ඔයාල නොහිතන දේවල් කොරියාවෙ තියෙනව try කරලම බලන්න|Manjuwithsouthkorea|

  Рет қаралды 14,623

Manju with south korea

Manju with south korea

Күн бұрын

වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාලට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
FOLLOW ME ON SOCIAL
➜Facebook :www.facebook.c....
➜Instagram : manju_with_south_korea
➜TikTok : tiktok.com/@manjuvlogs

Пікірлер: 143
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඔයාල කැමති වීඩියෝ පහලින් දාගෙන යමු බලන්නකො..❤
@indikakumara3203
@indikakumara3203 2 ай бұрын
manju aiyage photography gana wenm video ekk genko asai
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 2 ай бұрын
කොරියාවෙ වාහන යාඩ් සෙල් ගැන ඔනේ
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 2 ай бұрын
කොරියාවෙ ලැපි ටොප් කඩ,පොන්කඩ ගැන වීඩියො එකක් ඔනෙ
@DeshanEdirisinghe93
@DeshanEdirisinghe93 2 ай бұрын
කොරියවෙ 2nd hand බඩු විකුනන සෙල් ගැන ඔනෙ
@dehami_vihinsa
@dehami_vihinsa 2 ай бұрын
කොරියාවට ආපු ගමන් අපිට ගන්න ඕනේ බඩු කෑම එහෙම ගන්න අඩු තැන් ටිකක විස්තර
@achinthadilshan4118
@achinthadilshan4118 2 ай бұрын
කොරියාව ගැන ආශාව ඇති කරපු චරිතෙ කොරියන් වීඩියෝ එකටම බැලුවේ මංජු අයියාගේ ❤😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ස්තූතියි මලය
@call-dc6sc
@call-dc6sc 2 ай бұрын
Math ehemayi ❤
@user-කොරියන්පන්තිය
@user-කොරියන්පන්තිය 2 ай бұрын
කොල්ලොත් එක්ක රෑට ඇවිදින්න යමු 노래방 , 식당 , 길거리 음식 wage video ekk 👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
අනිවාර්යයෙන්
@PATHUMYT123
@PATHUMYT123 2 ай бұрын
Hi අය්යේ මේකට අනිවාර්යෙන් රිප්ලයි ඕනෙ ❤ මන් ලග රුපියල් ලක්ෂ 10 ක්‌ තියෙනවා. මට exam කරන්න නැතුව කොරියාවට එන්න පුළුවන් ද 👍 මන් English korean දෙකම දන්න වා හොදට. මන් කොරියාවට අවොත් මට එහෙ පුරවැසි බවය ගන්න පුළුවන් ද
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
කොරියන් දන්නවනම් විබාගෙ ලියල එන්න ඒක තමයි හොදම දේ,
@Mylifestyle-g2i
@Mylifestyle-g2i 2 ай бұрын
මම ඉතින් හැමොගෙම ව්ඩ්යෝ බලනව කිසිමකෙනෙක්ගෙන් පොඩි වාහන කෑල්ලක් ගන්න උදව්වක් නැහැනෙ.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
මටත් තියෙන එකම ප්‍රශ්නෙ.ඕක තමයි..😫
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 2 ай бұрын
නියමයි මංජු අයියේ.අයියගේ හැම වීඩියෝස් එකකින්ම කොරියාවේ ජීවිතේ කියලා දෙනවා. 😘🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ස්තූතියි සහෝ
@duvindutharaka3966
@duvindutharaka3966 2 ай бұрын
කොරියන් හීනෙ වැඩිවෙන්නෙම ඔයාගෙ වීඩියෝ වලින් සහෝ🥰❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@emoneyweb-eg4ou
@emoneyweb-eg4ou 2 ай бұрын
කොරියන් හීනෙට මෝටිවේශන් එකක් දුන්න පලවෙනි චරිතෙ.. ආව ගමන් අනිවා හම්බෙනව ඔයාව මංජු අයියෙ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ස්තූතියි මලය
@manidudilsara837
@manidudilsara837 2 ай бұрын
ජිම් අයියත් එක්ක ජිම් එකේ විස්තර ගැන විඩියෝ එකක් දෙන්න 😊පුලුවන්ද
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඉස්සරහට කරමුකො
@Sandaruwan_0623
@Sandaruwan_0623 2 ай бұрын
manju ayiya Chamika karunarathna wage penne mata witharadha 🎉🎉🎉🎉🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
හපෝ..😍🇰🇷
@LakshithaShean
@LakshithaShean 2 ай бұрын
මංජු අයියේ student visa ඇවිත් කැම්පස් වලට සල්ලී දාලා ලංකාවේ loan වලට දාලා අපේ වියදම් cover කරගන්න පුලුවන්ව part time කරලා ගේමක් ගහගන්න පුලුවන් වෙයිද එන්න ඉන්නේ ඒකයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඒක හිතන තරම් ලේසි නම් නෑ,මොක්ද ජොබ් එකක් හොයා ගන්නත් ඕන නෙ
@kavindra.nimesh
@kavindra.nimesh 2 ай бұрын
මංජු අයියා..ආදරෙයි...අපිට ආයේ ඇග්‍රි එන්නේ අගෝස්තූ...ඒ කෝටා එකෙන් හරි ඇග්‍රියක් ආවොත් හොදයි....පරිස්සමින් ඉන්න මංජු අයියා..තෙරුවන් සරනයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Lakmal-bq3wu
@Lakmal-bq3wu 2 ай бұрын
2023 1st set ekeda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඔයාට ඉක්මනට සෙට් වෙන්න ඕනි..ජයවේවා
@MR_ACADEMY
@MR_ACADEMY 2 ай бұрын
Manju Aiyaa 😊💞
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@EATHTHA-
@EATHTHA- 2 ай бұрын
🇰🇷 *කොරියන් එන්න ව්භාගය පමණක් නොව බලපුලුවංකාර කමත් ඕන* එම පාලන ක්‍රමය නැති කරමු,🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
නෑ එහෙම දෙයක් නම් නෑ හැබැයි විබාගෙ පාස් උනා කියක එන්න බෑ,ස්කිල් මෙඩිකල් පාස් උනත් කොරියාවෙ ආයතනයකින් තෝර ගන්න ඕන...අන්න එහෙම උනොත් එන්න පුළුවන්
@Life-with-nuu12
@Life-with-nuu12 2 ай бұрын
සකර් බයිස් 😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🤔😍
@Sarapiyu
@Sarapiyu 25 күн бұрын
සුපිරි අයියේ ❤
@yasirusandeepa9198
@yasirusandeepa9198 Ай бұрын
Aiye mama kellek ekka yalu vela eyava gedara genava eyalage amma mata dushana naduvak damma passe mama eyava banda mata police ripot eka aulak nadda
@pathirana90
@pathirana90 2 ай бұрын
මෙ අයියත් එක්ක විඩියො 😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@prabodanijayawansa5049
@prabodanijayawansa5049 2 ай бұрын
අයියේ අම්මාව කොරියාවට ගෙන්නා ගන්නෙ කොහොමද දිගටම ඉන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඔයා ඇවිත් වීස එක මාරු කර ගන්න ඕන ඊට පස්සෙ මාස තුනකට ගෙන්න ගන්න පුළුවන්
@Lokayayoutuber
@Lokayayoutuber 2 ай бұрын
මංජු අයියේ මම වෙබ් එකේ ඉන්නෙ . කොරියාවට ඇවිල්ලා අයියත් එක්ක සෝජුවක් බොන ගමන් කතා කරන්න පට්ට ආසයි..❤❤❤❤
@sujanrangana4682
@sujanrangana4682 2 ай бұрын
@sujanrangana4682
@sujanrangana4682 2 ай бұрын
@sujanrangana4682
@sujanrangana4682 2 ай бұрын
@sujanrangana4682
@sujanrangana4682 2 ай бұрын
@sujanrangana4682
@sujanrangana4682 2 ай бұрын
❤🎉
@VinodaThusira-rr9wb
@VinodaThusira-rr9wb 2 ай бұрын
අයියේ කොරියාවේ උස යන්ඩ ප්‍රතිකාර තියනවා ද
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
තියෙනව කියල කියනව ඒත් උස යනවද කියල.නම් දන්නෙ නෑ..
@Nevergiverupk
@Nevergiverupk 2 ай бұрын
Mata Korean anna language aka karaganna hoda sir kenek Hari miss kenek Hari kiyannako yaluwane
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@hasanthasadaruwan3317
@hasanthasadaruwan3317 2 ай бұрын
පිස්සුව හදපු මනුස්සයෙක් 🇰🇷🖤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
😍🇰🇷
@JanithaPrabath-h6f
@JanithaPrabath-h6f 2 ай бұрын
Pissuwk mnju aiye mekanm adareiiii❤❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
😍🇰🇷
@SandeshChamaraChamara
@SandeshChamaraChamara 2 ай бұрын
ara jim aiyage gewal koheda manju aiye 😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Seoul මල්ලි
@shiranmadusanka3064
@shiranmadusanka3064 2 ай бұрын
Manju aiya❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@neranjagodamunna1154
@neranjagodamunna1154 Ай бұрын
Niyamai ela ela
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Ай бұрын
😍🇰🇷
@teamalpha5483
@teamalpha5483 2 ай бұрын
අයියේ නැව් කර්මාන්තය ගැන vedio ටිකක් ඕනී... •කොච්චර පඩියක් ගන්න පුලුවන්ද? •නිශ්පාදන අංශෙට වඩා ඉක්මනින් කොරියාවට එන්න chance එක තියෙනවද? •වෑල්ඩින්, ග්‍රයින්ඩින් වැඩ පුලුවන් කට්ටිය විතරද apply කරන්න ඕනි? ඒ දේවල් බැරි කට්ටිය ආවොත් (නුපුහුණු ශ්‍රමිකයන්) අමාරුවෙ වැටෙනවද? • cut off mark එක කීයද? •නිශ්පාදන අංශෙට වඩා පඩි අඩුයිද, වැඩියිද? •බෝනස් ගැන? ඔය වගේ ප්‍රශ්න වලත් උත්තර ඕනි අයියේ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් මට කරන්න බැරිවෙයි මොකද හරියටම විස්තරයක් දන්නෙ නෑ මම...
@chamilakumari2046
@chamilakumari2046 Ай бұрын
අයියේ ,මම කැමිපස් අවුටි,ජොබි එකක් තාම නැ,කොරියන් විබාගේ පාස්,මට මොනවාගේ ජොබිද ඔය රටෙි තඅයෙන්නේ🙏
@dinushawalikatiya8863
@dinushawalikatiya8863 2 ай бұрын
❤️👍👍👍♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@b.m.tiroshanpriyashan287
@b.m.tiroshanpriyashan287 2 ай бұрын
ඔයාව දැක්කත් සතුටුයි කොරියන් ගියා වගේ තමයි ...❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ස්තූතියි 😍🇰🇷
@imeshviduranga6366
@imeshviduranga6366 2 ай бұрын
😍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@SumuduSepalika-qg7wr
@SumuduSepalika-qg7wr 2 ай бұрын
❤🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@isurushehan6820
@isurushehan6820 2 ай бұрын
Fitness ගැන තව වීඩියෝ ඕනේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@Chuti12-j2r
@Chuti12-j2r 2 ай бұрын
සේව ගැන වීඩියෝ එකක් ඕනෙ 💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@Tom_Devil
@Tom_Devil 2 ай бұрын
@lahiru..malisha
@lahiru..malisha 2 ай бұрын
@@Tom_Devil 😅
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@manidudilsara837
@manidudilsara837 2 ай бұрын
සුපිරියක් අයියේ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@akiladilshan9586
@akiladilshan9586 2 ай бұрын
මන්ජු අයියා ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@Mind__healer
@Mind__healer 2 ай бұрын
We dont know how to speak english 😂
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@WAGURE
@WAGURE 2 ай бұрын
Wow❤❤❤ bro kohomada ithin
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
Thanks 🔥
@pasindulakmal8493
@pasindulakmal8493 2 ай бұрын
Dan job vecanse aduda aiye🤔
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
ටිකක් අඩුයි මලය
@nisadsandeepa-wj8kq
@nisadsandeepa-wj8kq 2 ай бұрын
Supiri❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@DimuthuDimuthu-p7h
@DimuthuDimuthu-p7h 2 ай бұрын
aiye mama web eke enne.mama godak kettui.koriyawata awama mahath wenna monada ganna one.beheth mokuth theyeda.tikak mahath wenna asai.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
කෙට්ටු කියන්නෙ හොදයිනෙ ලෙඩ අඩුයිනෙ
@DimuthuDimuthu-p7h
@DimuthuDimuthu-p7h 2 ай бұрын
eunata tikak mahath wenna one.theyeda mokuth❤❤❤
@jayantha1317
@jayantha1317 2 ай бұрын
😃👍🌼🤚
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@Nildi2016
@Nildi2016 2 ай бұрын
❤❤❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@Wowkorea82-10
@Wowkorea82-10 2 ай бұрын
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@tharinduhashan2572
@tharinduhashan2572 2 ай бұрын
❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@LahiruSandakalum567
@LahiruSandakalum567 2 ай бұрын
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@srihan8271
@srihan8271 2 ай бұрын
🤏❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 2 ай бұрын
Niyamai manju aiya..❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@kaushidissanayaka5557
@kaushidissanayaka5557 2 ай бұрын
❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 2 ай бұрын
❤frist comment ..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 ай бұрын
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@isharaupuli7141
@isharaupuli7141 2 ай бұрын
😍❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@yasiya3983
@yasiya3983 2 ай бұрын
Manju ayya
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@Dulawithkorea
@Dulawithkorea 2 ай бұрын
Supiri ayye ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@linducskp6303
@linducskp6303 2 ай бұрын
❤👊😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@akilairan7567
@akilairan7567 2 ай бұрын
❤️❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@kasunprabath6685
@kasunprabath6685 2 ай бұрын
❤🎉🎉
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@DilshanChanaka-lu2kl
@DilshanChanaka-lu2kl 2 ай бұрын
🤩
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@shericlasnaka4584
@shericlasnaka4584 2 ай бұрын
💖💫
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@Kavinda_Malitha
@Kavinda_Malitha 2 ай бұрын
❤👌🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@lahiru..malisha
@lahiru..malisha 2 ай бұрын
💗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
🇰🇷😍
@Maleeshakavishanjayasekara
@Maleeshakavishanjayasekara 2 ай бұрын
❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
@madushankasamaranayaka4493
@madushankasamaranayaka4493 2 ай бұрын
👊👊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 ай бұрын
😍🇰🇷
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
දුක සතුටට පෙරලන මන්තරය 😍
40:09
Waruni’s world
Рет қаралды 36 М.
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН