BEST & FAILED DECISIONS OF 2020

  Рет қаралды 227,987

Travel With Wife

Travel With Wife

3 жыл бұрын

2020 BEST VIDEOS | TRAVEL WITH WIFE
▶ Port City : • Port City Colombo | Sr... ​
▶ Batu Caves | Malaysia : • Batu Caves | Malaysia ... ​
▶ Jaffna Wedding Trip : • Jaffna Wedding Trip | ... ​
▶ Yala Safari : • Yala Safari | Sri Lank... ​
▶ Kandy Esala Perahera 2019 : • Kandy Esala Perahera 2... ​
▶ Aberdeen Waterfall Camping : • Aberdeen Waterfall Cam... ​
▶ Unawatuna Diving Experience : • Unawatuna Diving Exper... ​
▶ Singapore | Gardens by the Bay : • Singapore | Gardens by... ​
▶ KZbin Silver Play Button : • KZbin Silver Play Bu... ​
▶ Little England Cottages : • Little England Cottage... ​
▶ Panama Camping Night : • Panama Camping Night |... ​
▶ Girl or Boy? | Gender Reveal : • Girl or Boy? | Gender ... ​
▶ Our Last Long Trip : • Our Last Long Trip | 1... ​
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2021 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 754
@nadeejayasiri8033
@nadeejayasiri8033 3 жыл бұрын
මෙහෙම චැනල් එකක් තියනවා කියලා දැනගත්ත වෙලාවෙ ඉදන් එකම වීඩියෝ එකක්වත් මගහරවා ගන්නෙ නැතුව බලපු චැනල් එක.♥️ හැමෝගෙම ආදරේ දිනාගෙන බලන අපෙත් හිත් සතුටු කරන ඔයාලට හැමදාමත් ජය වේවා. ♥️♥️♥️
@manamperigeyasithralakshan5641
@manamperigeyasithralakshan5641 3 жыл бұрын
එක්කෙනෙක් කතාකරනකොට අනිත් කෙනා නිහඩවෙනව.හරිම වැදගත් 🤗
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 3 жыл бұрын
ඔව් කසුන් හරිම ලස්සනට video එකේ කතා කරනවා එක්කෙනෙක් කතා කරලා අනිත් කෙනා කතා කරනවා නම් ලස්සනයි , අනික ඔයාලාගේ personal life එක එලියට දානව වැඩි , තේරුම් ගැනීම ඔබ සතුයි
@janitsand8429
@janitsand8429 3 жыл бұрын
EKA NM PATTA ATTA RES[ECT DENNTAMA
@madhujayasundara9992
@madhujayasundara9992 3 жыл бұрын
Ow.mamath me dennage දැක්ක thwath hoda gathi ගුණයක් thama eka . හරිම hodai❤️❤️❤️
@upamalik1986
@upamalik1986 3 жыл бұрын
ඇත්තටම කියන්න ඕනේ සමහර bloggers ලා දාන්න දෙයක් නැතිව මෝඩ pranks video කරලා දානවා.wife ට cancer1ක් කියලා බොරුවට act කරලා husband අඩවනවා,ඔය වගේ කිසිම වැඩකට නැති දේවල් . ඒ වගේම එයාලගේ තියෙන mutual love & respect ගැන කතා කරන්න දෙයක් නෑ. Likes & views වලට partnerට ඒ වගේ රැවටීමක් කරන තැනට ඇවිත්. ඔයාලගේ concept 1 වුනේ traveling , ඒක සම්පුර්ණයෙන් නැවතුනා. චමරී pregnant වුනා. ඒත් ඔයාල කවදාවත් video 1ක් කරන්න ඒ වගේ පහත් තත්ත්වයකට වැටුනේ නෑ. හරිම ලස්සනට, අපිටත් දෙයක් කියලා දීලා videos කලා. KZbin blogs කරන හැමදාම ආදරය කරන්න පුලුවන් couple 1 ❤️❤️
@podihaminie4861
@podihaminie4861 3 жыл бұрын
සත්තකින්ම ඇත්ත මේ දෙන්නගේ විඩියෝ ගොඩාක් හොඳයි මමත් බලනවා බුදුසරණයි හැමෝමට
@yulia9589
@yulia9589 3 жыл бұрын
@umali K ow attatama atta! its so disgusting to see some couples concepts. usless.
@nutrifitchampi855
@nutrifitchampi855 3 жыл бұрын
බලන්න හැම කෙනෙක්ම ආදරෙයි මෙයාලට. කාගෙන්වත් වරදක් අහන්නැතුව ඉන්නත් වාසනාවක් තියෙන්න ඕන. Specially සන්වර ගැහැනියක්. ඇය ලස්සනයි. සන්වරයි.
@iroshisamarajeewa2473
@iroshisamarajeewa2473 3 жыл бұрын
ඔයාල තුන් දෙනා ගේ වටේ දුවනව දැම්මත් අපි බලනව... ඔයාලා පෙන්නනෙ අපේ ජීවිතය... ඒකයි අපි මෙච්චර ආදරෙන් ආසාවෙන් බලන්නෙ... 2021 ජයෙන් ජයම වේවා... ❤️❤️❤️
@amaaaanya
@amaaaanya 3 жыл бұрын
I’m so glad I subscribed to your channel and starting following both of you a few months ago, I’ve watched all your videos and I love how humble and down-to-earth both of you are☺️. You’ll definitely raise Elina up to be a wonderful person because you both are amazing humans, happy new year to all three of you! Sending love, wishes and blessings💕.
@shehaan23
@shehaan23 3 жыл бұрын
What a great year you guys! so proud of you'll! All the best for the amazing journey ahead!! lots of love!!
@shehanifernando2688
@shehanifernando2688 3 жыл бұрын
අක්කා අයියා ඔය දෙන්න තමයි මං දැක්ක ආදරණියම කපල් එක.. හරිම ආදරණීයයි.. හරිම ආසාවෙන් බලන්නේ.. කිසිම ලෝබ කමක් නැතුව හැමදෙයක්ම අපි එක්ක බෙදා ගන්නවා කියලා දෙනවා. ඒ වගේම ඔය දෙන්නා හිනා වෙනකොට අපිත් ඔයාලා එක්කම හිනා වෙනවා ඒ තරම් සතුටුයි ආදරෙයි ඔයාලට.. ඔය දෙන්නටත් චුටි එළීනා පැටියටත් පවුලේ අයටත් සුබම සුබ අවුරුද්දක් අක්කා අයියා.
@chathuriimalka1881
@chathuriimalka1881 3 жыл бұрын
Adarei akki,aiya &Elina menikatath❤️❤️ ...hithana pathana hemadema ishta wenna kiyala parthana karanawa.budusaranai
@SinhaTv
@SinhaTv 3 жыл бұрын
නියමයි ඉදිරියට ම යන්න සුභ පැතුම්!!!ඔබේ සැප මගේ සතුටයි 😃❤️👍 හදවතින්ම ආදරෙයි ❤️🙏
@navodyajayasundara1994
@navodyajayasundara1994 3 жыл бұрын
This video is full of HONESTY ... Thank you both for sharing your life with us . Wish you three a very happy new year 2021 !!!
@EnaakshiAdhikari
@EnaakshiAdhikari 3 жыл бұрын
Thnk you for this video!
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
ඔබලා දෙන්නාගේ තියෙන සරල,නිහතමානී බව..නිසා තමයි..මම ඔයාලගේ චැනල් එකට කැමති....🙏💯
@RAMEandNADEE
@RAMEandNADEE 3 жыл бұрын
උබල දෙන්නගෙ මුලු අවුරුද්දෙම ඒවා කට ඇරගෙන අපි අහන් ඉන්නවා. හරි රහයි බන්.වෙලාව යනව දැනුනෙ නෑ..උබලට ජය..😍😍👌👌
@SanduAndSam
@SanduAndSam 3 жыл бұрын
All the best guys. Actually we learnt a lot from you guys. Thank u and wish u good luck for your future. With much love. 💜💜
@tameshasanuvi
@tameshasanuvi 3 жыл бұрын
ඔය දෙන්නගෙ ලවු ස්ටෝරිය අහන්න ආසයි🤗මන් ආසම ආදරේ කරන දෙන්නෙක් ඔයාලා අනේ
@suthushi485
@suthushi485 3 жыл бұрын
Anee akkti aiyatai mn godak asaii..hmdma oylge video ekak enkn bln enne ea tharamta mn oya denta adrei...aluthin ekathu una punchi elinatath mn godak adreiii❤️...mn hmdma blnwa oyla video ekak dalada kyla kyla. Hmdmath oyla ekka mth ennwa 😘
@lovelymomentsinlife6708
@lovelymomentsinlife6708 3 жыл бұрын
Me video eka baladdi ayeth gihin e gihin e parana videos tika baluwa🥰❤marama lassanai 🥰aye aye balanna hithenawa.
@TravelDrone
@TravelDrone 3 жыл бұрын
I like that you have power and motivation to continue your channel even through this pandemic 👍 appreciate it ❤️
@madawabandara4090
@madawabandara4090 3 жыл бұрын
පනදුර අපේ නගරයේ ලස්සන පවුලක් කරන නියම විඩියොවක්. අදරෙයි අක්කේ අයියේ. සුබ පැතුම්.❤❤❤
@akila90821
@akila90821 3 жыл бұрын
Kasun you are a genuinely speaking in this video. lot of dedication and hard work thank you so much for sharing this with us
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
අනේ එලීන පැටියා බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා❤ Happy New year elina petiya,akki & aiya🎉🎉
@Muthu484
@Muthu484 3 жыл бұрын
Happy New Year aiya & akka😍❤ love your fam ❤😘 බුදු සරණයි
@shehan9099
@shehan9099 3 жыл бұрын
වීඩියෝ බලනකොට හිතෙන්නෙ කිසි ප්‍රශ්නයක් නැතුව ආතල් එකේ ඉන්නව කියල,මේක බලපුවාමයි තේරුනේ කොච්චර ප්‍රශ්න තිබුනද කියල,ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන වීඩියෝ එකක්...☺️
@rashmikajpremathilaka6703
@rashmikajpremathilaka6703 3 жыл бұрын
Happy New Year akki aiya angel elina...adarei ❤️❤️❤️බුදු සරණයි..
@dayaniudayakumari5826
@dayaniudayakumari5826 3 жыл бұрын
සුබ නව වසරක් වේවා! ආදරෙයි අයියාටයි අක්කිටයි වගේම චූටි පැටියාටත් 😘😘😘
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 3 жыл бұрын
I really appreciate your channel. Very simple and honest couple
@dilinipriyanga3696
@dilinipriyanga3696 3 жыл бұрын
වාසනාවන්ත යුවලක්...පින් ඇති දියණි‍යක්...හැමදාම සතුටින් මේ වගේ දිග කාලයක් travel කරන්න සුභ ප්‍රාර්ථනා කරනවා ...
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Happy New year akki aiye 😍🙏❤️❤️ 2021 me awrudde apith Godak dewal karanna Balaporotthuwen innawa. Hemadema hodin karagena yanna kiyalaoyalatath prarthana karanawa ! ❤️❤️ (Thama balanagaman Video eka ) ☺️❤️❤️
@Peter-is2em
@Peter-is2em 3 жыл бұрын
Aiya and akki...hoda welawata daily vlog idea eka ayin kara gththe...api hodatama danna KZbin channel ekk daily vlog karanwa kiyla anagena inwa..marama boring a channel eka dan....eyala nm subscribers la wadi kara gnna karapu deyak...but oyalage theme eka concept ekama aluth widiyta lassanata hamadamath wage geniyana eka hodai kiyla mata hithenwa. Oyalage videos godak neat and clear. Oyalata kiyala hoda identity ekak thiyenwa. Masekata eka video ekak supiriyata dammath athi aiya and akki. Karana wade hodatama krnwa oyala. Eka thamai wadagathma. Aththatama oyala katha krna widiya,content unath perfect and unique. Aiya and akki eka continue krnna decide krpu eka hodai daily vlogs wage dewal genalla channel eka boring kara ganwata wada...api godaaaak adarei oyalata. Elina baba ekka sathutin hodin sarthkwa inna labenna kiyla pray krnwa oyala wenuwen. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LifeLaneChronicles
@LifeLaneChronicles 3 жыл бұрын
I have watched all your video uploads. i think this video CONNECTED THE DOTS in between. you guys are an inspiration to beginner channels like us. Keep doing your best and good luck
@pgunasekara1130
@pgunasekara1130 3 жыл бұрын
Wish you happy new year both of you...specially baby Eliina
@chamarirandima1934
@chamarirandima1934 3 жыл бұрын
Godak asai man oyalage channel ekata.Happy New year.....
@vishantandnatashatravels
@vishantandnatashatravels 3 жыл бұрын
*Happy New Year!!!!* Great Video 😊👍
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
Balagena hityye..oyalage vedio ekk dankl..love you so much..apita home tour ekk oniyoo..elina mnikta budu සරණයි!!!
@lakmaliperera9718
@lakmaliperera9718 3 жыл бұрын
ජිවිතේ බෙදාගෙන සාර්ථකව පවත්වාගෙන යන්න ඔයාලාව අත්දැකීමක්‌ කරගන්න පුළුවන් කියලා මේ video එක බැලුවාම මට හිතුනා. ජිවිතේ අමාරුයි කියන තැන්වලත් සතුටින් ආදරෙන් ඉන්න පුළුවන් කියලා ඔයාල පෙන්නුවා.. සුභම සුභ නව වසරක් සිය පවුලටම ❤❤❤.. ඉදිරියටම යන්න සුභ පතනවා 🌹
@irushauthumika2237
@irushauthumika2237 3 жыл бұрын
Congratulations...Happy new year travel with wife...........
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
You are so lucky to have a good husband. Most of the women haven't that lucky chance. He is try to make you happy and comfortable. Good luck all of you.
@danadealwis370
@danadealwis370 3 жыл бұрын
Adareiiii ❤❤❤ hamadama sathutin inna.. suba nawa wasarak!!!
@shehan_perera
@shehan_perera 3 жыл бұрын
Happy new year තුන්දෙනාටම 200k ඉක්මනටම ගහමු 👌👌🤗
@sumududisanayake9180
@sumududisanayake9180 3 жыл бұрын
🙏🙏🙏Happy new year 3 denatama. Nangi oyage edun godak lassanai. Man oya dennata godak asai. 2021 subama suba wewa!!!👨‍👩‍👧👍
@chapajayaniadhikari5795
@chapajayaniadhikari5795 3 жыл бұрын
I wish u all the best u two for ur life journey 💛 and will share ur experiences ever..! 💗 they are very valuable and memorable!
@sandunimahesha3957
@sandunimahesha3957 3 жыл бұрын
මං ආසම කපල් එක❤❤❤❤😍😍😍මාත් ඔයාලා දෙන්නා ගෙවනවා වගේ ලයිෆ් ස්ටයිල් එකකට පට්ට ආසයි .අලුත් අවුරුද්ද හිතන විදියටම සාර්ථක වෙන්න කියලා අක්කටයි අයියටයි විශ් කරනවා.චූටි දෝණිව ඉක්මනට පෙන්නන්න.😘😊
@user-ov4lw8xi5k
@user-ov4lw8xi5k 3 жыл бұрын
සූටී ඵලීනා බබාටයි අක්කිටයි අයියටයි මේ ලැබුවාවූ අවුරුද්ද සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..
@juliasandali4203
@juliasandali4203 3 жыл бұрын
Happy New Year 2021 to your little family and God bless you
@Prathi_N
@Prathi_N 3 жыл бұрын
Happy New year beautiful family ♥️
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 3 жыл бұрын
සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වෙන නිදුක් නිරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා බේබී එලීනා... අක්කී අයියා.... හැමදාම සතුටින් ඉන්න හොඳේ ... ආදරෙයි හැමදාම ..❤
@deepthadhananjaya3649
@deepthadhananjaya3649 3 жыл бұрын
මට මේ අදහස දැනුයි මතක් උනේ😔 මෙකයි එලිනාගේ photo එකක් හැම දවසකම ගහන්න එතකොට අවුරුදු ගනනක් ගියම speed timeline එකක් දලා එලිනා ටිකෙන් ටික ලොකු උන හැටි පෙන්නන්න පුලුවන්නේ එලිනාටම මම හිතනවා ඒක එලිනාට කවදහරි වටි වාගෙම සමරුසටහනක් වාගේ වෙයි කියලා🤗❤
@rukaaff1704
@rukaaff1704 2 жыл бұрын
ඔව්
@dulakshimitraratne6279
@dulakshimitraratne6279 3 жыл бұрын
Ayyage kathwa hrima lssanai ahan inna asai , thank you e ideas walata , akkage konde hrim lassni 😍 oya thun denamata subama suba aluth airuddk wewa.❤🌟
@melani61neu64
@melani61neu64 3 жыл бұрын
Oyala hithana pathana siyaluma balaporoththu sapalawewa. Ma viedio aka karanakota mata tharuna oyala danna harima awankae kiyala.mathu anagathaya sarwa sarthaka wewa.❤
@amanethmi5279
@amanethmi5279 3 жыл бұрын
Happy New year Akki, Aiya and Elinaa.......
@manishalakshani2271
@manishalakshani2271 3 жыл бұрын
Happy new year akki, aiya & princess Elina 🎉🎊 Akki birth story eka gana video ekak daannakooooo.
@vihangifernando4867
@vihangifernando4867 3 жыл бұрын
Diga vdo ekk unat skip krn nathuw okkom baluwa oyla kiypu samahara ewa gdk hithat waduna kaduluth awa . Oylat godaaak adarei . Oyla mona dammth harim asawen blnne . Happy new year Akki aiyya chooti patiya😇🥳 God bless u 🥰❤
@kawya7292
@kawya7292 3 жыл бұрын
Happy New Year Darling Akki ,Aiya and Little princess Elina ♥️🌹
@sapnafernando5838
@sapnafernando5838 3 жыл бұрын
Happy New year aiya and akki. Adarei chooti duwaa
@Mikel07
@Mikel07 3 жыл бұрын
Happy happy new year 🙏 🙏 ❤️ ❤️. Aththtma nihathamani maara happy me video eka beluwama boruwa Na oyalage nihathamani kama nisa godak dura avith thiyenawa oyalata thawa dura yanna puluwan akki. Chuti du oyalata loku wasanawak. Akkige chenal eka godakma wedagath apata godak dewal Dena ganna puluwan oyatath loku pinak akki e chenal eken godak Ammala godak dewal Dena gannawa. Bs chuti patiyatai oya dennatai
@sachinidikovita3460
@sachinidikovita3460 3 жыл бұрын
Happy new year akka Ayya and chuti babii onna mn num aluth hode eth Mara ma asawen videos blnne budu sarnai
@buthminlakdula5037
@buthminlakdula5037 3 жыл бұрын
Happy new year ඔය හැමෝටම. Wish a great year ahead and filled with adventures with the little one. ❤️🥺Waiting for the next video
@nayanithamara8685
@nayanithamara8685 3 жыл бұрын
Happy New Year Kasun Ayya, Chamari Akka, Elina Baby🤩🤩😘😘😘😘😘😘🎉️🎉️🎉️🎉️🎉️
@achinisandareka416
@achinisandareka416 3 жыл бұрын
සුභ නව වසරක් වේවා තුන්දෙනාටම 🎉️🎉️ මේ අවුරුද්දෙත් අලුත් දේවල් කරන්න වාසනාව ලැබේවා.එලීනා බේබි එක්ක ඉක්මනටම ට්‍රැවල් කරන්න ලැබේවා !!😍😍😍
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Dalada maligawe Video ekanam etthatama harima Lassanai aiye ! Eka baladdi therumgatteheki Lankawe kauruwath e wage Lassanata aran na tawamath ❤️❤️❤️
@nelumaberathne5876
@nelumaberathne5876 3 жыл бұрын
Happy new year both of you and your family ❤😘
@dhananjisubasinghe2225
@dhananjisubasinghe2225 3 жыл бұрын
Happy new year akki ayya & elina pattooo😍
@biyangalasanthi9081
@biyangalasanthi9081 3 жыл бұрын
Happy new year travel family..❤️
@user-pj5vw2et4n
@user-pj5vw2et4n 3 жыл бұрын
තුන්දෙනාටම සුභ නව වසරක් වේවා ! ❤️❤️❤️ ඇත්තටම මේ චැනල් එකෙනුයි ,කසුන් අයියගේ චැනල් එකෙනුයි ගොඩක් දේවල් ජීවිතයට ගත්තා 2020 දී.ඒ දේවල් වලට ඔය තුන්දෙනාටම බොහොම පිං ,ස්තූතියි ! - හසිත චතුරංග -
@ranjithwasantha2412
@ranjithwasantha2412 3 жыл бұрын
Chuti duwatai ,akke ,ayye oyalatath lebuwa u me nawa wasara subama suba nawa wasarak wewa....HAPPY NEW YEAR 2021
@malshabandara3238
@malshabandara3238 3 жыл бұрын
Great & simple couple ❤❤🙏😍😍😘😘
@parowijesekara3997
@parowijesekara3997 3 жыл бұрын
happy new year adareyi godak ❤️❤️
@harshaninisansala5254
@harshaninisansala5254 3 жыл бұрын
Kasun aiya chamari akka mn hemadam oyalage video balanwa godak dewal oyalgen igan gaththa ❤️❤️❤️
@TravelDrone
@TravelDrone 3 жыл бұрын
This channel deserves more subscribers! Come on internet! Hello from UK 🇬🇧
@sarangaweerasuriya3004
@sarangaweerasuriya3004 3 жыл бұрын
Happy new year akke,ayye,chitty baby❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thamarikarnasooriya5340
@thamarikarnasooriya5340 3 жыл бұрын
සුබ නව වසරක් වේවා හැමෝටම.ආඩම්බරයි මම 15000වගේ ඉදන් ඔයාලගේ චැනල් එකේ ඉන්නවා.දියලුම් ව්ලොග් එක බලද්දි මම හිතුවේ ගොඩාක් එක්ස්පීරියන්ස්ඩ් චැනල් එකක් කියලා.එකේ ඉදන්ම සුපර්බ් කොලිටි එකක් තිබ්බා.ආදරෙයි සතුටුයි❤
@tutuboy2508
@tutuboy2508 3 жыл бұрын
Happy new year! ❤️👌
@languagelearner4076
@languagelearner4076 3 жыл бұрын
I m still waiting to watch your labor, delivering and recovery period videos. I m pregnant and due in February, hope you will upload before that 😍
@prabathnuwan8965
@prabathnuwan8965 3 жыл бұрын
Video එක නම් දිගයි . හැබැයි දෙපාරකට බැලුවා . Good luck for the 2021 . ❤❤❤❤
@dulanganisankalya1554
@dulanganisankalya1554 3 жыл бұрын
Notification apu gmn awa first cmnt😍🖤
@oshadhidasanayaka7417
@oshadhidasanayaka7417 3 жыл бұрын
Happy new year akki ayya & Elina du patiyaa..❤❤❤
@sandunimahesha3957
@sandunimahesha3957 3 жыл бұрын
මෙච්චර දිග වීඩීයෝ එකක් ස්කිප් නොකර බලපු පලවෙනි පාර❤❤❤
@teacuploversusa2495
@teacuploversusa2495 3 жыл бұрын
Love your channel
@sumudufernando8743
@sumudufernando8743 3 жыл бұрын
Happy new year all of you god bless you
@Elegant729
@Elegant729 3 жыл бұрын
පළවෙනි වතාවට පැය ගාණක වීඩියෝ 1ක් දවස් 2ක් තිස්සෙ බලලා complete කලා.. දළදා මාලිගා වීඩියෝ 1 නම් මාරම ලස්සනයි, කසුන් අයියගෙ පට්ටම editing.
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
Happy New Year!❤️✌️
@manashalakshani6129
@manashalakshani6129 3 жыл бұрын
Happy new year ,parissaman inna ,budusaranai family ekata ❤
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
ලස්සනයි ,,,සතුටින් ඉන්න ඔයාලා ,, හැමදාම නිදුක් නිරෝගී සුවය ලැබේවා ,,,🙏❤💕🌸🌼 ජෙසු පිහිටයි
@sasankamadhushani5476
@sasankamadhushani5476 3 жыл бұрын
Mula idam eka digatama baluwa.. jeewitheta ganna dewl godak thibba. Dinen dina diyunu wewaa.... budusaranayi oyalata.hamadam satutin inna labewa... thawa kenekge satutak dakala sathutu wenw thram thawath satutak ne mata nam.jaya wewa.❤❤❤😘
@arunikarathnayake7568
@arunikarathnayake7568 2 жыл бұрын
Akki and aiya, love your vidios and ideas.
@sachinipiyumika29
@sachinipiyumika29 3 жыл бұрын
Happy new year Ayya, Akka & Elina ❤
@thusithahettiarachchi7729
@thusithahettiarachchi7729 3 жыл бұрын
Happy new year trawal with wfe😀
@Kalanisdiary2
@Kalanisdiary2 3 жыл бұрын
Happy New year Akka and aiya❤️
@sajis8701
@sajis8701 3 жыл бұрын
Man adamai oyalage vedeo akak beluve, godak youtubers la ennava plan karala boru karana, ath oyala 2na harima avanka 2nnek boru sobanayak athtema ne 💕💕
@bhagyasooriyaarachchi2693
@bhagyasooriyaarachchi2693 3 жыл бұрын
Hpy new year sudu doni and both of u.budusaranai
@sandarudamsara8331
@sandarudamsara8331 3 жыл бұрын
Happy New Year akka, ayya and Elina princess 😘❤
@kavinj4455
@kavinj4455 3 жыл бұрын
අන්තිමට මෙහෙම වීඩියෝ එකක් කරපු එක සුපිරි ✌❤️💓
@ashanchamara8415
@ashanchamara8415 3 жыл бұрын
වෙනදා වගේ නෙමෙයි කසුන් අයියා දැන් හෙන සීරියස් වෙලා. කසුන් අයියගෙ අතේ එල්ලුන චමරි අක්කා අද පැටියව තුරුල් කරන්. ජීවිතේ වෙනස් එන අපූරුව. බුදු සරනයි අයියෙ අක්කේ. ❤️❤️❤️
@nisansalavlog5782
@nisansalavlog5782 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා.අක්කේ.අයියේ❤️
@countriology
@countriology 3 жыл бұрын
Happy New year!
@liannaplayfullday8384
@liannaplayfullday8384 3 жыл бұрын
Happy new year!!!❤️❤️❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
Adarei akke ayye chuti elina patiyo ❤️😍😘❤️hemadama sathutin adaren inna lebenna kiyala muluhadawatinma prartana karanawa 😍🥰😘oyala dennagen mama igenagannawa wetena tenin negitinna❤️
@Nilanboy
@Nilanboy 3 жыл бұрын
සියලු වැඩ කටයුතු සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා 😍😍💪
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 747 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 61 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Take Care | Episode 17 - (2024-07-27) | ITN
22:01
ITN Sri Lanka
Рет қаралды 345 М.
My dream 💭 destination | Little England cottages |Nuwara Eliya
11:21
Be Awesome with Nazee
Рет қаралды 1,7 М.
HOW TO GET A BABY PASSPORT | DUBAI VISA | AIR TICKETS & PCR
22:20
Travel With Wife
Рет қаралды 338 М.
SLEEPING IN A $300 PER NIGHT OCEAN VIEW ROOM | TAJ SAMUDRA COLOMBO
27:19
Travel With Wife
Рет қаралды 297 М.
A Day In Life Travel With Wife
24:22
Travel With Wife
Рет қаралды 276 М.
Travellers Q&A Session #3
53:02
Travel With Wife
Рет қаралды 383 М.
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН