ජර්මනියේ ඉඳන් සියඹළාණ්ඩුවට අම්මලා බලන්න ආවා Visiting My Parents in a Beautiful Village in Sri Lanka

  Рет қаралды 201,959

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 1 200
@wijepalapeiris3407
@wijepalapeiris3407 5 ай бұрын
උබගේ ඔය නිහතමානී ගතිය humble ගතිය තමයි උබේ සාර්ථකත්වයේ රහස, ඔය විදියටම පලයං,උබට වරදින්නේ නෑ.උබට ලැබිලා තියෙන්නේ උබටම හරියන ගෑණියෙක්. මං මේ විදියට ලියද්දී උබට "උබ" "ගෑණියෙක් " ආදි වචන භාවිතා කලේ හිතට දැනුණු ලෙංගතු කමට, උබව දැක්කෙත් අද ඒ වුණත් ලගම යාලුවෙක් වගේ දැනුනේ ඒකයි උබට එහෙම ආමන්ත්‍රණය කරන්නේ, අර බව්වා උබට දක්වපු ආදරෙන් උබේ හිත මොනවගේද කියලා තේරෙනවා. සැලිටත් ආදරේ අපි. උබට දෙවි පිහිටයි මං අද ඉදන් subscribe කරනවා. උබ inspirational character එකක් මචෝ. You can inspire lot of young people, please be that figure, i know you can be a good influencer and change lives of young, talk to them through your channel. උබට ජයෙන් ජයම වේවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අපේ අම්මා නිතරම අපිට කියපු දෙයක් තමයි වී කරලක් වගේ පැහෙන්න පැහෙන්න නම්‍යශීලී වෙන්න කියලා. බොහොම ස්තුතියි මේ වචන ටිකට. ආදරෙයි ❤️❤️
@wijepalapeiris3407
@wijepalapeiris3407 5 ай бұрын
@@travellinglovebirds @travellinglovebirds හරියටම හරි, word of wisdom, ඒ රත්තරං අම්මා දුන්නූ අවවාදය අමතක නොකරපු එක ගැන කිසිම සැකයක් නෑ. ඒ රත්තරං තාත්තා විදපු දුක් ගැහැටේ ප්‍රතිඵල උබ එයාලට නෙලා දුන්නා, ඒකයි මං suggest කරන්නේ උබ වගේ inspirational character එකක් ලංකාවේ young generation එකට hope එකක් දෙන්න පුළුවන් කියලා, nothing is impossible. අපේ ආදරේ ගෞරවය දෙකම උඹලාට. අපේ සැලි බව්වා කෙල්ලටත් ආදරේ. God bless you all
@ranising6476
@ranising6476 5 ай бұрын
පිටරටවල ජිවත් වෙලා අපෙමවූ.බිමට ගිහාම පුදුම සතුටක් හැබැයි ටිකදවසකට විතරයි අමූතූම ගතිගූන අදහස් වෙනස්වගෙ තේරෙනව කිසිම කෙනෙකුට ගරුත්වයක් නැ.ඒඅය අපෙතමයි වෙනස්වගෙ තේරෙනව
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
@ranising6476 හැමෝම එහෙම නැහැ ඉතින්
@JannyWadithannadewage
@JannyWadithannadewage 4 ай бұрын
Ekenma❤
@mudithasrimali7525
@mudithasrimali7525 5 ай бұрын
උගත්කමයි, සරල කමයි , නිහතමානී කමයි එකතු වුන ලස්සන ජීවිත. දකිනකොට සතුටුයි. විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා .. නංගිටයි, මල්ලිටයි.🎉🎉🎉
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඒ අශිර්වාදයට. එසේම වේවා!! ❤️❤️
@AjithLakshman-s7d
@AjithLakshman-s7d 5 ай бұрын
ඔයාගේ විඩියෝ 😂බැලුවා හරිලස්සනයි බෝහොම ස්තුතියි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද මම ⁣මගේ නොම්බරය දන්නම් මුතුකණ්ඩය ඔයාගෙද මම එකත් බලලා තියනවා මම එකටත් මැසේච් එකක් දැන්මා පුලුන්ම් මම කරපු ඉල්ලිම කරන්න බුදු සරණයි පුතාට
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
@fernandopulle2749
@fernandopulle2749 5 ай бұрын
ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලි. ඔයාව දැක්කම නෝර්වේ ඉන්න දනුශ්ක මල්ලිවත් මතක් වුණා.මාත් අවුරුදු 13ක් France වල. මගේ රැකියාවත් එක්ක ලෝකෙ රටවල් ගොඩක සංචාරය කරලා තියෙනවා. දැකපු ගොඩාක් ලංකාවෙ මිනිස්සු පුහු මාන්නෙන් ඔළුව උදුමවා ගත්ත අය. ඔයා වගේ නිහතමානී මිනිස්සු දැකීමත් සතුටක්. ඔයාලගේ ජීවිතේට යහපතක්ම වෙන්න ඕනේ💛
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️ ධනුෂ්ක අයියත් අපේ දිස්ත්‍රික්කයේම තමයි.
@dinesh_in
@dinesh_in 5 ай бұрын
මාසයක් රට හිටියහම ඉපදුන රටට ගරහන, බොරුවට පොශ් වෙන්න දගලන උන් ඉන්න රටේ, තාම මුල අමතක නැති පට්ට නිහතමනී කොල්ලෙක් මචන් උබ. ජය වේවා......
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ජයවේවා!! ❤️🙏
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 5 ай бұрын
Ekanam atha samaharakinissu me ithalya awiilla ape ratata garahanaqa heti ahagena Inna hri amarui Eth kawadawath MMA tharka karnna yanna neha. Math magw ratata thama godak adre
@Nilu157
@Nilu157 5 ай бұрын
ඒකනම් ඇත්ත.
@HeshaniNavodya-x3z
@HeshaniNavodya-x3z 4 ай бұрын
අයියෙ ඔයාට නම් කියල නිම කරන්න බැරි හොඳ ගති තියෙන්නේ ....❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
@user-zd3wr2ig1e ගොඩාක් ස්තූතියි...!!! 😍❤️
@amilaprasad1779
@amilaprasad1779 5 ай бұрын
කෙලෙහිගුන දත් බව සත්පුරැෂ ගුණයක් උපන් භුමියට ,අම්මා තාත්තා මේවා ශේෂ්ටකොට සලකන්න පුළුවන්ද ඒ උතුම් ගුනයට මගේ හදවතුන්ම සුභ පැතුම් "තුනුරැවන් සරනින් සෙත් වේවා !!!!!
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ තෙරුවන් සරණයි!! ❤️🙏
@Lath-q2t
@Lath-q2t 5 ай бұрын
ලස්සනයි ආසවෙන් බැලුව නිහතමානි ගවුරවයක් හිතට දැනුන අපේ කමට ගරු කරනව බුදු සරණයි කොයි රටේ උන්නත් අපේ ලංකාවේ වගේ නිදහසක් කොහෙවත් නෑ අපිට
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. ඒ නිදහස සහ ආරක්ෂාව තියෙන්නේ අපේ රටේම විතරයි.
@madusankajayalal3468
@madusankajayalal3468 5 ай бұрын
ලංකාවේ අපේ කම , නිහතමානීකම තියෙන කොල්ලෙක්. ❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰🙏
@kusumsiriekanayake7035
@kusumsiriekanayake7035 5 ай бұрын
මගේ මුල් පත්වීම සියඹලාණ්‌ඩුව මූලික රෝහල 2006! අමතක නොවන කාලයක්! දුෂ්තර කාලයක් උනාට ඇත්තටම ඒ කාලයේ ලබපු ආත්මතෘප්තිය දැන් ලබන්න බෑ! සුබ පැතුම්!
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
දුෂ්කරත්වය ඇතුලේ හැංගුණු අපූරු ලස්සනක් තියෙනවා. 🥰
@dianaswarnapali4444
@dianaswarnapali4444 5 ай бұрын
අම්මා තාත්තා ගම තමන්ගෙ අතීතය අමතක නොකර ජීවත් වෙන එක හරිම උතුම් දෙයක්.ලෝකෙ කොහේ හිටියත් නැගපු ඉනිමට පයින් ගහන්න හිතන්නටවත් එපා පුතා.තෙරුවන් සරණයි ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඒ දේවල් කවදාවත්ම අමතක කරන්නේ නෑ. බුදුසරණයි!!
@tharangasanjeewa7338
@tharangasanjeewa7338 5 ай бұрын
ලෝකයේ කොහේ හිටියත්,මොන දේ කරත්,තමන් ආපු තැන මතකේ තබාගැනීමයි වටින්නේ මචං,ජයවේවා 💪💪💪💐💐💐💐
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි මචං..!! ❤️❤️❤️
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 5 ай бұрын
​@@travellinglovebirds man asawen baluwa ahamben hamba una ane plzmata podi help ekak karanna man nawatha oyalata denawa duka danna kenek nisa liyanne ❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අපේ facebook page එකට message එකක් දාන්න.
@pemawathiperera1220
@pemawathiperera1220 5 ай бұрын
පුතා මමත් ඉතාලි වල ඉන්න අමිම කෙනෙක් ඔයාල දෙන්නගෙ අපේ රටට දෙමාපියන්ට ආදරේ කරන ❤හදවතින්ම සුබ පතනව බුදුසරණයි 🙏💐
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️🙏
@surangaprabath5652
@surangaprabath5652 5 ай бұрын
කියන්න ගොඩක් දේවල් හිතෙනවා ඇත්තටම ඇස්වල කඳුළු එනවා .ඔයාලට ජයෙන් ජයම වේවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ජයවේවා! ❤️🤗
@senatm7625
@senatm7625 4 ай бұрын
❤❤❤❤❤❤
@dineshalakruwani9563
@dineshalakruwani9563 5 ай бұрын
හරිම නිහතමානී,දුක හොදට දන්න හොද දෙන්නෙක්❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
❤️❤️🙏
@IshaniBandara-e6c
@IshaniBandara-e6c 5 ай бұрын
මෙ විදියෙ මිනිස්සු දකින්න ලැබීමත් ලොකු සතුටක්. ජය වේවා අයයෙ❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ස්තූතියි...!!! ජයවේවා!! ❤️🤗
@bhagyamanori9975
@bhagyamanori9975 4 ай бұрын
ආදර්ශමත් ජිවිත ජේසු පිහිටයි. එහෙම කිව්වට තරහා නෑ නේ. ස්තුතියි ජේසුනි ඒ හදවත් නිසා
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! දෙවි පිහිටයි!! ❤️🙏
@jeevscreations7900
@jeevscreations7900 4 ай бұрын
❤❤❤ලස්සනම ලස්සනයි....පලාත...ඔය වගෙ දරුවෙක් ඉන්න දෙමාපියන් පිං වන්තයි...ඔයාගෙ දරුවනුත් ඔහොම නිහතමානී වනවනම් ඔයත් දෙමාපියන් වගෙම හරිම සන්තෝසෙන් ගතකරන දෙදෙනෙකු වෙයි...
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 4 ай бұрын
හරිම ආදර්ශමත් දරුවන්. රටටත් දෙමව්පියන් ටත් ණය නැති දරුවන්. අනිත් තරුණ පරපුර ට ම ආදර්ශයක්. නියම ගැමි කම ලස්සනයි. ස්තූතියි ඔබට ජය ❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 5 ай бұрын
කොහොමද උපන් රටට කොච්චර වටිනා කම ක් දෙන්න උත්සාහ කරන ව අනේ රටට ශාප කරන කාලකණ්ණි ටිකක් අතරෙහි වටිනා ම උතුම් මහත්තයෙක් ❤❤❤ආඩම්බර යි
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තුතියි!! ❤️
@chamalkanchana
@chamalkanchana 4 ай бұрын
පර දේශපාලුව කෑව බන් අපේ රට කාලෙන් කාලෙට එක එකාට සැප වින්න චන්දෙ දෙනවා ඊට පස්සේ උන් කරන ඉටිගෙඩියක් නැ . අපේ රටට කොච්චාර වටිනාකමක් දෙන්න හැදුවත් පර දේශපාලුව එකට කැමති නැ. දරුවන්ට අනාගතයක් නැති රටක් කරේ පර දේශපාලුවෝ නැත්තම් අපේ රට සුන්දර රටක්.
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 4 ай бұрын
හරිම නිහතමානීයි. නිතරම අතීතය සිහිපත් කරනව. අම්ම තාත්තට තියන ගරුත්වය හරි අගේ
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 5 ай бұрын
අපේ කම තියාගන්න..රටට ගොඩවෙනවිටම තේරෙනවා මේ අපේරට කියලා...ඒ ගැමි ගතියට පෙම්කලාට ස්තුතියි..ඔබට..ජයවේවා ..!❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
@prabashmalinga2033
@prabashmalinga2033 5 ай бұрын
ජයවේවා අයියා බුදුසරණයි මාත් ඔය වගේ ගේමක් ගහන්න හදන කොල්ලෙක් තාම කැම්පස් එකෙ ගේමක් ගහපු දවසට හම්බවෙමු බුදුසරණයි දෙන්නටම ජයවේවා ❤️❤️❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනිවාර්‍යෙන්ම පුළුවන්. ජයවේවා..!! දවසක හම්බවෙමු ❤️🤗
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 5 ай бұрын
මමත් ලංකාවට ගියා වගේ දැනුනා අනේ අම්මා උයපු කෑම දැක්කාම..❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අම්මා උයපු කෑම තමයි ඉතින් දිව්‍යලෝකේ කෑම. 😍
@sunethrapadmini3838
@sunethrapadmini3838 5 ай бұрын
අදෙරෙයි
@ranugalakdinu7452
@ranugalakdinu7452 4 ай бұрын
පුතේ අනේ ඔයාල හරි හොදයි .. සරල කම පිරිල... අපේ දරුවොත් කවදම හරි ඔහොම ජීවිතේ ජයගනී කියල හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නෙ....😢😢😢 ඔබලාට සියලු දෙවිපිහිටයි 🙏
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
@ranugalakdinu7452 බොහොම ස්තූතියි...!!! ♥️♥️
@sudarmabandara2449
@sudarmabandara2449 5 ай бұрын
අම්මා තාත්තා තමන්ගේ රට අතීතය අමතක නොකර එයාලා බලන්න ආව ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ පුතා ..ආඩම්බරයි ඔයා ගැන සතුටින්ම ඉන්න ..බුදු සරණයි ඔයාලාට 🙏❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහෝම ස්තූතියි...!!! ♥️🥰❤️🙏
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 5 ай бұрын
ලස්සනයි ඔයාගෙ අපේ කම. ඔබ හරි නිහතමානී චරිත දෙන්නම. ගම ලස්සනයි දෙන්න ටම සුභ පැතුම්. තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳයි ❤❤❤👍🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ තෙරුවන් සරණයි!!
@Sureshfrenando
@Sureshfrenando 5 ай бұрын
ඔය සරලකම තියාගනිං මචො ජර්මනියේ මිනිස්සුත් ලංකාවේ අය වගෙ හරිම උනුවන හදවත්... සියබලාංඩුවෙි අයත් විවෘත අය...
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි මචං ❤️🤗
@lokawasiya
@lokawasiya 4 ай бұрын
මුල අමතක නොකළ සුන්දර මිනිස්සු ඔයාල. කවදාවත් වරදින්නේ නැහැ ඔයාලට. සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ ජයවේවා!
@SuperUnawatuna
@SuperUnawatuna 5 ай бұрын
මුල අමතක නොකළ සුන්දර මිනිස්සු ඔයාල. කවදාවත් වරදින්නේ නැහැ ඔයාලට. සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා 🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තුතියි!! ❤
@chamalkanchana
@chamalkanchana 4 ай бұрын
සිරාවට බන් දේශපාලු හැත්තයි මෝඩ මිනිස්සුයි තමා රට විනාශ කලේ ළමයින්ට අනාගතයක් නැති කළා. ළමයින්ට පලතුරු ටිකක් අරන් දෙන්න නැති කරා. අපේ රට සුන්දර රටක්
@PiumiKumari-u2e
@PiumiKumari-u2e 5 ай бұрын
කවුරු කොහොම කිව්වත් මන් මගේ රටට ගොඩක් ආදරෙයි.මෙවගෙ රටක් කොහෙවත් නෑ.සතුටුයි ඔබ ඉන්න තැන.ඔබ කෙහෙ හිටියත් ඔබ මගෙ රටට අවැසි මොහොතේ ඔබේ දැනුම රටට දෙන්න.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අනිවාර්‍යෙන්ම. අපිත් අපේ රටට ආදරෙයි. 🥰🥰
@mtnation7916
@mtnation7916 5 ай бұрын
ඇත්තටම මචන් සතුටුයි මගෙත් උපන්ගම මොණරාගල බුත්තල .... මමත් දැන් ඉන්නේ එංගලන්තයේ ....මමත් ජීවිතයේ පුදුම කට්ටක් කාලා අද මෙතන ඉන්නේ .....දවසක ලෝකයේ කොහේ හරි ඉදන් හම්බ්බ වෙමු 😍😍😍😍
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනිවාර්‍යෙන්ම මුණගැහෙමු. ජයවේවා!! ❤️❤️
@kumarithalduwa8134
@kumarithalduwa8134 5 ай бұрын
පුතේ ඔයාට බුදු සරනයි!!හරිම ආදරෙයි ඒඅතිතය අමතක නොකර තාත්තා අමිමා කල කැප කිරිම අමතක නොකර වර්තමානයෙ. ජිවත්වන තරැනයෙක් දැකිම ...!!!!""
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
@dulajmalshan4718
@dulajmalshan4718 5 ай бұрын
දුෂ්කර පැතිවල කොල්ලෝ මේහම ගේමක් ගහලා ඉන්න එක ගැන පුදුම සතුටක් මටනම් මොක ද ඔයාලා දුක කියන එක අදුරනවානේ ඒකයි 💚💚 අද ඔයා ඔය තත්වයේ ඉන්නේ අම්මලා තාත්තලා දුක් විදලා ගේමක් ගහලා ඔයත් ගේමක් ගහලා මන් හරි ආසයි දුෂ්කර ගම්වලට ඒ කොල්ලෝ ඔ්හම ගේමක් ගහලා තියන විදිහ දැක්කහම .💛💛 ජය !!! මටත් ආසයි ජර්මන් භාෂාව ඉගෙන ගන්න එන්නත් හිත යටින් පොඩි ආසාවකුත් තියේ. කවදා හරිම ඉගෙන ගන්නවා කියන එක හිත යටින් කියනවා ඔයාලට ජය !!!! බුදු සරණයි !!!
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ඔබටත් ජයම වේවා
@chitrakonari6522
@chitrakonari6522 5 ай бұрын
නියම කොලුගැටයා මුල මතක් කර කරා ලස්සනට කොලු පැටියාගේ ජිවිත කතාව කීවා මාරම සතුටුයි යහපත් ගුණධර්ම හැදියාව කීකරැ වචන බෝහොම අපුරැයි අගය කල යුතු නිසාමයි කමේන්ටි එක ලියන්නේ
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@king-re5kv
@king-re5kv 5 ай бұрын
උදේ පාන්දර වැඩට යන්න ලෑස්ති වෙලා තව පැය භාගයක් තිබුණු හින්දා youtube එකට ගියාම අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක ඇත්තටම ඒ පැය භාගේ ලංකාවේ ඉන්න වගේ දැනුනා බ්‍රෝ❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ෂා.. බොහොම ස්තුතියි ඒ අගය කිරීමට 😍😍
@ik6298
@ik6298 5 ай бұрын
❤❤❤❤ බොරු පොශ් නැති පොලවෙ පයගහලා ඉන්න එළ කොල්ලෙක් ආදරෙයි ❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
@kaushalihirupaba5494
@kaushalihirupaba5494 4 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම නිහතමානී මනුස්සයෙක් 💙
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@RasiSL
@RasiSL 4 ай бұрын
සබ්ස්ක්‍රයිබ් නොකර ඉන්න බැරි වුනා ඒ ගැමිකමට ඒ අව්‍යාජත්වයට❤ මගේ ගැමිකම වගේමයි. ජයවේවා!
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ජයම වේවා!! ♥️🤗
@chitrakonari6522
@chitrakonari6522 5 ай бұрын
ගමේ හැදුණු කෙනෙක්ට ගම අමතක නෑ ලෝකේ කොහෙ හිටියත් ඔයලාගේ යහපත් බලාපොරෝත්තු එ ආකාරයෙන් ම ඉෂ්ඨ වේවා සමිමා සමිබුදු සරණයි ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ඔබටත් ජයම වේවා! ♥️🥰🙏
@RenuWarna
@RenuWarna 5 ай бұрын
Jaya wewa puthe harima satutii oyagana.teruwan saranai
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
තෙරුවන් සරණයි!! 🙏
@pinnawal8172
@pinnawal8172 5 ай бұрын
මුල අමතක නොවන දරුවන්ට කවදාවත් වරදින්න නැහැ තෙරුවන් සරණයි පුතේ ඔයාලට
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
මගේ ඇස් දෙකට කදුලු ආවා .අම්මා තාත්තා දැක්කාට පස්සේ .මමත් ලංකාවට ආවාම මගේ අම්මා තාත්තා ඔහොම තමා,මම ලග ඉන්නේ .මම ආසා දේවල් හදලා දෙන්නේ.ඒත් අද එයාලා ජීවතුන් අතර නෑ වැව් මාලූ උයලා දෙන විදිය මට මතක් උනා.ගලේ අබරන සම්බෝලය😢.මගේ පියාත් ගොවියෙක්.ලස්සන වීඩියෝ එකක් .ජය වේවා .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි. අපිටත් අවුරුද්දකට හෝ දෙකකට සැරයක් නේ ඉතින් දැන් මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ කියලා හිතනකොට හිතට හරි දුකක් දැනෙනවා. 🥹
@SamanthiGamage8888
@SamanthiGamage8888 5 ай бұрын
Harima lassana video ekak. E wagema oya harima sarala polowe paya gahala inna niyama game kollek kiyala hondata therenawa meka baluwama. As walata kanduluth awa... Supiriy. Mona lokeka hitiyath lankawa wage na.. Good luck dennatama...
@AnuraPa
@AnuraPa 5 ай бұрын
ලංකාවෙ හැදුනු වැඩුනු නියම කොල්ලෙක් සහ කෙල්⁣ලෙක්. ලංකාවට පය ගැසූ පසු හමන සුලග පවා සුවදායකය. ❤❤❤🫶🏻🙌🏻 Background Music එක නම් ඇසීමට අතිශයින් අගේ කරමි.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අනිවාර්‍යෙන්ම. ලෝකේ කොහේ ගියත් උපන් බිම තරම් සුවදායක තැනක් නැහැ. ❤️❤️
@AnuraPa
@AnuraPa 5 ай бұрын
@@travellinglovebirds තාත්තයි අම්මයි ඇතළු ඔබ සැම දෙනාමම බුදුසරණයි! ඡයෙන් ඡයම වේවා! 🙏🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බුදුසරණයි!!
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 ай бұрын
හරිම රසවත් මේ ඉදිරිපත් කරන විදිය... සුභ පැතුම් ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තුතියි!!@@mearlk.medagedara3842
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 ай бұрын
ලොකේ කොහේ සැපසේ ජිවත් උනත් මවුබිමේ සුවය සුවද,ගෙදර අයගේ ආදරය සමග ගත කරන ජිවිතේ රසය කියා ගන්න බෑ..
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අපිට හැමදාම එහෙම ඒ දේවල් විඳින්න පුළුවන් වුණා නම් කියලා හිතෙනවා. ❤️❤️
@Monarch9432
@Monarch9432 4 ай бұрын
හරි ලස්සනයි පුතා මෙ රටේ මිනිස්සුන්ට රට අගෙ නැති වුනාට ඔයාලා වගෙ උගත් අය මෙකෙ වටිනාකම දන්නවා නැන්දම්මා ලේලි ගෙ ආදරයෙන් දෙන්නගෙම සම්බන්ධ කම හිතාගන්න පුළුවන් මෙ දුව කොහෙ කෙනෙක් ද කාගෙ හරි හොද දෙමව්පියන් ගෙ උගත් දරුවෙක් නැත්නම් ඔහොම ජිවිතය ගෙනයන්න බෑ , දැන් මෙ රටෙ ඉන්නෙ අමුතුම තරුණ තරුණියන්,හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@c-tech9890
@c-tech9890 5 ай бұрын
ඔයානම් අයියේ ඇත්තටම මුල මතක පට්ටම නිහතමානී චරිතයක්....හැබැයි අක්කගෙනම් ඔය පැත්තට වැඩි කැමැත්තක් නෑ වගේ.... මමත් දකුනෙ....තිස්සමහාරාම....යන ගමන කතරගමත් ගිහින් යන්න.....Good luck. ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අකමැත්තෙන් නෙවෙයි. ගොඩාක් දුර එක දිගට යනකොට එපා වෙනවා. ඒකයි මූණ මැලවිලා තියෙන්නේ. 😊
@diaryofbimsara69
@diaryofbimsara69 4 ай бұрын
මමනම් ආසම ඒ ජාතිකවාදී අදහස්වලට. මාතෘභූමියට පෙම්කරන ඔබ වැනි අය දියමන්ති වගේ ❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🙏
@damayanthim4951
@damayanthim4951 5 ай бұрын
නමෝ බුද්ධස්ස 🙏🙏🙏උතුමි තෙරැවන් පිහිටයි පුතේ ඔයාලාට හැමදාටම සියලු සැනසුම ලැබෙිවා 🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@fire1666
@fire1666 4 ай бұрын
කලගුණ දන්නා පුතෙක් හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා. බුදු සරණයි.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage 5 ай бұрын
අම්මා thatha vidapu දුක මතක තිබීම සතුටක් . Thruwan sarani සියලු දෙනාටම .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️❤️🙏
@indukumari1159
@indukumari1159 5 ай бұрын
හරිම ආදරණීය දරුවෙක්, තව තවත් වැඩි දියුණු කර ගැනීමට හැකි වේවා. තෙරුවන් සරණයි. ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@disnasenanayake9890
@disnasenanayake9890 5 ай бұрын
This is like a film it says great parents success their sacrefications This great son is a proud man with very humble lovely son and a brother i love this family ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you very much for your appreciation. Means a lot ❤
@kawminda1429
@kawminda1429 3 ай бұрын
කාලෙක ඉදන් Fb එකෙන් දකින්නේ අයියේ ඔයාව.First time තමයී youtube channel එක හොයන් ආවේ ඒත් මේ වීඩියෝ එක බලන්නමයී ❤.මරූ.නිහතමානීකම තමයී අගය යන්නම ඕන. ජය වේවා දෙන්නටම.තෙරුවන් සරණයී . මම රුමේනියාවේ ඉදන් මේක බලන්නේ ❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️
@malindumethsara6635
@malindumethsara6635 5 ай бұрын
කොරළි එක්ක මයියොක්කා කොලයි පරිප්පු පොඩ්ඩකුයි තිබුනානම් මරු. අපෙත් ගම ඔහේනේ එ නිසා දන්නවා කොරලි වල රහා 🥺🥰
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. ඒකනම් පිස්සුවක්. ♥️🥰❤️🌹
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 5 ай бұрын
මහා පොලොවෙි පය ගහන අපේකම සුරකින ලංකාවෙි කොල්ලෙක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍👍 තෙරැවන් සරණයි !!! 🙏🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ තෙරුවන් සරණයි!!
@lalithviloge1527
@lalithviloge1527 5 ай бұрын
ලෝකයේ කොහේ ගියත් තමන් හැදුණු වැඩුණු පරිසරයට ආවම ඒ මතක ඒසුවද කවදාවත් අමතක කරන්න බැ ජිවිතයේ සැබැම සතුට තියෙන්නෙ ඒතන.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අනිවාර්‍යෙන්ම. ❤️❤️
@Dinusha_Bandara_Samarakoon
@Dinusha_Bandara_Samarakoon 5 ай бұрын
අපි එතන live ඉන්නව වගේ අපි හැමෝගෙම ජීවිතවල අතීතය මතක් වෙන විදියට සුපිරියටම qulity එකට වීඩියෝ එකත් කරලා තියෙනවා ❤ ජය වේවා සහෝදරයා 💪
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තුතියි සහෝදරයා!! ❤
@DJP706
@DJP706 5 ай бұрын
මං 2004 සිට 2011 දක්වා මීයාගල පාසල,බුද්දම පාසල,කොල්ලදෙණිය පාසල,ඔබ්බේගොඩ පාසල යන පාසල්වල ඉගැන්වූවා...එකල මුතුකණ්ඩිය බන්ට් එකින් නිතරම මාරිඅරාවේ සිට සියඹලාණ්ඩුවට,දොඹගහවෙලට,කොඩයානට නිතර නිතර ආවා ගියා....එකල මුල් කාලයේ ගොඩාක් පාරවල් ගුරු පාරවල්....බුද්දම පාර වහින කාලේට තනිකරම මඩ වගුරක්...දැන් නම් කාපට් දාලා...දැක්කාම ගොඩාක් සතුටුයි....හරිම හොඳ මිනිස්සු ඉන්න පළාතක්.. මං දැන් ඉන්නේ ගමේ,හොරණ බුලත්සිංහල
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අහන්නත් සතුටුයි. ඒ පැති හරිම ලස්සනයි. මමත් 2003 වගේ මීයාගල ගිහින් තියෙනවා. ඒ කාලේ එහේ පුදුම ලස්සනයි. ගැමිකම ඉතිරෙනවා. හැමදේම අව්‍යාජයි. තාමත් මතකයි එහේ හේනක අපි රැයක් හිටිය හැටි.
@DJP706
@DJP706 5 ай бұрын
ඇත්තටම මීයාගල ඒ කාලයේ හරිම සුන්දර ගමක්...ලස්සන ගෙවල් තිබ්බේ...දැන් නම් ගොඩාක් ගෙවල් සිමෙන්තියෙන් හදලා...හේන් වගාවයි කෙසෙල් වගාවයි එකල ප්‍රධාන ජීවනෝපායන් වුණා...එකල ලස්සන ගුරු පාරක් තිබුණේ ..උයනබැද්ද හරියෙන් පුවක් වැටියත් එක්ක හරිම ලස්සන පාරක්...දැන් නම් කාපට් දාලාලු...ඒ ලස්සන දැන් නැතුව ඇති..ගල්ගේකොටුව හරියෙන් බුද්දමට බහින කොට මී ඇල් ඔයේ දිය ඇල්ලකුත් තියෙනවා....හරි ලස්සනයි...
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
නැහැ. දැනට අවුරුදු දෙකකට විතර කලින් ගියා අපි. දැන් නම් ඒ ලස්සන ගම නැහැ එහේ.
@pushpika28
@pushpika28 5 ай бұрын
Mage punchi inne horana bulathsinhala
@DJP706
@DJP706 5 ай бұрын
​@@pushpika28පොඩියාරේ මාම⁣ගේ දුව සුද්දි?
@AhokaNawarathna
@AhokaNawarathna 4 ай бұрын
අහම්බෙන් ලැබුණු වීඩියෝවක් බුදු සරණයි පුතේ ඔයාල දෙන්නට දෙමව්පියන් සතුටු කරාට මනුස්සයන් අතර පහළ වුණු දෙව් පුතෙක් සහ දුවෙක් තව තව හරියන්න ඕනේ පුතේ ඔයාලට සියලු දෙවි රැකවරණයි ඔයාලට
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@warunijayawickrama9507
@warunijayawickrama9507 4 ай бұрын
අද තමයි Subscribe කරේ ඔන්න‍, ළගදි තමයි ඔයාලගේ විඩියෝ දැක්කෙ, හරිම ආස හිතුනා ඔය දෙන්නට‍, සරල කම‍, අව්‍යාජ බව ‍, මුල අමතක නොකිරිම තමයි ඔයාලගේ දියුණුවෙි රහස‍, මම ඉන්නෙ එංගලන්තයේ ‍, දවසක හමු වෙමු❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි. ඉහළට යන්න යන්න වී කරලක් වගේ නැවෙන්න කියලා අපේ අම්මා අපිට නිතර කිව්වා. ♥️ දවසක හම්බවෙමු!
@christeenlaity3201
@christeenlaity3201 5 ай бұрын
අනේ හොද පුතෙක් මුලඅමතක නොකර කොච්චර තිබුනත් කලින් දුක්විදලා හැදුනුහැටි මතක්කර කියනකතා අතිවිශිෂ්ඨ පුතෙක් සමහර අය රටඉදලාආවාම සිංහල පටලගෙන කතාකරන්න හදනවා මුලඅමතක වෙනවා හරිපොෂ්විදියට රගපානවා මෙයාලා නියමයි 👍 හැදුනුරටට ආවාම පුදුමසතුටකින් හොදපුතෙක් උයි ලේලිත් ඒවගේමයි ගොඩාක් ආදරෙහිතෙනවා සතුටින්ඉන්න කොහේ හිටියත් අපේ රටඅපට ලොකුයි ජේසුපිහිටයි 🙏🙏❤❤🌼🌼🌺🌺🥀🥀🌹🌹🌻🌻🌷🌷
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 බුදුසරණයි!! ❤️
@theekshana....
@theekshana.... 5 ай бұрын
කඳුලු ආවා ඇස් වලට 😢❤ ඔයාලගේ සතුට බෙදාගත්තා මමත් හදවතින්ම ❤🎉
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි...!!! 🥰🥰
@sheronsilva9623
@sheronsilva9623 4 күн бұрын
Congratulations on 200k views ❤ video eka balana 5s weni watawa wenna athi, e taram lassanai!
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
ගොඩක් ස්තුතියි...!! පෞද්ගලිකව අපිත් මේ වීඩියෝ එකට ගොඩක් කැමතියි 🥰🤗
@Nilu157
@Nilu157 5 ай бұрын
ඔයාලගෙ වොලග් එක හරිම ලස්සනයි , අපිත් පොලොන්නරුවේ ගොවියන්ගෙ දරුවො. මමත් අවුරුදු දැන් ගානක් ලංකාවට එනවා යනවා. කුබුරැවල පිදුරු ගොඩේ පිලුම් ගහපු අපිට . මාළු කියලා ඉස්ගෙඩියො අල්ලපු අපිට වෙල් ඉපනැල්ලෙ දුවපැනපු අපිට. කුබුරක් දකින එකනම් මාරම සතුටක්. ඒක හදවතටම දැනෙන හැඟීමක් . මගෙ ඇස්වලට කඳුළු ආවා සැලි දැක්කාම අපේ ගෙදර බලු ගොයියොත් ඔහොම තමා. මම අවුරුදු 2 න් 3 න් ගියත් නම කියපු ගමන් එයාලා මගෙ කරේ. ⁣ආ අපේ පැත්තෙ අර කොළ මැල්ලුමට කියන්නෙ ඡපන් බටු කොළ කියලා 🤭 සිංගප්පූරුවෙන් ආවත් ඡපන් වලින් ආවත් පට්ටම රස මැල්ලුමක් නේද
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව් ඒ මැල්ලුම හරිම රසයි. බොහොම ස්තුතියි!! ❤
@RasikaMadusanka-yt5ty
@RasikaMadusanka-yt5ty 5 ай бұрын
පොඩ්ඩ්ක්වත් sceep කරන්නෙ නැතුව බැලුව සම්පුර්ණ videyo එකම කෙලින් කතා අරන අව්‍යාජ මනුස්සයෙක් අයියෙ ඔයා එකෙන්ම. ආදරෙයි ❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ආදරෙයි 🥰 බොහොම ස්තූතියි...!!! ❤️
@shishirafahes6273
@shishirafahes6273 5 ай бұрын
දිර්ගායුස ලැබේ වා පවුලේ සියලු ම දෙනාට මගෙ 🙏🇱🇰🙏❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! දීර්ඝායුෂ ලැබේවා!!
@Dilru6666
@Dilru6666 5 ай бұрын
හරිම ලස්සන ගමක් .. සරල සූන්දර ජීවිතයක් .. තෙරුවන් සරණයි පවූලෙ සියලුම දෙනාට ❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@SeelaHettiiarachchi
@SeelaHettiiarachchi 5 ай бұрын
පෙරදිග මුතු ඇටය... මොනතරම් ලස්සනද..ඒ ලස්සන රට අපට වටිනවා.. තෙරුවන් සරණයි ඔයාලට..
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@thanujanishanthi7122
@thanujanishanthi7122 5 ай бұрын
හරිම ආඩම්බරඊ මොකද මගේ ළමා කාලය ගත කලේ ඔය ගමේ. ගමට ගියා වගේ දැනුනා. හරිම සතුටුයි. මොනවා උනත් ලොකු සතුටක් ඔය වගේ අය ගැන. මුල මතක තියෙන්න ඕනි. 👌
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ෂා නියමයි නේ ❤
@AyeshaJayman-lv9tk
@AyeshaJayman-lv9tk 5 ай бұрын
මුල අමතක නොකර දෙමාපියන් බලන අයට වරදින්නේ නෑ q👍🏻
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
❤️🙏
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 5 ай бұрын
Laokawagana,adambarayakahe,polawayapayagahala,enna,hodajanawalen,behewanalami,ratatah,damapeyantah,adarai,ayakauruwah,keyadeyauhudayak,nawai
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 5 ай бұрын
Paparesaradakapuwama,akamuhukamadakapuwama,koiharam,hadawahata,sanepayakda,dasapaluwo,horakamen,wanasanna,,owata,sobadahaman,nesepelehuru,labai
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 4 ай бұрын
මට පුතාලා දෙන්නෙක් මල්ලි ඉන්නේ7,13 මම මේක බල බල ඒ දෙන්නාට කිව්වේ...පුතේ ඔය දෙන්නත් හොදට ඉගෙන ගෙන හොද රටකට ගිහින් මේ වගේ අම්මය් තාත්තය් බලන්න එන්න කියලා....හරිම සතුටුය් මල්ලි ඔයාලා ගැන ....බුදු සරනය් පව්ලටම.....
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තුතියි! බුදුසරණයි!!
@MadushiDilrukshi-m7t
@MadushiDilrukshi-m7t 5 ай бұрын
අම්මා තමා ජිවිතේ
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනිවාර්‍යෙන්ම 🥰❤️
@ruvipriyangika2131
@ruvipriyangika2131 4 ай бұрын
අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චිගේ සහ ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා අම්මගේ හයිය තමයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@imanadithya
@imanadithya 5 ай бұрын
හරිම ලස්සන පැත්තක් ට්‍රිප් එකක් එන්න ඕනි මොනරාගල
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අපේ ගම හරිම ලස්සනයි 😍
@imanadithya
@imanadithya 5 ай бұрын
@@travellinglovebirds 💚💚💚💚💙💙💙
@sobha80jayalath
@sobha80jayalath 5 ай бұрын
අයියා ❤ හරිම ලස්සනයි , අම්මා තාත්තා කියන්නෙම කවදාවත් කියලා නිම කරන්න බැරි ආදරනීය දෙදෙනෙක්. මමත් රට යන්න plan එක හදලා ආයෙත් ආයෙත් reverse කරන්වා අම්මා තාත්තා නිසා❤ ඒ බැදීම වචනයෙන් කියන්න අමාරුයි . මුල මතක ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ❤ තමන්ගේ අම්මා තාත්තා අද ලෝකෙටම ආඩම්බරයෙන් පෙන්නුවා ඔයා❤ ඒ දෙන්නටම බුදු සරනයී. ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි ❤️🙏
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 5 ай бұрын
නිර්ව්‍යාජ, සුපිරි ජීවිතයක් / ඉදිරිපත් කිරීමක් ❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
@Ushankbudd
@Ushankbudd 4 ай бұрын
මගෙ අම්මා තාත්තා පේන මානෙක මට ඉන්න ඕන..සුර සැප ලැබුනත් වැඩක් නෑ ඒ දෙන්නා පෙන්න නැත්නම්..මම කවදාවත් මේ රටින් යන්නෙ නැති හේතුවත් ඒකයි..යන්න පුළුවන් උනත් එයාලා අපි වෙනුවෙන් බලන් ඉන්නව කියලා දැනෙද්දි පපුව කඩන් යනව...රටින් පිට ඉන්න අයට වරදක් කියනව නෙවෙයි.මට බැහැ...ඒක එක එක අයගෙ කැමැත්ත❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔයා කියන කතාව ඇත්ත. එක එක්කෙනා දරාගන්න විදිය අනුව දේවල් අතරින්න හරි අමාරුයි. බැදීම් ඈත් වෙද්දි දරාගන්න විදිය වෙනස්. ඉස්සර තාක්ෂණය දියුණු නැති කාලේ මාස 3කින් විතර එන ලිවුමක් දිහා බලන් ඉද්දි කාලේට වඩා දැන් හැමදාම video එකකින් මූන බලලා,දවසම උනත් වෙලාව තියේනම් දුක සැප බෙදාගන්න පුලුවන් නිසා ඉස්සරහට වඩා හොදයි. අපි හැම්දාම ඒ අයගේ දේවල් ගැන මෙහෙ හිටියත් හොයලා බලනවා. නමුත් ඔයාගේ අදහසට අනුව ඔයා සාදාරනයි 🥰♥️😊 අනිත් දේ තමයි ලංකාවේ හිටියත් අපේ ජොබ් වල හැටියට එහෙම අම්මා තාත්තා නිතර පේන මානෙක ඉන්න අපිට පුළුවන් වුණේ නෑ. මොකද අපේ ජොබ් තියෙන්නේ කොළඹ කිට්ටුව. ඒ නිසා අපිට මේක ලොකු වෙනසක් වුණේ නැහැ.
@Ushankbudd
@Ushankbudd 4 ай бұрын
@@travellinglovebirds 💜️💜️💜️💜️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️
@heiflee-pw2ud
@heiflee-pw2ud 5 ай бұрын
හරිම නිහතමානී චරිතයක්.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@asafernando6290
@asafernando6290 5 ай бұрын
ලෝකේ කොහේ හිටියත් ලංකාවේ නියම තත්වේ පොඩ්ඩක් වත් අමතක නොකරපු මේ පුතා ගැන හරිම ආඩම්බරයි. ❤❤❤ 🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
@honorhuawei3574
@honorhuawei3574 5 ай бұрын
බුදු සරණයි ඔයාලා දෙන්නාටත් ඔයාලාගේ පවිලේ සියලු දෙනාටම❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@sameeeraushan
@sameeeraushan 5 ай бұрын
සියඹලාණ්ඩුවේ කොල්ල . 💛 නිහතමානීව thawath innwa මොණරාගල kolla ewagema
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰🙏
@senalpeiris7724
@senalpeiris7724 5 ай бұрын
මුල අමතක නැති එල කොල්ලෙක්❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ස්තූතියි...!!! 🥰🥰
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Ай бұрын
නියමයි මල්ලි නිහතමානී කමට හදවතින්ම ආදරේයි ❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@shirleym4906
@shirleym4906 5 ай бұрын
Great Never forget your Parents & country Putha. See Father's & Mother's Love
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Definitely. That’s why I love my parents my village and my country 🥰
@deepaniajantha1570
@deepaniajantha1570 5 ай бұрын
හරි සතුටුයි පුතා.අම්මව තාත්තව සතුටින් තියන්න හැමදාම❤👍
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️❤️
@sankajanirmani9458
@sankajanirmani9458 5 ай бұрын
මගේ හස්බන්ඩ් තුත් සියබලාන්ඩුව කන්දඋඩපන්ගුව. අපි ජපානේ ජීවත් වෙන්නේ.අනේ ඒ දවස් මතක් වෙනවා එහෙ ගියාම දැනෙන හැගීම මේක බැලුවම දැනුනා ❤❤❤😊
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඒ පැත්තත් ලස්සනයි. අපේ අක්කා වැඩ කරන්නේ ඒ කිට්ටුව ඉස්කෝලෙක. ගලේඅරාව ඉස්කෝලේ.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 ай бұрын
ලෝකෙ කොහේ හිටියත්. තමන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරිය නෑදෑයෝ... අමතක නොකරන හොඳ දරුවන්ට... කවදාවත් වරදින්නේ නැහැ.. පුතේ 💞💞💞🙏🙏
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 5 ай бұрын
යකූ ඌව පළාතෙ අපෙ කොල්ලෙක් නෙහ් ❤... වැල්ලවාය මගේ ගම
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනිවා.. ඌවේ ගැම්ම 😎💪
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 4 ай бұрын
දෙමව්පියන් හඳුනන, උඹ වගෙ දරුවො දකින්න ලැබෙන්නෙ ඉතා කලාතුරකින්, අද සමාජයේ. ජය වේවා ! තෙරුවන් සරණයි !
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
තෙරුවන් සරණයි ! ❤
@allanKeegel
@allanKeegel 5 ай бұрын
Area of Sri Lanka 25,000 square miles Area of Switzerland 15,300 square mil Denmark--16,000 sq.mi. Austria--31,900 sq.mi. The Netherlands--13,100 sq.mi. Belgium--11,700 sq.mi. France--210,400 sq.mi. Germany--135,100 sq.mi. Thanks.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Yes. Thanks for sharing these details ❤️❤️
@DiwyaNawanjali-y8n
@DiwyaNawanjali-y8n 4 ай бұрын
ඇත්තෙන්ම හොඳ නිහතමානී පුතෙක් . පොලවෙ පයගහල ඉන්න
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@BGroup-qp2lx
@BGroup-qp2lx 5 ай бұрын
ශාආ... නියමයි..ලස්සන ගමක ඉන්නේ❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. හරිම ලස්සන ගමක් අපේ ගම. ❤❤
@janakaopenayaka3909
@janakaopenayaka3909 5 ай бұрын
ඔයාලා නියමයි. රට ගියාම ගොඩක් අයට ගම අමතක වෙනවනේ. මාත් පුංචි කාලේ ඉඳන් කුඔුරැ වැඩ කලා තාත්තා එක්ක. දකිද්දි හරිම ආසයි. සිංගප්පූරු කොල මැල්ලුම් සුපිරි කෑමක්. ජයෙන් ජය වේවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ඔබටත් ජයම වේවා!♥️🥰🙏
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 5 ай бұрын
Maru machan jaya wewa….. sira kollek boru posh nati sira porak dennama maru, jaya wewa…..❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි!! ජයවේවා!! 🥰🥰
@rupaperera6175
@rupaperera6175 4 ай бұрын
හරිම සතුටුයි ඔයා නිහතමානී කමට.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 5 ай бұрын
ලෝකෙ කොහේ ජීවත් උනත් ලාංකීය කම ගිහින් නැති කොල්ලෙක් බුදු සරණයි ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ස්තූතියි...!!! බුදුසරණයි!! 🥰🙏
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 5 ай бұрын
මාර ලස්සන ගම්මානයක් ලංකාවෙන් මැදපෙරදිගට ගිහිල්ල එන සමහරක් අපේ කාන්තාවන්ට හරියට සිංහලත් කතා කරන්න බැරි වෙනවා ඒ අතින් ජර්මන් ඉදල ආවත් මේ ළමයාගේ අපේ කම දැක්කම හරිම සතුටුයි මමත් ඉන්නෙ සයිප්‍රස් වල ලංකාවේ විදිහට උයලත් කනව ඒත් මිරිස් ගලේ තුනපහ අඹරලා ඒ හදල තිබුන කෑම පිඟාන දැක්කම කටට කෙලත් ඉනුව
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 5 ай бұрын
ඒ කටු මැටි ගෙය නැවත හදල එම සතුටත් භුක්ති ව්දින්න. ඔය දෙන්නම අපේකම අත් නොහැර සිට්න ගෞරවාන්විත ශ්‍රීලාංකික යුවලක්.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
♥️🥰🙏
@chandimaovadani1586
@chandimaovadani1586 4 ай бұрын
පුතාට සුබ අනාගතය ක් වේවා..අතීතය අමතක නොකරන එකම ඇති ඔබට භරි යන්න..
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@dilumisithara9495
@dilumisithara9495 5 ай бұрын
Aiyage gamath ekka haduna waduna parisarayath ekka baluwama dan inna thana matath patta sathutak enne oyala gana.hithata amuthu gammak enawa oyala dennama gana mage kawruth nowunath..ekata hethuwa math oyala wage gamaka inadan goda yanna ratakata yanna asawen gemak gahana podi kellek nisada danne na...man oyage post walin kalin inadalama danan hitiya oya haduna waduna parisaraya gana.jaya wewa...aiye❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගි!! උත්සාහය සහ කැපවීම තියෙනවා නම් අපිට ඕනි අභියෝගයක් ජයගන්න පුළුවන්. අතාරින්න එපා. හීන වලට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. ❤❤
@supunnimesh9726
@supunnimesh9726 4 ай бұрын
හරියන්න ඕන ම කොල්ලෙක්. ජය අයියේ 🤍
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ජයමවේවා!! ❤️🥰🙏
@hitravelers7637
@hitravelers7637 5 ай бұрын
E ammatai thaththatai godak sathutu athi 😍
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අපි ගියාට පස්සේ ලංකාවට ආව පලවෙනිවතාවනේ ♥️🥰❤️
@mashi2444
@mashi2444 5 ай бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.ඉතින් කොල්ලෝ කොහොමද වරදින්නේ ඔයවගේ නිහතමානී කොල්ලෙක්ට.❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 22 МЛН
ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
12:07
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 52 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26