බැඳීම් අත් නොහැර දුක් නිවා ගැනීමට | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 127,778

Kirulapana Dhammawijaya (Former Name)

Kirulapana Dhammawijaya (Former Name)

Күн бұрын

Пікірлер: 290
@chandrasamaranayaka925
@chandrasamaranayaka925 2 жыл бұрын
පින් වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@ආරෝග්යාපරමාලාභා
@ආරෝග්යාපරමාලාභා 5 жыл бұрын
ස්වාමින් වහන්ස අවිද්‍යාවෙන් සිටින අපට දහම් ඇස පාදා දෙන්නාවූ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා !! ඔබ වහන්සේ හැදු වැඩු දෙමව්පිය, සහෝදර , සහෝදරියන් ඇතළු ඔබ වහන්සේට නිර්වාන මාර්ගයට සපැමිණිමට උදව් කලාවූ , කරන්නාවූ සියළු සත්පුරුෂ සත්වයෝන්ට නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා !!! අප සියළු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්ට ශක්තිය වාසනාව ලැබේවා !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!
@chathu4910
@chathu4910 3 жыл бұрын
මේ වගේ අධිෂ්ඨානයක් ඇති ඔබටත් එසේම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
නොනිමි සසරේ යතාර්ථය මැනවින්ම පැහැදිලි කර දෙමින් කල දේශනා ප්‍රාතිහාර්යයට අනේකවාරයක් පින් මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස....🙏🏻🙏🏻🙏🏻 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@nilukasamankumari4006
@nilukasamankumari4006 3 жыл бұрын
අවසරයි ස්වාමීන් වහන්ස . ..මෙවන් ධර්ම දේශනා .අහන්න ලැබීම මගෙ වාසනාවක්..ඔබ වහන්සේ පුංචි ලංකාවේ .ඉපදුනේ.අපේ පිනකට...ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍ය.ධර්මය අවබෝධ වේවා .
@SujithWickramanayaka
@SujithWickramanayaka 3 жыл бұрын
පින්වත් ඔබ වහසේට මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි !
@chandraabegoda2018
@chandraabegoda2018 5 жыл бұрын
පින්වත් ඔබ වහසේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේගේ ධර්ම දේශනා සවන්දෙන වාරයක් පාස මා රැස්කල පිනක් වේනම් ඒ පින් ඔබ වහසේට පුන්‍යායනුමෝදනා කරමි. සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි !
@prdeepkumara892
@prdeepkumara892 3 жыл бұрын
7
@wimalsudarshana
@wimalsudarshana 3 жыл бұрын
kzbin.info/www/bejne/npi7pIB4fNKZaKc මෙම වීඩියෝවද ඇතුළුව කොටස් 4ක් සහිත අධ්‍යාත්මික සාකච්ඡා ව ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙයි.. අවසානය තෙක්ම ඉවසීමෙන් බලන්න.. හොඳනම් විතරක් like/ comment /subscribe කරන්න.
@maadavipramila5085
@maadavipramila5085 3 жыл бұрын
‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධාය !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithalakshanmaduranga7364
@lakshithalakshanmaduranga7364 3 жыл бұрын
සාදූ සාදූ සාදූ..🙏🙏🙏ඔබ වහන්සේට ධර්ම දේශනාමය කුසල කර්මය ගෞතම සම්බුදු සසුනේම නිර්වාණ අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා.මටද ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන්නාවූ කුසලය ගෞතම සම්බුදු සසුනේම නිවන් අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා..🙏🙏🙏
@roshaniroshani6
@roshaniroshani6 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@TikTok-uq9dd
@TikTok-uq9dd 3 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මම දේශනා වන ශ්‍රවණය කරන තුන්වෙනි වතාව. මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරමින් වීර්යය වඩනවා ස්වාමීන් වහන්ස. මගේ බුදු රජාණන් වහන්සේ කොයිතරම් වීර්යය ක් වැඩුවාද කියලා දැන්නම් හොදින් තේරෙනවා. ඒ කාලයේ මිනිස්සු උසස් ප්‍රඤාව තිබුණ නිසා බොහෝ පිරිස් රහත් වුණා. මමත් ප්‍රාර්ථනා කරන්නේ මේ සද්ධර්මය තේරුම් ගැනීමට ප්‍රඤාව පහළ වේවා කියලා. සියලු සත්වයන්ට ප්‍රඤාව පහළ වේවා 🙏🙏🙏
@rashmikabandara9615
@rashmikabandara9615 3 жыл бұрын
මෙ පින් නිවන් පිනිසම හෙතුවෙවා පින්වත් ඔබවහන්සෙ පතන බොදියකින් නිවන් දකින්නට මෙ කුසල් හෙතුවෙවා
@S.kRamya
@S.kRamya 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේ හොදට තේරෙනවා ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
සාදූ සදූ සාදූ.!! එ අපගෙ මෙ තුන් ලොකයටම අග්‍ර වු අපගෙ සශ්තෲ වු අසමසම වු අනුත්තර වු අපගෙ යහපත පිනිසම පහල වු එ අප්‍රමාන ගුණ වලින් පිරි එ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! එ වාගෙම උතුම් ශ්‍රී සද්ධර්මය ටත් එ ධර්ම මාර්ගයෙ ගමන් කර සියලුම කෙලෙස් ගින්නෙන් සදහටම මිදුනා වු එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම ආර්‍ය මහා සන්ඝ රත්නයට ද මාගෙ නමස්කාරය වෙවා..!! අපගෙ යහපත පිනිස මෙ උතුම් ධර්මය දෙශනා කරන්නා වු එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය හා උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ..මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම උතුම් වු නිවනින්ම සැනසිම ලබත්වා ..ම හටද මෙ උතුම් ලොවුතුරු ශ්‍රී සද්ධර්මය අවබොදය පිනිසම හෙතු වාසනා වෙවා..!!
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා....ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය 🙏🙏🙏.
@dewdusamadhi3807
@dewdusamadhi3807 3 жыл бұрын
🙏🙏සාදු සාදු...
@nirashadissanayake6575
@nirashadissanayake6575 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ .සත්‍ය අවබෝධ කරගෙන ජීවිතේ එන ගැටලු වලට යතාර්ථාවබෝදෙන් හිත සන්සුන් කරගන්න ශක්තිය ලැබුනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසා.මේ පින් ඔබ වහන්සේට උතුම් නිවන සදහාම හේතු වාසනා වේවා..!🙏🙏🙏
@NIMSARAWithDAMMA
@NIMSARAWithDAMMA 3 жыл бұрын
තෙරැවන් සරනයි☸️☸️☸️ ස්වාමිනි නමස්කාර වේවා තෙරැවන් සරනයි☸️☸️☸️ 🌷🌸🌼🏵️🏵️💐🌻💕🌷
@indranigamage1804
@indranigamage1804 3 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@අංජලිඅංජු
@අංජලිඅංජු 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු... 🙏🙏🙏 පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 බණ අහන සියලු දෙනාටමත් තෙරුවන් සරණයි!!! සියලු සත්වයෝ නිදුක් වේත්වා!!! නීරෝගී වේත්වා!!! සුවපත් වේත්වා!!!🙏🙏🙏🌺🌷🌼🌸🌺🌷🌸🌼
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 6 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@susilchansradiri7483
@susilchansradiri7483 4 жыл бұрын
අවසරයි! ස්වාමීන්වහන්ස! ( අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🌼🙏) ඔබවන්සේගේ, මෙම බුද්ධදර්මයේ දේශණාවෙන් පංචස්ඛන්ද්‍යෙ දුඛ, භවයෙන් මිදෙන්නේ කෙසේද? හා තණ්හාවෙන් මිදීමට උපදෙස් , ශරීරයට ලැබෙන දුක්, හා මරණ සති භාවනාව වඩමින් නිවීම ලගාකරගන්නා ආකාරය ලිහිල්ව , උචිත, නව උදාහරණ ඇතිව අපට පැහැදිළිව වටහා දුන්නා! ඔබවන්සේට සත්වයින්ව, නිවනට යොමුකිරීමට තව තවත් බුද්ධශක්තිය ලැබේවා! ලැබේවා!! ලැබේවා!!! සාදු!!! 🙏 ( මට තවමත් බණභාවනා අසන්නට ලැබුණේ යූටියුබ් එකෙන් පමනක් නිසා පිංවත් ඔබවන්සේ සියැසින් දැකගැණීමට අවස්ථාව ලැබේවා!!! )
@ishanisaumya2203
@ishanisaumya2203 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි සියලු දෙනාටම නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා
@danushdanush2892
@danushdanush2892 3 жыл бұрын
බුදුන් උපන් කාලෙක බුදු බන පදයක් ඇසෙන දේශෙක මා ඉපදී ඇත්තේම ඒ අති උතුම් බන පද අසා මේ සසර ගමනින් එතෙර වන්නටයි.ඉපදෙමින් ජරාවට පත්වෙමින් ලෙඩ වෙමින් අවසන මරනයට පත්වෙමින් ආයෙ අයෙත් ඉපදෙමින් ඒ දුකම නැවත උරුම කරගනිමින් යන මේ සසර ගමන මෙතකින් නිමා වේවා
@LasaniSubodanee
@LasaniSubodanee 3 жыл бұрын
එම පැතුම එසේම ඉටු වේවා.
@dilupathushara8421
@dilupathushara8421 11 ай бұрын
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත් දැන් තමා මේ ජීවිතෙ ගැන ඇත්ත වැටෙන්න ඔබ වහන්සේට ධර්මාවබෝදය සදහාම මේ පින හේතු වේවා
@gisuri-qz1to
@gisuri-qz1to 2 жыл бұрын
oba wahanseta nirwana sampathiyama labewa
@idudilhara9061
@idudilhara9061 3 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි🙏 .ඔබ වහන්සේගේ මෙවන් ධර්ම දේශනා ගිහි ජීවිතයෙන් මිදීමට ගන්නා තීරණයට මහත් උපකාරක්ම වේ .තෙරුවන් සරණයි හිමියනි සාදු සාදු සාදු !
@sahaniupeksha5713
@sahaniupeksha5713 3 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@nirmalaperera7891
@nirmalaperera7891 3 жыл бұрын
ඉතා කෙටියෙන් කියනවානම් ඔබ වහන්සේව තෙරුවන් සරණින් ආරක්ෂා කෙරෙත්වා
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 жыл бұрын
පින්වත් හාමුදුරුවනේ අහන්න ආසම හොදම බනක් ඔබවහන්සේ නිදුක් නිරෝගි වේවා
@ramaniliyanage2240
@ramaniliyanage2240 4 жыл бұрын
සාදු🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻හිමියෙනි සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඹබනාමයටබුදුන්ගෙපිහිටරැකවරණයසැමමොතකම ලැබෙනවා මතු සසරපුරා පිංවෙිවා පිංවෙිවා පිංවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisriyani1514
@sriyanisriyani1514 3 жыл бұрын
ඇත්තටම හොද අවබොදයක් ලාබාදෙනවා සුවාම්න්වහාන්ද
@vimalaramasingha7522
@vimalaramasingha7522 3 жыл бұрын
,,ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@cothcity9011
@cothcity9011 3 жыл бұрын
Sadu.sadu.sadu.budusaranai.apey.hamuduruwanta
@roshanirajapaksha2026
@roshanirajapaksha2026 2 жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි
@jayanthianradi7502
@jayanthianradi7502 9 ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මාගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයෙන් ,හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි🙏
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
ජීවිතය නිවැරදිව දකින්නට හිස් ජීවිතය ඇත්තෙන්ම අවබෝධ කරගෙන නිවීම පිනිස අත්වැලක් කරගනිමු.සාදු සාදු සාදු
@Sadasihansima
@Sadasihansima 7 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@rayan_fernando21
@rayan_fernando21 3 жыл бұрын
🙏🙏🙏නිර්වාණය අවබෝධ කරගැනීමට ස්වාමීන් වහන්සේ ටදමේ පින හේතු වේවා! 🙏🙏🙏
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
N MAMA WAYASATA YANAWAYA MAMALEDAWENAWAYA MAWAYASATAYANAWA MAKARMAYA DAYADAKARAGENA UPAN KENEK THAN A SUTHRAYE KIYANA ARANA5WAYASAATA EDAWENAWA WAYASATA YANAWA PRIYAMAAPADEWALI N WENWENNA DENAWA MA KARMAYA DAYADA KALE KENEK
@Supun.kavinda
@Supun.kavinda 2 жыл бұрын
ලොකු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි..!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනාවේවා
@ramaniliyanage2240
@ramaniliyanage2240 4 жыл бұрын
පිංවන්ත .භාගවත් ස්වාමින්වහන්සේ .ධර්ම ධාණය.මැදපෙරදිගිභික්ෂුස්වාමින්.වහන්සෙ.දකින්න.නැතිකල..පන්සලක්.නැතිපවිකාර.ලොක.නිමකරන්න.දෙසනාකරන.ධර්මබලයෙන්ම.සොයනාඅමාමහනිවනඔබවහන්සෙට.බොදුරනමිනොමවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 2 жыл бұрын
Sammasambudu saranayi mage pinwath suwaminwahansa ..oba wahanseta..sri saddarmaya..harima gaburuyi.me.gaburu darmaya oba wahanse.awabodakaragena seyalu sathwayayo.adeyana..sansaragamananin natharakaradema..pilibadawa..wehesadarannau..werya..nam.harima.ascharyayi...suwaminwahansa...oba wahanseta me karannau kusalayan...pathannau.bideyakin.uthum.nirwanasuwayan.wadasetinnata..wasanawa sakthiya labewa...sadu sadu adu
@ruvinmaheesha2071
@ruvinmaheesha2071 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏☸️☸️තෙරැවන් සරණයි🙏☸️
@hiruu1245
@hiruu1245 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏☸️තෙරුවන් සරණයි
@abhishekdulanjana1700
@abhishekdulanjana1700 3 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ
@thanujasubashini4129
@thanujasubashini4129 3 жыл бұрын
Sadu sadu sadu budu saranai ape hamuduruwane
@apsaramaya4617
@apsaramaya4617 3 жыл бұрын
sthuthi hamduruwani
@sumithradalugodage2244
@sumithradalugodage2244 3 жыл бұрын
සාධු 🙏 සාධු 🙏සාධු 🙏 නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා වටිනා දේශනාවක් ආශාවෙන් අහගන සිටියේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadevchandrabharatha2445
@sadevchandrabharatha2445 3 жыл бұрын
ඔබවහන්සේට උතුම් වු නිර්වානයම සාක්ෂාත් වේවා !!!
@hashinikathilarathna3991
@hashinikathilarathna3991 3 жыл бұрын
Sadu sadu swamin wahansa mama thama pasal Yana sheshayak obawhansage Bana ahana hambune ahamban ath mama Dan hamadam rathiyata oba wahasage බණක් ahanawa swamin wahansa chiwethe hamadama anithiyan kiyane Dan Mata watahanawa swamin wahansa Athatama me siyala atha arala mahana wana hitha swamin wahansa .swamin wahanseta godak pin 🙏🙏🙏🙏.
@achalabalasooriya9581
@achalabalasooriya9581 3 жыл бұрын
Oba wahanseta pin..darmawabodayta maga salasimata namaskara wewa!!
@dhanawathisilva1193
@dhanawathisilva1193 4 жыл бұрын
වටිනා දහම් කරුණු දේ සනා කරන ඔබ වහන්සේ උතුම් නිවනින් සැනැසේවා,,, සාදු, සාදු, සාදු,,,,,,
@niroshapriyanganiinduruwag9711
@niroshapriyanganiinduruwag9711 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් ලැබේවා !!!
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
සාදුු සාදුු සාදු නමස්කාර වෙිවා
@hansi827
@hansi827 3 жыл бұрын
මෙ උතුම් දේශනාව මාගේ පියානන් ඇසුවා ඔබ වහන්සේට පින්🙏🙏පතන බෝධියකින් නිවන් අත්වේවා අපේ ස්වාමින්වහන්ස
@hansanisandareka7272
@hansanisandareka7272 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ! 🙏 🙏 🙏
@NihalRajapakse
@NihalRajapakse 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයත් චිර ජිවනයත් අත්වේවා
@ajithranasinghe3063
@ajithranasinghe3063 4 жыл бұрын
සාදු!!!සාදු!!!සාදු!!!සත්‍යම!!!වැටහේවා!!!ස්වාමින්වහන්සේට!!! දීර්ඝායුෂ!!!ලැබේවා!!!බුදු සරණයි!!!
@ChampikaKapilarathna
@ChampikaKapilarathna 5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@sujailangakoon471
@sujailangakoon471 3 жыл бұрын
Pinwath oba wahanseta namas karaya wewa!!!theruwan saranai! Sadhu sadhu sadhu!!!
@devikaratnasiri2358
@devikaratnasiri2358 5 жыл бұрын
I have been listening to the Most Ven Kirulapana Dhammawijaya Thero’s bana on SithNeth Asapuwa. One of the most noble Buddhist monks in SL at present! May the Noble Triple Gem bless Ven Sir to continue to spread the pure Dhamma for many many more years to come! Saadhu saadhu saadhu!!
@manelherath6458
@manelherath6458 4 жыл бұрын
Oba wahanseta theruwan saranai ..sasara duken nidahas vevaa
@wimalsudarshana
@wimalsudarshana 3 жыл бұрын
kzbin.info/www/bejne/npi7pIB4fNKZaKc මෙම වීඩියෝවද ඇතුළුව කොටස් 4ක් සහිත අධ්‍යාත්මික සාකච්ඡා ව ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙයි.. අවසානය තෙක්ම ඉවසීමෙන් බලන්න.. හොඳනම් විතරක් like/ comment /subscribe කරන්න.
@rathnayakamudiyanselagehem7242
@rathnayakamudiyanselagehem7242 3 жыл бұрын
දෙව් සමාගම විසින් මෙලොවට ඔබ වහන්සේ යොමූ කරවූ ලැබූයේ මා ඇතුළු බොහෝ සත්වයා නිරන්තරවම ඇලි ඇලී ගැට් ගැටී සිටින මෙම සසර දකින්න මුදවන්නමයි.මහා පින්වතාන් වහන්ස ඔබ වහන්සේ ට දස දහස් වර නමස්කාර කරමි.ඔබ වහන්සෙගේ සෙවන අහිමි වුවද , ඔබ වහන්සේ වහ වහා පෙන්වා වදාරණ සදහම් මග යන්නෙමි, සමිදුන් වහන්ස, ඔබවහන්සේ ට අපවත් එතෙර කරගෙන මේ සසරින් එතෙර වන්නට මා වැඩූ හා මතූ මතුත් වඩන පින් කුසල් අනූමොදන් කරමි සාදු සාදු තෙරුවන් සරණයි
@chithrasrilanka9664
@chithrasrilanka9664 3 жыл бұрын
🙏🙏🙏💐මාගේ. ,,,නමස්කාරය වේවා ,! ඔබවහන්සේට ,දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු !!🙏🙏🙏💐💖සම්මාසම්බුදු සරණයි !!තෙරුවන් සරණයි !!
@nuwanmalinga9917
@nuwanmalinga9917 3 жыл бұрын
හමුදුරැවනෙ මෙම ධර්ම දෙසනාවෙන් සියලු දෙනාටම නිවන්මග යැමට හෙතුවෙවා......
@erangasilwa6193
@erangasilwa6193 3 жыл бұрын
ආමග අතරමං ව සිටියෙමි නැවත සුපිරි සිදු දහමක් අසන්නට ලැබිමි
@pedipkumara4418
@pedipkumara4418 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasithawejesundara4164
@hasithawejesundara4164 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@hirunikakaamaya7713
@hirunikakaamaya7713 3 жыл бұрын
Sadu sadu sadu budu saranai
@sriyanisriyani1514
@sriyanisriyani1514 3 жыл бұрын
තෙරැවන් සරනයි
@harasaragajadeera7940
@harasaragajadeera7940 6 ай бұрын
සාදු !!! සාදු !!! සාදු !!!
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
@wasanthabandara9596
@wasanthabandara9596 4 жыл бұрын
සාදු සාදු සාදු
@hhmm6248
@hhmm6248 4 жыл бұрын
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා... දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි
@thilakshidanu1359
@thilakshidanu1359 3 жыл бұрын
Theruwan saranai............bohoma pin swamin wahansa.............
@dilankasun620
@dilankasun620 4 жыл бұрын
Pin wath.අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී ලැබේවා තෙරුවන් සරණයි .
@rashikadilrukshi3913
@rashikadilrukshi3913 3 жыл бұрын
සාදු සාදු සාදු...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏🙏
@sujasuja9134
@sujasuja9134 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@matamathakane5026
@matamathakane5026 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan saranai hamuduwene oba wahanseta ....
@yoursoudstudio
@yoursoudstudio 2 жыл бұрын
පැහැදිලියි ස්වාමීන්වහන්ස 🙏
@wasantiwasanti1829
@wasantiwasanti1829 3 жыл бұрын
Mamath hamadama oba wahansge bana ahanawa. Samahara welawata mata adenawa. Oba wahanseta bohoma pin bs.
@sampathsampath4839
@sampathsampath4839 4 жыл бұрын
සත්‍යයි හිමියනි , නමස්කාර වේවා .
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්...
@nalukanaluka3018
@nalukanaluka3018 2 жыл бұрын
Oba wahansege sasaragamana ketiwewa !!!!!!!!!
@roshani1777
@roshani1777 5 жыл бұрын
Theruwan saranai ape podi sawamin wahanseta..podi wayasata oba wahansege daramaye danumanam harima ihalai. Oba wahasege darama desana apage jeevitheta godaak arathawath pahadiliwa darmaya desana karanawa oba wahanseta uthum chaturaya sathtaya awaboda weva
@champikaw.a9364
@champikaw.a9364 5 жыл бұрын
Oba wahanseta dergausha labewa...sadu sadu sadu ..
@dayanandaedirisinghe8745
@dayanandaedirisinghe8745 5 жыл бұрын
Anarga desana wakl
@dona12761h
@dona12761h 2 жыл бұрын
Hammo Loku deyak swaminwahansa, Mata Hari amarui thanhaawa duru karaganna. Salli,valta nevi Mage ammata thattata niece,nephew babalata.
@sg_zanta7024
@sg_zanta7024 3 жыл бұрын
Oba wahanseta pin ath wewa...
@sandaminisulochana4400
@sandaminisulochana4400 3 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස පංචඋපාදානස්කන්ධය හට ගැනීම නැති කර ගැනීමට හැකි නම් නැවත ඉපදීමක් ඇති නොවේ තන්හාවෙන් ඇති බැදීම් නැතිකල හැකිනම් භවයෙන්නිදහස් වීමට හැකි බවපහදා දුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@sunithasilva8337
@sunithasilva8337 3 жыл бұрын
Oba wahanseata mage namaskaraya weva
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 2 жыл бұрын
Awasarai Gawrawaniya Swaminwahansa, jeewithaya yathawabodaya pilibadawa hoda pehedilikirimak Kala. Godak sathutui Darmaya srawanaya kalla. .Obawahanseta Thisarana Saranai!!!
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@santhu4202
@santhu4202 4 жыл бұрын
බොහොම පින්.. වටින බණක් 🌼🌼
@janakaranjana8635
@janakaranjana8635 4 жыл бұрын
Ane ape hamuduruwane oba whanse wage hamuduru namak ape pansaleth hitiyanam oba whansege bana ahuwama hitata danena sanseema kiyala nima karanna bha oba whanseta godak pin
@yohankalanarathnayake
@yohankalanarathnayake 3 жыл бұрын
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා🙇☸️🇱🇰
@oshadhichathurya124
@oshadhichathurya124 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@indunilwithspecial.1429
@indunilwithspecial.1429 4 жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය.
@sarojioman2827
@sarojioman2827 4 жыл бұрын
Pinwath swamin wahanseta niduk nirogi suwapath bawaya lebewa! Mage wandhanawa wewa!Saadhu Saadhu Saadhu!!!🙏🙏🙏🙏🙏🙏
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
මරණසති භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
57:11
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 83 М.
මොකද්ද මේ පංචස්කන්ධය | Ven.Kirulapana Dhammawijaya Thero
53:25
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 45 М.
නාම රූප ධර්ම | Ven.Kirulapana Dhammawijaya Thero
55:09
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 36 М.
දුක | Ven. Mankadawala Sudassana Thero
1:59:22
Madusanka Nawarathne
Рет қаралды 34 М.
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 20 МЛН