ලංකාවේ මෙච්චර ලස්සන ගම්මානයක්! මුතුකණ්ඩිය Muthukandiya - Amazing Beautiful Village in Sri Lanka

  Рет қаралды 38,172

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 696
@lahiruchathuranga9410
@lahiruchathuranga9410 5 ай бұрын
ඉවර වෙනකංම බැලුවා. මාරම ලස්සනයි. මේවා නම් ට්‍රෙන්ඩින් වෙන්න ඕනි වීඩියෝ. අපේකම අපේ රටේ ලස්සන මේවා තමයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනි. මං පුළුවන් තරම් මේක ශෙයා කරනවා. ජයවේවා!! 🥰
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි ඒ අගය කිරීමට 🥰❤️🤗
@hemachamini6074
@hemachamini6074 5 ай бұрын
me thamiy diwyalokaya.❤ammo a sobadahama marama sundaraiy.wawa kiyanneth sampathak.soba dahame ascharya milakaranna ba.ape rajawarunta pin sidda wenna one athma ganakata me waw amunu haduwata.❤❤❤harima lassanaiy vidiyo eka.camarakaranaya athiwisistaiy.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!!
@ManelDenipitiya
@ManelDenipitiya 5 ай бұрын
❤.😅 i ¹and ❤❤❤❤​@@hemachamini6074
@janakijagoda7935
@janakijagoda7935 5 ай бұрын
ගම ලස්සනයි ඊටත් වඩා ඔයා ගමට දක්වන ආදරනීය බව හරිම ලස්සනයි පුතේ.!!!
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰
@rupanisuchithra6630
@rupanisuchithra6630 5 ай бұрын
Oscar award එකක් ගන්න වටින ලස්සනම ලස්සන කෙටි චිත්‍රපටයක් වගේ. ❤❤❤ පුතාගේ ළයාන්විත හඩින් දිග හැරුණු මේ රූප රචනාව ගැන අගය කරන්නට වචන මදියි වගේ. පුතාට දුවට ජය හා සතුට තෙරුවන් සරණයි 🙏🇱🇰
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි...!!! 🥰🥰
@sulochanasenadeera7547
@sulochanasenadeera7547 4 ай бұрын
ඇ‌ත්තටම මම ඉන්නෙ පිට රටක හරිම ආ‌සාවෙන් බැලුවෙ❤
@nakandalageshiromi
@nakandalageshiromi 4 ай бұрын
Asa hithuna oyalage game enna..❤ adareii dennatama❤i think you are very humble man i have ever seen
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
@nakandalageshiromi Thank you very much 🥰🥰
@mudithasrimali7525
@mudithasrimali7525 5 ай бұрын
ලස්සන , සුන්දර හදවත් ඇති මිනිසුන් නිර්මාණය වෙන්න ... හොඳ පරිසරයක් තුල ළමා කාලය ගතකරන්න ලැබීමට වාසනාව ලැබිලා තියෙනවා .. විශ්වයේ ආශිර්වාදයෙන් වෙනත් රටවල සුන්දර පරිසරයන් බලන්න ජීවත් වෙන්නත් වාසනාව ලැබිලා තියෙනවා .. සතුටුයි . තව තවත් දේවල් දැකබලා ගන්න පුලුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා .. නංගිට,මල්ලිට සහ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ..බුදු සරණයි .❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
පරිසරය එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට සංවේදී හිත් ලැබෙනවා කියලා මමත් අහලා තියෙනවා. බොහොම ස්තුතියි ඒ අගය කිරීමට. තෙරුවන් සරණයි!!
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 5 ай бұрын
හරිම ලස්සනයි. නගරයේ තියන අපිරිසිදු වාතය පරිසර දූෂණය සහ ශබ්දයට වඩා මේ ගමක ජීවත් වෙන්නත් වාසනාව තියෙන්න ඕන.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අනිවාර්‍යෙන්ම 🥰❤️
@buliya
@buliya 5 ай бұрын
මාරම ලස්සනයි මලේ.. ස්තූතියි ගමට එක්කන් ගියාට 😍🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි අයියේ...!!! ❤️ අයියගෙන් කමෙන්ට් එකක් ලැබුණම හරිම සතුටුයි ☺️
@menakagg
@menakagg 5 ай бұрын
හරිම ලස්සනයි! ගමේ පරිසරය වගේම ගමේ මිනිස්සුන්ගේ හදවතුත් ලස්සන ඇති...
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. ලස්සන ගමක් ❤️❤️
@RumeshikaDinakshi
@RumeshikaDinakshi 5 ай бұрын
හරිම ලස්සන ගම්මානයක්...ඇත්තටම ලංකාව හරිම ලස්සන රටක්...Video හරිම ලස්සනයි..ජය ......
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🙏 ඔබටත් ජයම වේවා !
@indikasunimal4614
@indikasunimal4614 5 ай бұрын
Excellent...
@Zeroall77
@Zeroall77 5 ай бұрын
මෙවැනි වීඩියෝ අනිවාර්යයෙන්ම මිනිසුන් අතරට යා යුතුය. මෙම විශිෂ්ට වීඩියෝව නරඹන විට මගේ හදවත පිරී යන හැඟීම විස්තර කිරීමට මට වචන නැත. මෙය නරඹන අයට මම කාරුණිකව ආරාධනා කරමි, කරුණාකර ඔබේ ආදරණීය දරුවන් සමඟ මෙය නරඹන්න Share කරන්න ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි වටිනා අදහස් ටිකට. ජයම වේවා !♥️🥰💪🙏🇱🇰
@gunathilaka483
@gunathilaka483 5 ай бұрын
💐🙏💚
@PrabathMadusahan-hp4qi
@PrabathMadusahan-hp4qi 5 ай бұрын
ane mara lashsana gamak man hari Asia oya wage gamaka jiwath wenna Pari saraya Vidinna kamathi mara lashsana ratak ape rata eth sama hara minissu me sampatha vinasha kara newa godak lashsana gamak theruvan Saranai ❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
@PrabathMadusahan-hp4qi බොහොම ස්තූතියි...!!! ❤️❤️
@Kanchana_Edirisinghe
@Kanchana_Edirisinghe 5 ай бұрын
සියඹලා ආණ්ඩුව අපේ රටේ ප්‍රසාද් ධ ගමක් වූවාට ලස්සන දැක්කෙ මේ වීඩියෝ එකෙන් හරිම සුන්දර යි film එකක් බැලුවා වගේ ගමේ විස්තර එක්ක තව video එකක් ගේන්න ඇවිල්ල සුන්දර තත්වය ඛලන්න බැරි අයට වටිනවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
තවත් වීඩියෝ අරගෙන එන්නම් ❤️
@chayaniranasinghe3480
@chayaniranasinghe3480 5 ай бұрын
මේ කතාවේ කතානායකයා මම උනානම් කියල හිතෙන තරමටම මේක බලද්දී පුදුම හැගීමක් ආවා❤ ස්තූතියි ❤️🌼
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
කතාව ලස්සන වුණාට ඒ ජීවිතය ඒ තරම්ම ලස්සන නැහැ. 🥲
@chayaniranasinghe3480
@chayaniranasinghe3480 5 ай бұрын
@@travellinglovebirds ඔව් අන්න ඒකමයි දවසක කතාවක් ලස්සන වෙන්නේ ♥️
@priyabandara5852
@priyabandara5852 5 ай бұрын
හරිම ලස්සන ගමක්..ගම විතරක් නෙමෙයි ඔයාගෙ ගම ගැන කියන ඔයා ගැනත් හරි සතුටුයි මල්ලි 🌹🌹🌹🌹
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ජයම වේවා
@shamikalakshan9171
@shamikalakshan9171 5 ай бұрын
මොණරාගල අපේකම ❤ සුපිරියි අයියේ ජය වෙන්න ඕන යන ගමනට ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ ජයවේවා..!!
@jinawandyagamage1392
@jinawandyagamage1392 5 ай бұрын
Thank you අපට pennuwata ගමේ ලස්සන. Music නිසා තව දුරටත් ලස්සන ට දැනුනා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ndhunter5280
@ndhunter5280 5 ай бұрын
මේක තමයි මන් හොයන ජීවිතය ඇත්තටම අපි තරගකාරි වෙලා වෙනම ලෝකේක දුවන්නේ.ගමක ජීවත්වෙනවා තරම් සුන්දර හැගීමක් තවත් නෑ...ඒ වගේ මේ වගේ සුන්දර රටක් නෑ ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 5 ай бұрын
අවංකකම දායාදය කරගෙන මිනිසත්බවට ගරුකරමින් ජීවත්වෙන ඔබත් පවුලේ සැමටත් තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා ..❤❤❤ ..සුන්දර ගමක සුන්දර දෙමව්පියන්ගෙ බලය ඔබෙ මනුස්ස කම.. 👍 ස්තුතියි පුතා ..
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ 🥰
@හේමාකටුකුරුන්දගීපොත
@හේමාකටුකුරුන්දගීපොත 5 ай бұрын
මම මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා .ඊට හේතුව ,අපේ ආණ්ඩු ගැන දැන උන්නාට සියඹලාණ්ඩුව ගැන නොදැන මම ලියාපු පදමාලාවක් ළඟදී ගීතයකට ගායනය කරන්න සූදානම් වෙනවා ..ඒ නිසාම මගේ සියලු අවදානය මේ වැඩසටහන යොමුකලා .අනර්ග සිත්තමක් වගේ රසවිඳින්න වාසනාව ලැබුන .මේ මම ලියාපු කවිය.මෙය ඉරිදා ලංකාදීප පුවත්පතේ මගේ නමින් පලවුනා කවියක් ළඟදීම ගීතයක් විදිහට රසවිඳින්න පුළුවන් වේවී.. දුක් විද විද ..හේනේ පැලේ ඉද... වලඅලි මාරුවෙන මංකඩ හීන් සැරේ මගහැරලා..... මන් තනියම ඉස්කෝලෙට යනවා ...ආ..ආ...ආ.. වෑකණ්ඩියේ පිනි දිලිසෙන හෝරාවේ... පිනි දිලිසෙන හෝරාවේ...// පිංකල දරුවන් කොළම් පුරේ මගෙ වයසේ... යන්නෙ එන්නේ ඉස්කෝලෙට දිලිසෙන වාහනේ... දුප්පත් අපිට මේ කැලෑ මැද අනේ දෙවියනේ.... වෙන්නෙ මොනවද..දන්නෙ කවුරැද මේ සියඹලාණ්ඩුවේ.... අම්මා දවසෙම ගිනිතපිනවා වගේ අව්කාෂ්ඨකේ.. ඉන්නෙ ආසාවට නොවේ ..හේනේ එක සීරුවේ ... අප්පච්චි සීපද කියමින් නිදිමරන්නෙ අට්ටාලයේ... වල්අලින්ගෙන් බේරගන්නයි..හේනයි ජීවිතයි අපේ...මේ ..ඒ ..ඒ... සියඹලාණ්ඩුවේ......... හේමා කටුකුරුන්ද .... පැරිසියේදී ....
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ෂා.. බොහොම අපූරුයි. සින්දුව අහන්න බලාගෙන ඉන්නවා. 😍😍
@shamaniedesilva2399
@shamaniedesilva2399 4 ай бұрын
Hari lassana sinduwak
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
ලස්සනයි. 💟 හරිම ලස්සන සංකල්පනාවක්
@Nuwanbuddika-ck8ir
@Nuwanbuddika-ck8ir 20 күн бұрын
සුපිරිම පදමාලාවක් .ආසාවෙන් ඉන්නව ගිතයක් විදිහට කනට ඇහෙනකං .මම ඉපදුනෙ කොලබ වැල්ලවත්තෙ .මම කැමතියි පිටිසර ගමට ගොඩක් .
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
මාරම ලස්සනයි .හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .අපේ පැත්තත් වැව් වලින් පිරුණු සුන්දර ගමක්.ලංකාවට ඇවිත් ,ගම වටේ ගියා වගේ හැගීමක් දැණුනා .ගොඩාක් ලස්සනයි මල්ලී වීඩියෝ එක .ඔබ සියලුම දෙනාට බොහෝම ස්තූතියී .බුදු සරනයී .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අපේ video එක බලලා අදහසක් එක් කලාට ගොඩක් ස්තූතියි...!!! ජය වේවා ♥️🥰🙏
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 5 ай бұрын
මේක තමයි ලස්සන ම වීඩියෝ එක. ලස්සනට පැහැදිලි කරනව ගමේ විස්තර. මාරම ලස්සනයි මේ ගම.ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤👍🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! ❤️🙏
@mdnissarmdnissar680
@mdnissarmdnissar680 5 ай бұрын
වීඩියෝ එක ඉවර වෙනකල්ම බැලුවා හරිම ලස්සන ගමක් නියමයි
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
@enlightenedShoebill
@enlightenedShoebill 5 ай бұрын
ලස්සන ලංකාවේ... සුන්දර ගම්මානේ... බාලේ සිත මාගේ සිහිව ඒ... ඒ පින්බර දේසේ... ඇයි අප හැර ආවේ... ලෝකේ කොහිදෝ සැප මේ ලෙසේ....😢❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥲🥲🥲
@manulanilesh7811
@manulanilesh7811 5 ай бұрын
හරිම ලස්සන ගමක්.කවදා හරි යන්න ලැබුනොත්...........
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බලලා එන්න දවසක 🥰🥰
@AyeshMadushanka-sd2dj
@AyeshMadushanka-sd2dj 5 ай бұрын
අපෙ ගමෙ සුන්දරත්වය ලොකෙටම පෙන්නුවාට ඔයාට ස්තුති කරන්න ඔන ඔයාට තවත් මෙවගෙ විඩියො කරන්න ශක්තිය ලබෙන්න ඔන
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️
@VihangaManujeewa
@VihangaManujeewa 5 ай бұрын
අයියෙ ඇත්තටම ගම හරිම ලස්සනයි.ඒ වගේම අපේ sysytem එකත් ලස්සන උනා නම් මේ ලස්සන රට දාලා යන්න ඕනෙ නෑනෙ😢
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
හ්ම්ම්ම් ඔව්. අපිටත් ඒක නිතර හිතෙනවා 😢
@jayasundarachandra8389
@jayasundarachandra8389 5 ай бұрын
ඉවර වෙනකල් baluwa හරිම ලස්සනයි israel සිට ❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🤗
@chandrikasilva245
@chandrikasilva245 5 ай бұрын
ඔබ ඉතාම සුන්දර මිනිසෙකි . මේ ගමේ සුන්දරත්වය ඔබට ආරෝපණය වෙලා වගෙයි . සුන්දර හදවත් ඇති අයට පමණි සොබා දහම රසවිඳිය හැක්කේ. මේ සුන්දර නිහතමානී බව සැමදා රැකගන්න .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@dileepanilakshi7626
@dileepanilakshi7626 5 ай бұрын
දුශ්කර කියන්නේ මේවාට නෙවෙයි ...මොන තරම් සුන්දර ද. . ❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰🥰
@IrajAdithya
@IrajAdithya 5 ай бұрын
මේ වගේ පැත්තක ජීවත් වෙන්නනම් ආස නෑ ඇවිදලා යන්න ආසයි හරිම ලස්සනයි❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
දවසක ඇවිත් බලන්න ♥️🥰
@Disna0608
@Disna0608 5 ай бұрын
ශා..වීඩියෝ quality එක වැඩිවෙලා.මම චැනල් එක මුලදිම වීඩියෝ බැලුව. ලස්සනයි ගම.ගොඩක් සතුටුයි හොඳට මහන්සිවෙලා ඉගෙන ගෙන දැන් ජර්මනියෙ ජීවත් වෙන ඔයාල ගැන.සුභ පැතුම් ඔයාලට
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අපි උත්සාහ කරනවා දවස ගානේ හොඳ quality output එකක් දෙන්න. බොහොම ස්තූතියි...!!! ❤️
@thilinipeiris3612
@thilinipeiris3612 5 ай бұрын
ගොඩක් නිහතමානීව හැම දේම පෙන්නන ඔබ දෙපලට ස්තුතියි .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
❤️❤️🙏
@fourbyfourrox
@fourbyfourrox 5 ай бұрын
Supiri #bro ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰
@chamzuw.k2246
@chamzuw.k2246 5 ай бұрын
ලංකාවේ ලස්සන ඔයා නියමෙට විස්තර කලා... 👍🏻💯💐💐💕
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@lifehackers2077
@lifehackers2077 5 ай бұрын
නියමයි.ම්යුසික් ඒ හැමදේම ලස්සනට ඇරෙන්ජ් කරලා ඒක මරැ.හැමදාම දාන්න පුලුවන් නම් දාන්න මාර ලස්සනයි
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ හරිම ආදරණීය යි තෙරුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
තෙරුවන් සරණයි!! ❤️🙏
@IshaniBandara-e6c
@IshaniBandara-e6c 5 ай бұрын
හරිම ලස්සනයි අයියේ. ගිය පාර වීඩියයො එකත් බැලුව. එ වීඩියෝ එකට වගෙම මේකටත් මිනිස්සු ගොඩාක් ආදරය දෙවි.ජය වේව අයියෙ ආදරෙයි🫶❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰❤️❤️
@shaninjeewanthi9157
@shaninjeewanthi9157 4 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්. ලස්සනට පැහැදිලිව විස්තර කියනවා. ටික වෙලාවකට අපිව වෙනම ලෝකෙකට අරන් ගියා වගෙ.හරිම දක්ශ කෙනෙක් ඔයා.ඉදිරියටම යන්න..good luck 😊😊
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@lakshilabamunusinghe2238
@lakshilabamunusinghe2238 5 ай бұрын
අනේ හරිම ලස්සනයි . ආස හිතෙනවා .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. අපිත් හරිම ආසයි ගමේ ඉන්න ❤️
@HeshaniNavodya-x3z
@HeshaniNavodya-x3z 5 ай бұрын
ඉවර වෙනකල් ම බැලුවා අයියේ මාරම ලස්සනයි...❤ I wish you all the best🎉🎉🎉 ❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 4 ай бұрын
Adai mama me vedios balanne. Onna subscribe kala. Harima lassanai putha. Jaya wewa. ❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි. ජයවේවා!!! ❤️🤗
@RasikaDias-f4c
@RasikaDias-f4c 5 ай бұрын
Harima lassanai.hari aasawen beluwa.good luck.💐
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තුතියි!! ❤🤗
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ ගම පොඩි කාලේ සිදුවීම් හරිම සුන්දරයි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා පුලුවන් වෙලාවක අපේ පැත්තේ එන්න
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰❤️
@chandikalakmal9358
@chandikalakmal9358 5 ай бұрын
Maru👌 Quality 1th niyamai
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ishasewmini8635
@ishasewmini8635 5 ай бұрын
Harima lassana gamak.muthukandiya gama gena godak wisthara igenagaththa.bohoma sthuthi video ekata.respect karanawa🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@maheeshkumara4274
@maheeshkumara4274 5 ай бұрын
මගෙත් පුංචි කාලෙ මතක් කර දුන්නට ගොඩක් ස්තූතියි අයියේ.මං තංගල්ලෙ, දැන් ඉතින් දරුවන් සමඟ ගම්පහ ඉන්නේ.ජයවේවා ඹයාල හැමෝටම ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ජයවේවා..!! ❤️❤️
@simpleart2252
@simpleart2252 5 ай бұрын
අයියා පට්ට කට්ටක් කාලා ගොඩ අාපු එකට පට්ට සතුටුයි ....❤ අයියාට ඡර්මන් ගියාම තේරෙනවා අැති එහෙ මිනිස්සු ඡීවිතෙ විදින හැටි .... ලංකාවෙ මිනිස්සු කන්නෙ පට්ට කට්ටක් ....
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඇත්ත. ඒ නිසාම අපි දුක් විදලා තැනකට ආව නිසාම ඒක ගැන හොදින් දන්න නිසාම තමා අපි අපේ මේ channel එකේ "ඔබේ ජර්මනි සිහිනයට අපෙන් අත්වැලක් " කියලා මෙහෙට එන්න පුළුවන් ක්‍රම ගැන video කරලා දැනුවත් කරන්නේ .♥️🥰🙏
@simpleart2252
@simpleart2252 5 ай бұрын
​@@travellinglovebirds තමන් ගොඩ ගිහිල්ලා තව කාට හරි ගොඩ යවනවා කියන්නෙ පට්ට පිනක් ... සුපිරි chanel eka digatama vedio දාගෙන යමු අනිවා virl wewii ❤❤
@lalithagranstrom2645
@lalithagranstrom2645 5 ай бұрын
Harima lassanai malli. Mammth lassan gamaka upan kenek. Game lassant mamma haarima kamatei❤❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@chaminmilinda
@chaminmilinda 5 ай бұрын
අපේ ගම ගැම ලස්සන video එකක් ලස්සනට කරල තියෙනව 💪❤
@herathkamal362
@herathkamal362 5 ай бұрын
Harima lasisanai. Putha mama oyaga godak video's balanawa❤❤❤❤. Maga putha innath germany wala. Mata oyalata katha karanna asi. Kohomada kath karanna.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
@Nuwanbuddika-ck8ir
@Nuwanbuddika-ck8ir 20 күн бұрын
මම ඔයාගෙ හැම විඩියො එකක්ම බලනව .මගේ දරුවො හතර දෙනයි බිරිදයි ඔක්කොමල එකට ඉදං රස විදිනව .මම ආසම රට ජර්මනිය ජමනිය ගැන හොයනකොට තමයි මට ඔයාගෙ විඩියො දැකගන්න හම්බ උනෙ .මගෙ හිනයක් තමයි ජමනියට පව්ල පිටින්ම එන එක දැනට මම ලොකු දුවට වුගන්වනව ජර්මන් බාසාව .ඔයාගෙ ගම හරිම ලස්සනයි .උබ ගමෙ කොල්ලෙක් බං සුබපතනව ජිවිතෙ සාර්තකම වෙන්න .මෙ සුබපැටිම හදවතින්මයි👍🖐️💪💪❤❤
@travellinglovebirds
@travellinglovebirds 20 күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️ ඔයාගේ බලාපොරොත්තු ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@malinidissanayake9709
@malinidissanayake9709 4 ай бұрын
නියම අවංක සිංහල කොල්ලෙක් . ජයවෙිවා පුතේ!!!
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@jayathilakaw8027
@jayathilakaw8027 5 ай бұрын
puduma lassana video ekak.......thans godak
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@chathurangawanniarachchi
@chathurangawanniarachchi 5 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සනට ඉදිරිපත් කරනවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@DiwyaNawanjali-y8n
@DiwyaNawanjali-y8n 4 ай бұрын
ගොඩක් ලස්සනයි .ඉවර වෙනකල්ම බැලුව. සමහර අය ගම ගැන කියන්න ලැජ්ජා වෙනව. ඒත් මේ වීඩියෝ එකෙන් තමන්ගෙ ගමේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නුවා.නිහතමානී කම තමයි වටින්නෙ.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 4 ай бұрын
Amazing!💗💗💗💗 Thank you for sharing this great video 💐💐💐💐
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you ❤️
@sujathaniwarnakulasuriya4011
@sujathaniwarnakulasuriya4011 5 ай бұрын
Script awesome. Videos awesome. Superb video. Proud of you bro! 👌
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you very much machan 🥰🥰
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 5 ай бұрын
Wow...ape rata gana puduma adarayak danuna... I ll come to see your village one day... Thanks for your video...❤❤ From UK
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
You are welcome at any time 🥰🙏
@CirieAbeysooriya
@CirieAbeysooriya 4 ай бұрын
භාවනාවක් වගේ.සිත පහන් උනා
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
@sonaliperera2559
@sonaliperera2559 5 ай бұрын
Lassana video ekak Malli. Apey rata dakkahama godak sathutui. All the best
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 5 ай бұрын
සහෝ මගේ පුංචිම කාලේ ලස්සන Tks best rgds
@NandaniSomabandu
@NandaniSomabandu 3 ай бұрын
ඇත්තටම හරීම හරීම ලස්සන ගමක මල්ලි ඉපදිලා තියෙන්නෙ
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට.🩵🧡💜
@markbrooks7496
@markbrooks7496 2 ай бұрын
මට ඔයාලගේ හැම video එකක්ම බලන්න ලැබුන, මම දකින ඒ වගේම සතුට ඇතිවෙන එකම කරුණ වෙන්නේ, මෙච්චාර දුෂ්කර ගමක හැදී වැඩිලා, බොහොම අමාරුවෙන් ජීවිතයට මුහුණ දීල Germany වගේ රටකට යන්න ගත්ත ශක්තිය වගේ හැකියාව හරියට අගය කරනවා
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@k.a.rbandula7501
@k.a.rbandula7501 5 ай бұрын
ඉවර වෙනකම්ම බලපු හරිම ලස්සනම වීඩියෝ එකක්❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@screations8788
@screations8788 5 ай бұрын
Harima lassanaii vedio eka..godak pahdiliwa harima lssanta explain karanawa .. gamath harima lassanaii
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you 🥰♥️🙏
@RuwanChinthaka-g7j
@RuwanChinthaka-g7j 4 ай бұрын
අපේ ගමත් අමිපාරෙ අපි ගමෙි ජීවත් වෙන්නෙත් මෙන්න මෙි විදියට ඔයලට කවදාවත් වරදින්නෑ හරිම සතුටුයි සැබෑ ජීවිතය කියනවට
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 5 ай бұрын
ඇත්තටම සහෝදරය ඔබ ගම අත්හැර නොයාම පිළිබදව ස්තූතිය .මොකද ඔය සුන්දරත්වය නගරයෙන් ලබාගන්න බැහැ. මමත් කැමති ඔය වගේ පැත්තක ජීවත්වෙන්න. අපේ නෝනලට ඒ සුන්දරත්වය තේරෙන්නෑ.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 5 ай бұрын
Wow....niyamai malli ape gama.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අනිවාර්‍යෙන්ම 😍😍
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 5 ай бұрын
මරු මරු ඔයා නියම වීඩියෝ එකක් කරලා. 🎉🎉
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Ай бұрын
ඇත්තටම හරිම ලස්සන ලස්සනම ගමක් මල්ලි....❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ඔව්. හරිම ලස්සනයි
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 ай бұрын
ලස්සනයි ඒ පලාත ❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. හරි ලස්සනයි ඒ පැත්ත. ❤️
@dianadissanayake764
@dianadissanayake764 5 ай бұрын
පුතේ මේ ඇල මාර්ග හදලා තියෙන්නේ කොයි කාලේද. කවුද. මොකද දැන් කාලෙනම් ඔයා ගම් වල අවශ්‍යතා කරලා දෙන දෙසපාලුවෝ නෑනේ
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
මම දන්න විදියට නම් මේවා 70 ගණං වල තමයි හදලා තියෙන්නේ
@kumudujayawardhana7700
@kumudujayawardhana7700 5 ай бұрын
Oyalge gama harima lassani lankave hitiyta mutukandiya dekke adai gama pennuvta bohoma stuti
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@senadeeranawarathns905
@senadeeranawarathns905 5 ай бұрын
හරිම ලස්සනයි .මේ වැව හදන කාලේ මම මුතුකන්ඩියෙ ගිහින් තියෙනවා .මට අවුරුදු12 යි එතකොට .
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ෂා.. නියමයි. අපේ තාත්තත් ඕක හදන කාලේ විස්තර අපිත් එක්ක කියලා තියෙනවා. ❤️
@athapaththusamaranayake6989
@athapaththusamaranayake6989 5 ай бұрын
මාර ලස්සනයි මමත ඔය ගමේ කට්ට හොදටම කාපු එකෙක් දැන් මුතුවල නෙමෙයි ඉන්නෙ. වීඩියෝවට ගොඩක් ස්තුති ස්තුති ජයවේවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 5 ай бұрын
ඹබ ගෙ විස්තරය ඉතා මත් අගය කරමු අපෙකම හදවතින්ම දැනෙනවා ස්තූතියි මල්ලි!!
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰🙏
@amilaprasad1779
@amilaprasad1779 5 ай бұрын
රට ගින්න උපන් ජාත භුමියට ගරහන සිහලයන් අතරින් නුඹ හොද කොල්ලෙක් රටට ආදරය කරන්න ඔන මේ මගේ රට
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@she_ri955
@she_ri955 4 ай бұрын
අපේ ගම 😍❤️ ඒ ලස්සන විඳින්න මේ ගමට එන්නම ඕන 😍❤️ කැම්පස් එකේ නිවාඩුවක් එනකල් බලාගෙන ඉන්නේ ගමට ඇවිත් ඇළේ යන්න කට්ටියම එක්ක 🥰🍃❤️ ඇත්තටම හරි වාසනාවන්තයි අපි මේ පරි⁣සරේ ඒ නිදහස ඒ සුන්දරත්වය විඳින්න ලැබුන එකට පුංචි කාලේ ඉදලම 🥺❤️🍃💐
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. ගම කියන දේ උපරිමයෙන් විඳින්න පුළුවන් වීම අපිට ලැබුණු ලොකු වාසනාවක් ❤️
@she_ri955
@she_ri955 4 ай бұрын
@@travellinglovebirds ඇත්තෙන්ම 🥰❤️
@PradeepaMalkanthi-b7g
@PradeepaMalkanthi-b7g Ай бұрын
Ammo game lassana niyamata dekke ada.math muthukandiye...😊
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ෂා නියමයි 😍
@dilkikavindya1533
@dilkikavindya1533 5 ай бұрын
මාරම ලස්සනයි අයියා ගම අපේ අම්මලගෙ ගමේ මගේ පුංචි කාලෙත් මතක් උනා 🥺❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰❤️❤️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 5 ай бұрын
Harima lassanai putha.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@dhupali6071
@dhupali6071 5 ай бұрын
Nice video thanks brother
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thanks for your comment 🥰🙏🌹
@gunathilaka483
@gunathilaka483 5 ай бұрын
mata nam me sundarathwaya dakkatati .thank bro godak pin💐💚💚💚💚💚💚💚
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 5 ай бұрын
හරිම ලස්සනයි ගම... ඔයාල දෙන්නත් හරිම ලස්සනයි..❤️❤️🫶🫶
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@NnN-o2r8f
@NnN-o2r8f 5 ай бұрын
අපේ ලොකු තත්තා මතුකණ්ඩියේ ඉන්නෙ 🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ෂා.. කීවෙනි ගම්මානෙද දන්නෑ
@SajaniKalupahana
@SajaniKalupahana 5 ай бұрын
කියන්න සතුටුයි මේක මගෙත් ගම.මමත් දෙවෙනි ගම්මානේ😌.සුපිරී අයියේ❤️‍🔥මමත් අද තමයි අපේ ගම මෙච්චර ලස්සනට දැක්කේ😍ඉස්සරහටත් මේ වගේ ලස්සන විඩියෝ ගේන්න good luck😇♥️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ෂා නියමයි 🥰🥰 ජයවේවා!!
@iroshaninaththe1747
@iroshaninaththe1747 5 ай бұрын
Oya lage vidio harima lassanai.e wagema harima wedagath.malli harima nihathamani sarala kenek.mamath kegalle .mewa loketa muda harinawata godak thanks Oyala dennata budusaranai
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@anutheexplorer1643
@anutheexplorer1643 5 ай бұрын
හරිම ලස්සන ගමක්. ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@chandrikadesilva1332
@chandrikadesilva1332 4 ай бұрын
හරිම ලස්සනයි සුන්දරයි ගම ❤👌
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
@kennethsrilal5818
@kennethsrilal5818 5 ай бұрын
supiri video eka .❣❣
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 4 ай бұрын
මාරම ලස්සනයි.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@SunethraWaduge
@SunethraWaduge 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@goodgirls529
@goodgirls529 5 ай бұрын
Lagadi vidios balanna gtte 💖 aamuthumaa lassanak tiyenne 💖💖 good luck
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️ දිගටම බලන්න අපේ වීඩියෝ 🥰🥰
@SheronSheron-u6f
@SheronSheron-u6f 5 ай бұрын
Harima lassanai thanks oya dennata ae sundarathwaya apitath pennuwata Budu saranai.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@dinidusathsara960
@dinidusathsara960 5 ай бұрын
One of the best channel ❤️ Watched all videos.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you so much for your comment ♥️💪🥰🙏
@sandaruchamikara4660
@sandaruchamikara4660 4 ай бұрын
Ado videography 😍💯
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you 😍♥️
@Kinduwara
@Kinduwara 4 ай бұрын
Aiyye drone shots wlt watermark ekak danna naththan ussai 😊
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Watermark එකක් දාලා තියෙන්නේ 😎
@IsuruRangana-te2mc
@IsuruRangana-te2mc 5 ай бұрын
සුපිරි අයියා ජය වේවා 💫❤️
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@disnagunasena5966
@disnagunasena5966 5 ай бұрын
Subscribed. So beautiful malli. God blessed you and your family!!
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you so much 🙂🥰
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Wow what a awesome lovely village U ur in amazing I like to visit to ur village very soonly Thank U so much Dear for ur great lovely video 👍👌🤩🙏🤗
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
So nice of you. Thanks a lot ❤️
@prasadichathu3902
@prasadichathu3902 5 ай бұрын
ඇත්තටම ලස්සනයි.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 🙏
@udara_ire
@udara_ire 5 ай бұрын
පොඩි කාලේ මතක් උනා ඒ කාලේ තමයි ජිව්තේ ලස්සනම සුන්දර කාලේ මම අම්පාරේ
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්. ඒ කාලේ හරිම ලස්සනයි ❤️
@මුතුඇටෙිවටෙි
@මුතුඇටෙිවටෙි 5 ай бұрын
මුල අමතක කරන්නැති එක ඉතාම යහපත් කටයුක්තක් ...
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰❤️
@theekshana....
@theekshana.... 5 ай бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 955 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 93 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 121 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
ආරුගම්බේ | Travel with Chatura Arugam Bay
22:40
Travel With Chatura
Рет қаралды 76 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 93 МЛН