සඟ සමුලුව මවිත කළ පොඩි හිමිගෙන්😲 තෙවරප්පෙරුම මැතිඳුන් වෙනුවෙන් කවි පෙළක්.💥

  Рет қаралды 136,638

Bopath Arana

Bopath Arana

3 ай бұрын

#trending #viral #trend #news #palithathewarapperuma ‪@BopathArana‬

Пікірлер: 572
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ පාලිත මැතිදු වෙනුවෙන් ගායනා කළ පැදිපෙල අති විශිෂ්ඨයි. එතුමාට උපහාරයක්ම වේවා. ඔබ වහන්සේට තෙරැවන් සරණින් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ! 👏👏👏🌹🌹🌹
@geethadisanayakageetha981
@geethadisanayakageetha981 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මැතිදුනගේ පිළිරුවක් සාදා අනාගත පරපුරට දැක බලා ගන්න සලස්වන්න..වර්තමානයේ අප දුටු වීර පුරන්අප්පු නම් තෙවරප්පෙරුම මැතිදුන්ය.🙏🙏🙏
@AishaAdamsali
@AishaAdamsali 3 ай бұрын
අනිවාර්යයෙන් හදන්න ඔනි මම ලංකාවට අවාම හදනවා අනිවාර්යයෙන් පාලිත තෙවරප්පෙරුම පියාගෙ පිලිරුව එ තමයි අපිට හිටිය මිහිපිට දෙවියන් අපෙ ලංකාවෙ මිනිසුන්ට රැක ගන්න බැරිව ගියා එ පියාගෙ වටිනා කම කවුරුත් ගනාන් ගත්තෙ නෑ අපෙ මිනිසුන් ගනාන් ගත්තෙ හොර දෙෂපලනයන් විතරයි
@WaruniNirasha-ep1kv
@WaruniNirasha-ep1kv 3 ай бұрын
අනිවාර්යයෙන්ම ,
@user-ve8zz5hg5p
@user-ve8zz5hg5p 3 ай бұрын
Ehema karanna bn me palakayo ehema karanneth mun apen salli hora kala😂😂😂😂 hoda minihek apita nathi una ekai duka😢😢😢
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr 3 ай бұрын
Anna e අදහස nam ratak වටිනවා respect wadum pidum කරන්න ona uthamayek
@pavithrapabasara6540
@pavithrapabasara6540 3 ай бұрын
Elakiri hadamu wadimu
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 3 ай бұрын
අනේ ඇයි මේ රත්තරන් මනුස්සය නැතිවෙනකම් හිටියේ මේ ගුණ කියන්න ඔහුට අජරාමර නිවන්සුව ලැබේවා 🙏😭😭
@user-ex2ul5og8v
@user-ex2ul5og8v 3 ай бұрын
ඵ්කනම්.ඇත්ත දැන්.පලක්නෑ ඵතුමාට.නිවන් සුව
@rathnayaka958
@rathnayaka958 3 ай бұрын
එතුමාගේ තෙමස් පිංකමේදී මේ කවිබණ ටික සවනට යොමු කරන්න. බිරිද සහ පුතනුවන්ට මෙය නෙත ගැටේ වා🙏🙏🙏🙏🙏🙏 පින්වත් පොඩි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.. මේ උතුම් මිනිසා ගැන තව තව කවි බණ ලියවේවා🙏🙏🙏🙏🙏🙏🙏
@arunadeepal7795
@arunadeepal7795 3 ай бұрын
නිවැසියන් හා හිතවතුන් දැනටමත් ඒ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටි
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 3 ай бұрын
රත්තරන් හඩක් අවදි කළ පුංචි ස්වාමීන් වහන්සේ අනාගතයේ දක්ෂ. හිමිනමක් වේවා! රන් අකුරින් ලියවෙන තෙවරප්පෙරුම නමට නමස්කාර වේවා!
@dulcyfernando7216
@dulcyfernando7216 3 ай бұрын
අපේ පුංචි ස්වාමින් වහන්සේගේ උද්යෝගිමත් හඬ අපේ හදවතේ තව තවත් ඔහුට ආදරය භක්තිය උහුලන්න බැහැ අපි කොහෙන් ගෙන්න ද එතුමා ව ඔබ වහන්සේලා දේශනා කරන ධර්මය අවබෝධ කර ගැනීමෙන් ම තමයි අපි සියලු දෙනාම සිත් සනසා ගැනීමට උත්සාහ කරන්නේ එතුමට නිවන් සුවය ලැබේවා ඔබ වහන්සෙ ට අපේ ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි තුනුරුවන් ගෙ ආරක්ෂාව නිරතුරුවම නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 3 ай бұрын
ලෝකප්‍රකට හිමි නමක් වෙනවාමයි
@ss80866
@ss80866 3 ай бұрын
පොඩි හාමුදුරුවෝ විශිෂ්ටතම කවිබණ කියන අද්විතීය හිමිනමක් වෙනවා අනිවාර්යයෙන්ම .❤
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
මිනිස්සු හොයන්නත් නෑ.. දෙවියොත් හොයන්නත් නෑ... බුදුන් හොයන්නත් නෑ... එවන් කාලෙක හිට් මුනිවරයාත් තමන්ගේම දෝතින් සොහොන සදාගෙන අපෙන් සමු අරන් ගිහින්....😪🌷😪🌷😪🌷 (පුංචි සාදුගේ බණ කවි පද ටිකත් හරිම රත්තරන් මිණිකැට ♥️
@shwusbs3889
@shwusbs3889 3 ай бұрын
කනට මීපැණි මෙන් කවියෙන් අපේ රටේ දෙවැනි දුටුගැමුණු යෝධ පුරුෂයාට කවියෙන් ගුන කිව් පින්වත් සාමනේරයානන් අනාගතේ පින්වත් සග රුවනක් වේවා තෙරුවන් සරණයි ❤🙏❤
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 3 ай бұрын
පාලීත මැතිතුමන්ගේ දානේ පින්කමේ මේ බන දාන්න ඕනේ පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@manikeilankon6275
@manikeilankon6275 3 ай бұрын
එතුමාට නිවන් සුව ලැබෙිවා පොඩි සාදුට.තෙරැවන් සරනයි 🙏🙏🙏
@ramyas19
@ramyas19 3 ай бұрын
මටනම් ස්වාමින්වහන්ස හදවතින් සේම දෙනෙතින් කදුලු කඩාවැටුන.අර්ත රසය ශබ්ද රසය දුක සන්ත්‍රාපය වේදනාව රිදුම හැඩුම ඔබවහන්සේ අපේ ශෝකාකූල හද තුලට කිදාබැස්වූවා.මැතිදුනි ඔබට නිවන්සුව පොඩි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.හැක්‍යාව දියුනු වේවා.
@ranigeetha1312
@ranigeetha1312 3 ай бұрын
අනේ පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේගේ මේ කවි බන අසන විට හදවතේ නොමැකී සිටින අපේ දුප්පතාගේ දුක හදුනන තෙවරප්පෙරුම මහතා සිහිවී මා නොදැනුවත්වම දෑසින් කදුලු වැටෙන්න ගත්තා...😭 ඔබතුමා මතු අප අතරම ඉපදේවා! 🙏🙏🙏😭😭😭❤️❤️❤️❤️❤️❤️
@Sa.1958
@Sa.1958 3 ай бұрын
😮 මෙය නම් සිදුවිය නොහැකි දෙයක් ,😮 මිනිසෙකු වෙනුවෙන් පැවිදි නමක් ගයන කවිබණක් ?? කවදා,කොතැනක සිදුවූ දෙයක් ද,? මෙවන් උදාර විශිෂ්ට මිනිසෙක්ද අකාලයේ සමුගත්තේ ?? 😢 හද සසල කරවන මියුරු හඬින් අප හැඩවූ පුංචි හිමියනේ ඔබගේ ඉදිරිය අතිශයින්ම සාර්ථක මඟකට යොමුවෙනවා නිසැකයි.🤨
@nadeepthilanka724
@nadeepthilanka724 3 ай бұрын
1111111111111111111111111111111111aa0000llll
@AjantaSara038
@AjantaSara038 3 ай бұрын
❤🙏❤🙏❤🙏❤🙏🙏❤❤
@user-bt3ef3mr4x
@user-bt3ef3mr4x 3 ай бұрын
❤🙏🙏🙏😁
@nuwanrandika8173
@nuwanrandika8173 3 ай бұрын
​@@AjantaSara0381:34 1:35
@jeevakodikara5767
@jeevakodikara5767 3 ай бұрын
🙏🙏🙏
@sethapathmakanthi5702
@sethapathmakanthi5702 3 ай бұрын
පොඩ් හාමුදුරුවනේ මේ උපහාර ගීතය දැයේ පිනට බිහිවු ඔබ වන් හිමිනමකගෙන් එතුමන් ජීවත්ව සිටියදී අසන්නට ලැබුනා නම් එතුමන් ලොවට රහසේ දරා සිට් සියලු සෝතැවුල් වියැකී යන්නට තිබුනා,. ඔබ වහන්සේ ගේ අබීත හඩමේ දැයේ නිසි ස්තාන ගත විය හැකි නිර්පාක්ෂික පසු බිමක් ගොඩ නැගේවි. එදිනට ඔබවන් කුඩා හිමිවරු නගේ සුරක්ෂිත තාවය සුරැකේවි. මරණය තෙක් මේ පින්කෙතෙහි උන්නතිය වෙනුවෙන් කැපවිය හැකි යුග පුරුෂ යන් බිහිවි සිටිනවා .එවන් උතුම් මිනිසුන් ගේ වන්දනයට ඔබවහන්සේ පිදුම් ලබාවි.
@gemunuwijekoon8820
@gemunuwijekoon8820 3 ай бұрын
මම බලanhitiya අපේ රටේ හාමුදුරුවෝ නැද්ද කියල. ඒත් ඉන්න බව පෙනුනා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය.
@nilankahasanthi177
@nilankahasanthi177 3 ай бұрын
හාමුදුරුවෝ ගොඩාක් නෑ.එක්කෙනායි 2නායි....හාමුදුරුහොරු ඕනාතරම්
@NelumLanka
@NelumLanka 3 ай бұрын
සිංහල ඉතිහාස පොතේ කදුලැල්ලෙන් රං අකුරෙන් හැමදාමත් ලියවුනේ එඩිතර පින්වත් සිත් ඇති උතුම් මිනිසුන්මය.. 🙏🙏
@yamunakumari7093
@yamunakumari7093 3 ай бұрын
1:41
@user-hs5tc6xi6e
@user-hs5tc6xi6e 3 ай бұрын
පිලිරැවක් සාදා අදහන්න වටින විරයෙක් ඔබ තුමා ට උතුම් නිවනින් සැනසේවා🙏🙏🙏 මැති තුමනි . ඔබගේ නික්මයාම දරා ගත නොහැකි වේදනාවකි
@user-bh3tp9jq2m
@user-bh3tp9jq2m 3 ай бұрын
අවසරයි අපේ පොඩි හාමුදුරුවනේ කවි ටික හරිම මිහිරි . ලේ. මස් නහර වලට භාවනාවක් ...... පලිත තෙවරප්පෙරුම methi තුමා මෙලොව කල කුසල් පින් ශක්තිය ඇති දෙවියන්ගේ ලොව යන්න ..නිවන් දකින්න . ඔබතුමා සාදා අමරණීය යි..... සොබා දාහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ......
@NelumLanka
@NelumLanka 3 ай бұрын
ලක් මාතාවට මෙවන් උතුමෙක් අහිමි උනා ඔහුගේ වටිනා කම ඔහු ගියාට පස්සේ තමයි අපි කාටත් වටිනා කමක් උනේ. ඇත්තටම මහා ආශ්චර්යක් ඔහුගේ නික්ම යෑම මම තවමත් හිතනවා කිසිම දවසක නොදැකපු ඉද හිට පොටෝ එකකින් පමණක් දැක ඇති මිනිසෙකු මේ තරම් කොහොමද හිතට දැනෙන්නේ එය නම් මහා ආශ්චර්යක්මය
@user-ry5ow5xv6g
@user-ry5ow5xv6g 3 ай бұрын
අනේ අපේ දුප්පතාගේ හිතවතා
@nadimadinadi8641
@nadimadinadi8641 3 ай бұрын
Skip නොකර බලපු එකම විඩියෝ එක💪🙏😪 මගේ ආදරනීය පියානණි ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏😪 ඔබ බුදුවේවා 🙏🙏🙏🙏😪😪
@swarnawickramatunga5852
@swarnawickramatunga5852 3 ай бұрын
පොඩි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගීබාවය ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻
@JayaGamage633
@JayaGamage633 3 ай бұрын
රූපය දිරයි නාමය නොදිරයි ඔබේ නම ඉතිහාසයට එක්වේ රන් අකුරින් මැතිතුමණි. ඔබකර ගත් කුසල් මහානිශංසයි නිවන් මග ඉක්මන් භවයකදී හමු වේවා ඔබ වැනි අයගේ සේවය නැවත මේ රටේ දුප්පත් මිනිසුන්ට ලැබේවි කියා සිතන්න බෑ දෙවියන් අතර උපදීවා සසර කෙළවර උතුම් අමා මහ නිවනින් නිවී සැනසේවා බෝහෝම පින් පොඩි හාමුදුරුවන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 3 ай бұрын
පොඩි හාමුදුරුවන්ට තෙරැවන් සරණයි ..හදවතට දැනෙන කවිබන...එතුමා යලි ඉපදේවා...
@devika-ch7kp
@devika-ch7kp 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ අතිවිශිශ්ටයි පාලිත මැතිතුමා නමින් ගයන මේ කවි පද.ඔබ වහන්සේට නිරන්තරයෙන්ම උතුම් තුනුරුවන් ගේ පිහිට ලැබේවා .වැද නමස්කාර කරමි.රටට වැඩදායි හිමි නමක් වෙන බව නම් සහතිකයි
@RajiKaushani
@RajiKaushani 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනෙ🙏🙏🙏🙏 මට හිතෙන්නේ මෙතූමා පෙර සසරේ අසරණ මිනිසුන් වෙනුවෙන් සදාරනය වෙනූවෙන් සටන් කරපූ විරුවෙක් ඔඛ ඉක්මනින් ගියේ යළි එන්න සූභ ගමන් මැතිදූනි යලි අප අතරට පැමිනෙනවා🙏🙏🙏🙏🙏🙏
@user-zn2uw7pd7m
@user-zn2uw7pd7m 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ හරිම සුන්දරයි කවි පද..... ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .. තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 ай бұрын
ජීවත් වෙලා ඉන්කොට කෙනෙකුගෙ වටිනා කමක් නැ සැනසෙන්න එක වචනයක් කියන්නෙ නැති උනාට පස්සෙ තමයි අගේ වැඩි වෙන්නෙ මැතිදුනි ඔබට නිවන් සුවය ලැබෙිවා අපේ පොඩි ස්වාමින් වහන්සේ ගැයු කවි ටික අර්ථවත් හරිම මිහිරි ගෙඩෙක් දුකයි ඔබ වහන්සේට උතුම් වු තුනුරැවන් සරනයි🙏🙏🙏
@user-yz9jc1gf9e
@user-yz9jc1gf9e 3 ай бұрын
මිහිරි වුත් හදවතට දැනෙන කවි පෙලක් පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වෙිවා
@user-et5dr5bx4d
@user-et5dr5bx4d 3 ай бұрын
අයියෝ... මේ හැමදෙයක්ම අහන්න උනේ අපිටද ? ඒ උතුම් මිණිසා සමුගෙන අවසන් ... අපි මේවා අහලා උණු කදුළු හෙලනවා අපේ හාමුදුරුවනේ ... අපි පරාදයි හාමුදුරුවනේ ... ඒ සොදුරු මිණිසා නැවත අප අතරෙම ඉපදේවා ... ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායු සම්පතිය ලැබේවා ... සාසණය බබුළුවන මහා යතිවරයානන් වහන්සේ ණමක් වෙන්නට උතුම්වු අප කළුතර බෝ සමිදුගෙ පිහිට ආරක්ෂාව නිරතුරුව නොමසුරුව ලැබේවා ... එයයි මගේ ප්‍රාර්ථනය ...
@anahawage5947
@anahawage5947 3 ай бұрын
පොඩි නම ගායනා කරන ලද කවි පෙළ අති විශිෂ්ටයි ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏
@pushpakumara7469
@pushpakumara7469 3 ай бұрын
වර්තමානයේ මා දුටු වීරයෙකි .අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ..
@SriLanka-vx7jn
@SriLanka-vx7jn 3 ай бұрын
අනේ මෙවැනි රත්තරන් මනුස්සයෙක් අයෙනම් දකින්න ලැබෙන එකක් නැහැ මේ මිහිමත පොඩි සාදුට තෙරුවණ් සරණයි 🙏🙏🙏
@user-co6qy3pg9c
@user-co6qy3pg9c 3 ай бұрын
පෙඩි හාමුදුරුවනේ අනෙ ලස්සන කවි බන ටික මෙතුමා වෙනුවෙන් මෙතරන් ලස්සන කවි විරයෙක් වෙනුවෙන් තමයි මෙ කවි බලෙන් අප අතරම ඉපදෙවා හාමුදුරුවනේ එතුමාගෙ තුන්මස් දානය දාට වඩින්න බුදු සරණයි දිර්ඝ ආයුෂම ලැබේවා බුදුන්ගේ බැල්ම රැකවරණය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවිවරු ඔබවහන්සෙ රැක ගනිත්වා සාදු සාදු සාදු
@neelikachandrani4557
@neelikachandrani4557 3 ай бұрын
බුදුන් ගිය මඟ ඔබට යන්නට මේ කළ පින් හේතු වාසනා වේවා
@user-xh5gl5td5f
@user-xh5gl5td5f 3 ай бұрын
නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයා දෙවියෙක් වගේ කෙනෙක් 😂😂😂🤣🤣🤣හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithpiyanananda457
@ajithpiyanananda457 3 ай бұрын
හමුදුරැවනේ ඔබවහන්සේටත් නිවනම අවබෙධ වෙිවා රටටම නෙවෙයි එතුමා අසාධාරණය දැක්ක.තැන කතා කරන ඔහු දෙවි කෙනෙකි ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබෙවා දිර්ඝායුෂ ලැබෙවා .💐🙏🙏🙏💐❤
@user-iv4xv8ux5j
@user-iv4xv8ux5j 3 ай бұрын
පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි, මතු අනාගතයේදී ගුණ දම් පිරි ධර්මයෙන් පරිපූර්ණ කවිකාර මහා සඝ රුවනක් වේවා,
@user-ov3ub6ut5t
@user-ov3ub6ut5t 3 ай бұрын
පොඩි හාමුදුරැවෝ වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේ වා
@ghfdgxd4280
@ghfdgxd4280 3 ай бұрын
එතුමාට නිවන් සුව ලැබේවා .. පොඩි හාමුදුරුවනේ තෙරැවන් සරණයි
@user-yv2pz3vk6h
@user-yv2pz3vk6h 3 ай бұрын
තෙරුවන් සරණයි සුවාමීන්වහන්ස. ලස්සන කවීපන්තියක්. එතුමා ගැන කොච්චර බැලුවත් හිතට මදි . 🙏🙏🙏සාදු සාදූ සාදූ
@thenukadinujaya6453
@thenukadinujaya6453 3 ай бұрын
පොඩි සාදුට බුදුසරණයි දෙව්පිටයි ❤
@MMManel-mn3jh
@MMManel-mn3jh 3 ай бұрын
හරිම ලස්සනයි ඒ කට හඩ නැවතත් අහන්න ලැබේවා . සාදු සාදු සාදු
@malanieindra123
@malanieindra123 3 ай бұрын
පිංවත් පොඩි හාමුදුරුවන්ගේ කවි ගායනයෙන් පාලිත තෙවරප්පෙරුම මැතිදුන් ඇගයීම් ඉතාමත් ම ආකර්ශනීය යි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙවරප්පෙරුම මැතිදුන් ගේ පිළිමයක් හදමු ද 🙏🙏🙏🙏🙏
@sudarmagayan5066
@sudarmagayan5066 3 ай бұрын
අපේ පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි පාලිත තෙවරප්පෙරුම මැතිදුන් වෙනුවෙන් දේශනා කර ලස්සන කවි පෙළ ඇත්තටම අපේ අනාගතේ හොද නායකයෙක් අපිට අහිමි උණ 🙏🙏🙏🙏🙏
@rohinimal2655
@rohinimal2655 3 ай бұрын
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට දිරඝායු වේවා 🙏🙏🙏
@mallikamanu7405
@mallikamanu7405 3 ай бұрын
පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@serimaserima2019
@serimaserima2019 3 ай бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏නිරෝගී වේවා
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 3 ай бұрын
අපේ පෝඩීහාමුදුවන්ට දළදාසමිදුගේමපහිටයි
@sampathnishantha5757
@sampathnishantha5757 3 ай бұрын
ඇසට කදුලක් එනවා ඔබ තුමන්ගේ වියෝව නිසා,සදාදරණීය මැතිදුනි ඔබට නිවන් සුව අත්වේවා..!!!
@SitaSita-bs3mf
@SitaSita-bs3mf 3 ай бұрын
නියම කවි ටික බුදු සරන්‍නයි හමුදුරැවනෙ
@sanithusandil-r8d
@sanithusandil-r8d 3 ай бұрын
වාවගන්න බෑ එතුමාගේ වියෝව. බලන බලන අත එතුමවමයි පේන්නෙ. කහපාට ජීප් එකක් දැක්කම හිත පිච්චිලා යනවා
@mallikamanu7405
@mallikamanu7405 3 ай бұрын
එතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා
@Yamuna_amrathunga887
@Yamuna_amrathunga887 3 ай бұрын
පොඩි හාමුදුරුවන්ට නිරෝගී සුවය ලැබේවා
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho 3 ай бұрын
අපේ පොඩි හාමුඋුරුවනේ ඹබවහණ්සේ දෙසන සත්‍ය බොරුකියන දේශපාලුවන්ට පාඩමක්මවේවා. තෙවරප්පෙරඅම උතුමාණනි ඹබ අපඅතරමයි. පොඩි හාමුඋුරඅවන්ට තෙරුවන්සරණයි..
@stpiranganie4653
@stpiranganie4653 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අපගේ පින්වත් සුවාමින් වහන්සේට මම වන්දනා කරම් 🙏🙏🙏සාදු සාදු සාදු තේරුවප් පෙ රුම මැතිතුමනි ඔබ‍ට නිවන් සුව ලැබේවා
@m.hadikari4150
@m.hadikari4150 3 ай бұрын
පොඩිහාමුදුරුවන්ට සුභඅනාගතයක්
@raniheen281
@raniheen281 3 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ මෙතුමා නැවතත් අප අතරට ඉපදේවා 🙏🙏🙏🙏
@krantikranti286
@krantikranti286 3 ай бұрын
පොඩි.ස්වාමින්.වහන්සේට.තෙරුවන්.සරනයි
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 3 ай бұрын
ඇයි දෙයියනේ මෙතරම් සුන්දර මිනිසෙක් ජීවත්ව සිටියදී මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණේ😢😢😢😢😢 හරිම දුකයි අපි පිටරට හිටියත් අපි තේරුම් ගත්තා මෙතුමා ලංකාවේ ශක්තිමත් සුන්දරනීය මිනිසෙක් බව චන්දෙන් පැරදුනාම මම ඔලුවට අත තියා ගත්තා ඇයි දෙයියනේ මෙයා පැරදුනේ කියලා එක වීඩියෝ එකක් බැලුවාම මේ සුන්දර මිනිසා ඉන්න සෑම වීඩියෝ එකක්ම බලන්න හරිම ආසයි යළි අප අතරම ඉපදේවා එයයි අපේ පැතුම රට ගොඩ ගන්න දේශපාලනයෙන් හිටපු එකම සුන්දර මිනිසා ඔබයි
@user-jd8us5bf3x
@user-jd8us5bf3x 3 ай бұрын
❤😢😢😢😢😢😢😢😢😢
@rohanaranasingha
@rohanaranasingha 3 ай бұрын
😪😪😪😪😪😪😪😪😪❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@camindadisanayaka1826
@camindadisanayaka1826 3 ай бұрын
❤❤
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 ай бұрын
ස්වාමින්වහන්සේ .නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼.හරිම දුුක හිතුනා බුදුන් රකිවා .ස්වාමින්වහන්සේ 🙏🌼🙏🌼🙏🌼
@user-sv9ou5dc6k
@user-sv9ou5dc6k 3 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට උපහාරක්ම වේවා!
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 ай бұрын
පොඩි හාමුදුරුවන් වහන්සෙට තෙරුවන් සරණයි.
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 3 ай бұрын
බුදුන් දැක නිවන් දක්නට ඇති ඔබ කල සේවය සගරැවනටත් දැනුනා ඔබගේ ගුන යහපතකෙසේද කියා කිසිම කාලෙක සගරැවනින් ඇසුනේ බණ පද විතරයි මැරැණම ඔබ වෙනුවෙන් කවි බණ කියන්නටත් අසන්නටත් ආදරේ චරිතයක් උන ඒක ගැන ❤❤❤❤ සතුටුයි යලි ඉපදෙනු මැනව ඇමති තුමනි
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
අපේ පුංචි ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏 ඇඩෙනවා ❤❤❤❤ බුදු පුතේ මෙි කවි බණ අහද්දි .පාලිත තෙවරප්පෙරුම මැතිතුමාට අජරාමර නිවන් සුව ලැබේවා
@rooricreations5497
@rooricreations5497 3 ай бұрын
ඇත්තටම විශිෂ්ඨ කවි පෙලක් 🙏
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 3 ай бұрын
අපේ මැතිතුමා කෝ දැන් ඇයි ඔබ අපිට නැති උනේ. රටට පාඩුයි පාලුයි හිස් බවක් දැනෙනවා. නිවන ඉක්මනින් අවබෝධ වෙන්න ඕන 🙏🙏🙏
@user-pr8lc1hx1k
@user-pr8lc1hx1k 3 ай бұрын
අනේ කවි ටිකනම් අහන් ඉන්න බෑ හිතට දැනෙන දුක ඔබට නිවන් සුව ලැබේවා ජනතාව අතරම යලි ඉපදේවා
@manikabahrain4678
@manikabahrain4678 3 ай бұрын
සම්මා සම්බුදු සරණයි අප්‍රෙ පින්වත් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ..🙏 හරිම දුකයි රටට දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කරපු පින ඇති එතුමාට නිවන් දකින්න නිවන්සුව ලැබේවා .එතුමාට .
@indu8232
@indu8232 3 ай бұрын
මෙ රටේ මෙවැනි උතුම් මිනිසුන් තව ඇත්නම් එතුමන් ගෙ ගුණ මතු වී පෙනේ වා මෙලොව හැර යන්නට පෙර කලගුන සැලකීම කල හැක්කෙ එවිටයි
@user-sr8gp1wu6k
@user-sr8gp1wu6k 3 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ නමට නිදුනිරෝදිගමනක්ම වෙිවා අපඅතරින් සමුගත් එතුමාට නිවන් මග අවබෝධ ය ලැැබෙිවා 🙏🙏🙏🙏
@SmilingGreenTea-wl3iy
@SmilingGreenTea-wl3iy 3 ай бұрын
තව ටික කාලෙකින් මනුස්සයො දෙවිකෙනෙක් විදියට එතුමාව අදහන්න පටන් ගන්නව.. දෙවොලක් හදයි.. ඉස්සර කාලෙත් අපේ රටේ උතුම් මිනිසුන්ව පිදුවා.. ආදරෙයි තෙවරප්පෙරුම මැතිදුණි...
@sonatraso3840
@sonatraso3840 2 ай бұрын
Esema weeva e tharam uthum minisek ohu😢😢😢😢
@user-ym7xf4jr9m
@user-ym7xf4jr9m 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@donapiyaseeli2435
@donapiyaseeli2435 3 ай бұрын
නිවන් සුව ලැබේබා තෙරුවන් සරනයි පොඩි හමුදුරුවනේ
@surangijayawickrama8616
@surangijayawickrama8616 3 ай бұрын
මේ සියලුම පිං කුසල් බලේන් ඔබතුමාට උතුම් නිවන් සුවය ලැබේවා ,🙏🙏ඔබ යෝධයෙකි ජනතා විපතේදි,,🙏🙏🙏🙏🙏පිං පොඩි හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ,හරිම ලස්සනට එතුමාගේ ගුණ කවියෙන් ගායනා කලා,,
@jkmalani1544
@jkmalani1544 3 ай бұрын
පොඩි හාමුදුරුවන්ට මාගේ නමස් කාරයවේවා පාලිත මහතාට නිවන් සුව ලැබේවා
@dianydiany5026
@dianydiany5026 3 ай бұрын
අහන්න බැ පොඩි හාමුදුරුවනේ 😢😢😢😢ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💞😢😢😢😢😢😢😢🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮
@PriyaniPriyani-pn1rb
@PriyaniPriyani-pn1rb 3 ай бұрын
පොඩිහමුදුරැවනේ තෙරැවන් සරනයි
@ranokaranoka6016
@ranokaranoka6016 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩි ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා පාලිත තෙවාරප් පෙරුම මැතිතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nanisriywathi9498
@nanisriywathi9498 3 ай бұрын
තෙරුවන් සරණයි පොඩි ස්වාමින්වහන්සේට මෙවැනි කවි කියන්න තව තවත් හැකිවේවා ඇමැති තුමාට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏😭😭😭😭
@pamawapama512
@pamawapama512 3 ай бұрын
පොඩිහාමුදුරැවන් වහන්සේට නමස්කාර කරමි මේ උතුම් මිනිසාගැන කිවාට තෙවරක් පෙරැම මැතිදුනි නැවත මේපුංචිරටේම ඉපදේවා ඔබට සුබ ගමන්
@renoreno4033
@renoreno4033 3 ай бұрын
පොඩ් හාමුදුරුවනේ කවි.පෙල හරිම ලස්සනයි ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා මැතිතුමනි.ඔබට.නිවන් සුවය ලැබේවා ..ඔබ.ආයේ.මේ.දුප්පත් ම්නිස්සු අතරේම.ඉපදෙවා..
@anulanul906
@anulanul906 3 ай бұрын
අනේ පොඩි හාමුදුරැවනේ කොහෝම අහන්නද මෙි කවිටිකකදුලුගලනවා සාදු සාදු සාදු
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 3 ай бұрын
ඉන්න තැනක ලෝකු පුතා ඒක්ක සතුටින් ඉන්න ලැබේවා ඔබ තුමාට නිවන් සුවය ප්‍රාර්ථනය කරනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏
@renukayatawara8575
@renukayatawara8575 3 ай бұрын
මේ උතුම් ගුණාංගයන් ගෙන් පිරිපුන්ව මුළු දිවියම අනුන් වෙනුවෙන් කැපකළ වීරෝදාර මේ යුගයේ දුටුගැමුණු වූ උදාර යුග පුරුෂයාණනි මේ පිරූ පාරමී දම් සසර ගමන ඉතා කෙටි වී සැප සහිත ප්‍රතිපදාවකින්ම උතුම් නිවනින් සැනසීම ලැබීමට හේතු වේවා ඔබට.
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 3 ай бұрын
මෙිවා.අැහෙන.විට.මොහොතකට.හදවත.නතරවෙනවා..පාලිත.මැතිතුමාට.අජරාමර.නිවන්සුව.ලැබෙිවා..අපේ.පොඩි.සාමනෙර.නමට..නිදුක්.නිරෝගි.සුව.ලැබෙිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithakwt6082
@lalithakwt6082 3 ай бұрын
සාදු සාදු සාදු වටිනා කවි පෙළක් ඔබ වහන්සේට නමස්කාර වේවා
@dhammikahangarangoda4860
@dhammikahangarangoda4860 3 ай бұрын
තෙරැවන් සරණයි අපේ පොඩි හාමුදුරුවන්ට .....
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q 3 ай бұрын
එතුමාට නිවන් සුව ලැබේවා.... ඔබ වහන්සේටත් උතුම් නිවන බොහෝදුර නොවේවා 🙏🙏🙏🙏
@AnolaKumari
@AnolaKumari 3 ай бұрын
පොඩිහමුදුරුවනි නමිදිමි පාදබැතිබරින්
@TheekshiBuddinee
@TheekshiBuddinee 3 ай бұрын
තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ...පින්බර මිනිසෙකුට උපහාර වේවා
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 3 ай бұрын
අනේ මේ පොඩි හාමුදුරුවනේ ඔබ්බට අතිවිශිස්ඨ ගායන හැකියවක් තියනවා. ඔබට බුදුසරණය් ,🙏🙏 පාලිත මහත්තයට අජරාමර නිවන්සුව🙏🙏 ලැබේවා 🙏🙏
@seethawijesinghe6860
@seethawijesinghe6860 2 ай бұрын
හරිම ලස්සන ,සංවේදී කවි හඬක්...මේ හඬ එතුමා කොහේ හරි ඉඳන් අහන් ඇති.ජීවතුන් අතර ඉද්දි මේ ගුණ ගායනා ඇහුනා නම් එතුමා දුවගෙන ඇවිත් මේ පුංචි හිමිනම ලඟ දරු සෙනෙහස සමඟ කැටි උන භක්තියකින් වැඳ වැටේවි....ආයෙත් මෙවන් හදවත් සසරෙ අපිට මුණ ගැසේවා..!.ලං වේවා...!🙏
@myyt260
@myyt260 3 ай бұрын
බුදු සරනයි පොඩි හාමුදුරැවනේ
@JanakiSigithi
@JanakiSigithi 2 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් එතුමා වෙනුවෙන් කවි ගායනා කලාට එතුමාට අමා මහ නිවන් සුව ලැබේවා😂😂😂❤
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 ай бұрын
හරිම ලස්සනයි පොඩි හාමුදුරුවනේ ...
@OshadiDananjana-iq6fx
@OshadiDananjana-iq6fx 3 ай бұрын
ඇත්තටම පාලිත තෙවරප්පෙරුම මැතිදුන් වෙනුවෙන් පිලිමයක් ඉදිකරවිය යුතුමයි 😢 මංද ඔහු ජාතික වීරයෙකි අසරණ මිනිස්සු වෙනුවෙන් නැගී හිටී වීරයෙකි ❤ නිවන්සුව 😢
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! ඒ වගේම පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි , යළි යළි සසර ඔබ අප අතරම ඉපදෙන්න ..
@kkww3805
@kkww3805 3 ай бұрын
පොඩි සවාමින් වහන්සේට නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 193 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22