Ripe Jackfruit Recipes for evening tea time☕වරකා වටලප්පම් සහ වරකා හැලප හදමු

  Рет қаралды 30,564

Udarata Manike

Udarata Manike

24 күн бұрын

Used Ingredients :-
යොදාගත් අමුද්‍රව්‍ය :-
For ripe Jackfruit pudding :-
වරකා වටලප්පම් සදහා :-
- [ ] Ripe jackfruit අමු වරකා කැබලි
- [ ] 4 eggs බිත්තර
- [ ] 125 ml Coconut milk උකු පොල්කිරි
- [ ] 125 g jaggery කිතුල් හකුරු
- [ ] Cardamom powder එනසාල් කුඩු
- [ ] Salt ලුණු පිංචක්
For ripe Jackfruit Halapa :-
වරකා හැලප සදහා :-
- [ ] Ripe Jackfruit ( boiled ) තම්බපු වරකා
- [ ] All purpose flour or Fried rice flour 125g බැදපු හාල් පිටි
- [ ] 100g jaggery කිතුල් හකුරු
- [ ] Salt ලුණු පිංචක්
- [ ] Margarine or butter මාගරින්
- [ ] Grated coconut + Honey පොල්පැණි
Through this channel, food from around the world is cooked in traditional Sri Lankan ways using Sri Lankan spices. I am bringing you how to prepare even new types of food in a rustic way with a rustic taste. Also I show how the people of our country used to cook and live in the traditional way.
Some opportunities of the current lifestyle are also presented here. However, I create videos by giving priority to the past, tradition and customs.
Don't think that all this is 100% the past. I would also like to say that there are some flaws and differences due to an attempt to recreate the past from the present.
Please read today's note before watching my video. It helps to increase your entertainment.
To watch my all videos :- / @udaratamanike-ceylon
Music : Udarata Manike theme music ©️
also added some music from youtube music library
All rights reserved by Udarata Manike ®️
Rustic way , Traditional cooking , Village cooking , Traditional lifestyle , Village lifestyle , Traditional cooking style , Village cooking style , Ceylon tradition , Early ceylon lifestyle , Village events ,Cook with nature , Natural ingredients , healthy food, Srilankan style and Early ceylon customs are the main points in this channel

Пікірлер: 124
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 22 күн бұрын
Today's Note 👇අද කතාව 👇 උඩරට කදුකරයට ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න. කොලපාට කදුකරයම කලුවර ගිලගනිමිනුයි ඉන්නේ රැහැයියො හීන් හඩින් පටන් ගන්න හඩ මහා ඝෝෂාවක් වෙන්න ඔන්න මෙන්න. ක්‍රීස් ක්‍රීස් රෑ කුරුමිනි හඩත් එක දෙක මතු වෙනවා. සීතල කදුකර පර්වත් ඇතුලෙන් ගෙබි හඩ පුරුදු විදියටම ඇහෙනවා. හනික ලැබුනු මේ වරකා ගෙඩිය සුරුහං කරගෙන ගෙට කරගත්තොත් අද නම් රස කෑමක් හදාගත්තෙකි. එන්න. පාලු කදුකරේ නිදහසේ තනියම හවසක් ගෙවන්න.. රස තේ එකක් බොන ගමන්ම. හවස්වීගෙන එද්දි වරකා ගෙඩියක් ලැබුනට අපේ වැඩිහිටියො නම් කියන්නෙ ඕවා දැන් කන්න එපා බඩ රිදෙයි කියලා .. රෑ වෙලා දිරවන්න අපහසු ආහාර ගැනීම කොයි කාටත් ශරීරයට අපහසුවක්නෙ. ඒත් රස වරකා ගෙඩියක් අපතේ දාන්නෙ කොහොමද ශරීරටය හිතකර විදියට මේ ගුණදායක පලතුර කොහොම හරි ආහාරයට එක් කරගන්න නම් ක්‍රම රාශියක්ම තියේ.. අමුද්‍රව්‍ය සිංගලෙන් වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එක තුළත් සදහන්. Today's video is about the two types of ripe jackfruit, the inner part of which we call Waraka is very delicious. Some people find it difficult to digest them, so today I made delicious dishes to make them easy to digest. These are a healthy fruit with the ability to prevent diseases because they are rich in fiber.
@shikulshikul9057
@shikulshikul9057 22 күн бұрын
@@UdarataManike-Ceylon I'm your crazy Friend
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 22 күн бұрын
👍🌹.. මැණිකේ ගේ ලස්සන හිනාවයි .. පැණි වරකයි .. 👍🌹🤗💙
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 22 күн бұрын
💐🌺 .. බුදුසරණයි ..! අපේම සිරියාවන්ත මැණික ට .. 💐🌺
@darshanikachandanie5235
@darshanikachandanie5235 22 күн бұрын
අලුත් කෑම ක් ,කියලා දුන්නා.හරීම පින්.
@samikaekanayake6051
@samikaekanayake6051 21 күн бұрын
උඩරට මැණිකේ හරිම ලස්සනයි.නියම උඩරට මැනිකෙ කෙනෙක්මයි.පරිසරයත් එහෙමයි.සුපිරි❤ ...ඒත් තියේ..කියල කියන්නෙ දකුණෙ භාෂාවනෙ.ක්‍රමරාශියක් තියේ...කිව්වෙ 😊
@rika8369
@rika8369 22 күн бұрын
මේ කෙල්ල චිත්තෙටයි හැට්ටේටෙයි හරි හැඩයි . බුරිය එලිය දාගෙන නටන ගොං අව්රුදු කුමරියන්ට වඩා දාහෙන් සම්පතක්!ලංකාවේ TV චැනල් වල බුරුවන්ට , සිංහල ඇඳුම හරි ක්‍රමයට අඳින විදිය පෙන්නන්න කදිම උදාහරණයක් ! සුබ පැතුම් උඩරට මැණිකේ !
@kapilaadikari9890
@kapilaadikari9890 22 күн бұрын
අනේ දෙයියනේ, වරකා නේද?.. මගේ ආසම කෑමක්.❤❤❤
@krutantsatam1310
@krutantsatam1310 22 күн бұрын
Really awesome authentic srilankan recipe. 👌🏻 beautiful vlog. Lots of love from Mumbai, India 🇮🇳
@gkssepalika4917
@gkssepalika4917 22 күн бұрын
අම්මෝ මැනිකේ ඒ වරකා ටික මං ආසම කෑමක් වරකා 😊😋
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*thank you so much this is the first time seen this kind of HALAPA* *DEFFA THAT WILL BE YUMMY ONE*
@mypetsmygarden
@mypetsmygarden 19 күн бұрын
Excited for your ripe jackfruit recipes for evening tea time! 🍵🍽 Can't wait to try out these delicious snacks and sweets. Keep sharing your tasty creations!
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 19 күн бұрын
Thank you 🩷
@lakshanisewwandi9184
@lakshanisewwandi9184 21 күн бұрын
අක්කා හරි ශෝය්,ලස්සන ය් ....❤❤❤❤❤❤😊
@sunilambika322
@sunilambika322 21 күн бұрын
very very nice video are you great good job 💎💎💎💎💎💎💎💎
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*This is the high extream challengeable event - very complex traditional stuff - we had never seen before, the way of explain and give the guidelines - make us very smooth, can remember easily + HARIMA SARALAY + SUGAMAY the way of final session of the video, point the oil lamp and decrease the level of brightness Wow that was a good technique + can see the PAHAN PALA - Thanks a lot* 🙏👍🇱🇰🛖🏕️
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*the way of use Kanda koaya and made that pulp - that was grate!!!*
@rajcpp
@rajcpp 22 күн бұрын
சூப்பர்
@shikulshikul9057
@shikulshikul9057 22 күн бұрын
Wow jackfruit 🤤🤤 I like too much
@milagrealemao8015
@milagrealemao8015 22 күн бұрын
My dear, nice to see you after a long time. Jacket fruit is a very good fruit, I used to eat in GOA. Now it’s different to find good ones in Canada. God bless you always.
@Nik-zf4xl
@Nik-zf4xl 20 күн бұрын
Hey.. I am from Kerala, southern part of India. This jack fruit in our region is known as 'Warikka chakka'. The dish you made in this video is 'chakka ada'... Fortunately we have plenty of jack fruit trees...
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 20 күн бұрын
Thank you so much 💚
@donliupenias8685
@donliupenias8685 22 күн бұрын
Lovely delicious recipe thanks a lot for sharing
@sugandharajannairprameswar1533
@sugandharajannairprameswar1533 5 күн бұрын
Hai, Super Chakka,Super Video
@mohanishgamit1985
@mohanishgamit1985 21 күн бұрын
Beautiful video................❤❤❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
Thank you
@KrishnaRaoYerra
@KrishnaRaoYerra 22 күн бұрын
Delicious Srilankan Traditional style Jackfruit receipe is really awesome 👌. Beautiful video ❤❤❤❤ 🎉🎉🎉🎉
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 22 күн бұрын
😁👍❤️🎉 Video 1k ,, Supiri , Thruwan Saranaie..
@aryananthony9685
@aryananthony9685 22 күн бұрын
❤ Love from India 🎉 God bless you 🎉
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*the way of pack - that was aslo great*
@swapnilkankute2966
@swapnilkankute2966 16 күн бұрын
❤️🔥
@batuwitamaithri9789
@batuwitamaithri9789 20 күн бұрын
දුවව දැක්කහම මගේ බිරිද දැකපු ඉස්සර කාලේ මතක් වුනා 😊
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 20 күн бұрын
අතීත මතක බෙදාගන්න මෙතන හොද ඉඩක්. ඉස්සර විස්තර කමෙන්ට් විදියට එකතු කරනවට මම ගොඩක් කැමතියි. අතීතයට සහ සොබාදහමට කැමති අය හැමෝම ඒවා බලලා සතුටු වෙයි . බොහොම ස්තුතියි.
@palithayapabandara6811
@palithayapabandara6811 22 күн бұрын
What a rich people Thanks my god Beautiful nature Stay forever rich And happy ❤🙏🌟🧚‍♂️🧚‍♂️
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 22 күн бұрын
💚
@user-ey5uv6yl7i
@user-ey5uv6yl7i 22 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤
@circainidi7839
@circainidi7839 21 күн бұрын
හායි ගැමියා
@michelo7744
@michelo7744 20 күн бұрын
මාත් කැමති මගේ සුදු මැණිකෙත් ගෙදරට මේ වගේ dress කරනවනම්🥰🥰🥰
@jlokumanage
@jlokumanage 21 күн бұрын
Watching form England making me hungry send me some over to England 😋☺️🤗🥰
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
💚🩷
@sixpath2305
@sixpath2305 22 күн бұрын
මේක නම් කන්නම ඕනෑ කෑමක්. නියමයි නංගි.❤❤❤❤
@ratnamravi7408
@ratnamravi7408 22 күн бұрын
Beautiful!!!👌 Your dishes are always delicious. The way you make them is a real treat to watch. Well Done again. Thanks and God bless you. Take care.👍💐👸🏻🩷
@user-fw3yx7yr1m
@user-fw3yx7yr1m 22 күн бұрын
Hare Krishna to 😊
@SamilaThiwankara
@SamilaThiwankara 22 күн бұрын
වරකා කාලා තිබුණට වරකා මේ විදියට කවදාවත් ආහාරයට අරගෙන නෑ ..උඩරට මැණිකේ ...😊 හැමදාමත් වගේ හරවත් ලස්සන අනර්ඝ වැඩක්..හරිපිළිවෙලයි උඩරට මැණිකේ විඩියෝ ..💛 ක්ෂණික කෘතිම ආහාරවලට වඩා මේ ආහාර කොතරම් ගුණදායකද. ඒ බව උඩරට මැණිකේ අපට පෙන්වා දෙනවා..ගොඩක් ස්තුතියි උඩරට මැණිකේට..🙏
@sayuraxy4940
@sayuraxy4940 21 күн бұрын
නියමයි අක්කේ ඔයාගෙ video මට අද ඔයාව හම්බ උනේ ඔයාගෙ ගොඩක් vidio මම බැලුවා මම වගේ ගම ගැන දන්නෙ නැති අය ට මේ video ගොඩක් වැදගත් වෙනවා 😊 මමත් ගමේ යන්න ගොඩක් ආසයි eth තාත්තා යන්නේ නැ 😢
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
💚💝
@Nadeesha-ru5sf
@Nadeesha-ru5sf 22 күн бұрын
😍😍
@JpIndwar
@JpIndwar 22 күн бұрын
Hai good morning ❤❤❤
@pilikandy1102
@pilikandy1102 22 күн бұрын
Traditional fruit- Jack fruit is most valuable fruit as it is grown without any poison fertiliser Another great video, thanks
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 22 күн бұрын
💚
@avadhutmaydeo8135
@avadhutmaydeo8135 21 күн бұрын
Receipe is definately nice & testy,but if you could explain that will be more efficetive
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
💚
@Anilkumar-iy1sb
@Anilkumar-iy1sb 22 күн бұрын
Hi very very nice video are you great good job ❤❤❤🎉❤❤😅 I like u ❤️ I love Sri Lanka
@user-jy7bh8qx9n
@user-jy7bh8qx9n 22 күн бұрын
නියමයි. ❤😊
@savitarajnath1428
@savitarajnath1428 22 күн бұрын
Hi Udarata Manike good night the food looks very tasty and your way of is is so nice and your beautiful country you take care
@Kamalarhenshel
@Kamalarhenshel 22 күн бұрын
Very nice video ❤
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 22 күн бұрын
ලස්සනයි ❤️
@user-fw3yx7yr1m
@user-fw3yx7yr1m 22 күн бұрын
So beautiful hare Krishna Bangal kolkata 😅😅
@wildsrilanka1645
@wildsrilanka1645 Күн бұрын
My favourite
@IndranathMahanama
@IndranathMahanama 22 күн бұрын
Supiri✨️🙏😊
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 22 күн бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄🚼🌃🚼🌃🚼🌃🚼🌃🚼🌃🚼🌃🚼🚼🌃🚼🌃🚼
@vineethhi9731
@vineethhi9731 22 күн бұрын
You are cute❤
@lilawateejagdeoraman
@lilawateejagdeoraman 22 күн бұрын
Awesome snacks❤❤
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*traditional version of beater - IRATUWA*
@sahampathikumarasinghe703
@sahampathikumarasinghe703 22 күн бұрын
Wow .....❤❤❤❤❤❤❤❤❤❤❤
@ArunKumarAE
@ArunKumarAE 7 күн бұрын
ನಮಸ್ತೆ...🏡🌴🌱 ಸೂಪರ್ ವ್ಲೋಗ್ 👍
@Iran.village.Cooking
@Iran.village.Cooking 22 күн бұрын
Nice job 👍👍👍
@aishuhithufamilyvlog
@aishuhithufamilyvlog 22 күн бұрын
Super video sis👌👌👌👌
@thusharabro
@thusharabro 17 күн бұрын
❤❤❤❤
@pawaniumayangana1656
@pawaniumayangana1656 14 күн бұрын
@samikaekanayake6051
@samikaekanayake6051 21 күн бұрын
නියමයි...ලස්සනයි වරක වලින් ඒ කෑම ජාතිත් මරු කවදාවත් කාලනෑ ❤
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
💚
@pramithshettigar2488
@pramithshettigar2488 22 күн бұрын
My crush ❤
@neomalsurasena4126
@neomalsurasena4126 22 күн бұрын
Hi manike how are you doing? U said u live along so can u please tell me who does Ur videos? Thanks God bless you and your family ❤❤❤
@circainidi7839
@circainidi7839 21 күн бұрын
ඔයා නම් කකා වැඩ අපිට ලබන ගමන් කන්න බෑ
@ManelRajakaruna-qd9ly
@ManelRajakaruna-qd9ly 22 күн бұрын
☸️💎 .. සියළුම සිංහලයෝ ද අසිංහලයෝ ද ලංකා වාසීන් ද ලෝක වාසීන් ද ... 🌺🌺🌺🌺🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏.. සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! සුවපත් වෙත්වා ..! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🧿 .. සෑම සියළුම දෙනාටම 🧿 බුදුසරණයි ..! ☸️💐🌍💖☸️💐🌍 💖☸️💐🌍💖☸️💐🌍☸️
@meheranfaisal7270
@meheranfaisal7270 17 күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@Martin_Priesthood
@Martin_Priesthood 21 күн бұрын
👍❤️🥰
@ChandrashekarCN
@ChandrashekarCN 21 күн бұрын
💖💖💖💖
@chamathsonal4066
@chamathsonal4066 22 күн бұрын
😍❤️
@deshithanayanajith5974
@deshithanayanajith5974 22 күн бұрын
👍🏻
@K-MAKGameZone
@K-MAKGameZone 22 күн бұрын
😋😋😋😋
@vinodkyl8010
@vinodkyl8010 22 күн бұрын
🎉
@user-xb6mk2oc5e
@user-xb6mk2oc5e 22 күн бұрын
❤❤❤❤❤
@VILLAGELIFEOFNEESHMA
@VILLAGELIFEOFNEESHMA 22 күн бұрын
❤❤❤
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*waraka / Weala IRI*
@ahalyasreejith6394
@ahalyasreejith6394 22 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@RameshSharma-ro9gr
@RameshSharma-ro9gr 22 күн бұрын
❤️🌹🥰👌
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*we are in*
@kingj2969
@kingj2969 5 күн бұрын
what a beauty she is!
@mylife8229
@mylife8229 20 күн бұрын
Any tamil people's here😊
@circainidi7839
@circainidi7839 21 күн бұрын
වැල නම් අපෙ ගෙවල් පාරෙ ගස්දෙකක වටිලා කනු වෙනවා ගැමි නංගි. වරක එක ගහක්වක් දැක්කෙ නැ
@CeylonNatureTV
@CeylonNatureTV 22 күн бұрын
වරකා කන්නෙ ලේනෙක් වගේ මැණිකේ
@user-hc7yv2oq1e
@user-hc7yv2oq1e 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dremarley4388
@dremarley4388 22 күн бұрын
never had jackfruit, it looks like durian
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 22 күн бұрын
It is sweeter than durian. 💚
@rukmandfernando9128
@rukmandfernando9128 22 күн бұрын
@@UdarataManike-CeylonAnd no pungent smell like durian.
@sunilvithanage9997
@sunilvithanage9997 15 күн бұрын
ළස්සනයි 😊මගෙනගෙ ඔයා😊ඇස්වලින් දොඩන්නෙ ඇයි ඔයා
@circainidi7839
@circainidi7839 21 күн бұрын
ඔයා දැක්කද ප්රෙරරා ඇන් සංසියෙ දැන් හදපු කේක් කපාපු කුඩු පැකට් විකුනනවා. අපතෙ නොයවා එහෙම කිරිම හොදයි. නමුත් රට වැටිලා නිසා එහෙම කරන්න වෙලා තියෙන්නෙ
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 11 күн бұрын
🇨🇦🇱🇰🥰😍❣️💯👌👍👌🙏
@shuvokar6593
@shuvokar6593 22 күн бұрын
Sister how can I meet you 🇧🇩💔❤️
@Sooryavamshai687
@Sooryavamshai687 19 күн бұрын
Dont make me hungry dear, We have jackfruit in my home, here is season is over
@ouditnarinesamlal3082
@ouditnarinesamlal3082 13 күн бұрын
Hey u pretty lady.
@batuwitamaithri9789
@batuwitamaithri9789 20 күн бұрын
වරක උනාට ඉදිලමදි වගේ😂තනියම කනව නේද?මගෙත් පියතම කැම
@rajant.g.5071
@rajant.g.5071 21 күн бұрын
Aypavan today 😃 spl jack fruit 🍑.paniyaram welcome to all
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*What was that GOTTA - how did you create that? What were the elements did you use?*
@user-lf4dg6co9j
@user-lf4dg6co9j 20 күн бұрын
0:02....❤ GRAND ENTRY ❤ ❤ALL 👀 R ON 🥭🥭
@NaveenSiddareddy
@NaveenSiddareddy 2 күн бұрын
what leaves were used to wrap the sweet dish?
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 2 күн бұрын
Banana leaves 💚
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*ammo ara ambanekata kapena manne neda?*
@batuwitamaithri9789
@batuwitamaithri9789 20 күн бұрын
බොහොම අගෙයි නැබැ නොකියාම යමක් කරන එක අගය කරනවා? අද කාලේ ගොඩක් සොබනේ පමණයි ?නැතිනම් දියවු දියවු මානසිකත්වය තියන අය බහුතරයක් ඉන්නේ. එ අතර ඔයාල වගේ දුවල තමයි රටට වටින්නේ ආදරෙයි දුව ජයම වේවා?අපිට හදල බලන්න ඔව මේ රටවල නැ?
@user-yu3ol3ks3r
@user-yu3ol3ks3r 22 күн бұрын
Copy of chilaka🎉🎉🎉🎉❤❤❤❤
@isha33454
@isha33454 20 күн бұрын
Why do you sometimes go out scavenging with no shoes? Is it easier with no shoes in some spots out there?
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 20 күн бұрын
Walking barefoot on the ground has many benefits for the body. There is an opinion in our society that it is good for health. I am also a shoe user. But people of our past did not use shoes. So I sometimes do videos without shoes because I try to show moments from the past. 🩷
@circainidi7839
@circainidi7839 21 күн бұрын
මම දන්නෑ ජැක් පෘට් කියන්නෙ වැලද වරකද
@UdarataManike-Ceylon
@UdarataManike-Ceylon 21 күн бұрын
Jackfruit නම් කොස් ripe Jackfruit කියලා දැම්මෙ මම නම් ඇත්තටම වැල වරකා කියලා වෙනස් නම් දෙකක් english වලින් නම් නෑ මමත් දන්න තරමින් නම් අයියා.
@avadhutmaydeo8135
@avadhutmaydeo8135 21 күн бұрын
Madam pl.explain the receipe in English or in Hindi .dont keep mum
@chamarakavinda2688
@chamarakavinda2688 22 күн бұрын
*1-Waela not solid* *2-Waraka solid*
@user-fw3yx7yr1m
@user-fw3yx7yr1m 22 күн бұрын
Hare Krishna to 😊
@user-wg5gw3jc7x
@user-wg5gw3jc7x 22 күн бұрын
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 1,8 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
A buddy who cures hearts | Gambooge | Poorna - The nature girl |
14:21
Poorna - The nature girl
Рет қаралды 6 МЛН
Viyali | Episode 23 - (2024-08-03) | Rupavahini TeleDrama
22:16
Sri Lanka Rupavahini
Рет қаралды 108 М.
王子居然在家这样 #艾莎
0:38
落魄的王子
Рет қаралды 14 МЛН
Я обещал подарить ему самокат!
1:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Что делать если забыл ОЧКИ??? #моястихия #swimming #юмор #fun
0:23
МОЯ СТИХИЯ | ПЛАВАНИЕ | МОСКВА
Рет қаралды 5 МЛН
Quem vai assustar mais meninos ou meninas?!😱 #shorts #challenge
0:10
Gabrielmiranda_ofc
Рет қаралды 99 МЛН
А вы бы как с ним поступили?
0:22
Почему?
Рет қаралды 1,5 МЛН