No video

එහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන් | Royal Taprobanian channel

  Рет қаралды 49,234

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

මේ වීඩියෝවට නිමිති වූ වැඩ සටහනේ ලින්කුව; • ඉල් මහ Kill | Upul Sha...
ඒ ප්‍රෝගැමයේ කොමෙන්ටු කියවීමෙන් මේ ප්‍රෝගැමයේ අදහස වඩාත් අවබෝධ කොට ගත හැකි ය.
එහෙමත් පුළුවන් මෙහෙමත් පුළුවන් | Royal Taprobanian Channel
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #jvp #srilanka

Пікірлер: 614
@RoyalTaprobanian
@RoyalTaprobanian Жыл бұрын
මේ වීඩියෝවට නිමිති වූ වැඩ සටහනේ ලින්කුව; kzbin.info/www/bejne/mmWZk5ajaKqNfdU ඒ ප්‍රෝගැමයේ කොමෙන්ටු කියවීමෙන් මේ ප්‍රෝගැමයේ අදහස වඩාත් අවබෝධ කොට ගත හැකි ය.
@shalimix
@shalimix Жыл бұрын
ඒ විඩියෝ එක දාපු දවසෙම මට හිතුනා...
@nihalkandewatte2299
@nihalkandewatte2299 Жыл бұрын
බම්බුව තමයි සන්නා, මම J V P කාරයෙක් නොවේයි, මට අවු,59යි. මමත් දැම්මා කමෙන්ට් එකක්, දැනට එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි කියල, සජිත් ද, මහින්ද ද, රනිල් ද, චන්ද්‍රිකා ද, ඔක්කොම හොරු, J V P එක කරපු 88/89 කාලය ගැන කියනව, ඒ කාලයේ ගමේ හිටපු රස්තියාදු කාරයෝ පෝම් වෙලා කරපු දේ වල් ඒව ඔක්කොම J V P නමින් ගියේ, මම පොලීසියට බැදුනේ 1985 ප්‍රේමදාස තරුණයන් මැරුව රනිල් සිරිමාවෝ ජේ ආර් ගේ කාලේ තරුණ ජීවිත දහස් ගණනක් බිලි ගත්තා, මමත් දැක්කා ගෝල්ෆේස් අරගලයේ වේදිකාවට ඔබ නගිනව, ඔබ කියන්න රට පාලනයට සුදුසු පක්ෂය, විවේචන පමණ යි, මම ඔබට ගරු කරන්නේ උගත් සිංහල භාෂාව පිළිබඳ හසළ දැනුමක් සතුවූ නිසා, ඩික්මන් රෝඩ් එකේදී පොලිස් කාරයෙක් වාහනය නතර කරල පරීක්ෂා කිරීමේදී ඌට බැන්න තමුසේ පුක හෝදල නෑ ඇට්ටිම්බෙක් කියල, ඒක. ඔබගේ චැනල් එකේ ගියා, මහ උජාරුවට, ඌ අහිංසක පොලිස් කාරයෙක්, එදා ගත්තේ අනුර සේනානායක ගේ රනිල් ගේ පවර්, ගංජා සුරුට්ටු වක් ගහලා ආතල් එකේ ඉන්නැතිව තමාව ස්වයං විවේචනයක් කර ගන්න, භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇතත් කතා කරන විලාසය හදා ගන්න,
@padmakumarasilva
@padmakumarasilva Жыл бұрын
මේකනං මඥ්ඥං වගේ. සන්න හිතන්නෙ මේ කමෙන්ට් කරන ඔක්කොම එවුන් ජේවීපී කාරයො කියලා. අනේ මන්දා
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
පොන්නය රනිලග්‍ර් ගූ කාල ඉවරද?😂 UNP එකෙන් චන්දෙ ඉල්ලල පැරදිලා දැන් හුත්තක් කියවනව නාකි පොන්නය. තෝ පෝදා කයිවාරු කලා වගේ නත්තක් කයිවාරුව ,හජ්ජ් කයිවාරුව ,මහ සිකුරාදා කයිවාරුව කරපන්කො. ආ අමතක උනේ උබේ ගෑනි ලමයිගෙ ජංගි ඉදන් අමුඩෙ වෙනකං ගන්නෙ උන්ගෙන්නෙ ඉතින් උන්ට අපහාස කරන්නෙ.😂 වේසිගෙ පුතා. තෝ මට කවද හරි මුනට හම්බුනොත් ඒක තමයි උබේ අන්තිම දවස.😂 නාකි පොන්නය. අම්මට තාත්තට සැලකුවෙ නැති උබ වගේ අවජාතකයෙක් ගහන බයිල මොකාද යකෝ අහන්නෙ? Unp එකට පුක දීල දීල දැන් ටෝක් දෙන්න එපා. පොනිල එක්ක කොල්ලො ගගහ ඉදපන්.😂🙈
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
උබ යකෝ ඔය හැම එකම කරන්නෙ තොගේ අර ෆිල්ම් එකට සල්ලි මදි නිසානෙ බල්ලො?🙈😂 ගෑනිගෙ හිල පෙන්නල හිගා කාපන්. සල්ලිවලට ගූ කන බල්ල. රනිල ගාව ඡන්දෙ ඉල්ලද්දි ජනතාව ගැන තොට හිතුනෙ නැද්ද?😂 තෝ යකෝ සල්ලි හම්බෙනව නං තොගේ ඔය බිජ්ජ උනත් විකුනන පොන්නයෙක්. සිංහල විකුනන් කාල අන්තිනට සිංහලයොන්ටම බනින ගුනමකු බල්ලෙක්. සිංහල නැත්තං උබේ ගෑනිගෙ හිල විකුනල තමයි ජීවත් වෙන්න වෙන්නෙ.😂
@kekirawesudassana980
@kekirawesudassana980 Жыл бұрын
සර් පිළිබදව ගෞරවයක් තියනව.අනෙක් කාරණාව ප්‍රජාතන්ත්‍රවාදය තුළ භාෂණයේ නිදහස තිබිය යුතුයි.සර්ගෙ අදහස් පිළිගැනීම හෝ නොපිළිගැනීම ශ්‍රාවකයාගේ අයිතියක්.සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
@tikiribandaekanayaka2882
@tikiribandaekanayaka2882 Жыл бұрын
භාෂාණයේ නිදහස මෙන්ම සාවද්‍යය කරුණු දැක්වීම් වලට ප්‍රතිචාර දැක්වීමේ අයිතියත් පිළිගන්න.
@locha3399
@locha3399 Жыл бұрын
ඔබතුමාට දීර්ගායු ලැබේවා සර් ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@sagararamanayake4976
@sagararamanayake4976 Жыл бұрын
හොදම වහල්ලු ජාජබ සහා පෙරටුගාමින්
@TheMaru71
@TheMaru71 Жыл бұрын
Am a tamil man by birth. I studied in sinhala and English medium in school. I am very well in sinhala language with merit distinction. I am really like the way you have giving presentations in sinhala language.
@dexterx2386
@dexterx2386 Жыл бұрын
සරලවම කිව්වොත් පුරවැසියෝ වෙයල්ලා... යටත් වැසියෝ නොවී..❤
@judekrishantha4287
@judekrishantha4287 Жыл бұрын
අරාබියට ගිහින් වෙයන්..හුත්තිගේ අල්ලාහ්
@rohanfernando9146
@rohanfernando9146 Жыл бұрын
oya pauw
@personalinstinct6818
@personalinstinct6818 Жыл бұрын
Brave old Man 🤜🤛 කොළඹ කතාවෙ දේශපාලන පරිච්ඡේද ටිකක් රිලීස් කරන්න හොඳම වෙලාව 👏👏👏
@naturesl1329
@naturesl1329 Жыл бұрын
Great ❤ නිදහස් අදහස් 🥰🥰
@mahawadugeperera.999
@mahawadugeperera.999 Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.❤
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
හිතන විදිහ තව ගොඩක් වේනස් කරගන්න මේ දෙවල් ගොඩක් වැදගත් 🙏
@music99114
@music99114 Жыл бұрын
සර්, කලින් එක බලලා ජෙවිපෙ ටිපර් පාක් කලා වගේ මේක බලල තව කට්ටියක් චූන් වෙන්නත් පුලවන්. 😅
@shalisrilanka9701
@shalisrilanka9701 Жыл бұрын
මෙහෙම නටන අපේ අය කිසිදෙයක් ගනන් ගන්නෙ නෑ.. හැබැයි කෙලවුනාම අයියෝ කියන්නෙ උන්ම තමයි සර්... අපි බලන් ඉම්මු.. අපේ ගමන යම්මු..
@PiyushanTechTips
@PiyushanTechTips Жыл бұрын
එහෙම කියන්නත් පුළුවන් - මෙහෙම කියන්නත් පුළුවන් ❤️❤️❤️❤️
@madduma
@madduma Жыл бұрын
ජේවිපේ වෙනුවෙන් පෙනි සිටින අය හැමදාම අනිකා ගේ මතය විවේචනය කරනවා . ඊට වඩා ගමේ ඡන්ද 500ක් එකතු කර ගන්න වැඩ පිළිවෙල ක් හැදූවනම් ඊට වඩා වටිනවා මේ මොහොතේ
@amilamadushanka5733
@amilamadushanka5733 Жыл бұрын
Anith matha iwasanna puluwan.. eth a matha ada wenakan harigihilla tiyenawada🤔🤔
@rohanfernando9146
@rohanfernando9146 Жыл бұрын
mulinma kiyanna oya kade yanne katada
@madduma
@madduma Жыл бұрын
@@rohanfernando9146 මම කාටවත් කඩේ යන්නේ නැ .ජවිපේ මේ රටේ බලයට එන්න ඔන නම් ඔය දැන් පවතින විදිහට බැ .2019 හැර ලංකාවේ ඡන්ද සිතිය ම බලන් න Google එකට ගිහින් .එවගේම දේශපාලන හැසිරීම
@ashenshehantha4016
@ashenshehantha4016 Жыл бұрын
කතාව ඇත්ත. රතු රෙදි යට හැංගිලා ඉන්න කට්ටිය සුදු රෙදි පෙරවගෙන ඉන්න එකුන්ට වඩා නරුමයෝද කියලත් සැකයි.
@malithmadushankadesilva9762
@malithmadushankadesilva9762 Жыл бұрын
ජවිපේ ගැන දැක්ක නියම කියවීම... අන් අදහසකට කිසිදු ඉඩක් ජවිපෙ තුල නැත... ජවිපෙ මේ ආකාරයෙන් කොටස් කිහිපයකටම කැඩීයාමම එක් අතකින් එහි ඇති කිසියම් වූ අඩුපාඩුවක ප්‍රතිඵලයක්ම වියහැක...
@sampathsandakalum2049
@sampathsandakalum2049 Жыл бұрын
ජේ ආර්... ගෙ ඉදලා ප්‍රේමදාස ඉදලා ලංකාවේ හැම දේශපාලුවෙක් ගැනම සර්ගෙ ප්ලැට්ෆොම් එකෙ කතා කලා රනිල් හැර... නිදහස් නිවසල් ස්වාධීන අදහස් බව එකෙන්ම පෙනවා.. ඒ පේන දේ කතා කලාම ඌ ජෙප්පා..🤪
@iew1683
@iew1683 Жыл бұрын
පැපොල් ඇට ලොන්තන්ව කුමාරයන් කිරීමට යාමේ විපාක...😁
@chamilakumari7196
@chamilakumari7196 Жыл бұрын
සර්ගෙ කතාව වටිනවා.
@ddeffectiveeducation7348
@ddeffectiveeducation7348 Жыл бұрын
මහ බැංකුව ගැන නිදන් කඩපු ඒව ගැනත් ඒවත් ගැනත් පොඩි ආර්ටිකල් එකක් කරන්නකෝ ලොක්කා
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 Жыл бұрын
මහබැංකු හොරා අගමැති කරපු පැපොල් ඇට පොන්න ජෙප්පො.. තොපිව ටයර් දාල පුච්චපු එක ගැන අදටත් සතුටුයි.
@nisalperera8183
@nisalperera8183 Жыл бұрын
JVP එකේ ඉන්න ලග ෆෝම් කාඩර් එකට කරන නියම ඇමතීමක්… අපි හදන්න ඕන නිදහස් මිනිස්සු. උන්ට පියාඔන්න උගන්නන් ඕන.. අත්තටු දෙන්න ඕන.. එතකොට උන් ලොකු ගස් හොයයි ගිමන් නිවන්න.. වලාකුලු වලට උඩින් පියාබයි අනිත් එවුන් උගුල්වල පැටලෙන කොට… සන්නා මේ කරන චින්තනමය පරිවර්තනයම ඇති කිහිප දෙනෙකුගෙි හරි ඔලුව හදන්න… දිගටම ඔහොම යමු..
@jayalalyohansa8810
@jayalalyohansa8810 Жыл бұрын
ජෙප්පො හදන්න කලින් බය්යො ටික හදාගමු ජෙප්පො කියන්නෙ එක පක්ෂයක් පොහොට්ටුව කියන්නෙ එක පවුලක් රනිල් සජිත් කියන්නෙ තනි පුද්ගලයෙක්
@donedirisinghe8741
@donedirisinghe8741 Жыл бұрын
ආයිස්ස් … සසී නිසාදී වගේ එයත් එහෙම තමයි …video වලට comment කරපු උන්ගේ ගෙවල් වලට ඇවිල්ල බැනල යන්නේ ඒක බාර් 💃
@roshanvitharana1204
@roshanvitharana1204 Жыл бұрын
රුවින්දි මීට පස්සේ එහෙම පෝස්ට් දාල සන්නස්ගල සර් ටිපර් කරන්න එපා පව්..
@alphad4636
@alphad4636 Жыл бұрын
ඊලග ජන්දය මාලිමාවට දෙනව ඒක මගේ පුද්ගලික මතය.මොකද දැනට හොදම අය එයාල නිසා..මොකා ආවත් එයාලත් හරි දේ කරේ නැති උනොත්..බලාපොරොත්තුවක් තියේ අපේ රටේ මිනිස්සු විශේෂයෙන්ම තරුන පරම්පරාව ගැන..ගෝඨාව එලවන්න ගෝල්ෆේස් ආව අරගල කරපු හැමෝම එදාටත් පාරට බහියි කියල..මේ රට හදනකල් බලන් ඉන්න බෑ බලෙන් හරි හොද දේශපාලන සිස්ටම් එකක් හදවන්න ඕනි..අරගලය අන්න එදාට සම්පූර්නයි ඒ වෙනුවෙන් සටන් කරමු. ❤
@wanniarachchigesilva9180
@wanniarachchigesilva9180 Жыл бұрын
ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය තුළ සන්නා ඔයා නම් දුර්ලභ ප්‍රාණියෙක්.🐧
@gaganikawmali4231
@gaganikawmali4231 Жыл бұрын
ජේවීපී එකට දුන්න හොඳම ප්‍රති පිලිතුරක් . මරු.👌👌
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
මත් ekagai oyage katavata
@mirandilshan8614
@mirandilshan8614 Жыл бұрын
ඒකනේ නේද, අන්න අනුර දොර මුල්ලට වෙලා අඩනවලූ මේක බලලා 🤣🤣
@Aspiration9
@Aspiration9 Жыл бұрын
😂😂😂
@gaganikawmali4231
@gaganikawmali4231 Жыл бұрын
@@mirandilshan8614 sirawata 🤣🤣 adanawaluda. Pau neda me podi kathawatath adanawa nm ithin. Aneee
@mirandilshan8614
@mirandilshan8614 Жыл бұрын
@@gaganikawmali4231 ඒක තමා අනේ තාම අඩනවලූ, සන්නගේ කතාව අහලා ටිල්වින් දැන් මානසිකව වැටිලලූ, දැන් කොන්ඩේ ඩයි ගාන්නෙත් නැල්ලූ, සන්නා තමා සන්නා නේද, ගැම්මක් 😏😏
@neverseen1649
@neverseen1649 Жыл бұрын
ගෝඨා පන්නන්න අරගල කරපු සන්නා රනිල් ආවම ඒක අතෑරියා..2019 අනුර වෙනුවෙන් වැඩ කරනව කියපු සන්නා රනිල් ජනාධිපති උනාම jvp එකේ උන් පතුරු ගහනව
@sasankaperera3044
@sasankaperera3044 Жыл бұрын
මහින්දට බැන්නත් සන්නට කවුරුත් බැනල කොමෙන්ට් කලේ නෑ...රනිලට..සජිත්ට බැනලා වැඩසටහන් වලින් බැන්නත් කවුරුත් ඔය තරම් කුලප්පු උනේ නෑ.....අනිත් මිනිස්සුන්ගේ වැරදි හොයන jvp එකේ උන් ගැන අදහස් දක්වපුවාම උන් පට්ට කුලප්පු විල්ලක්නේ කුලප්පු වෙලා තියෙන්නේ.....අනිත් උන්ගේ අදහස් වලටත් ඇහුම් කම් දෙන්න පුරුදු වෙයල්ලා....
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
රෝයල් තැප්‍රබේන් එක ගිනි තියයි 😂
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Жыл бұрын
අනිවාර්යයෙන් .උන් තමයි සමාජයේ ඉන්න අන්තිම කුහකයෝ
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Жыл бұрын
@@srilankanlibrary3263 🤣🤣🤣
@mirandilshan8614
@mirandilshan8614 Жыл бұрын
@@pagodajantawamsathero4473 අනිවා නාමල් බේබි ජනපති කරමු නේද 😏
@rohanfernando9146
@rohanfernando9146 Жыл бұрын
menna nira pakshikayek 😂🤣😂🤣
@ghianwijesingha8713
@ghianwijesingha8713 Жыл бұрын
ඇත්තටම මේ යකාට ගංජ ගහල මොලේ කරවෙල..වැල් බයිල නේ කියවන්නෙ..කොහෙද යන්නෙ මල්ලෙ පොල්..මිනිහට හිතෙන දේ ඔහේ කියවනව..මේ මෑන්ට තියෙන ලෙඩක් තමා සියල්ල දත් සිදුහත් කියල හිතන් ඉන්න එක ඒකත් එක මානසික හිස්ටීරියා එකක් තමා..පසුගාමි සමාජයක හැපෙද්දි ගැටෙද්දි ..තනි තනි මිනිහට ඕන පිස්සුවක් කෙලින්න පුලුවන් උනාට ජවිපෙ වගෙ පක්ශයකට බුල් කෙලින්න බෑ...අනික යම් සිදුවිමක් අදාල පරිසරය තුලින් ගලවල වියුක්තව දකිදිදි එක අවුලක්..සමනලයගෙ බීජ කීටකෝශ අවස්තා වෙන වෙනම ගද්දි.දලඹුව පට්ට අවුලක් විදිහට ගන්න එකාට ජිවිතේට සමනලයෙක් දකින්න බෑ..
@damithwilwara4245
@damithwilwara4245 Жыл бұрын
සර් ඔය coment දාන සේරම 100% jvp කියන්ට බැ. මේ වෙලාවේ සාති්ශය බහුතරයක් unp පොහොට්ටු ශ්‍රිලංකා පාක්ෂිකයන් jvp එකට පැහැදිලා ඒ ගොඩට ගිහින්. එහෙම අයගෙන් සුලුතරයක් ඔය වගේ Coment දැම්ම⁣ට ඒ සේරම jvp ගොඩට දාන්න එපා. 69 ලක්ෂයක් පොහොට්ටුවේ ඉන්නකොට සර්ට මඩ ගැහුවට ඒකට රාජපක්ෂලාට බැන්නට රාජපක්ෂලාම ඒවා කරත් ඒවා නවත්තන්න පුළුවන් උනත් ඒවා තව උත්තේජනය කරලා කරවනවා මිසක් නවත්වන්නැ. මේක ඊට හාත්පස වෙනස් දැන් jvp එකටත් ලක්ෂ ගනන් මිනිසුන් හැදිලා ඉහල ඉන්න අයට ඒ සේරටම හරි වැරදි කියලා දෙන්න බැ. එහෙම craud එකක් ඉන්නකොට පාලනය කරන්ට අමාරැයි. සර්ගේ හිත රිදුනනම් පක්ෂය වෙනුවෙන් සමාවෙන්න. මම පංති පහ කරපු පූර්ණ කාලීන සාමාජිකයෙක් නෙවෙයි. ඒත් මෝඩ පුතානෝට ඊලගට බලය⁣ නොදී jvp එක තුලින් හරි රටේ බලාපොරොත්තු දිනාගන්ට ඕනේ
@gajalanka95
@gajalanka95 Жыл бұрын
👍🌹
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Oh oh oh
@ShanikaKodagoda
@ShanikaKodagoda Жыл бұрын
❤️❤️
@deepalweerasinghe1619
@deepalweerasinghe1619 Жыл бұрын
මගේ ගෙදර.. මගේ හුජ්ජ.. මමම තලමි.. 🤣🤣🤣🤣
@nalinkt7588
@nalinkt7588 Жыл бұрын
පෙරෙට්ටොන්ගෙ ඉන්දන් හැම එකාම jvp එකට මඩ ගහන්න අරන් තියෙන්නෙ ඇයි කියලා මුලු රටම දන්නව අය්යෝ. 😂අනේ නිකන් යන්න අය්යෝ යන්න . 😂😂
@gunawardhanaruwani1942
@gunawardhanaruwani1942 Жыл бұрын
කට කෑවත් ඇත්ත කතාව
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
ඇත්තටම මේ ජේවීපී එක කන්නේ මේ අලුතින් එකතු උන උනුයි පරන රතුම කියන උනුයි.නිදහස්ව හිතන්න පුරුදු වෙන්න මොන පක්ශයේ උනත්.එකහ නොවීමට එකග වෙන්න පුරුදු වෙන්න.මගේ ඡන්දයත් ජේවීපී එකට තමා.නමුත් මට පුලුවන් සර්ගේ අදහස් වලට එකග වෙන්න.මොකද මාත් නිදහස් පුද්ගලයෙක් සර් වගේම.
@lawanrajapaksha
@lawanrajapaksha Жыл бұрын
ekenma
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
ඇත්ත වශයෙන්ම කියන්ට ඕන. බොහෝ කල් ඇද අසේ හැංගී සිටි පැපොල් ඇට බයියන්, පැපෙල් ඇට පුතානන්, එකී මෙකී නොකී පැපොල් ඇටයන්. ෆේස් බුකිය පුරා කලින් video වට motivation වී ඇත.
@dmgunabandadmsarath9174
@dmgunabandadmsarath9174 Жыл бұрын
සරත් ගුනපාල මහතාගෙන් අහනවා හඳ ගැන ඔහු කියනවා හඳ අපි එච්චර ගනන් ගන්නේ නෑ කියලා
@npweduwana1781
@npweduwana1781 Жыл бұрын
Excellent Sanna nicely said
@rohanwickramasinghe2187
@rohanwickramasinghe2187 Жыл бұрын
උබේ ඇත්ත ස්වබාවය පෙන්නුවට ඉස්තුතියි..
@freakingbadman
@freakingbadman Жыл бұрын
To ge bettth rathu patda
@amiladuminda9599
@amiladuminda9599 Жыл бұрын
❤️
@mohamedajaaz2420
@mohamedajaaz2420 Жыл бұрын
බොහොම ස්තූතියි සන්නා ! ජෙප්පොන්ගේ රෙද්ද කඩා දැමීම සුපිරියි... දැනුත් බුකියේ උන් පිළිබඳව වැකි දෙකක් ලියන්න බැහැ රංචුපිට ඇවිත් රිපෝර්ට් ගහනවා ! ජෙප්පො මෙරටට වසංගතයක් මහා විනාසයක් !!
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 Жыл бұрын
Sirwa hariyata kiyawagena ne
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
උබ මේක.මොලෙන් අහපන් 🤣
@madurayasantha7008
@madurayasantha7008 Жыл бұрын
Excatly
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@madurayasantha7008 🤣🤣
@gajalanka95
@gajalanka95 Жыл бұрын
සර්ට වැරැද්දක් කියලා තිබුන් නෑ ඉල්මහා kill හා සමානම බටලන්දේ වධකයා ගැනත් තවත් බොහෝ ඝාතන ගැන විස්තරයක් කරන්න පමණයි හුඟක් අයගේ ඉල්ලීම තිබුනේ ටිපර් වෙන්න දෙයක් නෑ
@knotty239
@knotty239 Жыл бұрын
කොමිෂන් වාර්තාව කියෙව්වද
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
@@knotty239 මොකද්ද ඒකේ කියවන්න තිබ්බෙ😅 ඌ හරි කියලඩ්ජ
@knotty239
@knotty239 Жыл бұрын
@@maheshprasanna5932 සන්න කියන්නෙ ඒක තමා. නිකං comment කර කර යන්නෙ නැතුව කියවල බලන්න කියල. ඊලගට චන්ද්‍රිකා ආණ්ඩුවේ අනුරල ඇමතිකං ගන්න කොට වාර්තාවෙ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඉල්ලුවෙ නැත්තෙ ඇයි කියලත් අහල බලන්න.
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 Жыл бұрын
sir karapu athurudan adaraya interview series eka balanna. sir ewa kiwwe 2020 di
@kapurubandara8797
@kapurubandara8797 Жыл бұрын
මම පොඩි කාලෙදී ඔය කාලකන්නි අපේ ගෙදරට ඇවිත් අම්මට ,මට,මල්ලිට .තුවක්කුව තියල....තාත්තා ට හමුදාවෙන් අයින් කරන්න කියල ගියා අපේ මුලු පවුලක්ම වෙඩි තියල මැරුවා අක්කගෙ අවුරුදු දෙකේ දරුව කුසේ උන්න දරුව එක්කම.ආරක්ෂක අංශ රැකියා නිසා
@jayalalyohansa8810
@jayalalyohansa8810 Жыл бұрын
උන් එදා කිව්ව දේ අද වෙලා නේද රටම හිගාකනවා නේද
@sanjayasudesh9450
@sanjayasudesh9450 5 ай бұрын
දැන් එයාලා එහෙම කරේ නෑ වගේ ඉන්නේ.එයාලා ඉස්සර සිල් ගත්තා වගේ ඉන්නේ.
@indunilprasadgunarathna9534
@indunilprasadgunarathna9534 Жыл бұрын
කලින් එකත් බැලුවා , මේකත් බැලුවා , ඔබේ අදහසට 200% ක් ම එකඟයි. ඔබට දීර්ඝායුෂ සන්නා ..🙏🙏🙏
@ravanalanka121
@ravanalanka121 Жыл бұрын
පුල් ශාන්ත සන්නස්ගලගේ අම්මී නවකතාවේ අම්මී හරි පව්ලු. හරිම බොක්ක පැළෙන තරම් සංවේදීලු. ඒ අම්මීගේ බඩපිස්සා කුක්කු පැටියෙකි. හරිම හුරතල්ය. නොටි බබෙකි. අම්මාගේ බඩපිස්සා ආත්මාර්ථකාමී නැහැලු. හරිම රසවතෙකි. උපුල් ශාන්ත සන්නස්ගලගේ පියාගේ නූගත්කම හා බේබදුකම හරි රොමැන්ටික් ඒවාය. කථාවේ වීරයා වන බඩපිස්සා උපුල් ශාන්ත සන්නස්ගල විමුක්තිය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරන්නෙකි. අමිමට හුඩුය. ඒවා අපි දැක්කේ 88 -89 කාලයේය. එයා කැම්පස් එකේ විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා හාටියේ නැහැලු. ඒවා රහස්ය. කාටවක් කියන්න හොඳ නැත. උපුල් ශාන්ත සන්නස්ගල ස්වාධින ශිෂ්‍ය මංවිධානයේ මිනීමැරුම්වලට ගියේ තාත්තාගේ නූගත් හැසිරීම බේබදුකම නිසාද කියා අපි දන්නේ නැත. හැබැයි විභාගයේදී සිංහල පේපර් එක කොපි කරන්න ගිහිල්ලා අහුවෙලා අවුරුදු 2ක් විභාග තහනං වෙලා ජිම් කැන්ටිමේ රස්තියාදු ගහන කාලේ මේ හොඳ සෑර් ගැන ‘ජිම් එකේ ටොයිලට් එකේ ලියපු කවියෙන් මුගේ මුලු ආත්මයම පේනවා. “සෑර් සන්නස්ගල කොපිකර අහුවුණේ සිංහල ඒකම කළේ ධම්මික අනේ තොපි දෙන්නගේ පුක” ගංගොඩවිල බෝඩිමක පදිංචිවෙලා හිටපු කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගත්ත කරුනා‍සේන නම් සිසුවා නැතිනං (කරුවා) මරාදැමුවේ අපේ සෑර් සන්නස්ගල සහ නිර්මාල් රංජිත් දේවසිරි කියන ස්වාධින ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වී සිටි මිනීමරුවන් දෙදෙනාය. 1989 දෙසැම්බර් 31 රාත්‍රී සුදු වෑන් එකකින් පැමිණ රැගෙන ගොස් වෙඩිතබා මරා දැමුවේ දැං බුදුවෙන්න දඟලන මේ ප්‍රා කාරයෝ දෙන්නාය. (ඒක කළේ දෙසැම්බර් මාසේ 31 වැනි දා දවසකය.) සන්නස්ගල සෑර් අර උඹගේ ගූගොඩවල් වගේ පොත් කඩමාලුවල ඉන්න අශිෂ්ට ම වසවර්ති අයියා,ලොකු අයියා හා හිච්චි අයියා වගේ අත පය කඩා දමන කැරිකම් කරන අයියලා කරුණාසේන වගේ උන්ට හිටියේ නෑ. කරුවාගේ සහෝදරයෝ 5 දෙනාම තවමත් පවුලේ බඩපිස්සා වුණු ඌ මතක්කරල තවමත් අඬනවා ඒකේ ශාපය තමයි උඹගේ දරුවන්ටත් වදින්නේ. උඹල සරසවි සිසුවන් වනවා වගේම උගේ ගමේ තවමත් කැම්පස් ගිය එකම මිනිහා ඌ තමයි. උන් ගමේ අයට කිසිම හිරිහැරයක් ඇති එවුන් නොවේ. පිරිසුදු මිනිස්සු. උඹගේ අම්ම වගේ නොවේ යකෝ ඌ නැති නිසා කරුවගේ අම්මට පිස්සු හැදුණා. කිසිදාක බිව්වේ නැති තාත්තා වස බීල මැරුණා. උඹල ජේවීපී කියල සැක කරපු ලොකු අයියා කරුවා කැම්පස් ගිහිල්ල එනකං හැම සෙනසුරාදාම හංදියට වෙලා බලා ඉන්නවා. ඌ දැන් දේශපාලයට බණින්නේ නෑ. දේවාලයකට ගිහිල්ලා කරුණේ මල්ලි මරපු එවුන්ට ශාප කරනවා විතරයි. ඒ ශාපය ඉක්මනටම උඹටත් උඔගේ පවුලේ හැමෝටමත් වදිනවා. යකෝ උඹ දන්නවද උඹල ඒ කරපු කැත වැඩේ කොච්චර කැත වැඩක්ද කියල. අර ශ්‍රියා ගෑනි කියපු පලියට ඌ කවදාවත් උඹල ගැන ඔත්තු බැලුවෙ නෑ. ඌ අවංකවම උඹලගේ හිතවතෙක්. ඌ උඔලට ආදරයෙන් හිටියේ. ඌ දේශපාලනය කතාකළෙත් උඹලත් එක්ක විතරයි. ඌ නිකංම්ම නිකං ජොලියේ හිටපු එකෙක්. උඹලා ඌ මරන දවසේ ඌ හිටියේ උඹලත් එක්ක 31 වැනිදා ගෝල්ෆේස් යන්න. යකෝ නිර්මාල් යකො සනා උඹල නිකංම්ම නිකං මෙලෝ රහක් නැති ඌ මැරුවේ ඇයි. උගේ මූණ සිගරට්වලින් පිච්චුවේ උඹ. උඹ විතරයි ඒ ගැනිසියේ සිගරට් බීපු දෙන්නගෙන් එකෙක්. පරා…නැත්තං අම්බලන්ගොඩ පරාක්‍රමයි, ජෝර්ජ් නැත්තං ජොජා රට පැන්නේ මේවා අහුවෙයි කියල බයට. තොපි මරපු අහිංසකයින්ගේ දෙමාපියන් ශාප කරන නිසයි මේවා කරපු තොපේ පවුල්වලට මේ තරම් අප්සට් දේවල් වෙන්නේ. උඔලගේ ඉගැන්වීම් කියවීම් ලිවීම් තවමත් ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මිනීමරු මතවාදයෙන් මත්වෙලා තියෙන්නේ කියලා උඹල වගේ බල්ලන් කතාකරනකොට ලියනකොට අපට පේනවා. තිරිසන්නු…..උඹල ඉන්න රටක අපටත් ඉන්න වුණානේ.
@tharaisuru9969
@tharaisuru9969 Жыл бұрын
සර් අපේ ❤
@viranchanura3834
@viranchanura3834 Жыл бұрын
රනිල්ගේ නැට්ටේ එල්ලිලා චන්දේ ඉල්ලපු ඩයල් එක ජවිපෙට බැන බැන මොකද්ද මේ අල්ලන නිර්පාක්ශික බොරු හිල😂😂
@erendanamjaya390
@erendanamjaya390 Жыл бұрын
Jeppa🤣
@maxrajitha4040
@maxrajitha4040 Жыл бұрын
@@erendanamjaya390 සන්නා
@nimaliattanayaka2806
@nimaliattanayaka2806 Жыл бұрын
බෙල්ලේ පාලුවට ඕලුව තියාගන්නෙපා ඔය ඔලුවෙන් හිතන්නත් පුලුවන් 😅😅😅
@samkandy2574
@samkandy2574 Жыл бұрын
Mole puke jeppek tipper wela😂😂🤣🤣
@maxrajitha4040
@maxrajitha4040 Жыл бұрын
@@nimaliattanayaka2806 පුලුවන්ද මම දන්නෑ සන්නගෙ ගූ සූඩයියෝ
@pathumasanka956
@pathumasanka956 Жыл бұрын
මේක මේ මහපොලොවෙ ඇත්ත මේක කියන්න එකෙක්ට කොන්දක් නෑ මේක මාර රහයි ............ ඇත්තටම ජෙප්පො කවදවත් වෙන මතයක් දැරීමට ඉඩක් තියන්නෙ නෑ උන්ගෙ මතයට අපි නැමෙන්න ඕන මුන් කවදාවත් අලුත් අදහසකට ඉඩක් තියලා නෑ උන්ට ආදාර දෙනෙ පාක්ශිකයා දේශ්ප්‍රේමී අනිත් උන් ඔක්කොම හොරු, ඇත්තටම ඇදුම් පිටින්ම නිරුව්ත් වෙච්ච හැම පක්ශෙකටම මාගෙ බලවත් මෙවුවා එක, සන්නා............ මේක අහන්නත් කොන්දක් තියෙන්න ඕන
@pagodajantawamsathero4473
@pagodajantawamsathero4473 Жыл бұрын
අනෙක් හැම පක්ෂයකම අයට හා නිර්පාක්ෂික අයට තියෙන අන්මත ඉවසීමේ හැකියාවෙන් දශමයක් ජවිපෙට නැත.සන්නස්ගල මහතා විසින් කළ මේ අර්ථ දැක්වීම ඉතා සාර්ථකයි.එය ජවිපෙට නම් දිරවාගැනීමට අපහසු විය හැකියි.ජවිපෙ යනු විසිල් පමණක් ඇති බල්ටි නැති කතා කාරයන්ගේ එකමුතුවකි.මේ රට හදන බලාපොරොත්තුවක් ඔවුනට නැති අතර පාක්ෂික ජනතාව අන්දා එයින් යැපෙන අදහසක් මත වැඩ කිරීම පැහැදිලිවම පෙනේ.
@sathirawattegama9580
@sathirawattegama9580 Жыл бұрын
පාක්ෂික ජනතාව අන්දා යැපුන ප්‍රධාන පක්ෂ දෙකේ උන් නිසා තමයි රට අද මේ තැන තියෙන්නේ. ජවිපෙට රට හදන්න පැහැදිලි දැක්මක් තියෙනවා. ඔබතුමා ඒ ගැන නොදැන සිටීම ඔබතුමාගේ අවුලක් මිසක් ජවිපෙ අවුලක් නෙවෙයි. අන්මත ඉවසීමේ හැකියාව අනිත් හැමෝටම වඩා ජවිපෙට තියෙනවා. වෙන පක්ෂෙක කෙනෙක්ට මෙහෙම කිව්ව නම් කමෙන්ට් වැටෙන්නෙ තිත්ත කුනුහරපෙන්. ඕන පක්ෂෙක කෙනෙක් තමන්ගෙ පක්ෂෙ ඩිෆෙන්ඩ් කරනවා. ඒක අන්මත නොඉවසීමක් විදියට දකින එක නිවැරදි නෑ
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
🤣🤣
@kasunichathurangi8401
@kasunichathurangi8401 Жыл бұрын
ඔයා කියනව අපි අහනවා👍🏊
@mudithab3406
@mudithab3406 Жыл бұрын
නියම ඇත්ත කතාවක් ❤
@amandaperera4172
@amandaperera4172 Жыл бұрын
මචන් JVP රට කොරන අලුත් තාලේ ගැන අපි කථා නොකර ඉමු. ඊට ඉස්සෙල්ලා ඕගොල්ලේ ජේශ්ඨත්වයේ නාමයෙන්, ලෙනින්ව, කැස්ත්‍රෝව, ත්‍රිමාව, විකුනන් කකා පසුගාමී චින්තනයක් සහිතව, නව තාක්ශනය, නව අධ්‍යාපන ක්‍රම පිළිබඳව , අධ්‍යාපනය පුද්ගලීකරනය පිළිබඳව මෙලෝ චාරයක් නැති ගොන් තර්ක සහිතව ග්‍රාමීය රතු බයි මානසිකත්වය විශ්වවිද්‍යාල ප්‍රජාවට එන්නත් කොරලා පන්ති පහ වමාරන, සහෝදරයා ගාගෙන ඉන්න ඉන්ග්‍රිස් ඇලජික් තරුන ප්‍රජාවක් බිහි කරන්න ඔය කොරන කෙරුවාව නොකර ඉස්සෙලා පැත්තකට වෙලා පෙන්නනකෝ. රැකියාව අයිතියක් කිය කියා රජයේ රස්සාවල් වලට මිනිස්සු දක්කලා දැන් ආර්ථිකයට කෙළපු, ප්‍රගතිශීලී ආර්ථික අදහස් වුර්තීය සමිති බලයෙන් යටපත් කොරපු JVP කොරයි රට.කොරයි කියලාම තමයි බය..
@padmakumarasilva
@padmakumarasilva Жыл бұрын
ඒක තමයි. මහින්දටම දෙමු
@bandara153
@bandara153 Жыл бұрын
හොදටම රිදිලා ජෙපි ප්‍රජාවට..🤣🤣🤣🏃🏃
@appuhamisir
@appuhamisir Жыл бұрын
jvp පහල කාඩර්ලා වෙනුවෙන් මේ තරම් කතා කරන්නම ඕනෙද සන්නා සර්...??? එහෙම උනොත් සර්ට ඔය වගේ බැන බැන වැඩසටහන් කරන්න වෙනවා දිගටම ... 😊
@cdeux3059
@cdeux3059 Жыл бұрын
පහල කාඩරයොත් එකයි ඉහල උනුත් එකයි. කාඩරයෝ නෙවෙයි ඕකුන් පකඩයෝ. උන්ට විතරයි අයිතිවාසිකම් ගැන කතා කරන්න පුලුවන්.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@cdeux3059 පැහැදිලි නෑ මොකක්ද
@indikahemal3558
@indikahemal3558 Жыл бұрын
කටට අඟුලු දාන සමාජවාදයක් නෙවෙයි ඕන කාලයත් සමග sawai වන ලෝකයත් සමග ගැට ගැහුනු සංවාදශීලී නිරන්තරයෙන් අලුත් වන සමාජ ක්‍රමයක් අපි බලාපොරොත්තු වෙනවා
@arunanadun4351
@arunanadun4351 Жыл бұрын
ඕක වැඩිකල් ජීවත් වෙන්නේ නෑ බං
@dhanushekanayake
@dhanushekanayake Жыл бұрын
ගුරුතුමා ඔයා කොහොම වචන හරඹ දැමිමත්, ඔයාගේ මේ දක්වන අදහස් වලින් වාසි ලබා ගන්නේ රනිල් . ඔයාගේ මේ දක්වන අදහස් වලින් කොටස් අරගෙන රනිල් හා මහින්ද ගේ අය ලස්සනට එයාලගේ කැම්පෙන් එක කරනවා. අන්තිමේට අපට තමයි කෙලවෙන්නෙ.
@officehomework4352
@officehomework4352 Жыл бұрын
ඔන්න සන්නා පැන්නා එලියට. මේ තමයි පුතා නියම සන්නා. කොහෙද ඔය කොන් ඳ හංගාගන හිටියෙ . මේ විදියටම නියම උපුල් ශාන්ත සන්නස්ගල අයෙත් දකින්න ලැබීම ලොකු සතුටක් .
@arunanadun4351
@arunanadun4351 Жыл бұрын
අපිටත් එහෙම කියන්නත් පුළුවන් මෙහෙම කියන්නත් පුළුවන් සන්න කියන්නේ රනිල් ඉංගිරිසියෙන් කියන දේ සිංහලෙන් හරියටම කියන කෙනා කියලා. මට හිතෙන්නේ සන්නස්ගලට ඔය එක හ**** කින්වත් වැඩක් නැහැ සන්නස්ගලට අවශ්‍ය මේ වෙලාවේ මොකක් හරි මාකට් වෙච්ච දේකට ගහලා කීයක් හරි හොයාගන්න එක මොකද ඒ මිනිහගෙ තංගමලේ diaries චිත්‍රපටියේ බජට් එක ඉහළ ගිහින් මෝඩ ජෙප්පන්ට ඒක තේරෙන්නේ නැහැ. සන්න කියන්නේ හොඳ වෙළෙන්දෙක් පිදුරුතලාගල කන්දට ලුණු දාලා හරි විකුණන්න පුළුවන් නම් විකුණයි
@Techreviewprosinhala
@Techreviewprosinhala Жыл бұрын
Uge talant ekane ban 😊
@maheshgunawardana9599
@maheshgunawardana9599 Жыл бұрын
🤣
@arunanadun4351
@arunanadun4351 Жыл бұрын
හරියට හරි උගේ ටැලන්ට් එක නැත්තං ලංකාවේ උන්ට සිංහලෙන් උගන්නලා උගේ ළමයින්ට ලයිසියම් දාලා ඉංග්‍රීසින් උගන්නලා sannan ගේමක් ගහන ළමයි ඔස්ට්‍රේලියාවේ යවලා ගෑනිවත් කොහේ හරි යවලා ඌ ආතල් එකේ උගේ ෆන් එක ගන්න පට්ට පොරක් ආතල් දෙන සන්නා වෙළෙන්දා
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
නියමයි උපුල් ශාන්ත සන්නස්ගල සර්.
@traveldeck8017
@traveldeck8017 Жыл бұрын
හැම එකාම කරන්නේ තමන්ගේ දේශපාලන කියලා තේරුම් ගනින් ඊටපස්සේ කට වහන් හිටපං 😜😭
@lmdldhammika2652
@lmdldhammika2652 Жыл бұрын
අය්යෝ සාන්ත!
@sciencewithds5300
@sciencewithds5300 Жыл бұрын
අදහස කියවීමට කලින් පුද්ගලයා කියවා ගන්න...
@yohanmithra4743
@yohanmithra4743 Жыл бұрын
දේශපාලන ව්‍යාපාරයකට ලැබෙන්න පුළුවන් ලොකුම ත්‍යාගය දේශපාලනික විවේචන ඉදිරිපත් කිරීම
@Ap-zh6gr
@Ap-zh6gr Жыл бұрын
මේවා constructive criticism විදිහට අරං, ප්‍රශ්ණ ටික විසඳගම්මු..
@nethmi.249
@nethmi.249 Жыл бұрын
ජවිපෙ.. අපිට හොරු පෙන්නලා ..උන් වේදිකාවලට නැගලා ඒ හොරුන්ටම මහත්තයා කියනවා..😜😜
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
මහත්තයා කියන එක.ද අවුල 😁 උබලා මයිනා කියන්නේ උන් නිසාතමයි
@kasunmadhusanka8724
@kasunmadhusanka8724 Жыл бұрын
Jvp කමෙන්ට් කියාගෙන thug version එකකින් මේකත් viral කරගන්නවා.පස්සේ බුරියානි කාල උන්ට හිනා වෙනවා වගේ දාපු comment වලින් ස්වයං ආතල් ගන්නවා. මේ එකෙක්වත් අවංක නෑ පොදු මහජනතාවට. උන් උන්ගේ agendas වල ඉන්නේ.
@dayanguruge4297
@dayanguruge4297 Жыл бұрын
තරහ ගිහින් ටිපර් වෙලා. ඔයා එක පැත්තක ඉමෝශනල් දේවල් උලුප්පල දැන් මෙතන අනිත් පාර්ශවයට ඉමෝශනලි හිතන්න එපා කියනව. මොලෙන් හිතන හින්ද තමයි බ්රෝ මේ මිනිස්සු ඔයාගෙ වැස්සට දියවුන පාට දැකල කෑගහන්නෙ. ඇජෙන්ඩ එකට කන්ෆියුස් වෙලා ටිපර් නොවී නිදහසේ හිතන්න.
@sltopics3817
@sltopics3817 Жыл бұрын
කවුද ටිපර් වෙලා තියෙන්නෙ කියන එක් පේනව සන්නො😅
@jagathkumara6621
@jagathkumara6621 Жыл бұрын
මිනිස්සුන්ට කෙන්තිගියාම කියනදෙ ගැන හරි අවබොදයක් නැ ඔහේ කියවනවා මෙ කත් ඒ වගේතමයි සන්නා පච වු අවස්තාවක් ....🤣
@amdcminipe
@amdcminipe Жыл бұрын
මේ පාර ජෙප්ප්නට චන්දේ දීලා බලනවා සර්
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
කතාව ඇත්ත
@dilishankumara2133
@dilishankumara2133 Жыл бұрын
මම youtube එකෙ මොක බැලුවත් comment කරන්නෙ නෑ, ඒත් මේකට comment එකක් දාන්න හිතුවා, මට මේකට උත්තරයක් ඕන, ලන්කාවේ මේ වෙලාවේ jvp එකට පිබිදීමක් තියෙනවා, නැබුරුවක් තියෙනවා, ඇයි මේවගේ වෙලාවක jvp එකේ ඉතිහාසේ නොදන්න අයට , ඉතිහාසේ උලුප්පල දෙන්නේ, මොකකද ඒකෙ බලාපොරොත්තුව, හේතුව ?
@dasunariyarathne6266
@dasunariyarathne6266 Жыл бұрын
මේකෙ ඉන්න නිර්පාක්ෂික ඔස්තාර්ල අවංකව හිතලා බැලුවොත් උං කවද හරි මොකක් හරි හේතුවක් නිසා පාක්ෂික වෙලා ඉඳලම නැද්ද.. 🤭🤭 මට තියෙන ප්‍රශ්නෙ තමා.. උන් නිර්පාක්ෂික වෙන වෙන සැරේට අනිත් උනුත් නිර්පාක්ෂික වෙන්න ඕන කියලා උන් හිතන් ඉන්න එක ගැන... ආ... තව එක ප්‍රශ්නෙකුත් තියනවා.. ඔව් එකයි.. 😁😁 සර්ර්ර්... ඔයා UNP එකෙන් මොරටුවෙ චන්දෙ ඉල්ලපු කාලෙ ඔයා.. පාක්ෂික ද නිර්පාක්ෂික ද මට ටිකක් කොන්පියුzz 🤐🤐
@ranjithdissanyaka7905
@ranjithdissanyaka7905 Жыл бұрын
උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ චරිතයක් . සර්ව උඩින් තියන්න නෙවේ මේ කියන්නෙ . අඩුම ගානෙ ඔය දැන් උඩුබුරන කොල්ලො කෙල්ලො දන්නෙ නෑ ලංකාවෙ සිංහල කියන විෂය උඩින් තිබ්බෙ සර් කියල. සිංහල ස්වෝත්තමවාදය වෙනුවෙන් පෙනී හිටින උන්මාද කරුවන් දන්නෙ නම ඇහුන ගමන් බනිනව , දොස් කියනව වගේ එකක් .constructive critics තියා මුන් අඩුම ගානෙ ස්වයංවිවේචනය දන්නෙ නෑ. ඒක කරන්නෙ ඉහල අය විතරයි වගේ එකක ඉන්නෙ. ජවිපෙ සහ පෙරටුගාමී පක්ශ දෙක යූ ඇන් පී ,සජබ ට වඩා කුහක විදියට තමා තමන්ගෙ ගැටලු දිහා බලන්නෙ. මම මෙතන ඒ පක්ශ සම්පූර්ණයෙන් ම නිශේධනීය අර්තයෙන් නෙවේ කතා කරන්නෙ. පොහොට්ටුවට මේ දෙක තුන ලගටවත් එන්න බෑ. කොහොමත් ආගම අබිං කියනව වගේ පාක්ශිකයින් ට ජවිපෙ හා පෙරටුගාමී දෙකම අබිං වෙලා තමා තියෙන්නෙ .ඒ දෙගොල්ලම වයිරයෙන් ඉන්නෙ ඒකයි . ඒකත් වහල් කමක් තමා. ඒ වහල් කමේ සාධනීය ලක්ශනය නම් අනික් පක්ශ වල උන් වගේ ආත්මාර්තකාමීත්වයෙන් වැඩ කරන්නෙ නැති එක. පක්ශෙන් කිව්වොත් දවස් හතක් නිකං වැඩ කරන්න ඕනෙ කියල වතුර පෙදක් නැතිව මාසයක් වැඩකරන ව. නමුත් විචාරශීලී බවක් නැතුව කරන දේශපාලන ය බොහොම භයානකයි
@mirandilshan8614
@mirandilshan8614 Жыл бұрын
සන්නා කියන දේවල් කරොත් ජොප්පොන්ට ඊළග පාරත් 3%, සන්නා තාම ලංකාවේ දේශපාලනය කියවගන්න බැරි වෙලා තියෙන එක දුකක්, චන්දේ ඉල්ලපු මනුස්සයෙක් විදිහට ඒකෙන් ඉගෙන ගත්ත දෙයක් නෑ වගේ 😪
@lasithsuranga7129
@lasithsuranga7129 Жыл бұрын
සර් මොකක්ද දැං විසදුම🤔කරුනාකරල උත්තරයක් දෙන්න🙏
@riswanshaheed
@riswanshaheed Жыл бұрын
සර් ටිකක් පැටලිලාදෝ කියල හිතන්න වෙනවා ...
@randolphgraro6505
@randolphgraro6505 Жыл бұрын
මරු කඵාව ගුරු, ඇට්ටි හැලෙන්න දුන්නා. ඒත් හරක් පට්ටි ගහනවා මිසක් වෙන මොකා කරන්නද ? …?
@judenera
@judenera Жыл бұрын
සර් රනිල්ගෙ බටලන්ද ගැන program එකක් කරා නම් පොර ඔන්න
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
සන්නා, ලාංකික ජනතාව තවම ජවිපෙ මොකක් ද කියලා දන්නේ නෑ.ඒක හරියට UNP යට,SLNP යට, පොහොට්ටු වට, රාජපක්ෂ ලාට කඩේ ගියා වගේමයි. එහෙම ගිහින් හැම පක්ෂයකින්ම දැන් හොඳටම පාඩම් ඉගෙන ගෙන නෙ ඉන්නේ. තවම පාඩමක් තියෙනවා මේ ගංකබර ජනතාව ට ඉගෙන ගන්න. ඒ පාඩම ජවිපෙන් ඉගෙන ගන්න ඔවුන්ට ඉඩ දෙන්න. ඒ පාඩම ඉතා භයානකයි.
@darshanaruwan1449
@darshanaruwan1449 Жыл бұрын
ජවිපෙට තියෙන්නේ 3% නිසා ඕවට කලබල වෙන්න ඕන නෑ සර්... අපරාදෙ සර්ගෙ වටිනා කාලෙ ... මහින්ද රනිල් වැනි රට බේරගත්ත නායකයො ගැන වැඩ සටහනක් කරන්ඩ අප්පා...😂😂😂
@hasithachinthanafernando6918
@hasithachinthanafernando6918 Жыл бұрын
සාරාංශය- පුරවැසියන් වෙයල්ලා
@neilranasinghe2505
@neilranasinghe2505 Жыл бұрын
Yes We can't except nothing more from former UNP candidate
@charithbulathsinhala4564
@charithbulathsinhala4564 Жыл бұрын
රටට මෙවන් දෙයක් සිද්ධ වෙන්න ශ්‍රී ලාංකික ජනතාව ම වගකියන්න ඕන. කිසිම චරිතයකට වැදගත්කම ක් බලන්නෙ නැතිව දුෂිත යන්ට ජන්දය දුන්න. උන් ටික පිස්සු කෙලල රට විනාශ කලා. ජනතාව ගෙ ආකල්ප වෙනස් කරගන්නෙ නැතිව රටක් හදන්න ඛෑ. සර්. .
@Kaushalya_Vidanapathirane
@Kaushalya_Vidanapathirane 4 ай бұрын
ඇත්ත ❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 14 күн бұрын
අද වැඩසටහන සියලු වැඩ සටහන් වල සම්පිණ්ඩනය ක්.අපිට J.V.P නෙවෙයි Sir, සියලු ම පක්ෂ ගැන තියෙන්නේ මහා කල කිරිමක්.ඇතිතය වලදාන්න බැරි අපිට තමයි ඔය සියලු පර්සන.දැන් චන්දේ දි කරන්න තියෙන්නේ පක්ෂ ටිකේ නම් ලියලා උඩ දාලා තොර ගෙන එ එන නමට කතිරේ ගහන්න .නැත්නම් ඔය සියලු දෙනාම අඩු වැඩි වශයෙන්ම අපිට හොදට කරලා තියෙන්නේ .අපි තවම (හැටේ දසකයේ) ජිවත් ව ඉන්න එකත් ඔය J.V.P. එකට පාඩුවක් ..අනේ මන්ද මුන් දාම් අදිනව අපිට තියෙන්නේ බලන් ඉන්න
@KG-ps5xd
@KG-ps5xd Жыл бұрын
නියමෙට කිව්වා 👏
@vajirakrishantha3877
@vajirakrishantha3877 Жыл бұрын
සුපිරි සර් ඔය දේ හිතන්න ජ වි පි එකට වහා වැටුණු තරුණයින්ට ඔක තේරෙන්නේ නැ
@Nrutyara635
@Nrutyara635 Жыл бұрын
මන් සර්ගේ කමෙන්ට් එක පින් කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න හදලා ආයෙත් හිතුවා නෑ සර් ආයෙත් වීඩියෝ එකක් කරයි කියලා කමෙන්ට් ටික දැක්කාම.රටේ එවුන් තාමත් වහල්ලු.නිර්පාක්ෂිකව හිතන්නම බෑ ❤😢
@Seoul_Machan
@Seoul_Machan Жыл бұрын
ටිපර් වෙලා කෑ ගහද්දි රනිල්ගෙ දරුවෙක්ද නැද්ද කියල අපිටත් ගඳ සුවදින් හොයාගන්න පුළුවන් ලොක්කා 😅 ටිල්වින් පක්ෂ ලේඛම් කවදාවත් පාර්ලිමේන්තුවට චන්දෙ ඉල්ලන්නෙ නෑ, ඔයා ඒ විනය දැක්කද ? මමත් ජෙප්පෙක් නෙමෙයි, ඒ උනාට රටේ බලය එක පාරක් උන්ට ලැබෙනකම් චන්දෙ දෙනවා 🙏
@chandubandara448
@chandubandara448 Жыл бұрын
ඔක බලල tiyenne ජෙප්පො witarada.වෙන මිනිස්සු කොමෙන්ට් කරල nadda
@yasithlakshitha564
@yasithlakshitha564 Жыл бұрын
මලපැන්නට කමක් නෑ කැමරාව එක තැනක තියන්නඩකෝ.
@malakaeranda9783
@malakaeranda9783 Жыл бұрын
Sirge adahas kelin prakasha karana ekata garu karanawa aatha hama adahasam piligann tharam sudaanam na
@charakapandithakoralage2674
@charakapandithakoralage2674 Жыл бұрын
Well said, අන්තරේ, පෙරටුගාමි, JVP ..22 වැනි ශතවර්ශයට සුදුසු විධියට රටක් පාලනය කිරිමට හැතියාවක් තිබේනවාද? තවදුරටත් සමාජවාදි ක්‍රම වලින් අපේ රට දියුණු කල නොහැක. We need a new team, new party….no more UNP SLFP POHOTTUWA JVP..???!!!
@surangapushpakumar6100
@surangapushpakumar6100 Жыл бұрын
සන්නස්ගල සර්ට බැනල කමෙන්ට් දානවා නම් උන් මිනිස්සු වෙන්න බෑ මොකද ඒ තරම් වටින විදියට මෙතුමා ප්‍රෝගෑම් එක කරන්නේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ sir
@scorpionbull
@scorpionbull Жыл бұрын
Best 👌
@fatimaperera4224
@fatimaperera4224 Жыл бұрын
Great great great 👍 👍 👍
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
සන්න, ඔයා නිතරම කියපු කතා කිරීමේ නිදහසම තමයි ඔයාට විරුද්දව පාවිච්චි කරල තියෙන්නෙ. ඉතිං තරහ ගන්නෙ නැතුව , විනීතව උත්තර දෙන්න
@rohanfernando9146
@rohanfernando9146 Жыл бұрын
aththaada oka thama thathwe meyaka hemadama ohomai u banidda anith unn ahan inna ona pissu ganjaga gahala kara wela
@thinethchirantha1598
@thinethchirantha1598 Жыл бұрын
බලු මුන ගෙනැල්ලා මැක්කෝ හලනකොට තේරුනා අලියාගේ නැට්ටේ මයිල් ගනින්න තමයි හදන්නේ කියලා. ජවිපේ බඩගොස්තරවාදි රිලව් නටවනවා ඡන්ද හොයගාන්න. හොද දෙයක් මෙක දිර්ගායුෂ පතනවා සර්ට😋
@dumindawanigasuriya9876
@dumindawanigasuriya9876 Жыл бұрын
රනිල් ගෙ..abinnnn ඈට lonthayaaa.😂😂
@kalanaviraj259
@kalanaviraj259 Жыл бұрын
නිදහස් අදහස්.🙂
@mandariehimathya6807
@mandariehimathya6807 Жыл бұрын
මීට පෙර ඔබගේ programme ඵකේ විජේවීරගේ film ඵක ගැන මමයි සදහන් කරේ. ඵ්කෙ ඇත්ත නැත්ත කෙසේ වුනත් මම විජේවීර ගැන කියවලා තියන පොත්පත් වලත් ඔය film ඵක හා සමාන කතා තමයි තිබුනේ. පීඩිත ජනතාව වෙනුවෙන් අවංකවම පෙනී හිටපු ආකර්ෂණීය පුද්ගලයෙක් වුන රෝහණ විජේවීර ගැන යම්කිසි ගෞරවයක් මගේ හිතේ තියනවා. හැබැයි මම ජීවිතේටවත් JVP පාක්ෂිකාවක් වෙලා හිටියෙත් නැහැ, ඉන්නෙත් නැහැ.. UNP ආගමක් වගේ අදහපු පරම්පරාවක ඉපදුනු මම නම් කවදත් නිර්පාක්ෂිකයි. වත්මන් ලාංකීක පක්ෂ දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.. තනිකරම අසූචි ගොඩක්..
@asangahaputhantri8107
@asangahaputhantri8107 Жыл бұрын
Superb. I am also same thinking. RW 's concept should be reviewed by current politicians. There was a problem when implemented the concept.
@maheshgunawardana9599
@maheshgunawardana9599 Жыл бұрын
👍
@chamarataranga8778
@chamarataranga8778 Жыл бұрын
ජනතාව ගැන අවංකවම පෙනී හිටපු හින්ද වෙන්න ඇති උන්දැ ඉස්කොලේට ව්වෘර්ත කරපු ගුරුවරයට වෙඩි තිබ්බෙ, කඩේ දොරපියන ඇරපු මුදලාලිගේ බෙල්ල කඩේ ඉස්සරහ තිබ්බේ, ග්‍රාමසේවකගෙ බෙල්ල ඉනි වැටේ ගැහුවේ, බැංකු කඩල සල්ලි ඉස්සුවේ, බස් ඩිපෝ, රජයේ ගොවිපලවල් ගිණිබත් කලේ.... උබගේ පරපරාව එක පක්ශයක් ආගමක් වගේ ඇදහිවුවා කියන්නේ උබල පරම්පරාවෙන්ම මී ගොන්.....එහෙම පරම්පරවක් එකෙක් ඒක අත ඇරල වෙන පක්ශයට ඒවිදියටම ආවඩනවා කියන්නේ ගොන් ජාන අඩු නැතුව උබට ලැබිල.... 🤪🤪🤪🤪🤪 සතුටු වෙයන්..බොරුවට නිර්පක්ශිකයි කිවුවට ලියන එවයේන් මොකාද කියල තේරෙනවා
@hemalsuranjith5809
@hemalsuranjith5809 Жыл бұрын
wijeweera peeditha panthiya wenuwen peni hitiya kiyana ekama obage waradi kiyaweemak aye hoyagena nawatha kiyawanna
@manithakellapatha9653
@manithakellapatha9653 Жыл бұрын
රෝහන විජේවීර ගැන මම කියවල තියෙන්නෙත් ඔබ කියනවිදියට තමයි.. හැබැයි එදා පක්ෂය තහනම් කරාම සන්නද්ද අරගලයකට යන්න ගනිපු තීරනය මේ රටට අවශ්‍ය ජීවිත විශාල ප්‍රමානයක් නැති කරා. මම දකින විදියට එදා අඩියක් පස්සට ගත්තානම් පසුකාලීනව මේරටේ දේශපාලන බලය ඔවුන්ට ගන්න තිබුනා. පුත්ගලය හොද උනාට ගනිපු තීරන මේ රටට මිනිස්සුන්ට මොනවිදියට බලපෑවද කියන එකයි බලන්න ඕන. ඒ නිසා කෙනා කවුරු උනත් කරපු දේ වැරදිනම් වැරදි.. හරි නම් හරි..
මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian
34:59
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 11 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,9 МЛН
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 148 М.
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 50 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 392 М.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
මාතර බත් කඩේ | Royal Taprobanian
39:41
Royal Taprobanian
Рет қаралды 317 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 11 МЛН