No video

Kuppa Cinema එක්ක Food Challenge | රහස් එළි උන යුද්ධෙ

  Рет қаралды 137,843

Magic Compass

Magic Compass

Күн бұрын

මේ වීඩියෝ එක වෙනුවෙන් වැය වෙන්නෙ ඔයාගෙ ජීවිතෙන් විනාඩි 15ක් විතරයි. හැබැයි ඒ විනාඩි 15, ඔයාව හිනාවෙන් විතරක් පුරවලා තියන බව අපිට 100%ක් විශ්වාසයි.
Fun Food Challenge with Kuppa Cinema.
It was so much fun to work with these guys & we had a really good time.
Hope you guys will enjoy this video as much as we did.
Leave your thoughts in the comment section. We love to read your feedback.
Thank you so much Kuppa boys for coming. We love you guys ❤❤
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/Green...
----------
THANK YOU!
#Food_Challenge #Kuppa_Cinema

Пікірлер: 779
@KuppaCinema
@KuppaCinema 4 жыл бұрын
කෑමනම් කතහැකි ..කන්න වෙන විදිහ තමයි ආතල් එක තියෙන්නෙ 😅😅
@bankarayatv
@bankarayatv 4 жыл бұрын
කුප්පයෝ
@bankarayatv
@bankarayatv 4 жыл бұрын
ෆට්ට්
@mystressreliefvideos8907
@mystressreliefvideos8907 4 жыл бұрын
ගිහානයා කනවා කෑමක් 😂
@gkkamaa7119
@gkkamaa7119 4 жыл бұрын
Oyala nisa baluwe oi
@oshadhaattygalle2457
@oshadhaattygalle2457 4 жыл бұрын
Ko oi theewaka
@Dimi3
@Dimi3 4 жыл бұрын
තාම දුරියන් රහ මතකයි 😋👻
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒ රහ අමතක වෙන්න, ලඟදිම සෙට් වෙලා කමු එහෙනම් වෙන මොනා හරි. 😍😍
@dinadiranaweera7701
@dinadiranaweera7701 4 жыл бұрын
අනේ දෙයියනේ කවුද හිතුවෙ අරුන් අයියා යශී අක්කව පරාද කරයි කියලා.... මං නම් හීනෙකින්වත් හිතුවෙ නෑ දෙයියනේ 😱😱🤭🤭
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් ඈ.. අපි කවුරුවත්ම හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් උනේ ඒ නම්. අපි හිතුවෙ මුලින්ම ගිහාන් දිනයි කියලා. අන්තිමේ ඔක්කොම වෙනස් උනා. 🙈🙈😊
@dinadiranaweera7701
@dinadiranaweera7701 4 жыл бұрын
@@MagicCompass අවසානය වෙනස් වුණා.. ඒක අපේ වෙලාව.. 😂🔨💔
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තරඟය අවිනිශ්චිතයි කියන්නෙ අන්නේකයි.
@lahirumadushan7210
@lahirumadushan7210 4 жыл бұрын
අරුන්: මේ ගෑනි කයි බං... අක්කා: කැහුටි හිකනලා මුකේ කට යකෝ... 🤣🤣🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අම්බෝ ඒක. 🙈🙈🙈😂😂😂😂
@harshiwarnasooriya1487
@harshiwarnasooriya1487 3 жыл бұрын
මෙකුන් කතා කරන්න දන්නැ යකු 😂
@vinodyasenevirathna4239
@vinodyasenevirathna4239 2 жыл бұрын
ම්ම් ඔව් ඔව්
@TripPisso
@TripPisso 4 жыл бұрын
බොන චැලේන්ජස් එහෙම නැද්ද ෆ්‍රෙන්ඩ්ස් 😁👍
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 4 жыл бұрын
ඊළඟට ubala
@SANJANAXCREATIONS
@SANJANAXCREATIONS 4 жыл бұрын
😁😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඊ ලඟට ලෑස්ති වෙලා ඉන්න ෆ්‍රෙන්. 😍
@suga3572
@suga3572 4 жыл бұрын
😂😂😂
@bankarayatv
@bankarayatv 4 жыл бұрын
කුප්පයොන්ට ආදරේ අය මේ පැත්තට
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔන්න අපිත් ආවා. 😍
@tvindia9213
@tvindia9213 4 жыл бұрын
බොරු සොබන නැති නිහතමානි සෙට් එකක් 😍 මගේ favorite
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️😍😍
@user-cm6py6ld3q
@user-cm6py6ld3q 4 жыл бұрын
So funny😁 and I love video scenery~~
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much. 😍😍
@sandeepaniaththanayaka4884
@sandeepaniaththanayaka4884 4 жыл бұрын
කෑම කන දිහා බලන් ඉන්න උනු අයියා පව් දෙයියනේ😍❤️❤️❤️❤️😂😂😂😂😂
@sanjeewamaduwanthi4284
@sanjeewamaduwanthi4284 4 жыл бұрын
ඒක ඇත්ත 🤗
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බේ ඇති යාන්තම්. මන් ගැනත් හිතලා තියෙනවා දැක්කම පට්ට සංතෝසයි. 🙈☺️😊😍😍
@pramodpiyushan9806
@pramodpiyushan9806 4 жыл бұрын
ආසම සෙට් එකක්.වීඩියෝ එක ලෙසටම තියෙයි.ජයවේවා,අක්කා අය්යා.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍
@KadThushan
@KadThushan 4 жыл бұрын
හම්මටසිරි අරූන් ගැහුවනේ ගේම 😂🤭 නියමයි අයියා & අක්කා. ♥️😍🇱🇰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒකනේ. අන්තිමේ අරුන් තමයි ගේම ගැහුවෙ. හෙ හේ. ගොඩාක් ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@dinsad123
@dinsad123 4 жыл бұрын
ඉන්න පොඩිම එකා...😜❤ කොට මොඩ්ල් ලග පිකප්..😂❤🔥
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බෝ... 🙈🙈😂😂😂
@sitharasithara4719
@sitharasithara4719 4 жыл бұрын
Video eka gena kiyanna mata ettatama wachana ne aiya akki kuppa sinamath fatta video ekan supirima supiri aye dekak ne hia una ethi wenakal oyala hinda athal ekema thamai enne athal eke enna onnam demma blnn yaluwane magic compass athal eke emu jaya wewa
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අඩේ මේ ඇවිල්ලා තියෙන වචන ටික හොඳටම ඇති නංගී. පට්ට විදියට හිතට වැදුනා. ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන වචන් වලින් අපිව දිරිමත් කරනවට. 😍😍😍
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Ada man danui baluwa video eka, maru, Aththatama lassanai, kattiyama parissamen inna, love you All yashi oyath maru, 😘😘😘😘❤❤❤❤👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️😍😍😍😘😘😘
@abroadlife6558
@abroadlife6558 3 жыл бұрын
ශෝක් අප්පා. හිනාවෙ පන යනවා. ඔයාලට පින් අපේ Studies වල Stress release කරනවට.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කෙනෙක්ගෙ හිතට සහනයක් ගේන්න පුලුවන් උනානම් ඒක අපේ හිතටත් ලොකූ සතුටක්. ගොඩාක් ස්තූතියි.❤️😍❤️
@charuninawarathne
@charuninawarathne 4 жыл бұрын
හැමදාමත් වගේ පට්ට, මරු, සුපිරියි.. කියන්න වචන නෑ.. ආදරෙයි ඩබලට ❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත්. 😍❤️😍
@savinikularathne3216
@savinikularathne3216 4 жыл бұрын
ඇත්තටම නියමයි.... දිගටම ෆුඩ් චැලෙන්ජස් දාන්න... ගුඩ් ලක්.. ආදරෙයි ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් හොඳේ. ආදරෙයි. 😍😍❤️
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
අම්මෝ මාරයි අප්පා හිනා වෙලා පන ගියා 🤣🤣🤣අක්කටනම් මාරම හැකියාවක් ආ...පවු අක්කේ අයියා🥺💔 කෑම දිහා බලන් ඉදලා
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. මට දැන් ඒක පුරුදු වෙලා. කෑම දිහා දැන් ඕනෙ තරමක් බලන් ඉන්න පුලුවන් කෑමට අතවත් නොතියා. 🙈🙈☺️😊
@Speeder687
@Speeder687 4 жыл бұрын
ඊයේ මට හිතුනා මෙ video එකෙන් පස්සේ 20k වෙයි කියලා අනෙ තව පොඩ්ඩයි🥰🥰🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔයාලා මේ දෙන අවංක සහයෝගය නිසා තමයි මේ හැමදේම. ආදරෙයි. 😍❤️😍
@Speeder687
@Speeder687 4 жыл бұрын
ඔයාලා වගේ අය තමයි ඉස්සරහට යන්න ඕනේ.. 🥰🥰🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@Speeder687 ගොඩාරියක් ස්තූතියි අපි ගැන තියෙන මේ විශ්වාසයට. 😍😍😍
@nethusworldsl5339
@nethusworldsl5339 4 жыл бұрын
Video eka nam superb.. 🔥 marama funny ❤️😂❤️ Much love magic compass & Kuppa Cinema ❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you soooo much. Much Love. 😍😍❤️❤️❤️
@countryroads3540
@countryroads3540 4 жыл бұрын
අඩෙයි bro 20 ට තව චුට්ට්ටයි! පට්ටම සතුටුයි, මට මතකයි ඒ දවස් වල මුල් කාලේ views ගන්න ගහපු ගේම, 1 ඉදන්ම උඩට එනවා දැක්ක, අද මේ තත්වෙට ඇවිත් ඉන්නවා දැක්කම පට්ටම සතුටුයි අයියේ and යශී! ජයවේව❤❤🙌
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
සිරාවටම හොඳේ. අපි මුල ඉඳන්ම ආපු ගමන ඔයා හොඳටම දැක්කනෙ. අද ඉන්න තැන ගැන අවංකවම ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට ලබන්න බෑ ඔයාලගෙ සහයෝගෙ ලැබුනෙ නැත්නම්. ගොඩාක් ස්තූතියි මල්ලි හැමදේකටම. 😍😍😍❤️
@chathurinanayakkara3808
@chathurinanayakkara3808 4 жыл бұрын
අනේ අක්කා මේ සැරේ පොඩ්ඩක් පස්සට ගිහිල්ලා නේ...ඒත් වැඩේ මරු...ජය වේවා❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හේ හේ. හැමදාම දිනන්නත් බෑනෙ. මේ පාර පැරදිලා බැලුවා. 🙈🙈😂😂
@isuumoragammanaisuu3958
@isuumoragammanaisuu3958 3 жыл бұрын
Ane adanam mare maruuuuuuuuu.yashi akki mokada une.🤣🤣ane ayyawath ganna thibbe.paw eya....hmmm niyamai...suba pathanawa oyalata 👍👍👍👍🌷
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මාත් ආවනම් එහෙම තරඟකරුවො සෑහෙන්න වැඩි වෙනවනෙ. ඒ නිසා අක්කව විතරක් ඉස්සරහට දැම්මා. ගොඩාරියක් ස්තූතියි මේ සුභ පැතුමට. 😍❤️😍❤️😍
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
Ammow yakadoooo yashi akka parada una kiyana eka hitha ganna amarui neh ammow😱😱😱arun kana widiya ammow........ara podi eka dinunne ban hehhehehehe.....niyamaiiiii 😍😍😍😍🙌🙌🙌
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒකනෙ කියන්නෙ අරුන් ඉඳලා ඉඳලා මාර ගේමක්නෙ ගැහුවෙ. හැබැයි දින්නෙ නැති උනත් වැඩේ හොඳට ලස්සනට ගියානෙ. ඒක නිසා පට්ටම සතුටුයි. ගොඩාක් ස්තූතියි නංගී අපිට දෙන මේ සහයෝගයට. 😍😍❤️❤️😍😍
@mddulee4409
@mddulee4409 4 жыл бұрын
මං ආසම කෑලි ටික අවසානෙට දානවට ස්තූතියි අක්කා & අයියා,,,,, අක්කි කොල්ලො තුන් දෙනා හොල්මන් වෙන්න කන්න තිබ්බෙ අප්පා,,,,, නියමයි නියමයි,,,,, වීවියෝ බලනවා හැමදාම ආසාවෙන්,,,, ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
එහෙම හිතන් තමයි ගියේ නංගී. කොහේද මේ අරුන් කෑවනෙ මාරම කෑමක්. හෙ හේ. ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. අපිත් ආදරෙයි ආදරෙයි ආදරෙයි. 😍😍❤️❤️❤️
@mddulee4409
@mddulee4409 4 жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😍😍❤️❤️❤️
@dilushinijayakody8
@dilushinijayakody8 4 жыл бұрын
Ammo maru appa..... 😂😂😂 akkige hinawa shoii ane 💋💋❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. ❤️❤️😍😍❤️❤️
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
Lagadi idan tama video blanna set une video quality eka suberb 😍😍😍 niyamai digatama karan yamu.. pluwan nam retta,#vini production genna 💪💪💪😘😘😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ විදියට අපිව දිරිමත් කරනවට. මේ වචන අපිට ගොඩාක් වටිනවා. ඉස්සරහට එයාලවත් එක්කන් එන්න උපරීම උත්සහා කරන්නම්. 😍😍😍
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 4 жыл бұрын
Marama enjoy vedio ekak ane. Hodata enjoy kala. Niyamai majic compas. Tawa me wage dewal krna aniwaryen. Kuppa cinema niyama you tubers laaa.😙😙😙😍😍😍❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි හැමදාම අපිව මේ විදියට අගය කරනවට. දිරිමත් කරනවට. මේ වචන අපිට හුඟාක් වටිනවා. 😍😍❤️❤️
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 4 жыл бұрын
@@MagicCompass live ekak ennako akkeeeee
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
දවසක ලයිව් එකක් එන්නම් නංගී 😍
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 Жыл бұрын
ඒක මරු ආතල් ආ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Ada nam supirima supiri ane. Niyama food challenge eka. Magic compass ❤❤ kuppa cinema ❤❤.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍❤️😍
@ykingpathum1171
@ykingpathum1171 4 жыл бұрын
Supiri..Aiye Maniya ekkath food challenge ekak genna..thawa episode ekak genna kuppa set eka ekka masekin wage..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් සිරාවටම මනියා එක්කත් අනිවාර්‍යයෙන්ම එකක් කරන්න ඕනෙ. 😍
@shirantikaliyanage7697
@shirantikaliyanage7697 4 жыл бұрын
Haiyyo akkiyo mkd une oyata. Mn hithuwa akki dinai kiyl.. kuppa set ekath maru.. lassana video eka godak enjoy kr.. ❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අරුන් කාගෙන කාගෙන ගියානෙ අන්තිම මොහොතේ. හෙ හේ. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍❤️
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
නියමයිනේ .... බලන්න කලින් comment කළේ .... kuppa cinema එක්ක 👍👍👍👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ෆිට් තමායි. 😍😍😍❤️
@tharuprabaanjalee5070
@tharuprabaanjalee5070 4 жыл бұрын
Himita ballooo....ekek marunanam hari....chikan eke katu ne...ammmo maru ane 🤣🤣🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හිනාවත් එක්ක කෑම හිරවෙලා මැරෙන්නෙ තා පොඩ්ඩෙන් එදා. 🙈🙈😂😂
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
මේ වීඩියෝ එක නිසා පෝන් එක දිහා බලගෙන හිනා😃 උනා නම් 👍 like එකක් දාගෙන යන්ඩෝ
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වටේ ඉන්න කට්ටිය බැලුවෙ නැද්ද මොකෝ මේ මෙයා ෆෝන් එක දිහා බලන් හිනා වෙන්නෙ කියලා. 😊😊🙈😍
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
@@MagicCompass eyalath baluwaaa😂🔫🤟🏻 🤩🤩🤩🤩🤩
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
@@MagicCompass eyalath balanawa dn oyalage vidio magen ahuwa mokakda me channel eka kiyala
@aviya_5550
@aviya_5550 4 жыл бұрын
1st eka magen සනූ ෆුඩ් ඩයිරිව ගේන්න
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අපි යන්න ඉන්නෙ එයාගෙ චැලෙන්ජ් එකකට. 😍
@aviya_5550
@aviya_5550 4 жыл бұрын
@@MagicCompass පස්ටනේ
@samanharshana1015
@samanharshana1015 4 жыл бұрын
0:41 ගිහාන් මොකද යකෝ කරන්නේ ...කාටද ගහන්නේ ඔය..ගුටි කාපු එකාගේ ෆෝන් එක බිම 😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හෙ හෙ. ආතල් කෝටියයි. 😍
@alokanethsara1460
@alokanethsara1460 3 жыл бұрын
Hodata hitapu kuppa cinema ada
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😭😭😭😭
@anerafoods777
@anerafoods777 4 жыл бұрын
Ammo maru anee😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍
@sumeshasandamenu5545
@sumeshasandamenu5545 4 жыл бұрын
maru ane adanam soo funy 😂😂😂 hinauna athiwenna.adarei oyalata ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. අදරෙයි අපිත්. 😍😍❤️❤️❤️
@amishanawodi5594
@amishanawodi5594 4 жыл бұрын
Ammo adanam maru thundenek awella tiyanne 😂😂♥️ adarei oya hamotama me wage supiri videos danna thawa ♥️🥺
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. 😍❤️😍
@abroadlife6558
@abroadlife6558 3 жыл бұрын
රස කර කර කන්න තියෙන කෑම ටික අපරාදේ 🙃
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්න ඒක තමයි මේ ෆුඩ් චැල්න්ජ් වල තියෙන එකම අවුල. 🙈🙈🙈
@Gossip10482
@Gossip10482 4 жыл бұрын
ඔන්න අපි ආවෝ.....😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
සාදරයෙන් පිලිගන්නවා. 😍😍
@savinikularathne3216
@savinikularathne3216 4 жыл бұрын
අම්මෝ.....ඔයාලගෙ බලපු ජොලිම වීඩියෝ එකද මන්දා .. හිනා කාල මැරෙනවා 🤣🤣🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. හිනා කෑවට කමක් නෑ. මැරෙන්නනම් එපා ඕන්. 🙈😊😍😍😍
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 4 жыл бұрын
ekanam maru aiye akke ...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී.😍
@minolimanodya4622
@minolimanodya4622 2 жыл бұрын
Maru ane😅
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@tharutharu7370
@tharutharu7370 4 жыл бұрын
Ammoo hari nihathamai ane..eyala හැන්දෙන් බෑලු සවලක් දෙන්න ආයෙ එනකොට 😂😂😂😂😁😁😁😂😂😁🤭🤭
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් පට්ටම නිහතාමානියු කුප්ප සෙට් එකම. 😍😍😍 සවලත් මදි වෙයිද කියලයි බය. 🙈🙈😂😂
@tharutharu7370
@tharutharu7370 4 жыл бұрын
@@MagicCompass anna eki.. සවලත් මදි වෙයි 😁😁😁❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. 😂😂😂
@LeonsFamily
@LeonsFamily 4 жыл бұрын
නියමයි ඒකනම්... මුලු වීඩියෝ එකම හිනා වෙවී බැලුවා 😅.. ප්‍රතිවාදීයෝ 3 දෙනෙක් හිටපු නිසා තමයි පැරදුනේ කියලා හිතාගමු නේද යශී???? 😉
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අන්නේකයි. ධනාත්මකව හිතලා පැරදුන එක කෝම හරි සාධාරණීකරණය කරගන්ට ඕනේ. 🙈🙈😂😂
@LeonsFamily
@LeonsFamily 4 жыл бұрын
Magic Compass 😜
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😍❤️😍
@suga3572
@suga3572 4 жыл бұрын
චූ බරක් එක්ක කක්කා බරකුත් තියෙනවා බං .......හිනා වෙලා පන යනවා තව පොඩ්ඩෙන් ...😂😂😂😂😂😂😂.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හෙ හෙ. අරුන්ගෙ කට තමයි කට. 😂😂😂
@suga3572
@suga3572 4 жыл бұрын
@@MagicCompass 😂😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😂😂😂😂🤣🤣🤣🤣
@sadunianutthara4260
@sadunianutthara4260 4 жыл бұрын
Aiya pw vedio eka 100%🔥❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍😍😍
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
පට්ට ඒක නම්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තැන්කූ වේවා 😁🙈❤️
@nisansalasandamali9542
@nisansalasandamali9542 4 жыл бұрын
Woww woow wooow.. trending..🤛💪All the very best both of you guys......
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you soooo much. 😍😍😍❤️
@nisansalasandamali9542
@nisansalasandamali9542 4 жыл бұрын
Weldon ....👍
@chappacinema
@chappacinema 4 жыл бұрын
Trending ඇවිදින් 🍻
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව්. මාරම සතුටුයි. 😍😍😍
@badooor212
@badooor212 4 жыл бұрын
Ada poyane niwadu eka hinda den balanne akke soory busy una menika tikak ammo akke moko une mona unat supiri hina una aiyala 3 niyamai wihilui ane shooi oyala g.l akki
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආ... ඕක මොකද්ද අනේ. පරක්කු උනාට මොකෝ. 😊 ගොඩාරියක් ස්තූතියි නංගී මේ අගය කිරීමට. 😍❤️😍
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
Video Eka enakan balan hitiye😀ada nan shoi.eth akkata mokada une ada.hemadama wage akkane dinanne 😃anith video eka enakan balan innawa❤❤adareyi dennatama❤❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අද කෑම වර්ග ගොඩක් තිබ්බනෙ. අනිත් එක කන්න තිබ්බ ක්‍රමෙත් ටිකක් අමාරුයිනෙ. හැබැයි ඉතින් පැරදුනාට දුකක් නෑ. ලස්සන වීඩියෝ එකක් ගෙන්න පුලුවන් උනානෙ. ආදරෙයි අපිත්. 😍😍❤️
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
@@MagicCompass lassana video ekak genawata Akkatai ayiyatai thanks ❤api godak sathutin hinawewi balapu video ekak.ilaga video Eka enakan balan innawa.❤❤Jesu pihitayi..😃
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔයාලගෙ සතුට තමයි අපෙත් සතුට. ❤️ අලුත් වීඩියෝ එක හෙට එනවා ඔන්න. 😍😍😍
@roshifernando2047
@roshifernando2047 4 жыл бұрын
@@MagicCompass 😃👍👍
@naduniathukorala4021
@naduniathukorala4021 4 жыл бұрын
Enakan hitiyeee adarei akkatai aiyatai dennatama♥️♥️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආදරෙයි නංගී අපිත්. ❤️❤️❤️😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ආදරෙයි නංගී අපිත්. ❤️❤️😍
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 жыл бұрын
Lasssnai yashi akki
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ස්තූතියි මල්ලි. 😍
@chathurisadaruwani1912
@chathurisadaruwani1912 4 жыл бұрын
Akki hari shooi 😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😊😍😍😍
@nalakamadunalakamadu5605
@nalakamadunalakamadu5605 3 жыл бұрын
Suprrr aneee ada baluwe.....fttt
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@chanukiperera7243
@chanukiperera7243 3 жыл бұрын
Oyalage food challenge mara fun ❤😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍
@ann_andrews1897
@ann_andrews1897 4 жыл бұрын
Trending 30 !!! CONGRATULATIONS ❤❤❤🔥
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much. 😍
@piyumiekanayaka6185
@piyumiekanayaka6185 4 жыл бұрын
අදනම් පට්ට video එක 😁
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍
@rashhhh_16
@rashhhh_16 4 жыл бұрын
😂😂😂 අනේ මන්දා අප්පා.. කියන්න දේවල් නෑ.. හීනාව කෑවා 😂😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හෙ හෙ... හිනාවත් හොඳ කෑමක්. 🙈😊😍😍
@garfield992
@garfield992 4 жыл бұрын
මට පේන්නෙ යශී අක්කා මහත් වෙලා තියෙන්නෙ ෆුඩ් චැලේන්ජ් කරලමද කොහෙද...සජ්ජා එලමහ්!ආදරෙයි දෙගොල්ලන්ටම ❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හෙ. කන්න ගියාම කොයි වෙලාවෙත් චැලෙන්ජ් එකක් වගේ තමයි. 🙈🙈🙈😂😂😂 ආදරෙයි අපිත්. ❤️❤️❤️
@Thilinijayasinghe0125
@Thilinijayasinghe0125 4 жыл бұрын
Ada patta maru... Kuppa set eka ❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝම සෝ මච්. 😍❤️😍
@nilupamawickramasinghe2530
@nilupamawickramasinghe2530 4 жыл бұрын
Me ganu kenage hinawa kethai.anika genu kenek ohoma knawada appa. Eth cuppa cinema ekanam shoi eyala 3 dena maru...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
කුප්ප සිනමා තුන් දෙනා මරු. ඒක 100%ක් ඇත්ත. හැබැයි ඉතින් ගෑනු ලමයින්ට ගහලා තියෙන ඔයාගෙ ෆ්‍රේම් එකනම් හෙන පටු වැඩියි.
@tharutharu7370
@tharutharu7370 4 жыл бұрын
Arun ayyage ege hetiyatda muge wwdaa 😂😂😂 adarei ithin
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. පොඩියට ඉඳගෙන කොහොමද ගහපු ගේම. 😊😍
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
11.00 ඉදන් අයියාට කරන්න දෙයක් නැතුව බලාගෙන ඉන්න ඒ අහිංසක මොහොතක්🙈🙈🙈
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බෝ... ඔව් අනේ. එතනට ගියාට මොකද මොකුත් කර කියාගන්න හම්බුනේ නෑ ඩබලගෙ කතාව මැද්දෙ. හෙ හෙ. 🙈🙈😂😂
@thilinapethum3976
@thilinapethum3976 3 жыл бұрын
Oyala denna maru api denna hemadama balanawa💗💗💗💗💗💗💗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි හැමදාම අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍❤️
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
Good luck all of you..arun best of luck
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much. 😍❤️😍
@cos-03nimashalakmini84
@cos-03nimashalakmini84 4 жыл бұрын
Beluwa beluwa ada thamai blnn labune❤️🌼😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි බලලා කමෙන්ට් එකකුත් දුන්නට. 😍
@sumedalihini2604
@sumedalihini2604 4 жыл бұрын
Anooo ape akkiya palada unane 😭😭😭. Mm kamk na wade niyamai akki supiri.😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
කමක් නෑ නංගී. පරාද උනාට වැඩේ ලස්සනට කරගන්න පුලුවන් උනානෙ. ඒ ඇති ඉතින්. 😍😍😍❤️❤️❤️
@sumedalihini2604
@sumedalihini2604 4 жыл бұрын
@@MagicCompass ou akkiyoo eka atha
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
❤️😍❤️
@dileeparanchagoda9573
@dileeparanchagoda9573 4 жыл бұрын
ඒක මරු යශ්...🔥🔥🔥
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ. 😍❤️😍
@poojaranasinghe2199
@poojaranasinghe2199 4 жыл бұрын
Shaaa maru aney 😄
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූම තැන්කූ හොඳේ. 😍❤️😍
@srimathibanagalage2281
@srimathibanagalage2281 4 жыл бұрын
Oyala dennna super than athoer👌👌👌👌👌👌👌
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍😍
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
අරුණයා දින්නේ , වෙද පප්පගේ අරිශ්ඨෙ බීලා ද ?
@chanuxqueen9263
@chanuxqueen9263 4 жыл бұрын
නෑ.. ජිම් පප්පාව කොපි කරලා..😆😎😁
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
පොඩි කාලේ අරිශ්ඨ හැලියට වැටිලා. 🙈
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 4 жыл бұрын
Ft food challage eka 😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@dilinifernando7613
@dilinifernando7613 4 жыл бұрын
Eka maruu🤗❤️🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍😍😍
@badajarivlogs2569
@badajarivlogs2569 4 жыл бұрын
Hahaha kiyana dewal walata ismolleth yana eka ahanna deyak na. 🤣 Maru video eka.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තා පොඩ්ඩෙන් ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්න වෙනවා කට්ටිය කෑම හිරකරගෙන 🙈🙈😂😂
@mashionline8719
@mashionline8719 4 жыл бұрын
Hi my cupple....enkn bln htyeee....love you❤😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Love you too. ❤️😍❤️
@madushankagunawardana6418
@madushankagunawardana6418 4 жыл бұрын
කෑම කන ගමන් video එක බලන්න ගත්තේ කුප්ප සෙට් එක කියන ඒවාට හිනා වෙන්න ගිහින් කෑම හිරවෙනවා . 🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ... සිරාවටම. කන ඒවා ඉස්මොල්ලෙ යනවා ඒ කියන එව්වට. 😂😂
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 3 жыл бұрын
Monaa karath palennma kanna one....😍🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
නැතුව නැතුව. 😀😀😀😍😍😍
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
ඕවා කුප්ප වැඩ ඈ. 😜😜😜
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ... 🙈🙈🙈😂😂😂
@gihanshewantha4090
@gihanshewantha4090 4 жыл бұрын
රැට්ටවත් ගේන්ඩෝ😘😘
@vishuqeen8250
@vishuqeen8250 3 жыл бұрын
අයියා ඇයි හැම challenge එකක්ම අක්කිට දෙන්නේ. අක්කි පව් අනේ😒. ආයෙ අයියගෙන් challenge එකක් එනකම් බලන් ඉන්නවා. ආදලෙයි දෙන්නටම😘❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මම චැලෙන්ජ් එකට ගියෝතින් වීඩියෝ කරන වැඩේ හරියට කරගන්න බැරි වෙනවනෙ. ඒකයි හැම එකේම යශීව විතරක්ම චැලෙන්ජ් එකට දාන්නෙ. මම තරඟෙට ගියෝතින් තව කැමරාවකුයි ට්‍රයිපෝඩ් දෙකකුයි ඕනෙ වෙනවා. එච්චර බඩු නෑනෙ. ඒකයි කේස් එක. බලමු ඉස්සරහට මොන හරි ගේමක් ගහන්න. 😊😍 ආදරෙයි නංගී අපිත්. 😍❤️😍
@GhostOfCeylon
@GhostOfCeylon 4 жыл бұрын
Love watching your videos they´re super fun & entertaining! :)
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much. Stay connected to watch more videos. 😍😍😍
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 4 жыл бұрын
කුප්ප චැනල් එකෙන් මේ පැත්තට ආවේ.........😍😁
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ පැත්තට ගොඩ වැදුනට. 😍😍😍❤️
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Adarei kuppa cinema ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍❤️😍❤️
@harinikethmini1841
@harinikethmini1841 4 жыл бұрын
Arun hrim quite ane congratulations all ☺️☺️☺️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you soo much. 😍
@kaveeshagimhani891
@kaveeshagimhani891 2 жыл бұрын
Danui mewa balanne aye ithin supiri 😂😂👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@nalakamadunalakamadu5605
@nalakamadunalakamadu5605 3 жыл бұрын
Ft aneee ela.....👍👍👍👍👍❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍❤️😍❤️🤗🤗🤗
@CARTOONTV-cf8uz
@CARTOONTV-cf8uz 4 жыл бұрын
ඕකා වගේ බොක සෙට් වෙන එකෙක් හැම සෙට් එකකම ඉන්නවා 😂😂😂👌
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බෝ... ඔයාගෙ සෙට් එකේ කෙනා කවුද? 🙈🙈😂
@nilakshikaushalya5508
@nilakshikaushalya5508 3 жыл бұрын
ඒක මරු ආහ්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@sathsaranibandara3538
@sathsaranibandara3538 4 жыл бұрын
Appoo kawadwath kalaaaa naaa wageniiii meyaaaalaaaa😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. නැතුව බෑනේ මේ තරඟෙදි. 🙈🙈😊
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 4 жыл бұрын
ජය වේවා!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි. 😍❤️😍
@jayanikachathumi7161
@jayanikachathumi7161 4 жыл бұрын
Ekanan patta akki aiya
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍
@charithgunawardana700
@charithgunawardana700 3 жыл бұрын
ගිහානයට හිරවෙලා මැරෙනවා 😂😂 හිමින් කාපන් යකෝ 😂😂😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හම්බෝ.. ඒ කෑම. 🙈🙈🙈😂😂
@charinduchari5247
@charinduchari5247 4 жыл бұрын
Chu barak ekka kakka barak thyenawalu...😂😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හම්බෝ...🙈🙈🙈😂😂😂
@bashinidulshara1943
@bashinidulshara1943 4 жыл бұрын
අර නිල්පාට එක ඇදන් ඉන්න කෙනා කියන එවාට තමා හිනා යන්නේ , 😄
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හෙ හේ. ඒ සජිත්. තුන් දෙනාම එක වගේ. කට ඇරියත් හිනා යනවා. 😍
@sewwandidaladawattha3051
@sewwandidaladawattha3051 4 жыл бұрын
මරු අනේ😂😂 අක්කට කන්න බෑ දැන්😐
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
කන්න බැරි වෙනවනම් එක අතකින් හොඳයි හැබැයි. 🙈🙈😊
Math for Game Devs [2022, part 1] • Numbers, Vectors & Dot Product
3:57:35
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 23 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Kuppa Cinema - මියා කලීෆා | Chat Box
31:26
AYUFLIX
Рет қаралды 532 М.
Who is the best?? Photographer vs Housewife
23:07
Travel With Wife
Рет қаралды 134 М.
Kuppa Cinema | Submarine | Eating Challenge
6:26
SOLOMA Oniro
Рет қаралды 115 М.