ඔබට අතහැරුණු මධ්‍යම ප්‍රතිපදාව | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 49,644

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

2 жыл бұрын

#දේශණා_අංක_353
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 237
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
ලොකු ස්වාමීන්වහන්සේත් හරි පුදුම උතුමන්වහන්සේනමක්නෙ🌻🌻❤️ මෑතක ඉඳලා නිතරම වගේ දේශනාවන් තුළින් ඇහුනෙ "ගුණය" අපිත්, හාල් නැතුව බත් උයන්න හදනවා වගේ, තේ කොළ නැතුව තේ හදන්න හදනවා වගේ, නිවන් දකින්න හදන්නේ මූලික ම දේ bold ම දේ නැතුව නේද කියලාත් හිතෙනවා😔 ධර්ම දේශනාවෙන් පමණක් නෙවෙයි, ස්වාමීන්වහන්සේගෙ ජීවිතෙනුත් කොච්චර දේවල් තියෙනවා ද ජීවිතේට එකතුකරගන්න අපේ ජීවිත වලට🥲 ජීවිතේ කවදාවත් නොහිතපු පැත්තකට හරවන්න කල්‍යාණමිත්‍රයන්වහන්සේගෙ ආදර්ශමත් ජීවිතය ලොකු තල්ලුවක්🌻🌻 අනේ ඔබවහන්සේට නම් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🏼🙏🏼🙏🏼 නමස්කාර වේවා ස්වාමීනි🙏🏼🙏🏼🙏🏼
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 2 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ..
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
@@KirulapanaDhammawijayaThero 🙏🏼🙏🏼🙏🏼
@nishanthinilmini7392
@nishanthinilmini7392 2 жыл бұрын
සාධ🙏සාධු 🙏සාධු !!!🙏සාදු සාදු සාදු ...තෙරුවන් බෙලෙන් සියලුම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට අපේ හාමුදුරුවන් වහන්සේට ශක්තිය ලැබේවා යී.....ප්‍රාර්ථනා කරමී........
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Ай бұрын
SABBADUKKA NSSARANATTAYA
@tpiabeysinghe
@tpiabeysinghe 2 жыл бұрын
තෙරුවණ් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමිණ් වහන්ස! 🙏 අප මහා ශාස්තෘන් වහන්සේ විසින් මනා සේ අවබෝධ කර ගෙන දේශණා කළ උතුම් වූ ප්‍රතිපදාව තුළ හිදිමින්, ගිහි පැවිදි දෙපාර්ශවයම කෙරෙහි වූ කරුණාවෙන්, අනුකම්පාවෙන් නිවැරදි ධර්ම පරියායන් ඔස්සේ ජීවිත හසුරුවා ගෙන ප්‍රතිපදාව පූරණය කර ගැනීමට මග පෙන්වන බෝධිසත්ව ගුණෝපේත පූජනීය ගුරු හිමිසදුනි... එතෙර වන්නට ඇති තැන, නතර වන්නට ගොස්, අතරමං ව මං මුලා වන සමාජයකට, වැඩිය යුතු නිවැරදි මාර්ගය මෙයැයි දක්වන ඔබ වහන්සේගේ දේශණාවන් අදටත් හෙටටත් මතුවටත් දසදහස් දෙනා පිළිවෙතින් පෙලගස්වාවි! ඒ සියළු කුසල ධර්මයෝ ඔබ වහන්සේ පතන්නා වූ උත්තරීතර බෝධියට ම පාරමිතාවක් වේවා! 🙇
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
සත්‍යය ම කතාවක් ස්වාමීන්වහන්ස🙏🏼🙏🏼🙏🏼 ඇත්තටම බලද්දි අපේ තියෙන්නේ අප්‍රමාදී බව කියලා හිතාගෙන මුලාවෙලා ඉන්න කලබලයක් ද කොහිද😔 කොරොස් කටේවත් අත දාගන්න බැරුවයි දුක්විඳින්නේ. අනේක වාරයක් පිං අත්වෙනවා අපේ ස්වාමීන්වහන්ස අපේ නුවණ පාදනවාට🙏🏼🙏🏼🙏🏼
@vd9748
@vd9748 2 жыл бұрын
🙏 පොඩි අපිටත් වටිනව 😊
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 6 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි මෙවන් ධර්ම දේශනා නුවන් සඳහා ඉදිරියටත් ඔබ වහන්සේට සත්‍ය දකින්න ලැබේවා සාදු සාදු සාදු
@hashinisewwandi2471
@hashinisewwandi2471 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඉතාමත් වැදගත් වටිනා දේශනාවක්. පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පිං අනුමෝදන් වේවා සාදු සාදු සාදු උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු. මේ ධර්ම දානමය පිංකම සඳහා දායක වූ සියලු දෙනාටත් මේ උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු 🙏🙏.
@tpiabeysinghe
@tpiabeysinghe 2 жыл бұрын
සද්ධර්මශ්‍රවණය කළ ඔබ සියළු දෙනාටත් වහ වහා නිවන් මග පූරණය වේවා!🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
වන්දනීය පූජනීය ස්වාමීන් වහන්ස ගිහි අපටත් බාහිර ආටෝපයන්ගෙන් මිදී කෙලෙස් දුරු කර ගෙන සසර භිය දැක සසරින් මිදීමට මෙම දහම් කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@nm-wg3ye
@nm-wg3ye 2 жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වවමින් වහන්ස
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
තෙරුවන් සරණයි අප ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා ...!!සාදු සාදු සාදු 🌻🙏🙏🙏🌻
@piyumikasandamini6147
@piyumikasandamini6147 2 жыл бұрын
ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් දකිත්වා ...!!! තෙරුවන් සරනයි ...!!!
@chamoddiyagahage
@chamoddiyagahage 2 жыл бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@anomapeiris2670
@anomapeiris2670 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තුනුරුවන් සරනයි පින්වත් ස්වාමීන්වහන්සේට
@maleesha778
@maleesha778 2 жыл бұрын
සාධු සාධු සාධු...උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
නමාමි සංඝo මුනිරාජ සාවකා... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනා ව නමෝ නමස්කාර ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා. චිරං ජයතු නා හිමියනි. 🙏🙏🙏 මම ගොඩක් දුරට ලෙඩ උනා ම අඩ අඩා බුදුන් වදින අවස්ථාව තියෙනවා ඇදේ ඉදන් ඒ මම වැලදී ඇති ලෙඩේ උපරිම ට ගිය අවස්ථාව වලට ඒ හැම මොහොතක ම ඔබ වහන්සේ ගේ දහම් දේශනාව තුළින් ජිවිතේ වේදනාව ත් දරාගන්න පුරුදු උනා ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
@user-vo6br5iv1v
@user-vo6br5iv1v 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මගේ වයසෙ, ජීවිතේ කිසිම දවසක උන් වහන්සේ හැබැහින් දැකලා නැති උනත් මට උන් වහන්සේ දැනෙන්නේ මගේ කල්යාණ මිත්‍රයෙක් කියලා. ධර්ම දේශනා කරණ ස්වාමීන්වහන්සේ ටත්, ශ්‍රවණය කරණ අපටත් උතුම් නිවනම පසක් වේවා.
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
නිර්වාණ ප්‍රතිපදාවට මග සරලව පැහැදිලි ලෙස දෙසූ දහමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස..... නිවේවා පතන බෝධියකින්....🙏🏻🙏🏻🙏🏻
@rayan_fernando21
@rayan_fernando21 2 жыл бұрын
මාගේ ස්වාමීන් වහන්සේ ටද නිර්වාණය අවබෝධ සඳහා ම මේ පින හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thivakarthivakar95
@thivakarthivakar95 11 ай бұрын
අපේ ලොකු ස්වාමින්වහන්ස ඔබවහන්සේට තෙරුවන්සරණයි .🧕🧕
@ishanisaumya2203
@ishanisaumya2203 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසිමට හැකිවේවා ...!!!ඉතාම ඉක්මන් භවයකදී නිවන් දකිත්වා ...!!!
@kumariliyanage9253
@kumariliyanage9253 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🌷🙏🌷 ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේ🙏🙏🌷🌷
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තේරැවන්සරණයි අපේ හාමුදුරැවනේ
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharajayathilaka4755
@isharajayathilaka4755 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nilanthimala6867
@nilanthimala6867 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@hemarathnabandara776
@hemarathnabandara776 2 жыл бұрын
ඔබවහන්සේට පින් සුදු වේවා
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ස්වාමින්වහන්සේට උතුම් වු නිර්වාණයම අවබෝද වේවා සාදු සාදු සාදු 🙏
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
තෙරුවන් සර්ණය් අපෙ හාමුදුරුවනේ
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🌷🙏🙏🙏🌷
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
🙏🙏🙏ගරු ස්වාමින්වහන්සෙට මෙපින් ප්‍රාර්තනී ය උතුම් බොදියකටම හේතු වේවා!
@nilukasamanmali2536
@nilukasamanmali2536 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@nuwannadeera5341
@nuwannadeera5341 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 2 жыл бұрын
බොහොම වැදගත් ධර්මකාරනාවක් අපේ ස්වාමින්වහන්ස..... සාදු සාදු සාදු ...🙏🙏🙏 බුදු පියානෙනි ඔබ වහන්සේගේ ආශිර්වාදය සදාකල් අපහට ලැබේවා .... සාදු සාදු සාදු ....🙏🙏🙏
@anjanicharuka8490
@anjanicharuka8490 2 жыл бұрын
ඇත්තමයි ස්වාමීනි දැන් කාලයේ සිටින මේ මිනිසුන්ට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලවත් අමතක වෙලා,අදුරේ අත ගාමින් සැප සොයන්නටම ගොස් ජීවිතය ධර්ම මාවතෙන් බොහෝ බැහරට ගොස් ,පුංචි සතුටකට හෝ ධර්මය අවබෝධ කරගන්නට වෑයම් දරන පිරිසක් සිටිනවා.ස්වාමීනි ඔබ වහන්සේ කරන්නා වු ශාසනික කටයුතු සාර්ථක වේවා!!ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 2 жыл бұрын
සාදු සාදු සාදු.!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏
@DSD394
@DSD394 2 жыл бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@erangachandika5002
@erangachandika5002 2 жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@deemadeema7411
@deemadeema7411 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!
@dhilshan5870
@dhilshan5870 2 жыл бұрын
මමත් ලොකුයි කියලා හිතාගෙන හිටිය ප්‍රශ්නයකින් විදව විදව හිටියෙ කලින්.නමුත් මේ බණ පද, දහම් අවවාද ඇහුවම හිතට හරී සැහැල්ලුවක් දැනුණා ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! තෙරුවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼 සාදු සාදු සාදු ! ඔබ වහනසේ නිදුක් වේවා! නිරෝගී වේවා !සුවපත් වේවා! ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසේවා !
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 2 жыл бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස 🌸🙏🌸
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er Жыл бұрын
නමස්කාර වෙවා! බද්ධ පුත්‍රයාණන් වහන්සේ, මම වයස අවුරුදු 24 දී මහන වෙන්න ගත් උත්සාහය වැරදුන නිසා 64 වියෙදිත් එය මතක් වෙනකොට මට ඇඩෙනවා මෙම දෙසනා ඇහුවාම ටිකක් හිත කිව්වා .ඔබ වහන්සෙ ට සම්මා සම්බුදු සරණයි සාදූ! සාදූ!! සාදූ!!!.
@banlad4040
@banlad4040 3 ай бұрын
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්.ලොකූ.සංවාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.සාමිමා.සාම්බුදුසරනයි.ඔබවහන්සෙට.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
ඔබ වහන්සේගෙ පරමාදර්ශී ජීවිතය ඉතා අගනේයයි හාමුදුරුවනේ 🌼🙏🌼 මගේ ජීවිතයට හමුවුණු හොදම ගුරුවරයාත් කල්‍යානමිත්‍රයන් වහන්සේත් ඔබ වහන්සේයි...හැමදාමත් ඔබ වහන්සේගෙ ධර්මය දේශනාවක් ඇසීමට පුරුදු වී සිටිමි..එය හිතට මහත් සැනසීමකි 🙏🙏🙏 ඔබ වහන්සේට තව තවත් මෙලෙස බොහෝ දෙනාගේ හිත සුව පිනිස ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි🌼🙏🌼 අනේ ඔබ වහන්සේට ගොඩාක් පිං ලැබේවා හාමුදුරුවනේ 🌼🙏🌼 මා ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලබා ගත් සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 එසේම පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏 මාද නිරතුරු ධර්මය තුල හැසිරීමට මේ පිං හේතු වේවා🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 2 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
@shirolk4105
@shirolk4105 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌼🌻🌼🙏
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදහස් නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
මිනිස්සුන්ට බණ ටිකක් කිව යුතුයි කියා ඇතිවූ සිතුව්ල්ල කොයි සා උතුම් වීද ස්වාමීන් වහන්සේ ..ධර්මතාවය ග්‍රහණය වූයේ ඒ ඇසු දේශනාවක් තුලින්මයි..අප සෑම සියලු දෙනා සසරේ කල පින් එකපිඩක් වී ඒ සිතිවිල්ල ඇති වන්නට ඇති..ගුණවත්බවින් පිරිපුන් ඒ උතුම් ආධ්‍යාෂයට නමස්කාර වේවා!!!
@pglnperera1284
@pglnperera1284 2 жыл бұрын
දහම් කරුණු මනාවට හසුරුවන පිංවත් ස්වාමිණ් වහන්ස,තෙරුවන් සරණයි.
@maliniwijesinghe4522
@maliniwijesinghe4522 2 жыл бұрын
බුදු සරණයි මාගේ පිංවත් ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏
@piyumimadushani7001
@piyumimadushani7001 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏🙏 ගෞරව පූර්වක නමස්කාරය වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@amithasuraweera4402
@amithasuraweera4402 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ .🙏🙏🙏
@dinukasrithilakarathna5497
@dinukasrithilakarathna5497 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@udayabandara
@udayabandara 2 жыл бұрын
බුදු සරණයි සාධු සාධු සාධු 🙏🏽🙏🏽🙏🏽
@kasunchamara6617
@kasunchamara6617 2 жыл бұрын
Ape hamuduruwane......oba wahanseta namaskara karanawa ......mewani uthum dahamak wenuwen Sinha nada karanawata ....mage puthawath MN pawidi karanawa....MN asawen enne mage daruwath oba wahanselaga pawidi karanna, oba wahansee budupiyannan wahansee ADI pareema Yana sebaama budu puthek .....🙏🙏🙏
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
Sadu🙏 Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai pinwath swamin wahansa 🙏. Niwan suwa lebima pinisama me pin upakara wewa!! 🙏🙏🙏
@jeewanlanka192
@jeewanlanka192 2 жыл бұрын
සාධු සාධු සාධු !!! පින්වත් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා!ගෞරව පූර්වකව පාදනමස්කාර කරමි.
@sumuduthilanga8697
@sumuduthilanga8697 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ,පැවිදි ප්‍රතිපදාව නම් ආශ්චර්යයි හරිම ආශ්චර්යයි ,,ස්වාමීනි,සාදු සාදු සාදු !!!ඔබවහන්සෙගේ අවභොද යෙන් යුතුව කරන මේ සුන්දර දේශනා හරිම වටිනාකමක් ඇති කාලෝචිත ධර්ම දේශනා මයි ඔබවහන්සෙට පතන බොධියකින් උතුම් නිවන් අවභොද කිරීමට මේපින් හෙතුවාසනාවෙවා !!!..
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මේ දේශනාව ශුවනය කරිමෙන් ඔබ වහන්සේ මොනතරම් දුෂ්කර ගමනක පුකිපලයක්ද මේ දැන් සැනසිල්ලේ විදින්නෙ එවන් මගක් පසුකරමින් ඔබවහන්සේ දැය⁣ට දායද උනේ ජකියේ පිනටයි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමිතාවක් වේවා
@chamindabowathura4827
@chamindabowathura4827 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු …
@shashikahansamali4167
@shashikahansamali4167 2 жыл бұрын
🙏🙏 දීඝායු වේවා ස්වාමීන්වහන්ස. අසරණ මිනිස්සු අපායෙන් මුදවන්න ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා .
@longdistanceservicebuses8241
@longdistanceservicebuses8241 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස යම් කෙනෙක් තරුණ කාලයේ තම දරුවාවත් ගැනවත් නොබලා මුදල් ඉපයීමට යොමු වී වියපත් වු පසු ද එසේ ම මුදල් ඉපයීම කරයි නමුත් සතුන් බලා ගැනීම හා බණ ඇසීම පමණක් සිදු කරයි නම් පිංවත් ස්වාමීන් වහන්ස එම පුද්ගලයාට කෙසේ ධර්මය අවබෝධ කර ගන්නේ දැයි පහදා දෙන සේක්වා!!!.
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 19 күн бұрын
සාධු ...!සාධු ...!සාධු ....!තෙරුවන්සරණයි අපේ ස්වමින්වහන්ස ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Harshana1
@Harshana1 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 3 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@nisalidahamsa9629
@nisalidahamsa9629 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 3 ай бұрын
සාදු❤සාදු❤සාදු❤ 😊
@user-il9zj6dl5c
@user-il9zj6dl5c 6 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් ස්වාමින් වහන්ස
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@ranie1342
@ranie1342 2 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@SANJAYA473
@SANJAYA473 2 жыл бұрын
🌺සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට.....!!!🌺🌻🌺🌻🌺
@indikagamage9023
@indikagamage9023 2 жыл бұрын
Budu saranai 🙏
@asankawarnasooriya5496
@asankawarnasooriya5496 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!! 🙏🙏🙏🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
බොහෝ pin ස්වාමීන් වහන්සේ ta .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@k.skothalawala2766
@k.skothalawala2766 2 ай бұрын
තෙරුවන්.සරනයි.🙏🙏🙏සාදු.සාදු.සාදු
@DSD394
@DSD394 2 жыл бұрын
නමස්කාර වේවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේට🙏🙏🙏
@sumudunihemanthi503
@sumudunihemanthi503 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@SK-Lab
@SK-Lab 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@chamilajayakody4859
@chamilajayakody4859 2 жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණ්යි 🙏🙏🙏
@hasithabulathgama7087
@hasithabulathgama7087 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa..maage ethi weradi hadagenimata ma porondu wemi..
@c.athilakarathna7033
@c.athilakarathna7033 2 жыл бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්ස🌼🌼🙏🙏🙏
@ireshakolonne5206
@ireshakolonne5206 2 жыл бұрын
බුදු සරණයි අපේ ගරුතර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@yasassriekanayaka5598
@yasassriekanayaka5598 2 жыл бұрын
Oba wahanseta niwan suwa athwewaa....!!!🌷🌷🌷sadu sadu sadu..!!!
@user-pg3wb5bo1e
@user-pg3wb5bo1e 2 жыл бұрын
සාදු සාදු සාදු.. !!! 🙏🙏🙏
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
11.02 Pm අද ඉදන් මම ලද දෙයින් සතුටු වීමට පුරුදු වෙනවා ස්වාමීන්වහන්ස ❤️🙏
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
@shantyshanty2115
@shantyshanty2115 2 жыл бұрын
Oba wahanse pathana bodhiyakin niwan dakithwa theruwan saranai ape hamuduruwane
@Its-Me-e111
@Its-Me-e111 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය , දීර්ඝායුෂ ලැබේවා !!! මාගේ කල්‍යාණ මිත්‍රයානන්වහන්ස, මේ බණ පද ඇසීමෙන්ම නිර්වාන අවබෝධය ලැබෙනවා .
@malakasilva
@malakasilva 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවත් සරනයි ඹබ වහන්සේට පතක්නාවු බෝදියකින් නිවනින් නිවෙත්වා
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
බුදුගුණබලය.අංතයක්.පහාද.දුන්නා.ස්වාමින්වහන්සේ ඔිලුවෙි.ඉසකෙස්ගානට...අනේසමිදුනේ.ඔබවහන්සෙ.සෝමසමිදුවෙිලා..වෙිසවෙිනවා.සියලුම.සතට.උතුමි නිර්වාණ.නිවණ.මග.මෙිභවයමවෙිවා🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 2 жыл бұрын
Sadu sadu sadu samma සම්බුදු සරණයි
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 2 жыл бұрын
නමො බුද්ධාය 🌼🌼සාධු සාධු සාධු🌼🌼 🌷🌷 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධ🌷🌷
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
අනේ සාධු සාධු සාධු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා ඉක්මනින්ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@ayshakumary2103
@ayshakumary2103 2 жыл бұрын
සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 28 МЛН
මැරෙන්නෙ මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero
51:11
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 40 М.
නිවනට යන අයට පමණයි | Ven.Kirulapana Dhammawijaya Thero
54:28
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 24 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН