ඕනවට වැඩි ආදරයත් යම් දවසක බරක් වෙනවා | ven. Welimada Saddaseela thero |

  Рет қаралды 13,498

Shakya අරණ

Shakya අරණ

Күн бұрын

#welimada_saddhaseela_thero #dharmadeshana #bana
ඕනවට වැඩි ආදරයත් යම් දවසක බරක් වෙනවා |
පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
නිල KZbin පිටුව වෙත පිවිසෙන්න
සම්පූර්ණ දේශණාව - • මේ බණ ටික තේරුනොත් ජීව...
තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" KZbin නාලිකාව Subscribe කරන්න

Пікірлер: 36
@kushanchathuranga1235
@kushanchathuranga1235 Ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@Dineshapriyangani-sh3sj
@Dineshapriyangani-sh3sj Ай бұрын
ජීවිතේ ගොඩක් දේවල් හදා ගත්ත අපේ හාමුදුරුවනේ .🙏 හැමදාම ඔබ වහන්සේගෙ දේශනාවක් ඇහැව්වෙ නෑ කියන්නෙ දවස සම්පූර්ණ නෑ වගේ.අපි පින් කලාදෝ මේ දේවල් අහන්න අපේ හාමුදුරුවනේ .🥺🙏.ඔබ වහන්සේට මේ පිනම ඇති නිවන් දකින්නට අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏
@nelofernando7643
@nelofernando7643 16 күн бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@Twinstwinasto
@Twinstwinasto Ай бұрын
ඔබ වහන්සේ මගෙ ජිවිතේ මට පාර කියන ඉශ්ට දෙවියෝ වගේ.මෛත්‍රී බුදුන් දැක දර්මය අසා නිවන් යන්න මම පෙරුම් පුරනවා.ඒ යන සංසාර ගමනේ මේ ආත්මයේ මට නිවනට මග කියන අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට පින්.ආයුශ බෝහෝ වේවා.සාදු සාදු.youtibe නාලිකාව කරන අයටත් පින් .
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
එහෙමයි ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏 Sadhuu 🙏 සාදූ 🙏සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@creations5251
@creations5251 Ай бұрын
දැන් නම් බන පදයක් අහනව තරම් සැනසීමක් මට කොහේවත් නෑ ❣️🙏
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj Ай бұрын
ස්වාමින් වහන්සේ...නිවනින්ම සැනසේවා....මේ උතුම් බණ අසන්නට සලස්වන අයටද....අමා මහ නිවනම අත් වේවා🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ishanmendis9365
@ishanmendis9365 Ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@thisulathenuka3492
@thisulathenuka3492 10 күн бұрын
අනේ ස්වාමීන් වහන්ස පින් සිද්ද වෙනවා ස්වාමින් වහන්ස හිතක් හදනවට 🙏🙏🙏
@user-wq3wv8lf1k
@user-wq3wv8lf1k Күн бұрын
Me pina niwan awboda kara ganna oba wahanseta hathi wewa🙏🙏 oba wahansega darma dasana apiwa papayen walakenna api haki wena ..
@SadamaliAnuththara
@SadamaliAnuththara Күн бұрын
Sadu sadu
@Heraldofandraste-bm4lc
@Heraldofandraste-bm4lc 27 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@PradeepaLakmali-lz6iw
@PradeepaLakmali-lz6iw 25 күн бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@vindynadeesha6084
@vindynadeesha6084 22 күн бұрын
🙏😊
@ranukamigamuge9147
@ranukamigamuge9147 Ай бұрын
ඔබවහන්සේ ගොඩාක්ම වීරිය වඩනව අපව යහමඟට ගෙන මේ භයානක සංසාර ගමනින් ඵතර කරවීම පිණිස අනේක විද පින් ස්වාමීන්වහන්ස දෙපා නැමද නමස්කාර කරමි පින්වත් ස්වාමීන්වහන්ස...
@user-qp7pi5ks8h
@user-qp7pi5ks8h 6 күн бұрын
🙏🙏🙏🙏
@lakmaliwdn7729
@lakmaliwdn7729 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@user-od8ui7hl1r
@user-od8ui7hl1r Ай бұрын
Sadu sadu sadu Namaskaara wewaa pinwath suwamin wahanseta. 🪷🪷🪷🙏🙏🙏
@omethsonjith8181
@omethsonjith8181 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai pinwath swamin wahanseta mage utum namaskaarya wewaaa.niduk nirogi suwaya dirga aysa wewaaa suwapath wewaaa suwapath wewaaa suwapath 🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 mta nirantayen utum tunuruwanene asirwadaya sakhtiya bulaya rakawaranya labewa utum drmya awaboda wewaaa....🙏🙏🙏🙏🪷🪷🪷🪷
@chandranisomalatha1376
@chandranisomalatha1376 Ай бұрын
Sadu sadu obe wahansege niwan maga dura aathe nowewA namo budddaya
@ammjayawathi506
@ammjayawathi506 Ай бұрын
එහෙයින්.අපේ.හාමුදුරුවනේ.
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y Ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@neranjagodamunna1154
@neranjagodamunna1154 Ай бұрын
Theruwan saranai pinwath loku hamuduruwanta niduk nirogi suwaya lebewa
@pathmakumari9345
@pathmakumari9345 Ай бұрын
Me bana ahana eka tharam sanasiimak thawath Mata naha
@menurishi4856
@menurishi4856 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Captaincool-i2u
@Captaincool-i2u Ай бұрын
තෙරුවන් සරණයි , නමෝ බුද්ධාය ...! සම්පූර්ණ ධර්ම දේශනාවේ link එක දාන්න පුලුවන්ද ?
@shakyaarana
@shakyaarana Ай бұрын
Description එක තුල සම්පූර්ණ දේශණාවේ Link එක ලබා දී ඇත
@SadamaliAnuththara
@SadamaliAnuththara Күн бұрын
Sadu sadu
@nethmishakya-o2i
@nethmishakya-o2i 22 күн бұрын
🙏🙏🙏
@indikaruwan610
@indikaruwan610 Ай бұрын
sadu sadu sadu.🙏
@hashanihashi2031
@hashanihashi2031 Ай бұрын
🙏🙏🙏
@nayanajayasinghe2934
@nayanajayasinghe2934 Ай бұрын
🙏🙏🙏
@busfever8996
@busfever8996 Күн бұрын
🙏🙏🙏🙏🙏
@user-yb3mu5pe6t
@user-yb3mu5pe6t Ай бұрын
🙏🙏🙏
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 32 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 32 МЛН