KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබට මැරෙන වෙලාවේ මතක් වෙන දේ... | Venerable Welimada Saddaseela Thero
1:27:52
බුදු රජුන්ගේ විශ්මිත බලය..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් @-Asapuwa #bana #buduguna #lord
1:05:53
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
දඹදෙණිය, මුතුගල යශෝධරා විහාරය දකින්න පින් ඕන... | Venerable Welimada Saddaseela Thero
Рет қаралды 60,681
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер: 291
@ShraddhaTV
7 ай бұрын
මහමෙව්නාව අනගාරිකා අසපුව, මුතුගල, දඹදෙණිය. ගමන් මග:- මාර්ග අංක 05 කොළඹ කුරුණෑගල බසයේ (දිවුලපිටිය මිනුවන්ගොඩ හරහා යන) පැමිණ ගිරිඋල්ල සහ නාරම්මල ය නගර දෙකට අතර පිහිටි දඹදෙණියට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඇති මුතුගල හන්දියෙන් බැස දම්රෝ ෆැක්ටරියට යන පාර දිගේ 400m ක් පැමිණි විට මේ පුණ්‍ය භූමියට පැමිණිය හැක. වැඩි විස්තර සඳහා පිවිසෙන්න... mahamevnawa.lk/anagarika-asapuwa/
@arunalakmal3209
7 ай бұрын
ඒ අති උත්තම විරාගී රාහුල මාතාවගෙ සොදුරු උතුම් ගුණ බලය ඒකාන්ත සත්‍යයි. ඒ සත්‍යානුබාවයෙන් බඹසර රැක ගන්න මට උපකාර ලැබේවා. පීඩාකාරී පවිටු රාගයට නින්දා වේවා.. උතුම් බඹසර සම්පූර් න කර ගන්නට උතුම් සදහම් ඇසූ පින් මටද උපකාර වේවා කලණ මිතුරු සග පිරිසට මාගේ වන්දනාව වේවා
@vihagasamudutha4058
7 ай бұрын
සාදු සාදු සාදු තුන් ලොවට මහා අනුත්තරීයා කාන්තා රත්නය වන ඒ රාහුල මාතා යශෝදරා මහෝත්තමවියට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා මේ උතුම් පින්කමින් රැස්වූ අනන්ත අප්‍රමාණ කුසල සම්බාර දර්මයෝ මමද සාදු කාර දෙමින් අනුමෝදන් වෙමි අනුමෝදන්ම වේවා
@AjanthaDamayanthi-d2l
27 күн бұрын
උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරනින් වහන්සේ ට අපගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shaniwarnakulasooriya6977
7 ай бұрын
🙏🙏🙏 පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම ලොකු ස්වාමින් වහන්සේටත් අවසරයි පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා .පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවනසුව බොහො දුර නොවේවා!
@RobertPerera-n9v
19 күн бұрын
රාහුල මාතා යසෝදරා මහෝත්තමියන්ට මාගේ අති ගව්‍රරවණීය වන්දනාමය නමස්කාර වේවා. සාදු සාදු සාදු .
@WasanthaKirthi-vq9kg
7 ай бұрын
එ අමාමැණි සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nilminianu7541
5 ай бұрын
ඒ උතුම් යශෝධරා රහත් උත්තමාවිය ට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@tusharitushari6181
7 ай бұрын
තුන්ලොව අනුත්තරීය කාන්තා රත්නය වූ යශෝධරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@AwanthikaMadhuwanthi
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 යශෝදරා මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේටත් ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා
@LalaniLalani-lu7fu
Ай бұрын
Sadu sadu sadu uthum yashodara uththamaviyata koti laksha warayak mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏
@neroshadaawood2798
7 ай бұрын
පිංවත් වැලිමඩ සර්දාසිල අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🪷🙏🌻🌹🙏🪷🌻🌹🙏🪷🙏🌻🙏🌹🙏🌻🙏🪷🙏🪷🌹🙏🪷🌻🌹🙏🪷🌻🌹🌻🪷🙏
@sumudunanayakkara5129
7 ай бұрын
තුන් ලොවටම උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය " රාහුල මාතා" යශෝදරා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
7 ай бұрын
සාදු සාදු සාදු අපගේ රාහුල මාතා යසෝදරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .....
@sitharadevndra9722
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 යසෝධරා රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌺🌺🌷🌷
@ChandrakanthiPinnagoda
7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🙏🙏🙏
@dilkididi3818
7 ай бұрын
🙏🌹🌹🌹🌹🌹🙏 🙏🌹🌹🌹🌹🌹🙏 🙏🌹🌹🌹🌹🌹🙏 සාදු සාදු සාදු🙏🌹
@suneethairanganee3235
4 ай бұрын
සාදු සාදු සාදු යසෝදරා තෙරුවන්සරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏
@ashanimadushika
7 ай бұрын
යසෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගෙ උතුම් නමස්කාරයම වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansanimadumali4150
7 ай бұрын
යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@MohamedMohamed-z6c6s
7 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@suwarank9065
7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් මාගේ යශෝදරා.මහ.තෙරනියන්.වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌷🌷🌷🙏🙏🙏
@Mary-k5n1u
7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilanthiLanka-ru7ie
7 ай бұрын
සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු රාහුල මාතා සිත් නිවනා මගේ මෑණියන් නමස්කාර වේවා 🙏🙏❤️
@SanjewaniSanjewani-d9j
7 ай бұрын
උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා🙏🙏🙏 තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️
@RidmitharakaJayasinghe
7 ай бұрын
සාදු! සාදු! සාදු! සාදු! පිං සිත් ඇති සැමටම පිං ඇති නෙත් දෙකෙන් දැක මේ පිං අනුමොදන් වේවා! 🙏🙏🙏🙏
@ramyapriyadarshanipiyadasa2511
7 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@Dula-c4o
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 යශෝධරා රහත් තෙරණින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🕊️
@LakmainSunthra
6 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර ගමනින් නිදහස් විමට මෙවන් බණ වරක් දේශනා කර අප සියලු දෙනා සසර දුකින් නිදහස් කරන්නට දේශනා කල ඔබ වහන්සේට උතුම් ධර්මය අවබෝධ කරගැනීමට මේ කුසල් හේතුවාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷
@sandayakumari4941
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gayaniperera4243
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය අපට නිවන් මාර්ගයහි යනු පිණිස උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ ජිව්තය පුජා කල ඒ වෙසතුරු කතාව මේ තරම් පැහැදිලි ව ඇසු මගේ දෙනෙත් කදුලින් තෙත් වුවා ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු උත්තම රාහුල මාතා යශොදරා මහ රහත් තෙරණින් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු මේ උතුම් සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ ජිව්තය පුජා කරමි පුජා කරමි පුජා වේවා සාදු සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය උතුම් යශොදරා මහ රහත් සැයට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujathennakoon2064
7 ай бұрын
පිරිනිවනට වැඩ් උතුම් යශෝධරා උත්තමාව්ය ට මාගේ නමස්කාරය වේවා. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lilaniranasinghe
7 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... ඒ උතුම් පරම පවිත්‍ර කාන්තා රත්නය යසෝදරා මහ රහත් උත්තමාවිය ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා 🙏🙏🙏
@dilushiwasana7513
7 ай бұрын
උතුම් රාහුල මාතා යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@sandunthilanka7902
7 ай бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏
@pawani-rc1jg
7 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 ඒ මහා උත්තමාවී යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumaridehigama4293
7 ай бұрын
මේ තුන් ලෝකයටම පරම පවිත්‍ර අග්‍ර කාන්තා රත්නය වන අතිපූජනීය ඒ උතුම් රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@pradeepwasantha2102
7 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
@nethonetho5736
7 ай бұрын
මාගේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස නිදුක් වේවා නීරෝගි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මය අවබෝධ කරනනීමට මේ කුසල් හේතුවසනා වේවා 🙏🙏🙏
@thakshilaudayangani5786
7 ай бұрын
මගේ යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@kushanchathuranga1235
7 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@pushbakumari9882
7 ай бұрын
සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 .🙏🙏🙏බුුුදුුසරනායි🙏🙏🙏
@charukapredip2221
7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා ,සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@RamanNimal
7 ай бұрын
ANE මටත් යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷ඔබ වහන්සේගේ බන හැමදාම අහන්න ලැබේවා 🙏🙏
@MaduDassanayaka
7 ай бұрын
සාදූ සාදූ සාදූ ..මටත් දැක බලාගන මලක් පූජාකරන්න අනාගතයේ දවසක වාසනාව ලැබේවා
@subarshinidarshinka1783
7 ай бұрын
මාගෙ ශාස්තෲන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@ramyapriyadarshanipiyadasa2511
7 ай бұрын
ی අපගේ යසෝදරා මහ රහත් උත්තමාවියට නමස්කාර වේවා🙏🌹🙏🌷🙏🌷🙏🌷🙏
@wasala2744
7 ай бұрын
නමෝබුද්ධාය ....අසoඛ්‍ය කල්ප ගනන් පෙරුම් පුරා..ලෝ සත සනසාලූ...පිරිනිවන් වැඩි අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා .... උතුම් රාහුල මාතා යශෝධරා උත්තමාවියට නමස්කාර වේවා ... උතුම් සෑරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා .. ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු .... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු .සාදු ....
@hemanthajayalal6626
7 ай бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!.............. අපගේ අති උතුම් පූජනීය රාහුල මාතාව යසෝදරා මහා රහතන් තෙරණින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා .......අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ........
@MihiriNimni
7 ай бұрын
සාදු සාදු සාදු.....රාහුල මාතාවට අපගේ නමස්කාරය වේවා ....🙏
@nirmalanirmala7295
7 ай бұрын
🙏🙏🙏🙏🙏 යසෝධරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@chamindasenarathna159
7 ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය රාහුල මාතා යසෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා ... මම නමස්කාර කරමි .... උතුම් පුණ්‍ය කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ..... උතුම් අනගාරිකා මෙහෙනින් වහන්සේලා ට දීර්ඝායු වේවා .... බුදු සරණයි
@kumudunimadhu4084
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ පින මමද අනුමෝදන් වෙමි නිවන් පිණිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ayomaruwini.6455
7 ай бұрын
සාදු සැෆු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.
@NilminiMarabage
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pavideos3808
6 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@MaliKannangara-mu1xb
7 ай бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනය මා හට අනිත්‍ය මෙනෙහි කරමින් ජීවිතය ගැන අවබෝධය ලබා ගැනීම උදෙසා ප්‍රයෝජනවත් වුනා පිංවත් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු....
@pathmasankapala
7 ай бұрын
Ane sadu sadu mamath gedara edala nerabuwa oba wahanseta godakma pin balanna selassuwata
@r.chamari
7 ай бұрын
සාදු සාදු සාදු
@menakamalkanthi4474
7 ай бұрын
යසෝදරා රහත් උත්තමාවිට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු.
@nuwanchamara4363
7 ай бұрын
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වේමී අපේ කල්‍යාණ මිත්‍ර පින්වත් සද්ධාසිල ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගි දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු
@AsanMass-kg9ug
7 ай бұрын
සාදු... සාදු.... සාදු... මේ ලස්සන පින්කම අපි හෙමෝම අනුමෝදන් වෙමි....
@Dumidulakshan-yc7vr
7 ай бұрын
එ උත්තම අපගෙ භාගය වතුන් වහන්සගෙ හද මඩලෙන් උපන් පරම පුජනිය නිකෙලෙස් යශොදරා මහරහත් තෙරනියට අපගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@ShashikalaEdirisinghe-xc5dk
7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දිිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා තවත් ඔබවහන්සේගේ බුදුබන අසන්නට ලැබේවා තෙරැවන් සරනයි
@imalinadeeka4050
6 ай бұрын
හරිම ආසාවෙන් බණ ශ්‍රවණය කරා.සාදු සාදු සාදු
@imalinadeeka4050
6 ай бұрын
ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා
@Ruksh885
7 ай бұрын
Sadu sadu sadu anumodami
@LakshithaGayan-e6e
7 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@priyaherath
7 ай бұрын
Namo Buddhaya 🙏
@UdeeshaNuwangi
7 ай бұрын
අනිවාර්යයෙන්ම පිනක් නම් ඕනෙමයි මෙවැනි පිංකමක් දැකගන්න
@Kumadesilva
7 ай бұрын
Theruwan saranai sadu sadu sadu
@srimasenavirathna990
5 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏 සාධු සාධු සාධු එ අපගේ තුන් ලොවම අනුත්තරිය කන්තා රත්නය වු පහන් සිලක් මෙන් නිවි ගිය නික්ලේසි වු උත්තම රාහුල මාතා යශොධරා උත්තමාවියට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏
@faisu3217
7 ай бұрын
සාදු සාදු සාදු🙏🙏 අපගේ තුන් ලෙකයටම අග්ගාාුවු අපගේ බුදුපියනන් වහන්සේට මගේ දෙවනුවත් තෙවනුවත් නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 අපගේ යශෝධරාමහ රහතන් තෙරනියට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏
@prabodha-et4eu
6 ай бұрын
sadu sadu sadu babasara rakina jivthayak lbewa
@yamunapathminidasanayaka4041
7 ай бұрын
සාදු සාදු සාදු වෙස්සන්තර ජාතක වර්ණනාව අහද්දී හිතට අමුතුම දුකක් දැනෙනවා...අපි වෙනුවෙන්මයි බෝසතාණන් වහන්සේ දරුවන් දන් දුන්නේ,තම බිරිඳ දන් දුන්නේ,ලේ ඉස් මස් දන් දුන්නේ...අපි සසර කතරින් එතෙර කරවන්නම නේද මෙච්චර පාරමිතා පිරුවේ...
@GaminiDissanayake-fb9xb
7 ай бұрын
සාදු සාදු සාදු............අපගේ බෝසතාණන් වහන්සේ ට නිවන් දකින්න අවස්ථාව තිබියදිත් අපි වෙනුවෙන්ම යි මෙිසා විශාල දුක් කන්දරාවක් දැරැවෙි.උතුමි බෝසතාණන් වහන්සේ ට ත් යශෝදරාඋත්තමාවියටත් මාගේ නමස්කාරය වෙිවා!මෙිදහම කියලා දෙන ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මහමෙවිනා වාසි සියලුම ස්වාමින් වහන්සේ ලා නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා නිවනින් සැනසේවා සාදු සාදු සාදු .......
@Thilak_karunathilaka
7 ай бұрын
සාදු සාදු සාදු 🙏 උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺
@ආශ්චාර්යයිඋතුම්සදහම්
7 ай бұрын
🙏🙏🙏 සාධූ සාධූ සාධූසෑදෑහෑසිතින් උතුම් දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනා නිදුක් ,නිරෝගි සුවපත් වෙත්වා !! සානාතන රැකවරණය වන සුන්දර වු ශාන්ත වු අති උතුම් අමාමහ නිවනින් නිවී සැනසෙන්නට ,මේ උතුම් පින් හේතු වාසනා වේවා !!! ඒ උතුම් උදාර මහගු පින්කම ඉතා සතුටින් සාදරගෞරවයෙන් ,මා මුලු හදවතින් ම සාධූ සාධූ සාධූ කියා අනුමෝදන් වෙම්,,,,අනුමෝදන් වෙත්වා ... නිවන් පිනිසම පාර්මී දම් පිරේවා !!සාධූ සාධූ සාධූ 🙏🙏🙏 යා අභිරුපා දස්සනීය-භික්ඛුණී සංඝශෝභනී ..සා ආසාවා පරික්ඛිණා-විතරාගා මහිද්ධිකා. තං මහාපුඤ්ඤවනිං පරිනිබ්බුතිං... වන්දාමි රාහුලමාතා යාශෝධරාතී. සාධූ සාධූ පවිත්‍ර ආදරේ ප්‍රතිමුර්ථිය රාහුල ,මාතා වන්දනා කරමිමේ තුන් ලොව පූජණිය වන්දණිය. පවිත්‍රම උතුම් ස්ත්‍රි රත්නය තමයි උතුම් යශෝධරා මහා රහත් තෙරණිය..අප මහා බෝසත් වහන්සේට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් විමට ශක්තිය වු එ උත්තමාවියට මාගේ වැදුම වේවා😢
@shanikaherath8289
7 ай бұрын
යශෝධරා මහරහතන් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏 පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏
@SleepyCroissant-ij2nn
7 ай бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼සාදු 🙏🌼 ඒ උත්තමවු යසොදරා මහාරහත් ථෙරනින් වහන්සෙට මාගේ හදපිරි නමස්කාරය 🙏🌼🙏🌼🙏🌼
@ChandrakanthiPinnagoda
7 ай бұрын
🎉🎉🎉🎉 යසෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@thamarakumari219
7 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 යසෝදරා අරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .
@prabasaman354
7 күн бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🌷🌷🌷🌷
@thakshilaamali5838
7 ай бұрын
යශෝධරා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏. අපට මෙවන් ගුණ නිතර දේශනා කරන ඔබ වහන්සේට නිවන වැඩි ඈතක නොවේවා 🙏🙏🙏
@ayeshamaduwanthi3110
7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🌸🌸🌸🌸
@ANURADHAUDITHAKUMARI
7 ай бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🙏
@jeewanikumari-p6m
7 ай бұрын
සාදු සාදු සාදු මාගේ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා
@NuwanPremalal
7 ай бұрын
🙏🙏🙏රාහුල මාතා යශෝධරා රහත් තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා🙏🙏🙏.
@nimaligabadage6828
7 ай бұрын
සාදු සාදු සාදු සතුටින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@lahiruviraj2379
7 ай бұрын
මේ ධර්ම දේශනය මට නම් දරාගන්න අමාරුයි මේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ මන් කලින් හොද කෙනෙක් නෙවෙයි මන් හැදුනේ වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහලා මීට බොහෝ කාලෙකට කලින් අපිට ඒ උතුම් සත්පුරුෂ ඇසුර ලබාදුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටත් පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ටත් අෂ්ටාර්‍ය් පුග්ගල මහා සඝරුවනත් උතුම් වූ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා උතුම් වූ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට සියලු පින් හේතු වාසනා වේවා !!
@ManushiHarshika
7 ай бұрын
යශෝදරා මහ තෙරනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ChamindaStephenWimalasekara
7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මෙම දේශනයම ඇති පවුලක් සතුටින් ජීවිතය ගෙවන්න.
@udani9763
7 ай бұрын
🙏🙏🙏 නෙත් පිං කරන්නම ඕනා මේ සොඳුරු දසුන දකින්නට....
@RaniRani-k3v
7 ай бұрын
සාදූ ...🙏 සාදූ... 🙏 . සාදූ.... 🙏
@priyangikadilhani1461
7 ай бұрын
සාදු සාදු සාදු . ඒ රාහුල මාතා යසොදරා තෙරණියගේ අනන්ත ගුණ සමුදායට මාගේ නමස්කාර ම වේවා
@aniljayasinghe4934
7 ай бұрын
යශෝදරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය වේවා!සසර දුකින් වහ වහා නිදහස් වීමට බණ ඇසු පින අපි හැමෝටම අනුමෝදන් වේවා!
@ArtsAndCraftsSrilanka
7 ай бұрын
තෙරුවන් සරණයි
@inokaweragamage5126
7 ай бұрын
Sadu saduu saduu. Yashodara maha rahata theraniyata mage namas karaya wewaa. Oba samata Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suwarnagunathilaka9614
7 ай бұрын
අපගේ.පුජනිය.පින්වත්.සුවාමින්වාහාන්සෙට.නමස්කාර.වෙිවා
@LiyanaArachchi-h3f
7 ай бұрын
Dakinnat pin Karan ona sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamaranuwan9302
7 ай бұрын
සාදු සාදු සාදු
1:27:52
ඔබට මැරෙන වෙලාවේ මතක් වෙන දේ... | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 48 М.
1:05:53
බුදු රජුන්ගේ විශ්මිත බලය..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් @-Asapuwa #bana #buduguna #lord
Asapuwa
Рет қаралды 66 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
29:58
මේ ලෝකයේ මිනිස්සු මැරෙන්නේ තෘත්තිමත් වෙලා නෙවෙයි... 🥺💔 | ආස්වාදය චුට්ටයි...දුක ගොඩයි...
Sathpurusha Asura ||
Рет қаралды 72 М.
1:43:03
පූජාච පූජනීයාණං මෙය ඔබේ ප්‍රශ්නයට විසඳුමක් වේවි... | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 50 М.
49:19
මෙි ගුණ ධර්ම ඇති අය ලග නිතරම ඉෂ්ඨ දෙව්වු ඉන්නව/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/
Peace Version
Рет қаралды 572 М.
1:27:55
මේ සිද්ධිය හරි පුදුම දෙයක්|Venerable saddaseela thero|@Namobuddaya1
NAMO BUDDAYA
Рет қаралды 106 М.
1:48:29
මානසික පීඩාවෙන් ඉන්න ඔබටයි මේ බන පදය/ven welimada saddhaseela theto/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිම්/සසරක
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 355 М.
1:05:16
පරණ ව්දිහ අමතක කරලා අලුත් වෙන හැටි🙏 | Walimada saddaseela thero 🪷 @Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 28 М.
1:03:29
ගිහි ජීවිතය සැනසිල්ලේ ඉන්න නම් මේ දේශනාව අහන්න | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 242 М.
1:14:07
සෑම විටම වෛරයෙන් සිටිමෙි විපාක welimada saddaseela theru .#bana#කවි#budubana#trending#බන#buddha
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 214 М.
3:18:06
ශ්‍රී ආනන්දාභිවන්දනා දෙසුම ඔබට සැනසෙන්න මගක්.. | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 91 М.
1:44:17
පින් කල ස්ත්‍රීයකගේ සසර පින welimada saddaseela theru.#trending #buddha#banadeshana #banana
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 479 М.
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН