පැකිලෙන්නේ නැතුව බැරිනම් බෑ කියන්න පුරුදු වෙන්න. ජීවිතයට වටින පාඩම් 21ක්.

  Рет қаралды 148,986

Universe In You

Universe In You

Күн бұрын

හිතට අරන් අහන්න.... #srilanka #sinhala #motivation #lawofattraction

Пікірлер: 1 100
@HashiniWihanga-g9t
@HashiniWihanga-g9t Жыл бұрын
1 අවදානය දෙන්න 2 ස්බාව දර්මය එක්ක ඉන්න 3 හොද බැදීම් තියාගන්න 4 මිනිස්සු පිනවන්න යන්න එපා 5 බුද්දිමත් වෙන්න 6 දනාත්මක මිනිස්සු එක්ක ඉන්න 7 ආත්ම විශ්වාස 8 පැකිලෙන්න එපා 9 කාටවත් අත පාන්න එපා 10 ඔයා වෙනුවෙන් ඔයා විතරයි ඉන්නෙ 11 අනාගත වෙනුවෙන් වැඩ කරන්න 12 තමන්ගෙ දෙවල් තමන් කරගන්න ඔනෙ 13 හැගීම් පාලනය කරගන්න 14 පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න 15 පොන් එක අස්සෙම ඉන්න එපා ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙන්න 16 අනවශ්‍ය නරක පුරුදු අයින් කරන්න 17 මුදල් උපයන්න 18 තමන්ගේ කියලා හීනයක් තියාගන්න 19 තමන්ට ඔනෙ දෙවල් කැප වෙලා තමයි හම්බකරගන්න පුළුවන් 20 ඇයි ඔයාට බැහැ කියලා හිතන්නෙ 21 අතීතය ගැන කියලා දුක් වෙන්න එපා පටන් ගත්ත දෙය දිගටම කරන්න ❤
@maheeshagamage
@maheeshagamage 2 жыл бұрын
ඔයා තමයි මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට උත්තරය උනේ. ඔයාව මගේ ජීවිතයට මුණගැස්වීම ගැන විශ්වයට ස්තූතියි 🌸💙
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻♥️ Hamadama Sathutin inna Darling ✨
@rashmikasenarathna
@rashmikasenarathna 2 жыл бұрын
Ane matath ehemai 🙏💖
@gayathrisumithrarachchi9662
@gayathrisumithrarachchi9662 2 жыл бұрын
අනේ ඔව් ඇය දෙව්දුවක්
@ishanikamadhushani2637
@ishanikamadhushani2637 2 жыл бұрын
අනේ ඔව් අක්කී මටත්❤️❤️❤️
@rish31
@rish31 2 жыл бұрын
seriously yes ❤
@anythingislucky1497
@anythingislucky1497 Жыл бұрын
අනේ තෑන්ක්ස් අක්කී... දැන් හැදෙන 18ටත් අඩු කෙල්ලො කොල්ලො අහන්නේ කොහේ වත් යන එවුන්ගේ ඒවා... ටික් ටොක් වලයි අරකෙයි මේකෙයි හරක් වගේ කියවන ඒවා අරන් තමන්ගෙ එකේ ස්ටේටස් දාගන්නවා... ඒවා දැක්කම ඇත්තටම දුකයි... එයාලගෙ ඔලු විනාස වෙලා ජීවිතේ කියලා හිතන් ඉන්නේ පෝන් එකෙන් දකින දේ... අනාගතේ ගැන ඇහැවම කියනව මාලිගා හදන්න නිදහසේ සතුටින් ඉන්න ඒත් දවසම ගෙවන්නේ පෝන් එකේ අනවශ්‍ය වැඩ වලට... ඒවගේ අයට මේක පෙනුනොත් ජීවිතේ ගොඩක් වෙනස් කරගනී... හොද වැඩක් තෙරුවන් සරණයි ❤️
@muhammedrimzan8715
@muhammedrimzan8715 2 жыл бұрын
මං හිතන්නේ මීට කලින් වීඩියෝ වල අපිට ඇති හුගාක් ප්‍රශ්න වලට පිලිතුරු මෙතන තියෙනවා කියලා.. මං ඉගෙන ගත්ත දේ 01) 0:57 අවධානය 02) 1:33 ස්වභාව දහමට ලැදිව කටයුතු කිරීම. 03) 2:12 හොද බැදීම් රැක ගැනීම 04) 2:32 මිනිස්සු පිනවන්න උත්සාහ නොකිරීම 05) 3:33 බුද්ධිමත් වීම 06) 4:06මානසික සතුට ලබාදෙන මිනිසුන් ආශ්‍රිය කිරීම 07) 4:35 තමා තමාට වන පොරොන්දු ඉෂ්ඨ කිරීම 08) 5:07 තමාට අකමැති බැරි දේට නෑ බෑ කීම ( මෙතෙන්ට මගේ දෙයක් මං එකතු කරන්න කැමති නැහැ බැහැ කියන එක අපි කල යුතු වුවත් ඒක ක්‍රමානූකූල උනොත් හොදයි ඒ කියන්නේ සාමාන්‍යායෙන් අපි රැකියා කරන ස්ථාන වල හා අධ්‍යාපන කටයුතු කරන ස්ථාන වල ණයට මුදල් ඉල්ලනවා නමුත් ඒක නැවත ලැබෙන අවස්ථා අවම යි. ඉතින් මං කරන්නේ මට ගමනාගමනයට හා කෑමට අවශ්‍ය මුදල් විතරයි තියා ගන්නේ වැඩිපුර සතයක්වත් තියා ගන්නේ නෑ.මගෙන් ඉල්ලුවොත් මට වැඩිපුර දෙන්න සල්ලි නැහැ. තියාගෙන දෙන්න බැහැ කියලා අමනාප වෙන්න බැරි නිසා හා දවසකට එයාගේ උදව් මට උවමනා වෙන්න පුලුවන් නිසා හා තියාගෙන නෑ කියලා බොරැ කියන්න මං කැමති නැති නිසා) හදිසියට උවමනා වෙයි නං බැංකු කාඩ් එකෙන් ගන්නවා. උදවු කරන්න පුලුවන් නම් අනිවාර්යයෙන් උදව් කරනවා 09) 7:22 ස්වාධීනව නැගී සිටීමට කටයුතු කිරීම 10) 7:46 අන් අයගේ උපකාර බලාපොරොත්තු නොවීම 11) 8:02 සදාකාලික සතුටට තාවකාලික සතුට කැප කිරීම 12) 8:19 තමාට උවමනා දේ තමා ලබා ගැනීම 13) 8:29 හැගීම් හා සිතුවිලි පාලනය කිරීමට පුරුදු වීම 14)8:41 ඍණාත්මක දෙබස් හා කටයුතු නොසලකා හැරීම 15) 9:19 තම ඉලක්ක වෙනුවෙන් තමා ස්වාධීනව කටයුතු කිරීම 16) 9:38 නරක පුරැදු අදුර ගැනීම හා නැති කිරීම 17) 9:51මුදල් ඉපයීමට හැකි ක්‍රම දැනුවත් වීම 18) 10:28 තමාගේ සිහින අදුරගෙන ඒ වෙනුවෙන් වැඩ කිරීම 19) 11:06 තමාට අවශ්‍ය දේට කැපවීම 20)11:29 මට පුලුවන් යැයි කටයුතු කිරීම 21) 12:10 අත්නොහැර අවසානය තෙක් කටයුතු කිරීම
@sanjiladissanayake8212
@sanjiladissanayake8212 2 жыл бұрын
Thank you so much. ❤
@thusharipinto2637
@thusharipinto2637 2 жыл бұрын
❤️❤️❤️❤️
@shashi_Jayasundara
@shashi_Jayasundara 2 жыл бұрын
Thank you so much ☺️
@risithhansidu
@risithhansidu 2 жыл бұрын
Thank you for this summery 🤗❤️
@samidulakshan9519
@samidulakshan9519 2 жыл бұрын
Thank🙏
@lilygirl3081
@lilygirl3081 2 жыл бұрын
"Love yourself ".. හැම කෙනෙකුගෙම ජීවිතයේම තිබිය යුතු වටිනම ප්‍රතිපත්තියක් ...❤️😊
@Dula-c4o
@Dula-c4o 2 жыл бұрын
මෙතරම් පරිත්‍යාගශීලි මිනිසුන් මේ ලෝකෙ ඉන්නවද කියලත් පුදුමයි 🥰🥰🥰🥰 බුදු සරණයි ❤️❤️❤️
@salakagunasekara4221
@salakagunasekara4221 2 жыл бұрын
උදෙ පාන්දර ම බැදගන හිටපු " ගොනාව"..ගහලා පන්නල දැන්මට ඔයාට ගොඩාක් ස්තුති 🙏🙏🙏
@_VISHUDDHA
@_VISHUDDHA 11 ай бұрын
තෙරුවන් සරණයි Azraa🦋💫❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔයා පෙන්වන ඒ බොහෝ දුර්වලකම් මගේ ජිවිතෙත් ගොඩක් තිබුණත් ඒ දේවල් සියල්ල මග හැරලා නිදහස් විදිහට හිතන්න ක්‍රියා කරන්න මනස හැඩ ගැහිලා.. අලුත් ජීවිතය පුදුම සැහැල්ලුවෙන් ගතකරන්න හුරුවෙලා... මගේ ඉලක්ක ඉටුකරගනිමින් දවසින් දවස දියුණුවෙන ආකාරය ආශ්චර්‍යක් වගේ..සුරූපී යුවතියක් වෙන ඔබගේ සෑම වචනයක්ම හරිම ආකර්ෂණීයයි .. ස්තුතියි ඔබට බුදු සරණයි ... විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨🌍🙏🏻
@gihanudawaththa873
@gihanudawaththa873 Жыл бұрын
ජීවිතේ ගොඩනගාගන්න ගොඩක් වැදගත් දේවල් ටිකක්. වීඩියෝ ටික බලනවා ඔයාගේ.. ඒ දේවල් වලින් ජීවිතේ හදාගන්න උත්සහ කරනවා... බොහොම ස්තූතියි ඔබතුමියට.. ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Aniwaryen hamadema sarthka wewi ✨🙏🏻
@gihanudawaththa873
@gihanudawaththa873 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ... ඔයා ලොකු motivation එකක් මට ❤❤❤
@gihanudawaththa873
@gihanudawaththa873 Жыл бұрын
@@universeinyou ඔයාගෙත් හැම දේම සාර්ථක වෙන්න ඕනි අක්කේ ❤❤❤
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
ලේන්නුන්ට කුරුල්ලන්ට කෑම දාලා එයාලා ඒවා කන දිහා බලාගන සතුටු වෙනවා මම නම්.ස්තුතියි සුරංගනාවි බෙහෙවින්ම ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏
@imeshamadhubhani6395
@imeshamadhubhani6395 5 ай бұрын
මමත් ඒක කරනවා🥺♥️
@sanjananimesh4187
@sanjananimesh4187 Жыл бұрын
ගොඩක් Thank you විශ්ව මාතාවනි ❤️ ...අක්කි ඔයාටත් Thank you❤️ හැමෝම දියුනු වේවා!!!🙏🙏❤️
@liyaraliyarasenudi7082
@liyaraliyarasenudi7082 Жыл бұрын
ඇත්තමයි මනසින් වැටිලා ඉන්න වෙලාවක ඔයාගේ විඩියෝස් නිසා ටික ටික හිත හදගන්නවා..ගොඩක් ස්තූතියී අක්කේ...❤
@dedunuvlogs6971
@dedunuvlogs6971 10 ай бұрын
ආදරණිය මිනිසුන් මුණගස්සන විශ්වය ඔබ‍ට ස්තුතියි ❤‍🔥🫂
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
අනේ දෙයියනේ ඔයාව මතක් වුණා විතරයි 😭🙏 දැන් මම ඔයාගෙ vedios වලට ඇබ්බැහි වෙලා අක්කා ❤️🙏 ස්තූතියි විශ්වයට ඔයාව මුණගැස්සුවාට 😇🙌💙🙏
@SarathRathnayaka-n8z
@SarathRathnayaka-n8z Жыл бұрын
අක්කා පාඩම් කරන්න කාලය කළමනාකරණය කරන විදිහ ගැනයි ඔයා පාඩම් කරපු විදිහයි ගැන Video එකක් ඉක්මනටම එවන්න කෝ බලාගෙන ඉන්නවා ❤❤️
@sarayatiya
@sarayatiya 2 жыл бұрын
මමත් හැමතිස්සෙම හිතන දෙයක් තමා , " මම කරන කියන දේවල් පන්සිල් පද පහට එකගයි කියන දේ මගෙ හදවතට එකග නම්, අනිත් අය මම ගැන කොහොම හිතුවත් කමක් නෑ ..
@piyumibaggaya3491
@piyumibaggaya3491 2 жыл бұрын
Aniwarenma mama ekagai.👍👍👍👍👍
@psdancingqueen9062
@psdancingqueen9062 6 ай бұрын
ඔබ හමුවීම විශ්ව මාතාවට ස්තුති යි❤
@chapadoluweera679
@chapadoluweera679 2 жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තූතියි ඔබ සහ ඔබ වැනි අය ජීවිතේට මුණගැස්වීම ගැන.❤️🙏
@disnasanjeewani3729
@disnasanjeewani3729 2 жыл бұрын
ආදරෙයි....
@btsslarmyuma6531
@btsslarmyuma6531 2 жыл бұрын
අක්කා තමයි මට ජීවිතේ සතුටින් ඉන්න පුරුදු කරේ. විශ්ව මාතාවට අනෙක වරායක් ස්තූතියි වත්ත වෙනවා 😊✨️
@nisheda8933
@nisheda8933 2 жыл бұрын
ඔයා සාමාන්‍යය ජීවිතය තුල අනිත් අයගේ ජීවිත කෙරෙහි උපේක්ෂාවෙන් බලන කෙනෙක් . මම එහෙම හිතෙනවා ඔයා දැකල , අදුරන්නෙ නැති උවත් . ඔයාගේ lessons මගේ ජිවිතේ සුවපත් කලා ....❤ එය නිහතමානී ව කියන්නෙ මම .
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻♥️
@gupta5402
@gupta5402 Жыл бұрын
ඉස්තුතියි ඔයා නම් දෙව් දුව ක් වගේ ව්ස්ව මාතාව ට ඉස්තුතියි ❤
@priyangarajapaksha8923
@priyangarajapaksha8923 2 жыл бұрын
ඔබව මුන ගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!! 😍💗🌎
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
Azraa...කියන්න වචන නෑ.මේ පාඩම් 21,13 අවුරුදු පාසල් කාලෙදි වත් ඉගෙන නෑ..එකම එකක් වත්..ඔයාගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏
@chandrapalachandrapala9403
@chandrapalachandrapala9403 2 жыл бұрын
අපේ රෝග සුවපත් කරන මහඖධයක් !!! වගෙය් ... ගොඩක් පින් සිද්ධ වෙනව ඔයාට සුරංගනාවි.... 🙏🌸🌸🌸🌸🌸🌸🌸
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻✨
@ayeshikahewawithrana7194
@ayeshikahewawithrana7194 2 жыл бұрын
Wow English එකෙ අක්ක ඔයාගෙ චැනල් එක recommend කරා law of actaction gna igena gnn.😍
@amashamavindi6757
@amashamavindi6757 2 жыл бұрын
මගේ ජීවිතේ හිතුවටත් වඩා සාර්ථක වෙලා විශ්වයට ස්තූතියි 💪♥️ අක්කී ඔයටත් ගොඩාක් ස්තූතියි වන්ත වේවා ♥️🥰😘
@dayaniv1160
@dayaniv1160 Жыл бұрын
අහම්බෙන් දැකපු ජීවිතේ වටිනා ම වීඩියෝ ටික ... හරි ආසාවෙන් ම බලනවා වගේම මේ හැම දෙයක් ම මාත් කරනවා අදින් පස්සෙ ... විශ්වයෙ වටිනා ම නිර්මාණයක් වූ ඔබව මුන ගැස්වූ විශ්වයට ස්තූති වේවා !!!
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻✨🌍
@shehanidilukshi1926
@shehanidilukshi1926 2 жыл бұрын
මන් මගේ negative mind එකෙන් ටිකින් ටික එළියට ඇවිල්ලා positive mind එකක් හදාගන්න try කරනවා. ඒකට ඔයාගේ vedio වලින් ලැබෙන උදව්ව හරිම වටිනවා... Thank you so much azraa අක්කී 🌈🌼🍃☘️
@AaAa-ij6vp
@AaAa-ij6vp Жыл бұрын
ගොඩාක් පිං මිස් මෙිවා බලන් අපි ගොඩාක් ෂක්තිමත් වෙනවා ස්තුතියි විශ්වයට වගෙම ඔයාට ❤❤
@randunisanthi8088
@randunisanthi8088 2 жыл бұрын
ජීවිතයට වටිනා පාඩම් ගොඩක් කියලා දුන්න ඔබටත් විශ්වයටත් අනන්ත වාරයක් ස්තූතියි ! 🙏🙏🙏
@Nethu_LuckDreamgirl
@Nethu_LuckDreamgirl Жыл бұрын
ඔයාටත්, විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි..!! ❤
@thushanikaushalya2014
@thushanikaushalya2014 2 жыл бұрын
ඔබ වැනි අය මාගෙ ජිවිතයට මුනගැස්විම පිලිබද විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතී🙏🙏
@chanakakumarasinghe5485
@chanakakumarasinghe5485 2 жыл бұрын
ඇත්තටම ඔබතුමිය සුරංගනාවියක් වගේ. මට ඔබගේ වීඩීයෝව දකින්න ලැබුණට විශ්වයේ මෑණියන්ට ගොඩක් ස්තූතියි...
@Dilza_official
@Dilza_official 2 жыл бұрын
මං සතියක් තිස්සේම හෙව්ව උත්තර අක්කි මට විනාඩි පහලවකින් හොයලා දුන්නා.කියන්න වචන ගොඩක් ස්තූතියි අක්කේ.හැමදාම මේවගේ වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනි.
@dammikanilanthi5671
@dammikanilanthi5671 Жыл бұрын
ඔබව මුනගැස්සවීම වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූති වේවා 🎉❤
@wasanthichathurani8702
@wasanthichathurani8702 2 жыл бұрын
මම house wife කෙනෙක් .මට බබාලා දෙන්නෙක් ඉන්නවා ..එයාලගෙ school වැඩ ටික ගෙදර වැඩ ටික බලන එක විතරයි මට තියෙන්නේ ..මගෙ මහත්තයා හමුදා නිලධාරියෙක්..මෙි ගෙවන ඒකාකාරි ජීවිතෙන් මිදෙන්න ඔින මට..ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා මං...හිතේ තියන හීන සැබෑ කර ගන්න ඔින මට..ඒත් කොතනින්ද පටන් ගන්නෙ තේරෙන්නැ ..මම මොනවද කරන්න ඔින..
@universeinyou
@universeinyou 2 жыл бұрын
Oya asa oya kmthi oyta hakiyawk thynwa kyala hithena deyk hoygnna. Business ideas e ashrithwa goda naga gnna. E dewl igna gnna… oyata kmthi asa deyk wenna oni habai… mehema deyk ptn gththma athata sallith thynwa kalayath prayojnwth widiht gtha krnna puluwn oytath oyagana adambren inna puluwn… ✨
@wasanthichathurani8702
@wasanthichathurani8702 2 жыл бұрын
@@universeinyou ඔවි..මම සෙලෝන් එකක් කරන්න ආසයි ඉස්සර ඉදන්ම..ඒ ගැන මම ඉගන ගන්න හරි පටන් ගන්නවා..ඔයාට ගොඩක් ස්තුතියි darling .❤️ඔයාගෙ හැම බලාපොරොත්තුවක් ම ඉටු වෙිවා..තෙරැවන් සරණයි
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
මේ දේවල් 21 නම් මට ගොඩක් වටිනවා අක්කී තැන්කිව්❤️❤️
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
අක්කෙ ප්‍රශ්න ටිකක් අහන්න ඉඩ දෙන්න අපිට,ඔයා ඒවට උත්තර දෙන්න. හරියට Q & A වගේ ,ආසයි ඔයා ගැන දැනගන්න. අපේ ප්‍රශ්න ඔයාගෙන් අහන්නත් ආසයි ..
@sanduni21
@sanduni21 11 ай бұрын
Thank you universe ♥️🌍 Thank you angels 💗🧚 Thank you akki ♥️🥰
@ashinikaherath269
@ashinikaherath269 2 жыл бұрын
දුකින් ඉන්න වෙලාවකදි ඔයා වගේ හොද කෙනෙක් මුනගැස්වීම ගැන විශ්වයට ගොඩක් ස්තූති වන්ත වෙමි..
@Savii510
@Savii510 Жыл бұрын
මගේ ජීවිතේ මම හිටපු, හිතපු සමහර දේවල් ධනාත්මක විදිහට වෙනස් වුණේ ඔයා නිසයි අක්කී🥺❤ ඔයාගේ Video එකක් එනකන් මම බලාගෙන ඉන්නවා හැමදාම වගේ🥰 මගේ විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මට ඔයාව මුණ ගස්සපු එකට🙏😊💕
@sapnafernando4506
@sapnafernando4506 2 жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තුතියි ..ඔබ වගේ කෙනෙක් මට හමු උනාට...💐💐💐💐❤❤❤❤
@KumariChandrasekara-nb3xl
@KumariChandrasekara-nb3xl Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුතියි මට මේ වීඩියෝ එක පෙන්නුවට 😇❤️
@nethminijayalath2572
@nethminijayalath2572 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කි ඔයාගෙන් මෙ ටික දවසට ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා .ඇත්තටම මට තාමත් අනිත් අය එක්ක කේන්ති යනවා ඒකත් මන් බොහො දුරට අඩු කර ගන්න උත්සහ කරනවා 😊💖💖
@SadmiSakalya-h6i
@SadmiSakalya-h6i Жыл бұрын
හිතින් වැටෙන හැම වෙලාවකම අක්කගෙ videos බලනව.❤❤❤
@lalanishanthi6015
@lalanishanthi6015 2 жыл бұрын
අදනම් ගොඩාක් වටින අදහස් ටිකක් අපිට දුන්නා විශ්වය ඔබට ස්තුතියි මේ පුංච් අශ්චර්‍යා මුන ගැස්සුවට 🌹🌹🌹 ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 ඔයගේ ජිව්තයත් පර්තනා දිනෙන් දින ඔබ වෙතට ලගා වේවා 👍👍🌹🌹❤️❤️ බුදුසරණයි 😇😇😇
@slchamimusix9651
@slchamimusix9651 Жыл бұрын
මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරා අක්කගේ වීඩියෝස්..තව තවත් වැඩි වැඩියෙන් වීඩියෝස් කරන්න අක්කට ශක්තිය ධෛර්‍යය ලැබේවා..විශ්ව මාතාවගේ ආශිර්වාදයෙක් හැමදාම සතුටින් ඉන්න ඕන❤️
@isharasewwandi1258
@isharasewwandi1258 2 жыл бұрын
ඔයාව මුණගැස්සුවට විශ්වයට ගොඩක් ස්තූතියි ❤️
@subashaniperera-cf9ow
@subashaniperera-cf9ow 9 ай бұрын
බොහොම ස්තුතියි නංගා ඔයාගේ අදහස් හරිම වටිනවා ගොඩාක් පිං මෙවැනි අදහස් බෙදා ගන්නවාට.....මුණගැස්සු විශ්වයට මගේ ස්තුතිය.....!!!
@hirushikaprabodini9052
@hirushikaprabodini9052 2 жыл бұрын
අක්කි ඔයාව මගේ ජීවිතයට ලොකු ශක්තියක්..ඔයාට ගොඩක් ස්තූතියි ..මට මානසිකව තියෙන ගොඩක් ප්‍රශ්වලට ඔයා විසදුම් දෙනවට...❤️😊
@sandunimadhuu7047
@sandunimadhuu7047 2 жыл бұрын
කඩාවැටිලා හිටපු ඕනිම වෙලාවෙ ඕනිම වීඩියෝ එකක් මට ලබාදුන්නට විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤🙏
@Mind_Spark11
@Mind_Spark11 2 жыл бұрын
Thank you so much akki ......🥺❤️ පොඩි help එකක් ඕනි අක්කි.. A/l exam secondshy කරන්නෙ. පලවෙනිපාර වගේ මේ පාරත් ඉන්න බැ..... ගොඩක් තරහ යනවා උදේට නැගිටින්න අමාරුයි. මොකද කරන්න ඕනි අක්කි...
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 2 жыл бұрын
ඒ ප්‍රශ්නේ නම් මටත් තියනවා අක්කි...🙄 ඒ ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ...
@Shenuurathnayaka
@Shenuurathnayaka 2 жыл бұрын
අක්කා කියලා දීපු භාවනාව කරන්න හැමදාම වගේ. ❤️
@Mind_Spark11
@Mind_Spark11 2 жыл бұрын
@@Shenuurathnayaka thank you so much ❤
@hashimadhushani7558
@hashimadhushani7558 Жыл бұрын
Watinama vedio ekak.. jeewithe watunu hma thaninma nagitinawa.. ඔයාව මට මුන ගස්සවපු මගේ ආදරනීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌼🌼🌼🌼 Dear universe I trust you ❤️❤️
@nimmikariyawasam
@nimmikariyawasam 2 жыл бұрын
ඔබව මුන ගැසීමම විශ්වයේ ආශිර්වාදයකි.❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
❤️🙏🌹 මැඩම් මට උදව් කළා විශ්වයේ පිහිට මට ලැබුණා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ බුදු සරණයි ❤️🙏🌹
@Nadee98
@Nadee98 2 жыл бұрын
අම්මෝ😮 අක්කි මේකනම් මටම හරියන වීඩියෝ එකක් වෙයි අක්කිගෙ හැම වීඩියෝ එකක්ම මන් ගැන කියවෙනවා💯 ගොඩක් ස්තුති අක්කියෝ💯♥️🥰
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
hama dema hithata ganna.
@Tharutharu__
@Tharutharu__ 4 ай бұрын
විශ්වයට ගොඩක් ස්තූතියි ඔයාව මුණ ගැස්වීම ගැන...♥️🙏
@dinithibhagya3269
@dinithibhagya3269 2 жыл бұрын
අක්කියෝ ඔයාගේ වීඩියෝ මන් හැමදාම බලනවා මන් ලගදියි චැනල් එකට එකතු උනෙ.මන් දැන් භාවනා කරනවා විශ්වයට ස්තූති කරලා ලිපි ලියනවා අක්කා කියලා දුන්න ගොඩක් දේවල් දැන් දවස් දෙකක ඉදලා මන් කරනවා.අක්කේ මට අද පොඩි දෙයක් උනා මන් හරි ආසයි කොරියන් ජොබ් එකකට යන්න ඉතින් මන් ඒකට යනකල් ලංකාවේ ජොබ් එකක් කරන්න මගේ අයියා කෙනෙක්ට අද කෝල් කලා එයා ඇහුවා දැන් මොකද කරන්නේ කියලා මන් කිව්වා දැනට කොරියන් කෝස් එකක් කරනවා කියලා එයා ඒකට හිනා වෙලා ගොඩක් පහත් විදිහට කතා කලේ මගේ මනස මන් හදන් හිටිය විදිහෙන් චුට්ටක් එහාට ගියා එයා කතා කල විදිහට ආයේ කමක් නෑ මේක මගේ ජීවිතේනේ කියලා පාඩම් කරන්න ගත්තා.මේ වගේ කෙනෙක් අපි කරන දෙයක් විවේචනයට ලක් කරද්දි අපි මනසට ඒ දේවල් ඇතුල් නොවෙන්න දෙන්න ඕනි විධාන මොනවද අක්කේ
@ඉස්නේක්ගුරුන්ඩා
@ඉස්නේක්ගුරුන්ඩා 2 жыл бұрын
මාත්
@Acgtyj
@Acgtyj 2 жыл бұрын
එහෙම මිනිස්සු ඉන්නව...ඒක තමයි කියන්නෙ තමාගෙ හීන බලාපොරොත්තු කාටවත් කියන්න එපා කියල...විශ්වාසෙන් ඉන්න ඔයාගෙ හීනෙ හැබෑවෙයි
@dinithibhagya3269
@dinithibhagya3269 2 жыл бұрын
@@ඉස්නේක්ගුරුන්ඩා ඔයාගේත් ඒ හීනේ හැබෑ වෙන්න කියලා පතනවා යාලුවා 🙏🇰🇷
@dinithibhagya3269
@dinithibhagya3269 2 жыл бұрын
@@Acgtyj බොහොම ස්තූති යාලුවා ඔයාගෙත් හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා පතනවා 🙏❤️
@sachinikalhari7853
@sachinikalhari7853 2 жыл бұрын
අක්කව මුන ගැස්සුවාට විශ්වයට ගොඩක් ස්තූතියි❤️ .අක්කා ගොඩාක් ලස්සනයි ❤️
@සෝමේ-ඝ3ඨ
@සෝමේ-ඝ3ඨ 2 жыл бұрын
විශ්වයටත් ඔයාටත් විශ්වනීතිය උගන්නපු සියලුම දෙනාටත් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏
@sandali1074
@sandali1074 2 жыл бұрын
නිකන් යු ටියුබ් එකෙ පල්ලෙහාට යද්දී තමයි ඔයාගෙ මේ වීඩීයෝ එක දැක්කේ . ඇත්තටම මම මේ දවස් වල ටිකක් අවුලෙන් ඉන්නෙ මමත් පොඩි කාලෙ ඉදන් ඉදියෙ යාලුවොන්ට ඕන විදියට ගොඩක් වෙලාවල මට බෑ කියන්න හිතුන්නෑ එයාල මාත් එක්ක තරහ වේවි කියලා ඒත් දැන් දැන් මට තේරීගෙන එනවා මගේ වටිනාකම ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ ❤
@harshilakmali2105
@harshilakmali2105 2 жыл бұрын
ඔබව මුණගැස්සූ විශ්වයටත් ඔබටත් ස්තුතිවන්ත වෙනවා... ❤️❤
@bopearachchigeindrani9361
@bopearachchigeindrani9361 2 жыл бұрын
සුරංගනාවි නිසා ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් වුනා ව්ශ්වයටත් සුරංගනාවිටත් ගොඩාක්ම ස්තූතිය ගොඩාක්ම පින්........❤️🙏
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Ow Suranganawiyak thamai.
@nadii6969
@nadii6969 2 жыл бұрын
මගෙත් තියෙන පුරුද්දක් අක්කි " එයා මොනව හිතයිද අරය මොනව හිතයිද " කියල හිතන එක.. ඒකෙන් මට ලැබුන දෙයක් නෑ හිත් රිදවීමක් විතරයි වෙන්නෙ😥අක්කි කිව්ව දේ මටම කිව්ව වගේ අක්කි🥰 ගොඩක් ස්තුති අක්කි.කියන්න වචන නෑ අක්කි ගොඩක් පින්.අක්කි නිසා මන් සතුටින් 🤗👼😘❤
@muthubandara8702
@muthubandara8702 Жыл бұрын
අන්තිම kaleyata hari මුණගැසීමට avasthava ලබා dunata විශ්වmathavata ස්තුති i❤❤❤
@sheny11-11
@sheny11-11 2 жыл бұрын
ඔයාගෙ බලපු විඩීයෝ එකක් හරි බලන්න කියලා ආවා විතරයි අලුත් එකක නොටිෆි ආවේ..ගොඩක් ස්තූති අක්කි..වචනෙන් කියන්න බෑ..ජීවිතේට ඕනෙ ඔයා වගේ වචනෙකින් හරි හයියක් වෙන මිනිස්සු..හැමදාම අපි එක්ක ඉන්න..මේ දේවල් තවත් අපිට කියලා දෙන්න ❤️
@sss-rr1tn
@sss-rr1tn Жыл бұрын
ඔයා දේව දුතිකවියක්. මේ සුරංගනා ව් මුණ ගැස්සු විශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා ❤
@chaminiwijesundera4845
@chaminiwijesundera4845 2 жыл бұрын
I hardly comment on KZbin & just checked few videos of you.I’m well read and a practicer of these concepts and spiritual path aswell for a long time .In my early 20s, applying the law of attraction,practicising gratitude ,journaling helped me achieved all that I needed.Also just like she says “ rather than been like I don’t believe in gods/angels “ keep an open mind and strive to keep your mind,body and deeds pure.There’s a lot we don’t know ,even in top medical journals ,research changes all the time -I myself am an eye doctor and a medical researcher and I could say in my journey clinically and academically,my hard work and adhering law of attraction,gratitude ,journaling in my 20s helped me so much over the last decade.I applaud this girl for sharing such quality content to a srilankan audience as it’s scarce in the srilankan KZbinrs.She genuinely helps many enrich.Law of attraction in essence is the karma in your mind.To be beautiful yourself ,you need to first & foremost see the beauty in others genuinely -she’s taught these concepts eloquently.Keep up the good work 💕🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
Grateful to read this ♥️🙏🏻 thank you for sharing your own experience as well… world is beautiful and this journey is such a blessing everyday we get an opportunity to create our own beautiful universe so wishing from the bottom of my heart may your life be a paradise full of love and blessings ♥️🙏🏻!!!
@chaminiwijesundera4845
@chaminiwijesundera4845 2 жыл бұрын
@@universeinyou thank you beautiful young girl .May your pure blessings and deeds reciprocate in million folds.Another thing I learnt in my journey is that as I refrained from eating food that came to my plate from torture ,universe /angels whoever you call it tend to be more receptive to us and help us.Many blessings keep up the quality work that you do with so much integrity 💕🙏
@senurimunasinghe3107
@senurimunasinghe3107 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.මං ඔයාගෙ විඩියෝස් බලන්න පටන් ගත්තට පස්සෙ එවා කරන්න ගත්තට පස්සෙ මගෙ ජීවිතෙත් වෙනස් වෙලා කියල මට තෙරෙනවා.ගොඩාක් ස්තූතියි විශ්වයට ඔයා වගෙ කෙනෙක් අපිට මුනගැස්සුවට🙏☺️❤
@wcandle
@wcandle 2 жыл бұрын
ඉහලටම යන්න සුබ පතනවා , අභිධර්මය හදාරන්න , නිම කල නොහැකි වටිනා කමක් නුබේ අදහස් වලින් ලෝකයටත් ඊලග video වලටත් ලැබේවි . හොද මිතුරියක් කලකින් හමුවුණු සමාන frequancy. And vibration තියන . Good luck
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr 2 жыл бұрын
ඔබ විශ්වයේ විශිශ්ට නිර්මානයක්
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr 2 жыл бұрын
ඔබ විශ්වයේ විශිශ්ට නිර්මානයක්
@ImalshaSewwandiRanathung-pm2bw
@ImalshaSewwandiRanathung-pm2bw Жыл бұрын
මේ කියන දේවල් ගොඩක් මන් ගාව තියනවා 🙂..මම ට්‍රය් කරනවා ඒවා නැති කරගන්න.
@withumsanhitha
@withumsanhitha 2 жыл бұрын
මේ හැම දේම කියලා දෙනවාට ගොඩක් ස්තුතියි ✨❤️ අපි හිතනවා අපි හොයනවා අපාය වෙනම ලෝකයක ඇති කියලා එතකොට මිනිස්සුන්ට මේ ලෝකේ ගොඩක් දේවල් තියෙනවා...සමහර මිනිස්සුන්ට උප්පතියෙන්නම හැමදේම තියෙනවා, සමහර මිනිස්සු ඉන්නවා ජිවිතේ ටික කාලය කින් හැම දේම හම්බ වෙන, තවත් මිනිස්සු ඉන්නවා කිසිම දෙයක් නැති මෙකියන්නේ සෝමාලියාව වගේ කන්නවත් නැති මිනිස්සු ගැන ඒ මිනිස්සු අපයක වගේ තමයි ජීවත් වෙන්නේ...තවත් දෙයක් තමයි සත්තු බල්ලෝ, පූසෝ,නයි, පොලොන්ගු , පණුවෝ,කූඹි, අපිට පේන සත්තු, නොපෙනෙන සත්තු... ඒවගේම බල්ලෝ ගත්තොත් සමහර සත්තුන්ට හැමදේම තියෙනවා...සමහර සත්තු ඉන්නවා කන්න වත් නැති අව්වක් වැස්සක් නෑ දුක් විඳින...අපිට වගේ හිතන්න මොළයක් නෑ, මිනිස්සු ත් එක්ක බැලුවොත් ගොඩක් දේවල් නෑ ජිවිතේ දුක් විඳලා මැරිලා යනවා..සමහර සත්තු පණපිටින් ඉද්දී මරනවා, සමහර සත්තු දුක් විඳලා මැරෙනවා...මාළු එහෙම හුස්ම එදාල දුක් විඳලා මැරෙනවා...තවත් දෙයක් තමයි මේ කර්මය කරලා අපයට වැටුනොත් කල්ප ගණනකට ආයි මනුෂ්‍ය ආත්මයක් ලබන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇත්ත සත්තුන්ට හිතන්න අපි තරම් බැරි නිසා හොඳ මොකක්ද නරක මොකක්ද කියන එක තේරෙන්නේ නෑ ඉතිං ඒ ආත්මයක ඉපදුනොත් අයි ගොඩ ඒමක් නෑ.. මේ කිව්වේ ටිකයි තව ගොඩක් දේවල් තියෙනවා..😥 එතකොට මිනිස්සු කියන්නෙත් ජීවිතයක්... මොන විදියට ඉපදුනත් සතා කියන්නෙත් ජීවිතයක්..එතකොට අපි දන්නවා මිනිස්සුන්ගේ ශරීරය ඇතුලේ අපේ ආත්මය තියෙනවා කියලා..ඉතින් සත්තුන්ගේ අගේත් අනිවරෙන් ආත්මයක් තියෙන්න ඕනේ... එතකොට අපි දන්නවා මේ පව කළොත් මේ විපාක විඳින්න වෙනවා කියලා....බුද්ධත්වය ලබා ගන්නා කලින් සතර පෙරනිමිති නිමිති දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන මුලින්ම අවබෝධ කර ගත්තේ... ඉතින් අපි දන්නවා උනත්, දැක්කත් එගෙන හරියට හිතන්නේ නැති නිසා එච්චර අවබෝධයක් නෑ ගොඩක් අයට.... ඉතින් අපාය මේ ලෝකෙම නෙමෙයිද තියෙන්නේ...?😕🙆
@PradeepRathnayakeOnline
@PradeepRathnayakeOnline 2 жыл бұрын
චුල්ල කම්ම විභංග සූත්‍රය සහ දේවදූත සූත්‍රය කියවන්න
@withumsanhitha
@withumsanhitha 2 жыл бұрын
@@PradeepRathnayakeOnline Thank you✨🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
Ow karma gewanna ena thanath meka, karma ekthu krn wdiwnna ena thanath meka, karma gewa awasan krnna puluwn thanath meka…….. e nsa inna tke sihiyen idala katayuthu krla me sansara gamanen midenna blnna oni…
@withumsanhitha
@withumsanhitha 2 жыл бұрын
@@universeinyou Thank you ✨🙏
@amagunawardana4788
@amagunawardana4788 2 жыл бұрын
Please මේවාට උත්තර කියන්න.😊🙏😊🙏🙏 1)අපි හිතුවොත් අපි ලස්සන වෙනවා කියලා , අපි එහෙම හිතන නිසා අපේ මනසට අපි ලස්සනයි කියලා ඔලුවට යනවා. ඒ නිසා අපිව කන්නාඩියකින් බැලුවම අපිට අපිව ලස්සනයි කියලා හිතිලා අපි සතුටින් ඉන්නවා නැත්නම් අපිව ඇත්තටම ලස්සන වෙනවද. නැත්නම අපි අපිව සතුටින් තියෙන්න මෙහෙම හිතනවද. 2) මගේ විබාගේ ලකුණු එකතු කරම ලකුනු මදි ඒත් මම pass වෙනවා කියලා හිතුවොත් ඒ විබාගෙට මොකද වෙන්නේ. Please කියන්න පුළුවන්ද පැහැදිලි කරලා...🙏😊
@kaviya_with
@kaviya_with 2 ай бұрын
අක්කට බොහොම ස්තූති . අපි නොදන්න ගොඩාක් දේවල් අපිට කියලා දෙනවා.
@shashiprabhasithumini3231
@shashiprabhasithumini3231 2 жыл бұрын
අක්කා ලස්සන ගැන තව වීඩියෝ එකක් දෙන්නකො ❤️‍🩹
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 2 жыл бұрын
මම ගොඩාක් වාසනාවන්තයි ඔබ වැනි කෙනෙක් මුනගැසුනට හැමෝටම බෑ මේ විදියට මනුස්සකම පතුරන්න ගොඩාක් ස්තූතියි විශ්වමාතාවටත් ස්තූතියි 🙏🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻♥️
@dewindikawshalya4105
@dewindikawshalya4105 2 жыл бұрын
කොච්චර සතුටින් ඉන්න ගියත් මොනවම හරි වෙලා ඔලුව අව්ල් වෙනවා 😣
@nipunichamoda5521
@nipunichamoda5521 2 жыл бұрын
Ow ane
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Sathuta labena dewal pamanak hithata ganna. awul dewal dustbin danna. ethakota every time happy.
@sanusanu9682
@sanusanu9682 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි ඔයාලා වගේ අය නිසා තමයි අපේ ජීවිතේ ජයගන්න ඒ මග පෙන්වන්නේ.හදවතින්ම සුබ පතනවා අක්කි මේ ⁣වගේ වීඩියෝස් ඉදිරියට දාන්න ශක්තිය ලැබෙන්න මං පාර්ථනා කරනවා. අනිවාර්යයෙන් මං මගේ ජීවිතය ජය ගන්නවා...❤🎉 I PROMISE YOU.
@universeinyou
@universeinyou Жыл бұрын
All the best !!! ✨🙏🏻🌍 hamadema lassnt ishta wei !!!
@suranishashikala4421
@suranishashikala4421 2 жыл бұрын
අක්කි මාත් ඔය වගේ අනිත් අයගෙ හිත රිදෙයි කියල අදටත් මගෙ වැඩ පැත්තකට දාලා කරල දෙනව..හැබයි අද ඉදන් මම ගොඩක් උත්සහ කරනවා අක්කි කියපු විදියට වැඩ කරල මගෙ සතුටට වටිනාකමක් දෙන්න....මම ගොඩාක් ස්තූති වන්ත වෙනවා මගේ ජීවිතේ වෙනස් කරල දෙන්න අක්කි ඔයාව මුණගස්වපු එකට❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි.
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻♥️
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු උනා. විශ්වයට සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤ සුරංගනාවි කියන අය සියලුම යහපත් දේ ඇත්ත කිව්වෙ . නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@devminichanika4183
@devminichanika4183 2 жыл бұрын
ඔයාගේ වැඩසටහන් හරිම වටිනවා. හැමෝගෙම ජීවිත වලට හරිම වැදගත්. කරුණාකරලා මේ පොඩි ඉල්ලීමක් ඉටු කරන්න පුලුවන්ද. ??????? පාසල් යන අවුරුදු 10 ,11 වයසේ දරුවන්ට ගැළපෙන , ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තව තවත් වර්ධනය කර ගැනීමට ඔවුන්ගේ හිත යොමු වන පරිදි ධනාත්මක ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කරන්න. ළමයි ආසාවෙන් බලයි ; ඒක මට විශ්වාසයි. මම මග බලන් ඉන්නවා. ස්තූතියි ඔබට.
@SurekaShreemathi
@SurekaShreemathi Жыл бұрын
ඔයාටත් ඔයාව මට මුණ ගස්සපු විශ්වයටත් ගොඩක් ස්තුති ❤️
@rashi022
@rashi022 2 жыл бұрын
Tysm for your existence darling 😘
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨♥️🧚🏻🙏🏻
@lakshimathilakarathna1968
@lakshimathilakarathna1968 2 жыл бұрын
අක්කි ඔයාව හම්බුන එකට මම විශ්වයට ස්තූති වන්ත වෙනවා.. ඔයාගේ වීඩියෝ මට ගොඩක් වටිනවා.. 🌼♥️
@lochanakariyawasam4592
@lochanakariyawasam4592 2 жыл бұрын
Thank you for the all the inspirations & motivations❤ Waiting for more videos about MEDITATION , LAW OF ATTRACTION , CHACRA , THIRD EYE….. Thank you ❤️ Thank you UNIVERSE ❤️
@Nadee98
@Nadee98 2 жыл бұрын
අක්කිගේ වීඩියෝ එක එන දවස වෙනකම් බලන් ඉන්නෙ අක්කි🥺 හිතට සැනසීමක් ලැබෙනවා අක්කියෝ.ඒක කියන්න තේරෙන්නේ නෑ හරිම ආසවෙන් බලන්නේ. පින් අක්කි ඔයාට♥️🥰💯
@NextVersionOfYou
@NextVersionOfYou 2 жыл бұрын
Thank you ma’am. Your gratitude journal helped me to change my vibration,❤️ grateful to you
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻✨
@kaushalyadissanayake6559
@kaushalyadissanayake6559 Жыл бұрын
අක්කෙ ඔයා නිසා මං ජීවිතේ ගොඩක් දේවල් හදාගත්තා 🥰❤️
@kanchnamarasinha9395
@kanchnamarasinha9395 2 жыл бұрын
ඔයාට නංගී රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ඒ වගේම මේ විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබීමෙන් ලංකාවේ හොඳම motivation youtube channel එක බවට පත් වෙලා
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you Kanchna ✨🙏🏻♥️ Theruwan Saranai ✨
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තුතියි ඔබව මුනගැස්වීම පිලිබදව.🙏❤
@Ruhinii
@Ruhinii 2 жыл бұрын
That's right sis 🥺❤️ i am appreciate you in heart🥺❤️ keep it up😇✨ if I got anything in these months it's because of your motivation, and also my luck and my vibe, 🥰❤️ I do not know how I explain to you about I've learneds & earneds in this short time after i starting watched your videos, thank you so much for helping me to tap into my unknown abilities❤️😇
@wilfred.d
@wilfred.d 2 жыл бұрын
ඇත්තටම ඔයා හොඳ අවබෝදයකින් මේ කරුණු ටික ගොනුකරගෙන තියෙන්නේ කියල තේරෙනවා. මොකද ලෝකයේ ස්ව උත්සාහයෙන් තමන්ගේ හීන දිනපු ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත අධ්‍යනය කරද්දී ඔවුන් තුල හැංගිලා තියෙන මේ වටිනාකම් හැම එකක්ම වගේ දකින්න පුළුවන්. ඇත්තටම මේ දේවල් ටික ජිවිතේට එකතුකරගද්දි මුලින්ම සමාජයෙන් කොන්වෙන්න පුළුවන්.. එත් ඒ අභියෝගය බාර ගන්න අයට විතරයි තමන්ට ඕනේ කරන තැනට ගිහින් තමන්ගේ ජිවිතේ පාලනය තමන් අතේ තියන් සුව පහසුවෙන් දිවිගෙවන්න පුළුවන්. අනෙක් අය කාගේ හරි අතකොළු විදියට ජීවත්වෙලා ජිවිතේ නොවිඳම මැරිලා යනවා. හැමදාම වගේම අදත් හරවත් වීඩියෝ එකක් කරන්න මහන්සි වුනාට ගොඩක් ස්තුතියි.
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you ✨🙏🏻
@sathmirainika1359
@sathmirainika1359 2 жыл бұрын
You are just like me, sister. I have also helped me a lot for my friends. my friends were with me only until their work. But I was the only one who was with me when I wanted.Thanks for your this video akka... love you....❤❤❤❤
@kushaniprabodika3516
@kushaniprabodika3516 2 жыл бұрын
මගෙ හිතේ තිබ්බ උත්තර නැති ප්‍රශ්න ගොඩකට මේකෙන් උත්තර ලැබුනා.... ස්තූති අක්කේ...
@mihirimulleriyawa1760
@mihirimulleriyawa1760 2 жыл бұрын
Years back,friends used me to get their work done while troubling and stressing me so much...and now I'm here still suffering with my exams while they all passed nicely and doing jobs..and now while I'm trying to study,it's rly hard for me ..I feel horrible and depressed..cud u give me a solution for this 😪 I'm waiting till Sunday and Wednesday to watch ur videos..lots of merits to U for making our minds better and for directing us in the right path 🙏❤️much love 😘
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Bohoma sthuthi Doni...oya kiyapu hama karunakma ithamath watinawa a wagema siyayata siyak aththa... aththatama api anunge sathuta wenuwen ape sathuta nathi karagannawa...anith Aya wenuwen ape watnakama api nathi karagannawa...anthimata api karagaththa deyak na....ape hisata ape athmai sewanalla ...❤️❤️❤️ theruwan saranai oyata...oyawa munagassapu adaraniya vishwayatath aneka warayak sthuthi 🙏🙏🙏🙏
@newlife8822
@newlife8822 2 жыл бұрын
Same boat : (
@madhumali5824
@madhumali5824 2 жыл бұрын
ඔයාගේ විතරයි වීඩියෝ බලන්නේ 😁 මොකද ඔයා පැහැදිලි විදිහට කියලා දෙනවා 🥺❤️
@nimaweerasinghe1905
@nimaweerasinghe1905 2 жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..අක්කි ඔයාව මට මුණගැස්සුවාට.....ගොඩාක් හිතින් වැටිලා හිටිය වෙලාවක මේ වීඩියෝ මට හම්බුනේ...දැන් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා......ගොඩාක් ස්තූති අක්කී.❤️
@DininduNethsar
@DininduNethsar Жыл бұрын
අක්කෙ ඔයා නම් දෙයියො මැවුව කෙනෙක් ❤️ඔයා මගෙ ජිවිතෙට ලොකු හයියක් වෙනවා. දවසින් දවස ජිවිතෙ වෙනස් අරන්න උදවු වෙනවා.අදරෙයි කක්කා කෙනෙක්ට වගෙ😘
@universeinyou
@universeinyou Жыл бұрын
✨🦋♥️🙏🏻
@Tweeety111
@Tweeety111 Жыл бұрын
මොකෙක්🥲
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 6 ай бұрын
Thank you so much for my lovely azraa akki ♥️♥️ very very thankful my mother universe 🌍🙏✨🫶 godakk motivational video ekak 😇💫😍
@yashom306
@yashom306 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියො ඔයා මගෙ ජීවිතේ වටින පැත්තකට ගෙනියන්න පාර පෙන්නුවා. ඔයාට නිදුක් නීරෝගී සාර්ථක ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා 🌷❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🌍💫hamadama sathutin inna !! 🙏🏻
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 37 М.