Trincomalee Travel Guide | Diving | TRIP PISSO VLOG #61

  Рет қаралды 82,455

Trip Pisso

Trip Pisso

3 жыл бұрын

☑️ Pigeon Island Diving Centre : 0775111948 (Shanker)
Location 👉 g.page/Srishanker?share
☑️ Marble Beach Airforce Resort
👉 www.marblebeach.lk
Contact : 0772229102
☑️ Eagles' Golf Links
👉 www.eaglesgolf.lk
Contact : 0772229478
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
✍ 8 Places To Visit In Trincomalee 👇
1. Gokanna Viharaya
2. Koneshwaram Kovil
3. Ravana Abyss
4. Lovers Leap Trincomalee
5. China Bay | Eagles' Golf Links & Harbour View Point
6. Marble Beach
7. Nilaveli Beach
8. Pigeon Island | Diving & Snorkeling
Audio Credits :
Ado (අඩෝ ) Tele drama Theme Song | Sirasa TV
Bensound.com
MaxKoMusic
Muserk
MusicbyAden
audio music
Gear :
Go Pro Hero 8
Go Pro Hero 7
DJI Mavic pro
DJI Phantom 4 pro
DJI Phantom 4 Advanced
Iphone 11 Pro Max 256gb
Iphone XS 256gb
Iphone 7 plus 256gb
Smooth 4 Stabilizer
Canon 5D mark4
Canon 80D
24-105mm lens
18-55mm lens
50mm lens
55-250mm lens
70-200mm lens
BOYO WM4 Wireless Mic
BOYO WM8 Wireless Mic
and more...
Editing Tools : I Mac 21" , Final cut pro X, Photoshop CC
Audio Credits :
[Merlin] Symphonic Distribution
On behalf of: Bizzonthetrack
#Trincomalee #Sri_Lanka #trip_pisso

Пікірлер: 288
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
කාලෙකට පස්සෙ ට්‍රිප් පිස්සො වීඩියෝ එකක් බැලුවෙ..වීඩියෝ එක සුපිරි ඈ.. බිංදුවෙන්ම පටන් ගත්ත චැනල් එකක් මෙච්චර දියුණුවෙලා තියනව දැක්කමත් පුදුමයි.. මෙව්ව අනිත් content creatersලටත් හොඳ motivation 🔥👏
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Ow ඉදිරියටම යමු ☺️💪❤️❤️
@gideondariel733
@gideondariel733 3 жыл бұрын
pro trick : you can watch movies at flixzone. Me and my gf have been using it for watching lots of of movies these days.
@bomarshall9763
@bomarshall9763 3 жыл бұрын
@Gideon Dariel Yup, have been using Flixzone} for years myself :D
@nicholasbrentley4212
@nicholasbrentley4212 3 жыл бұрын
@Gideon Dariel definitely, I have been watching on flixzone} for months myself =)
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ට්‍රැවල් විත් වයිෆ් හෙමත් මේ වීඩියෝ එකෙන් බලන්න හිටපු අය මේ කොනට😀😀️😀❤️❤️❤️❤️ වීඩියෝ එක නම් සුපිරි කොල්ලනෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mansaranna
@mansaranna 3 жыл бұрын
අපිත් Dive කරා වගේ 💚✌️ නියම Experience එකක් 🙏🏼
@adheeshafernando1984
@adheeshafernando1984 10 ай бұрын
Mansarana aiya ❤
@Travel_With_Tilan
@Travel_With_Tilan 3 жыл бұрын
ඇත්තටම suresh අයියාට මාර දැනුමක් තියෙන්නේ 😍😍
@TravelingLocations
@TravelingLocations 3 жыл бұрын
මේ වෙනකල් ඔයාලගෙ තියෙන වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එක කිව්වනම් හරි♥️😘.... තව ටිකක් වෙලා තිබ්බනම් කියල හිතුන❤....එල උදය අයියා එඩිටින් ඇන්ඩ් ඩ්‍රෝන් ශොට්ස්♥️
@europayeasiriya-2985
@europayeasiriya-2985 3 жыл бұрын
අපිට මේහෙම හරි බලන්න පුළුවන් ඒක ලොකු දෙයක්.... thanks from Greece 🇬🇷🇪🇺🤝..
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
හරිම ලස්සන තැන් යාලු ! ලංකාවට අවහම යන්න ඔන ! 😍☺️❤️❤️
@-danunirmani-3443
@-danunirmani-3443 3 жыл бұрын
ට්‍රිප් පිස්සො ට්‍රිංකෝ ඇවිත්🤩🤩🤩🤩👈👌
@luckysenavirathne.1141
@luckysenavirathne.1141 3 жыл бұрын
අපි කුරුණෑගල නගරෙ කොල්ලො සෙට් එකම පිස්සුවෙන් බලන Trip පිස්සො උබලගෙ වීඩියෝ පට්ට බන්. ඒ වීඩියෝ බලල අපිත් travel කරනව සුපිරි වැඩක් උබල දිගටම කරන් යන්න !! Good Luck
@TripPisso
@TripPisso 3 жыл бұрын
Ela machanlaa. Thank You !
@rasithvidusara5868
@rasithvidusara5868 3 жыл бұрын
Intro එක නම් මරු...මේ විඩියෝ එක turning point එකක් කරගන්න..ලස්සන වැඩක්..මේ වගේ වැඩ ඕන දිගටම..ඔයාලගේ හොදම විඩියෝ එක මේක❤
@akilabaldwin6044
@akilabaldwin6044 3 жыл бұрын
Cool song, the one played during the boat ride 👍👍
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
Me video eka supiri .hema volg ekkam niyamai.
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
now you all have improved production and content quality.Good luck keep it up
@lahirusandaruwan95
@lahirusandaruwan95 3 жыл бұрын
Video ekka පට්ට QUALITY,,,,GOOD LUCK....
@isurukalunayaka3325
@isurukalunayaka3325 3 жыл бұрын
Trip pisso❤️🔥සුපිරිම වීඩීයෝ එක කියල හිතුනා😘 හැමෝම යන තැන් නැතුව සංචාරය කරන්න අලුත් තැන් පෙන්නන්න දිගටම specialy thanks ගෝකණ්ණ රජමහා විහාරය පෙන්නපු එකට♥️ආයෙ trico ගියාම යනව එකෙන්ම💪ජයවේවා කොල්ලනේ
@salikamadhusini1619
@salikamadhusini1619 3 жыл бұрын
Ammapa
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
නියමයි Guys.. 😍😍 ඔය පන්සල, trinco ගියොත් මමත් පොඩියට හරි උදව්වක් කරන තැනක්... 💜 Snoorkling Experience එක පට්ට ඈහ්... 😍😍💜💜
@stuntchamumu
@stuntchamumu 2 жыл бұрын
👌
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
සුපිරි...මේ වගේ තැන්වලට තව යන්න ... එඩිටින් සුපිරි....❤️❤️❤️❤️ආ....වීඩියෝ කොලිටි එකත් මරු....
@sachindramihindukula9333
@sachindramihindukula9333 3 жыл бұрын
Ela friends...me wage tikak high budget eke trip palayan...me vlog eka complete..maru..
@Chutte
@Chutte 3 жыл бұрын
Trip පිස්සෝ, වීඩියෝ එකනම් සුපිරියි.
@maickathetraveler5895
@maickathetraveler5895 3 жыл бұрын
Video එක නම් පට්ටම quality ❤
@chinthagaming9451
@chinthagaming9451 3 жыл бұрын
Trending ලගදිම.!
@GeekBroSLV
@GeekBroSLV 3 жыл бұрын
Film එකක් බැලුවා වගේ. Editing පට්ට ❤
@ashenlakshitha5766
@ashenlakshitha5766 3 жыл бұрын
Aiyeh ekhnm patta🥰❤️
@janna4504
@janna4504 3 жыл бұрын
සුපිරී.... වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න ගානට ඇබ්බැහි උනා. 💚🤓🤓🤓
@dilanisuru8670
@dilanisuru8670 3 жыл бұрын
Cemara shots perfect patta 👌❤️
@burnat5114
@burnat5114 3 жыл бұрын
aiye niyamai ne...... vlog eka
@NadeeshVlogs
@NadeeshVlogs 3 жыл бұрын
මරු මරු, next week අපිත් මේ අතල් එකම ගන්න ඉන්නෙ 🤗🤗
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Ammohhh 🤩🤩niymai 😍
@Narmadapalliyaguru
@Narmadapalliyaguru 3 жыл бұрын
හරිම ලස්සනයි...මන් නම් ආසම ඔයාලගේ කබරගල වීඩියෝ එකට....ට්‍රිප් පිස්සන්ට අමුතුම ගමනක් තියෙනවා...ලස්සනයි ... ඉදිරියට සුභ පැතුම් ..
@slapkchannel9110
@slapkchannel9110 3 жыл бұрын
සුපිරි විඩියෝ එක මචන්ලා 👍👍👍👍
@sumithmadushanka629
@sumithmadushanka629 3 жыл бұрын
Superb video තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰 ඩුබායි
@hashair7819
@hashair7819 3 жыл бұрын
Herewego again Beautiful 😍
@nawira2353
@nawira2353 3 жыл бұрын
Superb travel vlog... Good.. Infotainment.. Keep it up.. brothers.. 🎥 📽️ 📷
@BHC-nf4yx
@BHC-nf4yx 3 жыл бұрын
Patta aaa supiri video ekak ela ela
@misnaina9292
@misnaina9292 3 жыл бұрын
Beautiful place love to see in trincomale I like to see all the place very nice iam so happy to see my mother land have lovely place thanks brother all of you love from Oman muscat
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️ thank you 😁
@supunwedasinghe1
@supunwedasinghe1 3 жыл бұрын
Nice one machan la ❤️
@travelwithgayu7425
@travelwithgayu7425 3 жыл бұрын
මේ වීඩියෝ ඒක මාරම ලස්සනයි.අපිත් ට්‍රින්කො ගියා.හැබැයි pigeon island යන්න බැරි උනා වැස්ස නිසා මුහුද සැර උන නිසා.මේ වීඩියෝ එක බැලුවම ආයිත් යන්න හිතුනා.😍😍
@chamikaprasad3966
@chamikaprasad3966 3 жыл бұрын
ආදරෙයි trip පිස්සෝ ❤❤
@travelingdanuwa6423
@travelingdanuwa6423 3 жыл бұрын
ෆ්ට්ට අසම සෙට් අකක්. Traveling karanna asama hithune ouala nisa yanna asai traveling karanna rta watema oya wage... Video akakta set wenna thama asa ithi. 😍😍
@hunnyandhubbyy
@hunnyandhubbyy 3 жыл бұрын
Muhuda yatanam maru...❤❤Superb brothers...anuradhapura peththe awoth evith ynna ennoo..jaya wewa..
@blacklion9629
@blacklion9629 3 жыл бұрын
ඒක මරු ❤️😍
@TRAVELARTLK
@TRAVELARTLK 3 жыл бұрын
Superb machan👍👍👍
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
Beautiful video friends very good video lovely .
@sajithudayanga5840
@sajithudayanga5840 3 жыл бұрын
පට්ට අයියලා.. ♥️
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
නියමයි අයියේ ඒක නම්
@dilandananjaya2629
@dilandananjaya2629 3 жыл бұрын
සුපිරිම හදවත් තියෙන කොල්ලෝ ටිකක්😍😍😍😍
@vishwashehan9588
@vishwashehan9588 3 жыл бұрын
Niyamia video eka.❤️
@Travelpipy
@Travelpipy 3 жыл бұрын
Wow superb 😍😍😍
@dbmahesh7834
@dbmahesh7834 3 жыл бұрын
ammo supiri ekanam ,balanakotath dan yanna tharamata asa hithuna thx godak meka pennuwata kohomada yanne kiyala visthara danne nathuwa hitiye thxxx
@shifarshiyam502
@shifarshiyam502 3 жыл бұрын
Keep it brothers❤️❤️🖐️
@CeylonParadise
@CeylonParadise 3 жыл бұрын
eka nm ynnama one ekk thma..supiri
@malinthanaveenrajapaksha6272
@malinthanaveenrajapaksha6272 3 жыл бұрын
Nice vlog❤️🔥
@travelbook7659
@travelbook7659 3 жыл бұрын
සුපිරිම. ❤️
@anuwa5227
@anuwa5227 3 жыл бұрын
Next level
@lionspotproduction3029
@lionspotproduction3029 3 жыл бұрын
නියමයි❣️😍
@marasiddiproduction3993
@marasiddiproduction3993 3 жыл бұрын
සුපිරි ❤❤❤
@shadowhirushow3818
@shadowhirushow3818 3 жыл бұрын
Maara video clear elma adereiii pisso naaa trip pissooo 😍😍😍😍😍😍😍
@TravelMedialk
@TravelMedialk 3 жыл бұрын
සුපිරි 💜️💪🤟
@danuvlogsl2125
@danuvlogsl2125 3 жыл бұрын
ලංකාවට ආවම යනව trip උබල set එක වගේම අනිව.පට්ට පුතා
@user-lu6sk9hc3t
@user-lu6sk9hc3t 6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@destiagolk6984
@destiagolk6984 3 жыл бұрын
Wow patta
@ushanijohn5598
@ushanijohn5598 3 жыл бұрын
Amazing ❤
@icricket6856
@icricket6856 3 жыл бұрын
0 dislike wow love uh Chenal and trip
@adheeshasasith8775
@adheeshasasith8775 3 жыл бұрын
ඔබලගේ vedio පට්ට....👌👌👌👌👍👍
@Mr.Anjana7
@Mr.Anjana7 3 жыл бұрын
නියමයි කියන්න වචන නෑ ✌️-api wishwa malimawa
@travelsrilanka2023
@travelsrilanka2023 3 жыл бұрын
Trip පිස්සෝ, වීඩියෝ එකනම් සුපිරියි. එඩිටින් සුපිරියි.. ගොඩක් ආසාවෙන් මුලු වීඩියෝ එකම බැලුවා.. ඉස්සරට වඩා ගොඩක් improve වෙලා. නියමයි
@funnyvideo.2675
@funnyvideo.2675 3 жыл бұрын
සුපිරි bro
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
Trip 🤴
@travelyamuko1549
@travelyamuko1549 3 жыл бұрын
Trending එනවා මයි මේක
@tutuwa-5567
@tutuwa-5567 3 жыл бұрын
පට්ට ලස්සනයි යකො
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
කියන්න වචන නැහැ ෆට්ට වීඩීයෝ එකක් මරූ❤️
@sulakshanakumara8146
@sulakshanakumara8146 3 жыл бұрын
මෙිකේ video editing පටිට,♥️
@supunchandula2796
@supunchandula2796 3 жыл бұрын
Kantale Dam eke iwara wenkotama thiye navy eken karana malima Lake Front Rest kiyala thanak... lassana view ekak thiye...,ea pathen yanawanam aniwa yanna..!
@sumindakarunasinghe1351
@sumindakarunasinghe1351 3 жыл бұрын
පට්ටම වීඩියො වලින් තවත් එකක් ..ඊලග එක එනකල් බලන් ඉන්නව මෙක වගේ... ඇත්තටම ට්‍රිප් එකක් ගියා වගෙ....
@chamikadilshan8293
@chamikadilshan8293 3 жыл бұрын
ඕන්න අපිත් baluwa 😘😘❤️❤️❤️❤️
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
Fantastic trip boy
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
Diving video ekak karanawanm travel diver ekka thmai set wenna oni ithing ❤❤💪💪
@epictravelers8753
@epictravelers8753 3 жыл бұрын
Superb Brothers
@nadeeshachandimal1501
@nadeeshachandimal1501 3 жыл бұрын
පට්ට 😍
@nuwanpradeepsenavirathana4387
@nuwanpradeepsenavirathana4387 3 жыл бұрын
Patta 😘😘😘😘😘
@zaithsumayazaithsumaya2548
@zaithsumayazaithsumaya2548 2 жыл бұрын
Super very nice video
@malinduanjana01
@malinduanjana01 3 жыл бұрын
තව ඉදිරියට යන්න සුබ පතන්නවා. මේ වටින දේකට විව්ස් අඩුයි.ඒත් වෙන කුනුහරපයක් තිබ්බනං බලන්න තිබුනා. සුබපැතුම්.
@wegodeep4199
@wegodeep4199 3 жыл бұрын
Superb video
@boom629ff9
@boom629ff9 3 жыл бұрын
මාත් ට්‍රිංකො තමා ගැම්මක්😊
@Travel_With_Tilan
@Travel_With_Tilan 3 жыл бұрын
Trending අනිවා එනවා කියලා හිතෙන අය කෝ 😍😍 👇👇👇
@RansiDilisi
@RansiDilisi 3 жыл бұрын
niyamai😍😍 man oyata sahayogaya dunna matath sahyogaya denna tanx,,
@mchathuranga1375
@mchathuranga1375 3 жыл бұрын
Supiriyak thamai
@sanka3432
@sanka3432 3 жыл бұрын
Supiri❤️❤️👍👍
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 3 жыл бұрын
super guys❤❤❤❤
@SLTRIPPER
@SLTRIPPER 3 жыл бұрын
නිය්මයි❤️ trip pisso
@julanmax
@julanmax 3 жыл бұрын
ට්‍රිප් පිස්සෝ එනකං පිස්සුවෙන් බලන් හිටියා අෆ්ෆා 🤗
@rumeshudara9169
@rumeshudara9169 3 жыл бұрын
Supirima 👌
@kasunimadhushika8178
@kasunimadhushika8178 3 жыл бұрын
Harima lassanai
@madushankamasimbula6832
@madushankamasimbula6832 3 жыл бұрын
Super bro❤️
@kaveeshacharith8299
@kaveeshacharith8299 3 жыл бұрын
Wow broo
@chefaSL
@chefaSL 3 жыл бұрын
Asma botuwe yana seen akat akka sinduwa supiriyatama galapeno jaya wewa
@ShameelJ
@ShameelJ 3 жыл бұрын
super 👌🏻
@anushiyamadona4466
@anushiyamadona4466 2 жыл бұрын
Amazing
@Travel_With_Tilan
@Travel_With_Tilan 3 жыл бұрын
Enkam balan htye 😍😍
@TravelHolidayy
@TravelHolidayy 3 жыл бұрын
super..
Maldives travel guide | 2 days in Maldives | Travel Vlog #48
29:15
Sinharaja Rain Forest in Sri Lanka  | TRIP PISSO VLOG #60
14:25
Trip Pisso
Рет қаралды 81 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 2,2 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 23 МЛН
Swimming with Sharks in Sri Lanka - Pigeon Island Trincomalee
13:49
Mirala Duwa Island | Madu Ganga | TRIP PISSO VLOG #62
24:20
Trip Pisso
Рет қаралды 59 М.
TRAVEL SRI LANKA, 10 BEST TRAVEL DESTINATIONS AROUND TRINCOMALEE SRI LANKA,
14:58
Deadliest Tattoo Work on the top of Laxapana Falls | TRIP PISSO
17:12
UNO!
00:18
БРУНО
Рет қаралды 2,2 МЛН