සිංහල‍, දමිළ හා මුස්ලිම් ළමයි එකම පන්සලේ🙏 හැමෝටම පොත් හා බැග්

  Рет қаралды 28,270

Travel with pini

Travel with pini

Күн бұрын

Пікірлер
@NiroshaRathnayake-tc7qz
@NiroshaRathnayake-tc7qz 10 ай бұрын
මුතු ඇටය බුදු රැසින් බබලවන වසරයි .අපේ හාමුදුරුවෝ . සාදු !සාදු !!සාදු !!!
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@nimalgunasekera6138
@nimalgunasekera6138 10 ай бұрын
Ssdu🙏🙏🙏🙏🙏🙏
@alwissemini7628
@alwissemini7628 10 ай бұрын
පුදුම සතුටක් හිතට දැනෙන්නෙ මගෙ.ඇස් වලින් ගලනවා සතුටු කදුලු ..ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ..මේ සදහා දායක උනු හැමෝටම ගොඩාක් පින්❤❤❤ 🙏🙏
@mdchandana2233
@mdchandana2233 10 ай бұрын
වෙන රටවල්වල පාසල්වලට රජයෙන් හැමදේම නොමිලේ දෙන්නෙ අපේ රටේ පාලකයෝ පාසල් ළමයි මොලේ දැනුම නැති කරනව ඒ පාලකයොන්ට හැමදාම රජ සැප විදින්න පහාර හැතිකරේ . ඔබ වහාන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏🌷🌷🌷
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 ай бұрын
2024 අවුරැද්ද අපේ ජනතාවට වාසනාවන්ත පනිවිඩය ලන්කාව වටෙිටම ගෙන එන අපේ එඩිතර පින්වන්ත එකම හාමුදුරැවන් වහන්සේ සඳගිරි සෑය මලුවෙි ධම්මා ලෝකහාමුදුරැවන් වහනසේ🙏🙏🙏💛💛💛💐💐💐
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 ай бұрын
@@සදමඩල 🙏💐
@QwQ-e3t
@QwQ-e3t 10 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු සහබාගි උන සියලුම දෙනාට තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@مالانانداني
@مالانانداني 10 ай бұрын
මාත් හැදුනේ වැඩුනේ නැගෙහිර පලාතේ සිංහල,දෙමළ මුස්ලිම් හැමෝම එකට සමගියෙන් ඉගෙන ගත්තා..එකම පාසලේ මගේ ඒ අතීතය සිහිපත් වුනා.. හැමෝටම ගොඩාක් පිං ස්තූතියි
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
මොනතරම් පිං කටයුක්තක් ද බොහොම පිං හාමුදුරුවන් වහන්සේ ට හා මෙවන් දේ ට සහයෝගය දක්වන සැමටම සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@indukumari1159
@indukumari1159 10 ай бұрын
ඔබවහන්සේ ඇතුළු සහභාගී වූ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@manjulapushpakumarmanjula3
@manjulapushpakumarmanjula3 9 ай бұрын
ඔබවහන්සෙටත් මෙයට දයකවෙන සියලු දෙනට බුදු සරනයි
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
අපේ හමුදුරුවෝ ඇතුළු දායකත්වය දෙන හැමෝටම තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🌹🌹🌹🌹❤❤❤❤
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@DimankaSenavirathna-te6ik
@DimankaSenavirathna-te6ik 10 ай бұрын
ඔබ වහන්සේට මේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.
@induamarasingha7630
@induamarasingha7630 10 ай бұрын
සැරියුත් මුගලන් පරමිපරාව සුරකින අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු ලැබෙිවා . නිදුක් නීරෝගි සුවය ලැබෙිවා 🙏🙏
@khanbibi630
@khanbibi630 10 ай бұрын
බොහොම පිං අපේ හාමුදුරුවෝ ඇතුලු ලක් වැසි ලෝ වැසි උදවු උපකාර සියලුම දෙනාටම නිදුක් නීරෝගී සුවයම ලැබේවා .🙏🙏🙏
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@nilukashyamal5798
@nilukashyamal5798 8 ай бұрын
මගේම අම්මා මගේම තාත්තා මගේම නංගිල මගේම මල්ලිල අද දවසේ අහපු සුන්දර ම වචන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නම් බෝසත් චරිතයක්
@NamaliLk
@NamaliLk 10 ай бұрын
❤❤❤ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏
@dammikakumari835
@dammikakumari835 10 ай бұрын
එ හිත් මොහොතක් සතුටින් පිරවුවාටා ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට පින් 🙏🙏🙏
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@Kamal-o4h
@Kamal-o4h 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු උදව් උපකාර කරන හැමෝටම තෙරුවන් සරණයි ගොඩාක් පින් හැමෝටම
@honorhuawei3574
@honorhuawei3574 10 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවෝ ඇතුළු සියලු දෙනාටම ❤❤❤❤
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@jeeniyaanne7683
@jeeniyaanne7683 10 ай бұрын
,සාදු සාදු සාදු අපගෙ උතුම් අර්‍යාමහා සන්ගරුවනට මගේ උත්තමාන්ග නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤
@gaminibandara3640
@gaminibandara3640 10 ай бұрын
සහභාගී උ සැමට තෙරුවන් සරණයි
@لاتاسيلانكا
@لاتاسيلانكا 10 ай бұрын
පිංවත් සුවමිවහනසේ ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 7 ай бұрын
තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 හැමොම එකතු වෙලා පුදුම සතුටක් දැනෙනවා ❤ 🙏🙏🙏
@hemalmalsha6783
@hemalmalsha6783 9 ай бұрын
කැලේ මල් කැලේට පර වෙන්න නොදී පිපෙන්න උදවු කරන ඔබ වහන්සේ වර්තමාන සමාජයේ නොනිමෙන පහනක් වගේ 🙏❤ ඔබ වහන්සේගේ ආලෝකයෙන් අදුරේ තිබ්බ ජීවිත ගොඩක් අද ආලෝකමත් වෙලා 🙏🌼 දළදා සමිඳු පිහිටයි ඔබ වහන්සේට 🙏
@monikajayasinghe466
@monikajayasinghe466 9 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. සහතික ඇත්ත කතාව හාමුදුරුවනේ, ඔබ වහන්සේ පවසනුයේ. තුති වේවා ඔබ සැමට. ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ Lata මගේ නමස්කාරය වේවා. මෙවන් පින් වන්ත දරුවෙක් මේ ලෝකය ta dayada කල ගුරු, දෙමාපියන්ට ගොඩාක් පින් වන්ත සත් ගුණවත් ආදරණීය රටට, දැයට අතිශය වැදගත් ගුණවත්, දරුවෙක් බුද්ධ sasanayata puja කල පිනට සසර ගමන ඉතාම ඉක්මන් භවයක දී උතුම් වූ නිවන සාක්ෂාත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!!
@anurakwt5575
@anurakwt5575 10 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ,,
@lalithrathnayaka6497
@lalithrathnayaka6497 10 ай бұрын
ජාති ජාතිත් පිං අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි .👍👌🙏
@sarthdulani731
@sarthdulani731 10 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා සියලු දෙනාටම ගොඩක් පින් ලැබේවා බුදුසරණයි
@matildaranjani3946
@matildaranjani3946 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .පිංකම් වලට sahbage wena සියලුම දෙනාට pinsiduwanawa . 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
සෑ වහන්සේට පුජාව ගෙනියනවා ඔබ වහන්සේ එක එක තැන
@gnanaarachchi6684
@gnanaarachchi6684 10 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කරණ වැඩ වගේම දේශනාව ඉතාමත්ම ඉහලින්ම අගය කරමි තෙරුවන් සරණයි!
@wgmangalika4200
@wgmangalika4200 10 ай бұрын
ඇත්තටම සතුටුයි.තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට.
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 10 ай бұрын
සාධු! සාධු! සාධු! වර්තමානයේ මම දකින වැදගත්ම සතුටුම අනාගතයට සුභ නිමිත්තක් දැනෙන කර්තව්‍යයක්.පින්වත්, ගාම්භීර ස්වාමීන් වහන්සේට පාද නමස්කාරය වේවා!!! හැම අතින්ම උදව් කරන සියළු දෙනාටම බොහොම පිං සිදු වේවා!!!
@fathimafathima7936
@fathimafathima7936 10 ай бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු උදව් උපකාර කළ සියලූ දෙනාටම 🙏🙏🙏🙏🙏🌷🌷🌷
@leelapinnawala1055
@leelapinnawala1055 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා
@KalyAna-d3b
@KalyAna-d3b 10 ай бұрын
තෙරැවණසරණයිහැමෝටමබුදුසරණයි🙏🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 10 ай бұрын
❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 සාදු 🎉❤සාදු🎉❤ ❤🎉සාදු
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 5 ай бұрын
අපි පූජනීය ගඟ සීපුර දම්මාලෝක ස්වාමීන් වහන්සේට,සියලු ආශිර්වාද වේවා ඉටුවේවා නිර්වාණාවබෝධයද ලැබේවා මව්පියන් ඇතුළු හැමෝටම සිදුවේවා! අපද ඔබ වහන්සේ දිහා බලාගෙන,පින් අනුමෝදන් වෙනවා නේලැබේවා,ද නිරෝගය දීර්ඝායුෂ ලැබේවා!
@sarafisarafi7330
@sarafisarafi7330 10 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලූම දෙනාට බොහෝම පින් 🙏🙏🙏🙏🙏
@paulwasantha7190
@paulwasantha7190 8 ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@shamshamly409
@shamshamly409 10 ай бұрын
Budusaranai devi pehetai ❤❤❤ane pau marina apita mona jaathi bedada apiy haamuduruwani 😢
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 10 ай бұрын
සාදු .සාදු සාදු .බුදුසරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පින් 🙏🙏
@karuqatar8147
@karuqatar8147 10 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි ,මේවට දායක වෙන හැමෝටමත් හාමුදුරුවනේ .....
@mlanimlani591
@mlanimlani591 10 ай бұрын
❤❤❤
@latasalan4900
@latasalan4900 10 ай бұрын
බුදු සසුන බැබලේවා සියලු අගම් එක මුතු වේවා තේරුවණ් සරණයි ඔබ වහන්සේ ට
@KaliniHettithantha
@KaliniHettithantha 6 ай бұрын
❤Hadavathinma Ape Swameen wahanse pramuka kadayamata Sthuthi purvakava pindemi.Obawahansege Me karthavya thama Ape Ratta Athyavashama.Pansalen Avankavama mulpiriya yuthu Athi karyaka bava Mulu Rattama kriyawenva penva dunna.Deegayusha pathami.
@nalen1589
@nalen1589 10 ай бұрын
බුදු සරණයි සියලුම දෙනාට
@kumariganna-ph4vw
@kumariganna-ph4vw 10 ай бұрын
සාධු සාධු සාධූ ...!!! අප පිංවත් ස්වමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා ......! ඒ වගේම තව තව පිං කර ගැනීමට දහිරිය ශක්තිය ලැබේවා .....! මුදලින් සහා ශ්‍රමයෙන් දායකත්වය දැරූ සැම සියලුම දෙනාහටත් නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා ......!
@shanakanature3632
@shanakanature3632 10 ай бұрын
👌 නියමයි
@KanthiNarasinha-k4y
@KanthiNarasinha-k4y 10 ай бұрын
Theruwan saranai
@deepaniushanthi9815
@deepaniushanthi9815 10 ай бұрын
oba wahanse gana kiyanna wachana na ape hamuduruwane sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🎉🎉
@RanjithBandara-o2k
@RanjithBandara-o2k 10 ай бұрын
තෙරුවන් සරණයි හැමදාමත් හමුදුරුවනේ
@irangiliyanage3167
@irangiliyanage3167 10 ай бұрын
Harima sathutui ape hamuduruwane sinhala damila muslim daruwo bedhayak nethuwa poth path bedadeema gena mewage samgiyen hemadama jeevithaya thiyena thuraawatama innawanam kochchara hondada obawahanseta th viharasthanaye nayaka hamuduruwantath budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊😊
@neronero6980
@neronero6980 10 ай бұрын
Bohoma pin budusaranai hamuduruwane budusaranai
@hasithawijethilake7390
@hasithawijethilake7390 10 ай бұрын
සපත්තු ජෝඩුවක් akka denna thibbanam
@IndraniPathmasili
@IndraniPathmasili 10 ай бұрын
Budu saranai oba wahanseta niduk nirogi suwaya lebewa ❤❤
@nimalles2228
@nimalles2228 10 ай бұрын
ඔබවහන්සේට මේ පිනම ඇති නිවන් දකින්න 🙏🙏🙏
@danushkrisha7314
@danushkrisha7314 10 ай бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ පරිස්සමෙන්
@donamalika3908
@donamalika3908 10 ай бұрын
God 🙏🙏🙏 bless 🙏🙏🙏 All of you 🙏🙏🙏🙏🙏🙏
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
තෙරුවන් සරණයි! ගොඩක්ම පිං සහය දුන් සියලුම දෙනාටම.
@rohansunimal3306
@rohansunimal3306 10 ай бұрын
Namo buddhaya sadu sadu sadu a uthum pinwath maha sanga rathnayata mage namas karaya wewa shaktiya nirogi suwa deerga ausha labewa me katauthu walata sambanda siyalu dena suwa path wewa dukin midethwa jayama wewa
@malkanthinissa
@malkanthinissa 10 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu teruwan saranai oba wahanseta
@ranuranu529
@ranuranu529 10 ай бұрын
Api aekamawakage daruwo ape hamuduruwanee aehema agsmbeda nohita aekata jiwat wenawanam godak hodai aeekai ape maubime wrnna one hamuduruwanee aoi meewada satahana digatama haki auarin karagena yamu teruwan saranai auruddakata sarayakne meewade karanna one neda ape hamufuruwsnee obawahansee utuam budda puteak firgauasa nifusk nirogi suwaya labewas 🙏🙏🙏🙏🙏🙏🙏
@LiyanaarachchilageThusharapere
@LiyanaarachchilageThusharapere 10 ай бұрын
Nieecha koora adahas athi minissungen oba wahanse araksha wethwaaa. Hithata hari sundara sathutak enawa ape hamuduruwanee. Sadu Sadu sadu🎉❤❤❤
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 10 ай бұрын
Oba vahanse atulu seyaluma denatama dergayusha sampatya labewa budusaranaye jesu pihitaye alla Devi pihitaye 🌺🙏🌺🙏🌺🙏Saadu 🙏🌺🙏Saadu 🌺🙏🌺Saadu 🙏🌺🙏
@mutupriyantha
@mutupriyantha 10 ай бұрын
Great all of you and God protect all your team
@සදමඩල
@සදමඩල 10 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
@manitaidk2009
@manitaidk2009 10 ай бұрын
ඛූදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐
@sriyanisriyani1201
@sriyanisriyani1201 10 ай бұрын
Goodak sathutuiy. Budu saranaiy.
@malkanthinissa
@malkanthinissa 10 ай бұрын
🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🤲 siyaluma denata teruwan saranai
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@h.gsrideva7179
@h.gsrideva7179 10 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවන්ට
@kanthiperera-hl6ur
@kanthiperera-hl6ur 10 ай бұрын
Anagatha parapure wasanawata pahala u oba wahanseta budu saranai sadu,sadu
@donamalika3908
@donamalika3908 10 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏
@meragalmalani2016
@meragalmalani2016 10 ай бұрын
Godakma pin ape hamuduruwane. Theruwan saranai
@maheshbandara5815
@maheshbandara5815 10 ай бұрын
තෙරුවන් සරණයි
@SanjanaBandar
@SanjanaBandar 10 ай бұрын
Budusaranai obawahanseata🙏🙏🙏
@sumithra1560
@sumithra1560 10 ай бұрын
Swamin wahansata maga gawrawaya. Mawahamoma dakithwa.❤️❤️🙏🙏🙏
@wijeyasasa9038
@wijeyasasa9038 10 ай бұрын
Theruwansaranay hamuduruwanta niduk nirogi wewa suwapath wewa udaw upakara karapu siyalu denatama pin sidu wewa budusaranay
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 10 ай бұрын
අපේ පොඩි හාමුදුරුවන් නැතුව උදව් උපකාර කළ සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි
@SL-jm2by
@SL-jm2by 10 ай бұрын
Type karaddi waradeemak wela wage
@PremlathaPremlatha
@PremlathaPremlatha 10 ай бұрын
බුදුසරණ ය❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤බුදුසරණ
@Rajaguru.bandara
@Rajaguru.bandara 9 ай бұрын
ape hamuduwanta.budusaranai
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@malakoman8057
@malakoman8057 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@nimalgunasekera6138
@nimalgunasekera6138 10 ай бұрын
Ssdu 🙏🙏🙏🙏🙏
@SozanaTg
@SozanaTg 10 ай бұрын
Theruvan saranai apa hamuduruvana hamotama deergau wawa
@soosoo8801
@soosoo8801 10 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට🙏🙏🙏
@ريمالزعبي-ح7ب
@ريمالزعبي-ح7ب 10 ай бұрын
බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි
@lasanpeiris
@lasanpeiris 10 ай бұрын
Budusaranai !!!
@kousomakousoma3015
@kousomakousoma3015 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හැමුදුරුවනේ❤❤❤❤❤
@SameeMadushanka281
@SameeMadushanka281 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️
@samuddrakanthi7838
@samuddrakanthi7838 10 ай бұрын
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
@pushparaj-wx3jv
@pushparaj-wx3jv 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🌹
@ravisrilanka1
@ravisrilanka1 10 ай бұрын
Well said. Theruwan saranai hamuduruwane 🙏🙏🙏
@dammikamalani9281
@dammikamalani9281 10 ай бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
@NirmaRanasinghe-py7mw
@NirmaRanasinghe-py7mw 10 ай бұрын
තෙරුවන් සරණයි !!
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 7 ай бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@ariwarusamanna5474
@ariwarusamanna5474 10 ай бұрын
අපිත් එනවා ලබන සතියේ පුලුවන් තරමින් උදවු කරන්න
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 10 ай бұрын
Theruwansaranai Swaminwahansa!
@dkulatunga1148
@dkulatunga1148 10 ай бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 10 ай бұрын
Sadu Sadu saadu. NamoBuddhaya
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН