Law of Attraction වල හැමෝටම වරදින තැනක් ! මේ වැරද්ද කරනවද බලන්න !

  Рет қаралды 179,206

Universe In You

Universe In You

Күн бұрын

Law of Attraction secret ! #sinhala #lawofattraction #srilanka #manifestation

Пікірлер: 1 100
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
මටත් ආසයි දවසක ලොකු තැනකට ගිහිල්ල මේ වගේ ලෝභ නැතුව තව මිනිහෙක්ට නැගිටින්න උදව් වෙන්න 🥰🥰❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Aniwaryen oyt puluwn ♥️
@oshadiishari4772
@oshadiishari4772 Жыл бұрын
Mamath kmthi
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
You can do it 🌹
@sajeewa1251
@sajeewa1251 Жыл бұрын
Me too
@thinudea70
@thinudea70 Жыл бұрын
@@universeinyou tarot card reading atta de akke
@user-kimsoha77
@user-kimsoha77 Жыл бұрын
අක්කෙ ඔයා මගෙ ජීවිතේට ආව දවසෙ ඉදන් ජිව්තෙ ආලෝකමත් වෙනවා ඔයාව මට මුනගස්වපු ආදරනීය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තූතියි 🥺💜️💐🙏
@itz.u001
@itz.u001 Жыл бұрын
මට අක්කව මුණ ගස්සවපු විශ්ව මාතාවට මාගෙ ස්තූතිය වේවා!!!
@AdithayaAdi
@AdithayaAdi 6 ай бұрын
Akke api godta pray karala ita passe universe ekata thanks karata kamak nadda
@ishu-ss3ck
@ishu-ss3ck Жыл бұрын
මනසින් කඩා වැටුන මොහොතක මුනගැස්වු ඇයට විශ්වයේ ආශීර්වාදය ලැබෙිවා🙏
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
මලක්🏵️ මෙනි නුබ උදේ පිපිලා ලොවම සුවදින් නහවන... මහා වැස්සකි🌧️ ඉඩෝරයකට මිහිකතම නිති සනසන... නොකලයුතු දෙය නිතර පහදා මවක්👩‍👧‍👦 මෙන් ඔවදන් දෙන... පාර පෙන්නන තාරකාවිය⭐ පාර කියනා ලස්සන ... ගොඩක් ස්තුතී ඔයාට😊 .... ඔයා අපිට ලොකු හයියක්💪... හැමදාම විශ්වයට හොද දේවල් දෙන්න🌍... ඔයාටත් හැමදාම හොද දේවල්ම ලැබේවි🙏🙏🙏 ...
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you me Kawi wlt mn hama ekakma kywnwa !!! ✨🙏🏻🌍✨✨✨✨
@jayanathjeewantha8655
@jayanathjeewantha8655 Жыл бұрын
@@universeinyou THANK YOU SO MUCH..!!! ඔයා කරණ හොද දේවල් වලට ශක්තියක් වෙන්නයි ඕනෙ උනේ....!!!
@mawellemawelle8549
@mawellemawelle8549 9 ай бұрын
​@@universeinyou❤
@sasinikavindya1288
@sasinikavindya1288 Жыл бұрын
මට අක්කව මුණ ගස්සවපු විශ්ව මාතාවට මාගෙ ස්තූතිය වේවා!!! ❤
@kavindurukshan2059
@kavindurukshan2059 Жыл бұрын
Miss, ඔයාගේ lesson අහලා , මම ඉගෙන ගත්ත දෙයක් තමා පරාර්ථකාමී බව. හැමදාම රෑට නිදියගන්න යන්න කලිනුත්, උදේට නැගිටන කොට මුලු ලෝකයටම යහපතක්ම වේවා කියලා හිතෙනවා ලගක ඉදන් , ඒවගේම මට කිසිම කෙනෙක් ව බඩගින්නේ තියන්න ගොඩක් අකමැත්තකුත් තියෙනවා . Thank you ,Miss, යහපත් වෙන්නේ කොහොමද කියලත් , කියලා දුන්නට
@universeinyou
@universeinyou Жыл бұрын
Harima sathutui me dewl ahaddi ✨🙏🏻✨✨✨✨✨🌍♥️ mulu lokytm lassna kalayk uda wenwa !!!
@ramanijayanthi3258
@ramanijayanthi3258 10 ай бұрын
@h_i_m8836
@h_i_m8836 Жыл бұрын
මැය වැනි සොයුරියක් ජීවිතයට මුන ගැස්වූ විශ්වයට ස්තූති වේවා....❤️✨️🌹
@meedumuthpala4432
@meedumuthpala4432 2 ай бұрын
අක්කෙ මෙ වෙලාවෙ පොසිටිව් අයිඩියාස් දෙන ඔයා වගෙ අක්කා කෙනෙක් මුනගැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි 😍
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
හිතට දරාගන්න අමාරු වෙලාවක මේ විඩියෝ එක බලන්න කියලා මාව දැකලවත් නැති යාලුවෙක් යාලුවෙක් මට එවුවේ .ඒ වගේ අය නිසා තමයි මේ ලෝකේ ලස්සන වෙන්නේ.ඒ යාලුවටත් ඔයාටත් ස්තුතියි .හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා.💕💕💕
@nimanthipinthu5113
@nimanthipinthu5113 Жыл бұрын
මම ආකර්ශනය කරපු දේවල් මට ලැබෙමින් පවතිනවා. මට ආකර්ශන නීතිය ඉගැන්වීම ගැන ස්තුතියි අක්කි
@thilinanishad
@thilinanishad 11 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමියටත් බොහෝම ස්තූතියි 🙏!!!
@nonymous7488
@nonymous7488 Жыл бұрын
මගේ උතුම් වූ පූජනීය වූ පාරිශුද්ධ වූ මාගේ විශ්ව මාතාවන්ට අනන්ත කෝටි වාරයක් ස්තූතිවන්ත වෙමි මංමුලාවන්ට යහපත් මාර්ගය කුමක්දැයි අවබෝධ කරගැනීමට අප සියලු දෙනාහටම මෙතුමියව ආශිර්වාදයක් සේ ලබාදුන්නාට🙏🙏 මාගේ ඉශ්ට ""දේවතාවියත්"" නුබමයි🙏🙏🙏
@sadunass4532
@sadunass4532 Жыл бұрын
හැමදාම වගෙ අපිට ශක්තියක් වෙලා අපේ ජීවීතෙ ලස්සනට තියාගන්න උදව් කරනවට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ❤️🌼✨️
@glozzy5923
@glozzy5923 Жыл бұрын
මේ සෑම දෙයක්ම කියලා දුන් අක්කේ ඔයාටත් ඔබ වැනි අයෙක් මුණගැසීම පිලිබදව ආදරණීය විශ්වයටත් මම හදවතිනම ස්තූතිවන්ත වෙනවා❤❤❤
@-sanju-2611
@-sanju-2611 Жыл бұрын
මගේ ජිව්තේ වෙනස් කරේ ඔයා අක්කි🥺💖ඔයානම් ඇත්තටම සුරංගනාවියක්.අව්ලින් ඉන්න හැම වෙලාවකට හරියටම ඔයා විඩියො එකක් අප්ලෝඩ් කරනව විශ්ව මාතාවට ස්තූති ඔයාව මුනගැස්සුවට❤️
@AliN-ir6gg
@AliN-ir6gg Жыл бұрын
මාත් ආදරේ කරන කෙනෙක් ඉන්නවා...එයාව මට ලබාදුන් විශ්වයට ස්තූති🙏
@binura000
@binura000 Жыл бұрын
මගෙත් ඔබෙත් සියලුම සිහින සැබැ කර දුන් ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි💫❤️
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
කතා කරන්න අපේ ළගටම ඇවිත් අපිව හරිම පාරේ යවන අපිට පේන ගාඩියන් ඒන්ජල් ඔයා❤️🙂🌹🫂🌏💆🏻‍♀️😍☺️
@Sanjali1111
@Sanjali1111 5 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වේවා අක්කා වැනි කෙනෙක් මගේ ජීවිතයට මුණගැසීම පිළිබඳව !!!❤❤❤🌈️
@sasa__23
@sasa__23 Жыл бұрын
💫🧘ඔයාව මුනගැස්සූ විශ්වයට ස්තූතියි 🙏 ❤️අවශ්‍ය වෙලාවට ,අවශ්‍ය පිලිතුරු අරන් ඔයා එනවා 💆🌿
@Shanu677
@Shanu677 11 ай бұрын
ආදරනීය ව්ශ්ව මාතාවටත් ❤️ ඉශ්ට දේවතාවන්ටත් ❤️ ඔබ තුමියටත් ස්තූතී ❤️
@udarigunarathne182
@udarigunarathne182 Жыл бұрын
ජීවිතේ සමහර වෙලාවට මිහිපිටදි මනුස්ස ස්වරූපයෙන් දෙවිවරු මුණ ගැහෙනවා අපට.මිසුත් ඒ වගේ මිහිපිට දෙවි කෙනෙක්.
@universeinyou
@universeinyou Жыл бұрын
✨✨✨♥️🌍🙏🏻
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
මගේ මුලු ජීවිතය ම වෙනස් කරපු ඉශ්ඨ දේවතාවිය ....❤️❤️🥰අක්කි හරිම සතුටුයි අක්කිගේ වීඩියෝ එකක් දැක්කහමත්... ඉතින් මට මේ low attraction අක්කිගෙන් ඉගෙන ගෙන මට ලැබුන දේවල් මොනවද දන්නවද... පුදුමයි ❤️ අක්කි මම කාලයක් තිස්සේ හීන මවපු කොරියන් යන එක.. ඒ exam එකට මම රෑ දවල් මහන්සි වෙලා පාඩම් කලා... හැබැයි මම exam කරපු first time නිසා ගත්ත ලකුණ මම හිතුවේ මට මදිවෙයි කියලා.. හැබැයි මේ ඔක්කොම දේවල් ඉවර උනාට පස්සෙ තමයි මම ආකර්ශණ නීතිය ගැන අක්කගෙ මාර්ගෙන් දැනගත්තෙ ඉතින් ඊට පස්සෙ මට මාර විශ්වාසයක් ආවා නෑ මම පාස් වෙනවමයි කියලා.. මම හැමදාම visualize කරා ඒ ගැන.. ඒ වගේම මම පාස් වුනා.. ඊට පස්සෙ මම බය වුනු එකම දෙය තමා medical එක.. මොකද මට ලේ වල යකඩ අඩු ගතියක් තියෙනවා ඒක අහුවෙයි කියලා.. හැබැයි මම ඒකටත් visualize කලා මම medical එක පාස් වෙනවා මම විශ්වය විශ්වාස කරා.. පුදුමය කියන්නෙ මම medical එකත් පාස් .... හරි ම සතුටුයි මට... මම දැන් visualize කරනව මට ඉක්මනින් ම යන්න ලැබෙන එක ගැන... ඒකත් මට පුදුම විදියට විශ්වාසයි.. ඉතින් මේ දේවල් කරන අතරමගදි මට Angel Number සුත් පේනවා 1111 , 444, 333, 777 , 222 , 555, 12.34 මේ ලගකදි ඉදලා නිතරම මග මේ numbers පේනව.. ඉතින් මේ numbers වල තේරුම බලද්දිත් මගේ හිත තවත් ශක්තිමත් වෙනවා... මම දන්නවා මගේ ඉශ්ඨ දේවතාවුන් මගේ ලගින් ම ඉදගෙන මම ආස කරන හැමදේම මට ආකර්ශණය කර ගන්න උදවු වෙනවා කියලා.. මම කරන හැම පිංනක්ම මගේ ඉශ්ඨ දේවතාවුන්ටත් මම අනුමෝදන් කරනවා තවතවත් ඔවුන් ශක්තිමත් වෙන්න කියලා... මම හැමදාම නිදාගන්න කලින් අක්කිගේ චක්‍රා open කරන භාවනාව කරනවා... ඉතින් මම දැන් හරිම සතුටින් ජීවිතය ගෙවනවා... අක්කිට ගොඩක් පිං ❤️🥰🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Hi Sakunthala ♥️ mata godak sathutui thank you oyage comment ekata. Oyage jiwithey hamadema oya hithna akarytma lassnt wens wenna kyla prarthna krnwa !!! ✨✨✨✨
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
@@universeinyou Thank You Akki ❤️🥰🙏🙏
@pramodinisansala1373
@pramodinisansala1373 Жыл бұрын
​@@universeinyouakki angle number kiynne mokaddq
@user-waji_ra
@user-waji_ra 4 ай бұрын
හිතේ හයියයි, ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසයයි තමයි ඔයාගෙ ජයග්‍රහණය ❤️🎉 සුවහසක් හොද ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕනේ.❤
@Vidu2000
@Vidu2000 Жыл бұрын
මම කොච්චර හොදට loa follow කරත් පොදු ස්ටානයකට (මිනිසුන් ගැවසෙන) ගියපුහාම මේ ඔක්කොම අමතක වෙලා බහුතරයක් මිනිස්සු වගේ negative හිතනවා.මේක අඩු කරගන්න ක්‍රමයක් තිබ්බා නම් හොදයි.👀
@gayanilasanthika3513
@gayanilasanthika3513 Жыл бұрын
ඔව් ඇත්ත අක්කෙ අපි එපා කියල අත් ඇරියම ඒ දේ අපි ලගටම එනව . අදත් රෙ වගෙ ම අත්දැකීම කට මුහුන දුන්නා 🤗❤️
@pasindusehan
@pasindusehan Жыл бұрын
අපේ ජීවිත ලස්සන කරලා දෙන ඔයාට පින් අක්කේ 🥺♥️😇🙏
@Chamathka465
@Chamathka465 Жыл бұрын
වෙනත් කෙනෙක් වෙනුවෙන් අපිට ආකර්ෂන නිතියෙන් කරන්න පුලුවන් දේවල් ගැන vedio ekak krnnko akke 🙊😍❣️
@shyamalipriyangika3633
@shyamalipriyangika3633 Жыл бұрын
⁣ඉතා වටිනා පාඩමක් කියා දුන්නාට ස්තුතියි නන්ගි..ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි මටත් මගේ පවුලේ සියළු දෙනාටමත් අපේ සිහින රටට එන්න ඉඩ ලබා දීම පිළිබඳව🙏🙏...Thank you Universe ❤️
@chamidilshi9395
@chamidilshi9395 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයා නිසා ජීවිතේ ලස්සන විදියට වෙනස් වෙනවා 🙏❤️❤️ විශ්වයටත් ස්තූතියි ඔබව මුනගැස්වූවාට 🙏✨️✨️ හැමෝගෙම යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!
@piyumaligunawardhana765
@piyumaligunawardhana765 Жыл бұрын
ඔයා හරි ලස්සනට පැහැදිලිව හැමදේම පිළිවෙලට කියලා දෙනවා. විශ්වයට මං ස්තූතිවන්ත වෙනවා ඔයාව මුණගැස්සුවාට 😍💌🌹
@kasuniudayangi8819
@kasuniudayangi8819 Жыл бұрын
ජීවිතයේ අවශ්‍යම අවස්තාවකදී ඔබව මුණ ගැස්සූ ආදරණීය විශ්වයට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි🙏❤
@easyworks9871
@easyworks9871 Жыл бұрын
ඔබව මුනගැස්සූ.... ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...🙏
@dilkinimesha6151
@dilkinimesha6151 Жыл бұрын
අවශ්‍යම දේට අවශ්‍යම වෙලාවෙ උත්තර ලැබුණා. ස්තූතියි ඔබට 😘
@DiniduDeepasika-jb9wi
@DiniduDeepasika-jb9wi 3 ай бұрын
නොදැන සිටිය මොහොතක මට මේ video එක බැලීමට සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤❤❤❤
@ss-gr9ul
@ss-gr9ul Жыл бұрын
ජීවිතේ අපි ලගින්ම ඉන්න පුද්ගලයින් නිතරම තේරුමක් නැතිව අපි එක්ක රන්ඩු කරන්න එනවා නන් කොච්චර තේරුම් කරන්න උත්සාහ කරත් ඒ අය නිතරම ප්‍රචන්ඩ විදියට හැසිරෙනවා නන් අපි ඒ අයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද (හිතන්නකෝ එයා අපේ අම්මා තාත්තා වගේ අපිට අත අරින්න බැරි කෙනෙක් කියලා) ගොඩාක් ස්තූතී ඔයා අපේ ජීවිත ලස්සන කරන්න ගන්න උත්සාහයට ,ඒ වගේම විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබ වගේ කෙනෙක්ව අපිට අදුන්වලා දීම පිලිබදව 💞
@nirmaniekanayake6197
@nirmaniekanayake6197 Жыл бұрын
එයාලට මෛත්‍රී කරන්න.සුවපත් වේවා කියලා නිතරම හිතන්න 🙏හැම වෙලේම සමාව දෙන්න.අත්දැකීමෙන් කියන්නේ.කරලා බලන්න.සැනසීමක් දැනේවි♥️
@ss-gr9ul
@ss-gr9ul Жыл бұрын
@@nirmaniekanayake6197 දැන් නන් ඇත්තටම හුගක් වෙලාවට කරන්නේ ඒක තමයි 😊 ස්තූතී
@knowledgelk
@knowledgelk Жыл бұрын
මටත් එහෙමයි ..😣
@Blooming_Diaries
@Blooming_Diaries Жыл бұрын
ඔයා එ කෙනා කියලා හිතලා ඔයාටම ලිපියක් ලියන්න. එයා ලියන විදිහට. එහෙම ලියද්දි එයා ඔයාට ගොඩාක් ආදරයෙන් කරුණාවෙන් ලියන විදිහට ලියන්න. එයා ඔයාගෙ වටිනාකම් දකින විදිහට ලියන්න. 100% විශ්වාස කරන්න එයාමයි මේ ලියන්නේ කියලා. ඔයා ගාව නැති බොරු ලියන්න එපා ඔයාගෙ තියෙන වටිනාකම් ලියන්න. ඒක ලියලා කීප පාරක් කියවන්න කියවලා. කොට්ටේ යටින් තියලා තියන්න. නැත්නම් කොට්ට උරේට දාල තියන්න. 100% විශ්වාස කරන්න එයාගෙ අදහස් තමයි මේ කියලා. ඔයාට එයා ගැන කලකිරීමක් ආව ගමන් එක කියවන්න කියවලා ආයෙ හිතන්න මේක ලිව්වෙ එයා එයාට මන් ගැන කරුණාවන්ත ආදරනීයබවක් දැනෙනවා කියලා. මේ ක්‍රමය lOA වල letter method එක කියලා කියන ක්‍රමයක්. සාමාන්‍යයෙන් soulmateව හොයාගන්න පවා මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඒත් වෙන දෙකටත් මේක ගන්න පුලුවන්. තව forgiveness, blessing වගේ දේවල් හදාගන්න. එයාට සමාව දෙන්න මෛත්‍රී කරන්න.. 100% විශ්වාස කරන්න.
@PoornimaRathnayake-q8w
@PoornimaRathnayake-q8w Жыл бұрын
අතාරින්න හදන හැම තැනකදිම අක්කි කියපු දේවල් ඉබේම මතක් වෙනවා ❤😊 විශ්ව මතාවට ස්තූති අක්කිව මුණගස්සපු එකට❤🥺
@avikheaven7444
@avikheaven7444 Жыл бұрын
මට ඕක වෙලා තියෙනවා! හරිම වෙලාවට දැම්ම video එක. exam ගැන video එකක් ඉක්මනට ඕනි.❤️thank you!
@amalshagunasena2879
@amalshagunasena2879 Жыл бұрын
kzbin.info/www/bejne/a5uamHd_lJ6npqs
@WasanthiMillagala
@WasanthiMillagala 6 ай бұрын
ඔයාව මුණ ගස්සපු ආදරනීය ව්ස්වයට ස්තුති ❤❤❤❤
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
හැමදාම අපට හරවත් ,ධනාත්මක සිතුවිලි අපේ ජීවිතය ගොඩනගා ගන්න අපිට අත් වැලක් වුණාට ස්තූතියි. ස්තූතියි.ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතියි. ස්තූතියි. සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!!
@gimashasewmini8676
@gimashasewmini8676 Жыл бұрын
මගේ විශ්වමාතාවට ගොඩක් ස්තූති.අක්කගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා❤️😘😘
@oshadabook
@oshadabook Жыл бұрын
මේ vedio 1ක බලන්න on කරද්දිම අහම්බෙන් phone 1කෙ වෙලාව බැලුනා 12.12 .ඔබ කිව ලෙස google seach කලා.Start to positively change my life.Thank you for your valuable lessons.🙏🌈🌌💐
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍
@sumithchaminda7264
@sumithchaminda7264 4 ай бұрын
අක්කිව මුනගස්සපු විශ්වයට ස්තූතිවන්ත වෙමි 💗🥺
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම... ඔය උපදෙස් හරියටම ක්‍රියාත්මක කරලා මා හිටපු තැනින් ගොඩ ආවා..අද කිසිම ප්‍රශ්ණයක් නැතිව බලාපොරොත්තු වූ මුදල් ලැබිලා දරුවන්ගෙ අධ්‍යාපන කටයුතුත් සාර්ථව කරගෙන හිත නිදහසේ ඉන්න වාසනාව ලැබුණා.. ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Godak sathutui 🙏🏻✨🌍 jiwithya sathutin sanasimen sarathkathwyen saubagyen piri ithirenna kyla hdwthinma prarthna krnwa !!!
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
@@universeinyou ඔබ තමයි අපේ පවුලේ ඒන්ජල්... 🙏❤මම හදවතින්ම ආශීර්වාද කරනවා ඔබගේ ජිවිතය ඉහළම තලයක වැජඹෙන්න කියලා.බුදු සරණයි ..සියළු දෙවි පිහිටයි.ආදරණීය සහෝදරිය...☺️.
@DinithiSavithrika
@DinithiSavithrika 11 ай бұрын
ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේව ❤
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ඇත්තටම මං ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ හොද කෙනෙක් හමුවෙන්න. ආදරය ගැන තව අපි කතාකරමු අක්කා. ආදරය ගැන ප්‍රශ්න ගොඩක් අයට තියනවා. මට ඔබව මුණගැසීම ගැන මුළු විශ්වයටත් මගේ ගාඩියන් ඒන්ජල්ස්ලටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻
@StudyTeam-h6l
@StudyTeam-h6l Жыл бұрын
අක්කෙ ඔයාව දකිද්දි හිත නිවිල යනවා , හිත දුර්වල වෙලාටව බලන්නෙම අක්කගෙ වීඩියෝ . ඇත්තමයි පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ වීඩියෝ එකක් බලනකොට ✨️
@madhusanka3793
@madhusanka3793 Жыл бұрын
ප්‍රශ්නයක් වෙලා තිබුනු දෙයක්, හොදින්ම තේරුනා. බොහොමත්ම ස්තූතියි ඔබටත්,මේ විශ්වයටත්.. ❤️🙏🙏
@navosilva
@navosilva Жыл бұрын
මං මේක ගොඩ දවසක ඉදලා note කරපු දෙයක්. මං මොකක් හරි LOA සම්බන්ධ දෙයක් ගැන ප්රශ්නෙකින් ඉන්නකොට ඊට ටික දවසකට පස්සේ ඒ සම්බන්ධව ඔයාගේ video එකක් release වෙනවා. මේකත් ඒ වගේ එකක්. එතකොට අර subliminal එකත් ආවේ ඇත්තටම ඒවා සාර්ථක දේවල්ද කියල හිත හිත ඉද්දි. ඒ වගේ තව 4ක් 5ක් විතර එහෙම වුනා. ඇත්තටම අක්කිට ගොඩක් ස්තූතියි❤❤
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
මගෙ හිතේ සතුට, සැනසීම ,මානසික සහනය ලබා දීම ගැන ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා 💛🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් තේරුම් ගියා. ගොඩක් ස්තුතියි. මට දැන් තේරෙනවා. ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙂
@rangikaerandi6944
@rangikaerandi6944 Жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කේ.ඔයා නිසා මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා.ඒ වෙනුවෙන් ගොඩාක් ස්තූතී .මමත් පුලුවන් විදිහට අනිත් අයටත් මේ දේවල් කියලා දෙනවා .Thank you universe .❤️🌍😘
@Naturetheja
@Naturetheja Жыл бұрын
ජීවිතේ දිහා වෙනස් විදියට බලන්න පුරුදු කළේ ඔබ . ඔබට බොහෝස්තුති වේවා !
@AnushkaGamage-ri9yo
@AnushkaGamage-ri9yo Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!!!!!
@Dasu1111
@Dasu1111 Жыл бұрын
ඔයාගේ vd බලන්න පටන් ගත්ත දවසේ ඉදන් මගේ මනස ගොඩක් දියුණු කරගන්න පුළුවන් උනා ♥️✨️
@deshanayomi2295
@deshanayomi2295 Жыл бұрын
ඔයාට බොහොම පින් ඔයා තමයි මට ජීවිතේ හම්බුන වටිනම කෙනා මොකද මන් ස්වාභායෙන්ම ඇතුලාන්තයෙන්ම ඉබේ ඇති වෙන බයක් එක්ක ජීවත් උන කෙනෙක් කියාගන්න තේරෙන්නේ නෑ ඒත් නිකන් ම පීඩනය ට පත් උනා ඒත් ඔයාගෙ චක්‍රා භාවනාව හැමදාම අහල දැන් මන් නිදහස් ඔයා දිව්‍යමය වෙදදුරෙක් ❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Mata Godak sathutui ♥️♥️♥️✨🌍🙏🏻
@vinu2222-r3q
@vinu2222-r3q Жыл бұрын
හැමොගෙම යහපත් හීන , පාර්ථනා , ඉලක්ක සිතු අයුරින්ම ඉටු වේවා!!! ❤️මේ විශ්වයටත් අක්කි ඔයාටත් ගොඩාක් පින් ස්තුතියි ...ආදරෙයි අක්කි 🥺💕😘
@chamarinisansala2030
@chamarinisansala2030 Жыл бұрын
විශ්වයට ස්තුති වන්ත වේවා ඔබ වැනි කෙනෙක්ගේ ඉගැන්වීම් ජීවිතයට මුණගැස්සුවාට.. ආදරෙයි අක්කේ.. තෙරුවන් සරණයි
@maleesha778
@maleesha778 Жыл бұрын
බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ඔබ ලග තිබුනා...ඔබතුමියව මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...ස්තූතීයි විශ්වය...🙏🙏🙏
@Jananiiii
@Jananiiii Жыл бұрын
අනේ අක්කෙ අද මන් ඔයා ඔය කියන තැනමයී හිටියේ! මෙක බැලුවාම තමා හිතට සහනයක් අවේ😢අනෙ මට මාරම බයයී මන් ඉල්ලන දෙ හම්බුනේ නැත්නම් කියලා! විශ්වාසය ත් නැතී උනා! මාරම තැන්ක්ස් අක්කේ! 😭 ඔයා කිව්වා වගේම මන් තවත් trick එකක් කරලා බැලූවා අද! Thanks Girl! This was really useful ❤
@sayaniuthpala5272
@sayaniuthpala5272 Жыл бұрын
මට මගේම වෙනසක් තේරෙනව ඔයාට ස්තූතීයි අක්කෙ .❤ විශ්වයටත් ස්තූතීයි ..
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
හැමෝගෙම ජීවිත ආලෝකමත් කරන ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ...❤️❤️❤️❤️
@yashodawijerathne6467
@yashodawijerathne6467 Жыл бұрын
අක්කේ.... ජිවිතේ අමාරුම වෙලාවෙ මේ උපදෙස් දුන්නට ගොඩක් ස්තූතියි අක්කෙ 🥺🌍😍❤️
@lashihettiarachchi318
@lashihettiarachchi318 Жыл бұрын
අක්කි....මං හිතපු දෙයක් මේක නොහිතපු විදියට ඒ දේට උත්තරෙ අක්කි අරන් ආවා ගොඩක් ස්තූති ❤🤩
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
Oya harima lassanai akki Video ekat thank you
@universeinyou
@universeinyou Жыл бұрын
Thanks Darling ✨
@ruviekanayake9582
@ruviekanayake9582 Жыл бұрын
විශ්වයට සහ අක්කි ඔයාට ස්තුති වේවා 🙏🙏🙏❤️
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.මගෙ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුනා. ඔබටත් විශ්වයටත් ස්තූතියිවන්ත වේවා 🙏😇❤
@ChamiIshanka5458
@ChamiIshanka5458 Жыл бұрын
මේ දවස්වල හිතේ තිබ්බ මේ ප්‍රශ්නෙට අක්කි ඔයා හරියටම වෙලාවට විසඳුම දුන්න .....tnq sooo much.....love u akki 😍😍😍😍😍😍
@hansanisadisha8088
@hansanisadisha8088 Жыл бұрын
තැන්ක්ස් අක්කේ ❤️ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනව.ඔයාව මුනගැස්සුව විශ්වයට ගොඩක් පින් ❤️🥰
@heshanihansika2603
@heshanihansika2603 Жыл бұрын
මට නිතරම මේ දේ වෙනවා අක්කි මේකට හේතුව කල්පනා කර කර උන්නේ මම වාසනාවට වගේ ඔයා වීඩිෝවකින් එක අරන් ආවා. ආදරණීය විශ්වයටත් අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️❤️අනේ අක්කි twin flame එක ගැන video එකක් ඕනා...😘♥️♥️😊
@shimamushaja5679
@shimamushaja5679 8 ай бұрын
@jananicharithawya814
@jananicharithawya814 Жыл бұрын
අවශ්‍යම වෙලාවේ මේ පණිවියට පෙන්නුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි. අක්කටත් ගොඩාක් ස්තූතියි මේවා කියලා දුන්නට 🥰🙏
@lekamge7849
@lekamge7849 Жыл бұрын
හැමදාම වටින දෙවල් කියා දෙනවාට අවශය හැමමොහෙතෙම ලග ඉන්නවාද අනේක වාරයක් ස්තූතියි අක්කි ඔයාට 🧚💝💫 මගෙ සුරංගනාවි 🧚💝 ස්තූතියි විශ්වය 🌍💫
@samaranayakepavithra8588
@samaranayakepavithra8588 10 ай бұрын
ඔයා හරිම හොද කෙන්‍ර්ක්..thanks cosmic energy
@thinudea70
@thinudea70 Жыл бұрын
My guardian angel is you❤❤❤ when I getting fall and sadness you comforting me❤✊
@nimalisubashini5901
@nimalisubashini5901 Жыл бұрын
මට ලැබිලා තියෙන හැම දේටම විශ්වයට ස්තූති වේවා
@ruchiramadusanka7870
@ruchiramadusanka7870 Жыл бұрын
ඇත්තටම...මේ කතාවනම් සම්පූර්ණයෙන් ඇත්ත...ගොඩක් ස්තුතියි...
@ruchiramadusanka7870
@ruchiramadusanka7870 Жыл бұрын
මට දැනගන්න පුලුවන්ද අපි දෙයක් ඉල්ලනවනම් අපි ඒ ගැන අපි ලග තියෙනවා කියන හැගීමෙන් අපි හිතනවනම් ඒක අපි හිතින් මවාගන්න එක ඒක හිතින් විදින එක වැරැද්දක් වෙනවද. අනික සමහර වෙලාවට ඒ දේ ලැබේවිද නැත්නම් මේක වෙයිද මේ සිදුවෙන දේවල් එක්ක කියන දේ හැගීම් පාලනය කරගන්න ක්‍රමයක් තියෙනවද. Visualize කරන එක අපි නිදහසේ ඉන්නකොට කරන එක වැරදිද.
@hasinichamodika4888
@hasinichamodika4888 2 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@adeeshaparindi5650
@adeeshaparindi5650 Жыл бұрын
අදුරු අහසට පායනා දීප්තිමත් තාරුකාව නුබය්.. අදුර නසා එලිය ගෙනා මිණි පහන නුබය්... සෙනෙහෙයෙන් අප අමතනා නුබ විශ්වයෙන් දුන් තිළිණයය්...., නුබ අසිරිමත් විශ්වයේ ආශිර්වාදකි සොයුරිය...🙏🎆🍃❤️🌻
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you Adeesha ♥️♥️♥️ ✨✨✨✨✨
@jananiabenayaka503
@jananiabenayaka503 Жыл бұрын
මට ඕනිම වෙලාවෙ ඔයාව මුනගැහුනු එක ගොඩක් වටිනවා අක්කේ ...ස්තුතියි ඔයාව මට මුනගැස්සුවට...ස්තුතියි ආදරණීය විශ්වය ...❤️
@sajanim.keerthisinghe
@sajanim.keerthisinghe Жыл бұрын
You are my best friend now. I always follow this rule. But I was depressed because i lost so many things in my life by thinking of others and worrying about my goals. It took about 2 years of my life to recover. I am still recovering. Now I started following this rule again. I feel good when I listen to your videos. Because you are the one who says exactly what I think. It's like you're the voice of my mind. I hope I can do this 💫✨
@universeinyou
@universeinyou Жыл бұрын
May your life be blessed with so many blessings ! You can do it ! ✨🤍🙏🏻🌍
@nimeshahasanthi3555
@nimeshahasanthi3555 11 ай бұрын
මා බලාපොරොත්තු වූ රකියාව ලබාදීම පිළිබදව විශ්ව මෑණියන් ට අනේක වාරයක් ස්තූති වන්ත වේවා❤🦋🦋
@shermidodangoda8614
@shermidodangoda8614 Жыл бұрын
Thank you Azraa 😍 Thank you universe ❤ Thank you guadian angles 🙏
@dazzu2222
@dazzu2222 Жыл бұрын
ඔයාව මුනගස්සපු විශ්වයට ස්තූතියි...ආදරෙයි අක්කියෝ♥️
@piumikalakshani5191
@piumikalakshani5191 Жыл бұрын
අනේ අක්කේ මේක ගොඩක් වටින video එකක්,ඕනම වෙලාවෙ ඔයා මේක දැම්මේ හරිම පුදුමයි,හිත අවුල් වෙලා ඉන්න වෙලාවට ඔයා ඕනම කරන video එක අරන් එනවට ඔයාට ගොඩක් පින්❤
@janidudilshan8046
@janidudilshan8046 Жыл бұрын
අක්කේ මම ඔයාගේ video එකක් අහම්බෙන් දැක්කේ මම ඊට පස්සේ අනිත් video ටිකත් බැලුවා මට ජීවිතේ අලුතෙන් හිතන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි අක්කේ ඔයාට. ❤️❤️❤️
@Shenuurathnayaka
@Shenuurathnayaka Жыл бұрын
අක්කේ, භාවනා කරලා අපේ ඇගේ තියන ලෙඩ රෝග සුවකරගන්න විදිහ කියල දෙන්නකො.ලොකු උදව්වක් .ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඉන්නෙ.ඉගෙනීම් වැඩ කරගන්නත් අමාරුයි.බෙහෙත් වලින් උනේ තාවකාලිකව පාලනය වෙන එක විතරයි .මං බලාපොරොත්තු වෙනව අක්කගෙන් මේකට විසදුමක් ලැබෙයි කියල 🥺❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Mekata mama guided meditation ekak hdla dennm hamotma
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
Thank You akka matath ona wela thibbe ❤️🙏
@Shenuurathnayaka
@Shenuurathnayaka Жыл бұрын
@@universeinyou බොහොම ස්තූතියි අක්කේ ❤️
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ස්තුතියි විශ්වය ඔබව මුනගැස්සුවට....ඇත්තටම හරි msg එකක් cl එකක් එනකමි බල බල මොනතරමි දේවල් කරත් බලෙන් පස්සෙන් ගියත් එයාලා තවත් ඇත් වෙනවා එක දැන් මට තේරිලා තියෙන්නේ ඇලිම අයින් කරලා මාත් ඔයා කියපු දේවල් පිලිපදිනවා විශ්වයටත් ඔබටත් ස්තුතියි
@bhagyafernando63
@bhagyafernando63 Жыл бұрын
All this works. This is actually true I got everything I wanted. Do everything very lightly Think lightly. You win it's true thank you akki ❤ thank you universe🌌
@samanthakumarage542
@samanthakumarage542 Жыл бұрын
අක්කි ඔයාගෙ වීඩියෝ බලල තමයි මම විශ්ව ආකර්ශන නීතිය ගැන මුලින්ම ඉගෙන ගත්තෙ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කි වගේම විශ්වයටත් ගොඩාක් ස්තූතියි මේ එක වීඩියෝ එකක් මට පෙන්නුම් කලාට විශ්වයට ස්තූතියි වන්ත වේවා අක්කි කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන 💞
@thilinidilrukshi119
@thilinidilrukshi119 Жыл бұрын
Man kamathima kenek mawa meet wenna ahuwa. Mata harima pudumai. Thank you universe. Thank you nangi ❤️
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අපිටත් සතුටුයි❤️
@akashiakashia1502
@akashiakashia1502 2 ай бұрын
ඔයාට ගොඩාක් පින්.. ඔයාට ගොඩක් ස්තූතියි .. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 Жыл бұрын
I'm sooo grateful to u azra and to the universe ♥️✨
@kaushalyasandeepani1495
@kaushalyasandeepani1495 11 ай бұрын
ස්තූතියි හැම වචනයක් වෙනුවෙන්ම ❤️‍🩹🌻
@piyuminimeshi9072
@piyuminimeshi9072 Жыл бұрын
මටත් එහෙම වෙලා තියනවා. ලැබෙන්නෑ කියල හිතලා අතහැරලා දැම්මම ලැබුණා.
@NimeshPathum-wr9lm
@NimeshPathum-wr9lm 11 ай бұрын
අනේ ඒ මොනවද කියන්න පුලුවන් ද. ලව් වගෙ දෙයක් ද 🥺
@vindicharuni458
@vindicharuni458 11 ай бұрын
මේ වීඩියෝ එක බලන්න සැලසුම් කර විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏✨️✨️✨️✨️🌏
@chandrakumari7878
@chandrakumari7878 Жыл бұрын
අක්කි මම exam එකක් කරන්න ඉන්න කෙනෙක්..මම අක්කිගෙ වීඩියෝස් දැකලා law of attraction try කරා..මම හිතුව දේවල් මට හරි ගියා..ඒත් මම මගේ affair එකට ඇබ්බැහි වෙලා...ඒ ඇබ්බැහිකම නතර කරගන්න විදිහක් loa වලින්ම කියල දෙන්නකෝ අක්කි...
@SND_267
@SND_267 Жыл бұрын
Ane ow matath..🥺
@malshanirmani6977
@malshanirmani6977 Жыл бұрын
මේ දේ ගැන හිත හිත ඉන්න වෙලාවකම මේ විඩියෝ එක දකින්න ලැබුනට විශ්වයට ස්තූතියි. 🙏🏽
@pamoddyawaliyadda6914
@pamoddyawaliyadda6914 Жыл бұрын
I would love to learn more about the Law of Attraction and share this knowledge with others 🥺❤️
@swarnakanthi5211
@swarnakanthi5211 10 ай бұрын
ගොඩක් ස්තුතී ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී .ඒ වගෙම ඔබටත් බෙහෙවින්ම ස්තුතී මේතරම් වට්නා ව්ඩ්යෝ එකකින් අපිට ගොඩක් දේවල් කියලා දෙනවට. තෙරුවන් සරණයි 🙏🙏
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 Жыл бұрын
මටත් වෙලා තියනව මේ දේ මාත් උත්සාහය අතරියම මට ඒ දේ ලැබිල තියෙනව
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 110 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
Law of Attraction - Sinhala Motivational Video
11:30
Jayspot Productions
Рет қаралды 515 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН