Unseen Nuwara Eliya | Best Revealed Travel Destinations in Nuwara Eliya | නුවරඑළියේ රවුමක් | 4K

  Рет қаралды 118,057

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

Little England, Nuwara Eliya, is one of Sri Lanka’s picturesque cities. Waterfalls, tea estates, soothing weather, buildings from the colonial era, agricultural lands, farms and many more bring thousands of locals and foreigners to Nuwara Eliya each year. This vlog is not about what you usually do in Nuwara Eliya. This vlog will guide you to seeing Nuwara Eliya as you have never experienced before. I hope you will enjoy this video.
Greetings.
I am Dinesh
ආයුබෝවන් මම දිනේෂ්
සැළලිහිනි වසන්තයට නුවරඑළියට ගිය සංචාරයේ මා දුටු සොදුරු ඉසව් සහ මා ලද අත්දැකීම් වල රූප රචනාව.
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි.!"
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ ➖
#nuwaraeliya #salalihiniwasanthaya #nature #helikopter #dap #dinesh_a_pathum #sadathanna #shanthipura #hiking #camping #dinesh #gregorylake #kandy

Пікірлер: 466
@freedom774
@freedom774 Жыл бұрын
අනේ දෙයියනේ වතුර බීල දියදහරට ස්තුතී කරල වදිනව දැක්කම හිතට පුදුම හැගීමක් දැනුනෙ ❤️
@kdes1212
@kdes1212 Жыл бұрын
මෙතන මොනවා කෙටුවත් ගොඩක් අයට දිය ඇලි වලින් නානකොට සබන් නොගා නාන්න බෑ. අප්‍රිකනු රටවල් වල මිනිස්සු සාපේක්ෂව අපේ රටේ මිනිස්සුන්ට වඩා නූගත් නමුත් කිසිම වෙලාවක මෙහෙ වගේ කෙලින්ම ගලන වතුර පාරට බැහැගෙන රෙදි හෝදන්නේ නෑ.අකමැත්තෙන් හරි සම්ප්‍රදාය වෙනස් විය යුතුයි.සොභා දහම ලෝකේ හැම රටටම දිනන්න ආවේනික සම්පත් දීලා තියෙනවා, නවසිලන්තේ, ස්විස්ටර්ලන්තේ, ජපානේ දිනුම් පැරදුනේ දකුණු ඇමරිකාවෙ රටවල් ටිකයි, දකුණු ආසියවයි. ලංකාව යම් තාක් රැකගෙන ඉන්නවා නමුත් ඔය තැන් වලට ගිහින් විනාස කරන පිරිස් වැඩියි,
@manjulaherath5509
@manjulaherath5509 Жыл бұрын
හෙලිකොප්ටර් එකෙන් යන්න කියක් ගන්නවද😍😍
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
ගොඩක් අය දාලා යන්න හදන මේ රටේ ආඩම්බරකාර ලස්සන පෙන්නනවට අයියට ගොඩාක් ස්තුතී...🖤😍 ඒ වගේම අයියගේ නිහතමානීකමට ගොඩක් ගරු කරනවා සහ ස්වභාවදර්මයට ගරු කරන්න ආදරය කරන්න උගන්වනවා.... නැවතත් ඔබට ස්තූතී වන්ත වෙනවා අයියේ (හදවත ඩැහැගත් සොදුරු සංචාරකයා)...😍🍃
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 Жыл бұрын
සුන්දර නුවරඑළිය තව කොපමණ කාලයක් කොළපාටට පෙනෙයිද මල්ලි. ඔය ඇල්ල උඩ ඉදල බැලුවම සිමෙන්ති ⁣නගරයක් පේනව.ඒ අතරෙ පොඩි කොළපාටකුත් දැක්ක.අසාවෙ බෑ. සංවර්ධනේ කියල අපි දන්න කැලෑ කැපිල්ලකුත් දැක්ක.බිල්ඩිං ගහල සංවර්ධනේ කරන්න තව චුටි ඉඩකුත් තියෙනව.ඒටිකත් ඔහොමම ඇරල දාමුනේ.එතකොට අපිට පුංචි එංගලන්තෙ නෙවයි ලංකාවෙදිම අරාබි කාන්තාර බලන්න පුළුවං.පපුව පිච්චෙනව.පට්ට දුකයි බං.
@ddtwins
@ddtwins Жыл бұрын
අපි නුවරඑළියේ ගියත් හැමදාම කරන්නේ කොහේහරි නැවතිලා ඉඳලා රෑට ටවුමේ ඇවිදලා ඊට පස්සෙ දවසක් දෙකක් ඉඳලා ගෙදර යන එක ... හැබැයි අපේ දිනේශ් අයියා අද පෙන්නුවා ගොඩාක් තැන් අපිට නුවරඑළියේ ගිහිල්ලා බලන්න පුලුවන් ... ඒ සුන්දර පරිසරය විඳින්න පුලුවන්..... ඒකට බොහෝම පිං අයියාට ... බොහොම ස්තූතියි අයියා අපිට දුන්න අවුරුදු තෑග්ගට.....අපේ හදවතේ සංචාරකයාටයි ලොකු පීරිස් අයියා ඇතුලු ගමන් සගයෝ හැමෝටමයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..ලබන්නාවූ අලුත් අවුරුද්දේ අපි හැමෝවම තවත් නොදුටු ඉසව් කරා රැගෙන යෑමට අවැසි සියලුම ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නීරෝගී සම්පත්තිය මේ අලුත් අවුරුද්දේ නොඅඩුව ලැබේවා .... ජයෙන් ජයම වේවා..... 💪💪💪💪💪💪
@senarathbandara9399
@senarathbandara9399 Жыл бұрын
ලංකාවෙ ලස්සනම තැන කොච්චර කැත කරලද කියල උඩින් යන කොට පේනවා නේද? තවත් කැත නොකර රුකගමු.
@tharukarathnayake-gq1ph
@tharukarathnayake-gq1ph Жыл бұрын
නුවර එලියෙ යන්න ආසාවෙන් ඉදලා ඒත් ගෙදරින් අවසර නැති නිසා දුකින් හිටිය මට මේ video එක දැක්කම කියාගන්න බැරි සතුටක් දැනුනා හිතට🥺♥️......ගොඩක් පින් අයියේ ඔයාට මේ ලස්සන අපිට පෙන්නනවට....DAP🍃🫣
@madhushan3557
@madhushan3557 Жыл бұрын
ඇත්තටම මට අයියගෙ Vlogs බලන වාරයක් පාසා තව තවත් ස්වභාව ධර්මයට ආදරය කරන්න හිතෙනවා😊🌍❤️. මේ තරම් සුන්දර රටක ජීවත් වෙන්න ලැබීමත් ලොකු පිනක්.ආදරේ හැමදාමත්❤️☺️
@Himansha_wishmika
@Himansha_wishmika Жыл бұрын
ලංකාවේ ලස්සන සුන්දර තැන් අඩුවක් නැතිව අපිට පෙන්නන නිහතමානී සුන්දර මිනිසෙක් දිනේෂ් අයියා පරිස්සමෙන් බුදු සරණයි දිනේෂ් අයියා ❤️🙏
@johncennna
@johncennna Жыл бұрын
DAp නිසා පරිසරයට ආදරේ කරන්න ආස හිතුන අය ලයික් එකක් දාමු බලන්න🖐️🎷
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
මට මේ විඩියෝ බලද්දි හිතෙන එකම දේ ඒ ඈස් කොච්චර පින් කරලා ඇද්ද ..🥺❤❤
@chandanayohana4967
@chandanayohana4967
පට්ට මචන් අපිව අඩවලා වතුර බීවට තෑන්ක්ස්....මිනිස්සුන්ගෙ සිතුවිලි වෙනස් කරමින් මේ විදිහට තව තවත් ආදර්ශමත් වැඩසටහන් කිරීමට සක්තිය ලැබේවා...
@madusankamahesh2778
@madusankamahesh2778 Жыл бұрын
ලංකාවේ ලස්සනම තැනක්,හදවතේ සංචාරකයා ♥️♥️♥️♥
@user-tz9iw1xs4w
@user-tz9iw1xs4w Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයගෙන් පස්සේ හදවතේ සොදුරු සංචාරකයා සුභ ගමන් සහෝදරයා........❤️💚🖤☘️
@user-gb3dw7rq8y
@user-gb3dw7rq8y
සුපිරි අත්දැකීම් ටිකක් මම ම ලබාගත්ත වගේ නේ.. ගොඩක් ස්තුතියි..
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
මම දැන් එතන ඉන්නවා වගේ හැඟෙන්න තරම් එය මොන තරම් සුන්දර, පුදුම සවාරියක් ද මෙම අපූරු ස්ථානයට මාව රැගෙන ගියාට ඔයාට හදවතින්ම ස්තුතියි. ඔබේ හොඳම කාර්යය දිගටම කරගෙන යන්න, මේ රටට🇱🇰 එය තවත් අවශ්‍යයි. වෙන කිසිවක් වැදගත් නොවේ.
@devikaranasinghe6968
@devikaranasinghe6968 Жыл бұрын
ඉතාම සුන්දර චාරිකාවක් . අපිත් එක්ක මේ සුන්දරත්වය බෙදාගත්තාට බොහෝම ස්තූතියි
@ravidurodrigo2894
@ravidurodrigo2894 Жыл бұрын
අවුරුදු තෑගි කලින්ම අරන් ඇවිල්ලා💚🔥
@user-iy1pd8fz4f
@user-iy1pd8fz4f Жыл бұрын
ජීවිතේ ලස්සනම මතක ගොඩාක් තිබ්බ තැනක් නුවරඑළිය කියන්නේ.ඒ මතක ආයේ අලුත් උනා...දුකක් වගේම අමුතු හැගීමක් දැනුන හිතට.. ❤❤❤
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
We Stayed at Sri Lanka's FANCIEST Colonial Hotel!
19:10
Doug Barnard
Рет қаралды 261 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН