Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee

  Рет қаралды 159,587

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

රාජසිංහ රජු ලන්දේසින්ට පවරා දුන්, ඉංග්‍රීසින් පාලනය කල ලාදුරු රෝගීන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වූ සහ ත්‍රීකුණාමලයේ වරාය මධ්‍යයේ පිහිටි සුන්දර දූපතක ගත කල දින තුනක අත්දැකීම් මෙලෙස රූප රචනාවක් ලෙස ඉදිරිපත් කරන්නෙමු. - DAP
ආයුබෝවන් මම දිනේෂ්.
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
පූනාගල කදු මුදුනට - • Poonagala | Misty Moun...
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
කැලේ පාරෙන් අවාරයේ - • අවාරේ සිරිපා | Off sea...
මස්කෙලියේ ලස්සනම තැන - • Video
මානිගල රැයක් - • Manigala Camping | මාන...
පාදයාත්‍රාව(කැලේ මැදින් දින හතරක් ) - • Kataragama Pada Yatra ...
සිංහරාජය මැද හදපාන් ඇල්ල සොයා - • Hadapan Ella Camping |...
කටුසු කොන්දට (නුවර තියෙන පාරාදීසයන් හොයා) - • Kandy As You've Never ...
DAP production

Пікірлер: 876
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
අද මම දානවා පලවෙනි කමන්ට් එක ජයවේවා...සුන්දරම ගමනක්
@Nimarlls
@Nimarlls Жыл бұрын
❤️😍
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
♥️♥️♥️♥️
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
ලොකු පීරිස් ❤️
@ravinirashmi8980
@ravinirashmi8980 Жыл бұрын
❤️👍
@slshorts2314
@slshorts2314 Жыл бұрын
ලොකු පීරිස්
@sarangaperera70
@sarangaperera70 Жыл бұрын
ආයුබෝවන් මම දිනේශ්….ඒක ඇබ්බැහිවීමක් ❤️❤️❤️ හැම ගමනක්ම භාවනාවක් වගේ. හදවතේ සංචාරකයා ඔබට ජය!
@deshandesilva4510
@deshandesilva4510 Жыл бұрын
නැගෙනහිර පළාත මාරම ලස්සනයි හිතුවටත් වැඩිය, නැත්කියු දිනේෂ් අයියා❤❤❤
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
හදවතේ සංචාරකයා...පිලිගනින් මගේ ප්‍රණාමය ...දවසක හමුවෙයි අපි කොහේහරි..ආදරෙයි හැමදාමත් 💚💚
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
අයියාගේ ඉදිරිපත් කිරීම් great💚🔥
@thiliniirasinghe6250
@thiliniirasinghe6250 Жыл бұрын
ජීවිතේ සමහර ඇබ්බැහි වීම් තියෙනවා...මොනතරම් මර්දනය කරන්න හැදුවත් කරන්න බැරී... DAP කියන බ්‍රෑන්ඩ් එකත් ඒ වගේ මගෙ ජීවිතේ මම ලබපු සොඳුරුම ඇබ්බැහි වීමක්...මනුස්සයෙක්ට ආතතිය නිවාගන්න පුලුවන් ...හොඳම තැනක් තමා අයියගේ ව්ලොග් ඉතිම් ...හැමදාමත් වගේ අදත් ආසාවෙන් ආදරෙන් බලනවා....ගොඩක් පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියේ ❤
@user-mb4me1lp3q
@user-mb4me1lp3q 17 күн бұрын
ලංකාවේ නොදැකපු තැනක් ඔබ හදුන්වා දිම ගැන මගේ ප්‍රනාමය මොනවා උනත් ඉවසීමෙන් පරිස්සමෙන් ගිහින් එන්න කියලා මම ප්‍රර්තනා කරනවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි පරිස්සමෙන්
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
දිනේෂ් = වැස්ස ඒක සොබාදහමේ තෑග්ගක් වගේ... අපිවත් එක්කන් ගියාට ගොඩක් පිං ❤️💖 හැමදාම වගේ මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️
@pasanmanodya6327
@pasanmanodya6327 Жыл бұрын
අරාබි භාෂාවෙන් තිබූ අකුරුවල තේරුම = ප්‍රවාහන හා නැව්ගත කිරීමේ සංවිධානය. Hormozgan පළාතේ වරාය සහ නාවික කටයුතු පිළිබඳ සාමාන්‍ය පරිපාලනය. (Hormozgan පලාත තීන්නේ iran වල) නියමයි අයියේ වීඩියෝ එක කියන්න වචන නෑ හදවතේ සංචාරකයා.....💗 ඔබට ජය 🇱🇰❤️
@pathumachintha3242
@pathumachintha3242 Жыл бұрын
❤️
@lasithpramuditha9626
@lasithpramuditha9626 Жыл бұрын
සෝබර් දූපතේ ගත කරපු මේ දවස් ටිකෙන් අතීත තොරතුරු ගොඩක් දැනගන්න ලැබුනා ♥️
@sangeethsandanayake2138
@sangeethsandanayake2138 Жыл бұрын
ඇත්තටම පිස්සු හැදෙන අනිවාර්යයෙන් බලන්න යන්නම ඔන ගමනක් 🥺❤️
@danushkachathuranga9734
@danushkachathuranga9734 Жыл бұрын
ඒ වචන අහන් ඉද්දී නිකම් භාවනාවක් වගේ🌾හදවතේ සංචාරේ ජය වේවා❤️🙏
@chameeradeshan7716
@chameeradeshan7716 Жыл бұрын
එදත් වගේම අදත් සතුටින් බැලුවා...හදවතේ සංචාරකයා
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
දෙවනි වතාවටත් බලලා කමන්ට් එකක් නොලියාම බැහැ. 🥹 ඒ තරම් අගයන්න ඕනේ ... අයියා ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ සුන්දර තැන්වලට යන්න ඒවා හදවතින්ම විද ගන්න හැමෝටම බැහැ. සල්ලි වලට ගන්න බැරි ගොඩාක් දේවල් මේ ස්භාදර්මයෙන් අපිට ලැබෙනවා. සතුට ...හිතේ නිදහස , විස්තර කරන්න බැරි හැගීම් ගොඩයි.. එපා වෙන්නේ නැති..නොබලා ඉන්න බැරි.. ස්කිප් නොකර බලන්නේ අයියගේ වීඩියෝස් විතරයි. ඇබ්බැහි වෙන සුළුයි නෙවෙයි , අපි ඇබ්බැහි වෙලා 😅😅... ආදරෙයි 💚❤️ හැමදාම පරිස්සමෙන් .. බුදු සරණයි. 🙏
@Navodk
@Navodk Жыл бұрын
🎉වීඩියෝව මරු... ඒ ලස්සන අඩුවක් නැතිවම විඳගත්තා... ස්තූතියි රූප රචනාවට... ඒක නෙවෙයි එදා හෙළදිව මරුනේද? ඒක කියවද්දි තමයි හිතෙන්නෙ මීට අවුරුදු 500කට කලින් ලංකාවේ ඉඳලා තියෙන්නෙත් අද වගේම හිතන අනුන්ට වල කපන කට්ටියමයි කියලා...
@asathaliyar4066
@asathaliyar4066 Жыл бұрын
Sobar island 2k thiyanawa trinco. Great Sobar ,Little Sobar kiyala . Oyala giye Great sobar Island ekata .Sobar Island 2 wen wena parth ekata kiyanne french pass kiyala . Trinco island eke dupath okkoma 10 withara thiyanawa . Oyala nagge Iran Trawlers 🇮🇷 walta ewa drugs genalla arrested karapuwa .puluwan nm trinco Oil tanks ganath video ekk karanna . Navy museum & dockyard eketh.....
@gayang1773
@gayang1773 Жыл бұрын
Supiri dinash ayya kiyanna wacahana naha akamma lassanai oya apa hadawata sancahrakaya bs
@didulahiranya117
@didulahiranya117 5 ай бұрын
කලු ගඟදිගේ වැඩසටහනෙන් පසු හිතට දැනුන එකම සංචාරක වැඩසටහන ❤ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි 🥰
@chamaradilshan9730
@chamaradilshan9730 Жыл бұрын
අයියා Video එකක් දැන්මොත් සුපිරියක් තමයි. ❤️ ඇත්තටම අයියාගේ Video බලද්දී ප්‍රශ්න අමතක වෙලා හිතට සහනයක් ශක්තියක් දැනෙනවා අයියෙ අයියාගේ කතා බහෙන් ❤ බුදුසරණයි අයියේ ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! දිනේෂ් අද දිනත් අසිරිමල් ගොන්නක් සමග පැතුම් රාශියක් පොදි බැදන් අප සැමට නොදන්නා තැන් සුන්දර ලෙසම ස්භාවදර්මයෝ පෙන්වා දෙමින් යන එන මේ උතුම් පින් බිමේ ඔබට ඔබේ මිතුරන්ට සැම දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏 ඔබට ඇතුළු සැමට පින් සිදුවේවා ! ගොඩාක් ස්තූති ඔයාට දැකබලා ගැනීමට මගහසර සදාදුන් සැමට පින් උතුම් තෙරුවන් සරණයි !
@WonderWorldChannel
@WonderWorldChannel Жыл бұрын
මල්ලි ඔයාගෙ වැඩසටහන් ගොඩක් ලස්සනයි. ඔයාගේ voice එකත් සුපිරි. මගේ ගුරුතුමා ලාල් මාවලගේ සර්ගෙ කටහඬ සිහිවෙලා මම TV එක ළඟට ආවෙ බලන්න.
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
හැමදාමත් වගේ ලස්සනම වීඩියෝ එකක්. ස්තූති දිනේෂ් ..සුබ පැතුම් ඔයාටත් ඔයාගේ කණ්ඩායමටත්❤❤❤❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
තවත් සුන්දර පරිච්ඡේදයක් එය ඉස්තරම්ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ❤️🙏
@Divanka965
@Divanka965 Жыл бұрын
හදවතේ සංචාරකයා 🌿❤️ ජය වේවා අයියෙ 🌿
@yumalmalshan8478
@yumalmalshan8478 Жыл бұрын
දාන හැම වීඩියෝ එකකින් විතරක් දකින ඔයා , දවසක හමු වෙයි කියලා අදත් බලාපොරොත්තු වෙනවා, ජය වේවා අයියේ 💕
@beautifulworld..9385
@beautifulworld..9385 Жыл бұрын
ත්‍රිකුණාමලෙ මෙච්චර ලස්සනයි කියලා දැන් තමයි දැනගත්තේ... බොහොම ස්තූතියි ❤️ ලස්සනයි වීඩීයො එක🥰💚
@user-bs1hx6uh7m
@user-bs1hx6uh7m Жыл бұрын
Mamath eka parak giyaaa, marama lassana thenak, meka beluwama ai yanna hithenawa.
@manojariyasinghe5331
@manojariyasinghe5331 Жыл бұрын
හදවතේ සංචාරකයා අදත් ලස්සන ගමනක් නියමයි දිනේෂ් අයියේ❤️🔥
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! දිනේෂ් ඔබතුමා ඇතුළු සැමට නැවතත් ආයුබෝවන් 🙏 පුදුමාකාර ලස්සක් ...... 👍 බොහෝ පින් ඔබ සැමට
@randikanilupuli2233
@randikanilupuli2233 Жыл бұрын
Aththatama niyamai as ahakata ganna hithenne na e tharam niyamai 👍👍👍👍👌
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
මේ තරම් ලස්සනක්. මේ තරම් සුන්දරත්වයක්‌ අපේ රටේ දකින්න ලැබුනේ ඔබගේ video වලින්. කවදාවත් ගිහින් බලන්න ලැබෙන එකක් නැති උනත් ප්‍රර්ථනා කරනවා තව තවත් මෙවැනි video වලින් අපේ රටේ සුන්දරත්වය දකින්න ලැබේවා කියල♥️. එ වගේම ඔබ‍ට ඇතුළු paule සැමටම සුබ නව වසරක් වේවා 🙏
@andrewsundaram3996
@andrewsundaram3996 Жыл бұрын
Beautiful island Dinesh. We always love to watch your amazing videos from our beautiful island. Thanks 🙏
@sapnashiwanthi7406
@sapnashiwanthi7406 Жыл бұрын
නියමයි අයියා..... හදවතේ සංචාරකයා❤️
@nelimanikumari9590
@nelimanikumari9590 Жыл бұрын
හදවතේ සංචාරකය) අපිට යන්න බැරි තැන් මල්ලි හරි ලස්සනට ගිහිල්ලාපෙනෙන කොටආසාවෙන් අපි බලන්නේ ඔයාට ගොඩාක් පින් තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා මල්ලිට සියලු දෙනාටම බුදු සරණයි
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
පරිසරවේදියාගේ සුන්දර ගමනාන්තයක....ජය සහොදරයා...🇱🇰🇱🇰🙏❤
@dasundulanjaya7764
@dasundulanjaya7764 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් තව දිගට තිබ්බත් බලනවා😍ජය වේවා
@meowmeowSL
@meowmeowSL Жыл бұрын
This is your best video so far Dinesh ayye.Thank you for showing us these places. 🙏 Now i wanna go there so bad 🤭
@krishanchamara61
@krishanchamara61 Жыл бұрын
අවසානය වෙනකම් බැලුවා . ❤️ හරිම ලස්සනයි.ජය වේවා!❤️
@SLcricketT20
@SLcricketT20 Жыл бұрын
අදෙරෙයි ගොඩක් අපිට ගෙදරටම සුන්දර ගමනත්තක් ගෙනවට ❤️❤️
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
තවත් සුන්දර ගමනක් 🥺❤️ හදවතේ ඉන්න සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥
@nathidurahal4574
@nathidurahal4574 Жыл бұрын
Niyamai සහෝදරයා දැනට මාසයකට kalin man othanata giya 👏👌👌👌👌
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක් හදවතේ සංචාරකයා දිනේස් අයියා 👍👍👍
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
ජීවිතේ කවදාවත් අමතක නොවෙන ගමක්....මතක ගොඩාක් තියනවා.....ත්‍රීකුනාමලය කියනකොටත් හිරිගඩු පිපෙනවා...ඒ තරම් පපුව හිර වෙන මතක ගොඩාක් තියනවා.....පට්ට.........❤❤❤❤❤❤❤‍🩹❤❤❤❤❤❤
@shiromiamarasekara9279
@shiromiamarasekara9279 10 ай бұрын
Fort Hamanhill walatat yanna
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
හරිම ලස්සන සංචාරයක් අයියෙ.ගොඩක් පින්.🌹🌹🌹🌹
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri malli niyamai... ❤️❤️👌👌 Jayawewa sahoo 🙏🙏
@santhushbandara8784
@santhushbandara8784 Жыл бұрын
ඒක මාර ලස්සනම ගමනක් දිනේෂ් අයියේ... යන්න ආසම හිතුන තැනක්.....
@chalaniruwanthika9855
@chalaniruwanthika9855 Жыл бұрын
Oyage Vedio harima Lassanai itat wada aiya kata karana widiya harima Lassanai , Suba pathanawa idiri wadakatayuthu sarthaka wenna kiyala💙 budusaranai
@bmsrgunarathna6300
@bmsrgunarathna6300 Жыл бұрын
හැමදාම බලනවා අයියගෙ වීඩියෝස් 1080p ඩවුන්ලෝඩ් කරලා ටී වී එකේ බලද්දි මරු . ආදරෙයි❤️‍❤️❤️ DAP
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
ගොඩක් ලස්සන ගමනාන්තයක්.ගෙදර හැමෝම ගොඩක් ආසාවෙන් බැලුවා. සංචාරකයා පරෙස්සමින් 💚💙 බොහොම ස්තුතියි !
@warunkarunarathna8336
@warunkarunarathna8336 Жыл бұрын
Yet another beautiful, meaningful video...
@rangakumudunee3927
@rangakumudunee3927 Жыл бұрын
As usual, we watched as a family and enjoyed immensely. Eastern coast is ever so beautiful and completely different to the coastal beaches in other parts of the country. English conquered the coast of Trincomalee after a battle with the French fleet on 3rd of September 1782. In order to remember the event they named one of the warships HMS Trincomalee. Ironically, HMS Trincomalee never reached Harbour of Trincomalee or Ceylon, but was built in Bombay and shipped to Portsmouth, UK. It is the oldest British warship that is still afloat and is docked in the harbour of Hartlepool, UK. Since it is not possible to attach photos, I am going to add some to the FB post of this tour.
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
දිනේශ් අයියා තවත් සුපිරියක්. ජය වේවා💖🥰
@pradeepasandaruwan9612
@pradeepasandaruwan9612 Жыл бұрын
අයියගේ videos ඔක්කොම මම බලලා තියනවා. මට දැනෙන්නේ මෙච්චරයි අයියේ ඔයා සුන්දර මනුස්සයෙක් ජිවිතය විදවන් නැතුව රසට් විදිනවා. හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ වලට.
@thushanudugampola4740
@thushanudugampola4740 Жыл бұрын
හරිම ලස්සන නත්තල් තෑග්ගක්... ස්තුති ඔයාලා තුන්දෙනාටම... ආදරෙයී ❤️❤️❤️❤️
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
ඉයෙ බැලුව විඩියෝ එක අමිමෝ අමුතුම සොයාගැනිමක් නියමයි ජයවෙිවා තෙරුවන්සරණයි
@buddhikasusantha7675
@buddhikasusantha7675 Жыл бұрын
Lassanai aiye wada satahana suba pathanawa oyata apita thawa mewani soduru than pennanna sakthiya labewa kiyala e wagema oyage nihathamani nishsabda loku peeris aiya hamadama sathutin dennatama budu saranai..
@shashikakudahetty3556
@shashikakudahetty3556 Жыл бұрын
හදවතේ සංචාරකයා ..💗💗💗 ඔබට බුදු සරණයි ..🙏🙏 ජේසු පිහිටයි 🙏🙏
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
අලුත්ම අත්දැකීමක් ස්තුතියි දිනේෂ් .
@funnature6458
@funnature6458 Жыл бұрын
සුපිරියක් තමා. මේක බලද්දි "ස්භාධාරා" මතක් උනා.🔥💯♥️♥️
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
දිනේවා ආසිරි පැතුම් ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏 ✍️
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
වීඩියෝ එක බලලා දැන් ආයේ කමෙන්ට් කරන්නේ .. ගොඩාක් ලස්සනයි හැමදාම වගේම...ලස්සනම සුන්දරම තැන්වලට අපව අරගෙන යන්නේ ඔයා විතරයි , කියන්න වචන නෑ 🥹.. our Best traveler DAP❤💚🌿🥰
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
මේ පැය 01.22.02 ම හරිම ආසවෙන් බැලුවා ❤ සෝබර් අයිලන්ඩ් එක ගැන හොය හොය හිටියේ ඒකත් අද අයියා නිසා ඉශ්ට වුණා .. අපිවත් ඔයත් එක්කම පරිසරය ව්දින්න එක්ක යන එකට ඔයාට පින් 🙏🙏 ජය වේවා 💙
@dimuthumadusanka
@dimuthumadusanka Жыл бұрын
Harma lassanai aiye
@shakthimanamperi115
@shakthimanamperi115 Жыл бұрын
hugak dhewal dhanagaththa... thankyou dinesh ayya. supiriii
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 Жыл бұрын
අයියගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා..හරිම ලස්සනයි..මටත් ලොකු ආසාවක් තියනවා පරන නටබුන් ගොඩනැගිලි වගේ දේවල් බලන්න..ඒවායේ ඉතිහාසය හොයන්න..ඒක මාර කුතුහලයක්..❤❤
@jagathharshana4435
@jagathharshana4435 Жыл бұрын
ඒක පට්ට ...බංකර් මාරම සුපිරි video එක ජයවේවා
@heshansenarath4267
@heshansenarath4267 Жыл бұрын
නියමයි අයියා ඔයාගෙ ඔක්කොම videos සුපිරි ඔයාගෙ presentin සුපිරි හදවතේ චරිතයක් ❤ තවත් ලස්සන තැන් අපිට පෙන්නන්නත් අයියට ශක්තිය දයිර්‍ ය ලැබේවා කියල ප්‍රාර්තනා කලනව බුදුසරනයි ❤
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Harima Lassanai..Watina Video ekak.😍🌹🌹🌹🌹🌹
@maduwanthiweerasinghe9827
@maduwanthiweerasinghe9827 Жыл бұрын
අයියේ....ඔයාගේ මේ ගමනන්ම් ඇත්තටම මාත් ආවා වගේ ඔයාලත් එක්ක ....හොදටම රස වින්දා ස්තූතියි අයියේ ❤️
@sadildilmethgunasekara4993
@sadildilmethgunasekara4993 Жыл бұрын
Godaak lassana video ekak godak asawen baluwa.mamath yanna asama place ekak mehema video ekakin hari dakinna selassuwata godaak thanks
@lelechannel1306
@lelechannel1306 Жыл бұрын
Blessings to you all your dreams come true stay safe and healthy 😊😊😊 so proud of you 👍 brother
@Amon_z7
@Amon_z7 Жыл бұрын
We haven’t see those places in srilanka thanks for showing us those places next time we are going there 😇❤️🇱🇰
@namalherath6247
@namalherath6247 Жыл бұрын
අයීයා සුපිරි❤️🤘..වීඩියෝ ටික නියමේටම කරනවා මහන්සියෙන් 💜️නියමයී ජයවෙන්න ඔනී🤘❤️
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns Жыл бұрын
Such a beautiful literal explanation... kohoma me wachana hoyagannawa da kiyala hithaddima thamai pothak kiyawanawa kiwwe... eken uththare hambuna! Keep up the good work! 😇
@chamodbandara3
@chamodbandara3 Жыл бұрын
නියමයි දිනේෂ් අයියා හැමදාම වගේම❤️🌿💪
@anularanathunga5657
@anularanathunga5657 Жыл бұрын
Hareema Sundara travel ekak. Godak Rasa winda.Thanks for sharing Triple Gem Bless you.🙏🌹♥️
@chathushan5588
@chathushan5588 Жыл бұрын
ලස්සන දෙයක් ලස්සනට දකින්නත් පිනක් තියෙන්න ඕනෙ. ඒ දකින ලස්සන දේ ගොඩාක් ලස්සනට ලෝකයට දෙන්න හැමෝටම බෑ. මමත් ගිහින් තියෙනවා ඔය දූපතේ ඇවිදින්න. ඇත්තටම ලස්සන තැනක් . මේ වීඩියෝ එකේ ගොඩාක් ලස්සනට පෙන්නන්න ඔයා ගොඩාක් මහන්සි වෙලා තියෙනව. ගොඩාක් අමාරු වැඩක් . ගොඩාක් ස්තුතියි .. ගොඩාක් පින්... ලස්සන වැදගත් දේ කරන්න ඔයාල හැමෝටම ශක්තිය ලැබේවා... පරෙස්සමට හැමදේම කරන්න. බුදු සරණයි ...
@haza2147
@haza2147 Жыл бұрын
අදත් නියමයි අයියේ video එක💯🍃🏝.... මේ travel එක වෙනමම experience එකක්❤💯🍃🏝.... ගොඩක් වටිනවා අයියා පොඩි විස්තරයක් පවා කියන එක👍❤... Good luck 🙏 DAP
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
වීඩියෝ එක ත්‍රිකුණාමලයෙ උනාට තිබුනෙම ඊට වඩා වෙනස්ම ෆීලින් එකක්...නියම ගමනක් අයියේ😍💯
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
හරිම ලස්සනයි. සුන්දරම අත්දැකීමක්.
@chandimathushari8643
@chandimathushari8643 Жыл бұрын
ගිහින් බලන්න හෑම දෙනාටම අවස්තාවක් නෝමැති නිසා ඔයා කරන මේ වැඩේ නම් සුපිරි අයියේ.හරිම ආසයී ඔයගේ වීඩියො බලන්න.
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
♥️ නැගෙනහිර පළාතත් ලස්සනයි කියලා පෙන්නන්න අයියේ රටේ මිනිස්සුන්ට . 🦋🥺❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඇත්තටම නංගි.. එහෙනම් ඉස්සරහ සති ටික වෙන් කරගමු යන්න නැගෙනහිර වටේම. එහෙ මිනිස්සුන්ටත් පුංචි හරි පිළිසරණක් වෙන්න.
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
@@DineshAPathum bohoma isthuthi. Oya watina kenek... ♥️
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
@@DineshAPathum මේ පුන්චි දිවයිනම සුන්දරයි ..පූජනීයයි. බෙදා වෙන් කීරීම් කුමකටද .. සමහර අය හා බොහෝ කටයුතු වෙනුවෙන් රට බෙදා වෙන් කීරීම් කලත් හැමතැනම සිට්න්නේ මිනිසුන්. මනුෂ්‍යත්වය වෙනුවෙන් ස්වභාව ධර්මය වෙනුවෙන් කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා ! මේ දිවයිනට ආදරේ කරන අය එදත් හිටියා ..ඉදිරි කාලය බොහෝ සුව්ශේෂයි. අවශ්‍ය කාලයේ දී ඔවුන් නැවත උත්පත්තිය ලබනවා ඇති .ඔබත් එවැනි අයෙක් දෝ යැයි සිතෙනවා ..කෙසේ නමුත් ඔබ ඇතුලු පිරිසට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏 මේ පූජනීය පුණ්‍ය භුමිය සුරැකේවා !🙏
@nelumgunawardena6717
@nelumgunawardena6717 Жыл бұрын
Loku piris ekka yanakota harima sathutu hithenawa ,good luck ❤️❤️🇱🇰👍
@pasindumadhusanka9727
@pasindumadhusanka9727 Жыл бұрын
කවදාවත් දැකලා නැති දූපතක් අයියේ ඔයාට ගොඩක් ස්තූති ❤ ඉදිරි කටයුතු තව තව හොදට කරන්න ශක්තිය හම්බ්වෙන්න ඔන Good luck❤ 🥰
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 Жыл бұрын
Adath niyamai ayiye...👍👍 theruwan saranaii..
@Cgg4584
@Cgg4584 Жыл бұрын
Wow niyamayi dinesh aiye ♥️
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
Another beautiful destination for the traveler at heart. ❤👍
@sanathduminda4607
@sanathduminda4607 Жыл бұрын
සුන්දර ලස්සන වගෙම දැනුම් බෙදන දෙශිය ගවෙෂකයෙක් ඔබ හා ඔබකන්ඩායම.ජයවෙවා තෙරුවන්සරණයි 💐💐💐🚣👌👌👌
@danidunawanjana4880
@danidunawanjana4880 Жыл бұрын
ජයවෙවා හැමදාම කියන දේ තමා අදත් කියන්න තියෙන්නේ මාරම ලස්සනයි අපි ඔහොම තැනක් තියනවාද කියලවත් දැනම් ඉදියේ නැ අයියේ ඔයාට බොහොම ස්තුතියි.😍🙏
@Ictgayan
@Ictgayan Жыл бұрын
මේ වගේ හැම details එක්කම සොඳුරැ විදිහට කතාකරගෙන හැම දේම පෙන්නන ඔබට ගොඩක් ස්තුති . අපිට හමුවුන හදවතේ සංචාරකයා ❤️
@malindamadushan4602
@malindamadushan4602 Жыл бұрын
skip නොකර බලන එකම චැනල් එක ❤️🌷 හදවතේ සංචාරකයා ❤️🌿ජය වේවා අයියේ
@LahiruDilshan-rz4nf
@LahiruDilshan-rz4nf 11 ай бұрын
හදවතේ සංචරකයා... වචන ටික හරි අපුරුවට ගලපනවා. හිත නිවෙනවා.... දිගටම කරගෙන යන්න. ඔබට ජය..! 🤜🤛🧭🏕️🌏🇱🇰
@thimashabandara2540
@thimashabandara2540 Жыл бұрын
Welcome to Trincomalee ayya Sobar island එක පේන මානේ ජීවත් උනත් මෙච්චර වටිනාකමක් මෙච්චර අතිත විස්තරයක් දැනන් හිටියේ නෑ..... Thank you ayye මේවායේ වටිනාකම් කියල දෙනවට... ❤✨️
@buspissa9140
@buspissa9140 Жыл бұрын
කලු ගග දිගේ ජේක්සන් සර්ගෙන් පස්සෙ traveling වලින් ආසම චරිතය ඔයා 🖤
@chamodinethmini9582
@chamodinethmini9582 Жыл бұрын
මාරම සුපිරි travel එකක් අයියේ
@user-qp8kn5vb4i
@user-qp8kn5vb4i Жыл бұрын
හදවතේ සංචාරකයා.... ❤ ජයවේවා අයියේ
@senunawodya3900
@senunawodya3900 Жыл бұрын
පොතක කියවපු වීර චාරිකාවක් වගෙ බංකර්වල වවුල්ලු මැක්කො නොහිටියානම් තව බලන්න තිබ්බා ඇත්තටම මරු වීඩියෝ එකක් ලොකු ආසාවක් ඇති වුණා මටත් යන්න ❤️
@AGRITECHWONDER
@AGRITECHWONDER Жыл бұрын
පොතක් කියවන හැගීම දැනුනේ.. අවේනිකයි ඒ හැගීමත්. ඔබගෙන්ම පමනයි. ස්වභාවිකයි. ආදරෙයි ජයම වේවා..💐
@skylerlk
@skylerlk Жыл бұрын
Lassanai oyage travel eka ftta. Comment දාන් නැති මට හිතුනා අදහසක් කියලා යන්න. Good luck bro.
@umaliweerasuriya489
@umaliweerasuriya489 Жыл бұрын
My gratitude for sharing such a valuable information 🙏🙏
@shanS375
@shanS375 Жыл бұрын
සුපිරියක් ❤️🔥 දවසක යන්නම ඕන ...
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Sober Island Resort | සෝබර් දූපත - Trincomalee Sri Lanka
23:59
Health and lifestyle with 3 boys
Рет қаралды 7 М.
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 6 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 17 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 17 МЛН