විපත්ති .. ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි , ven mawarale baddhiya thero

  Рет қаралды 85,497

buddha puthun

buddha puthun

3 жыл бұрын

ven mawarale baddhiya thero

Пікірлер: 207
@PrabathPhotography
@PrabathPhotography 3 жыл бұрын
ඔබ වහන්සේගේ ⁣දේශනා වලින් මගේ දුඛිත ජිවිතය සුවපත් වේවා ❤️❤️
@hirunirithika2251
@hirunirithika2251 3 жыл бұрын
Obe duka niwewa mithura🖒💆
@user-ko6jl2bs7w
@user-ko6jl2bs7w 2 жыл бұрын
ඔව් යාලුවේ.අපිටත් එහෙමයි..අපිට කෙසේ වෙතත් ඔබට හැම මොහොතෙම මානසික සුව සහනයම වේවා
@smnamalipriyangika2261
@smnamalipriyangika2261 2 жыл бұрын
Hitha suwapath wewa
@seyasandani5406
@seyasandani5406 3 жыл бұрын
ජීවතේ වැටිච්ච වෙලාවක ඔබ වහන්සේගේ බණ මට දිව්‍ය ඖෂධයක් වේවා . ඔබ වහන්සේට පින් සිදුවේවා
@dayanijaykodi8075
@dayanijaykodi8075 3 жыл бұрын
🙏🙏🙏 දිර්ඝයුෂ ම ලැබෙිවා අපේ හාමුදුරුවනේ
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගෙ.දේසනා අහලා මගෙ හිත සුවපත් වේවා .සාදු සාදු සාදු .........
@sumaliudayangika9057
@sumaliudayangika9057 2 жыл бұрын
ජීවිතය ජීවත් කරවීමට ඔබ වහන්සේ ගේ දේශනා මට ලොකු ශක්තියක්
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔබ වහන්සේට බුදු සරනයි
@gunathen3775
@gunathen3775 3 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වභන්සෙට මාගෙ නමස්කාරය නිදුක් වෙවා නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා
@sunithafernando7638
@sunithafernando7638 3 ай бұрын
සියල්ල අත් හැරියාම හිතට දැනෙන සැනසීම කියා දුන්නේ ඔබවහන්සේ.
@sujasuja9134
@sujasuja9134 3 жыл бұрын
සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! දීර්ඝායු වේවා !!!
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
පින්වත් භාග්‍යවතුන් වහන්සේට පලමුව නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු පින්වත් සුමින් වහන්සේ ට දිර්ඝ අයුෂ ලැබේවා නමස්කාර වේවා සාදු සාදු සාදු මම කුවෙටි සිට මෙ ධර්ම දේශනා ව සේවනය කලා බොහොම පින් ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@pathmapiyasily2658
@pathmapiyasily2658 Жыл бұрын
දිර්ගආයුස ලැබෙිවා තෙරැවන් සරනයි අපේ හමුදුරැවන්ට
@user-om6ph8zp5q
@user-om6ph8zp5q 3 жыл бұрын
සාධු..සාධු..සාධූ... තෙරුවන් සරණයි.වන්දනීය පූජනීය මහා සංඝරත්ණයට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@sitharacosta2
@sitharacosta2 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...🙏
@user-ld2eo6cz7i
@user-ld2eo6cz7i 3 жыл бұрын
සාදු සාදු සාදු ....පින්වත් සවාමින් වහන්ස....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සුවයම ලැබේවා ...ඒ වාගේම ධර්ම දේශනාව ලෝකයාට බෙදාදීමට කටයුතු කල පින්වත් පිරිසටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...සියලූම ලක් වැසි ලෝ වැසි.සෑම දෙනාම මේ කුරිරු කොරෝනා වසංගත රෝගයෙන් ඉතාමත්ම ඉක්මනින් මිදේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@manthikabandara4942
@manthikabandara4942 2 жыл бұрын
සාදු....සාදු.....සාදු.....
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
බුද්ධ පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සයිප්‍රස්
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරණයි.
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට teruwan saranai ..දීර්ඝ ආයුෂ ලැබේවා ..🙏🙏🙏
@nnsh3
@nnsh3 3 жыл бұрын
බුදුපුතුන් හට නමස්කාර වේවා 🌷🌷🌷🌷සාදු 🌷🌷🌷
@dilankaishari3815
@dilankaishari3815 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
@harshaniniyomali3407
@harshaniniyomali3407 2 жыл бұрын
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
සාදු සාදු සාදු නමො බුද්ධාය බුදු සරණයි ගරු සුවාමින් වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙිවා නමො බුද්ධාය
@RanjaniPaththamperumaArachchig
@RanjaniPaththamperumaArachchig 26 күн бұрын
සාදු .සාදු සාදු... .🎉🎉🎉
@PSK-Roma-16
@PSK-Roma-16 4 ай бұрын
තෙරුවන් සරණයි සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා!
@sobitharathnasiri612
@sobitharathnasiri612 3 жыл бұрын
ජිවි ෙත්ට ෙලාකු අදර්ශයක් හමුදුරැව ෙන් ෴ෙතරැවන් සරණයි෴ 🙏
@dineshikalakmini6102
@dineshikalakmini6102 3 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ .... මම ඔබවහන්සේගේ ධර්ම දේශනා වලට ගොඩාක් කැමතියි ..... ගොඩාක් උනන්දුවෙන් අහනවා... ඔබ වහන්සේට දීර්ඝායු වේවා....!!!!!!
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏
@anushamadumali5235
@anushamadumali5235 5 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🪷🙏🪷🙏🪷🙏🪷
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට
@achiniishara9532
@achiniishara9532 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
දීගායු වේවා 🙏 හිමියනි 🌹
@sumuduk.k.sumudunamal5505
@sumuduk.k.sumudunamal5505 26 күн бұрын
තෙරුවන් සරනයි .
@malkanthikumari3020
@malkanthikumari3020 3 жыл бұрын
Oba wahanseta godak pin matath ganna godak dewal tiyenawa me desanawen.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස
@darshanilanka3194
@darshanilanka3194 3 жыл бұрын
ලෝකයේ සත්‍ය තාවය නම් අනිත්‍යතාවයි !!!!!!!🙏🙏🙏🙏🙏සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා සියක් කාලයක් ආයුෂ බොහෝ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@irohimasewwandi790
@irohimasewwandi790 3 жыл бұрын
ස් ස් අස්
@lakshanherath5688
@lakshanherath5688 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@chandulanawam1194
@chandulanawam1194 3 жыл бұрын
Gaurewaniye sath purusha weth kallyane Miththera pin weth suwamin wehansete bohome pin Theruwen sarenai Dirgausha lebewa !!Niduk Nirogi suwe path chire jewanaye lebewa !!!!
@madukumari694
@madukumari694 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් හාමුදුරුවනේ මගේ නමස්කාර ඔබ වහන්සේට
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 3 жыл бұрын
සාදු !සාදු !ස!!!!තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
විපත්ති පහ පිලිබද අර්ථවත් දේශනයකි 🙏 තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 3 жыл бұрын
බුදු සරනයි ඔබ වහන්සෙට
@dammidammidammi3531
@dammidammidammi3531 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි
@priyanthawickrama7948
@priyanthawickrama7948 3 жыл бұрын
Mamath ahama kanak oba wahan sage bana aththamai sadu sadi
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
@malirathnayake3383
@malirathnayake3383 8 ай бұрын
තෙරුවණ් සරණයි හාමුදුරුවනේ ! සාදූ සාදූ සාදූ !🙏
@nilukalakmali8050
@nilukalakmali8050 Жыл бұрын
Anithya theru genimata mata mea bana pilisaranak una.....🙏🙏🙏
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
ඔබ වහන්සේට බුදුසරණ යි.
@ayeshmaduranga1
@ayeshmaduranga1 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..
@achinigamage4136
@achinigamage4136 3 жыл бұрын
Theruwan saranai ape Sawameenwahansa.....🙏🙏🙏
@sisirakumarage7039
@sisirakumarage7039 3 жыл бұрын
සාදු..සාදු..සාදු...🙏🙏🙏
@devikaperera7183
@devikaperera7183 2 жыл бұрын
සාධු සාධු සාධු🙏🙏🙏
@dipthilatha1669
@dipthilatha1669 3 жыл бұрын
Ape hamuduruwane oba wahanseta niduk nirogi deergaayusha lebewa 🙏🙏🙏
@nowinsl1147
@nowinsl1147 3 жыл бұрын
බුදු සරනයි හාමුදුරුවනේ
@ArjunArjun-eu4hp
@ArjunArjun-eu4hp 3 жыл бұрын
Sadu sadu බුදු සරණයි
@darshanilanka3194
@darshanilanka3194 3 жыл бұрын
Sadu!!!!sadu!!!!namaskara wewa!!!pinwath suwamin wahanseta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shriromidarmarathna9675
@shriromidarmarathna9675 3 жыл бұрын
Sadu saduuu tharuwan saraneee apa hamuduwanta 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ranjithmahadura7365
@ranjithmahadura7365 3 жыл бұрын
සාදු සාදු සාදු
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
Sadu sadu sadu
@dulciedhanasiri6451
@dulciedhanasiri6451 3 жыл бұрын
mama hamadama ubvahansaqe bana ahnawa sadu sadu sadu
@ajithkularathna6317
@ajithkularathna6317 3 жыл бұрын
නමෝ බුද්ධාය....
@madhukasrinath6645
@madhukasrinath6645 3 жыл бұрын
Saduuu saduuu saduuu...
@princesspiane4461
@princesspiane4461 3 жыл бұрын
Ape hamudruwane oba wahansege deshana ahala hitata godaak sahaluwak. Danenawa.ani waryenma sama deshanawak dowen lord karagena ahanawa. Oba wahnseta. Budu saranai
@chinthademelt2209
@chinthademelt2209 3 жыл бұрын
I like this video so Michael
@akherath7332
@akherath7332 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 3 жыл бұрын
Penwantha ape හාමුදුරුවනේ obawahanseta ගොඩක් pen තෙරුවන්ගේ සරණයි neduk neroge බව ලැබේවායි parthana karame
@ashokaparis8696
@ashokaparis8696 3 жыл бұрын
Tharuwan saranai himiyani
@Edrisinha
@Edrisinha 3 жыл бұрын
apa hamuburuwane bohoma pin🌹🌹🌹
@h.d.p.s5323
@h.d.p.s5323 3 жыл бұрын
අවසර අපේ හාමුදුරුවනේ සැමියා කෙරේ හිත් බිදුනු කෙනෙක් හැටියට මම දකින එකම දේ තමන්ට තමන් පමනයි නෑකම් යනු හුදෙක්ම වචනයක් පමනයි
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
ඇත්ත.. තමාට තමා පමණමයි..
@niroshagamage8372
@niroshagamage8372 3 жыл бұрын
Oya wage kenek tamai math
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Api wage asarana wechcha aya thawa kochchara adda.budu bana witharai apita pihita ta enne
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
Mama
@kumariwasantha9826
@kumariwasantha9826 3 жыл бұрын
සාදු සාදු සාද
@sujasuja9134
@sujasuja9134 3 жыл бұрын
සාදු සාදු සාදු !!!
@wasanavkuruppuarachchi8940
@wasanavkuruppuarachchi8940 3 жыл бұрын
Prarthana karana bodiyakin niwan awabodha kara gannata oba wahanseta mepin hetu wewa wasana wewa!!!
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@renukarenuka4603
@renukarenuka4603 3 жыл бұрын
බුදු .සරණයි
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 3 жыл бұрын
Sadu sadu sadu budu saranai
@indrajithsandaruwan4825
@indrajithsandaruwan4825 3 жыл бұрын
බුදු සරනයි !
@skdshanthi7107
@skdshanthi7107 3 жыл бұрын
Sadu sadu sadu !!!!!!!!
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
තෙරුවන් සරණයි
@amugodavithanage2505
@amugodavithanage2505 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.Qatar
@chandralg4566
@chandralg4566 3 жыл бұрын
Thruwansarani hamaduruwana🙏🙏🙏
@sihinadedunu5129
@sihinadedunu5129 3 жыл бұрын
නමස්කාර wewa හිමියනි oba වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .හරිම වේදනයි .mage ජීවිතේට una දේවල් .කිසිම කෙනෙක් na man හොඳින් enne කියලා අහන්න .man පිටරටka වෙලා duk vidinawa
@menushahasaranga7603
@menushahasaranga7603 2 жыл бұрын
Oyata witharak unu deyak newei. Hemootama eka eka prashna walata eka eka widiyata muuna denna wenawa. Hemooma thani wenawa. Hemootama kawada hari thamanta thaman witharai kiyala denena welawak enawa. Ekata oyata kalinma muuna denna unu ekai wela thiyenne.. Duk wenna epa.. Hitha hadagena jeewitheta muuna denna...
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Api asarana wela wage hithata danenawa Budu hamuduruwane....thamanta thaman pamanai enne.oba wahanseta godak pin.theruwan saranai.
@piumimangala7730
@piumimangala7730 3 жыл бұрын
Ane ow eka nam attha ape haamuduruwane theruwan saranai
@MethSithArana
@MethSithArana 3 жыл бұрын
🙏🌺🌼🌸🌺🌸🌼🌺🌸🌼🙏තමාට පිහිට තමාමය.වෙන කවරෙක් නම් පිහිට වන්නේද?තමන් පිහිට කොටම වාසය කරන්න.අනුන්ගේ පිහිට නොපතන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමන්ගේ බුද්ධියත්,ව්‍යායාමයත් ඉවහල් කරගෙන සියලු බන්ධනවලින් නිදහස් වීමේ බලය මිනිසුන් වූ අප සතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.තමාගේම ආධ්‍යාත්මය දියුණු කරගැනීමෙන් තම විමුක්තිය උදාකරගත යුතු බවයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ... තෙරුවන් සරණයි!!!
@h.d.p.s5323
@h.d.p.s5323 3 жыл бұрын
ඒක ඇත්ත
@niroshagamage8372
@niroshagamage8372 3 жыл бұрын
Daruho dennekuth ekka tani unama kohomatha hitha hadaganne. Hitha hadaganna kohoma heduwath be.
@msmaduwanthi9566
@msmaduwanthi9566 3 ай бұрын
💐💐💐🙏🙏🙏 sadu sadu sadu
@nilukapriyadarshani9158
@nilukapriyadarshani9158 3 жыл бұрын
Busy saranai ape hamuduruwanta....
@priyanthaperera5306
@priyanthaperera5306 3 жыл бұрын
Sadu..sadu..lassana banak...🙏🙏🙏🙏🌹🌹
@Poojimana329
@Poojimana329 3 жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@reallife4843
@reallife4843 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මගේ අම්මා මිතයා දෘෂ්ටික දෙවිවරුන් විශ්වාස කරගෙන මම කොච්චර ඒවගෙන් ඈත්වෙන්න කියල කීවත් වැඩක් නෑ මාත් එක්කත් රන්ඩු කරනවා ඒ දේවල් වලින් අයින් වෙන්න කීවම අම්මා කරගන්න පාපය මට බලන් ඉන්න බෑ ඒකයි හැම වෙලාවකම එයින් ගලවගන්න හදන්නේ ඒත් ඒක කරන්න බැරි දෙයක් මට අම්මව මේකෙන් ගලවගන්න උපදෙසක් දෙන්න ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
@lakshmiwasala5166
@lakshmiwasala5166 3 жыл бұрын
එහෙමයි හාමුදුරුවනේ ..වටිනා දහම් කැරුණු . මා සයිප්‍රස් රටේ සේවය කර පවුලේ අඩු පාඩු සියල්ල සම්පූර්ණ කරන මවක් .. සවාමියා කෝල් කරන්නෙ මුදල් ලබා ගැනීමට පමණි ..
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
මහා වසන්ගතය විසින් මහා විනාසයක් ලෝකයටම දීල
@maduchathu9924
@maduchathu9924 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@niroshapriyadarshani5574
@niroshapriyadarshani5574 3 жыл бұрын
haamuduruvane mamath godak oba vahansege bana katha hamadaama ahalai nindata yanne .
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 жыл бұрын
🙏🙏🙏
@geethanjaliealuthwatta5547
@geethanjaliealuthwatta5547 3 жыл бұрын
sadu sadu sadu!!!
@deepakumsri2502
@deepakumsri2502 3 жыл бұрын
Sadu sadu sadu namobuddaya ape suwaminwahansa deergau labewa
@kumaranawarathna1988
@kumaranawarathna1988 3 жыл бұрын
Budusaranai ape hamuduruwane
@gayanigayanin.m7373
@gayanigayanin.m7373 3 жыл бұрын
සාධු..සාධු..සාධු...🙏🙏🙏
@udithamanohara8246
@udithamanohara8246 3 жыл бұрын
Namo Buddhaayaaa!!!
@himendranayanajith3813
@himendranayanajith3813 3 жыл бұрын
♥️
@priyankakamari7298
@priyankakamari7298 3 жыл бұрын
Obe wahanseta dirgayu lebewa sadu sadu sadu theruwan saranai
@awakeninggenaration5874
@awakeninggenaration5874 3 жыл бұрын
අවසරයි ස්වාමීන් වහන්ස, "සියලු සංස්කාර ධර්ම අනිත්‍යය නම් නිර්වානය නිත්‍ය වීම" පැහැදිලි කර දෙන්න.
@sihina4169
@sihina4169 3 жыл бұрын
Ape hamuduruwane boru kiyan nathuwa me jeewithe jeewath wenna hari amarui neh.. Me loke boruwak kiyan nathi kenek nathuwa athi.. Ape hamudurwanta unath boruwak kiyanna wena awastha athi wenawa athi. Me gana deshanayak karanna... Budusaranai 😇
@janakakumara1298
@janakakumara1298 3 жыл бұрын
BUDUSARANAI Ape Hamuduruwane !
විශේෂ දේශණයක් | ven mawarale baddhiya thero
1:11:23
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 52 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН
කම්පා නොවීම | ven mawarale baddhiya thero
1:01:32
buddha puthun
Рет қаралды 130 М.