ගෙදර 5 දෙනාට උදේට සහ දවල්ට එකටම උයාගත්ත සරළ ආහාර වේල | Sri Lankan Simple Meal Preparation Sinhala

  Рет қаралды 159,473

UmiBabyFood Blog - බබාට කෑම හදමු

UmiBabyFood Blog - බබාට කෑම හදමු

Күн бұрын

Пікірлер: 270
@rukshikachalani6867
@rukshikachalani6867 2 жыл бұрын
හරිම ආසාවෙන් අක්කගෙ videos බලනවා..ඔයා හරිම නිහතමානී කෙනෙක්..ඔයාටත් පවුලේ අයටත් බුදු සරණයි..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි නංගි.
@thusharalakmali644
@thusharalakmali644 2 жыл бұрын
අක්කෙ ඔයා හරිම ලස්සන ට උයන්න කියලා දෙනවා..ඒ වගේම ඔයාගෙ බබාලා ත් හරිම ආදරනීයයි.ගොඩාරියක් වැදගත් මට නම්...බුදුසරණ යි ඔයාටයි,පවුලෙ හැමෝටමයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාලටත් dear
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝ හරි වටිනවා.බලන්න අාස හිතෙනවා.බොරු අාටෝප නැතිව ජීවත්වෙනවා ඔයා. ජේසු පිහිටයි....!!!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Jesu pihitai oyaatath
@slscientia8593
@slscientia8593 2 жыл бұрын
*_ලස්සනයි,පිළිවෙලයි,ආදරණීයයි. අක්කි ඔයා ගේ කටහඬත් හිත නිවෙනවා..._*
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට❤️
@nadeeps6124
@nadeeps6124 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි..කිසිම අඩුවක් නැතුව ඔයා දන්න හැමදේම අනිත් අයට කියලා දෙනව..අක්කෙ මම අහලා තියෙනවා පොල් මිරිකද්දි උනු වතුර දාන්න ඒ වගේ ම බ්ලෙන්ඩ් කරන්න හොද නෑ කියල .කොලෙස්ටරෝල් වැඩි වෙන්න ලොකුම හේතුවක්ලු ඒ විදියට පොල් මිරිකන එක
@sampathpriyashanatha8533
@sampathpriyashanatha8533 Жыл бұрын
ගොඩක් හොඳයි වටේ යන්නැතුව කෙටියෙන් ඉක්මනට ඇති හැටියෙන් තියලා දෙනවා
@kumarawpn3353
@kumarawpn3353 2 жыл бұрын
අක්කෙ ඔයාගේ වැඩ හරිම පිලිවලයි..grate akki....harima adaraneeyai babalata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතිය ඔයාට නංගි..
@shalikanbalasooriya5124
@shalikanbalasooriya5124 2 жыл бұрын
පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ඔයාගෙන් ඇහෙන දේවල් ගොඩක් වටිනවා අක්කෙ .මම ඔයාට ගොඩාක් කැමතියි මොකද පොළවේ පය ගහලා ජිවත් වෙන හැටි කියන එකට.පොශ් නැතුව.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි නංගි. 🌺❤️❤️🥰
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි අදයි මම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ හරිම ආසාවෙන් බැලුවා හරිම සරලයි බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත්
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog Жыл бұрын
තෙරුවන් සරණයි
@ashikashenali2680
@ashikashenali2680 Жыл бұрын
මම හරි ම කැමති ඔයා ගේ විදිහට 😍
@rupapathirana6511
@rupapathirana6511 Жыл бұрын
Godak hoda .වැඩසටහනක් ....sthuthi
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
නියමයි ❤❤
@chethananirmani956
@chethananirmani956 Жыл бұрын
Nanda anthimata kiyapu kathawà harima watinawa.😊😍
@gayanprasa1303
@gayanprasa1303 2 жыл бұрын
පුලුවන් හැම වෙලාවෙම වීඩියෝ දාන්නකෝ අක්කේ, අසාවෙන් බලනවා අපි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හරි නංගි. බලමු..පුලුවන් වේවි!
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 2 жыл бұрын
දකිනකොට හරිම සතුටුයි .හරිම සරලයි.ආදරනීයයි.ඔයාල සැමදෙනාටම තෙරුවන් සරණයි !!!"
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි
@priyangiwickrama7333
@priyangiwickrama7333 2 жыл бұрын
අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ ඔයාගෙ වීඩියෝ වලින්. පුලුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න.... ❤💐
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි ඔයාටත්
@shashikaladulanjali8677
@shashikaladulanjali8677 2 жыл бұрын
අක්කි උයන විදිහ දක්කම උයන්න එකත් අසාවෙන් කරන්න පුලුවන්.. මේ වගෙ vedio තව ඔනි අක්කියෝ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear 🙏🏻
@madumadu9760
@madumadu9760 10 ай бұрын
goodak lassanai akke oyage vidiyo godak hoda adahase oyage vidiyo wala thiyenawa apit givithet watinakamak wena
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 10 ай бұрын
❤️❤️❤️
@subhashaniariyarathna1880
@subhashaniariyarathna1880 2 жыл бұрын
Harii shok ..budusaranai akkii hamotama
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Harima lassana wadagath vedio ekk❤️
@gk07735
@gk07735 Жыл бұрын
Ape gedarath oya වගේමයි.puthala thun denai❤❤
@tmnalani8066
@tmnalani8066 2 жыл бұрын
ආදරණීය පවුලක්.හරිම සතුටුයි දකිනකොටත්.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි ❤️❤️❤️
@periyashan2748
@periyashan2748 2 жыл бұрын
Boys are very helpful. These kind of videos are very useful nowadays. Thank you sister
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you too my dear
@udarihashini6855
@udarihashini6855 2 жыл бұрын
ලස්සනයි .අත්දැකීම් ලබා ගන්න හොඳයි 😊
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි
@krishanthiudeshika2416
@krishanthiudeshika2416 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ අක්කේ....බුදුසරණයි ඔයාලා හැමදෙනාටම....❤️❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
ගොඩක් දේවල් කියන්නෙ නෑ... හරිම ආදර්ශ මත් ...වීඩියෝ එක.😘👌
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you 🙏😍🥰❤️💕
@hemalathaabayasiriwardana3127
@hemalathaabayasiriwardana3127 2 жыл бұрын
@@UmiBabyFoodBlog anoma kitchenette .76j anoma kitchen .
@sameerawijethunga9687
@sameerawijethunga9687 2 жыл бұрын
Oya gen godak de egena gannawa...thanks akki..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🙏💕🥰❤️
@thilinisubasinghe9795
@thilinisubasinghe9795 2 жыл бұрын
Puthek hadana hema Amma kenekma akka wage hithanawa nam eththatama godak watinawa.theruwan saranai paule siyalu denatama.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි . තෙරුවන් සරණයි
@faznaimtiyaz33
@faznaimtiyaz33 2 жыл бұрын
Very useful video Dear oya use karana rice Cooker brand Eka monawada Mama lagadi singer brand ekak gatha Eath bath uyanakota jodata adiya roast Wenawa Dear metatarsal visudumak kiyandako
@sayuriamanthika6656
@sayuriamanthika6656 2 жыл бұрын
Aththamai akka oyage day vlog balanna asai .ehema baluwama me dawas wala thiyana stress eka nathuwa yanawa .mokak hari dekata dukin hitiyoth epa wela hitiyoth akkage vidio hoda motivation ekak mata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් සතුටුයි මට
@dhananjayajayawardane9714
@dhananjayajayawardane9714 2 жыл бұрын
Mamath pol oyage krameta thamai pawichchi karanne.oyagen thamai igana gaththe.thank you.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️😍😍😍😍🥰
@sewwandikumaradasa1822
@sewwandikumaradasa1822 2 жыл бұрын
Man hari kemati akke oyage day vlogs walata..harima piliwelai oyage weda.balanna asai.puluwan hema welema danna .oyage jiviten ganna godak dewal tiyei apitat.oyalata budu saranai.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හැමෝගෙන ජීවිත වටිනවා. හැමෝගෙන ජීවිත වලින් අපිට උගෙනගන්න දේ තියෙනවා..ස්තූතියි නංගි.
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Budusaranai me tharam wada thiyeddi vedio aranawane ❤️👍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@malshamalporu2330
@malshamalporu2330 2 жыл бұрын
Harima shok akke budusarani
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි 🥰🥰
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
සුදු පුතාලා 3na harima ලස්සනයි ,ආදරණීය දරුවන් ,දරුවන් ge අනාගතය හැමදාම සාර්ථකත්වය ,සතුට rekadeewaa ***
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට
@krishanthiperera1400
@krishanthiperera1400 2 жыл бұрын
Akka uyanneth man uyanawa wage,digatama.vidio karanna shakthiya labewa,,lovely family
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි නංගි..
@anjanarashmi3816
@anjanarashmi3816 2 жыл бұрын
බුදු සරනයි.. සෝබන නෑ හරි ලස්සනට වැඩේ කරනව🤗
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🙏🙏🙏
@shaki12325
@shaki12325 2 жыл бұрын
Harima again budu saranai akka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි නංගි.
@maduvidanapathirana819
@maduvidanapathirana819 2 жыл бұрын
Mn me kalin balala thiyena video aye balanne akkiyo you tube awoth oyage balala thiyena video ekak hari balanna hitenawa appa
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🙏🙏🥰🥰 thank you dear
@madaviruwanthi7911
@madaviruwanthi7911 2 жыл бұрын
Beautiful video It's very nice
@hansimadushani1976
@hansimadushani1976 2 жыл бұрын
Man dakala thiye akkage e podi naran gaha kohomada akke malpochchiyaka ehema podiyata hada ganne...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒක පැල තවානකින් අරගත්තෙ නංගි. ඉතින් එදා ඉදන් පෝච්චි මාරු කරකර හදාගන්නෙ නංගි.
@hansimadushani1976
@hansimadushani1976 2 жыл бұрын
Ehemada akka thank you...
@dilinidilini6459
@dilinidilini6459 2 жыл бұрын
Harima lassani e vagema piliveli balanna asi
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි 🥰🙏🏻
@supunsamarasinha8523
@supunsamarasinha8523 2 жыл бұрын
Akke man oyage video walata hari asay mama job eka karanne bank ekaka man hugak busy matat chuti puthek innawa husband and baby ekka man hugak busy et man oyage video balala mage weda tika kohoma kari lassanata karanawa mata hemawelema oyawa matak wenawa .budusaranay aka man nadeesha
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි නංගියේ ..
@thanujabatagoda2084
@thanujabatagoda2084 2 жыл бұрын
ඔයා නියමයි ලස්සනට වැඩ ටික කරනවා....මම කලින් හිතුවෙ ඔයා tamil කියලයි ...තෙරුවන් සරනයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤💕🙏🥰
@yasinthalanka9699
@yasinthalanka9699 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේවා බෙදාගන්නවාට ❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Its my pleasure dear
@sampathdissanayake5737
@sampathdissanayake5737 2 жыл бұрын
Godak lassanai akka.sambale nm rasa patai kiynna poddata.hamadema podi kale idnma api ammala widiyata daruwonta iganwiya yuthui.mage demaupiyo hamadema ugannpu handa ada mn lasssanata paul jiwithe gatha karanwa..nandammala adu padu hoya hoya kiywanne e eyalage hati gathiya.oyage kathwa aththa akka.samiyagen udauwak one.ethkotai uyana eka unath rasata uyala denna hithenne.adsre hithenne.ehema neda.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි ඔයාගේ කමෙන්ට් එකට ❤️❤️❤️🙏🏻🙏🏻 බුදුසරණයි
@apeperapasala3887
@apeperapasala3887 2 жыл бұрын
Hi akki math dn amma kanek wenna enna math thaniyama thama danata hamdema karaganne oyage me dawal bala mn godak dawal egena gannawa thanks oyata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි නංගි.
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
Harima වැදගත් thank ඔයාට ජය වේවා අක්කා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Akke mm oyage fan kenek.video eka baladdi ape chanel eke mama Kiya una.ammooo mara sathutuiiii
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ආහ් නංගි. කොහොමද ? සතුටුයි ඔයා ඒ ගැන දැන ගත්ත එක..ලස්සනට දිගටම කරගෙන යන්න. ඔයාගේ කොස් ඇට වඩේ එක හරි රසයි හොදේ. පුලුවන් නම් මෙතනින් ලින්ක් එක දාන්න කට්ටියට බලන්න. ස්තූතියි කමෙන්ට් එකට 👍❤️❤️🙏🏻
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
kzbin.info/www/bejne/oV6lo4COjNtoaLc
@dineshlykaldera9815
@dineshlykaldera9815 2 жыл бұрын
Akka 👍👍👍👍, mathth inne boys 4 denek aththa thamaei❤️❤️❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰🥰
@prabathudayajith1341
@prabathudayajith1341 Жыл бұрын
Sajani mama oyage msej 1a dakke ahamben.mama gayani
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Lassanai video eka.motivation video onaaa akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි ඔයාට
@mallikas6604
@mallikas6604 2 жыл бұрын
Love all your videos. Soo happy to see the boys helping you. Stay blessed with your beautiful family.❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Oyage hama video ekakma mm balanawa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️🥰🥰🥰🥰 ආත්තම්ම ට දීර්ඝායුශ පතනවා නංගි.
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
ස්ටූ එක මම හදලා නෑ..... ඒක දැකලා හදන්න හිතුනා..... ස්තුති අක්කා .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
එහෙමද? එහෙනම් ඔයා හදල බලන්නකෝ
@shanikaedirisinghe6288
@shanikaedirisinghe6288 2 жыл бұрын
Mama lagadi marry kale. Akke video hema ekakma mula idan balanawa mam.godqk watinawa. Thank you soo much 💓
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️
@asankakarunarathna2054
@asankakarunarathna2054 2 жыл бұрын
mage babata man kema dunna chuti kale idan akkige video balala mama godak deval igena gatta oyagen adarei oyata hemadama
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට
@rashafathima1186
@rashafathima1186 2 жыл бұрын
Hemadema manage karan idiriyata yanawa akke.apitath hoda adahas .thank u
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාලාටත්
@jayasanthpiris4018
@jayasanthpiris4018 2 жыл бұрын
Harima lassanai video eka Akka, ayeth ikmanata video ekak dannakan balan innawa,budu saranaii hamotama.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@Binuli22
@Binuli22 2 жыл бұрын
Godak lassanai video aka...oyage nihathamanikama godak watinawa 😍😍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@kanakarajni6047
@kanakarajni6047 2 жыл бұрын
Iam Rajani your cooking vidio super
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@rashiamarasinghe2142
@rashiamarasinghe2142 2 жыл бұрын
Ammo akke vadith ekka...api adaraneeya vela sathutin pavl jeevithaya gevaddi pol සම්බෝල i bathui diva bojunak....patav thun dena hoda samiyan vevi...ekanthai...mage puthath loku vangediye kotanava sambole.avrudu 7..mama viyali miris kotanava issella.kali miris valata vada rasai akke.bandakka ekata thel damme kohomada.oyage bath pigan dakala mage achchi amma mathak una.maha gedara ohoma pigan polimak thibuna...adarei ❤❤❤❤ godak
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බණ්ඩක්කා නිකම්ම තෙලට දැම්මෙ නංගි. ඒක් නිකම්ම බදෙන්න ඇරල තමා ලූනු දැම්මේ..ස්තූතියි ඔයාටත්. තෙරුවන් සරණයි
@desnikanishani6550
@desnikanishani6550 2 жыл бұрын
Mn asama vidio 1 akke.. Hari vatinawa
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you ඔයාට
@skystar6933
@skystar6933 2 жыл бұрын
Ammo Kate ratran damanna ona vediyowa awasaneta kiyapu ekata mage swamiprushayath oya widiyatamstama gedara inne hariyata hotaleta awtith wage marama dukak mama widiinee apita paw dala yannada ,
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😢😢
@saduniraweena1830
@saduniraweena1830 2 жыл бұрын
Godak asawen baluwa akke.budusatanai.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
දකිනකොට ආස හිතෙනවා. අක්කා මහන්සි වෙලා උයන කෑම ටික රසයි නොකිව්වත් බඩ පිරෙන්නෙ කනකොට ඒකෙ සතුට හොඳටම දන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ අත්දැකීම් ලබන කෙනෙක් තමා. ඔයාගෙ පවුලටත්, exam එකටත් ජය ප්‍රාර්ථනා කරනවා.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හ්ම්ම්...ඕව ගනන් ගන්න එපා. තෙරුවන් සරණයි . සතුටින් ඉන්න
@piumidilrukshi2670
@piumidilrukshi2670 2 жыл бұрын
Video eka awasanet wagath kathawak kewwa akki.. harim wadagth ekanm hamotm
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අනිවාර්‍යෙන් ❤️❤️🙏🏻👍 ස්තුතියි ඔයාට
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 2 жыл бұрын
🙏 Thanks akka vedio ekata.oyagen igena ganna dewal godaiii..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️😍
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
නියමයි අක්කේ
@sumudukaushalya1606
@sumudukaushalya1606 2 жыл бұрын
අද කාලයේ හැටියට මේ විඩියෝ එක නම් ගොඩක් වටිනවා....අක්කෙ දරුවන් ට සැරට කෑම කන්න පුරුදු කරන්නෙ කොහොමද 😃😃😃
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒක ඉතින් තෝරන්නෙ බේරන්නේ නැතුව පොඩි කාලේ ඉදලම දීලා පුරුදු කලා පොඩ්ඩ පොඩ්ඩ
@wasanthathambugala7353
@wasanthathambugala7353 2 жыл бұрын
Theruvan saranai duva oyalata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි ආන්ටි
@ashiyuwanika9004
@ashiyuwanika9004 2 жыл бұрын
Very nice & lovely family .dear
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 2 жыл бұрын
Superb mom... ❤️❤️
@fareedaghani9334
@fareedaghani9334 3 ай бұрын
Thankyou
@ruviniakkioyageprogramekan1975
@ruviniakkioyageprogramekan1975 2 жыл бұрын
Harima agai thanks
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you too
@samanthaniroshani2033
@samanthaniroshani2033 2 жыл бұрын
Oya hari shok akki
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 жыл бұрын
Aba kudu dameemen wenne mokakda, karunakara pahadanna Mama kammaliwelavata oyage sarala, nirwyaja video bala motivatewee wadavkarana kenek Ekata oyata godak pin Budusaranai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අම්මගෙන් තමා ඉගෙන ගන්නේ. හරිම හේතුව දන්නේ නෑ. අම්මත් කරන්නේ ආච්චි අම්ම කල නිසා 😁
@pushpajanet2093
@pushpajanet2093 2 жыл бұрын
Budu saranai nangi babooooo
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Busy saranai akkaa
@ireshamalkanthi5759
@ireshamalkanthi5759 2 жыл бұрын
Oya a vada karanava dakkama hari asa hithenava akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you 🙏🏻
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
Simple and nice 👌 Thanks for the vlog Umanda 😀
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you too dear
@SLAYBAEMON
@SLAYBAEMON Жыл бұрын
Very nice
@sandu9306
@sandu9306 2 жыл бұрын
Informative video with motivation
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you ❤️
@nilunilu1648
@nilunilu1648 2 жыл бұрын
මරු❤️❤️😁😁😁😁😘😘👍🏼💯💯💥👍🏼🙏🤲🏻🙏❤️❤️❤️❤️🙏🙏බුදු.සරණයි.ආදරේයිඈ
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
සතුටුයි බුදුසරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි
@gayansamaradiwakara4466
@gayansamaradiwakara4466 2 жыл бұрын
Great Mom👌
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you 😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak hodai. piliwelai.❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි !!!
@chamodchamothdilshan3988
@chamodchamothdilshan3988 2 жыл бұрын
Atatatama.oyage.pula.harima.hodaibabalat.oyata.udau.karanawa.oyawa.apita.adarsayak.akki
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත්
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 2 жыл бұрын
Lassani akke vodio eka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තුතියි නංගි.
@deepthi1401
@deepthi1401 2 жыл бұрын
Gedara wadath ekka padam wada karaganna widiya vedio ekak dannako😘😘😘😘
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හා හරි..
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Good luck dear
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you so much
@podivideo9575
@podivideo9575 2 жыл бұрын
Ape gedarath gas na apith udeta uyanawa dawaltath ekka aththatama akka kiyana de hari pirimi daruwek unath hama dekatama hurukarawanna onaa ape gedara babala thundenath mata godak udau karanawa naththam ammalatama thamai banum ahanna wenne
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අනිවාර්‍යෙන් .. ❤️ Thank you dear
@shanikarukshani1505
@shanikarukshani1505 2 жыл бұрын
Akki lipata current eka wedi una gaana balala apita kiynn welawaka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 2 жыл бұрын
පොල් සම්බෝලෙයි, බන්ඩක්ක තෙල්දාල මාර රසයි 😊
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඔව් නේද? 🥰❤️❤️
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Niyamai akke 🤗🤗
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ස්තූතියි
@hurubuhuti5068
@hurubuhuti5068 2 жыл бұрын
Akke cokker ekata current eka kocchra weya wenwada
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මම වීඩියෝ එකේ කිව්ව ඩියර්. තාම හොයාගන්න බෑ
@inokasilva656
@inokasilva656 2 жыл бұрын
Video eka ලස්සනයි . Mage putha podi kale මටත් උදව් kala. Eth dan nam kitchen ekata එන්නේ kama eka ganna vithari.😌
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😃 thank you dear. දරුවන් ගේ එක එක වයස් සීමා එක්ක ඒ දේවල් වෙනස් වෙනවා තමා ඉතින්
@inokasilva656
@inokasilva656 2 жыл бұрын
@@UmiBabyFoodBlog oya exam eka hodata pass unata magen suba පැතුම් .
@gayanidilrukshi766
@gayanidilrukshi766 2 жыл бұрын
Akka oyage blender eke brand eka mokakda?
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Phillips
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 жыл бұрын
Ada mama agaya karanne oyawa newei Me raththaran daruwanmai Duwek mokatada mehema yahapath daruwo innakota NEDA? Oyage sarala jeewithe me wage video balanna Hari asai Oyage adaraneeya pawulata budusaranai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාලටත් ❤️❤️🥰 ස්තූතියි අපේ වීඩියෝ බලනවට
@champikayeswijerathna6328
@champikayeswijerathna6328 2 жыл бұрын
👍❤
@nuwanbandara1049
@nuwanbandara1049 2 жыл бұрын
👌👌👌
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.