කන්දෙ ඇල නුවරඑළිය solo camping Kande Ela Nuwaraeliya Solo Travel Girl

  Рет қаралды 24,069

Flying Me

Flying Me

Күн бұрын

එදා......
සීතල නුවරඑළියටත් තදින්ම පෑවිල්ල... උදේ වරුවම railway tracking එකක් කරපු නිසා (ඔහිය ඉදන් පට්ටිපොලට) calm හැන්දෑවක් ඕන කලා....
ගැලපෙනම තැන හම්බවුනා.....
කන්දෙ ඇල..... හිදිල ගිහිල්ල සෑහෙන්න....
හිදිල ගිය පිටියෙ ඔන්න වැල්ලෙම camping එකක් කරන්න chance එක....
සීතල සුලං හමපු හැන්දෑවක්....
තරු පිරිච්ච රෑ අහසක්.....
ඒ සේරටම වඩා අනේ....
මීදුම මැද්දෙන් හිමි හිමීට පායපු ඉර.....
ඒ උදෑසන නම් හීනයක්....
මං හිතන්නෙ ඒ උදෑසනට ආස නොකරන කෙනෙක් නැතිවෙයි.... ඒ තරම් සුන්දරයි....
හරියට හීනෙක කෑල්ලක් වගේ.....
මේ සේරම හරිම නිදහසේ තනිවම විදින මම.....
පිස්සුවක් නේද......
ඉතින් ඔයාලත් එන්න දරුවෝ....
රකිමින් විදින්න.....
සොබාදහම දේවි ගොඩක් ලස්සන මතක....
🌿🍃💚🧠👣🇱🇰❤️
විශ්වනී
01.07.2023

Пікірлер: 224
@DroneWithHasiya
@DroneWithHasiya Жыл бұрын
නියමයි.❤ කන්දේ ඇල side එකේ climate එක වෙනම එකක්. ඒ ගමත් එහෙමයි. ආයි ඒ side එකට ගියොත් Army camp ඒකට කලින් තියෙනවා පොඩි පාරක් ගමට. එකේ තියෙනවා Wood House එක. යන ගමන් ගිහින් බලල එන්න. (වන්දනාකරුවන්ගේ team එකේ ඉන්න කෙනෙක්ගේ travel කරන කෙනෙක්ට එකත් වෙනම එකක්. කන්දේ ඇලේ ඔයා camp කරපු ඉවුර පැත්තේ තමයි ඒ පොඩි ගම තියෙන්නේ.
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් දවසක ගිහින් බලනව සහෝදරයා ගොඩක් ස්තූතියි ❤
@sithum_2
@sithum_2 11 ай бұрын
Api mipilimane
@Dilenaka
@Dilenaka Жыл бұрын
බස් එකකට නැග්ගත් කොච්චර ශීට් තිබ්බත් පිරිමි ඉදගන්නේ ගෑනු ලමයෙක් ලග.මේ දවස් දෙකේ මම කාටවත් නොකියා මාරම මානසික ප්‍රශ්නයක ඉද්දී අක්කිගේ වීඩීයෝ දැකලා හිත හදන් ඉන්නේ❤
@darshanaaththanayake8054
@darshanaaththanayake8054 9 ай бұрын
Hema kenekma ehema na
@ශශිනි
@ශශිනි 9 ай бұрын
ගෑනු අය තමන්ගේ තත්වේ තියන් ඉන්නව නම් කොහෙ ගියත් ආරක්ෂිත...නටන්න ගියොත් තමයි පිරිමි එන්නේ ඕවට
@AnnoyedCityMap-nn5xj
@AnnoyedCityMap-nn5xj 7 ай бұрын
@Dilenaka
@Dilenaka 7 ай бұрын
@@ශශිනි ඒ ඔයා හෝ ඔයාගෙ ගෙදර අයගෙ විදිය වෙන්න ඇති.පොඩි ලමයිට කරදර කරන්නෙ අද කාලේ නටවන නිසා වෙන්න ඇති😂
@cherocreatios
@cherocreatios 5 ай бұрын
මම නම් ඉඳ ගන්නේ ගැණු නැති තැනක..බස් වල තොපි ඉන්න තැනක පුදුම වදයක් තියෙන්නේ..
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
ඉදිරියටත් ඔයාට අක්කෙ කිසිම කරදරයක් වෙන්නෙ නෑ ඒක ස්ථීරයි, ඔයා මාරම ශක්තියක් තියෙන කෙනෙක් ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ .
@mlgdharmasiri3757
@mlgdharmasiri3757 Жыл бұрын
ඇත්තෙන්ම සුන්දර හුදෙකලාව මීට වැඩිය තව මොනවද සොබාදහමත් එක්ක..👍
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@rathnasena9294
@rathnasena9294 2 ай бұрын
ලස්සනයි..බලන්ඉන්න..දූව
@Lakshithapradeep1
@Lakshithapradeep1 Жыл бұрын
ඔයා කැම්පින් ගහන කොට උයන ඒවා උයන විදියත් අපිට පෙන්නන්න ආසයි ඒවත් බලන්න..❤
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 9 ай бұрын
❤❤
@upulpriyanka9531
@upulpriyanka9531 Жыл бұрын
11.32 pm වෙලාවේ දැන්. හැබැයි වීඩියෝ ඔක්කොම බලන්න හිතෙනවා.හෙට වැඩට යන්න ඕන.ඉතුරු ටික හෙට බලනවා.මේක නම් පිස්සුවක්.😂
@arunakumara2347
@arunakumara2347 11 ай бұрын
අදයි සෙටි වුනේ video බලන්න බලන්න ආසයි. එහෙනමි අද ඉදල ඔයාගෙ video බලන්නමි.මෙික අමුතු අත්දැකීමක් කෙල්ලෙක් තනියම කෑමිපින් කරන එක.❤❤❤
@lasantha.rathnayaka
@lasantha.rathnayaka Жыл бұрын
මමත් තනියම නුවර එලියේ යන්න හිතාගෙන හිටියේ දවසක කොහොමහරි යනවා 😊❤❤❤❤❤❤❤❤❤❤
@nethrssamarawickrama7745
@nethrssamarawickrama7745 Жыл бұрын
ජිවිතේ උපරිම සුන්දරව විදින කෙල්ලෙක් . අක්කේ ඔයා පිස්සුවක් 🥺❤️
@SWicramathunga
@SWicramathunga 10 ай бұрын
ඒ ගමනත් මරු "සීතල නුවරඑලිය". පරිස්සමෙන්
@SWicramathunga
@SWicramathunga 10 ай бұрын
දැන් තමයි පරණ video බලන්නෙ
@samanpradeep7704
@samanpradeep7704 8 ай бұрын
තව තවත් සුන්දර පරිසරය විදින්න හැකියාව ලැබේවා❤❤❤
@ishansurantha1515
@ishansurantha1515 Жыл бұрын
අද දැක්කේ චැනල් එක මරු නංගී good luck 🍀 keep it up ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@praveenkalinga7816
@praveenkalinga7816 Жыл бұрын
අක්කියාට වැඩි වැඩියෙන් විවුස් සබ්ස්ක්‍රයිබ්ස් ලැබේවා❤. මමත් එනවා දවසක ඔයා එක්ක ඇවිදින්න යන්න. ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා😍 ඕක තමා ජීවිතේ විදිනවා කියන්නේ
@RukmaliRoshini
@RukmaliRoshini 10 ай бұрын
අනේ කන්දේ ඇල තමා අපි preshoot එක කලෙත් ❤❤❤❤❤❤
@kaveeshamanage1468
@kaveeshamanage1468 Жыл бұрын
බුදුසරණයි අක්කි.මන් අද තමා අක්කිව ටික් ටොක් එකෙන් දැක්කෙ.මාරම ලස්සනයි වීඩියෝස්.අනිවාරෙන්ම මන් ඔයාට subscribers ල ගොඩාක් අරන් දෙන්නම්.ඒ වගේම views.හැමදේම පරිස්සමෙන්.කෙල්ලෙක්ට හැමදේම තනියම කරන්න පුලුවන් කියල අක්කිගෙ වීඩියෝ වලින් තේරුනේ.ඇත්තටම මාරම ලස්සනයි .ජය වේවා❤🥺
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ වටින comment එකට... ❤️
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 Жыл бұрын
Lankaawe minissu hari hodai,namuth hama kenaama eka wage newei,parissam weema oba sathui,mokak hari wunaama oya karapu kisi deyakkma wadak nathi wenawa. Palamuwa jeewithe watinawa.gahanu lamayek nisai kiyanne,budusaranai,jesu pihitai Obata.
@Dilshani683
@Dilshani683 Жыл бұрын
Oya battida nangi
@rasf223
@rasf223 Жыл бұрын
හිතේ මොන ප්‍රශ්නේ තිබ්බත් මේ වගෙ සුන්දර දෙයක් දැක්කම ටික වෙලාවකට හරි ඒවා නැති වෙලා ගිහින් අමුතුම ලෝකෙකට අපිව එක්ක යනවා. කියා ගන්න බෑ දැනෙන දේ.
@dhbuddies840
@dhbuddies840 Жыл бұрын
තව තව ලස්සන තැන් බලන්න විදින්න ලැබේවා අක්කෙ ❤🙏 Be safe😮
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ruwinwiraj7370
@ruwinwiraj7370 Жыл бұрын
ඒකනම් ඇබ්බැහි වෙන පිස්සුවක් sis.... 👍🤩🌼🌲❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ඇබ්බැහි වීම් පුදුමාකාරයි... 🌻
@ThambilideniyaTb-vj3cj
@ThambilideniyaTb-vj3cj Жыл бұрын
Actually you're "princess of nature". God bless you manika.
@TeRaClick
@TeRaClick Жыл бұрын
That Feeling 😳🥺 Maruu
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@WiyanageBerty
@WiyanageBerty 22 сағат бұрын
තෙරුවන් සරණයි පුතෙ 😂
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් ලස්සනයි video එක්💖
@surekhasumudu2187
@surekhasumudu2187 Жыл бұрын
You are like my dream girl❤❤❤ මටත් ආසයි ඔයා වගේ වෙන්න❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 ай бұрын
ලස්සනයි ගොඩක් ❤❤
@thivankedissanayake5755
@thivankedissanayake5755 Жыл бұрын
අපිත් කන්දෙ ඇල camping කරා ජලාශෙ එහා පැත්තේ ඉවුරේ. ලස්සන place එකක් තමයි.. ❤❤ All the best 🎉
@hirangapramodya9388
@hirangapramodya9388 8 ай бұрын
Awasarayak gannoneda bro?
@dinendragamachchige9049
@dinendragamachchige9049 Жыл бұрын
ඔයානම් මාරම එඩිතර කෙල්ලෙක්..💪💪👍 සුපිරී ,ආශාවෙන් බලන වීඩියෝ සෙට් එකක්..sucrb kala
@evesrilanka
@evesrilanka Жыл бұрын
Digatam karan yan wade supiri.. girl kenek wela thaniyam gahana gema patta parissmen 🥰🥰🥰🥰
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🌻🌻
@dunstanfernando2872
@dunstanfernando2872 Жыл бұрын
Indeed Nuwara Eliya is a lovely place to visit. Another fantastic Solo camping, wonderfully done. Well done, Duwa. Keep up the good work!
@gayanigeethika-tn1jb
@gayanigeethika-tn1jb 10 ай бұрын
ane godaak lassanai.thankx.eth thaniyen yanna epa akki..
@upekshachamodiya7965
@upekshachamodiya7965 5 ай бұрын
Akki ge vediyo baladdi hithata mara seheluwak denenawa .sobadama mathawa mge akkiwa hemadama araksha karayi ❤️🥺❤️
@fancystore122
@fancystore122 Жыл бұрын
අහම්බෙන් video එකක් දැක්කේ ඔයාගේ 🥰❤ දැන් channel එකේ තියෙන සේරම videos බලන ගමන්❤ දිගටම කරගෙන යමූ❤ පරිස්සමෙන් ❤🥰
@Mayumisithara-i4z
@Mayumisithara-i4z Жыл бұрын
තව ලස්සන තැන් වල ට්‍රැවල් කරන්න ලැබේවා ❤❤❤❤❤
@Thedarktunnel_lk_2024
@Thedarktunnel_lk_2024 7 ай бұрын
Supiri akki mm asai oyge vedeo wlat gkkk❤❤❤
@Subo65
@Subo65 5 ай бұрын
Great girl, keep it up!
@Chanuu-pro
@Chanuu-pro Жыл бұрын
අක්කද නංගිද දන්නෑ ඇත්තටම මරු ❤❤❤🎉
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🙂🌻
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Girl you need more subs... I see myself in you .. Lankwe hitiyanam math ee wage lassana than wala yai. Mehe lankawa taram lassana than na. Enjoy every moment girl... ❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks a lot darling .... I really really value ur comment as a girl like me.... I subscribed yours too.. love ur comments ❤️
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 Жыл бұрын
ලස්සන දැක්කා. ඉස්තූතියි
@user-bg2cw3wr2v
@user-bg2cw3wr2v 9 ай бұрын
Akke oyage video balana ekath maha pissuwak
@GayanjMadhu
@GayanjMadhu Жыл бұрын
මට තියෙන ප්‍රශ්නය තමයි මෙහෙම කෑම්පින් කරද්දි වොශ් රූම් පහසුකම් සපය ගන්නෙ කොහොමද කියන එක??
@upekshathumbovila566
@upekshathumbovila566 Жыл бұрын
Adeee parissamin wishwani .Harima lassanai .Oya e dawaswala math ekka kiyewwe mehema yanawa kiyalada? Maara happy anee .Wish you all the best ..Upeksha CBC
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Lankawee hamathanama yanna ape lankawe lassana pennana eka oyata godak pin ❤️❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow so really stunning log U ur so lucky darling . Thank U so much for Ur great awesome lovely video 🙏 💯👍🤩💝😘
@vipdave6450
@vipdave6450 Жыл бұрын
Beautiful one!!!!❤️ Love from BMG..🖤
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks a lot... ❤️
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Harima lassana devinge puja sabda Mara lassanai oya araksha karai namuth hama ganu lameyek oyawa adarsayata ganna hoda na mokada hamotama taniwa vidinna n ba meka oyata lbuna viswaye balayak man viswasa karanawa dear
@KSM-iy2xb
@KSM-iy2xb Жыл бұрын
අපේ නැන්දා ඉන්නෙත් ඔය ලග.....කන්දෙ ඇලේ මාත් ගිහින් තියන්වා සාමාන්‍ය දවසට කූඩැල්ලො ඉන්නො...පායන දවසට නැතුව ඇති....ඔය පැත්තෙ ඒ කිව්වෙ කන්දෙ ඇල හරියේ තනි වුනු කුලු මී හරකෙක් ඉන්න්වා..උගේ පැටියය් පැටියගෙ අම්මය් කොහෙන්ද ඇවිත් අරගෙන ගියාලු..එදා ඉදලා ඌ තනියම ඒ නිසා හරිම තරහෙන් ඉන්නෙ..අපේ මාමය් තව දෙන්නෙකුය් වැඩකට උඩහ ඉදලා කන්දෙ ඇලට බැහැලා එතකොට අර කුලු මී හරකා ඇවිත් එක මාමා කෙනෙක් උස්සලා පොලොවෙ ගහලා..ඊට පස්සෙ අපේ මාමලාගෙ පස්සෙන් ඇවිල්ලා අපෙ මාමා හය්යෙන් කෑ ගහ ගහ දුව දුව ඌ එලවන්න හදලා ඊට පස්සෙ ඌ ආයෙත් ගිහින් අර උස්සලා පොලොවෙ ගහපු මාමට ආයෙත් ඇනලා.ඒ මාමා ඉන්නෙත් ඔය ගොඩක් ලග...දැන් ඇවිදින්න බරුව තිබුනෙ..මන් ගියෙ මේ අවුරුද්දෙ අප්‍රේල් වල..ඔය හේතුව නිසා නැන්දා අපිට කන්දෙ ඇල ගාවටම යන්න දුන්නෙ නෑ...මීපිලිමානෙ තමය් අපේ නැන්දාත් ඉන්නෙ....ඔයා ස්වබාව දහම රකිමින් විදින නිසා ඔයාට කරදරයක් වෙන්නෙ නෑ අක්කා....❤❤ඔයාට ස්වබාව දහමෙ ආශිර්වාද තියනවා..ඔයාට කරදරක් උනේ නැති එක ඒකට උදාහරණයක් ❤❤🎉🎉
@Vishwani
@Vishwani Жыл бұрын
රෑ නම් සත්තු ආව කියල දැනුන. මං calm හිටිය. කරදරයක් වුනේ නෑ.. මේ කතාව දන්නෙ අද. ගොඩක් ස්තූතියි ❤
@ravinduindeevara851
@ravinduindeevara851 11 ай бұрын
So Beautiful ❤️✨
@DinuuCooray-ew9xm
@DinuuCooray-ew9xm 11 ай бұрын
🥹❤️ God bless you akke . Oya nisa apith aluth than gana danagannawa. Thank you so much oyaata 💐
@kumarakumara691
@kumarakumara691 Жыл бұрын
Night vishan cam එකකුත් ගන්න. ඔයාට ගොඩක් ඕනෙ වෙයි. බුදු සරණයි
@kumarashantha7325
@kumarashantha7325 Жыл бұрын
Sahodari mathale alkaduwe hunasfal kanda camp night 1 harima lassanai try to it
@nilanthidammika6625
@nilanthidammika6625 Жыл бұрын
Oya nam maarai.satan kalawak igenaganna.aathmarakshawata.Budu saranai
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@kosalaTravellingVlogs27
@kosalaTravellingVlogs27 Жыл бұрын
You are feeling your life , 😊 All the best for your wonderful journey 💪❤
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
Mr BMG ගේ චැනල් ඇල්ල train ride එකේ දැකලා ආවේ!
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@warunaprasanga1848
@warunaprasanga1848 Жыл бұрын
nice work, camping walata thiyena baya nathi karanawa. thank you. but CAREFULL.
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි අනිවාර්යයෙන් 🌻
@kalpamaharage4152
@kalpamaharage4152 Жыл бұрын
eka wenama felling ekak
@AshokaUdayantha-cu2vi
@AshokaUdayantha-cu2vi Жыл бұрын
Lassanama vidio ekk❤
@buddikasampath3769
@buddikasampath3769 4 ай бұрын
@diamond.1234
@diamond.1234 11 ай бұрын
ඔයාගේ රූපේ ස්භාවධර්මය ට ගැලපෙන් නැති ගතියක් පේනවා අනේ මන්දා
@ශශිනි
@ශශිනි 9 ай бұрын
😂😂😂 කොල අතු අදින්න ද කියන්නේ ගොන් කතා කියන්න එපා බන් ...ගොබ්බ ඇයි ඔච්චර
@Growup13700
@Growup13700 Жыл бұрын
wowwwww
@koshalisooriyapperuma1604
@koshalisooriyapperuma1604 Жыл бұрын
Soo beautiful ❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🌻
@chathurangadinesh2529
@chathurangadinesh2529 Жыл бұрын
Wow niyamai apith yan❤
@chamaraindrajith5895
@chamaraindrajith5895 9 ай бұрын
Mmm wow.. ❤❤❤❤
@Travel-with-Adeesha
@Travel-with-Adeesha Жыл бұрын
Intro එක ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️
@OpenStageSriLanka
@OpenStageSriLanka Жыл бұрын
ජිකි ජිකි 500 ගේ එක බලල අවේ,සබ් කරා
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@Kumari-rl7nr
@Kumari-rl7nr 3 ай бұрын
Parissamin
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😍😍😍😍 #Great #No_words #Explain_to_Your_Features😍 😘😍🤗 #Full_Watched_මැණික #Stay_Safe 😍☝😘🤗
@sampathchamin540
@sampathchamin540 Жыл бұрын
Weldon nangi❤
@wildtrackernuwaraeliya920
@wildtrackernuwaraeliya920 Жыл бұрын
Aththatama gdak hodai 💚♥️💛 Kyanna oni deyak thiyenawa,wawa hidila na repeir ekk nisa wathura adu kerala thiyenne,thwa deyak open camping 🏕 hamathanama kerala winasa kerala yanawa hamadamath eka parissam keranna oni nisai Nuwaraeliya api nature eka araksa keranna,api thamai mewa clean keranne,samahara aya awith gini thiyala winasa kerala yanawa,sundara patisaraya bona wathura ewa ta hani wenawa,eka araksa keranna oni nisai open camping 🏕 keranna denne naththe,thwa deyak awasarayak wagema guide knk guide line ekk nathuwa Nuwaraeliya camping 🏕 keranna ba eka wild life eken thahanam,nature eka forest 🌳 eka hamadeyakma araksawa nisa,thwa deyak Nuwaraeliya minissu katawath kawadawath wachanayakin wath waradak hora kan keranna na kisima witeka ehema jara aya na,ehema welath na,araksawak magapenwimak nathiwa camping 🏕 kerala mnawahari wenna nathuwa danagena guide knk ho magapenwemak haraha camping 🏕 keranna puluwan,wiwidakara aya enawa ethakota eyalagen waradak wenna puluwan e araksawa thamai Nuwaraeliya api hama sancharaka yek tama kyanna thaniyema ho maga penwemak nathuwa yanna inna epa kyla…
@worldmobile5473
@worldmobile5473 11 ай бұрын
❤oya Mata ahdaraya karanavada.
@ශශිනි
@ශශිනි 9 ай бұрын
😂
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
නියමයි ආ.. 😍😍
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha Жыл бұрын
😍@@Vishwani
@DwwyagahawaduDesilva
@DwwyagahawaduDesilva Жыл бұрын
Oya daruwo oya Yana gaman biman walin paressam wanna apae rata inna Dan manaseka laddou mama Lanka epadila Tama neea deripada karunakarala oyata pin sedu wanna tamai mahamawat balannaata lankawata awat oyata. Balanna yanna beea taniyama bayaie oyata seyalu daviyan ga shaktiya lebawai keaya patanawa mama
@mahindagalappathi771
@mahindagalappathi771 Жыл бұрын
Good Job what you doing, keep moveing, bless you, 😊
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks ❤
@mahindagalappathi771
@mahindagalappathi771 Жыл бұрын
❤✌ what your next tur? Me to nature lover, lovet go wild siterer kino kumana,wilpattu, yala, Laugala, and Kenya Tanzania,.
@mahindagalappathi771
@mahindagalappathi771 Жыл бұрын
Wild nature I so e spelings wrong coz IT was in Norwegian site sory 4 that
@Vishwani
@Vishwani Жыл бұрын
​@@mahindagalappathi771Do what you love. Live as u wish ❤
@danusanjeewa4683
@danusanjeewa4683 11 ай бұрын
😍😍 Akka
@dulanjalianuruddhika3558
@dulanjalianuruddhika3558 Жыл бұрын
Beautiful hair..❤ Be careful 🎉 Plz thaniyama yanna epa😢
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@geethvindana8981
@geethvindana8981 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@hdhbdvdbbd6180
@hdhbdvdbbd6180 Жыл бұрын
හරි ලස්සනයි 😊
@LAnKANCHEMISTRY
@LAnKANCHEMISTRY Жыл бұрын
All the best 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@PradeepSusantha-zy9sf
@PradeepSusantha-zy9sf Жыл бұрын
Mehema safe vidiyt thaniym ynn hamotm ba, ek wenm hakiyawk klathurkin hmbena ek kalawk kiynnt puluwan
@imokmom4379
@imokmom4379 Жыл бұрын
අක්කේ ඔයාගේ මහත්තයා තනියම යන්න දෙනවද 😊 නැතිනම් දෙන්නම ද යන්නේ solo කියල තිබුනට
@Vishwani
@Vishwani Жыл бұрын
මම තනියම යන්නෙ. ❤
@SadamaliSadamali-z4f
@SadamaliSadamali-z4f Жыл бұрын
මාත් ආසයි නංගි ඔයත් එක්ක ටැවල් කරන්න ..පුළුවන්නන් මාවත් සම්බන්ද කරගන්නකො..
@ashokakumuduni2704
@ashokakumuduni2704 11 ай бұрын
Lassani ❤❤❤❤❤
@vipdave6450
@vipdave6450 Жыл бұрын
Your intro is so beautiful..🖤
@Vishwani
@Vishwani Жыл бұрын
Thankyou ❤
@jayamalw
@jayamalw Жыл бұрын
You should be in NZ
@ErazLkA
@ErazLkA Жыл бұрын
thumbnail එක creative කරන්න තව
@darshani-subscrib
@darshani-subscrib Жыл бұрын
Parissamin kellek thaniyama me karana dewal maru❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sithum_2
@sithum_2 11 ай бұрын
Akke cam eka mokadda ❤
@danushimadushani8123
@danushimadushani8123 Жыл бұрын
Wow akke ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🌻
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Жыл бұрын
❤❤ nice one 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
Thankyou... ❤️
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Жыл бұрын
@@Vishwani ❤️❤️
@Dilruk-s8z
@Dilruk-s8z Жыл бұрын
Brilliant ❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ඔයා ගැන පුදුම යි නිර් භ ි ත කම ජයවේවා!
@madurangagayan107
@madurangagayan107 Жыл бұрын
Super❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you.. ❤️
@unknown-wy8vi
@unknown-wy8vi 11 ай бұрын
Kande ela camping nm oon nh 🥲😂
@kandyboymcc9909
@kandyboymcc9909 Жыл бұрын
Kandy wala poththapitiye thiyenawa alagalla kiyala kandak.enna nangi eheth camp kranna
@Rawo8372
@Rawo8372 Жыл бұрын
Hari hmba una hoypu kena , api badimu dan akke
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@wildtrackernuwaraeliya920
@wildtrackernuwaraeliya920 Жыл бұрын
Camping ho sancharaka magapenwem ma nitharama sidu keranawa hadawathinma nature eka saha ena yana ayage parissama thamai wadagath wenna apita mta…
@lahiruprasad256
@lahiruprasad256 Жыл бұрын
Akke math ennada oyath ekka travel karanna puluwanda skke
@ManchanayakaMRSI
@ManchanayakaMRSI Жыл бұрын
BMG ge dekala sub kala😊
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@damindakumara1496
@damindakumara1496 Жыл бұрын
👍👍👍👍👍👍
@jagathkelumdissanayake900
@jagathkelumdissanayake900 Жыл бұрын
❤❤❤
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 44 МЛН
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 41 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 37 МЛН