කරුණා භාවනාව | Karuna Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 157,900

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 165
@NiroshiniNiroshini-l7s
@NiroshiniNiroshini-l7s 3 ай бұрын
මම භාවනා කරන්න පටන් අරන් මාස හතරක් එනවා හිතේ සැනසීම ඒ වගේම සුවඳින්දක් සැහැල්ලු බවක් දැනෙනවා තෙරුවන් සරණයි! ජීවිතය වෙනස් කළා නමෝ බුද්ධාය
@Chutibaba246
@Chutibaba246 9 ай бұрын
මට හිතේ සහනයක් නැති නිසා නින්දක් නෑ. භාවනා කරලා නිදාගන්නවා කියලා වීඩියෝ එක play කලාම සුපුරැදු කටහඩක්. මගේ තාත්තා හැමදාම මේ භාවනාව අහගෙන එයත් භාවනා කරනවා. එයා දැන් නැතිවෙලා අවුරැද්දයි මාස 4ක්. 💔 මගේ තාත්තා හොද මනුස්සයෙක්. 😘
@sadundilshan7159
@sadundilshan7159 Жыл бұрын
මම කායික පීඩා නැත්තෙක් වෙම්වා ! කායික සුවයට පත් වෙම්වා ! මානසික පීඩා නැත්තෙක් වෙම්වා ! මානසික සුවයට පත් වෙම්වා ! නිදුක් වෙම්වා ! නීරෝග වෙම්වා ! සුවපත් වෙම්වා ! මා මෙන්ම සියලූම සත්ත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා ! කායික සුවයට පත් වෙත්වා ! මානසික පීඩා නැත්තෝ වෙත්වා ! මානසික සුවයට පත් වෙත්වා ! නිදුක් වෙත්වා ! නීරෝග වෙත්වා ! සුවපත් වෙත්වා !
@AmithSandaruwan-i7z
@AmithSandaruwan-i7z Жыл бұрын
මම අදික හිසරදයකින් හිටියේ මම headset දාගෙන මෙම භාවනා ව ශ්‍රවණය කරා ,මගෙ හිසරදය අඩු උනා,නමස්කාර වෙවා මගෙ ගුරු ස්වාමින්වහන්ස 🙏🙏🙏
@sachinitharuka2604
@sachinitharuka2604 Жыл бұрын
Matath🥰🙏🙏
@AaChandrasekara-zg5jo
@AaChandrasekara-zg5jo Жыл бұрын
​vvvvv nll😮😮😅😮
@kaveeshavindani2986
@kaveeshavindani2986 Жыл бұрын
ඉඉඉඉඉහ්න්😊😮😂😢😂😮❤😊😮😊😂😢න්,,,,,,,😢😊😂❤😮
@SLDishanBusKindomN
@SLDishanBusKindomN Жыл бұрын
ඒ නම් ඇත්ත හිසට සුවයක් ගෙන දෙනවා
@nimesha454
@nimesha454 Жыл бұрын
Mageth namas karaya wewaa mage guru devidun hata..sadhuu sadhuu sadhhuuuuuu
@KusumaSoma
@KusumaSoma Ай бұрын
නමෝ බුද්ධාය.පුදුමාකාර සහනයක් සතුටක් සැනසීමක් දැනෙනවා උතුම් භාවනව නිසා.පින්වත් සුවාමීන් වහන්සේට මාගේ ෆනාමය හිමි වේවා.සන්සාරයේ උපදින සෑම භවකම සී සත්ධරමයෙන්ම පිහිට ලබාගෙනිමටත් නිවන් දොරටු වෙවර කර ගෙනීමටත් මේ තිසරන පින්බිනේම ජම්මය ලැබීමට වාසනාව ලැබේවා.සාදු සදු සාදු.
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
Ane ගොඩක් පින් .හැමදෙනාම කායික පීඩා නැත්තෝ වෙත්වා!මානසික පීඩා නැත්තෝ වෙත්වා !🙏🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 Жыл бұрын
සසර දුකින් එතෙර වීමට ධ්‍යාන ලබන ආකාරයට අපට භාවනාව වඩන ආකාර පැහැදිලිව දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️
@සදහම්නද
@සදහම්නද Жыл бұрын
අහන හැම වෙලාවෙම මනස පුදුම විදියට සැහැල්ලු වෙනවා 🥺🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා... 🙏🙏🙏 තෙරුවන් සරණයි... 🙏🙏🙏
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏 🙏 සියලු සත්වයෝ නිරෝගී වෙත්වා 🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏 ආපෙ හාමුදුරුවන් වහන්සේ නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏
@nelushadilshan2244
@nelushadilshan2244 Жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍ර සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@mash9308
@mash9308 4 ай бұрын
සාදු සාදු සාදු!!!🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@susinipaththinigedara9731
@susinipaththinigedara9731 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏
@xiaozhan8389
@xiaozhan8389 Жыл бұрын
🙏🙏
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
අනේ ගොඩක් පිං 🙏 සියලු සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා ! මානසික පිඩා නැත්තෝ වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athulaperera6209
@athulaperera6209 3 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@guide.for.innerpeace
@guide.for.innerpeace Жыл бұрын
🙏🙏🙏 හරිම ලස්සනයි පින්වත් ස්වාමින්වහන්ස!✨😌 උතුම් තුනුරුවනට මගේ ගෞරවාදර නමස්කාරය වේවා! 🙏🙏🙏
@chamilarathnayaka3633
@chamilarathnayaka3633 Ай бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻
@niroshnavidyarathna9277
@niroshnavidyarathna9277 Жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේ නොහිටින්න මේ බාවනා 4 කවදා කෙසේ නම් දැන ගන්න ද?
@nirmalalokuge8703
@nirmalalokuge8703 4 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහනසේලාට නිදුක් නිරෝග සුවයලැබේවා. 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...සැම සිත් තුළ කරුණාව වැඩෙත්වා.. පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@babyme8886
@babyme8886 Жыл бұрын
නමෝ බුද්ධාය ❤️🙏
@malshandayarathna3786
@malshandayarathna3786 Жыл бұрын
🙏🙏🙏
@nimesha454
@nimesha454 Жыл бұрын
sadhuuu sadhuuu sadhuu sadhuuu ape pinwath guru devidunii..oba wahanse nisa jivitheee athi karagath yahapath purudu godaiii pinwath guru devidunii..godaak sthuthiiiii..ma nirathuruwa karana pin obaahanse pathana bhodiyakin uthum arahathwaya sakshath karanna upaki wethwaaa...
@ireshamadushani1906
@ireshamadushani1906 Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන්වහන්ස 🙏❤️
@ishanii319
@ishanii319 Жыл бұрын
නමස්කාර වේවා 🙏💫
@hansikasrimali309
@hansikasrimali309 7 ай бұрын
🙏🙏🙏🙏
@SandeepaWKD
@SandeepaWKD 10 ай бұрын
නමෝ බුද්ධාය!!!සියලු සත්ත්ව යෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා .මෙත් සිතුවිලි ඇත්තෝ වෙත්වා !!!🙏🙏🙏
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip 8 ай бұрын
නමෝ බුද්ධාය අපේ ස්වාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා🙏🙏🙏
@NelumKahandawa
@NelumKahandawa 11 ай бұрын
සාදු!සාදු!!සාදු !!!
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@rasikakumari1388
@rasikakumari1388 Жыл бұрын
පින්වත් සුවාමින්වහසේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@abookwithhassa6866
@abookwithhassa6866 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේ‍ත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා
@d.chamilkawishwajithchamil6502
@d.chamilkawishwajithchamil6502 8 ай бұрын
🙏🙏🙏siyaluma sathwayo kaika pida naththo wethwa🙏🙏🙏 manasika pida naththo wethwa. 🙏🙏🙏
@Darkhorse-u9x
@Darkhorse-u9x 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! ස්වාමීන් වහන්ස... මගේ මුලු හිතම සුවපත් වුණා! පුදුම සැනසීමක් දැනෙනවා! මේ මුලු විශ්වයේ ම ඉන්න හැම සත්වයෙක්ටම මේ සතුට සැනසීම දැනෙන්න ඕනේ!!!
@dhushi5647
@dhushi5647 11 ай бұрын
තෙරුවන් සරණයි ❤ සියළු සත්වයෝ කායික හා මානසික පිඩා නැත්තෝ වේවා..!
@ishasewmini8635
@ishasewmini8635 10 ай бұрын
සාදු සාදු සාදු.තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸
@jagathmalinda1493
@jagathmalinda1493 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏
@Umeda...840
@Umeda...840 Жыл бұрын
තෙරුවන් සරණයි ..! පින්වත් ස්වාමීන් වහන්ස , ...🙏 සැම සිත් සුවපත් වෙත්වා ..සැම සිත් තුල මෙත් සිත වැඩෙත්වා .. සැමට සෙත් වේවා ..සාදු සාදු සාදු ...නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා ...සුවපත් වෙත්වා ...සුවපත් වෙත්වා ..සුවපත්ම වෙත්වා ...! සාදු සාදු සාදු ...
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැතු බෝධියකින් මේ භවයේදී හෝ ඉක්මන් භවයක උතුම් වු නිර්වාණ සුවයම අවබෝධය පිණිස මේ සියලුම පිං හේතු වාසනා වේවා ...!!! සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
@crick9576
@crick9576 Жыл бұрын
නාමෝ බුද්ධාය
@sudheerakularathne4623
@sudheerakularathne4623 Жыл бұрын
සාදු!.සාදු!!..සාදු!!!
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු .
@anushkaanushka1005
@anushkaanushka1005 Жыл бұрын
මුදිතා භාවනාවත් අවශ්‍යයි
@madusenesh
@madusenesh Жыл бұрын
🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....
@umeshinavodani
@umeshinavodani Жыл бұрын
Godak pin Swaminvahanseta, Theruwan saranai 🙏🙏🙏
@vishva5370
@vishva5370 Жыл бұрын
සාදු, සාදු සාදු. මාගේ නමස්කාරය. 🙏
@TnMn-yh6ls
@TnMn-yh6ls Жыл бұрын
අනේ ගොඩක් පින් හාමුදුරුවනේ😢🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@PradeepaK-v8l
@PradeepaK-v8l Жыл бұрын
Oba wahanseta niduk nirogi. Bawa labewa🙏🙏🙏🙏
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 11 ай бұрын
සියළු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!!
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 10 ай бұрын
Namo buddayaa sadu sadu sadu theruvan saranai🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏සාදු! සාදු!! සාදූ!!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
@Shehara19
@Shehara19 5 ай бұрын
සාදූ සාදූ සාදූ ✨🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
me bawanawa dawasakata sarayak karanawa pin oba. wahanseta....🙏🙏🙏
@sadu114
@sadu114 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!🌼නමෝ බුද්ධාය !🙏🌼
@wasala2744
@wasala2744 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..... සියලු සත්වයෝ සුවපත් වෙත්වා .. සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
තෙරුවන් සරණයි... සුවපත් වෙත්වා... සුවපත් වෙත්වා... සුවපත් වෙත්වා...
@harshafonseka6716
@harshafonseka6716 10 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාදූ සාදූ සාදූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ගායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
නමෝ බුද්ධාය !!!
@kapilasenanayaka1278
@kapilasenanayaka1278 Жыл бұрын
Namo buddhaya
@ramanisilwa3861
@ramanisilwa3861 Жыл бұрын
Deer gau wewa guru swameen wahansa mama dan dawas keepayak me bawanawa kala mata danuna piruna bawa kiya nima kala nohaki theruwan saranai suba udasanak wewa
@komalravat404
@komalravat404 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ඔබවහන්සේට බොහෝම පිං, මම කුවේට් සිට
@WishToLive97
@WishToLive97 Жыл бұрын
කරුණාව සැම සිත් සතන් තුළම ජනිත වේවා🙏🏻❤️
@DammaKusala-yo5yt
@DammaKusala-yo5yt Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@LiliotSene
@LiliotSene 2 ай бұрын
siyalu sathwayo niduk.wethwa norogee wethwa suwapath wethwa dukin midethwa suwase athmaya pariharanaya karanno.wethwa shantha suwayata patbwethwa....
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@r.m.mrathnasiri1567
@r.m.mrathnasiri1567 Жыл бұрын
තෙරුවන් සරණයි
@renukadamayanthi8943
@renukadamayanthi8943 Жыл бұрын
🙏🙏 සාදු සාදු සාදු 🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
🙏🌼සියළු සත්වයෝ නිදුක් වෙත්වා...! 🌹නීරෝගි වෙත්වා...!! 🌷 සුවපත් වෙත්වා ...!!! 🙏💐පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
@lovelymusicwithsithmi9530
@lovelymusicwithsithmi9530 Жыл бұрын
Sadu sadu sadu
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
@sanduniwasanthi134
@sanduniwasanthi134 Жыл бұрын
🙏🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@NethuRajapaksha-el1ec
@NethuRajapaksha-el1ec 11 ай бұрын
Godak pin
@gunegune9936
@gunegune9936 Жыл бұрын
Budusaranai
@dinulakna8094
@dinulakna8094 Жыл бұрын
Godaak pin, Swaminvahanseta Bhavana kireemata harima upakarayak..hithe peeda valata sahanayak.....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
@lahirulasanka5428
@lahirulasanka5428 4 ай бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
🙏🙏🙏🌺🌼🌿
@ajithkankanamge5938
@ajithkankanamge5938 6 ай бұрын
❤❤❤❤
@u.s.g.6871
@u.s.g.6871 Жыл бұрын
Pinwath swmin whnseta maga nmskarya vawa
@gayanmannapperuma2981
@gayanmannapperuma2981 Жыл бұрын
Theruwan Saranai
@vishwakosala3266
@vishwakosala3266 Жыл бұрын
Great meditation activity Thank you my religion
@nisansalasewwandi1750
@nisansalasewwandi1750 Жыл бұрын
Namobuddaya 🙏🙏🙏 Pinwath swaminwahase deergayusha lebewa...
@NethuRajapaksha-el1ec
@NethuRajapaksha-el1ec 11 ай бұрын
Man me bawanawa dawasata 2parak ahanawa. Harima senasimak hithata denenne bs
@Sandaruwan_ib
@Sandaruwan_ib Жыл бұрын
Kalyaana mithrayanma mata muna gasewaa!
@inokanilanjani6224
@inokanilanjani6224 Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@praveenchathuranga740
@praveenchathuranga740 Жыл бұрын
🥰🙏
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@manjulanilsson5062
@manjulanilsson5062 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@PradeepaK-v8l
@PradeepaK-v8l Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thathsarananayakkara4545
@thathsarananayakkara4545 Жыл бұрын
💐🌻🌷🙏
@chathurikadilrukshi7521
@chathurikadilrukshi7521 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@daymatialad8044
@daymatialad8044 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 Жыл бұрын
🏵🌼🌼🌷🙏🙏🙏🌷🌼🌼🏵
@dewminihettiarachchi3747
@dewminihettiarachchi3747 Жыл бұрын
🙏🙏🙏🙏🌸🌸🌸
මුදිතා භාවනාව 🧘  |  Muditha Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
20:50
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
ආනාපානසතියෙන් විමුක්තිය කරා , HASALAKA SEELAWIMALA THERO
49:54
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 75 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН