No video

තනි අතින් බුදුන් වඳින පොරක්! | Upul Shantha Sannasgala

  Рет қаралды 25,445

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Жыл бұрын

අනුර කේ. එදිරිසූරිය - 0777725355 |
තනි අතින් බුදුන් වඳින පොරක්! | Upul Shantha Sannasgala
---------------------------------------
Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
#sannasgala #sinhalapoems #srilanka

Пікірлер: 64
@thiwankapriyamantha1512
@thiwankapriyamantha1512 Жыл бұрын
හරිම ලස්සන හදවතකින් ලොකය දකින වටින මනුෂ්‍යයෙක්.. බුදු සරණයි ♥️♥️🙏🏾🙏🏾
@hemsampathi671
@hemsampathi671 Жыл бұрын
මචං උඹ මගේ ජීවිතෙන් පෙත්තක් ලස්සනට කපා ගත්ත ❤👌
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
ගරු කරමි ,හිස නමමි.... ආදරය කරන්නට හිතෙන චරිතයක්....නිිරෝගි වෙිවා ආදරණීය හෙටක් උදා වෙිවා.... ස්තුතියි සර්ර් ඔබටත්....🌹❤️🌹❤️👌🌹
@user-jj7el2ji3k
@user-jj7el2ji3k Жыл бұрын
තෙරුවන්සරණයි අනුර අයියා ❤❤ ආදරෙයි ..
@Nadeeja-Aberathne_2006........
@Nadeeja-Aberathne_2006........ Жыл бұрын
රඹුක්කන උන් දන්නැති රඹුක්කන සම්පතක්......මේ❤
@kasunsapumohotti7521
@kasunsapumohotti7521 Жыл бұрын
අනුර සර් 💓 හමුවුණු හොදම මාධ්‍ය ගුරුවරයෙක්.
@youtuberuwana9361
@youtuberuwana9361 Жыл бұрын
ආදරෙයි ලොකු අයියා .ඔයාගෙන් කට්ටිය වැඩ ගත්තා මදි කියලා හිතනවා
@gotv1417
@gotv1417 Жыл бұрын
හිත හොඳ.....කවියෙක් සාහිත්‍යධරයෙක්... ඒත් නිරන්තරයෙන් දකින්නට නොලැබෙන .....මහා මනුස්සයෙක්.....❤
@gotv1417
@gotv1417 Жыл бұрын
ඇත්තටම කකුල නෑ කියලා අපි දන්නෙත්....අනුර අයියාගේ අත උනාට පස්සේ.....එතකං අපිත් එක්ක අවුරුද්දකට වඩා හිටියා.....
@gotv1417
@gotv1417 Жыл бұрын
එතකොට අනුර අයියා මල්බෙරි beach කැණිමඩලට ලියන ගමන්...වගේ
@shyamasam16
@shyamasam16 Жыл бұрын
ජී සිරිල් නැතුව "ගී සිරිල් " දැම්ම නම්. මොනව. උනත් ලස්සන කවියක්. ඔහුට ලිවීමේ කලාවට තව තවත් ශක්තිය ලැබේවා!
@waves545
@waves545 Жыл бұрын
මෙතුමගෙ මනුකොල්ලය පරිවර්තනය මම කියවල තියෙඅව. හරිම සරළ භාශාවහරකින් පරිවර්ථනය කර තිබෙනව. ❤
@ishankaperera7095
@ishankaperera7095 Жыл бұрын
Thank you both 🤗🤗♥️♥️
@travelwithjack5172
@travelwithjack5172 Жыл бұрын
සතුටින් ඉන්න මිනිස්සු 🍀🖤❤🙏
@jpSL
@jpSL Жыл бұрын
ඇත්තටම පොරක්👍👍👍
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@anurachandima5355
@anurachandima5355 Жыл бұрын
Respect Sir thank ❤❤❤❤❤❤❤❤❤❤
@danujaperera9039
@danujaperera9039 Жыл бұрын
ලස්සනයි.ආදරෙයි.❤
@samanpriyadarshana4760
@samanpriyadarshana4760 Жыл бұрын
Godak lassanai .❤
@manupraba3994
@manupraba3994 Жыл бұрын
"සෑම පෑනක්ම වඳ ගැහැනියක් වැන්න" කියන එක ඒ උනාට පට්ට ලස්සන යෙදුමක්. ෂහ් ! ඒක වෙනස් වෙන්න අවශ්‍ය නෑ. ලියන්නන්ට පෑනෙ තීන්ත දරු ගැබ් වගේ තමයි. වමතින් ලියූ ඔබේ දකුණතේ හයියට ජවය බලය වැඩි වේවා ❤ 🌹
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
එතකොට හැම පෑනකම තීන්ත නැද්ද ?
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
@dileepamadushan2756
@dileepamadushan2756 Жыл бұрын
Sanna obata oone salli
@Nadeeja-Aberathne_2006........
@Nadeeja-Aberathne_2006........ Жыл бұрын
තාම මතකයි රාවයට ...බලයට ලියපු තීරු ලිපි....ඉගෙනගත්ත ඒවගෙන්...අපි.....තවමත් ඉගෙනගන්නව එයාගෙන් අපි
@M.GWijethunga-pm5lk
@M.GWijethunga-pm5lk Жыл бұрын
Mage පරණ yaluwek
@sithasenevirathna1738
@sithasenevirathna1738 Жыл бұрын
Duka sathuta 2ma thiyenne hithe.oba dedenatama suba pethum.
@gayanishu5888
@gayanishu5888 Жыл бұрын
💐💐💐💖💖💖
@breeze6918
@breeze6918 Жыл бұрын
👍👍👍
@isuruprasanna4.20
@isuruprasanna4.20 Жыл бұрын
♥️♥️
@KoreanLanguageForSriLankanStud
@KoreanLanguageForSriLankanStud Жыл бұрын
මේ ලෝකෙ මේ සමාජය දිහා අමුතු ඇහැකින් බලපු අමුතුම චරිතයක්...
@sithuminavoda7868
@sithuminavoda7868 Жыл бұрын
❤❤❤❤❤❤
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
ඔස්‌ටේ්‍රලියානු නික්, ලංකාවේ අනික්, වෙනස්ම යකෙක් එක් අතක් කකුලක් යකඩ යකෙක් පැරදූ වගක් නැතිවූ විට partඑකක් අයියෝ ඒක Toolඑකක් කර ගත් වගක් ලේඛකයෙක් නොමැතිව වගේ වගක් නුඹ නම් පුදුමයක් !
@Bhathiya99x
@Bhathiya99x Жыл бұрын
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
❤❤❤
@malithdilshan4799
@malithdilshan4799 Жыл бұрын
❤❤❤❤
@chulaniwijesundara1132
@chulaniwijesundara1132 Жыл бұрын
@anuraalahakoon2911
@anuraalahakoon2911 10 ай бұрын
මගෙත් වම් අත නෑ ඒ උනාට මට පුලුවන් තනි අතින් ජොයින්ට් එක ඔතන්න මට ගස් නගින්ඩත් පුලුවන් ගෙඩි කඩන්න විතරයි බැරි.... 29:5😊
@madushajayashanweragala9653
@madushajayashanweragala9653 11 ай бұрын
ජීවිතේ නම් කවදාවත් තේරුම්ගන්න බැ...
@maddumasampath5688
@maddumasampath5688 Жыл бұрын
🙌🏾♥️☮️🌍🙏🏾💐
@user-qd6jk8db4l
@user-qd6jk8db4l 11 ай бұрын
"සුවය ලබන අග්බෝට ගොවියෝ තම අස්වැන්නෙන් කොටසක් දෙති" මේ වගේ හරක් ඉන්න රටක්. ඉන්දියාව සහල් අපනයනය නවතා දමලා. (පුවතක් ) එල් නිනෝ තත්වයක් ඉදිරියේදී එන බවට ප්‍රකාශ කර ඇති නිසා ඉදිරියේ ලෝකයේ ආහාර නිෂ්පාදනයේ හිගයක් ඇතිවිය හැකි බවට අනාවැකි පලවෙලා. එයට අමතරව දැන් සමහර රටවලට අදික වැසි. තවත්පැති වලට නියගය සහ ලැවු ගිනි. එහෙවු එකේ අපේ රටේ හරක් තම අස්වැන්න අලියට කවලා ගොවියෝ තණකොළ හෝ කිතුල් කොළ කනවා. කාපල්ලා තණකොළ සහ පුන්නක්කු.
@haritharidma
@haritharidma Жыл бұрын
😍
@tissakarunaratne5042
@tissakarunaratne5042 Жыл бұрын
😷💖😷
@isurusrinath9904
@isurusrinath9904 Жыл бұрын
ලාල් කාන්ත නේද නොපෙන්වන යාලුවා😮
@lakshmanm0223
@lakshmanm0223 Жыл бұрын
Detun parak me program 1 beluwa mama wisesayak nisa
@yasidudilshankarunarathna2580
@yasidudilshankarunarathna2580 Жыл бұрын
Me video eka wenasa balganna puluwan purple sthriyak baluwanam Comments dapu kattiya mn hithanna pahadiliwa sirge video balala ne cmnt dala tiyana kauruth
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
කිසිදා කතා නොකළ මුත් හැමදා දිටිමි ලේක් හවුස්` අල්ලපු කාමරේ සිටි අනුර .
@atampahura
@atampahura Жыл бұрын
නම නොකියපු කැමරාව පිටුපස ඉන්න යාළුවා සුමිත් නිරිඇල්ල ද කොහෙද
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
තමන් ගේ කුලය ගැන කතා කරන්න බය වෙන්නේ ඒ ගැන අවතක්සේරු වෙන් හිතන අය. එහි කිසිදු උස් පහත් භේද යක් නැහැ ඇත්තේ අනන්‍යතාවයක් පමණයි. ගණිකාවක් වීරවරියක කියන්නේ කුමන පදනමකින්ද ? ඇය අනුකම්පාවට භාජනය විය යුතුයි.
@Nadeeja-Aberathne_2006........
@Nadeeja-Aberathne_2006........ Жыл бұрын
ඉතාම නිරහංකාර මුත් පට්ට ලියන්නෙක්...සල්ලි වලින් දුප්පතෙක් වුනත් සංකල්ප පෝසතෙක්....
@rasikasolangaarachchi2552
@rasikasolangaarachchi2552 Жыл бұрын
බෝතලය තියෙන කල් අනුරයිය වගේ අය හැදෙන්නේ na,නිකම් අතපය කඩල වැඩක් na ,
@subhashanawedage3913
@subhashanawedage3913 Жыл бұрын
සන්නා උබ මට කතා කරන්නෑ.උබ අද හදවත පෙන්නුම් කලා.උබ නරුමයා කී උන්ට සත්‍ය පෙන්වා දී ඇත.වනක්කම්
@sudarasalinda2370
@sudarasalinda2370 Жыл бұрын
Mata penna ithenne mhu lekakayek vidiyata
@prabuddamadushan
@prabuddamadushan Жыл бұрын
Joint aka Chinese system akta ne anura oya bonne
@hareenliyanage522
@hareenliyanage522 Жыл бұрын
😂😂
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
මොකෙක්ද මේ අපතයා..
@youtuberuwana9361
@youtuberuwana9361 Жыл бұрын
දෙන්නාගෙන් කාටද කීවේ
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
@@youtuberuwana9361 දෙන්නටම
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
එතකොට තමුන් මොන ඝණයටද වැටෙන්නේ
@serendipityGB
@serendipityGB Жыл бұрын
Your comment is very harsh. This person just sharing his experience, but he has guts to talk about it. Have some respect, he is not a criminal. Just think about it, we need to appreciate his life. Thank you
@lakshmanm0223
@lakshmanm0223 Жыл бұрын
Puduma kuhakayek oba
@kavimx3698
@kavimx3698 Жыл бұрын
❤❤
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 Жыл бұрын
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН
Sunglasses Didn't Cover For Me! 🫢
00:12
Polar Reacts
Рет қаралды 5 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
අමුක ඩුමුක කවි කතා
43:09
Royal Taprobanian
Рет қаралды 97 М.
අරගලය බ්ලා බ්ලා..! | Meme  tv
55:28
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 392 М.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 34 МЛН