|How to make Hoppers| ආප්ප හදන්න CHEF ගෙන් ඉගෙනගමු••••HOME COOKING ..Travel with chef

  Рет қаралды 1,495,625

Travel With Chef

Travel With Chef

Күн бұрын

Пікірлер: 2 500
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
අපෙ අම්මා , anoma kitchen එයාලා ගෙ චැනල් හොඳයි ළමයි නලවන්න.සම්පූර්ණ බයිලයක් නේ ගහන්නේ. ඔබතුමා හරි ම පැහැදිලිව ට ලස්සනට කියලා දුන්නා. අහගෙන ඉන්නත් ආසයි. බොහොම ස්තූතියි.
@madhubhashinikumarasiri7096
@madhubhashinikumarasiri7096 2 жыл бұрын
😂😂 ඇත්තටම
@wasanthasrimathi6608
@wasanthasrimathi6608 2 жыл бұрын
Ekak balala anikata DOS kiyanne epa Hana Elena hondade ganna
@Dream_Chases
@Dream_Chases 2 жыл бұрын
පැහැදිලිව ලස්සනට අහගත්තට හදල බැලුවද...
@serenawaldorf3320
@serenawaldorf3320 2 жыл бұрын
Oyata keyak dunnada ape ammata dos keyanna .ape ammata kettu venna bay katavath
@wasanthasrimathi6608
@wasanthasrimathi6608 2 жыл бұрын
Ape Amma kiyanne Honda guruwariyak Kanata amathara danuma bedanawa
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
අප්ප හදගන්න අවුරුදු ගානක් ඉගෙන ගත්තා කවදාවත් හදගන්න බැරි උනා ,,අප්ප හදගන්න හිතන එක අමතක කරලා හිටියා ,ඔබ තුමාගේ රෙසපිය මම බැලූවා සහා කියලා දෙන ව්දියට මම අනිවාර්යයෙන් try කරනවා ,ඔබ තුමාට ගොඩක් ස්තුතිය කියලා දෙනවා හොදටම ,,නියම සුපිරිම චෙප් කෙනෙක් ඔබ තුමා තෙරුවන් සරනයි ,
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@udaniharshni4299
@udaniharshni4299 4 жыл бұрын
ඔබතුමා කියපු විදියට හැදුවා හොදටම ආවා ස්තුතියි .හරියටම කියලා දුන්නාට ස්තුතියි .ඔබට තෙරුවන්සරනයි ජය වේවා
@srimathisamarakone8535
@srimathisamarakone8535 4 жыл бұрын
ආප්ප හදන විඩියො පනහක් විතර බැලුව .සුපිරියටම කියල දුන්නෙ ඔයා I madeoppers and it came out ell.As Sri Katha said he gave all the tips. Thank you chef.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Appreciate your honest comment .thank you
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q Жыл бұрын
Chef කියලා දීලා තියන විදියට හදන ආප්ප් කිසිම විඩිහට වරදින්නෙ නෑ .thank you very much chef .❤️❤️❤️❤️❤️❤️☀️
@K.J.Jayanthi
@K.J.Jayanthi 9 ай бұрын
Kiyala දෙන හටි හොඳ යි
@malwijesinghe
@malwijesinghe 2 жыл бұрын
ආප්ප ආසම කෑමක්. ගොඩක් අවස්ථාවල හදල වැරදුනා. ඒත් මේ වීඩියෝ එකෙන් පස්සෙ හොදට ආප්ප හදනව. නිතරම පහසුවෙන්. ස්තුතියි සහ පිං රසවත් ආහාරයක් නියමාකාරව හදන්න කියල දුන්නට.
@sashiihapangama6002
@sashiihapangama6002 4 жыл бұрын
Chef කියල දෙන විදියට හදන කෑම ඔක්කොම හරියටම ලස්සනට හැදුන☺️
@GeethaInoka
@GeethaInoka 28 күн бұрын
Hmm
@oshiniimesha7738
@oshiniimesha7738 4 жыл бұрын
හරිම විදිහට කියලා දෙනවා. කිසිදු රහසක් නැතිව ගොඩක් වටිනවා ඔබ තුමාගෙ විඩියොඑක
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
අනවශ්‍ය වැල්වටාරම් නැතිව ගොඩක් පැහැදිලි ව කියලා දුන්න . හැමෝට ම හොඳ ට තේරෙන විදියට .ගොඩක් ස්තුති චෙෆ් .👍👍👍
@bhagyagamage7545
@bhagyagamage7545 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.බොහෝම හොඳට තිබුණා ,මාත් හැදුවා.ඕවා විතරක් නෙමෙයි මං ගොඩාක් දේවල් හැදුවා මාලුපාන්, පීසා, රෙඩ් වෙල්වට කේක් වගේ ගොඩාක් දේවල් ඔබ තුමාට පින් සිද්ද වෙන්න
@rajithanilusha5443
@rajithanilusha5443 2 ай бұрын
අපි අද මේ වීඩියෝ එක බලාගෙන පලවෙනි වතාවට ආප්ප හැදුවා සුපිරියටම හැදුවා කඩේ ඒවා වගේමයි මේ කියලා⁣ දුන්න විදිහටමයි කලේ ඒ විදිහටම ආවා. ස්තූතී❤❤
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
හරිම හරි විදිහට පහසුවෙන් ඉක්මනින් කියා දුන්නා ට ගොඩක් පින් ඔබට තෙරුවන් සරනයි .👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@devikasilva6143
@devikasilva6143 6 ай бұрын
මමත් පලවෙනි පාරට වෙන වීඩියෝ එකක් බලල හැදුව..මුලු බැටර් එකම අහක දාන්න උනා..චෙෆ් ගෙ වීඩියෝ එක බලල හැදුව,සුපිරියටම ආව...👍ස්තූතියි ඔබට 🙏
@TravelWithChef
@TravelWithChef 6 ай бұрын
Thank your valuable feedback ❤️
@anushadewage9483
@anushadewage9483 4 жыл бұрын
හොදින් ඇහුණා බොහොම ස්තුති පැහැදිලිව කියලා දුන්නට 👍👍👍👍
@prasadchaminda2463
@prasadchaminda2463 Жыл бұрын
බොහොම ස්තුති අපි කියපු විදියටම හැදුවා සුපිරියටම ආවා කොරියාවේ සේවය කරන අපි ඔබතුමා සරලව කියලාදෙන නිසා රසට කෑම හදල කනවා
@anjusenanayake2605
@anjusenanayake2605 3 жыл бұрын
කවුරුත් නොදන්න රහස් කියා නොදී ඔබතුමා ඉතාම සරලව නිහතමානීව කියා දුන්නා ආප්ප හදන හැටි.අහගෙන ඉන්න ආසයි.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@mahindarajakaruna7872
@mahindarajakaruna7872 4 жыл бұрын
ඇස් වහක් කටවහක් නෑ.. මෙන්න සුපිරි කුක් කෙනෙක්. ඉතාමත්ම හොදින් කියල දුන්නා. ඔබතුමාට තෙරුවන් සරණයි.
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👩‍🍳👍❤
@sarah-xn4nw
@sarah-xn4nw Жыл бұрын
Chef bonsoir ඇත්තම කියනවානම් මගෙ ජිවිතය පලමු වතාවට මෙි ආප්ප හදන හැටි දැන ගත්තේ Chef හොද පරිස්සමෙන් පැහැදිලි කරනනිසා හොදට ඉගෙන ගන්නවා උයන්න ⁣මුලු හදවතින්ම ස්තුති Chef this video waching out of Srilanka merci beaucoup
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@sanngall7462
@sanngall7462 2 жыл бұрын
Chef කියන විදිහට හැදුවා. හරියටම ආවා 🔥ඒ වගේම හරිම රසයි. Thank you so much 🙂😋 🙏
@ff-xx3vk
@ff-xx3vk 11 ай бұрын
මමත් හැදුවා. කඩේ ආප්ප වගේ. නියමයි. Thanks...
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
මේ විදියට මාත් හරියටම ආප්ප හදාගත්තා. දැන් තමයි කාල ඉවර උනේ. බොහොම ස්තූතියි ❤
@janithaperera8971
@janithaperera8971 4 жыл бұрын
Wow, හරිම ලස්සනයි, ඒ ආප්ප. තාච්චියේ හැඩයටම ආප්ප ඇවිල්ලා.ගොඩක් ස්තුතියි ඔබට
@TravelsWithRuwa
@TravelsWithRuwa Жыл бұрын
සුපිරි. හරිම සරලයි, ගුරු මුස්ටියක් නැතුවම කියලා දුන්නා Thanks chef. 👍♥️👏
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 3 жыл бұрын
ඇත්තටම කියලා දෙන විදිහ ගොඩක් වටිනවා. පිළිවෙලට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි ඔබතුමාට. තව තවත් අලුත් දේවල් කියලා දෙන්න. නියමයි නියමයි. බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍........
@duleekachathurani493
@duleekachathurani493 2 ай бұрын
ඇත්තටම අද තමයි හරියටම ආප්පයක් හදාගත්තේ?තේරෙන විදිහට කියලා දුන්න ඔබතුමාට බොහෝම ස්තූතියි.
@madhunilamahewa4539
@madhunilamahewa4539 10 ай бұрын
මාත් අද ආප්ප හදන ගමන්... චෙෆ් කිව්වා වගේම ලස්සනට ආප්ප හැදුනා.. ගොඩාක් ස්තූතියි..❤
@ItsukaTravel
@ItsukaTravel Жыл бұрын
වල්බයිලා නෑ වැඩගත් දේවල් ටික නියමට කියලා දෙනවා!! Thank you 🙏
@lakmalirathnayake9135
@lakmalirathnayake9135 3 жыл бұрын
කෑම හදන youtubes ල ගෙන් මම ආසම චෙෆ් ගෙ වීඩියෝ වලට, සද්දෙ පොඩ්ඩක් අඩු උනාට, කියල දෙන දේ අවශ්‍යම නීට් එකට කියල දෙනවා, ගොඩාආආආආආක් ස්තුති,👍👍👍💐💐💐💐
@anomaepa5756
@anomaepa5756 3 жыл бұрын
Bohomathma ස්තූතියි . Obathumiyata. හොඳටම පැහැදිලි ව කියලා දුන්නා
@kSL96
@kSL96 Жыл бұрын
මමත් හරි කැමති chef 🧑‍🍳 කෙනෙක් ඔබතුමා පිටරට ඉන්න අපිට නොදන්න recipes කියල දෙනවට බොහොම ස්තූතියි❤
@priyanthirenuka2965
@priyanthirenuka2965 3 жыл бұрын
මමත් අද හැදුවා ආප්ප ඔබ කියලා දුන්න විදියට හොදටම ආවා👍 බොහොම ස්තූතියි...
@rukshanvloges1224
@rukshanvloges1224 4 жыл бұрын
ආප්ප හදන විඩියො පනහක් විතර බැලුව .සුපිරියටම කියල දුන්නෙ ඔයා
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
ඔබගේ අවංක අදහසට ස්තුතියි
@sacheejayasingha9513
@sacheejayasingha9513 4 жыл бұрын
Lĺll
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
සහතික ඇත්ත srikantha, මමත් එකඟයි ඔයාගෙ comment එකට, ☝️
@nishanthasilva4372
@nishanthasilva4372 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
මම දාන්න ආපු comment එක වෙන කෙනෙක් දාලා
@anjusenanayake2605
@anjusenanayake2605 2 жыл бұрын
අපේ අම්මා,අනෝමා කිචන් කැලේ😂හරිම පැහැදිලි විදියට කියල දුන්නා.ස්තූතියි චෙෆ්🙏🙏
@mediniliyanage6166
@mediniliyanage6166 3 жыл бұрын
අද දින මමද මේ විදියට ආප්ප හැදුවා. ඉතා හොඳින් ආප්ප හදන්න පුළුවන් වුණා. බොහෝ සෙයින් ස්තූතියි ඔබතුමාට.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@lakmalsandaruwan7616
@lakmalsandaruwan7616 2 жыл бұрын
කඩෙ තියන ඉදි ආප්ප පිටි කියන එකෙන් හදන්න පුලුවන් ද
@welcomemadi
@welcomemadi 3 жыл бұрын
අපි මේ විධියට ආප්ප හැදුවා. රසට වගේම ලස්සනටත් ආවා. කැඩෙනනෙ නැතුව ආප්ප හදපු පළවෙනි වතාව. ඔයාගෙ chicken curry එකත් හරි රසයි වගේම ලේසියි. බොහොම ස්තූතියි, recipe එකට.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@susigmage7354
@susigmage7354 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට. මම ඕස්ට්‍රේලියාවෙ ඉන්න ඔබේ චැනලය නරබන රසිකාවියක්. කීප සැරයක්ම ආප්ප රෙසපි වලින් ආප්ප හැදුව. ආප්ප හොදට ආවෙ නෑ. අද ඔබ තුමාගේ රෙසපියට අනුව ආප්ප හරියටම ලස්සනට හැදුවා. හොදට පිපිලා වාටිකර වෙලා ආප්ප හොදට ගැලවුනා. හරිම සරලව ඉතා පැහැදිලිව ඔබේ දැනුම අප අතර බෙදා ගත්තාට නොවක් තුති. මම මීට ඉහතදී ඔබේ රෙසපියකට මාලු පාන් හැදුවා. හරිම ලස්සනට ආවා. ඔබතුමාට දීර්ගායුශ!
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කලාට 👍
@dawn3trfontaine805
@dawn3trfontaine805 4 ай бұрын
Thanks
@teenasalwa4421
@teenasalwa4421 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා මේ වීඩියෝ එකෙන් ආප්ප හරියටම හදන හැටි ස්තූතියි ඔබට 👍👍👍💪💪💪💪💪💪😍😋
@nilushimahawatta6977
@nilushimahawatta6977 6 ай бұрын
පිට රට ඉන්න අපිට ආප්ප කියන දේ හීනයක් වෙලා තිබුනෙ. කොටපු පිටි, පොල් වතුර, සහ නැවුම් පොල් කිරි නැතුව ආප්ප හදන්න අමාරැයි කියල හිතන් හිටපු මට , නියම රසට හරිම විදියට ආප්ප හදන්න කියල දුන්නා… බොහෙම ස්තූතියි
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් වටිනවා vid එක ,බොහොම ස්තුති 🙏🇱🇰 හරිම රසවත් ඇති ආප්ප , මමත් හදනවා ,
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you
@yasaparagahathota589
@yasaparagahathota589 2 жыл бұрын
මේ ආප්ප recipe එක ඉතාම හොඳයි . බොහොමත්ම පින් . තෙරුවන් සරණයි
@chamindajayalath6695
@chamindajayalath6695 Жыл бұрын
ඇත්තට ඔබගෙ පැහැදිලි කිරිම හරිම වටිනවා ගොඩක් චැනල් තියෙන්නේ සල්ලි හොයන්න මොනව හරි පාන් පිටි වලින් හදලා
@amajayadevi9180
@amajayadevi9180 3 жыл бұрын
Super ........ මාත් හැදුවා chef ගේ recipe එකට. හරිම ලස්සනට ආප්ප ටික ආව. Thank u soo much chef...
@piumalirajarathne5106
@piumalirajarathne5106 2 жыл бұрын
තෙත හාල් පිටි ද ගත්තෙ??
@wajirabuddhika4991
@wajirabuddhika4991 3 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව ස්තුතියි බුදුසරණයි 👍👍👍❤️
@singhaderana6861
@singhaderana6861 3 жыл бұрын
වැල්වටාරම් නෑ..සුපිරියටම අවශ්‍ය දේ කියලා දුන්නා ..ස්තුතීයි chef 👍
@singhapremadasa5002
@singhapremadasa5002 2 жыл бұрын
තාච්චිව පදම්කරගගැනීම පිලිබඳ දැනගැනීමට කැමතියි.
@oshanidesilva3526
@oshanidesilva3526 Жыл бұрын
මමත් හැදුවා....😍😍😍ඒක නියමෙටම ආව..වාටිය හොදට ක්‍රිස්පියට ආව❤ ස්තූතී ඔබතුමාට සරලව හොදට කියල දෙනව.
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@raviniaberathna2846
@raviniaberathna2846 5 ай бұрын
අනේ chef ගොඩක් ස්තූතියි.... ❤ Recipe එක අති සාර්ථකයි ...🙏🙏🙏
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 4 жыл бұрын
නියමා..යි.අද තමයි හරියටම ආප්ප හදන හැටි ඉගෙන ගත්තෙ.තෑන්ක්ස් ඔයාට
@ruthfernando1692
@ruthfernando1692 3 жыл бұрын
I found the best way to make hoppers for the first time. Thanks chef.
@tutorialbuddy5696
@tutorialbuddy5696 3 жыл бұрын
හැමදාම ආප්ප කියලා හැදුවට කෑවේ තෝසේ මේසැරේනම් හරි විදියට හදලා රස බැලුවා. මේ දවස් ටිකේම ඔබතුමා කියාදුන්න රෙසිපීස් අත්හදා බලමින් ඉන්නේ බොහොම ස්තුතියි ඔබට
@nilminiashoka5558
@nilminiashoka5558 Жыл бұрын
අද හැදුවා. රසටම ආවා. ගලවගන්න අමාරු උනෙත් නෑ. ස්තුතියි ඔබට
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 3 жыл бұрын
Thank you so much.මම අද මේ විදිහට ආප්ප හැදුවා.ඉතාම රසට, ලස්සනට හදන්න පුළුවන් වුණා.අඩුම තරමින් තාච්චිය පදම් කිරීමටවත් අවශ්‍ය වුණේ නැහැ.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@wkumari5282
@wkumari5282 3 жыл бұрын
මම ආප්ප හදන එක නවත්තලා තිබුනේ . මේ රෙසිපියට try කලා. ශෝක් එකට ආවා
@manosmusic1348
@manosmusic1348 3 жыл бұрын
We have tried several recipes from KZbin but yours works the best! We used 250g flour and the hoppers came out exactly as shown in your video. Many thanks for your easy-to-follow instructions! Best wishes from the USA!
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you 👍
@indikkapirsath1412
@indikkapirsath1412 3 жыл бұрын
0757564032
@jeyasriratnavel4864
@jeyasriratnavel4864 Жыл бұрын
How much did you use east and sugar and and salt. Which coconut milk you used. I'm in Canada. So I can follow you
@samanthafernando4196
@samanthafernando4196 3 жыл бұрын
For years I tryed to get the correct recep, but was not lucky. Thanks so much for the correct recepe.
@gameshow3270
@gameshow3270 2 жыл бұрын
හදවතින්ම ඔයාට ගොඩක් ස්තුතියි .අපි කඩෙ දැම්මෙ අලුතින් . අප්ප තාච්චියක් වත් අතින්වත් අල්ලලා නැ අපි ගොඩාක් චැනල් වල බැලුවා ආප්ප හදන හැටි අපෙ අම්මා චැනල් එකෙ හැල්ලක් කියවනවා එ විදියටම හැදුවා ආප්ප නිකම් ලෙන්සු වගෙ තව ගොඩක් චැනල් වල බැලුවා ඒවත් එහෙම තමා ඔබ තුමා ඉතා සරලව හරියට ම කියා දුන්නා අපි දැන් මුදලුත් උපයනවා ගොඩක් ස්තුතියි
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
ඔබේ ව්‍යාපාරය ඉතා ඉහළින්ම දියුණු වෙන්න කියා මා හදවතින්ම සුභපතනවා🙏 නොදන්න දෙයක් තියෙනවා නම් අහන්න කියලා දෙන්නම් ...👍❤
@ajithsanjeewa
@ajithsanjeewa 7 ай бұрын
ආපහදන වීඩියෝ ගොඩක් බැලුවා බැලුවා. නමුත් chef කියලා දීපු විදිය තමයි හරියටම හරි ගියේ.හරිම ලේසි හරිම පහසුයි ආප්ප හරියටම ලස්සනට හැදෙනවා👍👍
@TravelWithChef
@TravelWithChef 7 ай бұрын
Thank you
@lkdkumarage2987
@lkdkumarage2987 3 жыл бұрын
චෙෆ්ට ගෝඩාක් ස්තූතියි 🙏 , හැමෝගෙම රෙසිපි වලට ආප්ප හැදුව...ඒත් ඔබේ මඟපෙන්වීම හරියටම හරි...දැන් අපිත් හරිම රසට ආප්ප කනව...ඒ වගේම පැටිස් හරියටම හදාගන්නව...ඔබට තෙරුවන් සරණයි! ❤️❤️🖤
@yvonneathukora6429
@yvonneathukora6429 Жыл бұрын
Thanks you
@SamanPushpaka
@SamanPushpaka Жыл бұрын
සිතල රටවල ඉන්න අපට ඔබතුමාගේ චැනලය හරි වටිනවා බුදුසරණයි ඔබට
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Thank you
@sudarikahansamalie7079
@sudarikahansamalie7079 4 жыл бұрын
Best ever method i have ever seen in youtube.this is my mom and my way also
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Appreciate your honest comment
@lalithasanka6944
@lalithasanka6944 4 жыл бұрын
Pon eke අවුල්
@lalithasanka6944
@lalithasanka6944 4 жыл бұрын
Pon eke අවුල්
@chan7207
@chan7207 3 жыл бұрын
Thanks chef 🧡🧡කීව විදිහටම හැදුවා ඒ වගේම ලස්සනට රසට ආවා .හැමදාම ආප්ප හදද්දී වැරදෙනවා.ඔයා හොදට කියලා දුන්න හින්දා වැරදුනේ නෑ.මං ජීවත් වෙන්නෙ වෙන රටක ඒ හින්දා මේ විදිහට හරිම ලේසියි 🤩🤩
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@manojchinthaka7439
@manojchinthaka7439 3 жыл бұрын
Meke kade haal piti kiyanne thetha haal piti wenn onada?
@udesh99
@udesh99 Жыл бұрын
ආප්ප නියමෙටම ආවා….ගොඩක් ස්තුතියි වීඩියෝ එකට…
@udenidesaram5304
@udenidesaram5304 4 жыл бұрын
Very good recipe I tried and came out exactly the same way. Thank you so much.
@chandanaperera4767
@chandanaperera4767 2 жыл бұрын
This recipe is perfect! Never have made such good looking hoppers. Thank you for sharing and teaching, specially for us that are not able to buy.
@senekagoonewardene3552
@senekagoonewardene3552 4 жыл бұрын
Thank you so much .The best demonstration I have seen
@damayanthisamarasinghe9015
@damayanthisamarasinghe9015 4 жыл бұрын
Thank you so much.It was very clear and useful.
@nilufabs9090
@nilufabs9090 6 ай бұрын
බොහොම පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
@harshineewijesinghe6339
@harshineewijesinghe6339 4 жыл бұрын
Instructions were very clear. Thank you .
@chandipandipperuma5270
@chandipandipperuma5270 3 жыл бұрын
Music එක වැඩි නිසා chef ගේ හඬට බාධාවක්
@shiromiwedamulla927
@shiromiwedamulla927 3 жыл бұрын
Yes
@yellowpenguins7989
@yellowpenguins7989 4 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්... මේ මිශ්‍රණයෙන් කොච්චර ප්‍රමාණයක් හදාගන්න පුලුවන් ද chef ? ස්තුතියි 🙏 🙏 🙏
@thanudulanjali5967
@thanudulanjali5967 4 жыл бұрын
Matath dana ganna one me michranayen appa kiyak hada ganna pluwan da?
@SarathKariyawasam-e4t
@SarathKariyawasam-e4t Ай бұрын
😂
@seetharajarathne359
@seetharajarathne359 3 жыл бұрын
හරිම සතුටුයි. ඔබ තුමා පැහැදිලිව කීව විදියට හදන්න හිතෙනවා. Budusaranai
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@jagathwikramaarachchi4678
@jagathwikramaarachchi4678 2 жыл бұрын
හරීම ලේසීයෙන් ආප්ප හදන විදිහක්...ස්තුතීයී
@rukshanvloges1224
@rukshanvloges1224 4 жыл бұрын
ඔයා කියාදෙන විදිය හොදට තෙරෙනව
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
Excellent work 👏you make me hungry 😋 thanks for sharing this video.
@kT2015N
@kT2015N 3 жыл бұрын
Chef I made hoppers yesterday following your receipe. It came out very well. Thanks again
@iroshasadamali740
@iroshasadamali740 Жыл бұрын
ගොඩක් වටිනවා.පැහැදිලිව සරලව. කියලා දුන්නා.. තෑන්ක් යූ චෙෆ් ❤
@sandunijayarathna3914
@sandunijayarathna3914 4 ай бұрын
Thank you chef . Oyaage recipe eka hodatama hodai . Mama haduwa..rasata wagema lassanata hadaa ganna puluwan una. Gedara ayath hodai keewa ..❤❤
@daughterofuniverse7241
@daughterofuniverse7241 2 жыл бұрын
I made it ! Came out perfectly and it was so easy to get the hoppers off the pan .
@niroshpeiris8627
@niroshpeiris8627 Жыл бұрын
Yes me too . After trying so many recipes this was a super successful attempt
@thilinipremaratne2931
@thilinipremaratne2931 4 жыл бұрын
Yes.That is perfect. Thank you so much.
@OshJ0612
@OshJ0612 3 жыл бұрын
Thanks a lot, Chef for your lovely, clear explanation. We live in UK and I have not tried to make hoppers before. After I watched this I made them and hoppers cooked really well and tasty. I like your videos. Thanks
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@pattivan4334
@pattivan4334 8 ай бұрын
Hi. Thank you for sharing your knowledge, rarely heard of these days. I tried your method and it is spot on perfect. Please continue sharing, your knowledge will live on. May God bless you. 🙏
@liyanageritajannet2866
@liyanageritajannet2866 4 жыл бұрын
Normally I can cook very well, but I learnt to prepare Hoppers very well from you. Thank you very much .
@grusinghearatchige277
@grusinghearatchige277 3 жыл бұрын
Fine
@rashmiprabhabandara4443
@rashmiprabhabandara4443 4 жыл бұрын
අනේ chef මාමේ ...ආප්ප කන්න කඩේ හදන ලුනු මිරිස හදන හැටිත් කියලා දෙන්නකෝ....ඔයා හොදට කියලා දෙනවා 🙂🙂🌟💖
@sandyauyangoda9115
@sandyauyangoda9115 4 жыл бұрын
Goo:d thnk.you
@indikkapirsath1412
@indikkapirsath1412 3 жыл бұрын
0757564032
@fiyaa9357
@fiyaa9357 2 жыл бұрын
Yes pls..
@tsivanathan
@tsivanathan 4 жыл бұрын
Listing the ingredients would help a lot sir! great video though! Making this is very tricky and every-time we fail and end up buying from a hotel.
@madubashiniweerasekara9785
@madubashiniweerasekara9785 2 жыл бұрын
ඉතාම පැහැදිලිව කියලා දෙනවා හරිම සරලයි ඔබතුමාට ස්තුතියි
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
Thank you
@WasanthiDammalage-h8t
@WasanthiDammalage-h8t 11 ай бұрын
හරිම පැහැදිළියි බොහෝම ස්තූතියි ස්තුතියි🙏🙏
@chamodikajeevani1652
@chamodikajeevani1652 3 жыл бұрын
Thank you chef sir...hodt awaaaa😋😋❤
@nilaweidi9307
@nilaweidi9307 3 жыл бұрын
Mamath hadala baluwa super thanks 👍👏🍾🥂
@manoriruhunuhewa6428
@manoriruhunuhewa6428 3 жыл бұрын
ගොඩක් ස්තුතියි රෙසපි එකට මම try කරා හොදට ආප්ප ටික ආවා හරිම රසයි.
@kuma6855
@kuma6855 3 жыл бұрын
හරිම පැහැදිලි කියලා දීපු විදිය. ගොඩාක් ස්තුතියි
@nishakumarirathnayaka1028
@nishakumarirathnayaka1028 4 жыл бұрын
Thank you very much chef I made hopers and its really nice n yummy .love this recipe
@RanuRanu-qs8bg
@RanuRanu-qs8bg 3 жыл бұрын
හරිම ලස්සනයි . ගොඩක් ස්තුතියි
@deepthikiriellawijerama9344
@deepthikiriellawijerama9344 4 жыл бұрын
Explained very well . I am going to try this . Thanks a lot Chef ❤
@kavindumalshan8392
@kavindumalshan8392 3 жыл бұрын
කැම හදනවා බලන් ඉන්නත් ආසයී අත එහෙම හසුරුවන විදිහ හරි ලස්සනයි Good job uncle
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@npathma9830
@npathma9830 Жыл бұрын
හරිම පැහැදිලියි කියලා දුන්න විදිහ ඒ විදිහටම මම ආප්ප හැදුවා හරිම රසයි බුදුසරණයි
@t9mrorn81
@t9mrorn81 4 жыл бұрын
ගොඩක් පින් පෙහෙදිලි කරාට
@nelumperera2659
@nelumperera2659 3 жыл бұрын
චෙfප් ගෙ හඩ ඇහෙනවා මදි.
@yasminehettiarachchi7160
@yasminehettiarachchi7160 4 жыл бұрын
Followed your recipe.Came out so well. Thank you
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 4 жыл бұрын
I followed each and every instructions you said Chef. And I made hoppers very successfully this time. Thank you so much. Keep up the good work. Good luck Chef....
@TravelWithChef
@TravelWithChef 4 жыл бұрын
Thank you 👍👩‍🍳
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි 🌹🙏
@mdrpriyankawijayasiri2008
@mdrpriyankawijayasiri2008 4 ай бұрын
සුපිරියටම කියා දෙනවා👍 Thank u
@kylyalison25
@kylyalison25 2 жыл бұрын
I made it❤ Came up really well Thank u so much
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
27 ноября 2024 г.
0:52
bonevtik910
Рет қаралды 1,2 МЛН
Этот ягнёнок отстал от своих друзей
0:19
@Ameropo  СДЕЛАЛА СОЛНЫШКО НА КАЧЕЛЯХ
0:29
сквозь призму истины
Рет қаралды 1,7 МЛН
Типичная жизнь с другом!
0:17
МОДНЫЕ ШОРТЫ
Рет қаралды 4 МЛН
ToRung comedy: magic egg😂
0:30
ToRung
Рет қаралды 14 МЛН
Дочь папина 🥰
0:10
Лебедята
Рет қаралды 821 М.