උපේක්ෂා භාවනාව | Upeksha Bhawanawa 🧘 | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 23,528

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 52
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා .. පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත්...සේරුවිල මoගල රජමහා විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි.. මාගේ නමස්කාර වේවා . සාදු ...සාදු ..සාදු ...
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වන්ත ඔබට යහපතක්ම වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා... තෙරුවන් සරණයි
@sadundilshan7159
@sadundilshan7159 Жыл бұрын
මම ලාභයෙන් සතුටු නොවෙම්වා ! අලාභයෙන් දුක් නොවෙම්වා ! ප්‍රශංසාවෙන් සතුටු නොවෙම්වා ! නින්දාවෙන් දුක් නොවෙම්වා ! යසසින් සතුටු නොවෙම්වා ! අයසින් දුක් නොවෙම්වා ! සැපයෙන් සතුටු නොවෙම්වා ! දුකකින් දුක් නොවෙම්වා ! ශාන්ත සුවයට පත් වෙම්වා ! මා මෙන්ම සියලූම සත්ත්වයෝ ලාභයෙන් සතුටු නොවෙත්වා ! අලාභයෙන් දුක් නොවෙත්වා ! ප්‍රශංසාවෙන් සතුටු නොවෙත්වා ! නින්දාවෙන් දුක් නොවෙත්වා ! යසසින් සතුටු නොවෙත්වා ! අයසින් දුක් නොවෙත්වා ! සැපයෙන් සතුටු නොවෙත්වා ! දුකකින් දුක් නොවෙත්වා ! ශාන්ත සුවයට පත් වෙත්වා !
@hasinisiranthika8847
@hasinisiranthika8847 Жыл бұрын
අනේ උපේක්ෂා බාවනාව දාලා.මන් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.පින්වත් ස්වාමීන් වහන්සේලාට ගොඩක් පින් 🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@saramaduhansi
@saramaduhansi 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ කටහඩින්ම සිත නිවෙනවා.සංඝ රත්නයට නමස්කාර වේවා!!!🙏තෙරුවන් සරණයි.
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏🙏
@samadhiarunali5075
@samadhiarunali5075 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අසුභ බාවනාවත් දෙන්න මේ විදියට
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🪷🙏🪷 සියලු ලෝකවාසි සත්වයෝ සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! ශාන්ත සුවයට පත් වෙත්වා ! 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@OmeshaVidyani
@OmeshaVidyani 4 ай бұрын
මාගේ ජීවිතය ධර්ම රත්නයට බාර i බාර i බාර i !!!!!!!🙏🙏🙏🪔🌷❤🙏🙏🙏
@nayanajithmuthukumarana105
@nayanajithmuthukumarana105 Жыл бұрын
මේ වගෙ ඉතිරි භාවනා ටිකත් කියල දෙන්න ස්වාමීන් වහන්ස...අපි විශ්වාසය ඇතිව ඉන්නවා අහස්ගව්ව ගැන ..
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .අංත.පිංවෙිවා .පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@-SUWARNA_SAMARASOORIYA.
@-SUWARNA_SAMARASOORIYA. Жыл бұрын
අනේ , මමත් සොයමින් සිටි උත්තම භාවනාවක් . සාදු , සාදු .
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
@arosha4683
@arosha4683 6 ай бұрын
ස්වාමීන් වහන්සේට පින් සිදු වේවා......සාධු!!! සාධු!!! සාධු!!!
@niroshajayasinha2674
@niroshajayasinha2674 Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@NadikaNadika-bp6gl
@NadikaNadika-bp6gl Жыл бұрын
Pinwath obawahanseta magee namaskaraya wewa sadu🙏 sadu🙏 sadu 🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@kavishkaravishan298
@kavishkaravishan298 11 ай бұрын
Sadu sadu sadu !!!!
@dilukamadusanka
@dilukamadusanka Жыл бұрын
Sadu sadu sadu
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
හිතවත් අහිතවත් සියළු දෙනා සුවපත් වෙත්වා..🙏🙏🙏 සාදු ..සාදු..සාදු..
@synergyelectronic373
@synergyelectronic373 Жыл бұрын
හැමදේම අපි වෙනුවෙන් නෙහ් 🥺♥️ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුම ලැබේවා!!!!! ☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@liyanagedon9748
@liyanagedon9748 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikaliyanage8416
@champikaliyanage8416 Жыл бұрын
Suwamin wahanselata godak pin. Uthum dharamawaboadhayama labewa
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 Жыл бұрын
Obawahanseta niduk neerogi deergayusha labewa 🙏🙏🙏🙏
@SamanthiNanayakkara-i8k
@SamanthiNanayakkara-i8k Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@Malkith1
@Malkith1 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට.
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@vgmadhushanka9405
@vgmadhushanka9405 Жыл бұрын
Sadu Sadu Sadu
@vijithabandara3651
@vijithabandara3651 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@tharin1018
@tharin1018 Жыл бұрын
Maga baln siti bhawanawak, namo buddhaya, theruwan sarani
@sasindu5207
@sasindu5207 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@priyaherath
@priyaherath Жыл бұрын
Namo Buddhaya 🙏
@buddhiattanayake6488
@buddhiattanayake6488 Жыл бұрын
Venerable Sir, thanks a lot for this nice guided meditation video. Only noble traits would take one to suprimacy. Please kindly bring us chaganussati, seelanusati, and devathanussati guided meditation as well if it is possible. Thanks again. Wish you all the best. May the triple gem be with you.
@tharukagamage7874
@tharukagamage7874 Жыл бұрын
සාධූ! සාධූ!! සාධූ!!! අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, මා බුද්ධානුස්සති භාවනාව සහ සතර බ්‍රහ්ම විවරණ භාවනා දිනපතා වඩනවා... අපට කරුණාවෙන් සංඝානුස්සතිය, දේවතානුස්සතිය, ත්‍රි ලක්ෂණ භාවනා ලබාදිය හැකිද? ඔබ වහන්සේ උතුම් වූ නිවනින් නිවී සැනසේවා!!!
@tropical5058
@tropical5058 11 ай бұрын
🙏🙏🙏
@nmd9rathnayake_
@nmd9rathnayake_ 6 ай бұрын
🙏💐🙏❤️🙏💐🙏
@dilinayahampath9532
@dilinayahampath9532 3 күн бұрын
☸️🙏🙏🙏☸️
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 9 ай бұрын
🌼🌼🌼🙏🙏🙏
@chandrawathidissanayaka3134
@chandrawathidissanayaka3134 9 ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@tkjjananisubodya8959
@tkjjananisubodya8959 Жыл бұрын
🙏🙏🙏🌼
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 7 ай бұрын
🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵
@mashisanjana244
@mashisanjana244 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏
@WS-mr7tj
@WS-mr7tj Жыл бұрын
warna kasina bawana tika kiyala dannako suwamin wahansa
@udayanganianuradha6532
@udayanganianuradha6532 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshinarmada9504
@lakshinarmada9504 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
🙏🙏🙏🌸
@dewminihettiarachchi3747
@dewminihettiarachchi3747 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🌸🌸
@hansikasrimali309
@hansikasrimali309 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@yashmitharasangi1868
@yashmitharasangi1868 4 ай бұрын
🙏🙏🙏🙏
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
කරුණා භාවනාව  | Karuna Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
21:29
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 165 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 12 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,6 МЛН
මරණ සතිය | Marana Sathiya | Mahamevnawa Dubai
20:04
Mahamevnawa Dubai
Рет қаралды 48 М.
අසුභ භාවනාව |  Asubha Bhawanawa  |  අහස් ගව්ව Ahas Gawwa
29:42
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 37 М.
මුදිතා භාවනාව 🧘  |  Muditha Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
20:50
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН