No video

TRY THIS Anything That You Wish Will Happen! | Manifest What You Want මේ සරල දෙය ඔබට සියල්ල ලබා දෙයි

  Рет қаралды 4,412

Life By Nilu

Life By Nilu

9 ай бұрын

TRY THIS Anything That You Wish Will Happen! | Manifest What You Want මේ සරල දෙය ඔබට සියල්ල ලබා දෙයි.
Why for certain people all their wishes become true, anything they wish or desire for gets fulfilled. How a thought manifests to reality and how to manifest what we really want.
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala

Пікірлер: 160
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 9 ай бұрын
මම විශ්වය විශ්වාස කරනවා, මාගේ අරමුණ පැහැදිලි. ඒ අරමුණ වෙනුවෙන් මාර්ගය වෙනස් නොකර ගමන් කරමි. මට මේ වෙනවිටත් විශ්වයෙන් උදවු ලැබී තිබේ. විශ්වයට ස්තුතියි. ටීචර්ට ස්තුතියි. ඔබ අපට මහත් ශක්තියක්. හරියට කාන්තාරේකට දිය පොදක් වැටුන වගේ. සිත වැටෙන්ඩ හදන හැම වෙලාවේම ඔබේ උපදෙස් වල ශක්තියෙන් නැගිටිනවා. 🙏🏼🙏🏼🙏🏼
@LifeByNilu
@LifeByNilu 9 ай бұрын
🙏
@manthriprabhakumari6575
@manthriprabhakumari6575 2 ай бұрын
Yes
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Ай бұрын
විශ්වය මගෙ ජිවිතයෙ බලාපොරොත්තු ඉටු කර දෙන උතුම් තෝතැන්නක්.....මගේ ජිවිතයේ සි‍යලූම සැපසම්පත් මාවෙතට ලගා කර දුන් විශ්වයට ස්තුතියි...ස්තුතියි... ස්තුතීයි අනේක වාරයක්..
@NilukaAlmeda
@NilukaAlmeda 2 ай бұрын
මගේ අරමුණු කරා මට පුළුවන් යන්න මගේ මාර්ග ය.වෙනස්.නොකර .මාඅවහිර.බාදක.බිදදමා.මා.අබිමානෙන්.ජය ගන්න .විශ්වය .තුළින් .ඔබට බෙහෙවින් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්
@Rachinikanishka
@Rachinikanishka 9 ай бұрын
හැම මොහොතකම මගේ ආදරණීය විශ්වය මම හදවතින්ම විශ්වාස කරමි...මගේ අරමුණ අතිශයින්ම පැහැදිලි අරමුණක්..ඒ අරමුණ ඔස්සේ නොනැවතී විශ්වාසයෙන් මම ඉදිරියටම ගමන් කරමි... අරමුණ දිනන තුරු කිසිම මොහොතක මම නොනවතිමි.. විශ්වයටත්...මගේ ආදරණීය ඉශ්ට දේවතාවුන්ටත් ස්තූතියි..11 11
@jayantharajarathna2795
@jayantharajarathna2795 9 ай бұрын
yes
@user-eh4pm3zd8e
@user-eh4pm3zd8e 4 ай бұрын
💖💖💖 මගේ ජීවිතය දිනෙන් දින සාර්ථකත්වයට රැගෙන යන ආදරණීය විශ්ව මාතාවට, ආදරණීය ඉෂ්ට දේවතානන්ට අනේක වාරයක් ස්තූතී 💖💖💖
@clean158
@clean158 5 ай бұрын
මේ විශ්වය මුලු හදවතින්ම විශ්වාස කරමි මගේ අරමුණ පැහැදිලියි මම ඒ අරමුණ වෙත අනිවාර්යයෙන්ම ගමන් කරමි සැමටම ජය වේවා 🙏🙏🙏 ඔයාට ගොඩක් ස්තුති 🙏🙏🙏
@aenjidissanayaka6374
@aenjidissanayaka6374 9 ай бұрын
My goal is clear and I trust the Universe ❤️
@nimeshidissanayake8330
@nimeshidissanayake8330 5 ай бұрын
විශ්වය ගැන විශ්වාසය කරනවා ,මගෙ අරමුණ පැහැදිලි අතර මම මගෙ මාර්ගය වෙනස් නොකර ගමන් කරමි.විශ්වය ටත් ඔබටත් ස්තුතිය ❤
@sandyathilakarathna9574
@sandyathilakarathna9574 Ай бұрын
මට විශ්වය ගැන විශ්වාසයි.මට අරමුණ පැහැදිලියි.මගෙ ගමන් මම වෙනස් කරන්නෙ නැහැ.ඔබටත් ස්තූතියි.තෙරුවන් සරණයි!
@dammikakodituwakku9593
@dammikakodituwakku9593 Ай бұрын
විශ්වය ගැන මට විශ්වාස කරනවා.මම මගේ අරමුණ වෙතම ගමන් කරමී.විශ්වයට ස්තූතියි ❤😊🙏🌷💐🌈🎉
@chandrakuwait9755
@chandrakuwait9755 7 ай бұрын
මම මේ විෂ්වය තදින්ම ව්ස්වාස කරමි දැනටමත් මාහට මා නොසිතූ අයුරින් ඉතා ඉක්මනින් මාගේ සිහින ඉටු වෙමින් පවතී මගේ අරමුණ ඉතා පැහැදිලි එනිසාම මම මගේ ඉලක්කය වෙත ඉතා ඉක්මනින් ලගා වෙමි.මාහට ලබාදුන් සියලු දෙයටම ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුම්යටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි .
@asankaseneviratne9094
@asankaseneviratne9094 9 ай бұрын
මම විශ්වය විශ්වාස කරනවා මම මගේ හැම ප්‍රශ්නයක්ම විශ්වයට කියනවා මම දන්නවා දවසක මට අවශ්‍ය දේ මට ලැබෙන බව මම විශ්වය උපරිමයෙන්ම විශ්වාස කරනවා. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 9 ай бұрын
මම විශ්වය උපරිමයෙන්ම විශ්වාස කරනවා. මගේ අරමුණ හරිම පැහැදිලියි. මම ඒ අරමුණට ස්ථිරවම මාර්ගය වෙනස් නොකර ගමන් කරනවා. ඔබට බොහොමත්ම ස්තුතියි. ❤
@nilukapriyadarshani6960
@nilukapriyadarshani6960 9 ай бұрын
අැත්තටම මම විශ්වය ගොඩාක් විශ්වාස කරනවා මන් හැම වෙලාවෙම හිතන්නෙ මපට කරන්න බැ කියලා දෙයක් නැ උශ්සහයයි කැප විමයි තියනවනම් අපට කරන්න බැරි දෙයක් නැ කියලා මට විශ්වාසයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි මෙ මුලු විශ්වයටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මා ❤❤❤🙏🙏🙏🌎🌍🌈🌌🌠🎇
@juipiter_x
@juipiter_x 9 ай бұрын
මම විශ්වය උපරිමයෙන්ම විශ්වාස කරනවා. මගේ අරමුණ හරිම පැහැදිලියි. මම ඒ අරමුණට ස්ථිරවම මාර්ගය වෙනස් නොකර ගමන් කරනවා. ඔබට බොහොම ස්තුතියි. ❤❤❤🙏
@natures693
@natures693 7 ай бұрын
විශ්වය ගැන විශ්වාසයි. මගේ අරමුණ පැහැදිලි යි. මම ඒ කරාම ගමන් කරමි. ඔබට ස්තුතියි . විශ්වයට ස්තුතියි .
@dilrukshiwaththage6775
@dilrukshiwaththage6775 8 ай бұрын
විශ්වය ගැන මට විස්වාසයි,මගෙ අරමුණ පැහැදිලයි,ස්තූතියි විශ්වය
@yoshaniperera5752
@yoshaniperera5752 9 ай бұрын
❤❤ love from New Zealand ❤❤ I’m a follower for LO attraction and assumption, Manifestation, Visualisation, meditation , cosmic energy , universal power and believing. I’m into Rhonda’s books. I follow all the Sinhala channels about it as much as many English ones. You are doing a great job for lankans who are reluctant to read. Being spiritual is better than being religious blindly. I do believe it. At the end of the day it’s mind, body and soul. Bottom line is Buddhism. ❤thanks Nilusha.
@LifeByNilu
@LifeByNilu 9 ай бұрын
I'm very grateful to you for expressing your thoughts and feelings here. and thank you very much for your appreciation and encouragement. love you Yoshani❤🥰
@MrPieLk
@MrPieLk 9 ай бұрын
Love from Sri Lanka❤❤❤
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 9 ай бұрын
❤❤send you love from everyone in this channel🥰❤❤
@ireshalakmali-gt4ts
@ireshalakmali-gt4ts 9 ай бұрын
@@user-wz2hd9tp7x yes
@ireshalakmali-gt4ts
@ireshalakmali-gt4ts 9 ай бұрын
yes
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 3 ай бұрын
මගෙ සිහිනය සැබැ කර දුන් විස්වයට ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ආදරණීය විස්ව මැනියනනෙ 🙏🙏🙏🙏❤❤❤
@user-kw2ou3py4c
@user-kw2ou3py4c 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@priyanperera6647
@priyanperera6647 8 ай бұрын
Thanks for sharing Your valuable knowledge
@tikka1967
@tikka1967 2 ай бұрын
මම විශ්වය සමග ඉන්නවා ලබා ගත්දේවල් බොහොයි ..මම මානසික ව ඉතාමත් ශ්ක්තිමත් ❤❤❤❤❤❤
@nilanithilakawansha4804
@nilanithilakawansha4804 4 ай бұрын
මගෙ ගමන සාර්ථක කර ගන්න වා දිනෙන් දිනම මාව ජයග්‍රහණය කරා අරන් යන සියලු දේ ලබා දෙන විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@nilanganiswarnamalie2465
@nilanganiswarnamalie2465 Ай бұрын
විශ්වය මට විශ්වාසයි ...ස්තූතියි ...🙏🙏🙏ඒ වගේම මං සූදානම් 🙏🙏☺️
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 9 ай бұрын
Vishwaya viswasi thank you duwa❤
@harshaninirmala2762
@harshaninirmala2762 9 ай бұрын
yes
@jannuruddika
@jannuruddika 9 ай бұрын
❤I believe universe. I have clear aim. I am affirmed to achieve my goal. Thank you universe.
@kpfanssl
@kpfanssl 9 ай бұрын
Very well explained the process of setting life's goal and organising the thought process. Thank you universe
@InnerUniverse77
@InnerUniverse77 9 ай бұрын
I feel so positive after listening to this speech❤❤
@BuddhiniBashika-bo7ts
@BuddhiniBashika-bo7ts 6 ай бұрын
මම විශ්වය විශ්වස කරනවා.. මගේ අරමුණ පැහැදිලියි. මගේ ඒ අරමුණ වෙනුවෙන් මාර්ගය වෙනස් නොකර ගමන් කරනවා. ඔබට බොහෝම ස්තුතියි ❤️‍🩹️‍🩹🙏🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 9 ай бұрын
Thank you Miss.🙏
@padmabandu77
@padmabandu77 9 ай бұрын
Thank you so much 🙏🏼
@tennakoonsenanayake9083
@tennakoonsenanayake9083 9 ай бұрын
I am a follower.I believe universe and it's power. It is wonderful. Thank you very much.
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 9 ай бұрын
Thank you so much.🙏🙏🙏❤❤❤
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 9 ай бұрын
YES
@malachandani-qz5go
@malachandani-qz5go 9 ай бұрын
Thank You ! ... Thank You ! ... Thank You ! ...
@dishnasrimali413
@dishnasrimali413 9 ай бұрын
Thank you so much miss❤❤❤❤
@upekakahawevitharana5854
@upekakahawevitharana5854 9 ай бұрын
I believe universe thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks universe 😊🙏🙏
@rpchannel5759
@rpchannel5759 9 ай бұрын
Great mam
@kamariyacassiere6547
@kamariyacassiere6547 9 ай бұрын
මම විශ්වය විශ්වාස කරමි. මගෙ අරමුණ පැහැදිලි. මගෙ අරමුණ වෙනුවෙන් මගෙ ගමන් මාර්ගය වෙනස් නොකර ගමන් කරමි . මම විශ්ව මාතාවට ස්තුතියි වන්ත වෙමි. මගෙ ඉශ්ට දේවතාවුන්ටත් ස්තුතියි වන්ත වෙමි . 🙏
@MrPieLk
@MrPieLk 9 ай бұрын
Thank you... That is all I need to know right now I know what I want and am firm into it.walking the path moving forward with a positive mind head high...thank you thank you...❤❤❤
@maduridissanayaka6310
@maduridissanayaka6310 9 ай бұрын
Thanks univers❤❤Thanks Miss
@disanayakaprabath9953
@disanayakaprabath9953 Ай бұрын
Thank you miss ❤
@ranjanisilva9368
@ranjanisilva9368 9 ай бұрын
Thank you universe!!! Thank you so much ❤❤❤❤❤❤
@renukadamayanthi1082
@renukadamayanthi1082 9 ай бұрын
විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@ShiroMissExcellentvideo-ot2zs
@ShiroMissExcellentvideo-ot2zs 2 ай бұрын
I believe in universe. My goal is very clear and focussed. My life journey is focussed on my goal. And I believe in you as well . Thank you very much miss .
@chandaninayana6167
@chandaninayana6167 9 ай бұрын
Yes can. Thank every thing everybody. 👏👏👏👏👏👏
@pathirana90
@pathirana90 9 ай бұрын
සිතිවිලි තුලින් යතාර්තය නිර්මානය කිරිම #kalayathri 🥰🙏🧚🪗🌼
@neethahettiarachchi9040
@neethahettiarachchi9040 3 ай бұрын
මම විශ්වය ගැන බොහෝ විශ්වාස කරමි.මගෙ අරමුණ පැහැදිළියි. අරමුණ වෙනස් නොකර ඒ මග ගමන් කරමි.
@DeepikaNandani-kg2ru
@DeepikaNandani-kg2ru 9 ай бұрын
Yes.. Miss
@hansakasadaruwan8628
@hansakasadaruwan8628 2 ай бұрын
මම.විශ්වය විස්වසකරනව.මටපුලුවන්.ඩිනන්න.මගපෙන්වන.ඔයට.පින්න්.විශ්වමතාවටස්තුති❤❤❤
@user-fb5rz7ex2q
@user-fb5rz7ex2q 9 ай бұрын
Yes
@wasanaweerasinghe6220
@wasanaweerasinghe6220 9 ай бұрын
I believe in power of universe. My aim is very clear to me. I have been working for it with trust. Thank you miss for your guidance ❤👍🙏
@thegamerguy8227
@thegamerguy8227 8 ай бұрын
I believe and trust the Universe . My aim in life and goal is clear to me. I am working towards my goal unwaveringly and without deviation. Thank uou Universe . That you Miss Nilusha for being in the forefront to help us remain steadfast to reach our goals. 🙏🙏🙏
@user_InoAlwis
@user_InoAlwis 9 ай бұрын
I believe universe and I reach to my goal . Thank you universe ! Thank you miss ! 🌏💎✨
@user-zi1pd2yv1i
@user-zi1pd2yv1i Ай бұрын
Thank you ❤❤
@user-jq5lp7np2k
@user-jq5lp7np2k 9 ай бұрын
Yes ,I believe in the universe. I never change my path towards success of my dream.❤
@user-lk1uv9ff8n
@user-lk1uv9ff8n 9 ай бұрын
Thanks you universe thanks universe ❤❤❤❤
@yvonneperera9091
@yvonneperera9091 Ай бұрын
Vishvaya mata visvasai,mage aramuna venasnokarama idiriyatama gamankaranawa thank you Universe 🙏 thank you Duwa ❤
@nishanthiabeywardena5321
@nishanthiabeywardena5321 7 ай бұрын
I believe in Universe. My goal is clear. I have immense hope that I will be able to achieve my goal. Thank you Universe🙏. Thank you so much Miss.❤
@pothakamahima8826
@pothakamahima8826 2 ай бұрын
🙏ස්තුතියි
@harshiw4252
@harshiw4252 9 ай бұрын
I believe in the Universe ❤. My aim is very clear to me and I move forward in unwavering , right direction towards my aim/ goal 🙏
@pushpanilanthi6984
@pushpanilanthi6984 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාව ගන ගොඩක් විශ්වාසයි මට පහදිලි අරමුණක් තියනව මම ඒ අරමුනේ ගමන් කරනවා ස්තුතියි 🙏❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 6 ай бұрын
මම මගේ ගමන ගමන් කරනවාමයි විශ්වයට ස්තුතියි ඔබටද අනේක වාරයක් ස්තුතියි
@Lakshan_wickramasooriya
@Lakshan_wickramasooriya 9 ай бұрын
I trusted universe✨️ I know universe✨️ allredy give everything for me... Thank you so much❤️ Mother Universe✨️
@renukadamayanthi1082
@renukadamayanthi1082 9 ай бұрын
මගෙ විශ්ව මාතාව මට ව්ස්වාසයි මම අරමුණ ට ලගා වෙමි 🙏🙏🙏
@iw-mr6sh
@iw-mr6sh 9 ай бұрын
Thank you God Lord ,Universe .for every blessings .Amen .🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️😊
@nandanakumara5007
@nandanakumara5007 9 ай бұрын
Mama vishwaya edha idhala viswasa karana kenek ❤❤❤ adharei sobha dahama viswaya 🎉❤
@MalaniPerera-tr2je
@MalaniPerera-tr2je 9 ай бұрын
මගේ අරමුණු කෙරෙහි ස්ථිර විශ්වාසයකින් සිටින්නට මට උදව් කරන විශ්වයටත් ඒ සදහා මැදහත් වෙන ඔබතුමිය ටත් ඔබතුමියට ස්තූතියිජ්
@Niranjala_Dalpadado
@Niranjala_Dalpadado 9 ай бұрын
Yas
@fatimashakila3304
@fatimashakila3304 9 ай бұрын
Yes yes yes
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 9 ай бұрын
මම ආදරණීය විශ්වය උපරිමයෙන්ම විශ්වාස කරමි. මගේ අරමුණ හරිම පැහැදිලියි. මම එම අරමුණට ස්ථීරවම මාර්ගය වෙනස් නොකර ගමන් කරනවා. ස්තූතියී ආදරණීය විශ්වය❤
@user-ms6df5qe7t
@user-ms6df5qe7t 9 ай бұрын
❤❤😊😊love you
@user-ms2xx7gj4q
@user-ms2xx7gj4q 9 ай бұрын
@indikaukgahakumbura563
@indikaukgahakumbura563 2 ай бұрын
I believe universe.thanks.thanks.thanks
@komalishorts12
@komalishorts12 9 ай бұрын
අද සිට මා මගේ අරමුනෙම ජීවත් වෙනවා විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ඔබ තුමියට ගොඩක් පිං
@wathsaladhanapala5050
@wathsaladhanapala5050 9 ай бұрын
❤❤❤❤
@lakminirenu4617
@lakminirenu4617 9 ай бұрын
❤❤❤
@user-ro2wg7qi4p
@user-ro2wg7qi4p 4 ай бұрын
Mama wishwaya wiswasa karami.mage aramuna pahadiliy.mama mage margaya wenas nokara idiriyatama yami. Thank you so much mother universe 💕 .
@suchithadeerathera2174
@suchithadeerathera2174 9 ай бұрын
👍
@user-hq8nk8sj9d
@user-hq8nk8sj9d 3 ай бұрын
සුදානමි
@Indoor_and_Outdoor_Plants
@Indoor_and_Outdoor_Plants 9 ай бұрын
මට ව්ශ්වය සීයට සීයක්ම විශ්වාසයි
@dayawathiemenike7090
@dayawathiemenike7090 9 ай бұрын
Wiswaya mata wiswasai. A wagema mage aramuna pehediliy. Mama aramuna wenas nokara digatama gaman karanawa. Thanks.
@nishawijesingha1117
@nishawijesingha1117 4 ай бұрын
Mage aramuna pahadili.mama mage aramunata gamankaranawa.❤
@manjulakarunarathna
@manjulakarunarathna 9 ай бұрын
❤⚘🙏
@malanisamarakoon9374
@malanisamarakoon9374 8 ай бұрын
Wivaya Gena vichvacy ARAMU; NEEMA >NNWa
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 2 ай бұрын
Mata mage wiswaya wiswasai mage aramuna ekai man margaye yami siyalu badaka walin nidahaswa ekayana aramuna mage anga sampurna nawa niwasa mata laba dun wiswayata godak stuti stuti stuti ❤❤❤
@RamaRama-xx1ct
@RamaRama-xx1ct Ай бұрын
Ow
@starmoonturquoise4654
@starmoonturquoise4654 3 ай бұрын
මාත් ඒ වාගේ කෙනෙක් මිස්.🙏
@user-xd1ey1tq7m
@user-xd1ey1tq7m 5 ай бұрын
Mama viswaya viswasa karanawa mage aramunu venuwen Margate venues nokara gaman karami
@user-qf5ff8kk1v
@user-qf5ff8kk1v 9 ай бұрын
Vishwa mathawa mata wishvasai. Mama mage aramuna kara niwaradi margaye gaman karanava.🙏❤❤❤
@NiroshaMuthumali
@NiroshaMuthumali 5 ай бұрын
Me wenakotath wishwayen godak dewal labi athe labune nolabune hamedeyatam sthuthi whishaw mathawani❤❤❤❤❤❤
@malachandani-qz5go
@malachandani-qz5go 9 ай бұрын
I Believe This Universe !.. My Aim is Clear ! ... IGo Forward ! ... May The LORD BUDDHA BLESS ! ... you...
@ireshalakmali-gt4ts
@ireshalakmali-gt4ts 9 ай бұрын
mama viswaya viswasa karanawa.mama mage aramunata yanawa.eka wenas karanne na..
@chandanidasanayake9703
@chandanidasanayake9703 Ай бұрын
❤Yes
@user-fz2hn1cn8b
@user-fz2hn1cn8b 2 ай бұрын
මට විශ්වාස යි මගේ අරමුණ ට යන්න පුළුවන්
@NiroshaMuthumali
@NiroshaMuthumali 5 ай бұрын
Mame wishway wiswase karanewa mage aramune pahadiliyi wishwaye balayen mage gamen idiriyatam yanewa sthuthiyi whishaw mathaweni ❤❤❤❤❤
@sadu9999
@sadu9999 4 ай бұрын
wishwaya gana mata wiswasaii Mage aramuna gana mata pahadili❤
@viduranganisaputhanthri6207
@viduranganisaputhanthri6207 9 ай бұрын
Wishva mathavani stuti
@dunstansisirakumara6976
@dunstansisirakumara6976 9 ай бұрын
Mama mage aramunu wenuwen gaman karanawa
@gaminiwikramarathna4591
@gaminiwikramarathna4591 9 ай бұрын
Mata me wishwaya wiswasai. Mage aramuna pahadiliy. Mama a aramune margaya wenas nokara gaman karanawa.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
හිතන පතන දේ මවමු LAW OF ATTRACTION SINHALA
11:34
Nadeepa Ranasinghe
Рет қаралды 199 М.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН