No video

සැනසිල්ලට සාදු කිය කියා වැනසිල්ලට හේතු හදන්නේ ඇයි ? -Ven Aluthgama Pagnnasara Thero -Budu Bana

  Рет қаралды 1,951

Budu Bana

Budu Bana

Күн бұрын

Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
budu bana - Audio Book - සැනසිල්ලට සාදු කිය කියා වැනසිල්ලට හේතු හදන්නේ ඇයි ?
මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

Пікірлер: 16
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼 සාදුකාර දී වන්දනා කරමි... ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි.. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින් හේතු වේවායි පතමි.... 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 උතුම් නිවනින් නිවී සැනසෙත්වා....
@Sabeeth84
@Sabeeth84 Ай бұрын
සම්මා සම්බුදු සරණයි
@RoyH.A-cz5hi
@RoyH.A-cz5hi Ай бұрын
Teruwan saranai pinwath swamin wahansa.
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Ай бұрын
මෙි අනවරාඝ්‍ර වු පිපාසිත තණ්හාධික සංසාර ගමන නවතා ගැනිමට ඔබ වහණ්සේගේ ධර්ම දේශණා මට පැන් පොදකි. සාධු සාධු සාධු. 🙏🙏🙏
@renukajayaweera4996
@renukajayaweera4996 Ай бұрын
🙏🙏🙏 ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏 .තන්නාව කොච්චර බලවත්ද මෙවැනි ධර්ම දේශනාවක් අතරේත් වෙළඳ දැන්වීම් ...
@sumamahapitiya9260
@sumamahapitiya9260 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 Ай бұрын
🙏🙏🙏
@lalaninilmini4102
@lalaninilmini4102 Ай бұрын
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ......
@pradeepanishanthi9447
@pradeepanishanthi9447 Ай бұрын
💐🙏
@kumarivithana2350
@kumarivithana2350 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanipelis906
@ranjanipelis906 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandulajayashantha4132
@bandulajayashantha4132 Ай бұрын
ධර්ම දේශනාවක් සදහා ඔබ වහන්සේ වඩම්වා ගන්න අවශ්‍යයි අපට අනුකම්පාවෙන් අවස්ථාව ලබාදෙන කාරුණිකව ඉල්ලා සිටිමි කවුරු හරි මට උන්වහන්සේ සම්බන්ධ කර දේන්න
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Ай бұрын
ස්වාමීන් වහන්ස බෞද්ධයා නාලිකාවේ ධර්ම දේශනා සදහා වඩින බව දන්නවා... එම නාලිකාවට කතා කරලා බලන්න... තෙරුවන් සරණයි....
@malshaherath4438
@malshaherath4438 Ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Ай бұрын
🙏🙏🙏
@sumudukarunarathna1380
@sumudukarunarathna1380 Ай бұрын
🙏🙏🙏
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН