No video

Chakra විවර කරගැනීම සදහා මෙම guided meditation එක භාවිතා කරන්න !

  Рет қаралды 390,011

Universe In You

Universe In You

Күн бұрын

ඔබේ Chakra විවර කර ගැනීම සදහා භාවිතා කරන්න !!! #sinhala #srilanka #lawofattraction
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 883
@wn4838
@wn4838 Жыл бұрын
3:08 පලමු චක්‍රය -රතු පාට ජීවත් වෙන ආකාරය පාලනය කරයි අවහිර කරන්නේ සිතේ ඇති බයයි ඔබ බය කාටද කුමකටද මොනවටද මොකටද බයවල් සියල්ල සිතන්න බය ඇත්තක් නොවේ එය මුලාවකි සිතෙහිම මායාවක් 5:46 දෙවන චක්‍රය - තැබිලි පාට සතුට විනෝදය නිර්මානාත්මක බව පාලනය කරයි පසුතැවීම් නිසා අවහිර කරයි ඔබ පසු තැවෙන්නේ මොනවාටද හිත බර කරන පසු තැවීම් මොනවාද පුදලයින් සිද්දීන් කව්ද ඔබ ඔබටම වෛර කරනවාද කාට හරි වැරද්දක් උනාද කාටද රිද්දුවේ යතාර්තය අවබෝද කරගන්න අතීතයේ කොටසක් සමාව දෙන්න සියල්ලට අමතකරන්න 9:42 තුන්වන චක්‍රය - කහපාට ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය පාලනය කරයි ලැජ්ජාව , බලාපොරොත්තු සුන්වීම ඔබ ගැන අවිශ්වාසය අවහිර කරයි. ඇයි ????? ඔබට ජීවිතයේ වැරදුන තැන් ගන ලැජ්ජා වෙන්න එපා.වැරදුනු තැන් ඔබව ශක්තිමත් කරනවා.ඔබට අවශ්‍ය ඕනෑම විදියට ඔබේ ජිවිතය සකස්කරන්න ඔබට පුලුවන්. 12:28 හතරවන චක්‍රය - කොලපාට ආදරය පාලනය කරයි දුක වෛරය නිසා අක්‍රීය කරයි දුක අහිමිවීම් සිත් රිදීම් මතකයට ගන්න ඒවාට හිතින් යන්න දෙන්න .දරා නොසිටින්න හදවත් පිරිසිදු කරගන්න.සුන්දර මතක වලින් පිරී යන්න දෙන්න. 15:20 පස්වන චක්‍රය - නිල්පාට සත්‍ය පාලනය කරයි බොරුව මුලාව මෙය අවහිර කරයි කොයි ආකරයෙන්ද ජීවත් වෙන්නේ මුලාවෙන්ද සත්‍යයෙන්ද ඔබ බොරු කරන්නේ කාටද බොරු කියන්නේ කාටද ඔබ ඔබටම බොරු කරනවාද ඔබේ ජිවිතය දෙස බලන්න. ඒවා නිවැරදි කරන්න .සත්‍යවාදීව ජීවත්වන්න. 17:38 හයවන චක්‍රය -දම් පාට සියල්ලේ සත්‍ය දකින තුන්වන ඇසයි. ලොව මායවෙන් වසන්වී ඇත. විශාලතම මායව නම් අපි එකිනෙකාගෙන් වෙන්ව තනිව ජීවත් වන බවයි.සත්‍ය නම් අපි සියල්ල එකිනෙකාට එකිනෙකට සම්භන්ද බයයි.අපි හැමෝම විශ්වයයි.විවිද අත්දැකීම් ගන්න මේ භෞතික තලයට ආ අයයි.ඇසට පෙනෙන නොපෙනෙන සියල්ල අපිට සම්භන්දයි. 20:30 හත් වන චක්‍රය - සුදු ආලෝකය භෞතික තලයේ බැඳීම් ඇලීම් නිසා අවහිර වෙයි.
@tharudish
@tharudish Жыл бұрын
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Жыл бұрын
🙏🙏🙏 ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි නමස්කාර වේවා , පිං සිදු වේවා , 🙏😍
@shenulisenarathna3482
@shenulisenarathna3482 11 ай бұрын
🙏🙏🙏
@slhero1368
@slhero1368 11 ай бұрын
Thank you so much ❤❤
@kmthushari488
@kmthushari488 10 ай бұрын
Thank you ❤
@iduwarakawshalya4264
@iduwarakawshalya4264 Жыл бұрын
මන් ඉන්නේ ප්‍රශ්න ගොඩක කිසිම කෙනෙක් මව තේරුම් ගන්නැ මැරෙන්න ගිය වාර අනන්තයී..... ඔයා තමා මට ජීවීතේ දුන්නේ අක්කී ඔයට පින්....
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🙏🏻🌍 lassnata oya kmthi widiht jiwithe hdgnna ✨
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
දවසක ඒ හැමෝම ඔයාගෙන් සමාව ගනී.ඒදාට ඔයා අදටත් වඩා වටින කෙනෙක් වෙලා ඉදී.ඒයාලගේ ජීවිත හදාගන්න ඔයාගේන් උදව් ගනී.😇🥰ඒ නිසා ජීවිතේ ගැන පසු තැවෙන්නේ නැතුව ඉදිරියට යන්න 🥰❤
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
@@universeinyou Thank you akki oya api hamogema jeewithe alokamathkara 😘🥰❤❤love you so much azraa akki❤💫♾🥰
@janakiindhunil4395
@janakiindhunil4395 Жыл бұрын
මටත්, මං නිකන් අහසින් වැටිලා වගේ 😢😭🤯
@kanchanaudayangani8964
@kanchanaudayangani8964 Жыл бұрын
@@janakiindhunil4395 ඔයා විතරක් නෙවේ...අපි හැමෝම මේලොකෙ තාවකාලික සිතිවිලි වල රූකඩ විතරයි ... ඔයාට ඔය දැනෙන දෙවලුත් තාවකාලිකයි...
@sawinisandeepani1944
@sawinisandeepani1944 Жыл бұрын
ඇස් දෙකෙන් දකින හැමදේම ඇත්ක නෙමෙයි කියලාත්, නොදකින් හැමදේම බොරු නෙමෙයි කියලාත් තේරුම් ගත්තේ ඔයා නිසා..ජීවිතේ වෙනස් කළාට..ජීවිතේ තේරුම් කළාට..මගේ ජීවිතේ ලස්සන කළාට හුගක් 🙏 ස්තූතියි❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️🙏🏻🌍✨🧚🏻
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
මෙතරම් අඩු වයසකදී, ජීවිතේ යතාර්ථය අවබෝධ කරගෙන , ලෝක සත්ත්වයා කෙරෙහි ආදරයෙන් කරුණාවෙන්, හැමදේම ඉතා හොඳින් කියාදෙන ඔබ තුමියට ස්තුතියි , සංසාර දුකින් එතෙර වී, සදා සැනසීම ලැබේවා , අධ්‍යාමික ශක්තියේ හිනිපෙත්තට ම යෑමට වාසනාව ලැබේවා ❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻🌍
@manjulahandapangoda
@manjulahandapangoda Жыл бұрын
@@universeinyou 1:15
@rvnee3486
@rvnee3486 10 ай бұрын
කොහේද බන් මේ යාතාර්තයක් තියේන්නේ 🤔
@lakshinithambugala1418
@lakshinithambugala1418 Жыл бұрын
දවස් තුන හතරක් මේ meditation එක කරා. ඉස්සර පාලනය කරගන්න බැරි වුණු imotions ගොඩක් දැන් පාලනය කරගන්න පුලුවන්. ❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@SaN21-93
@SaN21-93 Жыл бұрын
මගේ ජීවිතේම ධනාත්මක කළේ, ලස්සන කළේ අක්කා ❤️✨ දැන් මගේ ජීවිතේ ආශ්චර්යක් සිදුවෙමින් පවතිනවා.. 😇💫 අක්කාටත් අක්කාව මුණගැස්සූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤️✨🙏
@tharudish
@tharudish Жыл бұрын
Mgeth 🥺
@ajanthabandara8078
@ajanthabandara8078 7 ай бұрын
🙏🙏🙏❤️❤️❤️♥️♥️🙏🙏🙏🙏
@nayomipriyasadi2329
@nayomipriyasadi2329 Жыл бұрын
මම මටම මොන තරම් වද දීලද කියල හිතුනා. පසුතැවීම් ගොඩක්..ඇත්තටම කදුළු එනවා. ඔබ වැනි කෙනෙක් මීට ගොඩක් කලින් හමු උනානම් මගේ ජීවිතය ගොඩක් වෙනස් වෙන්න තිබුණා . මේ සමග සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම ජය වේවා...ආදරෙයි Azraa...Thank you universe 💖💖💖
@spgunarathna818
@spgunarathna818 Жыл бұрын
ඔබව මුනගැසුවාට මේ විශ්වට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි !!! 🙏❤
@sanju144
@sanju144 Жыл бұрын
මං අද තුන් වෙනි දවස මේ meditation එක ඇහුව 6 වෙනි චක්‍රය අහද්දි මගේ නළල මැද කිතිකැවෙනවා වගේ දැනුන.🥺❤ අමුතුම හැඟීමක් දැනුණා. විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා!🙏
@sachinthana476
@sachinthana476 11 ай бұрын
කොහොමද kalee Mt poddak kiynnkoo
@shanikaliyanage1357
@shanikaliyanage1357 Жыл бұрын
කියන්න වචන එන්නෙ නෑ.....ඔබට සැමදා ආශිර්වාද කරමි...ස්තූතියි මේ සිදුකරන මෙහෙවරට..මාත් ඇතුලුව කී දෙනෙක්ගෙ ජීවිත වෙනස් වෙලා තිබේදැයි කමෙන්ට්ස් කියවන විට තේරුම් ගත හැක 🙏 ❤
@akeeshamansari6635
@akeeshamansari6635 Жыл бұрын
ලංකාවේ බොහෝ තරුණ ජීවිත ඔබ නිසා ලස්සන වෙලා Azraa ❤️✨️
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻
@samanthikakumari4811
@samanthikakumari4811 Жыл бұрын
අනේක වාරයක් ස්තූතියි! ඔබට🙏 ජීවිතේ සුබවාදීව හිතන්න පුරුදු උනේ ඔබ නිසයි🙏❤ මේ ලෝකේ හැමෝම ධනාත්මකව හිතන අය වේවා!
@user-yk7cb7dd1j
@user-yk7cb7dd1j 4 ай бұрын
මගේ ජීවිතේ සියලූම ප්‍රශ්න විසදා දුන් ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි 💫💙
@chathushbagya9651
@chathushbagya9651 Жыл бұрын
අක්ක කිව්ව විදියටම මම, භාවනා කලා... ඒ අද්දැකීම මම ලැබුව, මම හිතනවිදියට මට අවශ්‍යදෙ ඉයෙ ලැබුන😮‍💨 විශ්වයටත්, ඔබ තුමියටත් ස්තූතිවන්ත වෙත්වා.... ඒ සැනසීම,ඒ සුවය, ඒ සැහැල්ලු බව...🤍🙂 ස්තූතියි ඔබට♥
@anushkaanushka1005
@anushkaanushka1005 Жыл бұрын
Third eye open d
@chathushbagya9651
@chathushbagya9651 Жыл бұрын
@@anushkaanushka1005 සමහර විට😮‍💨 තව උත්සහ කරන්න ඔනි ♥🙂
@anushkaanushka1005
@anushkaanushka1005 Жыл бұрын
@@chathushbagya9651 good mtanm bayai holman penei kyl anith chakra open krgnn oni
@chathushbagya9651
@chathushbagya9651 Жыл бұрын
@@anushkaanushka1005 hitha palane karaganna,
@nethmi02
@nethmi02 Жыл бұрын
I don't know how lucky I am. I found this channel by accident. I found this because I was very lucky when there were people in this world who did not even know about spiritual awakening, about the law of attraction. Thank you so much again akki.
@rasikaniligamuwa2100
@rasikaniligamuwa2100 Жыл бұрын
i am sasmitha too
@punyajayasundara4613
@punyajayasundara4613 Жыл бұрын
හිත කලබල හැමවෙලෙම ඔයාගෙ කටහඩත් ඇති හිත නිමෙනවා. ඒ නිසා නිතරම මෙඩිටේශන් අහනවා. ඔයාව විශ්වයෙන් මට හම්බුන වටින දෙයක්. විශ්වයට අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි ❤️🙏😊
@mAdhu-sx8vf
@mAdhu-sx8vf Жыл бұрын
අක්කේ එක්සෑම් ළගයිනෙ😪 ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න හොඳේ... එක්සෑම් ලියන මේ වෙලාවෙ ටිකක් හිතේ බයෙන් stress පිට ඉන්න හැමෝටම වැදගත් වෙයි ❤️🌝
@kesarahimash8712
@kesarahimash8712 Күн бұрын
හැමෝටම යහපතක් වේවා! නිරෝගී වේවා!විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා!
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
අනේ Azraa අක්කේ අපිට මේ දේවල් කියලා දෙනවට ඔයාට අනේක වාරයක් ස්තූතියි ❤️ ඔයාව මට මුණගැස්සුවට විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤️
@lekamge7849
@lekamge7849 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කි මගෙ ජීවිතේ වෙනස් කලාට 🙏 හැම්දේම හිතලා තේරුම් ගන්න පුලුවන් මට්ටමට පත්කලේ අක්කි ඔනි හැමවෙලාවටම අක්කා ලග ඉන්නවා වගෙ දැනෙනවා ස්තූතියි අක්කි 💓🧚💝💫 අනේක වාරයක් ස්තූතියි විශ්වයට අක්කිව මුන ගැස්සුවාට 💫 angel🧚💓
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
පෙර සංසාරයේ සිට ඉපිද මැරි මෙි ආත්මය තුරාවට මා පැමිනි මෙි සංසාරයේ මෙි ලැුබු උතුම් දුර්ලභ මනුෂ්‍ය ආත්මයෙන් අප මහා ලෙවුතුරා බුදු දහමට අනුකූලව ජිවත් වෙමින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මාහට අවබෝධය කරගැනිමට ඹබ තුමිය දුන් ඒ ශක්තියට ඔබ පැතු යමි බොධියක් ඇත්නමි මතු උපදින සංසාරයේ උතුම් නිර්වචානයට යාමට මෙි පින් හේතු වෙිවා.🙏🙏🙏🙏🙏
@dismanthikasunika2436
@dismanthikasunika2436 Жыл бұрын
ඔබට අනේකවාරයක් ස්තූතියි..!!! ඒ වගේම ඔබව මුන ගැස්සූ විශ්වමාතාවටත් අනේකවාරයක් ස්තූතියි..!!!💗💕💞
@sumudukalpanee5052
@sumudukalpanee5052 Жыл бұрын
මෙතෙක් කල් චක්‍ර ගැන අහල තිබුණා ට මේතරම් පැහැදිලි කිරීම ක් දැක්කෙ නෑ ඇත්තටම විශ්වයට ස්තූතියි ඔබව මුණ ගැස්සුවාට ස්තූතියි ඔබට ❤❤❤
@simidi..
@simidi.. Жыл бұрын
බලාගෙන හිටියේ.. වීඩියෝ එක ගේනකන්. අක්කිට බොහෝම ස්තූතී....🌟🤗🔥
@malamangala-fo9iy
@malamangala-fo9iy 10 ай бұрын
මමත් ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔබතුමියගෙ වීඩියෝ දෙකක් බලද්දී හිතට ලොකු ශක්තියක් ලැබුන.හරිම සතුටුයි. ගොඩාක් ස්තුතියි ඔබතුමියට ❤️❤️ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@sanurisoysa2871
@sanurisoysa2871 Жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා ඔයාව මට මුණගැස්වීම ගැන. මගේ ජීවිතය ධනාත්මක විදියට, වෙනස්කරේ ඔයාගේ මේ වීඩියෝ දිගටම මම බලපු සහ කරපු නිසා. මම ගොඩක්ම ආසාවෙන් මගබලාගෙන හිටපු වීඩියෝ එක තමයි මේක. මේ භාවනාව කරපු පලමු අවස්තාවෙම යම්කිසි ආශිර්වාදාත්මක හැගීමක් දැනුනා. මේ සියලු දේ කියලදෙන ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ♥️🙏
@janakabandara8822
@janakabandara8822 Жыл бұрын
සිතට මහත් අස්වැසිල්ලක් ඔබේ කටහඬ...යහපත් සිතිවිලි..ඔබට ස්තූතියි..ඔබ මුණගැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි. ❤️❤️
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
මේ වචන , අදහස් සියලුම දේ වෙනුවෙන් මම ඔබට අනේකවාරයක් හදවතින්ම ස්තුතිවන්ත වෙමි..මේ සියලු දේ අසන්න, ලබන්න මම සුදුස්සෙක් බවට පත කල ආදරණීය විශ්ව මාතාවට මම අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි..සියලු දෙනා නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා..තෙරුවන් සරණයි 😊❤️
@sandamalisandamali6770
@sandamalisandamali6770 Жыл бұрын
ඉස්සෙල්ලම කියන්නෝනි විශ්වයට ගොඩක් ස්තූති මට අක්කව මෙ විදියට දකින්න සැලැස්සුවට...ඒ වගේම මෙ කියන හැමදෙයක්ම වයස් භේදයක් නැතුව අපෙ ජීවිතේට ගොඩක් වටිනව....😍🌺ඉතින් ඇත්තට විශ්වයට අනේකවාරයක් ස්තූති මෙ prince ව අපිට මුනගැස්සුවට....
@h.mranasinghe4242
@h.mranasinghe4242 10 ай бұрын
මිනිසුන් යහමගට ගෙනියන්න වෙරදරණ ඔබ ඇතුළු සියලුම ආධ්‍යාත්මික යහළු යෙහෙළියන්ට දීඝායුස ලැබේවා විෂ්වමාතාවට ස්තුතියි 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 🌳🌳🌳🌎
@hansikadewmini9192
@hansikadewmini9192 Жыл бұрын
විශ්වයට මා ස්තූතිවන්ත වෙමි ඔබේ මුණගැසීමට. ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබෙවායි ප්‍රාර්ථනා කරමි ❤
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
මේ දේවල්වලට ගොඩක ස්තූති අක්කි.. මේ සැරේ ඒලෙවල් නිසා ගොඩක් ඒවා මට දැන් මිස් වෙලා තියෙන්නේ. ඒත් එක්සෑම ඉවර උනු ගමන් හැමදේම ආය පටන් ගන්නව. ස්තූති අක්කි
@lovelyshopping1974
@lovelyshopping1974 2 ай бұрын
මං හරි බයයි පොඩි දේටත් දැන් මේක අහන්න ගත්ත දවසේ ඉදන් මගේ බය ටික ටික නැති වෙලා ගියා බොහොම ස්තුතියි අක්කේ ඔයාට බොහොම ස්තුතියි විශ්වය ❤
@universeinyou
@universeinyou 2 ай бұрын
💜💜💜
@buddhinihiroshima812
@buddhinihiroshima812 Жыл бұрын
මේ මොහොත තුළ ජීවත් වීමට මට කියා දුන් ඔබටත් ඔබව මුනගස්වූ විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ❤🙏
@randunisanthi8088
@randunisanthi8088 Жыл бұрын
ආදරණීය විශ්වයටත් ඔබටත් අනන්ත වාරයක් ස්තූතියි !!! 🙏🙏🙏
@dulaniwickramasinghe7852
@dulaniwickramasinghe7852 3 ай бұрын
මම අද තමයි පලවෙනි වතාවට මේ meditation එක ඇහුවෙ.මට අද ලොකු වෙනසක් දැනුනා.මට කම්මැලි නැතුව වැඩ කරන්න ආස හිතුනා. මේ දේවල් කියල දෙනවට අක්කට ගොඩාක් ස්තූතියි වගේම මට අක්කව මුණගස්වපු ආදරණීය විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.❤❤
@joyfullifeonme6005
@joyfullifeonme6005 Жыл бұрын
මට LOA හොදින් වැඩ කරනවා.එ්ත් භාවනා කිරීම හරිම අපහසුයි.මේක තමයි මට හමු වුන හොදම භාවනාව.ස්තූතියි ඔයාට
@sayuriperera_1
@sayuriperera_1 Жыл бұрын
I used to get angry at everything, but after watching your videos, I became a peaceful person✨️ Thank u for everything 🧚💓
@chandanijayasundara3657
@chandanijayasundara3657 Жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තුති ඔබ වැනි කෙනෙක් මුන ගැහෙන්න සැලැස්වුවාට .විශ්ව ශක්‍තියේ සියලු ආශිර්වාදය නිරතුරුවම ලැබෙනව ඔබට .❤️🌏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඕනෑම කෙනෙක් මේ වීඩියෝ එක අනුව ජීවිතය ලස්සන කර ගන්නවා. ඉස්කෝලෙ මේ දේවල් කුඩාකාලේ ඉදලා උගන්වන්න ඕනේ. හිරගෙවල් ඕනේ නෑ චක්‍රා අවධිවුනු මිනිස්සුන් ඉන්නවා නම්. ඕනෑම ගැටලුවකට විසදුම් මේ චක්‍ර අවධිවීම තුල තිබෙනවා. දේශපාලන ආර්තික අර්බුදය වලට විසදුම ධනාත්මක චින්තනය ප්‍රගුණ කිරීම හා චක්‍රා අවධිකර ගැනිමයි. මිස් ඔබට තෙරුවන් සරණයි 🙏 🌹 ❤
@universeinyou
@universeinyou Жыл бұрын
Aniwaryen ✨♥️🌍 100% ekagai !!!
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
@@universeinyou මිනිස් ජීවිත අලෝකමත් කරන සුන්දර බුද්ධිමත් ඔබට. මගේ ආචාරය පුදමි ස්තුතියි 🙏 🌹 💜️❤🙏
@dilushanilakshi5438
@dilushanilakshi5438 Жыл бұрын
Azra akki oyage videos mula indanma blana gaman inne. Oya tmai mge jivithe turning point eka. Thank u akki❤ Thank u universe 🎉
@shortsong1655
@shortsong1655 Жыл бұрын
අපේ ජීවිතවලට ධනාත්මක දේවල් එකතු කරන ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ❤❤❤ වටිනා දේ අහන්න, දකින්නට සලසා දෙන විශ්වයට ස්තූතිවන්ත වේවා!!!
@methushiasinsha6823
@methushiasinsha6823 Жыл бұрын
ආදරණීය විශ්වයට බොහොමත්ම ස්තූතියි🙏 මාගේ ඉෂ්ටදේවතාවුන් වහන්සේලාට අනේකවාරයක් ස්තූතියි🙏 ඔබටත් ස්තූතියි🙏
@devindyajayakody
@devindyajayakody Жыл бұрын
Dear azraa, ඔබගේ මේ (guided chakra meditation) video එක තුළින්ම අපේ ජීවිත යහපත් වූත් ලස්සන සිතුවිලි වලින් යුක්ත වටිනා ජීවිතයක් බවට පත්කර ගන්න පුළුවනි. thank you 🙏❤️
@viduragayan5515
@viduragayan5515 2 ай бұрын
ගොඩාක් පින් මැනික ඔයාට හැමොගේම මනස සුවපත් කරනවට ඔයාට ඉක්මන් බවයකින්ම නිවන් අවබොදය ලැබිලා මේ ලෝක සත්වයාම සසර දුකින් එතර කරන්නම වසනාව ලැබෙවා .උතුම් අරහත්වයම පරිපුර්න වේවා 🙏🙏🙏🙏 මන් ඔයාගේම අක්කා කෙනෙක් විදියට ඔයාට මුලු හදවතින්ම ප්‍රර්තනා කරනවා .ශක්තිය ලබාදෙනවා තෙරුවන් සරනයි .පරිස්සමින් ඉන්න.😘😘😘😘
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති .හැමදාමත් වැඩට යන්න කලින් ඔයාගෙ වීඩියෝ එකක් බලලමයි යන්නෙ..ඔයාට ගොඩක් පින් අපි හැමෝගෙම ජීවිත වෙනස් කරනවට..අපිට නිවැරදි මාර්ගය පෙන්වා දෙනවට.. මේ විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුති වේවා...සතුට පිරුන සුබම සුබ දවසක් වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@achinisewandi4401
@achinisewandi4401 Жыл бұрын
Angel 🧚🙏🎇angle tath, uthum u විශ්වය tath ස්තුතිවන්ත veva!!! ආශිර්වාද veva!!!
@halpageheshan
@halpageheshan Жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ කරන උදව් අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඔයාට ගොඩක් පින් අයිති වෙනවා.. බොහොම ස්තූතියි විශ්වය​.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalishaMadurangi
@MalishaMadurangi 10 ай бұрын
ඔබ තුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි මේ ඇත්ත පැහැදිලි කරදුන්නාට🥰🙏♥️
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
හැමදාම වගේ අක්කිට අනේක වාරයක් ස්තුතී වන්ත වෙනවා.අපි වෙනුවෙන් මේ කරන වටිනා දේවල් වලට .අක්කිගේ කටහඩ ඇහුවමත් හිත සැහැල්ලු වෙනවා..ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 2 ай бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 10 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි ..මම අහපු හොඳ ම ප්‍රයෝජනවත් ම වැඩසටහන මේක ...හිතට පුදුම සුවයක් දැනෙනවා ...බොහොම ස්තුතියි ඔබට !!!
@dmszone7195
@dmszone7195 Жыл бұрын
Video එක දැන් දැක්කෙ. ♥️♥️ video එකට ගොඩක් ස්තූතියි.. මනස ගොඩක් relax වෙනව..💆‍♂‍💆‍♂‍ තෙරුවන්සරණයි..!!
@lifewithhansii3933
@lifewithhansii3933 Жыл бұрын
මගේ ජීවීතේ වෙනස් කරන්න උදව් වුනේ ඔයා❤️ ඔයාගෙ ජීවීතේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️ ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏
@ganganandana
@ganganandana 8 ай бұрын
Thank you mother Universe ❤🌈,mata wishwayen ewapu ashirwadaya oya..👑✨,Oyata godak sthuthi,e wagema mata oyawa hoyala dunna mage yaluwa Amiratath godak sthuthi,mage wishwa mathawata godaak sthuthi mata me dewal balanna selessuwata.✨✨🙏
@universeinyou
@universeinyou 8 ай бұрын
✨🙏🏻🌎
@sasikakumal5013
@sasikakumal5013 Жыл бұрын
විශ්වයේ ආශිර්වාදය ලැබේවා.අක්කේ අක්කා මේ ආධ්‍යා ත්මික ජීවිතයේ ආ ගමන් මග පිළිබද වීඩියෝ එකක් කරමු අක්කේ. ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. අක්කට ආපු අභියෝග. පරිශීලනය කරපු පොත පත, අනුගමනය කරපු ක්‍රමවේද. ගැ න හා අක්ක මෙතෙක් ආ ජීවන ගමන් මග ගැන වීඩියෝ එකක් කරන්න.අක්කට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
@anushaperera3263
@anushaperera3263 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි. මේ විශ්වයට ද, මගේ ආදරණීය යටි සිතටත්, මගේ රැකවල් දේව දූතයාටද බොහෝම ස්තුතියි අද මම විදින මේ සතුටට.💕 විශ්වය මම පුදුමයි. විශ්ව ආකර්ශන නීතිය සත්‍යයක්.
@shanu1621
@shanu1621 Жыл бұрын
අක්කව මතක් වුනා විතරයි notification එක ආවා🙈 Thank you so much darling😘💕
@lekamge7849
@lekamge7849 Жыл бұрын
අනේ ඔව් මටත් 💝🙈💕හිතාගන්න බැ
@dewminigamage3591
@dewminigamage3591 Жыл бұрын
අක්කිව මුණගැස්සූ විශ්වයට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤❤
@PlantAtreeSL
@PlantAtreeSL Жыл бұрын
Thank you akkiyo☺😊😇 Mge jiwithe hambuna hodma de oyage youtube channels😊🌸hemadama azraa akkiwa sathtin thiyenna dewiyani
@kalpanigayasha7420
@kalpanigayasha7420 Жыл бұрын
ජිවිතයට නව එළියක් ගෙනාව ඔයාට ස්තූතියි.හදවතින්ම ස්තූතියි.මම ඔයාගේ සියලුම video බලනවා.
@thejourneyofniwi
@thejourneyofniwi 10 ай бұрын
11/11☁️ Thank you universe! 🌏♥️✨️ Thank you Azra💗
@csthelast5445
@csthelast5445 Жыл бұрын
අක්කි ඔයා මේ චක්‍ර විවර උනාම දැන ගන්නෙ කොහොමද කියලත් කියලා දෙන්නකො. ඒ ගැනත් vedio 1ක් දාන්නකො ❤
@araliyasenarathne-vk1er
@araliyasenarathne-vk1er Жыл бұрын
විශ්ව මාතාවට ඔබතුමියට ගොඩාක් ස්තූතියි අද මම මෙඩිටේශන් එක කලා.මට ලොකු සැහැල්ලුවක් වගේම බලාපොරොත්තුවක් විශ්වාසයක් ඇතිවුණා ඔබතුමියට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@DehiwaththageDeshani-si9rr
@DehiwaththageDeshani-si9rr Жыл бұрын
Jiwithe gana godak loku kalakirimak hithe tiyan inna welawaka thmai mta yaluwek oyge videos gna kiuwe akke. Athtma mge hithe tibba duka pasuthavim godak durata man dan adu kragena godak dewal terum ganna gaman inne. Oya me kiyla dena dewal mata nikan deviyan mge jiwiteta dunna ashirwadayak wage. Oyta godak pin sidda wenawa asarana wela krakiya gnna deyak natuwa inne api wage jiwitha walata sathya terum karala denawata. E wagema Oya gna mta kiuwa mge yluwatat godak pin. Vishwa mathawata sthuti.. Adrei hamadamat.. 🙏❤
@pfernando3809
@pfernando3809 Жыл бұрын
Azra ගොඩාක් හොද දේවල් මේ chanel එකේ දානවා. ඒක ඇත්තක්..ඒත් චක්‍රා විවර කරගන්නා,කුන්ඩලිනි බාවනා ක්‍රම ගොඩාක් සන්කීර්න බාවන ක්‍රම. පුහුනුව ලත් ගුරුවරයෙක් ඔබ ලග නොමැතිව කිසිවිටෙක මේවා අත් හදා බලන්න එපා.. බාවනාව කියන්නේ අපි හිතනවට වඩා ගොඩාක් සන්කීර්න දෙයක්. හරිගියොත් එහෙමය්. නිවැරදි ක්‍රමයට නොකලොත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. මේ girl ගේ manifestation වීඩියෝස් ගොඩාක් හොදෛ.
@shenlianqinguniverse
@shenlianqinguniverse Жыл бұрын
ඔව් භාවනාව ගොඩක් සංකීර්ණයි තමයි. ඒත් මේ දාලා තියන චක්‍ර විවර කරන භාවනාව කලාට කමක් නැති වෙයිද? මම කලා එක පාරක් ඔය කියන චක්‍රා එකින් එක ඒ කියන තැන මතක් කරනකොට නිකන් අමුතු විදියට රිදුනා. 🙄
@HansaniRathnayaka-y2s
@HansaniRathnayaka-y2s Жыл бұрын
ස්තුතිය ..මම.ඔබේ හැම මෙතඩ් එකක්ම අනුගමනය කරනවා.භාවනා කරනවා..දැන් මගේ මනස සැහල්ලුයි....ඔබටත් විශ්ව මාතවටත් ස්තුතිය වේවා...මට මේ අත්දැකිම් ලැබිම පිලිබව ස්තුතිය වේව
@Chamodya_Hettiarachchi
@Chamodya_Hettiarachchi Жыл бұрын
හරිම වෙලාවට ලැබුනා. ගොඩාක් ස්තූතියි ඔයාට!!! විශ්වයටත් ස්තූතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!!
@sadunass4532
@sadunass4532 Жыл бұрын
වීඩියො එකක් දානකන් බලන් හිටියෙ ගොඩාක් ස්තූතියි අක්කෙ😊❤️✨️
@sasinisasini4611
@sasinisasini4611 Жыл бұрын
අක්කි ඔයා අශ්‍චර්‍යක් මගේ ජීවිතේට . මට අද හිතෙනව මට ඕනිම කරන උත්තර අද විශ්වයෙන්ම මට පෙන්නුව කියල 🥰
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@dilishiyarajapaksha685
@dilishiyarajapaksha685 11 ай бұрын
ඔබව මුණගැසුවාට මේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤🙏🙏🙏🙏ඔබට ජය වේවා ❤❤🙏🙏💐💐💐
@pawaniuvi2629
@pawaniuvi2629 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කී...🙏❤️💐ජිවිතේ වටිනාකම කියා දුන්නට.. යථාර්ථය තෙරුම් කරාට..❤️💝🧚
@Sawandi-sq9ef
@Sawandi-sq9ef Ай бұрын
ඔයා නිසා ජීවිතේ ගොඩක් වෙනස් වෙමින් තිනව Azraa akka ඔයාට ගොඩාක්,ස්තූතියි ❤
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 7 ай бұрын
අනේක වාරයක් ස්තුති වේවා ආදරණීය විශ්ව mathawani ...🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️
@sltiraofficial4891
@sltiraofficial4891 Жыл бұрын
අක්කා නිසා මගේ ජිවිතේ ලොකු වෙනසක් වෙලා තියෙනවා ඒ හැමදේටම ස්තුති අක්කේ
@chewasalage1600
@chewasalage1600 Жыл бұрын
මේ වීඩියෝ එක එනකල් මං බලන් හිටියේ...ඔයාට ගොඩාක් ස්තූතියි....ආදරණීය විශ්වයට ස්තූතියි
@dilanimadhushika8829
@dilanimadhushika8829 Жыл бұрын
ඔයා කියන හැම වචනයක්ම මගේ ජීවිතයටත් සම්බන්ධයි කියලා හිතුනා..ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබට.
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 11 ай бұрын
ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ..ගොඩාක් පින් පුන්ච් සුරන්ගනාවි ......❤❤❤🙏
@alphaking_org
@alphaking_org Жыл бұрын
මන් යන්ත්‍ර මන්ත්‍ර වලින් වැඩ ගත්ත කෙනෙක් ඒත් භාවනාවේ ශක්තියෙන් සියල්ල විනාශ කරලා දැම්ම හැකි භාවනාවක් හරියට කරනව නම් තමාට ගැලපෙන භාවනාව කරන්න නැත්නම් අහිතකර ශක්තීන් ශරීරයට ඇතුල් වෙන්න පුලුවන් පේන දේට රැවටෙන්න එපා 🙏🌚
@malshiperera6114
@malshiperera6114 Жыл бұрын
ඇයි මේ භාවනාව කරන්න හොද නැද්ද.මනසින් උසස් කෙනෙක්ට විතරද කරන්න පුලුවන්?
@RuciDissanayake
@RuciDissanayake 3 ай бұрын
I can’t thank you enough. I was going around to understand all this for a long time. You have cleared everything. I am so grateful and humble to know you. Thank you so very much.
@shashierangi5699
@shashierangi5699 Жыл бұрын
Hithe loku pidanekin inna welawaka nangi meka dakke.godak sathutui.mata dukak ena hama welawema mama oyage vedio balalai hitha hada ganne.oyata godsk adarei.hamadamath api wenuwen dewal karanawata.🙏🙏💓💓
@hashinilu734
@hashinilu734 7 ай бұрын
ඔබට වගේම විශ්ව මාතාවනි ඔබටත් බෙහෙවින් ස්තූතියි 🙏 ❤
@maleesha778
@maleesha778 Жыл бұрын
ඔබටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏
@banukiwalihindhasartpencil4762
@banukiwalihindhasartpencil4762 Жыл бұрын
Thank you akki. you're doing such a great job. I'm so lucky to know about this channel. I saw it accidently and now I am following this channel. I am 13 years now. I'm doing these things for me.I though that this may be helpful for my studies. Thank you universe and thank you very much akki❤❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
You have a bright future ♥️ so lucky that you are still 13 and getting this knowledge!!! ✨🙏🏻 stay blessed!!!
@priyanganiamilakuwait8715
@priyanganiamilakuwait8715 9 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති .ඔබටත් ස්තුති ස්තුති ස්තුති .❤️❤️❤️
@sanju-cb1hp
@sanju-cb1hp Жыл бұрын
අහම්බෙන් හම්බුණ විඩියෝ එකක් අක්කී .ගොඩක් වටිනව මේ විඩියෝ එක අපේ ජීවිතයට. අක්කිගෙ channel එකේ අනිත් විඩියෝත් මං බලනව ඇත්තටම විශ්ව ආකර්ෂණ නීතිය කියන්නෙ ඇත්තක්.... ගොඩක් පින් මෙහෙම විඩියෝ දනවට. අක්කිට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනව 🥰🥰❤️❤️
@charithdilshan4039
@charithdilshan4039 9 ай бұрын
ඇත්තටම ඔයා වැනි කෙනෙක් ගොඩක් ස්තූතියි ඕන්නං කියන්න තරම් මට නම් වචන නෑ නංගී නංගි ගොඩාක් පින් ඔයාට මේ වගේ දේවල් දාන මවට ගොඩාක් පින්❤🙏🙏🙏🙏
@dasusemasinha9516
@dasusemasinha9516 Жыл бұрын
thank you 💖🙏 මෙ විඩියෝ එක ලැබෙනකන් බලන් හිටියෙ
@shiromichamu6414
@shiromichamu6414 Жыл бұрын
Thank you!!ඔයා මගේ ජීවිතය වෙනස් කලා ❤💓👍
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻♥️🌍
@kaushalyabarange7238
@kaushalyabarange7238 11 ай бұрын
ස්තූතියි.. ආදරණීය සොයුරිය ඔබට. ස්තූතියි ආදරණීය උතුම් වූ විශ්වය. සදා ණයගැති වෙමි.
@naduninimmadari8057
@naduninimmadari8057 Жыл бұрын
Oya aththatama suraganaviyak akke.ewage gathiguna oyata thiyenne.ham kenekgema hitha sanasanna hadana oyage jivithe thawa thawath sarthaka wenna kiyla parthana karanawa 🙏💎
@user-ce7ej8jh8z
@user-ce7ej8jh8z 2 ай бұрын
Thank you so much 😘 my mother universe and azraa akki ♥️🙏🙏🙏😊
@statusbikevideosfunnyvideo2463
@statusbikevideosfunnyvideo2463 Жыл бұрын
ඒ බාවනා ගැන කියන්න වචන නෑ අක්කේ❤️. එකේක චක්‍රයෙ සද්දේ ගැන කියද්දී ඇගේ රෝම කූප කෙලින් වෙනෝ. උගුරේ නිල් පාට චක්‍රය ගැන කියද්දී අක්කා කිව්වා වගේම ම නළල මැද රිදෙන්න ගත්ත ඒ experience එක මට‍ කවදාවත් අමතක වෙන්නේ නෑ. ඇත්තටම ම මේ ක හැමදාම කරොත් ගොඩක් හොද පැත්තට ජිවිතේ වෙනස් වෙයි නේද අක්කේ 🙏
@bhagyakekulandara7508
@bhagyakekulandara7508 Жыл бұрын
මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා නංගී ඔයා නිසා හිතන විදිය මම සම්පූර්ණයෙන්ම වෙනස් උනා ඔයාට විශ්වයේ ආශිර්වාදය නිතරම ලැබේවා 🥰ගොඩක් ස්තුති ඔයාට සහ විශ්වයට
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 10 ай бұрын
හරිම සැහැල්ලුවක් දැනෙනවා නන්ගී. ස්තූතියි ඔබට 💜❤️❤️👍🙏
@sahanpulasthi4825
@sahanpulasthi4825 Жыл бұрын
ඔයාව මට විශ්ව මාතාවගෙන් ලැබුණ වටිනම තෑග්ගක්🥰 මං මං ගැනම කලකිරීමකින් හිටියේ🥺 මම මේක අහගෙන භාවනා කරන්න පටන් ගත්තා💚 හැමදේටම ස්තූතියි..ඔයාටත් විශ්වයටත්❤💛🙏
@eiden4267
@eiden4267 Жыл бұрын
Akki can you make a vedio about how to socialize well and communicate well with people please! & what are do's and dont's while interacting with people.... It will be really helpful 💕🙏🏼
@universeinyou
@universeinyou Жыл бұрын
I have done it can u please check kzbin.info/www/bejne/qXO0fKyuo62IqdU
@eiden4267
@eiden4267 Жыл бұрын
@@universeinyou Thankyou so much 🙈🥺✨️
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
ඔබට ස්තූතියි මම විශ්වයේ ආශිර්වාදයෙන් විශාල ජයග්‍රහණ අභියස සිටිමි විශ්වයට ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏💜️❤️🙏💜️❤️🙏💜️❤️
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
වි්‍යහ්ව මැණියන්ට ස්තුි වේවාඅනික වාරයක් ස්තුති වේවා මිස්ටත් ස්තත් වෙි ම⁣් ගේ ශරිරයෙ විශ්ව සිැණියන⁣ෙආශිර්වාදය ලැබේ
@supuniishara2621
@supuniishara2621 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති ඒ වගේම මේ විශ්වයටත් ගොඩක් ස්තුතියි.හැමදෙනාටම සත්‍ය අවබෝධ වේවා.... 💞♥️😘
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00