ඇමති විජිතගෙන් පොලීසියට සැර කතාවක් |

  Рет қаралды 228,548

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 1 000
@macbookpro-dv4pm
@macbookpro-dv4pm Ай бұрын
මේ වගෙ වැදගත් ලස්සන කතාවක් ඇමති කෙනෙක්ගෙන් අහන්න, කොච්චර කාලයක් ආසවෙන් බලන් හිටියද.
@emanside3519
@emanside3519 Ай бұрын
kiyala wadak na mara sathutak
@ireshadilani982
@ireshadilani982 Ай бұрын
so true ❤
@linabas9007
@linabas9007 Ай бұрын
Demapiyangen wath me wage lassana wachana tikak ahala nathi aya kotharam athida ❤️❤️❤️❤️❤️❤️💐🙏
@kalkamaduranga
@kalkamaduranga Ай бұрын
100% ඇත්ත... සතුටුයි 🎉🎉🎉
@sanjivadassanayake7375
@sanjivadassanayake7375 Ай бұрын
Still talking 😂
@dissanayakeherath3510
@dissanayakeherath3510 Ай бұрын
පුදුම වැදගත් සංවර බුද්ධිමත් උගත් වාග්මාලාවක්. මෙන්න වෙනස. අනුර ජනාධිපතිතුමා ඇතුලු ඔබ කණ්ඩායමට ජයවේවා . ❤❤
@lalpremakumara6752
@lalpremakumara6752 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Even-bp5ht
@Even-bp5ht Ай бұрын
වටිනා අවවාද පිරුණු වැදගත් කතාවක්.❤❤❤❤
@anushkamadurawala3690
@anushkamadurawala3690 Ай бұрын
කොච්චර ලස්සන පැහැදිලි ප්‍රතිපත්තිගරුක වචන ටිකක්ද..?❤ ජයම වේවා
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Ай бұрын
Aniwa 🎉🎉
@ven.dummaladeniyedhammapal8561
@ven.dummaladeniyedhammapal8561 Ай бұрын
Definitely.
@streb6
@streb6 Ай бұрын
Totally ❤👌👍
@vinomuthusamy1414
@vinomuthusamy1414 Ай бұрын
But they don't know what's going on in side the police station ok and
@vinomuthusamy1414
@vinomuthusamy1414 Ай бұрын
Police people doing lots of worng if they like girls they talking nicely after that love each other he want to sleep with her that's it they life .then next girl going to the Police station with her mother but nothing happened because they allthe Police people support to him ok I need good lower
@nilujayasinghe3746
@nilujayasinghe3746 Ай бұрын
මෙතුවක් කල් මේ වගේ කතා අහලම නෑනෙ.නියමයි❤❤
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
අහන්න ආස හිතෙයි❤❤❤
@chandanarajamanthree5112
@chandanarajamanthree5112 Ай бұрын
"ඔබ බැඳී සිටින්නේ ඉහළ නිලධාරීන් ලබාදෙන නීත්‍යානුකූල විධානයන් ක්‍රියාත්මක කරන්න පමණයි. මා නැවතත් අවධාරණය කරනවා....." Respect Sir.
@tharinduwithanachchi
@tharinduwithanachchi Ай бұрын
මේවගේ විසිරයාමේ උත්සවකදී මේ වගේ වැදගත් එඩිතර කතාවක් මේ ලංකාවෙ පොලිසියට ලැබුනේ ඉතිහාසයේ පළමු වතාවට 🫡
@tamaraweerasuriya7438
@tamaraweerasuriya7438 Ай бұрын
පොලිසියට දැන්වත් කොන්ද කෙලින් තියාගෙන දැන් වැඩ කරන්න පුලුවන් වේවි 👍
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Ай бұрын
Definitely
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi Ай бұрын
POLICE PAKAYANTA KOHEDA KONDAK. JARAWA KANA HETTHA. OKUNGE PAWLE AYATATH HENA GAHANNA ONE.
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Ай бұрын
කරයි
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
​@Tharindu බලමු Ediriweera-v3j
@isharasaman9500
@isharasaman9500 Ай бұрын
​@@TharinduEdiriweera-v3jකුහකයා 😂😂
@kingphone8251
@kingphone8251 Ай бұрын
ජනාධිපති ට නොදෙවෙනි වටිනා සම්පතක් VH
@anandakularathna6030
@anandakularathna6030 Ай бұрын
❤❤❤❤
@pradeepabeyrathna3769
@pradeepabeyrathna3769 Ай бұрын
අනර්ඝයි ❤ විජිත සහෝදරයා
@polkichchacrafts5213
@polkichchacrafts5213 Ай бұрын
ශ්‍රී ලංකා පොලීසිය මාලිමාවට සම්පූර්න සහය දෙන්න ඕනි වහාම අදින් පස්සේ ගේම් බෑ
@loveR42908
@loveR42908 Ай бұрын
😂😂😂
@hirushamahanama
@hirushamahanama Ай бұрын
ඇයි​@@loveR42908
@manumathara2399
@manumathara2399 Ай бұрын
Menna jeppo tai kot dala😂😂😂😂😂
@kg94837
@kg94837 Ай бұрын
@@manumathara2399 why we cannot wear coat and ties? If you want you wear and if we want we will wear. This is the freedom we asked for.
@funwithhamza528
@funwithhamza528 Ай бұрын
@@manumathara2399 🐖
@hesaraperera9774
@hesaraperera9774 Ай бұрын
ඇත්තටම හොද කතාවක්❤️ අගය කල යුතුයි.
@kalanaruwantha5456
@kalanaruwantha5456 Ай бұрын
ආරක්ශක ඇමති කෙනෙක්ගෙන් මෙවැනි කතාවක් අහපු පලමු වතාව ඔබට මගේ සුබපැතුම්
@shanepereraedu
@shanepereraedu Ай бұрын
රජයෙ budget එක යම් තාක් දුරකට වැඩි උනාට පස්සෙ පොලිස්සියට europe වල වගේ body cam හයි කරන්න පනතක් ගේන්න. ඒ cam එකේ තමන්ට අදාල පැය 8 හෝ 12 shift එකේ uninterrupted complete footage එක තියෙන්න ඕන. ඒකෙ කාර්මික දෝශයක් කියල වංගු දාන්න වෙන නිසා ඒ cam check කරන්න වෙනම technical අංශයක් ඕනෙ. Battery හොද තත්වයෙ තියෙන්න පරීක්ශා කරලයි අදාල පොලිස් මහත්මය sign කරල ඒව shift එක මුලදි පොලිස් ස්ථානෙදි භාරගන්න ඕනෙ. Recording pause කරන්න බැරි camera වෙන්න ඕන. අදාල නිලධාරීන්ගෙ පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙන්න ඕන අනිවාරෙම්ම. මොකද තමන්ගෙ shift එක අතර තුරේදි වැසිකිළි යද්දි ගැලෙව්වා කියල තමයි නැත්තම් නීති කැඩෙන්නෙ. ඒක නිසා ඒ ඒ කටයුතු අතරෙදි උනත් cam එකෙන් පල්ලෙහා කොටස් record වෙන්නෙ නෑ මූන ඉස්සරහ කතා කරන දෙයක් හෝ පුද්ගලයෙක් ඉන්න area එකක් පමණයි ආවරණය වෙන්නෙ එයාලගෙ පුද්ගලිකත්වයට බාදාවක් නොවෙන්න. ඒවයි footages review කරන්න ජනාධිපතිට වග වෙන්න පුලුවන් සහ පොලිස්සියෙන් ස්වාධීන වෙච්ච ‍රජයෙ වෙනම ආයතනයකට භාර දෙන්න ඕනෙ. නිලධාරියට අදාල පොලිස් ස්ථානෙදි ඒ footages review කරන්න බැරි වෙන්න හදන්න ඕන. හැම නිලධාරියෙක්ගෙම අනිවාරෙම්ම අවුරුද්දකට randomly select කරපු footages 5ක් වත් go through කරල report එකක් හදන්න. මේව දියුණු රටවල් වල වෙන දේවල්. නීතිය රකින්න ඉන්න අයම තමයි නීතිය කඩන්නෙත්. මොකද පොලිස්සිය හිතන් ඉන්නව එයාලගෙ වචනෙ තමයි නීතිය කියල. Government ministers ලගෙ හෝ අනෙකුත් මහජන නියෝජිතයන්ගෙ corruption එක විතරක් නැවතිලා වැඩක් නෑ නීතිය රකින්න ඉන්න අය හැම වෙලේම පගාව අරන් bribery වලට සම්බන්ද වෙනව නම්. පොලිස් නිලධාරීන්ට නීතිය රකින්න pressure එකක් තියෙන්න ඕනෙ. රටේ පොලිස් නිලධාරීන් මිනිස්සුන්ට කිසිම respect එකක් නෑ කාකි ඇදුම තමයි මිනිස්සුන්ට කුණුහරප කියල කනට ගහන්න හම්බ වෙන ලයිසන් එක කියල ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නව. ඒක නැති කරන්න ඕනෙ. මිනිස්සුන්ට පොලිස්සිය ගැනත් පොලිස්සියට මිනිස්සු ගැනත් respect එකක් ඇති වන ආයතනයක් බවට පොලිස්සිය පත් වෙන්න ඕන. "ඉහලින් ආපු ඕඩර්" කියල කැත වැඩක් කරොත් ඕඩරේ දීපු කෙනා කවුද කියලත් එතකොට අල්ලගන්න පුලුවන් වගේම පොලිස්සියටත් කවුරු හරි නීතියට අවනත නොවී වංගු ගහන්න ආවොත්, ඒ නිලධාරියා අපහසුතාවයකට පත් කරොත් ඇසින් දුටු සාක්ශි මොනව කවුරු කිව්වත් වැඩක් නෑ judgeටම footage එක review කරන්න පුලුවන් එතකොට බොරු කියල නිලධාරීන් ගෙදර යවන්නත් කාටවත් බෑ අනුන්ගෙ වැරදි නිර්ධෝශී නිලදාරීන්ගෙ පිටේ පටවල. Europe වල වගේම මේක මේ විදිහට වෙන්නම ඕනෙ නැත්තම් කිසිම දවසක ස්වයං විනයකින් වැඩ කරන්නෙ නෑ අපේ රටේ නිලධාරීන්. සුනඛ පොලිස්සිය කියල අහගන්න ඕනෙ නෑනෙ law & order එක හරියට තියනව නම්. ඊටපස්සෙ ලස්සනට පොලිස් පගාව කියන concept එක ලංකාවෙන් තුරන් කරලම දාල මිනිස්සුන්ට පොලිස්සිය කෙරෙහි විශ්වාසය ඇති කරන්න පුලුවන් 🔥👌
@lovadesi
@lovadesi Ай бұрын
ඉතාමත් වැදගත් යෝජනාවක් .
@chamindajayasundara5814
@chamindajayasundara5814 Ай бұрын
හරිම කා⁣ලෝචිත සහ විශිෂ්ට යෝජනාවක්. මේව දියුනු රටවල භාවිතා කරන විදි. අද කාලයෙ ලංකාවට මේව කරන්න බැරි කමක් නැහැ. යන වියදමට වඩා ලොකු මුදලක් රජයට උපයාගත හැකියි. මෙහි ඒ බව විස්තරාත්මකව සදහන් කල මහත්මයාට ස්තුතිය ❤
@christineponweera448
@christineponweera448 Ай бұрын
A very important . Message Hope the NPP will response to. this to keep the law order in the country.👍 Thanks.
@manisha_silva
@manisha_silva Ай бұрын
🤌 මෙහෙම යෝජනා දකින්නත් අපි පින් කලා එහෙනම් 😊
@tharangarat1257
@tharangarat1257 Ай бұрын
අනිවාර්යයෙන්ම ඒක වෙන්න ඕනම වැඩක් කාලයක් යයි
@alexnimal4237
@alexnimal4237 Ай бұрын
දැන් අපිට සතුටු වෙන්න බැරිද අපි දුන්න චන්දෙ වැදගත් ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා. ඉස්තුති ය් ඇමති තුමා වැදගත් කතාවට 🌹🌹
@lathishaleti1618
@lathishaleti1618 Ай бұрын
විජිත සහෝදරයා 👍👍👍👍👍👍👍 ❤
@MaprensseySelwa
@MaprensseySelwa Ай бұрын
Kodn ptlajjnde
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 Ай бұрын
අනිවාර්යෙන් අපරාද අඩු වෙනවා. නියමයි 👍👍👍👍
@BohanPerera
@BohanPerera Ай бұрын
නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසිය නිතිය කඩකලොත් ඔවුන්ට දැඩි නිතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි,,,
@AAphoneShop-l5k
@AAphoneShop-l5k Ай бұрын
Chande gannakam hitapan ban
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
​@@AAphoneShop-l5k පුතානො අගමැති වෙයි කියලා බලාගෙන ඉන්න පකයෙක් . පකම තමයි .
@suminda8308
@suminda8308 Ай бұрын
ඇත්ත හරියටම හරි කතාව
@Ksmksmksma8181
@Ksmksmksma8181 Ай бұрын
මෙවන් නායක යෝ රට ට සම්පතක්. ඔබ හරියටම හරි සහෝදර ය
@sokarinew
@sokarinew Ай бұрын
මං දන්නේ නෑ.. මට මෙයාලගේ කතා ඇහෙද්දි ඇග හිරිවැටෙනවා, ඇස් වලට කඩුලුත් එනවා... මේ තරම් මිනිස්සු ඉද්දි ඇයි මෙච්චරකල් අපේ මිනිස්සු හොරුම රජ කලේ... මේ මිනිස්සු එදා හිටියනම්..... අද අපෙ ලංකාව... හිතාගන්න බැරි තැනක.. මේ වගේ කන් පිනවන වචන මීටකලින් ඇහිලා නෑ... ❤❤❤
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
ඒ මිනිස්සුන්ව බලෙන්ම වරදකට පෙළඹෙව්වා ඉතිං ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම් දිනාගන්න එ මිනිස්සු වැඩ කරා ඒ කාලේ මේ වගේ සමාජ මාධ්‍ය තිබුනානම් මෙච්චර කල් අපිට බලන් ඉන්න වෙන්නේ නෑ මේ ගොල්ලන්ව බලයට ගේන්න එවකට තිබුණේ රජයේ නාලිකා දෙක විතරයි එකෙ කියන එකක් තමයි රටේ ජනතාව අහන්න දකින්න ලැබෙන්නේ ආණ්ඩුව කරපු දේවලුත්ඒ මිනිස්සුන්ගේ පිට දාලාරටේ ජනතාවට ඒත්තු ගැන්වූවා මේවා කරන්නෙ ජෙවීපී කාරයන් බව එයාලගේ අතිනුත් යම් දෙයක් වුණා ඒ ආණ්ඩුව ඒ මිනිස්සුන්ගේ පාර අහුරුප නිසා ඇත්තන් ඒ මිනිස්සුන්ට පාඩුවේ දේශපාලනය කරගන්න දුන්නනම් මෙච්චර කල් ඔය අප්පලා ඉන්නෑ ඒකයි දාන්න තීච් ඔක්කම දහංගයට දාලා ඒ මිනිස්සුන්ව හිර කරේ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ජාතියේ පව තමයි. ඒ නිසා පින මතු වෙන්න කල් ගියා.
@wn4838
@wn4838 Ай бұрын
ඇත්ත මිහිරී, ප්‍රණීතයි ඒකයි ඒ...
@isurika6808
@isurika6808 Ай бұрын
@sujaninavaratne7615
@sujaninavaratne7615 Ай бұрын
පුදුම විනයක් තියෙන කතාවක්. අහගෙන ඉන්න ඕනම කෙනෙකුට හිතට හයියක් ශක්තියක් දැනෙනවා. ස්තූතියි 🙏🙏🙏
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
තමන්ගේ රාජකාරිය හැරි හැටි කරන්නට වග බලා ගත යුතුයි සියලුම පොලිස් නිලධාරීන් දේශපාලන ගැත්තෝ නොවිය යුතුයි.. මාලිමාවට ජය වේවා!!🇱🇰🇱🇰❤️❤️
@sandyakumuduni6654
@sandyakumuduni6654 Ай бұрын
එක ඇත්ත❤
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
හිටපු ගොබ්බ හැත්තට මෙවැනි වැදගත් වචනයක්වත් අදහසක්වත් තිබුනේ නෑ අාදරෙයි විජිත සහෝදරයා මහනුවර මොරන්කන්ද❤❤❤❤
@ChanceLKbySumanachandra
@ChanceLKbySumanachandra Ай бұрын
❤❤ ඇත්තටම පොලිස් නිලධාරීන් කවදාවත් බලාපොරොත්තුව වෙන්න නැතිව ඇති මේ වාගෙ කතාවක් ...❤❤ ස්තුතියි විජිත හේරත් සහෝදරයා .🌹🌹
@Dgsudathsriyantha
@Dgsudathsriyantha Ай бұрын
කතාවට නම් ඇඩුනා සුපිරි කතාව ❤❤❤❤❤
@kingav-ch8cu
@kingav-ch8cu Ай бұрын
දුන්නු චන්දෙ ගැන ආඩම්බර ❤😌🔥🧭
@GangaGamage
@GangaGamage Ай бұрын
මාගේ මේ ජිවිතේ ට මේ වගේ කථා වක් අහලා තිබුනේ නෑ අද මට පුදුම සතුටුයි ❤️❤️ඇමති තුමනි පුදුම ගුණ ගරුක වැද ගත්පුතෙක් මේ රටට බිහි කරපු අම්මා තාත්තා පුදුම වාසනාවන්ත පිං වන්තයෝ දේපලක් ❤️❤️🙏🙏🙏ඒ දෙපලට දීර්ගායු වේවා ❤️🙏🙏🙏🌹🌹🌹
@sujeewaweerakotuwa461
@sujeewaweerakotuwa461 Ай бұрын
❤❤❤වැදගත් කතාවක්
@Shehan-m4i
@Shehan-m4i Ай бұрын
Excellent talk ❤❤❤
@malcolmfernando6987
@malcolmfernando6987 Ай бұрын
Brother! What a message & advise. Thank you. God bless you 🙏
@NeethaFdo-vj1gg
@NeethaFdo-vj1gg Ай бұрын
විජිත ඇමති තුමාගේ හැම වචනයක්ම හිතට කාවැදුනා, මෙවැනි උගතුන් පාර්ලිමේන්තුව ට, යවීම ගැන ඉතාමත්ම ආඩම්බර වෙමි.සියලු දෙනාටම විශිෂ්ට ජයග්‍රහණයක් අත්වේවා!!
@chitrachandrasiri8623
@chitrachandrasiri8623 Ай бұрын
විශිෂ්ටයි! සෑම පොලිස් ස්ථානයකදීම මෙම කථාව දිනපතා සවන් දිය යුතුය!
@maheshfernando1905
@maheshfernando1905 Ай бұрын
විජිත ඇමති තුමනි ඔබ අපට ආඩම්බර යකි.වසර 76කටපසු අපගේ චන්දය නිසිවටිනාකම ලැබුනා.ජය වේවා මාලිමාව ට.
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Ай бұрын
Trimendous Addressing Hon, Minister විජිත හේරත් ❤❤❤
@ChitraPerera-x3n
@ChitraPerera-x3n Ай бұрын
රට මේ තත්වයට ගෙන්න පුලුවන් NPP එකට පමනයි. අසන්නත් ලැබිම සතුටක්. මාලිමාවට ජය වේවා! ඉතිරි කටයුතුත් සර්තකව කර ගෙන යැමට 2/3 පර්ලිමෙන්තුවක් ලැබෙවායි ප්‍රර්ථනා කරමු. NPP🧭
@J.a.pJayasuriya
@J.a.pJayasuriya Ай бұрын
Excellent Speech Well Done ❤❤❤ Jayawewa 👍♥️
@AnushaLiyanage
@AnushaLiyanage Ай бұрын
ස්තුතියි සර් ෙමවැනි කතාවක් අැෙහනෙකාට ෙලාකු ආඩම්බරයක් දැෙනනවා🙏🏽💐
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Ай бұрын
හොඳයි❤ පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම හරි ආකාරව ඉෂ්ට කරන්න යම් දේශපාලන හෝ උසස් නිලධාරීන්ගේ බලපෑම් තියෙනවා නම් ප්‍රසිද්ධියේ කතා කරන්න
@mercybotheju1898
@mercybotheju1898 Ай бұрын
Excellent speech comrade Vijitha. God bless you.
@tribelife7650
@tribelife7650 Ай бұрын
රටට යහපත් කාලයක් උදා කරන එකම ජනාධිපතිවරයා
@samanthajayawickrama3911
@samanthajayawickrama3911 Ай бұрын
ඉතාමත් හොද කතාවක්.ජයවේවා
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Ай бұрын
දුන්න චන්දෙට වටිනාකමක් දුන්නට බොහොම ස්තූතියී
@වීරවර්ධන
@වීරවර්ධන Ай бұрын
කතාව අැත්ත... දේශපාලුවොන්ගෙ බත්බැලයො පොලීසි වල ඉන්නෙ කොන්දක් නෑ
@softlinkphonecare
@softlinkphonecare Ай бұрын
ඉතිහාසය වෙනස් කරන්න පොලීසියට දැන් අවස්ථාවක් තියෙනවා . අපි විශ්වාස කරනවා මාලිමා රජයක් යටතේ පොලීසිය සිය ගෞරවය රැක ගනිමින් සිය රාජකාරිය අකුරට ඉටු කරයි කියලා ❤
@Handun-karaoke
@Handun-karaoke Ай бұрын
මේ වචන නීති අහන්න ලැබුනේ මාලීමාවට ගෞරවයයෙන් දුන් කතිරය නිසයි....කන හරහා ඇස් ඇරෙන්න බුද්දිමත් ජනතාවට ..... ❤️🧭🙏
@wajiraPerera-c6p
@wajiraPerera-c6p Ай бұрын
පොලිසිය සම්පුර්ණ සුද්ද කරන්න ඕනේ දුෂිත නිලදාරී පිරිලා
@seelanattanagalle1657
@seelanattanagalle1657 Ай бұрын
රට ගොඩ නගන්නනම් මේ කතාව අහාලා ඒ විදිහට තමන්ගේ රාජකාරිය කලානම් හරිම වැදගත්. ජය නියතයි❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
බටලන්දේ රනිල ... පොලිස්කාරයන් එක්ක කරපු සෙල්ලම් ...බටලන්දට ගිනි තැබුවෙමු පොතේ.... හොඳටම තියෙනවා .ංංං😢😢😢
@maduravindapasan9311
@maduravindapasan9311 Ай бұрын
නියම කතාව ❤❤❤❤
@IsabelaSiriwardena
@IsabelaSiriwardena Ай бұрын
කාලෙකට පස්සේ අහන්න ලැබුණ විශිෂ්ට හරවත් කතාවක්. විශේෂයෙන්ම දේශපාලන භූමිකාව තුළින්........💪❣️💪
@ChandiChandralatha
@ChandiChandralatha Ай бұрын
බලන්න දෙමාපියන්වත් දෙන්නෙ නැහැ මෙහෙම ලස්සනට අවවාද, ❤❤❤❤❤❤❤❤❤❤❤සැමදේටම මාලිමාව හැඑ අන් පිලිසරනක් නැත
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ආදරණීය පියාණන් වහන්සේ කෙනෙක් තම දයාබර දරුවන්ට කතා කරනවා වගෙයි. මේ පොලිස් නිලධාරීන්ට තම ජීවිත කාලයටම වටිනා ආදර්ශය ක් වේවි.
@dhananjayasenanayake7827
@dhananjayasenanayake7827 Ай бұрын
මීට පෙර කිසිම අවස්ථාවක් මම දැකලා නෑ පොලිසිය ඉදිරියේ මේවැනි කතාවක් ඉතා විශිෂ්ටයි මොවුන්ගේ වැදගත්කම මනාව පැහැදිලි වෙනවානේ දැන් වත් මිනිස්සු මේක තෙරුන් අරන් ඉදිරි ගමනට අනිවාර්යයෙන් සහයොගය දිය යුතුයි ජය වේවා ❤👍
@RdssamaraweeraRdssamaraweera
@RdssamaraweeraRdssamaraweera Ай бұрын
ඇත්තෙන්ම ඔව් නියමයි මහ ඇමතිවරයා කථා කරන්නේ කියලා ආවාම පුටුවෙන් නැගිට්ට කාලෙ ඉවරයි නිතිය කාටත් එකයි එකයි අපි හැමෝම මාලිමාට චන්දය දුන් නෙ ඉදිරිපත් උනෙ ඉදිරි යටත් මාලිමාව පමණි ඇතේ
@sujithherath5417
@sujithherath5417 Ай бұрын
Very good 🎉Thanks for N .p .p 👍
@Raneshchandrakumara
@Raneshchandrakumara Ай бұрын
අනිවාර්යයෙන් දැන් තමයි රට හරි මා්රගයෙ ගමන් කන්නේ ජයවෙවා
@thilakakumara626
@thilakakumara626 Ай бұрын
🇱🇰🇱🇰🇱🇰❤️❤️ sri lanka දේශපාලනය ඇතුළු අහපු හොඳම කතාව බුදු සරණයි සර් අපේ රට මේ විදිහට දිගින් දිගටම සාර්ථක වෙලා ඉදිරියටම යන්න අපට ලැබේවා මින් ඉදිරියටත් අපේ අහිංසක දරු පරම්පරාවට අපේ රට නිදහසේ සතුටින් ජීවත් වෙන්න ලැබේවා කිසිම බලපෑමකට අපිට හිස නමන්න වෙන්නේ නැති විදිහට ලස්සන රජයක් ලැබේවා 🇱🇰🇱🇰
@maleeperera9055
@maleeperera9055 Ай бұрын
A wonderful speech. Thank you 🙏
@xtrausa2762
@xtrausa2762 Ай бұрын
උගත් බුද්ධිමත් නීතිගරුක යුක්තිගරුක සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර මිනිසූන් පිරි ජාතික ජනබල වේගයට මගේ හදපිරි ප්‍රණාමය පුදනවා මාලිමාවට ජයෙන් ජයවේවා
@sisiranisoyza5447
@sisiranisoyza5447 Ай бұрын
Well said Mr vijitha God bless you
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 Ай бұрын
ඔබතුමාට ස්තූති... ජයවේවා සහෝදරයා .❤ .තෙරුවන් සරණයි ..
@chathurangalakshitha7777
@chathurangalakshitha7777 Ай бұрын
කොලයක්වත් බලාගෙන නෙවෙයි කියන්නෙ. කෙටියෙන් වැල්වටාරම් නැතුව හරියටම තිතටම කියන්න ඕන ටික කිව්වා. සුපිරි
@amig4732
@amig4732 Ай бұрын
ආදර්ශමත් කතාවක්.
@janusoft5053
@janusoft5053 Ай бұрын
හදමු system එකක් ආයේ මොකෙක් ආවත් රට කන්න බැරි වෙන්න. ඇවිත් රගන්න බැරි වෙන්න. ❤
@dammikumarasingha8938
@dammikumarasingha8938 Ай бұрын
පරිනත දේශපාලකයෝ මෙන්න. පාලකයෝ විනය ගරුක වුවම රට නිකන්ම විනීත වෙනවා. ස්තුතියි මාලිමාවේ සැමටම 🙏❤️
@sewwandiks880
@sewwandiks880 Ай бұрын
බුද්ධිමත් ව කටයුතු කරල බුද්ධිමත් හිතල ගහපු කතිරයෙන් මෙවැනි බුද්ධිමත් මිනිසුන් තෝරා ගත් අපි හරිම වාසනාවන්ත පුරවැසියන් කියල හඳවතට දැනුන පලමු වතාව.ජයවේවා පියාණනී.ස්තූතියි මහ ජනතාවගේ හඳවතට කතා කරන වචන වලට හිස නමා ආචාර කරමි.චිරත් කාලයක් නිරෝගී සුව.සුවහසක් බලාපොරොත්තු කඩ වූ දුක්ඛිත ජීවිත ගත කරපු මිනිසුන්ගේ හඳවත් සතුටින් පිරිලා ඉතිරිලා.හැමෝටම අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා.ජීවත් වෙන්න ආසයි දැන් නම්.සත්තකින්ම.අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා විශ්ව මාතාවට අපේ ලංකාවට මෙවැනි බුද්ධිමත් නායකත්වයක් ලබා දුන්නාට.ස්තූතියි පියාණනී.🙏🙏🙏🙏 සියලුම රාජ්‍යය සේවකයින් අවංකව කටයුතු කරන්න වග බලා ගන්න මෙන් ඉතා කාරුණාවෙන් ඉල්ලනවා.අපි අපේ රට ගොඩ දමමු.සමෘද්ධිමත් රටක් කරල ලෝකය ඉදිරියටම රැගෙන යමු.ජයවේවා මාලිමාවට ජයවේවා .තෙරුවන් සරණයි .❤🎉
@isharamaduwanthi9914
@isharamaduwanthi9914 Ай бұрын
👍👍
@suryalas1990
@suryalas1990 Ай бұрын
කොච්චර වැදගත් උගත් බුද්ධිමත් ලස්සන කාතාවක්ද ඕක තමයි අපි හොයපු පතපු වෙනස විජිත හේරත් ඇමති තුමනි නුඹට නිදුක් නිරෝගී දිර්ඝ යුෂ ලැබෙවා යෝධ ශක්තිය ලැබේවා රටට චිරත් කාලයක් සෙවය කරන්න සක්තිය ධෛර්යය නොවඩුව ලැබෙවා තෙරුවන් සරණයි
@AmeenNurul-r1x
@AmeenNurul-r1x Ай бұрын
හරීම සතුටුයි. 🎉🎉🎉🎉❤️
@rohanajayasundara
@rohanajayasundara Ай бұрын
ආඩම්බර යි සහෝදරයා ❤
@kasthuriarachchi3017
@kasthuriarachchi3017 Ай бұрын
❤Superb
@lalmahtani6115
@lalmahtani6115 Ай бұрын
Yes true keep up the good work we are with you!
@dilanthicaldera9440
@dilanthicaldera9440 Ай бұрын
පොළිසියට දැන් පුඵවන් තමන්ගේ වැඩ ටික හරියට කරන්න
@ShyamaLakmali-z6t
@ShyamaLakmali-z6t Ай бұрын
👍
@prashadmadhuwantha
@prashadmadhuwantha Ай бұрын
Malimawata jaya wewa
@SanjeewaGunerathna
@SanjeewaGunerathna Ай бұрын
දේශපාලකයකුගෙන් ඉතිහාසයයේ අහපු නැති අහපු වැදගත්ම කතාවක් ❤❤
@ashansasiranga2771
@ashansasiranga2771 Ай бұрын
Niyamai
@madushankadm7601
@madushankadm7601 Ай бұрын
❤❤❤❤❤සුපිරි කතාව
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Ай бұрын
ඉතාම වැදගත් කතාවක්.දේසපාලුවන්ගෙන් ඇගිලි ගැසීම් වලින් තොරව පොලිසියට තමුන්ගේ ගරුත්වය රැකගෙන රාජකාරිය ,කරගෙන යාමට පුලුවන් ? පිටරැටියා
@lankalanka2440
@lankalanka2440 Ай бұрын
Niyamai onna ape❤❤❤malimawe kathawa
@shermilasrikanth3419
@shermilasrikanth3419 Ай бұрын
Nice humble simple speech not like Rajapakshe’s paper copy speeches.👍
@sewwandiks880
@sewwandiks880 Ай бұрын
මේ වගේ ලස්සනට, අවංකව,කතා කරන රටට වැඩදායි පුද්ගලයින් බිහි වුන ප්‍රථම අවස්තාව මෙයයි.ගහපු කතිරෙ ගැන ආඩම්බරයි.😢 සතුට වැඩි කමට සත්තකින්ම කඳුලු එනවා.දීර්ඝායුෂ වේවා මැතිඳුනි. ❤පියාණනී❤ ජයෙන් ජයම වේවා.කිසිම පොලිස් නිලධාරියෙක් බලය නිලය මත දේශපාලුවන් මත කටයුතු නොකර මෙතුමා පවසන විදිහට නීතිය අරන් යන්න.ඔබලාත් ඔබලාගේ දෙමව්පියන් සහ දුවා දරුවන් පවුල් සියලු දෙවියන් ආරක්ෂා කරයි අවංක ,නිහතමානි සේවයක් ඉටු කරල රට දිනා ගමු අපි.දීර්ඝායුෂ ලැබේවා සැමට තෙරුවන් සරණයි .🙏🙏❤️❤️🎉❤️❤️ මාලිමාවට ජයවේවා .
@duminkumarasiri8216
@duminkumarasiri8216 Ай бұрын
Well said. love you
@KanthilathaSamarathungaappuham
@KanthilathaSamarathungaappuham Ай бұрын
All the best my Sri Lanka god bless you all are you
@rohanpranith1221
@rohanpranith1221 Ай бұрын
පොලිස් ඇමති කෙනෙක් කියපු සුපරීම කථාව පොලිසී යටමෙහෙම උනේ පොලිස් නිලදාරීන් ගේම වරදකින් නොවේ ඒ කියන්නේ මොකක්ද කියලා හිතාගන්න.... වෙනස් වෙන්න පටන් ගන්න බැරි නම් යුනිෆෝම් තියලා ගෙදර යන්න .
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
@shiranthekumuduni3603
@shiranthekumuduni3603 Ай бұрын
ජයවෙවා මලිමාවට ජයවෙවා දැන් ඉතින් ජනතාව පොලිස්යට බනින එකක් නැ
@MohamedZulkifly-vk5zi
@MohamedZulkifly-vk5zi Ай бұрын
POLEESIYA KISIDAKA HEDENNE NE.
@UdayasiriPerera-t4s
@UdayasiriPerera-t4s Ай бұрын
ගොඩක් හොද වටිනා කතාවක් ❤️❤️❤️❤️... Good..... පොලිසිය පිහිටුවලා තියෙන්නේ එංගලන්තයට ඕනි විදිහට.. එදා අපි එයාලගේ යටත් වැසියෝ.. ඔය නීති වෙනස් කරලා ශ්‍රීලංකා රජයට හා ජනතාවට ඔබින විදිහට පොලිසිය හදන්න ඕනි..
@sampathsasa
@sampathsasa Ай бұрын
❤❤❤❤
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz Ай бұрын
කතාවනම් කතාව මේක❤❤❤❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Ай бұрын
Sahathika attha 👍👍
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 Ай бұрын
Congratulations Sir great advice... extremely appropriate..
@Kishan-rb4gi
@Kishan-rb4gi Ай бұрын
Super
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw Ай бұрын
Thank you Mr.Vijitha Herath.❤❤❤❤❤❤👍👍👍👍👍🙏🙏🙏🙏
@maxwellfelix6349
@maxwellfelix6349 Ай бұрын
කොන්ද පණ ඇතිව වැඩ කරපල්ලා දේශපාලණ ගොට්ටෝ නොවි නාකිමයිනාට කඩේ ගියා හොඳටම ඇති මාලිමාවට ජයවේවා ජයවේවා .
@surangapeiris8298
@surangapeiris8298 Ай бұрын
❤❤සුපිරි❤❤
@SampathDinuka-p4k
@SampathDinuka-p4k Ай бұрын
මලීමාවට ජයවේවා..පොලිසියෙ මහත්තුරු ඔබ තුමන්ලාගේ වගකීම නිසි ලෙස ඉටු කරමු..ජයවේවා
@GeethikaFernando-b7j
@GeethikaFernando-b7j Ай бұрын
Supiri
@sunitha6021
@sunitha6021 Ай бұрын
කඩුවෙල. කොරතොට. කසිප්පු. අල්ලන්න
@lathishaleti1618
@lathishaleti1618 Ай бұрын
සිත් තවුලෙන් පසුවෙන කෙනෙක් වෙන්න අති 😢😢😢😢😢😢😢😢
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
ඉස්තුති යි රටෙ ආනාගත ය අපේ අතේ ජය වෙිවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏🙏
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj Ай бұрын
බිල රාජකාරිය කරන්ඩ එපා ඇමති තුමා පොලිසියේ පඩිය නමි මදි ...ඇත්ත ඒක
@chanisfavorites1051
@chanisfavorites1051 Ай бұрын
This is what you called system change. ගොඩක් ආඩම්බරයි ඇමති තුමනි 💐
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
IMF එකට ජන වරම වැදගත් ඇයි?
26:25
Newsfirst Sri Lanka
Рет қаралды 418
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 741 М.