සිදුරු ගොඩක් එන විදිහට පැණි බේරෙන්න "වටලප්පන්" හදමු | Vatalappan Recipe | Watalappan Recipe Sinhala

  Рет қаралды 31,526

Ceylon Kitchen

Ceylon Kitchen

Күн бұрын

Пікірлер: 42
@darshanikachandanie5235
@darshanikachandanie5235 5 ай бұрын
දරුවෝ,අපි ඉස්සර අම්මලා කියල දීපු විදියට,උකු පොල්කිරි කෝප්ප,2 කුත්,ඔය බිත්තර ගාණට,දාල,සාදික්කා ත්,ටිකාක් මිශ්‍ර කරලයි,වටලප්පන් හදන්නෙ.
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
😊
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 5 ай бұрын
පැහැදිලිව කියාඩුන්නා thank you❤❤❤
@Bcharyajanathmi
@Bcharyajanathmi Ай бұрын
මේ විදියට හැදුවා.රසයි... 😊
@RiyanaFonseka
@RiyanaFonseka 5 ай бұрын
Looks so yummy!!! 😍
@visakasirimanna9621
@visakasirimanna9621 4 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා .ස්තුති ඔබට .🌷
@harindrijayawardana3902
@harindrijayawardana3902 5 ай бұрын
මේ වෙලාවෙ හරිම වටිනව මල්ලි මේ වීඩියෝව
@user-fz1po1mt1v
@user-fz1po1mt1v 5 ай бұрын
රස කෑමක් මම ආසම කෑමක් බුදුසරණයි
@shyamasam16
@shyamasam16 5 ай бұрын
looks yummy. හදලා බලන්න ඕනෙ ❤
@RuthCosta-qw1ys
@RuthCosta-qw1ys 3 ай бұрын
Wowwww... Must try this ❤
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 5 ай бұрын
Thank you
@manjuherath4176
@manjuherath4176 12 күн бұрын
මම වටලප්පන් හදනවා බිස්නස් එකට එ වටලප්පන් කප් එකේන් පැණි ගෝඩක් වතුර වගේ හැදෙනවා එකට හේතුව කියන්න පුළුවන්ද
@vishakamawaththa2933
@vishakamawaththa2933 4 ай бұрын
Thank u malli 💐
@user-oz7nb8fy8t
@user-oz7nb8fy8t 4 ай бұрын
Plastic small cups wala humalayen thammbanna puluwanda kiyanna..plz mt denaganna ona
@namalniroshana838
@namalniroshana838 4 ай бұрын
Thank you mcho❤
@manjariattanayake6264
@manjariattanayake6264 5 ай бұрын
Ensal tika penere neda.eka nisa ensal peruwata passe danna.next polishing eken bajanaya wahala kata wate nulakin badinna.
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 ай бұрын
රස
@Anilsuriyaarachchi
@Anilsuriyaarachchi 29 күн бұрын
❤❤❤
@matheeshadewidunu8560
@matheeshadewidunu8560 5 ай бұрын
@ImesahaImesahaudani-fu8xo
@ImesahaImesahaudani-fu8xo 4 ай бұрын
Fresh milk danna barida
@siryasiryanty1670
@siryasiryanty1670 5 ай бұрын
❤❤👍👍
@monicawilliams949
@monicawilliams949 Ай бұрын
👍😋⭐️
@lihiniya1751
@lihiniya1751 4 ай бұрын
Sodhiru godak enne steam wela wedi
@user-qh8yo1ve1f
@user-qh8yo1ve1f 5 ай бұрын
👍🙏❤
@GaminiLiyanage-kk1mq
@GaminiLiyanage-kk1mq 4 ай бұрын
මේ ප්‍රමාණය කී දෙනෙකුට ඇතිද.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 ай бұрын
Good thanks ( add little salt )
@IroshiniKaushalya
@IroshiniKaushalya 4 ай бұрын
💐🍽️💐👍
@muditharanmalee3418
@muditharanmalee3418 5 ай бұрын
අයියෙ වෙලාවක prawns curry ekak හදන්න පුළුවන් ද 😘love from italy
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
Sure hadannam! 😍
@muditharanmalee3418
@muditharanmalee3418 5 ай бұрын
@@CeylonKitchen ❤️
@dayarathnayake
@dayarathnayake 5 ай бұрын
කරදමුංගු දාන ගමන් රතුලූනු ටිකක් තලලා දාන්න.එතකොට පිලීගද එන් නෑ.ඊට පස්සෙ පෙරලා ගන්න
@user-su1pf4oi7g
@user-su1pf4oi7g 3 ай бұрын
වැනිලා දාන්නෙ නද්ද
@visakasirimanna9621
@visakasirimanna9621 4 ай бұрын
සුවද කුඩු දමල පෙරන්නෙ ඇයි.
@user-tm8ru5xr1m
@user-tm8ru5xr1m 4 ай бұрын
පුඩිම නොවසා තම්බන විට එයට හුමාලය වැටෙනවා නේද?😮
@kumudupeddrick9516
@kumudupeddrick9516 25 күн бұрын
Oni???😂
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 5 ай бұрын
මිශ්‍රණය වහන්න ඔනේ නැද්ද
@CeylonKitchen
@CeylonKitchen 5 ай бұрын
මම නම් වහන්නේ නෑ. වහලා තම්බද්දි වෙලා යනවා.
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 5 ай бұрын
@@CeylonKitchen thank you chef 🙏🙏🙏
@ashengunathilake8663
@ashengunathilake8663 4 ай бұрын
@@kaweeshadahampath5529 වහන්න අනිවාර්යයෙන්ම,....වෙලාව යන්නේ නැහැ .....නැත්නමි හුමායෙ වතුර වැටිලා .....රස අඩු වෙනවා😊. ....මමත් නිතරම හදන කෙනෙක්,........🙏🇱🇰🇦🇺🍓
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 5 ай бұрын
Thank you
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 4 ай бұрын
❤❤❤
@matheeshadewidunu8560
@matheeshadewidunu8560 5 ай бұрын
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 620 М.