කම්පා නොවීම | ven mawarale baddhiya thero

  Рет қаралды 130,012

buddha puthun

buddha puthun

3 жыл бұрын

ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි මහාමංගල සූත්‍රය

Пікірлер: 255
@dilrukshiaindropala2670
@dilrukshiaindropala2670 3 жыл бұрын
කතෝලිකයකු වන මා ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනා තුලින් බොහෝ සේ සිත සුවපත් කර ගනිමි. ඔබ වහන්සේට බොහෝ පිං
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
@somawathiperera6033
@somawathiperera6033 5 ай бұрын
Hodai swamin wahanse
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
සාදු සාදු සාදු නමො බුද්ධාය ගරු පිංවත් ලොකු සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු උතුම් ධර්මය අපට දෙශනාකරන්නට තවත් බොහො කාලයක් ජිවමානව වැඩසිටින්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා තෙරැවන් සරණයි සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා තෙරැවන් සරණයි නමො බුද්ධාය
@pasjdhawmi5665
@pasjdhawmi5665 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ජිවිතේ නම් කලකිරිලා බැදීම් එක්ක අසරණ වෙලා. ඔබ වහන්සේ ගේ බන පද ටික තමයි මාව මෙහෙම හරි ජිවත් කරන්නේ. ඔබ වහන්සේ ට ගොඩක් පින්
@user-pd6db1wd3m
@user-pd6db1wd3m 8 күн бұрын
දුකින් තැවෙන සිත් සුව පත් වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏❤️
@niwarthanagunasekara6721
@niwarthanagunasekara6721 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌺🌼🌸💮🏵️ බුදු ගුණ සතයයි 🙏🙏🙏🌻🌺🌼🌸💮🏵️ බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🌻🌺🌼🌸💮🏵️
@madurangasenavirathne3603
@madurangasenavirathne3603 3 жыл бұрын
ජීවිතය විදවන්න නොව විදින්න අවශ්‍යයම කාරණාව අපට සරල බසින් අවබෝධ කර දුන්නාට ඔබ වහන්සේට ගොඩක් පින් අයිති වෙනවා 🙏🙏🙏🙏
@gmail1410
@gmail1410 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබේවා !!! 🌸🌸
@mkudugama2880
@mkudugama2880 2 жыл бұрын
අපි සැවොම ට නිවන් දොරටුව විවෘත කර දෙන ඔබ වහන්සේට මතු බුදු බව අත්වේ වා
@tharindi2002
@tharindi2002 3 жыл бұрын
ඉතාම වටිනා බණ දේශනාවක් . ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා අපේ හාමුදුරුවනේ .
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@anosiaanosia3924
@anosiaanosia3924 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන්. සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 3 жыл бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌺🌺🌺
@anushasherinehettiarachchi2182
@anushasherinehettiarachchi2182 3 жыл бұрын
! ඔබ වහන්සේ ජේසු පිහිටයි. නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nihalrupasinha5164
@nihalrupasinha5164 2 жыл бұрын
කතෝලිකයකු වන මා හැමදාම ඔබවහන්සේගේ දේශනා අහනවා ගොඩක් පිං
@wasanthakuwait7473
@wasanthakuwait7473 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌷🌷🌺🌺🌺🌸🌸💮💮🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wathsalabandara5748
@wathsalabandara5748 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගෞතම බුද්ධ ශාසනයෙන්ම නිවන් මග අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrajithupul6395
@indrajithupul6395 Жыл бұрын
ඉතාමත්ම වටිනා දෙශනාවක් ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏
@siyumisadana8501
@siyumisadana8501 Жыл бұрын
ඔබ වහන්සේ වදාළන බණ හරිම ලස්සනයි ,හොදට තේරෙනවා
@nadeesharajini6543
@nadeesharajini6543 2 жыл бұрын
Ape hamuduruwanta thurunuwangema saranai !!!
@sumudukathriarachchi1798
@sumudukathriarachchi1798 Жыл бұрын
Oba wahansetath me pinkama sidu kala siyalu denatath pin siduwewa! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chithrabandara2773
@chithrabandara2773 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐
@udayanga01
@udayanga01 Жыл бұрын
ප්‍රශ්න වලිං හෙම්බත්වෙලා ඉන්නෙ හැමදාම ඔබවහන්සේගෙ ධර්මදේශනා අහනවා ඒ පිං බලයෙං මාගේ ගැටලු සියල්ල විසඳේවා, ඔබ වහන්සේට පිං
@w7454
@w7454 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධය ලැබේවා!!!
@sanuka4806
@sanuka4806 3 жыл бұрын
මගේ ජීවිතේ ආසම චරිතය ඔබ වහන්සේ .....ඒ කතා විලාසය ඕනි තරම් වෙලා අහන් ඉන්න පුලුවන් ඔබ වහන්ටස්ගේ දහම් පණිවිඩයෙන් ජීවිතයේ ගොඩක් තැන් හදාගත්තා ඉස්සරහටත් හදාගන්නවා
@sankavimukthi1813
@sankavimukthi1813 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස! 🙏🙏🙏
@sugandhivishmika
@sugandhivishmika Жыл бұрын
හිත හයිය කරගන්න ඇත්ත තේරුම් ගන්න මුකුත් ඔිනි නෑ බුදු බණ එයට හොදටම ප්‍රමාණවත්.....අපේ ස්වාමීන්වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා.🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණ යී ඔබ වහන්සෙට ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
Theruwan saranae apa hamuduruwane niduk nirogi suwa dergausha ලැබේවා
@user-rf5ts3cd2g
@user-rf5ts3cd2g Ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
සාදු සාදු සාදු ..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මට මෙන්ම සියළු ලෝකවාසී සත්ත්වයාට උතුම් වූ බුදුරජාණන් වහන්සේ.දේශනා කොට වදාළ උතුම් වූ නිර්මල ධර්මය නිරවුල් මනසකින් යුතුව අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ..තෙරුවන් සරණයි මම ප්‍රියන්ති කුවෙට් වලින්
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු .බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ දර්මය දේශනා කරන ලද පින ඔබවහන්සේට නිවන පිනිසම හේතු වේවා .නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@chathunidileesha7788
@chathunidileesha7788 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏
@MethSithArana
@MethSithArana 3 жыл бұрын
🙏🌻🌺🌼🌸🌺🌼🌸🌺🌻🙏 මේ උතුම් ධර්ම දේශනාවේ බලයෙන් දේශකයාණන් වහන්සේටත්,බන අහන සියලු දෙනාටමත්,මේ දේශනාව යහපතක් පිණිසම හේතු වේවා!සසරේ නිවීමට පාරමී වේවා!ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා!
@d.mrddmksd7462
@d.mrddmksd7462 3 жыл бұрын
sadu sadu saduu
@thusithalakmali761
@thusithalakmali761 3 жыл бұрын
Sadu sadu sadu
@thusithalakmali761
@thusithalakmali761 3 жыл бұрын
Sadu sadu sadu
@malmilehansa3726
@malmilehansa3726 3 жыл бұрын
Sadu sadu sadu ... 🙏🙏🙏
@nadeeshakodagoda7863
@nadeeshakodagoda7863 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි..
@dilshanisamaranayake2760
@dilshanisamaranayake2760 3 жыл бұрын
Hamuduruwane mn Al karana lamayek mata me hemadeykma epawelathiyenne eth mage hithta suwayk lebuna🙏🙏🙏🙏🙏🙏
@manohariseneviratne6202
@manohariseneviratne6202 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා !!!!!🙏🙏🙏🙏🙏
@gamingchutta8078
@gamingchutta8078 3 жыл бұрын
බුදුසරණයි හරි ලස්සනයි බණ ටික ඔබ වා න් ස‍ට දා ළ දා සමි පිහිටයි
@rameshadesilva6635
@rameshadesilva6635 3 жыл бұрын
සාදු සාදු! ජීවිතය වෙනස් කරගන්න ගොඩාක් ප්‍රයෝජන වුන. ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා !
@kumudunikumarasingha8626
@kumudunikumarasingha8626 3 жыл бұрын
Sadu sadu .sadu budusaranai ape හාමුදුරුවනේ නිදුක් නිරෝගි වේවා ලොව පුරා ධර්මය pracharaya kieimata ශක්තිය ලැබේවා ධර්මය දානය denna apa kapa una පින්වත් හැමෝටම budusaranai
@gamingslchutta8326
@gamingslchutta8326 Жыл бұрын
සාධු...සාධු...සධු...🙏🙏🙏
@hashininimesha9435
@hashininimesha9435 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං..🙏 මගේ හිත යම්තාක් දුරට හෝ හදාගන්න මේ දහම් පද ටික ප්‍රයෝජනවත් වුනා..
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .........මා මෙන් සියලු සත්වයෝ ම නිවනින් සැනසෙත්වා!
@thusithalakmali761
@thusithalakmali761 3 жыл бұрын
Asema wewa!!
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@shanukafernando8597
@shanukafernando8597 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපෙ ජිවිතයට දර්මය අවබෝධ ලබා ගන්නට එ අනුව ජිවත් විමට කියලා දුන් නිසා පින් අනුමොදන් වෙවා...ම්🙏🙏🙏🙏🌷🌷🌷🌷
@indrajithupul6395
@indrajithupul6395 Жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබට දිර්ග අයුශ තෙරුවන් සරනයි 🙏🙏🙏
@chathurikakkp4305
@chathurikakkp4305 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
@papisinirmana3357
@papisinirmana3357 3 жыл бұрын
ගොඩක් වටිනා බන ටිකක් අපෙ හමුදුරුවනෙ..මගෙ ජිවිතෙ වගෙ..ඔබ වහන්සෙට බුදු සරන
@shiromigamage6058
@shiromigamage6058 2 жыл бұрын
තරුවන් සරණයි ඔබ වහන්සේ ට
@chathujayasekara3573
@chathujayasekara3573 2 жыл бұрын
ඔබ වහන්සේගේ බණ පදයක් දිනපතාම මං අහනවා ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා..තෙරුවන් සරණයී 🙏🙏🙏
@tharushihansi6867
@tharushihansi6867 2 жыл бұрын
Niwan dakkna thuru budu bana shawanaya karanna wasanawa labewa.
@thilinikanchana261
@thilinikanchana261 3 жыл бұрын
ඔබවහන්සේට නිවන් සුව අත් වේවා
@kanchanaranatunga7818
@kanchanaranatunga7818 2 жыл бұрын
Oba wahanseta godak pin hamuduruwane...
@shantishanti7760
@shantishanti7760 3 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@pushpapushpa492
@pushpapushpa492 2 жыл бұрын
Theruwan saranai.oba wahansege Bana ahanna Hari asai.
@chathuranganiupeksha6873
@chathuranganiupeksha6873 3 жыл бұрын
Theruvan saranai oba wahanseta.niduk nirogi deergausha labeva..⭐⭐⭐
@mindysingharage3168
@mindysingharage3168 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා...
@GraphicWithPV
@GraphicWithPV 11 ай бұрын
Theruwan saranai...!!! Ape sowamin wahanseta
@dinishimaheshika4083
@dinishimaheshika4083 3 жыл бұрын
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ම මේ පිං හේතූ වේවා ...! තෙරුවන් සරණයි ඔබවහන්සේ ට ...!
@m.kalindu1576
@m.kalindu1576 3 жыл бұрын
kzbin.info/www/bejne/qWTFZoyqj8-WhpI
@fonefone3895
@fonefone3895 2 жыл бұрын
kzbin.info/www/bejne/nJ_QZGl_mNCDn6M&feature=shareuooiij
@fonefone3895
@fonefone3895 2 жыл бұрын
kzbin.info/www/bejne/nJ_QZGl_mNCDn6M&feature=shareu
@sanjusanjeewa6276
@sanjusanjeewa6276 2 жыл бұрын
Oba wahaseta theruvn sarani 🙏
@user-pd6db1wd3m
@user-pd6db1wd3m 8 күн бұрын
Taruwansranai hamudurwne 🙏🙏🙏
@rohinimuhandiram1441
@rohinimuhandiram1441 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!!!
@pushpakumari2194
@pushpakumari2194 3 жыл бұрын
අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@sandunigunthilaka7517
@sandunigunthilaka7517 3 жыл бұрын
ගෞරවණීය swaameen wahansa mama wishwa widyaala sisuwiyak...oba wahansege ධර්ම දේශනා shrawanaya karanna mama බොහොම kaemathiei...puhudun sith sathan dham rasin themaa nahawanawaata oba වහන්සේට bohoma pin.....niduk niroogee chirajeewanayama laebewaa oba wahanseta...🙏🙏🙏
@oshadi_99
@oshadi_99 3 жыл бұрын
තව තවත් මෙවැනි ධර්ම කරුණු බෙදාහැරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේට මේ ධර්ම කරුණු සමාජයට බෙදාහරින පින් බලයෙන් උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබී මේ සසර ගමනින් එතෙර වීමට ඒ පින් හේතුවාසනා වේවා..
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 жыл бұрын
Obawahanseta theruwansaranai
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Sadu Sadu Sadu 🌷🌷🌷🌷🌷🙏🙏🙏 🙏🙏🙏🙏
@ajithkumara9543
@ajithkumara9543 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා ..........තෙරුවන් සරණයි ..........
@lakminipriyadarshani5030
@lakminipriyadarshani5030 2 жыл бұрын
සාදු සාදු සාදු 💐💐💐💐🙏🙏🙏🙏
@helanisinghapurage1733
@helanisinghapurage1733 3 жыл бұрын
සාදු! සාදු! සාදු!
@anurudhdhikapriyani5019
@anurudhdhikapriyani5019 2 жыл бұрын
Theruvan saranai 🙏
@asirimagepathumaituwewaend7150
@asirimagepathumaituwewaend7150 2 жыл бұрын
Oba wahanse apita godak hoda dewal deshanakeranne hamadama
@rasikarasikaudani5778
@rasikarasikaudani5778 3 жыл бұрын
Sadu sadu sadu taruwan saranai
@sunethralakshmi8251
@sunethralakshmi8251 2 жыл бұрын
API Badeem ekka asarana wala.mama oba wahansage Bana ha kaagama hamuduruwange Bana thamai ahanna.awa puluwan hetiyata pilipadinawa.duka newa ganna.a pihita vithari apita hemi
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220309...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@nipundisanayaka7757
@nipundisanayaka7757 2 жыл бұрын
Budu saranai ape hamduruwonta
@piyumimadusani3189
@piyumimadusani3189 2 жыл бұрын
Taruwan saranai matat niwan awaboda kara ganna labawa!!
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
ෙතරැවන් සරණයි සාදු සාදු
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
සියලු සත්වයෝ උතුම් නිර්වාණයට පැමිනෙත්වා....
@mangalikamangalika1414
@mangalikamangalika1414 3 жыл бұрын
Sadu sadu sadu 🌷🌹🌹 theruwan Sarani pinwath swamin wahanseta niduk nirogi suwaya lebewa sadu sadu sadu 🌷🌷🌷🌷🌸🌸🌸🌸😃😃😃😃😃😃😃😃😃😃😃😃
@kumariwanasinghe3535
@kumariwanasinghe3535 3 жыл бұрын
oba wahanseta uthum niwan avabodaya pinisama me pina hethu wewa sadu sadu
@thusharilakmali1912
@thusharilakmali1912 2 жыл бұрын
Oba wahanseta godaak pin
@nnsh3
@nnsh3 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා ගරු ස්වාමින්වහන්ස🌷🌷🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷
@ashokabandara87
@ashokabandara87 3 жыл бұрын
🙏🙏🙏 බුදු සරණයි ජයවේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@ranikiesel5745
@ranikiesel5745 2 жыл бұрын
Hamududuwanta Teruwansaranayi
@anurudhdhikapriyani5019
@anurudhdhikapriyani5019 2 жыл бұрын
Sadu sadu sadu 🙏
@delicaciesbydili5112
@delicaciesbydili5112 3 жыл бұрын
Swamin wahansa..godak hithin watuna welawaka mhe bana ahuwe..mage hithata godak sanaseemak labuna mhe karanana walata…🙏🏻
@anomaash7313
@anomaash7313 3 жыл бұрын
ස්වමි වහන්ස 🌹🌹🌹සාදු සාදු සාදු තෙරැවන්න
@Rolamohanad
@Rolamohanad 3 жыл бұрын
Saadhu ! Saadhu !! Saadhu !!!
@nilukshikodithuwakku1791
@nilukshikodithuwakku1791 3 жыл бұрын
yathrtaya pahada denwata pin ape hamuduruwane.niduk neerogi deergau wewa.
@niroshaheenpella2501
@niroshaheenpella2501 3 жыл бұрын
Sadu sadu sadu
@duminduapoorwa2993
@duminduapoorwa2993 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස.
@s.damayanthi.914
@s.damayanthi.914 3 жыл бұрын
තෙරුවන් සරණයි... අපේ ස්වාමින් වහන්සේට..
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Gauravaneeya suvaameenvahansaeta nidukneroogeebaavayamalabaevaa ..sadu sadu sadu
@tineshsirivardana17
@tineshsirivardana17 3 жыл бұрын
Ape hamuduruvanta budusarani 🙏🙏🙏🙏
@ishinidisanayaka90
@ishinidisanayaka90 3 жыл бұрын
🙏🙏🙏 බුදුසරණයි ස්වාමීන් වහන්ස 🙏
@sajumr7016
@sajumr7016 3 жыл бұрын
🙏☸️🙏☸️🙏☸️🙏🙏🙏🙏🙏
@malathiniwarthana1647
@malathiniwarthana1647 3 жыл бұрын
Godak pin oba wahanseta.theruwan saranai
@sulindikajeewani4583
@sulindikajeewani4583 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sanisanthini152
@sanisanthini152 3 жыл бұрын
Sadu sadu sadu
@piyumiliyanage549
@piyumiliyanage549 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@purnimadusha5029
@purnimadusha5029 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
ඇලීම | ven mawarale baddhiya thero
58:39
buddha puthun
Рет қаралды 18 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 70 МЛН
ශෝක නොකිරීම | ven mawarale baddhiya thero
59:46
buddha puthun
Рет қаралды 37 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН