අවුරුදු 3906න් පැමිණි මිනිසා පවසපු අනාගත ලෝකයේ කතාව? | PAUL DIENACH දුටු විස්මිත ලෝකය

  Рет қаралды 52,162

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

1924 දී PAUL AMADEUS DIENACH ග්‍රීසියේදී ජර්මාණු භාෂාව උගන්නමින් හිටියා. ඊට පස්සේ ඔහු සුවිට්සර්ලන්තය පදිංචි වෙන්න යන්න කලින් ඔහුගේ හිටිය කැමතිම භාෂා ඉගෙන ගන්න ශිෂ්‍යා වුනු GEORGIOS PAPACHATIZ ට, අතින් ලියපු පිටු සිය ගානක් තියෙන කටු සටහන් පොතක් දීලා යනවා.
ඒත් PAPACHATIZ දැනගෙන හිටියේ නැහැ, මේ දිනපොතේ ලියවිලා තියෙන්නේ ලෝකේ අනාගත කතාව කියලා. ඔහු ඒ පොත පරිවර්තනය කරන්න ගන්නවා. එතැනදී ඔහුට ලෝක අනාගතය ගැන විශ්වාස කරන්න බැරි අභීරහස් විශාල සංඛ්‍යාවක් හම්බෙනවා.
එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි PAUL AMADEUS DIENACH දැක්ක ඒ අනාගත ලෝකය අභිරහස කතා කරමු
#mystery #history #future #education #knowledge #world #timetravel #story #sinhala #science #world
-----------------------------------------------------------------------------------------------------------------------
මිනිසා ඇත්තටම සඳ මත පා තිබ්බද නැද්ද? | NASA එක සහ හොලිවුඩයේ මුලාව
• මිනිසා ඇත්තටම සඳ මත පා...
අවුරුදු 13000කට කලින් කක්ෂගත කරපු කුහරයක් සහිත අපේ චන්ද්‍රයා
• අවුරුදු 13000කට කලින් ...
ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?
• ඉපැරණි දියුණු ශිෂ්ටාචා...
ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ
• ඉපැරණි ඉතිහාසයේ හොයා ග...
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
• නිකොලා ටෙස්ලා හොයාගත්ත...
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
• ලියනාඩෝ ඩාවින්චි ලෝකය ...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: share.epidemic...
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 179
@travelweekly07
@travelweekly07 Ай бұрын
මේක අහද්දී ඒක පාරටම මගේ ඔලුවට ආවේ කුඹියන් ගේ ජනාවාසයක්.. හැම කුඹියාම ජිවත් වෙන්නේ තම ජනාවාසය සහ තම වර්ගයා වෙනුවෙන් .. එහෙම සමාජයක හැම ජීවියෙක්ම සුරක්ෂා වෙනවා..
@chandanatharangakumara2404
@chandanatharangakumara2404 2 күн бұрын
matath okama hithila comment 1k danna awe, ethakota meka dakke
@kasunmadhuhansa4758
@kasunmadhuhansa4758 2 күн бұрын
Channel එක අහම්බෙන් හම්බවුනේ. බොහොම පැහැදිලිව ලස්සනට වැදගත් මාතෘකා පැහැදිලි කරනවා. addict වෙලා ඉන්නෙ දැන් ❤
@prasanga58ithushan9
@prasanga58ithushan9 Ай бұрын
සැබෑ බුද්දිය කියන්නේ අපි අපිවම හරි හැටි අවබෝධ කර ගැනීම. ඒ වගේම කෙනෙක් ට තමන්ව පාලනය කර ගැනීමට පූර්ණ ලෙස හැකි නම් ඒක තමයි සැබෑ ම දක්ෂතාවය . මේ කතාව ඇත්ත ක් ද බොරු වක්ද යන්න නෙවෙයි වැදගත් වැදගත් වන්නේ මේ කතාවේ කියන අද්‍යාත්මික තැනට යන්න උත්සාහ කරන්න එක . මොලයේ ඒකාකාරි බව කලඹන ඔබගේ වීඩියෝ හරි වැදගත්
@SanujaWeckramasinha
@SanujaWeckramasinha Ай бұрын
මැදිහත් ව හිතමු👍👍👍
@dineshmadusanka5514
@dineshmadusanka5514 Ай бұрын
බුද්ධිමත් සහෝදරයා හමුවීම සතුටක්
@amilajayakody8857
@amilajayakody8857 28 күн бұрын
❤​@@dineshmadusanka5514
@kasunniroshana9718
@kasunniroshana9718 24 күн бұрын
ඇත්ත ❤
@locha_official
@locha_official Ай бұрын
Me channel ekanam addict vena sului😌❤️
@charithjayanath1292
@charithjayanath1292 27 күн бұрын
අනිවා
@chamarifernando7578
@chamarifernando7578 Ай бұрын
ආසාවෙන් අහන් පුළුවන් වගේ ම නොදන්නා කරුණු රැසක් දැනගන්න ලැබුණා....නියමයි..❤️❤️❤️
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv Ай бұрын
සක්විති යුගයක අපූරු අණාවරනයක් ... ❤❤❤
@wesamun1
@wesamun1 Ай бұрын
😂 බං රාවණ කියන්නෙ මැරුණ මිනිහෙක්.ඉදිරි තාක්ෂණය රාවණ තාක්ෂණයත් නෙවෙයි.අහුලගන්නවා අඳිනවා, කියෝ කියෝ යනවා😂
@hermanharmonies2951
@hermanharmonies2951 14 күн бұрын
සෙත් යුගය
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 10 күн бұрын
​​@@wesamun1රාවන කියන්නෙ අන්තිමට ලෝකෙ හිටපු සක්විති රජු විදිහටයි සැලකෙන්නෙ.අනාගතයේදී නැවත සක්විති රාජධානියක් ඇති වෙනව කියන්නෙ මැරුනු රාවනා නැගිටිනව කියන එකවත්,රාවනාගෙ ආත්මය නැවත උපදිනව කියන එක නෙවෙයි. ඊට සුදුසුකම් තිබෙන හැකියාව තිබෙන පුද්ගලයෙක් හට ඒ අවස්තාව ලැබෙනව කියන එක. මනසෙන් රාවන භීතිකාව අයින් කරගන්න උත්සහ කරන්න.ඔබේ අදහස තුල තිබෙන්නෙ ස්වදෙශික හීන මානය. කොහොම උනත් සක්විති රජෙක් වෙන්නෙ අධ්‍යාත්මිකව උසස් මනසක් තිබෙන මනුශ්‍යයෙක්.
@wolfsmc5839
@wolfsmc5839 29 күн бұрын
තව අවුරැදු 25 යද්දී පියාබන වාහන අපිට බලාගන්න පුලුවන් වෙයි.3906 වෙද්දී පියාබන වාහන නෙමේ එක් තැනකින් අතුරැදහන් වෙලා තව තැනකින් මතුවෙන්න පුලුවන් තාක්ෂණයක් තීයේවී.මොකද තාක්ෂණය කාලය සමග වෙන්ස් වෙන්නේ x^2 ප්‍රස්තාරයකින්
@Far4Away
@Far4Away 19 күн бұрын
Owa athhada balanna gihin marena minissu 😮
@atfghf
@atfghf 14 күн бұрын
එක තැනකින් අතුරුදහන් වෙලා තව තැනකින් මතුවෙන්න පුලුවන් තියරිය ගණිතයෙන් ඔප්පු උනේ මීට අවුරුදු ගානනාවකට කලින් ඒත් දැන් අවුරුදු කීපයකට කලින් CERN එකෙන් ඒක පායෝගිකව අත්හදා බැලුව නියුට්‍රෝන, පෝටෝන වගේ ස්කන්ධයක් තියන පදාර්ථයේ මුලික අංශුවලට ඒ පර්යෝශන් සාර්තකයි, ඒත් දැනට තියන ප්‍රස්නේ අපිවගේ මනුස්සයෙක් හරි සතෙක් හරි මනසක් තියන කෙනෙක් එහෙම යැව්වො එයාගෙ මනසත් භෞතික ශරීරෙත් එක්ක යනවද කියන එක, ඒ ප්‍රශ්නෙත් ලගදිම විසදෙයි තව අවු 15-20 වගේ අතර උනත් වෙන්න පුලුවන්
@user-vu3hb4et1c
@user-vu3hb4et1c 28 күн бұрын
,ඉතාමත් වටිනා කතිකාවක්...🙏🙏🙏මෙවැනි වැඩසටහන් තවත් කිරිමට ශක්තිය ධ්‍යිය ලැබෙවා🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kavishaaradana8346
@kavishaaradana8346 Ай бұрын
ඔයා නම් නියමයි මල්ලි video දිගටම කරන්න ජයවේවා
@slrider4935
@slrider4935 Ай бұрын
ඉන්දියාවේ හිමාලයේ හිටපු යෝගීන් තමන් ගෙ ශරීරය අයින් කරල අලුත් ශරීර වලට මාරු වෙන්න පුලුවන් හැකියාවන් ප්‍රගුණ කරල තිබුන කියල මම අහල තියනව..ආත්මය ට්‍රාන්සර් කරන්න පුලුවන් ලු..
@00_560
@00_560 5 күн бұрын
T. Lobasn Rampage potk kiywala blan....
@user-pw9jy9me4e
@user-pw9jy9me4e 29 күн бұрын
Super Brother❤❤Ma Wage Aluth Dayak Danawata Thank you❤❤Good. Luck❤❤❤🎉🎉
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 29 күн бұрын
අහස උසට බිල්ඩින් පාවෙන වහාන දැන් තියෙනවා ....යුද්ධය සහා රොග ඒකත් තියෙනවා ...විනාසය අනිවාර්යයෙන් වෙනවා......අවුරුදු 2ක් වැඩ කරන්න වෙනවා කියන්නේ මිනිසාගෙ ආයුෂ 20 ක් වෙන්න ඕනා....අනිවාර්යයෙන් දහමට අනුව වෙන්න පුළුවන් .....
@sachinlakshan3089
@sachinlakshan3089 Ай бұрын
Super ...❤
@kavindudilshan8295
@kavindudilshan8295 2 күн бұрын
ඔයාලා අලුතෙන් ආපු song එක් ඇහුවෙ නැද්ද අහලා බලන්න ආස හිතෙයි Sithavanthi (සිතවන්ති )- kavindu dilshan ( official miusic video )
@RavindaAthauda
@RavindaAthauda Ай бұрын
ඉගෙනගන්න යමක් තියනව.ඇත්ත උනත් නැත්ත උනත් අපිට මොනවත් කියන්න බෑ
@sandunmadusanka
@sandunmadusanka Ай бұрын
Video එක ගොඩක් වටිනව ❤️‍🔥❤️😇 මේ කියපු කතාව ඇත්ත නම් කාල තරණය කියන දේ ඇත්තක් . එහෙම නැත්තම් ඒක තවත් මානයක් වෙන්නත් පුලුවන් නේද 🤔🤔
@vinijeni3581
@vinijeni3581 Ай бұрын
Time travel ma newi neda me kynne. Time travel karanna tama baha ned anshu e widihatama anagatheta geniyanna ba ne tama podi anshuwak
@sandunmadusanka
@sandunmadusanka Ай бұрын
@@vinijeni3581 ඔව් ඒක ඇත්ත 🤔 මේක එතකොට වෙනත් මානයක් වගේ දෙයක්ද ? හැබැයි අපේ භෞතික ශරීරය නෙමේ මේකෙ විදියට ගිහින් තියෙන්නෙ නේද 🤔🤔
@nevilwoody
@nevilwoody 19 күн бұрын
රිමාණ ලෝකයේ පැවැත්ම කියන හැගීම් පවතින්නේ කාලයත් එක්ක. ඒ කියන්නේ අපිට මුළු විශ්වයම පෙනෙන්නේ කාලය හරහා. නමුත් විශ්වය තුල කාලය කියන සංකල්පයක් පවතින්නේ නෑ. ඒ කියන්නේ ඇතිවන සියලු සිතිවිල්ලක්ම සමස්ත විශ්වය තුලම පවතිනවා. විශ්වය හිස් අවකාශයක් නම් එහි අගය බිංදුවයි. ඒ විදිහට හිතුවහම ත්‍රිමාණ ලෝකයකට අදාල අතීතය, අනාගතය කියන කාල දෙකම "විශ්වීය මනෝභාවයක්" තුලදී එක එකම වර්තමානයක් පමණයි. ඒ කියන්නේ ඉහලම ඇල්ෆා මට්ටමට අපේ මනස පත්වෙන මොහොතකට ත්‍රිමාණ ලෝකයේ කාලය හරහා අනාගතයේ හෝ අතීතයට ගමන් කරන්න පුළුවන්. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ මොහොත සත්‍ය තුල නවතිනවා. එතකොට පෘතුවියේ දෙපැත්ත පේනවා. හැබැයි එක මොහොතක Enlightenment එකක් විතරක් නේද ?. මොකද අපහු අපිට දුක, සතුට දැනෙනවනේ. හැබැයි මට හිතෙනවා පෘතුවියේ ඉන්න අපිට විතරයි මේ මගුල යන්තන් හරි තේරුම් ගන්න පුළුවන් කියල. අපි කාලය කියන සංකල්පය තුල පවතින නිසා. ඉතින් කාලය කියන සංකල්පය තුල පවතින්නේ නැත්නම් අපිට හැගීම් දැනීම් දැනෙන්න විදිහක් නැනේ. අමුතුම ලෝකෙක. සම්පුර්ණ පිස්සු හැදුනු කෙනෙකුට, කුඩු ගැහුවහම එහෙම වෙනවා ඇති. නමුත් එහම අයගේ මනස සොභාවිකව alpha level එකට පත්වෙන්නේ නැති නිසා පැහැදිලි කරගන්න බෑ මොකක්ද උනේ කියල. තවත් විකාර වෙනවා ඇති. Drugs ගත්තු අය ඒ අතල් එකේ දිගටම ඉන්න try කරනවා. කොහොම හරි අන්තිමට මට කියන්න ඕන උනේ, පුහුණු කරලා alpha level එකකට එහෙම නැත්නම් ඉහල තරංග පරාසයක මනස පත්කරගන්න කෙනෙකුට කාලය හරහා දකින්න පුළුවන්.
@00_560
@00_560 5 күн бұрын
Meka attk...
@Theend-co9em
@Theend-co9em Ай бұрын
Oya supiriyatama wade karanawa digatama karanna ❤
@smpodda3286
@smpodda3286 10 сағат бұрын
මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා අගහරු ජීවීන් ගැන කරුණු දැනගන්න එක ඒකත් මේ වීඩියෝවල යාන්තමින් හරි සදහන් වෙනව පුලුවන්නම් ඒ ගැන විඩියෝවක් ගේන්න ❤❤
@chamarifernando7578
@chamarifernando7578 Ай бұрын
අන්තිම ටික හරි ලස්සන පුරාවෘත්තියක්...❤️සිත් ලගන්නා සුළුයි.අන්තිම ටිකෙ දැනුමයි යම් යම් මතක අතර කවුරුත් අතරමං වනු නොඅනුමානයි...
@nimalkarunathileka2086
@nimalkarunathileka2086 23 күн бұрын
ලස්සන ප්‍රබන්ධ කතාවක්
@Innerwisdomjourney
@Innerwisdomjourney 29 күн бұрын
Nibel Virch කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි නිර්වාණය ❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 26 күн бұрын
*KNOW THYSELF. Very much interesting. Thanks guys.
@sithuwili1234
@sithuwili1234 Ай бұрын
කොච්චර ආසාවෙන් අහන් හිටියත්. ඇඩ් 16ක් විතර play උනා....
@SasinduDilshan-yo1yo
@SasinduDilshan-yo1yo Ай бұрын
😪😪
@naveenchamli15
@naveenchamli15 13 күн бұрын
ගොඩක් ආසාවෙන් ඇහුවේ..❤️❤️
@plantplant2734
@plantplant2734 29 күн бұрын
කතාව ඇත්තක් වුණත් බොරුවක් උනත් ඉක්මනටම මිනිස්සු මේ වගේපරිණාමනයකට භාජනය වෙනවනම් හොඳයි
@sangeethkodithuwakku
@sangeethkodithuwakku 25 күн бұрын
එ හඩ සහ දැනුම නියමයි
@sasankauom
@sasankauom 11 күн бұрын
Great brother for sharing your knowledge of this one book content in to 30 min video. Because we don't have time to read all the books content due to busy life. Since currently i am living in Sweden, I can confirmed that Childrens life in Nordics are now also very free and no race. So this story telling that part may be true in the future. Good Luck for share more knowledge...👊👊👊
@mewan7770
@mewan7770 23 күн бұрын
#මාළිමාවටකෝටියයි. අපි අවුරැදු 76 හිටියෙ කොහොමද කියල සැප් 22දාට කියයි.. ඔය කියන මැසිම කොම්පස් එකක්... දිශාගතවෙලා...
@mrcdesh
@mrcdesh Ай бұрын
Bro, contact email address ekak nadda? oyata evanna information thiyenava.
@kasundinesh6830
@kasundinesh6830 Ай бұрын
This story has depth meaning. Love 🙋👍♥️♥️♥️♥️♥️♥️♥️
@r.alahireprasanthikumare4548
@r.alahireprasanthikumare4548 Ай бұрын
දෙර⁣ණේ ගියපු රාවණ නාට්‍යයෙයි ඇත්ත රාවණා කතාවෙයි ඇති වෙනස ඇත්ත නැත්ත ගැන වීඩියෝ එකක් කරන්න කෝ
@nipunasampath2554
@nipunasampath2554 Ай бұрын
ඇත්ත රාවණා කතාව🤣🤣🤣
@EVIL.-YT893
@EVIL.-YT893 Ай бұрын
දෙරණ රාවණ අතිශෝක්තියක් බන් 😂
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 25 күн бұрын
දෙකම බොරු තමා බං 😂 වාල්මිකීගෙ ආතල් එකකට උබල ඔක්කොම රැවටිලා
@binuraNimsara-gd6gn
@binuraNimsara-gd6gn Ай бұрын
meke sinhala translete ekak nadda.
@thushandewmina
@thushandewmina 17 күн бұрын
mewa balanna balanna asa hithenawa digatama vidio karanna 👌👌👌👌
@EverythingEsala
@EverythingEsala Ай бұрын
මේකෙ අවුල් සහිත තැන් කිහිපයක් තියෙනවා..ලොකෙ ඒච්චර දියුණු වෙලත් තාම පාවිච්චි කරන්නේ දැන් තියෙන මාස ක්‍රම ද? මේක මනකල්පිතයක් වගේ පෙන්නේ...
@slrider4935
@slrider4935 Ай бұрын
සීසර් හදපු කැලැන්ඩර් එක තාම පාවිච්චි කරනව කියල අමතක උනාද?
@abcdIsuru
@abcdIsuru Ай бұрын
Future time travel karapu ekak diary ekak use karaida?
@gamingghost1234
@gamingghost1234 19 күн бұрын
Time travel karala nalu niknma wela tiyenne 🥲
@manujayahirushashiwijesing8154
@manujayahirushashiwijesing8154 25 күн бұрын
What a nice presentation! keep it up😀
@nishanbandara9820
@nishanbandara9820 Ай бұрын
🙏💖😇
@iraniedesilva9062
@iraniedesilva9062 17 күн бұрын
Very good reading son
@nikleshaperera3670
@nikleshaperera3670 28 күн бұрын
අනුනාකිවරු ගැන වීඩීයෝ එකක් දෙන්න පුලුවන්ද 🙏
@TutionPissa
@TutionPissa Ай бұрын
hade athule thibba aruma puduma de video ek kwdd danne
@DushmanKalpana
@DushmanKalpana Ай бұрын
ඒ.. ඒක මරුනෙ😊 අවුරුදු දෙකයි රැකියාවක් කරන්න ඕන😮😁
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 10 күн бұрын
ආයුශය අවුරුදු 10ක් වෙලා තිබුනොත්.
@DushmanKalpana
@DushmanKalpana 10 күн бұрын
@@sugeeswarajayarathna4853 ඒත් කමක් නැ බන් දවසක් කියන්නෙ ද්වසක්න්ම්😊
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 10 күн бұрын
@@DushmanKalpana දැන් රස්සාවට මැරෙන විදිහට ඒකත් සැපයි තමා
@nethsaratharu5269
@nethsaratharu5269 20 күн бұрын
Ape anagathaya thami...oya dihaharinne...sambudu balaya rakadawa!
@harithperera8499
@harithperera8499 Ай бұрын
නියමයි වදන් නෑ සුපිරි.
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 27 күн бұрын
ටිකක් මැදිහත්ව හිතල බලමු නේද තව අවෘදු 1000කින් අවෘදු 17ක් ඉගන ගන්න ඕනෙ නෑ නේ මොලේට දැනුම upload කරන්න පුලුවන් වෙයි.
@ruwanprasannapeiris3420
@ruwanprasannapeiris3420 23 күн бұрын
Matrix film එකේ වගේ
@rawindulakshan5002
@rawindulakshan5002 21 күн бұрын
ඔව් හැබැයි ඒක ඇත්ත😮
@kanishkafernando827
@kanishkafernando827 28 күн бұрын
මට පොඩ්ඩක් වත් හිතෙන්නේ නෑ මේ කතාව බොරුවක් කියලා මොකද කාටවත් කියන්න බැරි විදියේ සාධක ගොඩක් මගෙ හිත ඇතුලෙන්ම මේක ඇත්ත කියලා ඔප්පු කලා හැබැයි ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. කාලය කියන්නේ මොකක්ද එතකොට හිත දියුණු කරලා අනාගතය දකින්න මේ ඔස්සේද මේ කාල රාම එකින් එක දැකීමද අනාගතය දැකීම අතීතය දැකීම කියලා සිත දියුණු කරපු කට්ටියට පුළුවන් වුණේ එතකොට එහෙම කාලය හරහා යෑමක් සිද්ධ වෙන්න පුළුවන් කොහොමත් තත්ත්වයකදී විතරද ඒකත් තමන්ගේ ම අනාගත ස්වභාවයට විතර දෙයි කියන්නේ පුනරුප්පත්ති තත්ත්වයකට විතරද තව විශේෂම දෙයක් සාංසාරික බැඳීම් ගැන මේකෙදි ලොකු කතාබහකින් ඔප්පු වෙනවා සංසාර පුරුදු ගතිගුණ ඒ විදිහටම අනාගතයට යනව සමහර විට මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න අපේ මොලේ තවම දියුණු මදි
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 21 күн бұрын
@@kanishkafernando827 ඒකෙන් පෙන්නෙ ඔයාට තාක්ශනගේ සීග්‍ර දිව්නුව පේන්නෙ නෑ කියල.මොකද අපට තව අවෘදු 1000ක් ඉන්න ඕනෙ නෑ ඔය තරමට දිව්නු වෙන්න ඔය තරමට දිව්නු වෙන්න වැඩිම උනොත් 350ක් විතර යයි
@sithuwili1234
@sithuwili1234 Ай бұрын
මොනා උනත් සුපිරි
@indranandafonseka4525
@indranandafonseka4525 24 күн бұрын
භාවනා කරලා " එන්ලයිට්මන්" ලගාකරගන්න බැහැ කියලා මිනිස්සු ලගදීම දැනගනීවි ! එදාට ඔය " බුද්ධ ආගම " කියල තියෙන ආගම් සංකල්පය නැතිවේවි ! එතැනින් පසුව මිනිස්සු නිවැරදි " බුද්ධ දර්ශනය " වටහා ගනීවි ! එයින් පසුව මිනිසුන් " එන්ලයිට්මන්" පහසුවන්ම ලඟාකරගනීවි !
@apekamasoya3767
@apekamasoya3767 23 күн бұрын
😊නිවැරදිම කියමනකි......
@apekamasoya3767
@apekamasoya3767 23 күн бұрын
ඇත්තටම මේ කතාව අහද්දි මට මතක් උනා ගිහි ජීවිතයේදී ම අවසන් මගඵලය තරණය කරන ම්නිසෙකුට එනම් අරහත් භාවයට පත්වන ම්නිසෙකුට අරහත් ධජය නැත්නම් චීවරය දරා නොගත්තොත් ද්8න 7 කින් පිරිනිවන් පානවා. ඒකට හේතුව ඔහුගේ තත්වය අනෙකාට අවබෝධ නොවීමෙන් ඇසුරේදී අරිය උපවාද සිදුවීමෙන් වන හානියයි. එම හානිය වන්නේ අනෙකාට බැවින් මගඵල ලාභී උත්තමයො පිරිනිවනට පත්වේ. නමුත් බුද්ධ උපදේශය අනුව අරහත් ධජය දැරීමෙන් ආයුක්ඛය මරණය දක්වාම වැඩවාසය කළ හැකිය. මේ කතා දෙකේ ගැළපුම එතැන බව මට හැඟේ. සුවපත් වේවා ...!
@user-is6qz1kg8g
@user-is6qz1kg8g 21 күн бұрын
Manasika pissoth innawa neda meke😂
@user-zd9vg9xr6l
@user-zd9vg9xr6l Ай бұрын
හොඳයි නොදන්නා දේවල් දැනගන්න පුළුවන්
@r.b.p.rathnayaka5159
@r.b.p.rathnayaka5159 Күн бұрын
@NirmalaMayadunne-cf4gj
@NirmalaMayadunne-cf4gj Ай бұрын
එයාගේ ආදරය එයාව පියව් ලෝකය ට ගෙනාවා ❤️❤️
@TomodachiTV-n3j
@TomodachiTV-n3j 20 күн бұрын
mama viduranga.wayasa 20yi.meke ahanakota mata nam bayak denenawa.
@akd-v21s
@akd-v21s 25 күн бұрын
ආතර් සි කාල්ක් මහතගේ පොතක් නෙද මේ 🌝
@inokatissera8403
@inokatissera8403 Ай бұрын
Thanks ❤
@ranijasenadheerajournalist9881
@ranijasenadheerajournalist9881 2 күн бұрын
සිරුරු දෙකක් මාරු කලාට මතකය ගබඩා වෙලා තියෙන්නෙ මොලයෙ. අනාගතේට විඥාණය ගියාට එයාට අතීත මතකයක් නැතුවනෙ පියවි සිහියට එන්න වෙන්නෙ. ඒ නිසා මේක බොරු. අපිට ගිය ආත්මෙ වෙච්චි දේවල් මතක නෑනෙ ඒ වගේ
@QwQw-jm1rr
@QwQw-jm1rr 7 күн бұрын
👍🏼👍🏼
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 12 күн бұрын
රාවණා යුගයට කලින් තිබුනේ මුළු ලෝකෙම එකම පාලනයක් යටතේ.. ඒ පාලකයෝ සහ පාලනය කරන ක්‍රමවේදය තිබුනේ හෙළ බිමේ.එය බොහෝම දියුණු තාක්ෂනයක් තිබුනු යුගයක්. පාවිච්චි කරපු යන්ත්‍ර සුත්‍ර කිසිම දෙකින් දුමක්වත් පිට වන්නේ නැහැ. එය හරිම ස්වයංපෝෂිත තත්වයක්. කිසිදු යුද්දයක් හෝ කාලකොලාහලයක් නැහැ.
@ruwankorala5848
@ruwankorala5848 23 күн бұрын
Looks like a descriptive imagination
@user-ug5lp8xp8i
@user-ug5lp8xp8i Ай бұрын
Super❤❤❤
@hemalchathu1207
@hemalchathu1207 28 күн бұрын
Supiriyak machn
@leenafernando7276
@leenafernando7276 Ай бұрын
👌👍❤️😘✨
@Bandaranayaka7
@Bandaranayaka7 Ай бұрын
Ninda yanne nethi eka ledakda😢 matath ninda yannema ne thawamath mn nidaganne nethuwa hitiye nida ganna heduwata ninda yannema ne , pahuwadata egata amaruwakuth ne . hebei pothak hari api danne nethi deyak igena ganna uthsaha karoth ikmanatama prathipala lebenawa hebei , sathiyakin wage mata hindi katha karannath puluwan una , bawana karanna purudu unama akata abbehi wenawa kisi saddayak ne manasa niraul .
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 28 күн бұрын
👍👍👍
@wesamun1
@wesamun1 Ай бұрын
නින්ද යන්නැති අසනීපයක් තිබ්බ කෙනෙක් ලියපු පොතක් නේද ? පැහැදිලියි 👍
@Devil678-j9j
@Devil678-j9j Ай бұрын
මේක බොරු වෙන්නට් පුලුවම් ඇට්ට වෙන්නට් පුලුවම් හැබැය් එදා ගැලලියො ගැලලි ලෝකෙ ගෝලාකාරයි කිව්වමට් ඔහොම කිව්වලු ඒ කාලෙ පල්ලියෙ පාදිලියො ටික පස්සෙ උට පිස්සු කියල හිරෙට් දැම්මලුනෙ කොහොමත් එදා ඉදන් අනිට් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට හිතන උන්ට පිස්සු කියල තමා වටෙ ඉන්න නිකම්මු හිතන්නෙ 👍🤣
@wesamun1
@wesamun1 Ай бұрын
@@Devil678-j9j 😂 අනිත් උන්ට පිස්සු කියපු ගං කබරයා උබේ සබ්ජෙක්ට් එක සහ ඒකට අලුතෙන් අදුන්නලා දීපු දේවල් 3 ක් කියපන්.උබේ එක ෆීල්ඩ් එකක.😂 මම ෆීල්ඩ් 5 ක මම අදුන්නලා දීපුව පෙන්නවනවා.පලයන් අහුලන් කියෝන ගස් ගෙම්බෝ 😂..
@wesamun1
@wesamun1 Ай бұрын
@@Devil678-j9j බං 4500 දි මිනිස්සුන්ට තව මාන දෙකක් සෙන්ස් වෙලා සත් මාන වෙනවා.😂 පලයන් බං යන්න 😂 උබ වෙනස් විදියට හිතන මිනිස්සුන්ට පිස්සු කියල හිතන හද්ද හරකෙක් 😂..
@wengappuli3294
@wengappuli3294 Ай бұрын
​@@Devil678-j9jට් ට් ට් මොකක්ද ඕයි .ටයිප් කරපන්කො ත යන්න. මොඩාලට නම් ට වෙනුවට ත කියවෙන්නෙ. බොට ඒකෙ අනිත්පැත්ත.😊
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 25 күн бұрын
😂
@makavitagesampath6922
@makavitagesampath6922 18 күн бұрын
පොත ලියපු කෙනයි කතාවෙ ප්‍රධාන චරිතයයි දෙන්නෙක් නෙවෙයි.
@dilkidivyanji4975
@dilkidivyanji4975 Ай бұрын
😮😮
@slfunny6267
@slfunny6267 22 күн бұрын
patta eka
@Mr.Ttravel
@Mr.Ttravel Ай бұрын
මානසික ව්‍යාදි තත්වයක්
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n 25 күн бұрын
නෑ බයිබලයේ මුළු ලෝකෙම එක්‌කේනෙක් පාලනය කරන කතාවක්..
@top10life10
@top10life10 25 күн бұрын
Patta❤
@user-uk2nu4vj5k
@user-uk2nu4vj5k 23 күн бұрын
Star war වගේ චිත්‍රපටි ගහන්හෙ
@lakshmansikurajapathi3899
@lakshmansikurajapathi3899 7 күн бұрын
අපි දන්නවා අපි හැමෝගෙම මතකය මොලයේ ගබඩා වෙලා තියනවා කියලා. ඉතින් වසර දහසකට පෙර 1922 ජිවත් උන ඩිනොක් ගේ විඥාණය වසර 3906නෝතම් ගේ ශරීරයට ඇතුල් උනත් මතකය ඩිනොක් ගේ, මොලය නෝතම්ගේ..එතන නොගලපීමක් තියනවා නේද ..
@iraniedesilva9062
@iraniedesilva9062 17 күн бұрын
May be
@hesiyodinka282
@hesiyodinka282 Ай бұрын
විශ්වාස කරන්න අමරැයී , 😴
@charithjayanath1292
@charithjayanath1292 27 күн бұрын
ආදරය වගේ ප්‍රභල හැඟීමකට කාල අවකාශය අභිබවා යන්න පුලුවන් බව නෝලන්ගෙ interstellar movie එකෙත් කතා වෙනවා, පෝල්ටත් ඒවගෙ දෙයක් වුනා කියලයි හිතෙන්නෙ,,
@RG007-Italy
@RG007-Italy Ай бұрын
3000 dith Silvia kiyana Nama thiyenawa ne😂😂😂😂
@srehanblocks5705
@srehanblocks5705 13 күн бұрын
ලැබෙන දෙයින් සතුටු නොවන නිසා තමයි දියුනුව ඇතිවෙන්නේ.
@ThilinaDhanu-vp1ol
@ThilinaDhanu-vp1ol Ай бұрын
ඔකෙ මන් ආසම කාල්ල අවුරුදු 2 ක් වඩකරලා යිතුරු ටික කමති වෙඩියඩ නිඩාසෙ එන්න පුලුවන් කියනා කාල්ල ,අවෘඩු 17;එඩන් වඩකරා එපාවෙල එන්න ,පන්ශන් යන තව 25 ක් වඩ අරන්න අපයි ඉටින්
@ThilinaDhanu-vp1ol
@ThilinaDhanu-vp1ol Ай бұрын
ප්‍රින්ටි මීස්ටක්
@vishwawijesinghe6502
@vishwawijesinghe6502 Ай бұрын
හරියට කොටපං බන් ..😂😂
@wengappuli3294
@wengappuli3294 Ай бұрын
යකෝ වෙලාව අර ගෙන හරියට ගහපං.😅
@darshikanimanthi3444
@darshikanimanthi3444 22 күн бұрын
2024 අගහරු ගැන කියන කතාව ඇත්තනෙ , පට්ට නේ .දැන් මේ දවස්වල අගහරු ගැන කතා වෙනවනේ
@vlogs-සාෂා
@vlogs-සාෂා 13 күн бұрын
ඒ හිරේට ගත්තු කෙනා වෙන්න බැරිද🤔බලන්න ඔහුගෙ ඇස් නහය සෘජු බැල්ම ආදී දේවල් වලින් ඔහු ගැන වෙනම දෙයක් කියනවා😊
@dineshnalaka7431
@dineshnalaka7431 14 күн бұрын
නිකමට හිතන්න අපේ රටේ ඇතුලු වෙනත් රටවල තිබ්බ ශිෂ්ටාචාර එක පාරටම අතුරුදහන් වෙලා නේද ...ඉතින් ආයේ ඒ අපේ හෙළ ශිෂ්ටාචාරය වගේ අති දියුණු මානව ශිෂ්ටාචාරයක් මේ මහ පොළොවේ නිර්මාණය වුණොත් මේ හැමදේම සත්‍ය දෙයක් වෙයි නේද 😌
@sineththarindu5649
@sineththarindu5649 22 күн бұрын
echra kal inne na ne eka nissa blna eka nawththuwa
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
හැබැයි❤
@devch1094
@devch1094 24 күн бұрын
Fantasy
@sumindaindrakumara5249
@sumindaindrakumara5249 Ай бұрын
කොරෝනා ගැන දැකලා නෑ නේද 😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
🔃💬
@ravindusandeep945
@ravindusandeep945 Ай бұрын
Pissu wage😊
@TheMoon-hi5pz
@TheMoon-hi5pz 29 күн бұрын
මං කියන්නේ හීන මානේ කියලා.
@athalproductions7142
@athalproductions7142 Ай бұрын
ඕක පට්ටපල් බොරුවක්. මං ඕක ගැන දන්නවා. 2017 ඕක ගැන හොයලා තියෙනවා. ඕක තනිකරම බොරුවක් 👍
@supermind.......4488
@supermind.......4488 24 күн бұрын
මේ පුද්ගලයා තනිකරම බොරු කියන්නෙ....
@athalproductions7142
@athalproductions7142 24 күн бұрын
@@supermind.......4488 නෑ එහෙම නෑ එයාගේ කන්ටෙන්ට් හරිම ලස්සනයි වගේම පැහැදිලි. බලන්න ආස හිතෙනවා. 🤙❤
@pradeepnalinda3626
@pradeepnalinda3626 23 күн бұрын
මේක බොරුද ඇත්තද හොයනවාට වැඩිය මේ වගේ පරිකල්පන බලන්ඩ ආසයි
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 5 күн бұрын
Photo එකක් වීඩියෝ එකක් ගත්තෙ නෑ කියන්නෙම බොරුවක් .
@Achi_a
@Achi_a 24 күн бұрын
ඕයී ඔයී මේක මගේ ඔලුවෙ තිබ්බ සැලැස්මනෙ මේ මොකද්ද යකෝ මේ උනෙ 😮
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 8 күн бұрын
මොලේ සමනල ගැටේ වැටුනා
@iraniedesilva9062
@iraniedesilva9062 17 күн бұрын
This is parashacology
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 5 күн бұрын
මේ චැනල් එකේ පට්ටපල් බොරු වීඩියෝමයි ගේන්නේ .
@kamalnelundeniya5894
@kamalnelundeniya5894 10 күн бұрын
Oka mata ahala purudui wage.mokak hari pothaka thibba wage mathakai
@rohanindranath3636
@rohanindranath3636 21 күн бұрын
බයිබලයේ කතාවක්
@sandaru18
@sandaru18 22 күн бұрын
විස්වස කරනවනම් විස්වස කරන්න නටත් ඔම උනා හැබැයි පොඩි වෙලාවකට මම බය උන මම මැරුනද කියලා අයෙ මම හිතුවා අනෙ මට මැරෙන්න බැ කිගලා අයෙ හැබැයි හරි සිහියට ආවා මාව
@sandaru18
@sandaru18 22 күн бұрын
මට නින්ද යන්නෙත් නැ දැන් බයත් හිතෙනව දැන්නම්
@rawindulakshan5002
@rawindulakshan5002 21 күн бұрын
ඔයාට මොකද්ද උනේ.මම හිතන්නෙ ඔයා මනෝකායෙන් ගමන් කරල වගේ.බය වෙන්න දෙයක් නෑ 😊
@harisaraharisara7828
@harisaraharisara7828 27 күн бұрын
මේ විස්තර කෙරෙන්නෙ එ ක ම කෙනෙකුගෙ පු න ර් භ ව ත ත් ව ය න් !!! එ නම් : එ ක ම මෑ වි ඤ් ඤා ණ ප ද් ධ ති ය ක අ ව ස් තා !!! 25:33
@user-ec9eu5ne7k
@user-ec9eu5ne7k 22 күн бұрын
Siyallama mayawak
@ruwanthidias1044
@ruwanthidias1044 Ай бұрын
🤍👍
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 29 күн бұрын
අවුරුදු දෙකක්වැඩකරලා ජීවිතයේ ඉතුරුටික සපාන් එකේ ඉන්න පුලුවන්නම් ඒක හොදටම ගැලපෙන්නේ ලංකාවට අනේ ලංකාව ගැන මුකුත් ක්යලා නැද්ද
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40