Easiest Mountain Hike in Sri lanka | Narangala Trekking & Camping Night

  Рет қаралды 74,745

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 370
@travelwithwife
@travelwithwife Жыл бұрын
අසේල නැවත්ත් කරලියට.. සුපිරි ව්ලොග් එක මචන්ලා.. ❤️✌️
@OMAsela
@OMAsela Жыл бұрын
❤️❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
ඕවාට මෙහෙ එන්නම ඕනි 😁
@ruchirathathsara8852
@ruchirathathsara8852 Жыл бұрын
අාසම එකා❤
@Freedom_Seeker0
@Freedom_Seeker0 Жыл бұрын
කියන්න වචන නෑ මාරම ලස්සන camping video එකක්😍🍃
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 Жыл бұрын
කන ටොෆියක කොලයක් වත් අඩුම බස් ටිකට් එකක් වත් බිමට අතාරින්නෙ නැතුව බෑග් එකේ දාන් ඇව්ත් තමා ඒක අයින් කරන්නේ..ඉතින් එ වගෙ හැමෝම එ දේ කරනවා නම් අද හැම තැනම පොලිතින් ප්ලාස්ටික් කඩදාසි දකින්න නැතිවෙයි..අපි තරුණයි..අපිට හිතන්න මොළයක් තියෙනවා..❤අපි හැදුනොත් අපිට අපේ ඊලග පරම්පරාව හදන එක ලේසියි..මොකද එයාලා හැදෙන්නෙ අපෙ දිහා බලලා..❤❤මේ දේ කිව්වෙ කමෙන්ට් එක කියවන කවුරු හරි මේක කියවලා හරි එ දේ කරයි කියන බලාපොරොත්තුවෙන්.❤❤
@lakmalpriyadarshana5914
@lakmalpriyadarshana5914 Жыл бұрын
අනිවාර්යයෙන් රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි ❤❤❤❤
@nilukakumudu9027
@nilukakumudu9027 7 ай бұрын
මන් පන්ති ගිහින් එද්දිත් එහෙමයි ...මට බෑ ඔක්කොම මිනිස්සු හදන්න ...හැබැයි මට හැදෙන්න පුලුවන් නේ ...කවද හරි ලන්කාව තවත් ලස්සන වෙයි කියලා හිතනවා ❤
@VajiraMilinda-pg4qj
@VajiraMilinda-pg4qj Жыл бұрын
real ට්‍රිප් පිස්සෝ... aසේල අපහු ❤❤ අම්මෝ ... මේ සෙට් එකනම් කවදාවත් අමතක වෙන්නෑ.. ආදරෙයි පැලෙන්න.. එඩිට් ගැන නම් කතා කරන්න වචනයක් නෑ.. film එකක් වගේ.. ආසම සෙට් එක ආපහු.. ❤ මේ මාසෙම වැඩියෙන්ම සතුටු දවස අද.. නියමයි ❤❤
@TripPisso
@TripPisso Жыл бұрын
❤✌️
@geethmipromodhika7175
@geethmipromodhika7175 Жыл бұрын
හතර දෙනාම මරු. Vidiye eka niyamai 👍👍
@deepanidayarathne6299
@deepanidayarathne6299 Жыл бұрын
කොයිතරම් ලස්සන රටක්ද අපිට තියෙන්නෙ අපේ අය ගිය තැන විනාශ යි ඇත්තෙන්ම පරිසරය රැක ගන්න බැරි නම් යන්න එපා මේ වගේ තැන් වලට ඔයාලත් බොහෝම ස්තුතියි .....
@wathsalanilmini2520
@wathsalanilmini2520 Жыл бұрын
වෙනදා වගේම background music & editing superb.
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Ekanam patta vloge ekak aselayath kalekin dekke supiri jayama wewaaaa.....
@shashikachanaka1222
@shashikachanaka1222 Жыл бұрын
Superiii aa trip pisso logo eakath den maruu jayaa 😍😍😍
@ThimiraThathsara-e4k
@ThimiraThathsara-e4k Жыл бұрын
සිරීපාදෙත් අවාරෙට කරුනාකරන වීඩියො එකක් කරන්න අයියෙ ❤️
@Travel_With_Tilan
@Travel_With_Tilan Жыл бұрын
අද තමයි බලන්න උනේ මගේ අයියලා සෙට් එක මාරු හොදේ Next Video එකට මමත් ඉන්නවා ❤️🥰😊
@Sayura-SN
@Sayura-SN Жыл бұрын
කුපිරියක් ඒනකම් බලන් හිටියේ.❤❤❤❤❤
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
Looking Very Good ❤ වීඩියෝ මරම Creative දැන් Editing සුපිරි ඉස්සරට වැඩිය මාරම ලස්සනයි 😍 ආදරෙයි Trip Pissoo 🌼
@kaveeshasathsara4265
@kaveeshasathsara4265 Жыл бұрын
අසේල අයියා Back To Pisso ගොඩ කාලෙක ඉඳන් බලන් හිටියා අසේල අයියා ඉන්න vlog එකක් දානකන් ......🤩 හැමදාමත් ආදරෙයි TRIP PISSO❤💫
@maduka_s
@maduka_s Жыл бұрын
අහසේ තරු කොහෙම වුණත් පොලෙවෙි තරුත් පෙනෙන්න ඇති කියලා හිතනවා කටිටියම ආතල් trip නමි trip පිස්සොම තමයි ආදරේයි 💚🍀🍃
@dilanmadushanka9674
@dilanmadushanka9674 Жыл бұрын
Niyamai trip pisso👍😍 asela parana samajikayat goda kalekin set wela👍👍 niyamai 👍👍👍👍
@deshandesilva4510
@deshandesilva4510 Жыл бұрын
Oka tamai combination eka ❤❤❤ Oya gemmata babaragalath ymuuu
@ratawate-266
@ratawate-266 Жыл бұрын
Udaya ayya video eka patta jaya wewaa ❤❤❤
@thetrip7779
@thetrip7779 Жыл бұрын
හැමදාමත් වගේම සුපිරියක්. ජය වේවා ට්‍රිප් පිස්සෝ...❤❤❤
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
සුදුසේල මිහිදුමි අහසින් නැගේ....හරිම ලස්සනයි තෙරුවන්සරණයි ජයවෙිවා
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Harima Lassanai. Sitha Niwenawa. Thanks So much. ❤️ 🌌 💜
@Wildkithula
@Wildkithula 6 ай бұрын
Excellent brothers.
@rashmithaperera
@rashmithaperera Жыл бұрын
නියමයි තවත් ඔය වගේ වීඩියෝ දන්න ❤
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
අසේල ගොඩක් දවසකින් සතුටුයි ලස්සනයි වීඩ්‍ යෝව පරිස්සම්න්
@FCmoments7
@FCmoments7 Жыл бұрын
අසේල අයිය ආපු නිසා මරු. ආසාවෙන් බලන ආතල්ම සෙට් එක trip pisso එදා ඉදන්. ❤
@renujasunath9633
@renujasunath9633 Жыл бұрын
වැඩක් නැහැ ලංකාව ගැන කතා කරලා 💔🇱🇰 , ඔයාලාට ජය වේවා ආදරෙයි trip pisso ❤
@HungryPizzaa
@HungryPizzaa Жыл бұрын
උදය අයියේ ඔයාට මතකද එක දවසක් මං කිව්වා ඔය කව්රැ හිටියත් අසේල අයියා ඉද්දි තියෙන අර අමුතු ගැම්ම .. එල තව විඩියෝ ඔනේ ❤ Bast Video making උදය අයිආ 👏🏻😘❤️
@lahirudeshapriya7645
@lahirudeshapriya7645 Жыл бұрын
සුපිරිම ඉන්ට්‍රෝ එකක් ඒක ❤️❤️😍😍 පිස්සුවක් අයියේ 😍❤️
@rashmiperera9071
@rashmiperera9071 Жыл бұрын
මේ video එක බලද්දි අපිත් හරියට ඔයාලා එක්ක නාරංගල කන්ද නැග්ගා වගේ....ඒ තරම් තාත්විකයි😍
@wahalapushpalatha5007
@wahalapushpalatha5007 Жыл бұрын
Harima lassanai parissamen daruwane theruwan saranai ❤
@nimsara34
@nimsara34 Жыл бұрын
මම හිතනවා මම මේ කියන දේ ආතල් එකට නොගෙන යමක් තේරුම් ගනී කියලා.. එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ හොදම traveling shoot කරන්නේ සහ international level එකේ experience එකක් දෙන්න පුලුවන් උනේ Trip Pisso න්ට විතරයි. ඒකේ තර්කයක් නෑ. මේක රටට ගොඩක් වටින දෙයක් සමහරුන්ට නිතේරුනාට. රටෙන් එහා ඉන්න, එහෙම නැත්තන් පිට රටක traveler කෙනෙක්ට ශ්‍රී ලංකාව ගැන හිත ඇදෙන විදියට මෙයාලා මේ vedio කරනවා. මම දන් නෑ ඇයි මෙච්චර ලොකු දෙයක් international level එකට දෙන්න try කරන මෙයාලට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ද ‍රජයේ ආයතනයකින් වත් අනුග්‍රහයක් දෙන් නැත්තේ කියලා. ඒ කොහොම උනත් මම මේ වීඩියෝ එකේ දකිද්දී දැකපු මෙයාලට තියෙන ලොකුම අඩු පාඩුවක් තමා විශේෂයෙන්ම මේ වගේ destination එකකට යනකොට 4x4 වාහනක අඩු පාඩුව. මීට කලින් වීඩියෝ වලත් මම දැකලා තියෙනවා. ඉතින් මෙයාලගේ අඩුව අපි හරි පුරවමුද මේකේ ඉන්න එකා ගානේ සෙට් උනොත් බැරි නෑ බන්. ඒක අපේ රට වෙනුවෙන්. රටේ ඉන්න මහ දේශපාලකයින්ට පෙනෙන් නැති මේ වටින වැඩේ රටට ආදරේ කරන පුරවැසියො ව්දියට අපි මේක කරොත් මේ සෙට් එක අනිවාර්යයෙන් ලොකූ දෙයක් වෙයි. තර්ක ගොඩ නැගෙයි ට්‍රිප් යන්න විතරයි use කරන්න ඕන එහෙම නැත්තන් privert ගමන් වලට use කරයි කියලා. හැබැයි ඒක ඒයාල මත පදනම් වෙයි අපි ඒක කරන්නේ රට ඉස්සරහට ඔසවන්න හදන සෙට් එකකට. හාමුදුරුවන්ට v8 අරන් දෙන්න පුලුවන් නම් ඇයි බන් රට වෙනුවෙන් අපිට මේක කරන්න බැරි. ඉතින් මම ඉල්ලිමක් කරනවා මේ channel එකේ subscribers ලා හැමෝගෙන්ම අපි ඒ දේ කරමු කියලා. අලුත් එකක්ම වෙන්න ඕන නෑ අපි මෙයාලට අවශ්‍ය තැනකට එහෙම නැත්තන් සාමන්‍ය වහනයකට යන්න බැරි තැන් වලට යන්න පුලුවන් වාහනයක් අරන් දෙමු අලුත් එකක් ඕන නෑ... මම හිතනවා මට බනින එකක් නෑ කියලා.. ඒ වගේම මම මේ කිවුව අදහස ක්‍රියාවක් වෙයි කියලා. ජය වේවා!❤️
@TripPisso
@TripPisso Жыл бұрын
ස්තූතියි වචනෙත් ඇති. ආදරෙයි 😘
@sllogsjs8343
@sllogsjs8343 Жыл бұрын
Kadakama kiyada gaththe
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
අනිවාර්යයෙන්ම lassnai oylge vidio ❤❤
@gamingoneshot2512
@gamingoneshot2512 Жыл бұрын
Minisa nohada rata hadanna ba S.Mahinda himi
@thetravelcompass
@thetravelcompass Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියක් තමා 😍😍😍
@nimeshdilshan1366
@nimeshdilshan1366 Жыл бұрын
සුපිරියක් තමයි හොදේ .ආදරෙයි Trip පිස්සෝ 💗💗
@mangalikapriyadarshanimang6327
@mangalikapriyadarshanimang6327 Жыл бұрын
සුපිරි ❤👍
@bawanthasuhan2467
@bawanthasuhan2467 Жыл бұрын
Appa ape A Sailor bro wa dekka kal godak hodayi aye set una eka
@Nisalaudayanga
@Nisalaudayanga Жыл бұрын
මාරම සතුටුයි අසේල අයියා අපු එකට
@sineth.
@sineth. Жыл бұрын
දැකපු සුපිරිම සෙට් එකක් ආදරෙයි ❤ අලුත් Video එකකුත් ඕනා ඉක්මන්ටම 😊
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
සුපිරි ඇත්තටම ගොඩක් ලස්සනයි ❤❤❤❤️❤
@RRRiiiiiii
@RRRiiiiiii Жыл бұрын
ආදරෙයි brothers❤️🇱🇰🤸 හැමදාමත් Srilanka 💚🌻🌴💚💚🇱🇰🙏
@suniljayarathna308
@suniljayarathna308 Жыл бұрын
Lankave inna kollo kello pisso tikak Okkama nevei godak aya kapu bipu dey paressamta bag akaka dala visi karanna dan na daspin akakata
@wathsalawathsu9231
@wathsalawathsu9231 Жыл бұрын
Oyala 4 dena hama trip ehekinma balaporoththu wenwa.adrei hamotama 🥰
@ciaoapi
@ciaoapi Жыл бұрын
මේ පාරත් සුපිරි ව්ලොග් එකක් තමා,ජයවේවා බ්‍රෝ😍
@aroundsrilanka277
@aroundsrilanka277 Жыл бұрын
සුපිරියක් තමයි ..... 👍👍
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
සුපිරී Vlog එක..ලස්සනම කදු මුදුනක් නාරංගල ♥️🌿🤝
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
ඒක මරු අසේල අයියත් ඇවිත් ❤
@hashanviduranga5217
@hashanviduranga5217 Жыл бұрын
Ela ela goda dawasak balan hitiya video akak dana kan.❤
@sinhalamoviereview588
@sinhalamoviereview588 Жыл бұрын
Asela aiya digatama videos walat endo ❤️
@gayang1773
@gayang1773 Жыл бұрын
Patta lassanai yalu
@dumindamapa4182
@dumindamapa4182 8 ай бұрын
මල්ලි නියමයි සුපිරි.....👍
@Kavi-kf2he
@Kavi-kf2he 17 күн бұрын
සුපිරි 👍
@sllogsjs8343
@sllogsjs8343 Жыл бұрын
Campaign tent eka kiyada gaththe
@sllogsjs8343
@sllogsjs8343 Жыл бұрын
3 denekta wage hariyana ekak kiyada online genna ganna thanak dannawa nm number ekak danna please mn bibile
@TripPisso
@TripPisso Жыл бұрын
6000/-
@sllogsjs8343
@sllogsjs8343 Жыл бұрын
@@TripPisso online ganna number ekak thiyenawa nn gannako pls mn bibile
@stetussudda8402
@stetussudda8402 Жыл бұрын
සුපිරි ව්ලොග් එක මචන්ලා.. ❤✌
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Machan Traveling karaddi akamathima de thami thamange dewal aran giya wagema e dewal aran ennathi set ekak ennawami.Podi kale idanma e purudda nathi aya hingdai hama deyakma winasha wenne e gana nam puduma kana gatuwak thiyenne machanla.Goda dawaking vedio ekak baluwe.Marama lassani vedio eka. ❤❤❤❤❤
@manjulaherath5509
@manjulaherath5509 Жыл бұрын
Parisare dusnaya karna eun mariyan hena gahala hari video eka patta
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
ගොඩක් කලයකින් නේද ගොඩක් ලස්සනයි ❤️❤️
@dinushisakunikavithanage1989
@dinushisakunikavithanage1989 Жыл бұрын
Drone shots❤ wow❤️❤️
@slteachmaster
@slteachmaster Жыл бұрын
අලුත් logo එක මරු ❤
@mashmello2101
@mashmello2101 Жыл бұрын
වෙනදා වගේම සුපිරි වීඩීයෝ එකක්..අලුත්ම ඩ්‍රෝන් එකෙන්..Logo එකෙන් අලුත්ම ගමනක් යන්න..Next Level ❤️‍වෙනදා වගේ අනිවාර්යයෙන් රිප්ලයි එකක් දාන්න
@TripPisso
@TripPisso Жыл бұрын
❤ ආදරෙයි ✌️
@praveenchathuranga59
@praveenchathuranga59 Жыл бұрын
ඒක නම් පිස්සුවක් ඇ..අපිවත් එක්ක ගියා ❤
@SriyaniWalpola-f1o
@SriyaniWalpola-f1o Жыл бұрын
Lassanai.kiyanna wachan na...❤❤
@deshithamadushan2209
@deshithamadushan2209 Жыл бұрын
නියමයි ! 🌿❤️
@SakuKumari-z8m
@SakuKumari-z8m Ай бұрын
හෂාන් කියන්නේ මං කැමතිම චරිතයක් යා නැත්තං ට්‍රිප් එකේ වැඩකුත්් නෑ වගේ අනිත් අයටත් මම කැමතියි ඒ වගේම ලස්සනයි වළකි වීඩියෝ පට්ට ලස්සනයි මම නැවත නැවත බලනවා බලනවා ඒවා. කියන්න වචන නෑම ලස්සනයි⛰️⛰️♥️♥️♥️
@avishka2805
@avishka2805 Жыл бұрын
අඩෝ අසේල අයියා 🙂🙂 හැමදාම ඔයා ඉන්න ඕනි වීඩියෝ වල
@jayalaljyalal
@jayalaljyalal 16 күн бұрын
❤❤❤❤❤😊😊😊😊😊සුපිරි
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
නියමයි... 🤩
@epagemadushanaka4390
@epagemadushanaka4390 Жыл бұрын
salli deddi nopenenna denawa nm eka maru
@sanjandilhara3828
@sanjandilhara3828 Жыл бұрын
Wow patta lassana place ekak ❤❤❤
@ShishaniThakshila-hx9di
@ShishaniThakshila-hx9di Жыл бұрын
Sandupa nethuwa ko athal...
@travelwithhusband21
@travelwithhusband21 Жыл бұрын
Wow supiri 😍
@isururathnathunga7725
@isururathnathunga7725 Жыл бұрын
සුපිරි යක් තමයි 🖤🌿
@adithyadulara5850
@adithyadulara5850 Жыл бұрын
වීඩියෝ එක සුපිරි ..❤ ඒත් අර සල්ලී පේන්න දුන්න දුන්න එක වීඩියෝ එකට දැම්ම එක අවුල් වගේ කියලා හිතෙනවා. මොනා උනත් ආසම චැනල් එකක්.ආසම සෙට් එකක්.ජය වේවා❤️❤️
@boxplots5024
@boxplots5024 Ай бұрын
මටත් පොඩ්ඩක් දැනුනා මචං
@akilaniroshan8563
@akilaniroshan8563 Жыл бұрын
දුම්හිද වදින්න් යන නඩේට සම්මා සම්බුදු සරනයි..💖 සුපිරි අයිය්ලා ටික ඉතිම් අසේල අයියත් ඉන්නවා දැන් නේ
@nishanthasanjeewa9636
@nishanthasanjeewa9636 Жыл бұрын
Ppe gama kollo niyamai
@kavindulakshan9397
@kavindulakshan9397 Жыл бұрын
එනකම් බලන් ඉදියේ 😍🖤
@travelaloneLK
@travelaloneLK Жыл бұрын
පිට රට ඉන්න අපිට අපේ රටේ ලස්සන පෙන්වනවට ස්තුති. Mn දැන් ඉන්නේ කුවේට් මෙහේ ඉදන් ලබන සතියේ පොලන් යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​ 😊
@Jumptolocations
@Jumptolocations Жыл бұрын
Apith pita rata idn balanne
@yakdessalk
@yakdessalk Жыл бұрын
A sailor is back 💚🌿
@apilankawe525
@apilankawe525 Жыл бұрын
''Trip PIsso'' කියන බ්‍රෑන්ඩ් එක හන්දා ලංකාවෙ සුන්දරත්වය කොතෙක්ද යන්න දැක්කා..ඒ වගේම ඒකෙන් ලැබුනු පන්නරයෙන් ගොඩනැගුනු චැනල් එකක් තමා ''අපි ලංකාවේ'' අපි.. මේ පුංචී රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම වෙනස් විදිහකට පෙන්වන ඔබ සැමට අපි ලංකාවේ අපෙත් හද පිරි මෙව්වා එක
@TripPisso
@TripPisso Жыл бұрын
❤✌️
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 Жыл бұрын
බබරගලත් යන්න..එහෙත් ලේසි..මරු ප්ලේස් එක.
@BishanKanthana
@BishanKanthana Жыл бұрын
Fhone walata signal ahu wenawada?
@chavood
@chavood Жыл бұрын
2:36 Sunglas දෙක මරු ❤
@rajithaudara7601
@rajithaudara7601 Жыл бұрын
harima lassnai
@kumarabattage9133
@kumarabattage9133 Жыл бұрын
කොල්ලො උබලගෙන් මල්ලි හොද සුන්දර ප්‍රදේශය ක් බලන්න ලැබුණු එක වගේම හොද පුරැදු ආදර්ශයන් ගන්න තෙරැවන් සරනයි
@traveldiary113
@traveldiary113 Жыл бұрын
ආදරෙයි trip පිස්සෝ.. අසේලව දිගටම එක්ක යමු ❤
@roshandeshappriya8707
@roshandeshappriya8707 Жыл бұрын
ගොඩක් දවසකින් විඩියෝ එකක් ටිප් පිස්සොන් අතල් එතන..❤❤❤❤❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 Жыл бұрын
ජයවේවා 👍❤️📷
@Dasun1Bandara2-wz6xd
@Dasun1Bandara2-wz6xd Жыл бұрын
සුපිරි .......💙
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
Supiri 🎉❤
@ranaswanu9449
@ranaswanu9449 Жыл бұрын
දිගටම videos ඕන බං
@romeshlakshan170
@romeshlakshan170 Жыл бұрын
Driver aiya thamai athalma pora❤️❤️
@senujadamketh
@senujadamketh Жыл бұрын
මන් දැක්ක පට්ටම සහයෝගයෙන් ට්‍රිප් යන සෙට් එකක්.ආදරෙයි ට්‍රිප් පිස්සෝ ❤
@lankanewstv3045
@lankanewstv3045 Жыл бұрын
සුපිරියක්
@heladeranatahelabasin576
@heladeranatahelabasin576 Жыл бұрын
සුපිරි 👌👌👌🔥
@traveldiver8417
@traveldiver8417 Жыл бұрын
අප්පට සිරි අසේලයා 😂 කමින් සූන් නියමයි තද තද අසෙල පෑන්ස්ල හුවක් ඔනී 😅❤
@TripPisso
@TripPisso Жыл бұрын
😁👍
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😊
@MediaBarlk
@MediaBarlk Жыл бұрын
අඩෝ ගැහුවද බොතලේම..ඉතිරු උනා නම් කියපන් බයික් එකක් අරන් එන්න..හුවක දුරනේ ඉන්නේ..🤩🤩🤩🤩🤩....අසේලයාගේ බයිටස්/කැම 👍....30sec වත් දපන් බන්..ඔච්ච්ර දුර ගිහිල්ලත්.අපසාදේ😂😂
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 Жыл бұрын
Oyala kande giya dawase apith awa ape gama..❤❤❤
@tironmadusanka6867
@tironmadusanka6867 Жыл бұрын
❤❤ මාරම ලස්සනයි❤💖💚
SLAMPINĖJU PAVOJINGIAUSIAME DELIO RAJONE 🇮🇳
47:30
Raimondo Kelionės
Рет қаралды 14 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala
30:40
Trip Pisso
Рет қаралды 116 М.
Travel With Chatura | Arangala  (Vlog 214) [EN Sub]
20:55
Travel With Chatura
Рет қаралды 85 М.
Bambara Kanda & Lanka Ella | Camping with Homeezz
21:07
Homeezz
Рет қаралды 5 М.
THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86
32:29