තමන් කරන දේ තමන්ටම එනවාමයි 🥺 | ven.walimada saddhaseela thero |

  Рет қаралды 40,699

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

Пікірлер: 114
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw Жыл бұрын
බුදු සරණ යි හාමුදුරුවනේ ඔබ වහන්සේ ගෙ බන අහල හිතෙ දුක නිවාගන්නවා
@kaushi788
@kaushi788 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
@palithaliyanage892
@palithaliyanage892 Жыл бұрын
ඉකි ගහල අඩන්න ඕන හැමවෙලේම මං අහන්නෙ ඔබවහන්සේගෙ බන🙏කොච්චර හොද කරත් හැමදාම හැම වැරැද්දම වෙන්නෙ මටමයි මට රිද්දන හැමෝම හැමවෙලේම සතුටින් ඉන්නව.මං ඒ හැමවෙලේම හිතන්නෙ මගෙ අතින් වෙච්ච පවක් මට මේ ආත්මෙ පඩිසන් දෙනව කියලමයි🙏එහෙම හිතල මං අනිත් හැමෝටම හරියන්න කියල ප්‍රාර්ථනා කරනව🙏ඒත් හැම දේකම අන්තිම වැරදිකාරය මං හාමුදුරුවනේ ඇයි එහෙම වෙන්නෙ😞හැමදේම දවසක හරියයිනෙ කියල හිත හදාගන්නව ඇර වෙන කරන්න දෙයක් නෑ🙂ඔබවහන්සේගෙ මේ බන වලට පින් හාමුදුරුවනේ🙏🙏🙏සාදු සාදු සාදු!!!නමෝ බුද්දාය🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@sarangamadushani6329
@sarangamadushani6329 Жыл бұрын
මමත් හොඳ පවක් කරලා ඇති.. මමත් මේ භවයේ දුක් විදින්නේ ඒකයි. මේ භවයෙන්ම මේ දුක නැති වේවා .. 🙏 මගේ ස්වාමියත් මේ වගේ..
@shyamalirathnayake7024
@shyamalirathnayake7024 Жыл бұрын
Palitha liyaganage භාවනාව දියුණු කරන්න.
@naveenchamini3022
@naveenchamini3022 Ай бұрын
matath ehemai
@DisaliPunsara
@DisaliPunsara 8 күн бұрын
​@@sathpurushaasura7641 mata karunakarala upadesak denna obata pin ath wenwa! mn eka pirimi lamyekt adare kara api dennage sambandeta ape gedarin akmthi una .ape gedara aya mithyawa passe gihin api dennwa wen kara . e pirimi lmya gawa mt nidahasa tibbe na duka tibbe e unt mn marigena adare kara . dan api wen wela godak kal . mathakadi mt wada goda wadimal pirimi lmyek hambuna api dennage adahsa hodat galapenwa ..ey mt limited natuw adare karnwa mn ekata kamthi na mokad ek eyata atharinn ba .. mn eyt therum kara ey kiynw eyge jiwithe palweni paratalu mehem adarayk athi une wen katwth ay mehem adre karnn barilu.. mulin ey ahuw marry karamuda kiyala mn ha kiwwa eunt mt em inn ba ey gawa nidahsa hamdem tiyenw e unth mt eyge adare wadayk wen awasth tiyenw mn kohomd ethkot eyw badinne ..eyw vithrk nemei mt wen kisim kenekw badinn hithak na mt kala kirenwa..mn eyt therum krl dunna mge athin eyge hith godak ridil tiyenne eth thw dura gihin kiynwt wada mon de unth dam kiyn ek hodi kiylai mn ehem kiwwe..mn mek karagatta pawak d balaporottu dil passe ba kiwwa ek gana.attatm mn badim athi karagnn kamthi na mt gedr ekk tiyena badimth mge hithe na dam .. mt ikmnt ep wenwa hamdem ehem wen eka hodi kiyl hithnw mn mokd mt badim athi nowen nisa...mt upadesak denn mn ara pirimi kenge hith riddapu ek hodid nadd mn ek kiwwe api denn ganam hithl ne ..mt udau karann meka mt loku barak hithata....theruwan sarani !
@nilmininiroshani9295
@nilmininiroshani9295 Жыл бұрын
අප මහා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපහට දේශනා කරමින් ඔබ vahanse දිගු කලක් නිරෝගී සුව ලබමින් ජීවත් වන සේක්වා මා මේ බණ අසන පින මගේ පවුලේ අයට ද අත් veva. සාධු! සාධු! සාධු!
@dilmavihangi4165
@dilmavihangi4165 Жыл бұрын
සාදු සාදු ... මමත් විශ්වාස කරන දෙයක් තමයි දිට්ටදම්මවේදනය කර්මය මගෙ ලගින් ඉන්න යාලුවන්ට නෑදෑයින්ට වගේම මටත් ඒ දේවල් ඒ විදියටම වෙනවා. හිතට එනවා දවසකට සිතුවිලි සීයකට වඩා මන් උත්සාහ කරනවා ඒ අතරින් මගෙ හිතට එන නරක සිතුවිලි පාලනය කරන්න .
@sisirasisira5466
@sisirasisira5466 Жыл бұрын
මට ඔබ වහන්සේගේ බණ අහන කොට මට මහණ වෙන්න හිතෙනවා මගෙ හාමුදුරුවනේ . ඔබ වහන්සේට උතුම් නිදුක් නිරෝගී සුවපත් ජීවිතය ලැබේවා !!!🙏🙏🙏 නමෝ buddhaya !!!
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
පිංවත් ඔබට ☺️💖 තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...! 🙏☺️💖
@ricecocker4528
@ricecocker4528 2 ай бұрын
නමෝ බුද්ධාය...!!! බුදු සරණයි...!!! තෙරුවන් සරණයි...!!! ධර්ම දානයක්ම වේවා...!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වෙත්වා...!!! 🙏🙏🙏
@anushasadamali2480
@anushasadamali2480 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා.......
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@iranidevika5450
@iranidevika5450 Жыл бұрын
ස්වාමීන් වහන්ස මේ බන මටම කියපු බන මගේ කතාවමයි. සාදු🙏 සාදු🙏 සාදු🙏 .
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@jayaniniranjala3640
@jayaniniranjala3640 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@dsthilakarathna9784
@dsthilakarathna9784 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@IshanNethsara-z3e
@IshanNethsara-z3e 3 ай бұрын
හමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝ පිං 🙏🙏🙏
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
මේ දේශනාව වදාල ස්වාමින් වහන්සේටත්.මෙය බොහෝ දෙනෙකුගේ යහපත උදෙසා ශ්‍රවනය කිරීමට සැලසූ ඔබටත් යහපතක්ම වේවා
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@malshadilmi3544
@malshadilmi3544 Жыл бұрын
බණ අහන්න පටන් ගත්තේ මම ළගදී .🙂ඇත්තටම හිතට පුදුම සහනයක් දැනෙන්නේ🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️
@sandunidenagamage3118
@sandunidenagamage3118 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
සාදු.සාදු.සාදු.🙏🙏🙏🌺🌸🌺🌸🌺🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@rukshankalhara9915
@rukshankalhara9915 Жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏☸🙏
@MaheshikaNayanakanthi
@MaheshikaNayanakanthi Жыл бұрын
බුදුසරණයි
@susanthanuwan2913
@susanthanuwan2913 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු එ කතාව ඇත්ත අපෙ හාමුදුවනෙ
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@amilaamiii2074
@amilaamiii2074 Жыл бұрын
පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා
@anushatharangamala4964
@anushatharangamala4964 Жыл бұрын
මට මතු ආත්මයක් එපා කියලා විතරයි හිතෙන්නෙ සියලු බැඳීම් අතාරින්න පමණි අවශ්‍ය
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Күн бұрын
මටත් හොඳම dee una 😢😢😢gedara bara ganata haraka wegee ආදීනව mama geeniyak vidaiyata dasibari thama naya ගෙවනවා mama dan pinata දෙනවා අනේ mee naya mee භාවයේ ma නිමා වේවා mama kuwait නිවන් dakina ජාති දක්වා sathpurusha ඇසුර පමණක් lebeewa
@AnandaPremalal-kp8xm
@AnandaPremalal-kp8xm 6 ай бұрын
මේ වෙලාවෙ දුකෙන් ඇවිලලා තියන හැම හිතක්ම නිවෙන්න ඕනි.. 🙏🙏
@SaumyaWickramasinghe.-et8wi
@SaumyaWickramasinghe.-et8wi Жыл бұрын
Oba wahansege banata mage hitha niwenawa, 🙏
@upulkumara4211
@upulkumara4211 Жыл бұрын
Apee hamuduruwaneee , sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
පිංවත් ඔබට ☺️💖 තෙරුවන් සරණයි...! නමෝ බුද්ධාය...! 🙏☺️💖
@anjana4691
@anjana4691 9 ай бұрын
Mage sitha palanaya karaganna mata haki wewaa🙏🙏🙏
@vcahamed7718
@vcahamed7718 Жыл бұрын
Sahathika athatama hamuduruwane api katapuwa apitama enawa godak mage as issaraha matath Una mama danna ayath Una dannanm jeeeithe thithae hamuduruwane adala adala wedanawa yahapath karaganna haduwath hitha athule eka wada denawa katawath waradak karala neme hamuduruwane mamae waradda gathe kawada hari sahanayak labewaa kiyala oba wahanseta niduk nirigi suwa prathana karanawaa 🙏🙏🙏🙏🙏🙏🙏 budu saranae sadi saadu saadu saadu
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@gayyas_diary
@gayyas_diary Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@ayeshasakunthala8247
@ayeshasakunthala8247 Жыл бұрын
Sadu sadu sadu sadu sadu 🙏
@kaveeshakavindi880
@kaveeshakavindi880 Жыл бұрын
Theruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏❤️
@rangaofficial.6990
@rangaofficial.6990 Жыл бұрын
නමස්කාරය වේවා
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@umayaumaya2237
@umayaumaya2237 Жыл бұрын
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi.dirga ayusa labewa theruwan saranai.🙏🙏🙏🙏.
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@lakmininiranjala7498
@lakmininiranjala7498 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@nadeeshadeshani3593
@nadeeshadeshani3593 Жыл бұрын
Godak pin hamuduruwane.mata oba wahanse samaga kathakirimata awshyai.sadu.sadu.sadu
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@nadeeshadeshani3593
@nadeeshadeshani3593 Жыл бұрын
Mamath hitha hadaganne oba wahansege bana ahala.sadu.sadu.sadu
@dilmavihangi4165
@dilmavihangi4165 Жыл бұрын
අපි කරපු පොඩි හරි පවක් තියනවන්ම් ඒ දේවල් මගහරව ගන්න අපි කොහොමද පින් කරන්න ඕනි හාමුදුරුවනේ .
@subodanayani833
@subodanayani833 Жыл бұрын
Oba wahanseta niduk Niroogee deergau suwa labeewa. The ruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@janithchathu1162
@janithchathu1162 Жыл бұрын
තෙරුවන් සරනයි
@rukshanimanisha1471
@rukshanimanisha1471 Жыл бұрын
🙏🙏🙏🙏🙏💮💮💮💮💮
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theruwan saranai pinwath sawamin wahanseta dirgausa lebewa niduk nirogisuwaya lebewa devipihitai
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@HgDammika
@HgDammika 12 күн бұрын
Sadu 🙏🙏🙏💐💐💐sadu 🙏🙏🙏🙏🥀🥀🥀🥀
@Rasikasanjeewani1263
@Rasikasanjeewani1263 Жыл бұрын
Oba whanshta dirgaushsa lebew.
@rumesharumeaha1830
@rumesharumeaha1830 Жыл бұрын
Hugak velavata minissu balan inne laga inna ekage pukabima anenakan ehema minissunta ahanna denna ona vatinama banapadayak Teruvan saranai ape hamuduruvane
@InokaChandrakanthi-kg4pb
@InokaChandrakanthi-kg4pb 9 ай бұрын
Harima mehiri banak
@pinkimaduhansi7414
@pinkimaduhansi7414 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මම ගුරුවරියක්. මම උගන්වද්දි සමහර ලමයි හරියට විකාර කරනවා.හරියට කරදර කරනවා.හාමුදුරුවනේ මම ඕලෙවල් පන්ති යද්දි මගෙ කොමස් උගන්වපු ගුරුවරයට ඔය විදිහටම උගන්වද්දි කරදර කරා..උගන්වන්න දෙන්නෙම නැති තරම්.හැබැයි මන් මගෙ ගුරුවරයට හරිම ආදරෙයි.අද මට උගන්වද්දි කරදර කරන ලමයි මට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නවා.ඒත් උගන්වද්දි කරදර කරනවා.දිට්ඨ ධම්මවේදනීය කර්මය මට ලැබිලා.
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 Жыл бұрын
Ahuwath sithata sanasima lebanava obavahanshage bana
@jeewanigunarathna8589
@jeewanigunarathna8589 Жыл бұрын
Duka hitena , andanna hitena godak welawata sawan denne obawahanse ge darmadeshana... man jewithe godak dewal hada gaththa... Dan onima deyak diha madyasthawa balanawa. Samahara terana gana matama pudumai. Me mama da kiyala hitena welawal enawa.. e taram sathutuiii.. !!
@NadushaSashanthi-fr9zr
@NadushaSashanthi-fr9zr Жыл бұрын
Sadu🙏sadu🙏sadu🙏
@salindaprasanga5167
@salindaprasanga5167 Жыл бұрын
Sadu sadu sadu
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@nipunimaheshika8100
@nipunimaheshika8100 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@isurunugawala537
@isurunugawala537 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@idunillakshan3238
@idunillakshan3238 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@davidjayaweera7498
@davidjayaweera7498 Жыл бұрын
සාධු සාධු සාධු
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌺🌷🌷🌷
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@kanchanakarunadasa
@kanchanakarunadasa Жыл бұрын
🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@kavindyanimnadi3168
@kavindyanimnadi3168 Жыл бұрын
Full video එක දෙන්න පුලුවන් ද. ගොඩක් පිං 🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
Full video ek නැහැ youtube එකේ ,තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@pinkimaduhansi7414
@pinkimaduhansi7414 Жыл бұрын
හාමුදුරුවනේ සාමාන්‍යයෙන් මන් වැරදි වැඩක් කරොත් පොඩි වරදකට පවා කෙටි කාලයකදීම මට දිට්ඨ ධම්මවේදනීය කර්මය පඩිසන් දෙනවාමයි.ඒත් මන් දකින සමහර අය මුලු ජීවිත කාලෙම වැරදි කරනවා ඒත් ගොඩක් හොදට ඉන්නවා.ඇයි හාමුදුරුවනේ ඒ අයට එහෙමත් මට මෙහෙමත් වෙන්නෙ
@ruwanchamara-rl3yu
@ruwanchamara-rl3yu Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@shiromiprasadya4260
@shiromiprasadya4260 Жыл бұрын
🙏❤
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@SugathSugath-l4p
@SugathSugath-l4p 10 ай бұрын
😢
@kanchanadasanayaka7368
@kanchanadasanayaka7368 Жыл бұрын
අපෙ හාමුදුරුවනෙ මට දැන් අවුරුදු 22ඉ මන් තාම ol maths cls english cls wala රස්තියාදු වෙනවා mata meka දැන් එපා වෙලා තියෙන්නෙ
@hashinilu734
@hashinilu734 Жыл бұрын
මේ ස්වාමින් වහන්සේ සම්බන්ධ කර ගන්න පුලුවන් ද ....දන්න කෙනෙක් පුලුවන් නම් කියන්න ..ගොඩාක් පින් 🙏🙏🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
0372 244 602 පොල්ගහාවෙල මහාමෙව්නා භාවනා අසපුවට කතා කරලා ස්වාමින් වහන්සේ සම්බන්ද කරගන්න...තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@lakshan8329
@lakshan8329 Жыл бұрын
Thanks
@imashanishadi1506
@imashanishadi1506 6 ай бұрын
​@@sathpurushaasura7641mt udawwak krnn puluwnd
@sewwandihasanthika1034
@sewwandihasanthika1034 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼💮💮🏵️🏵️🏵️
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🤍🤍
@MaheshikaNayanakanthi
@MaheshikaNayanakanthi Жыл бұрын
න මො බු ද් දා ය
@sujeewapriyadarshani3378
@sujeewapriyadarshani3378 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මම කොච්චර දුක් වින්දදත් මම එකම තැන ජොබ් එක කරන්නේ අතන මෙතන යන්න හිතෙන්නේ නැ කොච්චර දුක් වින්දත් 🙏
@sathpurushaasura7641
@sathpurushaasura7641 Жыл бұрын
සසර කර්ම තමයි... මේ මොහොතේ ඉදන් පන්සිල් අටසිල් රකින්න... කර්ම යට ගිහින් පින ඉස්මතු කරගන්න...තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
@thusharidepthika2740
@thusharidepthika2740 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤
@rangaranga8749
@rangaranga8749 Жыл бұрын
🙏🙏🙏🙏
@sandunichamathka1830
@sandunichamathka1830 Жыл бұрын
🙏🙏🙏
@IndrawathiRM
@IndrawathiRM 9 ай бұрын
🙏🙏🙏
@pubudulakshan7819
@pubudulakshan7819 8 ай бұрын
🙏🙏🙏🙏
@ThariduLakshan-hu2df
@ThariduLakshan-hu2df 5 ай бұрын
🙏🙏🙏
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
28 November 2024
11:30
Teena
Рет қаралды 1,5 М.