සුරංගනා ලෝකයේ මාලිගාව | Neuschwanstein Castle Germany Sinhala Video | German Castle Neuschwanstein

  Рет қаралды 2,481

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

සුරංගනා ලෝකයේ මාලිගාව | Neuschwanstein Castle Germany Sinhala Video | German Castle Neuschwanstein
සුරංගනා ලෝකයේ සින්ඩරෙල්ලා කාසල් එක කිව්වම අපි හැමෝගෙම හිතේ මැවෙන කාසල් එකක් තියෙනවා. ඒ කාසල් එක ඇත්තටම ගිහින් බලන්න පුළුවන් කියලා දන්නවද? ඒක තියෙන්නේ ජර්මනියේ. ඩිස්නි සමාගමේ සින්ඩෙරෙල්ලා කාසල් එක විදියට එයාලා ඇඳලා තියෙන චිත්‍රයත් මේ කාසල් එක දැකලා ආව අදහසකට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
ඉතින් ජර්මනියේ අපි ඉන්න Bavaria පළාතේ තියෙන මේ කාසල් එක බලන්න අපි ගියා. Ostallgäu නිම්නයේ කඳු, වනාන්තර අතරින් පියාඹපු අපේ ඩ්‍රෝන් එකට, ඒ අවට මාරම ලස්සන දර්ශන ටිකක් හසුකරගන්නත් පුළුවන් වුණා. ඒ වගේම ඒ ළඟම තියෙන ඇල්ප්ස් විලේ අපූර්වතම ලස්සන බලන්නත් අපිට පුළුවන් වුණා.
ඔයාලත් රසවිඳින්න. ඔයාගේ යාලුවෝ එක්කත් ජර්මනියේ මේ අපූරු ලස්සන බෙදාගන්න.
ජයවේවා..!!
Neuschwanstein Castle එකේ ඇතුලත දර්ශන 👇
• Neuschwanstein: A Bava...
Viewpoints ගැන තිබුණ Blog Post එක 👇
shewandersabro...
Tickets ගන්න විදිය ගැන කරපු Video එක 👇
• යුරෝපයේ පොදු ප්‍රවාහනය...
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travelling...
අපේ WhatsApp channel එක - whatsapp.com/c...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro max
GoPro Hero 8
DJI Mini 3 Pro
CapCut
Adobe Premiere Pro
Videography: Randunu Yasaranga & Yeshi Elina
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Subtitles are available from Arabic, Dutch, English(UK), German, Hindi and Russian
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
More Videos :
Netherlands Videos :
නෙදර්ලන්තයේ අපේ යාළුවෝ | Rotterdam Sinhala Vlog 4K : • නෙදර්ලන්තයේ අපේ යාළුවෝ...
ඇම්ස්ටර්ඩෑම් Red Light දිස්ත්‍රික්කය | Amsterdam Sinhala Vlog : • ඇම්ස්ටර්ඩෑම් Red Light...
නෙදර්ලන්තේ ගමක ලස්සන ජීවිතේ | Netherlands Giethoorn Sinhala Vlog : • නෙදර්ලන්තේ ගමක ලස්සන ජ...
නෙදර්ලන්තයේ Tulip පාරාදීසය | Netherlands Sinhala Vlog 02 : • නෙදර්ලන්තයේ Tulip - Ke...
නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 : • නෙදර්ලන්තයේ ගමක අපේ නව...
Czech Republic Videos :
Prague Vlog 04 - අමුතු Museum එක : • අමුතු Museum එක | Illu...
Prague Vlog 03 - බොහීමියාවේ අමුතු අමුතු දේවල් : • බොහීමියාවේ අමුතු අමුතු...
Prague Vlog 01 - බොහීමියාවට බස් එකේ ගිය හැටි : • බොහීමියාවට බස් එකේ ගිය...
Liechtenstein Videos :
Liechtenstein Vlog 02 - රටවල් වලින් වටවුණ ලෝකයේ පුංචිම රට
Liechtenstein Vlog 01 - ස්විට්සර්ලන්තෙට ළඟම රටේ ශ්‍රී ලංකාවේ කොත්තු කඩේ 👇
• Liechtenstein
Switzerland Videos :
Switzerland Vlog 04 - ස්විට්සර්ලන්තයේ අරුම පුදුම චොකලට් කම්හල
Switzerland Vlog 03 - ස්විට්සර්ලන්තයේ ලස්සනම ගම - Grindelwald
Switzerland Vlog 02 - ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නය
Switzerland Vlog 01 - කාර් එකේ ස්විට්සර්ලන්තෙට - Rhine Falls & Zurich City 👇
• Switzerland
Austria Videos :
Austria Vlog 01 - ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට
Austria Vlog 02 - Austria වල බලකොටුවකට යමු 👇
• Austria
Germany Travel Videos :
රත්තරන් වලින් හදපු ජර්මනියේ මාලිගාව :
2023 අලුත්ම කාර් බලන්න BMW මහගෙදරට ගිය ගමන :
Autumn එකෙයි Winter එකෙයි එකම තැනකට යමු :
Christmas Market එකක තියෙන්නේ මොනාද? : 👇
• Beauty of Germany
Informative Videos:
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-----------------------------------------------------
neuschwanstein castle germany, german castle neuschwanstein, germany travel sinhala, Europe travel sinhala, germany sinhala video, europe Api, germany sinhala vlogs, europe castle, Travelling lovebirds

Пікірлер: 57
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 4 ай бұрын
මෙව තමයි ම්හිපිට සුරන්ගනා ලෝක ..❤ tanks ඔයල 2 ❤❤❤ජ්සු පිහිටයි බුදු සරනඉ
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@LA-hx5kk
@LA-hx5kk Жыл бұрын
Germany පුරවැසියකු විම මා ජිවිතෙ ලොකුම වාසනව❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරිම සතුටුයි 😍😍
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩීයෝව දෙදෙනාට ගොඩක් ස්තූතියි නැවතත් මේ වාගෙ වීඩීයෝවක් ඉදිරිපත් කරන්න ඒක් කෙනෙක් රඹුක්කන අනෙක් කොහේද කෙසේ වෙතත් දෙදෙනාටම සුබ පතනවා සෑම දෙයක්ම පහදලා දුන්නාට මම නුවර බංඩාර ජයතිලක කෙනෙක් ඔබලා දෙදෙනාට දීර්ඝ ආයුෂය ලැබේවා කියලා මම පාර්ඵනා කරනවා දෙන්නම බ්වුද්දෙයොද දලදා සමිදු පිහිටයි සිතුම් පැතුම් ඉටු වේවා ❤❤❤❤❤❤❤❤🖕
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තුතියි...!! අපි මොණරාගල සහ රඹුක්කන
@ewanvevo5491
@ewanvevo5491 9 ай бұрын
Germany යෙ පෝලිං, Train stations දකිද්දි සමහර වෙලාවට මගේ බොක්ක හීතල වෙලා යනව. 😲😲
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඒ මොකද? 🤭
@ewanvevo5491
@ewanvevo5491 9 ай бұрын
@@travellinglovebirds Auschwitz , birkenau , Treblinaka , Sobibor , Belsek දන්නෝනෙ සීන් එක
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Germany kiwwama witharak newei castle ekak kiwwama mekamai mata mathaketa enne,England walawath mehema lassanana castle ekak nathi tharam,mewage kandu wala thiyena ewa naha..Meka gana mama Turopia,Rick steve's Europe walin dakkata adamai sinhalin dakke...Mata maarama asawak thiyenawa,enna labana awurudhdhe Italy visit karanna yana gaman Germany balalamai yanne!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
එන්න එන්න. ආවොත් මේ පැත්තෙත් එන්න. 🤗
@ewanvevo5491
@ewanvevo5491 9 ай бұрын
අයියේ ( රයින්ෆල්ස්ට් ) කියන්නෙ මොකද්ද ?
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
එහෙම එකක් නම් දන්නේ නෑ. ඔය වගේ නමක් තියෙන පළාතක් නම් තියෙනවා. ඒ ගැනද දන්නෑ ඔයා කියන්නේ
@jeewanianuradha2630
@jeewanianuradha2630 10 ай бұрын
Hariima lassanai. Germen igenaganna gaman heena dakinawa aththatama owa balanna enna
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ඒ හීනේ ඉක්මනට හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🤗
@rusiruindunil7305
@rusiruindunil7305 Жыл бұрын
Pissu hadenwa oii ayye news dakkma😢 mara lasanai❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. මේක හරිම ලස්සන castle එකක්.. 🥰
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
So beautiful ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you! Cheers! ❤️❤️
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 4 ай бұрын
Neuschwanstein castle එකෙ inside video බැලුවා ගොඩක් ලස්සනයි හිතන්නත් අමරුයි බ්ට්න නිර්මාණයක් ගොඩක් ස්තුතිය ඔයල 2 ❤ජ්සු පිහිටයි බුදු සරනඉ
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බුදුසරණයි!!!! 🙏
@fernandoachala
@fernandoachala Жыл бұрын
Beautiful ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you! Cheers! ❤️❤️
@desha427
@desha427 Жыл бұрын
❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@chathurikagunarathna2370
@chathurikagunarathna2370 Жыл бұрын
💙😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching ❤️❤️
@sajeewudayanga7053
@sajeewudayanga7053 2 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
🥰🥰🥰
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
Winter එකට මේ castle එක බලන්න යන්න දෙනවද අය්යෙ? Thank you ඔයාල දෙන්නටම මේ වගේ අත්දැකීමක් අපිත් එක්ක share කරගත්තට ❤️😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් ඔව්. යන්න දෙනවා. හැබැයි ඔය පාලම වහනවා.
@imanadithya8820
@imanadithya8820 Жыл бұрын
Oya castle eka lassana autumn ekata
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Autumn එකෙත් යනවා අපි 😁
@imanadithya8820
@imanadithya8820 Жыл бұрын
@@travellinglovebirds eke video ekath dannakoooooo
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම දාන්නම්
@nadunmihiranga7813
@nadunmihiranga7813 Жыл бұрын
❤😢 පිස්සුවක් ඒක
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😍😍
@dcooper6329
@dcooper6329 Жыл бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching ❤️❤️
@TechVevo
@TechVevo Жыл бұрын
Aththatama lankawata wada oya ratawal hema athinma hondayda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
භාෂා ප්‍රශ්නේ විසඳගත්තා නම් හැම අතින්ම හොඳයි.
@LKR-DE
@LKR-DE Жыл бұрын
King Ludwig II ge thaththage castle eka thamai Hohenschwangau Castle eka. I really loved both castles 🏰 history eke loku lassana kathawak thiyenawa 😊 Bayern harima Lassanai, looking forward to be there in Summer ❤ Bs!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
එන්න එන්න. ආවොත් අපිටත් message එකක් දාන්න. 🥰
@malshanhasaranga.
@malshanhasaranga. Жыл бұрын
Kawada hari yannama ona thanak❤️👀😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම. අපෙත් බකට් ලිස්ට් එකේ තිබුණ එකක්..
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Wow. Apahu surangana loketa giya wage. 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. හරිම ලස්සනයි. ආපහු යන්න ඕනි අපි.
@thilinabuddhika542
@thilinabuddhika542 Жыл бұрын
🥰 🥰 🥰 🥰 🥰 🥰 🥰 🥰 🥰
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching ❤️❤️
@podijojo8617
@podijojo8617 Жыл бұрын
❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching ❤️❤️
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Patta
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️❤️
@rravishan9803
@rravishan9803 Жыл бұрын
Intro eke music ehema thawa chuttak wenas kara nan hari aiyee. ❤❤☺️👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් නේද. දැන් එකම අහලා ඇති වෙලා ඇති. 😂🤭
@rravishan9803
@rravishan9803 Жыл бұрын
@@travellinglovebirds 😂😂 germany wala video tikak onee 😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
දැන් දිගටම දෙනවා Germany ඒවා...
Herrenchiemsee Castle Lake Chiemsee Germany Sinhala Vlogs | Sinhala Vlogs in Europe | Europe Sinhala
24:08
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 1,2 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 9 МЛН
Geroldsee Day Trip from Munich | Things to Do in Garmisch Partenkirchen | Germany Travel Sinhala
16:20
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 4,2 М.
Luzern🇨🇭Switzerland || Market in Lucerne || Travel guide || 4K
23:37
Germany Transport Methods in Germany Sinhala Video | Germany Life Sinhala | Germany Sinhala Vlogs
38:01
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 6 М.