Harvesting fresh cocoa fruits and make best homemade cocoa powder☕🍫|village kitchen srilanka

  Рет қаралды 663,006

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Жыл бұрын

If you like our designs or if you get knowledge, don't forget to add a comment to us. And if you like it, subscribe and join our family.🌹💗
My Social media platforms
FOLLOW ME ON:
Facebook:- / village-kitc. .
Instagram:- kussiya1?igshid...
Twitter:- KitchenSrilanka?s=09
Subscribe to Village kitchen srilanka Channel on KZbin: kzbin.info/door/v79...
If you Like My Chennel
Like
Share
Comment
Subscribe
#villagekitchensrilanka #chocolate #Homemade

Пікірлер: 206
@dimuthusandya8672
@dimuthusandya8672 Жыл бұрын
පොඩ්ඩො සෙල්ලම් බත් උයනවා දැක්කම අපේ පොඩිකාලෙ මතක් උනා...දරුවන්ට ඒවගේ අත්දැකීමක් ලබා දෙන්න ඉඩ දීපුඑකම හරි වටිනවා ......හරිම සුන්දර වීඩියෝ එකක් ......ඔබ සැමට ජය වේවා !!!🌺🌺🌺
@ridmikaharankahawa9420
@ridmikaharankahawa9420 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන මුළුතැන්ගෙයක්.ඒ වගේම පාවිච්චියට ගන්න හැදි හරිම ලස්සනයි.. අපේ පොඩි කාලේ මතක් කරලා දුන්නට ස්තූතියි.😊. දැන් කාලේ ළමයින්ට ඒ වගේ අත්දැකීම් හරි අඩුයි..ඒ අතින් ඔයාගේ ළමයි හරි වාසනාවන්තයි.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.. බුදුසරණයි
@dimuthusandya8672
@dimuthusandya8672 3 ай бұрын
අම්මා ලස්සනට ගොතන දෝණිගෙ කොණ්ඩෙ වගේ ලස්සන බනිස්.....ජයවේවා !!!🌻🌻🌻
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වඩු කුරුලු කූඩු දකිද්දී මට අපේ ගම මතක් වුණා,,☺️ හරිම ලස්සන සුන්දර නිස්කලංක පරිසරයක් වාසනාවන් !!!🌷
@elynnorlangtiwan9665
@elynnorlangtiwan9665 Жыл бұрын
So simple and so happy, it's inspiring especially when i see you and your family together, so full of love♥️♥️♥️ I love nature 🌴🌳⛰️🏞️ ...from 🇵🇭 PHILIPPINES
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
අදත් හරිම ලස්සනයි.කියන්න වචන නැ හිත නිවන බාවනාවක් වාගේමයී.හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි
@subhashnaidu7327
@subhashnaidu7327 Жыл бұрын
Wow looks sooo delicious very nice yummy from Fiji lsland. Good morning beautiful family happy Wednesday. Thank you for beautiful video god bless
@rozaneferreiratorezoni8708
@rozaneferreiratorezoni8708 Жыл бұрын
Olá família linda, amo todos os seus vídeos, mais esse de hoje já passei pra ver mais de 1 vez . Que vídeo mais lindo!! . Os seus filhos deram SHOW, os avós maravilhosos . Um espetáculo . Um grande abraço pra todos e fique com Deus. 😍😍😍🌹🌹🌻🌻
@malanisamarathunga6363
@malanisamarathunga6363 Жыл бұрын
ගොඩක් වටිනවා. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ජය වේවා . තිසරණ සරණයි
@shankarpriyadarshini1643
@shankarpriyadarshini1643 Жыл бұрын
Very beautiful video 👌🏼 tasty recipes 👌🏼😍🤤
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 Жыл бұрын
Wow looks delicious, wish you all the best Nadeesha. You always bring new recipes Thank you ❤️
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 Жыл бұрын
Definitely ,You deserve people's love ..and i belive you have achived that already ..❤️wish you all the best.❤️
@nilshanisanjana6846
@nilshanisanjana6846 Жыл бұрын
Notification eka apu gaman awa. Adath harima sundara video ekak. 1st comment 🙏
@gayanijayawardana7143
@gayanijayawardana7143 Жыл бұрын
You are developing day by day… quality…and everything, good luck.. don’t give up.. bless you
@habibahcader5481
@habibahcader5481 Жыл бұрын
Congratulations for the lovely video enjoyed watching it. With out the modern equipment how cleverly you have made from the cocoa powder to the bread which looks delicious
@sharonabdool9694
@sharonabdool9694 Жыл бұрын
Beautiful video Everything looks delicious
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 Жыл бұрын
wooww❤❤❤❤ nice sharingg.beautiful video❤❤❤
@lhovevienz6170
@lhovevienz6170 Жыл бұрын
Wow very talented in cooking and very resourceful and good designer
@logamballoga2176
@logamballoga2176 Жыл бұрын
your steam cocoa cake looks very yummy and your children enjoying it 😋 nice
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai. harima nirmanashili story ekak wage.sabaa sundarathwaya balanna harima asa hithenawa.❤️❤️❤️❤️😋👍
@esetacollins5495
@esetacollins5495 Жыл бұрын
Wow well nice job. Back home we have a cocoa plantation but we collected cocoa cut & put in a big container fermented it for days, then washed,dried in the sun. Take a bit longer but that’s our way of doing the cocoa. Then we used a big tray to cook it till it ready, then peel off the put in the mortar and do it like she did yea
@thiliniireshsa6106
@thiliniireshsa6106 Жыл бұрын
ඔයාගේ ව්ඩීයෝ ටික හරිම ලස්සනයි නංගි .බලන්න ,බලන්න ආසයි .තව තවත් මේ වගෙ රසවත් ,ගුණවත් කෑම වර්ග සැදිමට ඔයාට ශක්තිය ලැබේවා .බුදු සරණයි .🙏🙏🙏 ඔයා ඉන්න පරිසරය හරිම ලස්සනයි ...
@dharmasiriananda9873
@dharmasiriananda9873 Жыл бұрын
ඔයා එවපු කිරි ටොෆී අපි රස බැලුවා.හරිම රසයි.කමෙන් එකක් දාන්න බැරිවුණා.ආයෙත් වීඩියෝ එකක් හැකි ඉක්මනින් දාන්න ශක්තිය ලැබේවා.අපිත් වාසනාවන්තයි ඔයා හදපු කිරි ටොෆී වල රස බලන්න පුලුවන් උණ එකට.ඔයා එවපු වලං සෙට් එකෙන් මගෙ දූ ඔයාව නිතරම මතක් කරමින් සෙල්ලම් බත් උයනවා.නංගි ඔයාට ලස්සන අනාගතයක් ලැබේවා....👸👸👸💖💖ආදරෙයි හැමදාම.🙏🙏🙏
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
හරිම ලස්සන video එකක් akkiyooo.....චොකලට් pawder හදන හැටි කියල දුන්නට ස්තූතියි...eth අපිට cocowa ගෙඩි නැනේ...
@WOCRecipes
@WOCRecipes Жыл бұрын
Seri Lanka looks very beautiful 🤩
@teresamexico309
@teresamexico309 Жыл бұрын
The cocoa pods that were harvested from the tree looked different form the ones that you got the cocoa seeds, still interesting process of making the cocoa powder.Thank you.
@shenukathenusara1084
@shenukathenusara1084 Жыл бұрын
සුභ පැතුම් අපේන් ඔයාට තව ලස්සන වීඩීයෝ කරන්න .🌹🌹🌹🥰
@ailena1276
@ailena1276 Жыл бұрын
Wow I love cacao here in Philippines so nice watching your video thank you for sharing friend
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
අනේ හිත නිවන ,භාවනාවක් ඔයාගේ මේ විඩියෝ එක.කියන්න වචන මදි ඒ තරමට සුන්දරත්වය පිරිලා.මේ පරිසරය ඔයාගේ හැකියාව කොච්චර ද.දුපැටියත් දක්ෂයි. පුතා ගෙන් බත් කටක් අපිටත් දෙනවද කියලා මගේ දුව ඇහුවා.හරිම ලස්සනයි අදත්.ස්තුතියි විදේශ රටක ඉන්න අපිට මෙවැනි දේ බලලා සතුටු වෙන්න බොහෝ දේ අපිටත් ඉගෙන ගන්න සලස්වනවට.🙏🙏🙏
@TamilinParis
@TamilinParis Жыл бұрын
Looks very beautiful thanks 👍👍👍
@udayangarathnayake246
@udayangarathnayake246 Жыл бұрын
Chocolate bun හදපු විදිහ ලස්සනයි .mage පැටවු දෙන්නා හරිම කැමති .හෙට හදනවා 🌻🌻🌻🌻
@localfoodofthailand6264
@localfoodofthailand6264 Жыл бұрын
บรรยากาศดีมาก ฉันชอบมาก จากประเทศไทย
@abhinavsinghrajawat9305
@abhinavsinghrajawat9305 Жыл бұрын
Maan khush ho jata h nariyal dekh k
@zohaibjamal307
@zohaibjamal307 Жыл бұрын
Beautiful place you are so lucky 🌷🌷
@rashi9417
@rashi9417 Жыл бұрын
හැමදාම වගේම අදත් හරිම ලස්සනයී
@nuwanihj4435
@nuwanihj4435 Жыл бұрын
හැමදාමත් වගේ අදත් video එක ලස්සනයි අක්කේ..ඔයාලයි පරිසරෙත් හරිම ලස්සනයි.ඔයා වගා කරල තියෙන විදිහ ලස්සනයි.උළු එහෙම තියලා..අනේ හොඳට ඒ ටක පෙන්නන්නකෝ.අපිටත් බලාගන්න..ආදරෙයි ඔයාල හැමෝටම.බුදුසරණයි ....😍
@mariyamtariq7070
@mariyamtariq7070 Жыл бұрын
Hi Ur videos are amazing!!! Ur cooking is so nice. We watch all the way from USA. Its so nice to see the kind of nature around. Your kids are adorable. Tell us a little about you as well. Hope ur doing wel with family.
@horseshoefarmaz
@horseshoefarmaz 9 ай бұрын
Beautiful storytelling. The milk mustache made me smile.
@mosesmofficial
@mosesmofficial Жыл бұрын
Wow everything about your videos is so beautiful.
@ponyrang
@ponyrang Жыл бұрын
Wow... My best friend, Made an excellent video. I really liked it. Beauty is extraordinary. Thank you very much for the video.
@Hidup_Diiklim_tropis
@Hidup_Diiklim_tropis Жыл бұрын
Hi, nice to see your content. just like my village. You are my inspiration. Greetings from the island of borneo Indonesia
@nilmishamilki9014
@nilmishamilki9014 Жыл бұрын
රසම රස කෑම ගොඩායි...නියමයි ❤️
@chandrikaliyanage9792
@chandrikaliyanage9792 Жыл бұрын
හරිම ආසා හිතුනා.ඇත්තෙන්ම ඒ අතීතයට ගියා.ලස්සනට කරනවා.වත්තත් හරිම ලස්සනයි.
@prettyom8727
@prettyom8727 Жыл бұрын
I could have a hot cuppa cocoa right now. I would love to spend a day with you in your kitchen. Thanks for sharing this video!
@Purushottamchaturvedi
@Purushottamchaturvedi Жыл бұрын
Wow so wonderful place 👌💯
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
හරිම ලස්සනයි. පරිසරය ලස්සනම ලස්සනයි.
@fathimasameena8979
@fathimasameena8979 Жыл бұрын
Everything is so simple & mindfull vedio
@theandersonfamvlog
@theandersonfamvlog Жыл бұрын
I love you video very nature's.also like sharing that every culture is unique in someway, enjoy watching your video😍 miss doing this way of making cocoa. New friend
@sherinmcshane9437
@sherinmcshane9437 Жыл бұрын
Harima lassani akki oyata meeta wada views thiyenna oona.budusarani
@abeykoonrani7622
@abeykoonrani7622 Жыл бұрын
Very nice vlog 'happy family
@shanu797
@shanu797 Жыл бұрын
Beautiful nature 🤗🥰 amazing cocking,,,,God bless you and ur family
@nathanieldayadi5319
@nathanieldayadi5319 Жыл бұрын
👌👌👌👍
@mojonewslk
@mojonewslk Жыл бұрын
හරිම සුන්දර වීඩියෝ එකක් ......
@nethmikavindya4393
@nethmikavindya4393 Жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️
@patrickinnocent8835
@patrickinnocent8835 Жыл бұрын
Beautiful techniques.
@nadeekadarshani159
@nadeekadarshani159 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් .
@wildflowerandmanymore64
@wildflowerandmanymore64 Жыл бұрын
Wow beautiful .Love from India 🙏
@chamindasiril1851
@chamindasiril1851 Жыл бұрын
Ane akke veedio eka adath harima lassanay.wandu hadana vidiyath kiyala dennako.theruwan saranay
@eshitaamineshu
@eshitaamineshu Жыл бұрын
I love also village life 😍🍀
@sallesv326
@sallesv326 Жыл бұрын
So simple and so happy❤️❤️❤️❤️
@sajeewakandasamy3134
@sajeewakandasamy3134 Жыл бұрын
Super . Thank you 👍 🤩🥰😋💜💙💚💛
@wayned5872
@wayned5872 Жыл бұрын
This was fun & nice to watch, gave me a different look on how another culture harvested & refined cocoa, i worked in a cocoa processing facility as a mechanic here in the US , our process is a whole different game
@anuhasjayakodi3175
@anuhasjayakodi3175 Жыл бұрын
P
@anuhasjayakodi3175
@anuhasjayakodi3175 Жыл бұрын
Pp
@teresamexico309
@teresamexico309 Жыл бұрын
Even in rural areas (MX) the process is a bit different, the fresh cocoa seeds are fermented and then roasted into a darker tone.
@anbarassidhanaraj2488
@anbarassidhanaraj2488 Жыл бұрын
Your recipe super particular child recipe amazing i like it
@Sadhell0012
@Sadhell0012 8 ай бұрын
That’s was so lovely ❤ I miss my old friends from srilanka 😊
@shivikamadushani7200
@shivikamadushani7200 Жыл бұрын
ඔයාලගේ ගම කොහෙද අක්කේ
@linafreitas9137
@linafreitas9137 Жыл бұрын
Moça linda, sem m ping de maquiagem, e ua excelente cozinheira e dona de casa, parabêns,!
@julystreet8835
@julystreet8835 Жыл бұрын
Looks so yummy!
@jayanthashiran3762
@jayanthashiran3762 Жыл бұрын
වීඩියෝ දාන්න ඇයි පමා වෙන්නේ . සතියකට වීඩියෝ දෙකක් දාන්න කෝ අක්කේ . ඔයාගෙ වීඩියෝ බලාඉන්න හරිම ආසයි . අක්කේ ඔයාට තෙරැවන් සරණයි .
@anjaleeediriweera2111
@anjaleeediriweera2111 Жыл бұрын
හරිම ලස්සනයි 💖
@Pum_Pasab
@Pum_Pasab Жыл бұрын
ขนมปังของคุณดูน่าทานมาก
@zaibcom
@zaibcom Жыл бұрын
Wow This is so amazing
@waylin5231
@waylin5231 Жыл бұрын
Thank u for the helpful information
@mericialexander4486
@mericialexander4486 Жыл бұрын
Wow.Geeat video.
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Very beautiful video 💓
@savitarajnath1428
@savitarajnath1428 Жыл бұрын
Hi good night you did so much everything from your land your children are so helpful and your family is so beautiful sent me back to think I was playing dolly house so so pretty take care
@nadeeshayadalgoda
@nadeeshayadalgoda 5 ай бұрын
How beautiful srilanka
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Жыл бұрын
Wow❤
@chandikachathurani3365
@chandikachathurani3365 Жыл бұрын
lasanai video eka .❤️❤️🌹🌹
@AsadAli-dk4xb
@AsadAli-dk4xb Жыл бұрын
Nice ❤️ same kerala style
@marciastc1
@marciastc1 Жыл бұрын
Maravilhoso lugar para se viver e nos mostra que o mais importante é o amor que está junto com os seus filhos ❤️! Seu modo de viver é uma riqueza que dinheiro nenhum supera. Que este lugar continue assim do jeito que é! Um abraço do Brasil! 🇧🇷❤️💙 Poderia me dizer qual a música que foi usada no seu vídeo? É uma musica tão linda que preciso achar ela pra escutar mais vezes.
@thariquzi
@thariquzi 5 ай бұрын
I like dis meka kohedha
@lhovevienz6170
@lhovevienz6170 Жыл бұрын
Wow I wish I have a land property to plant veggies and fruits with my house built in there
@audreymauzole2010
@audreymauzole2010 Жыл бұрын
Elle fait de bonne choses ❤
@musthafabava8191
@musthafabava8191 Жыл бұрын
Very nice love from Kerala 🇮🇳
@shalikadilshari1952
@shalikadilshari1952 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
Aththatama bawanawak wage video eka ❤
@laxudahal3911
@laxudahal3911 Жыл бұрын
Which village or city is Sri Lanka? I come from Nepal
@dilshanipavithra8408
@dilshanipavithra8408 Жыл бұрын
මාර පිලිවෙලයි❤️
@nehasspicyworld6713
@nehasspicyworld6713 Жыл бұрын
Beautiful video ❤️❤️❤️
@ingwithaz6860
@ingwithaz6860 Жыл бұрын
Where are you Sri Lanka. Can I visit..???
@jessiesalisbury7044
@jessiesalisbury7044 Жыл бұрын
A very good video.
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
දකිද්දිත් ආසයි මගෙ ආසම කෑමක් කොකෝවා
@dilakishashika4985
@dilakishashika4985 Жыл бұрын
Puduma lassanak..kianna wachana na.. E kamath ehemma rasa ethi..obathumiya punci vela vagei dakke..harima hadai..pathath kama hadanna purudu wenawa wage....puduma lassanak.. Sri lankawa gewagana yana kalayata erehiwa diriya kanthawange nagi sitima..harima uthum.. Obatath obe lassana famigli ekatath..siyalu dewi pihitai...dan duwath lokui...ammi wagema haden adu na..
@Shygurl1234_
@Shygurl1234_ Жыл бұрын
your vlog is very nice and via translation I can understand your talks and enjoy more best of luck for your future vlogs
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 Жыл бұрын
Thank you so much 🙂
@fafafarmlife
@fafafarmlife Жыл бұрын
Thật là tuyệt vời ❤❤❤❤
@gretepaez8794
@gretepaez8794 Ай бұрын
Aquí en Colombia 🇨🇴 se da mucho el cacao es dulce y amargo 😊
@mohamednibras53
@mohamednibras53 Жыл бұрын
Where is this village in Sri Lanka ?
@banglarkotha2474
@banglarkotha2474 Жыл бұрын
Rellay love from🇧🇩🇧🇩🇧🇩
@ruzailic7254
@ruzailic7254 11 ай бұрын
How do you know which one is ready? Is this India?xx
@santhanayakeibalendran6937
@santhanayakeibalendran6937 Жыл бұрын
SUPERB 👌
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 32 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 38 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Post Harvest Processing with Cocoa Research Centre
4:56
CocoaCentre
Рет қаралды 27 М.
Enjoy this summer with tropical fruits@Villagekitchensrilanka83
18:53
Village Kitchen SRI LANKA
Рет қаралды 139 М.
Aromatic Cardamom "part 2"🌾lot of traditional and Authentic recipes with spice
20:12
"Ripe jackfruit"-BBQ smoked flavors  sweet tropical flavors- Village kitchen srilanka
21:49
ИНТЕРЕСНАЯ ИДЕЯ (@kelvin_bryant25 - Instagram)
0:16
В ТРЕНДЕ
Рет қаралды 9 МЛН
Popping green grap jelly!- got these in Japan
0:16
Priya kumari
Рет қаралды 19 МЛН
🍁 Разные взгляды
0:15
Ка12 PRODUCTION
Рет қаралды 6 МЛН
Обморожение Пальцев Альпиниста
0:18
Илья Калин
Рет қаралды 1,1 МЛН
Skateboarding Down the Steps
0:11
Ryan's World
Рет қаралды 31 МЛН
Which water gun won??
0:30
toys AS
Рет қаралды 80 МЛН
Черешня из Китая размером с КУЛАК: На стероидах?
0:12
Собиратель новостей
Рет қаралды 1,3 МЛН