KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Pekoe Trail Stage 2 Galaha to Loolkandura Solo Subtitled in English #travel #nature #solo #srilanka
43:14
Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain
33:42
REAL or FAKE? #beatbox #tiktok
01:03
Леон киллер и Оля Полякова 😹
00:42
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Yahangala Solo Hike - Part 02 සුන්දර යහන්ගල සොයා තනිවම ගිය මාරාන්තික තරණය - දෙවන කොටස
Рет қаралды 51,240
Facebook
Twitter
Жүктеу
1
Жазылу 71 М.
Flying Me
Күн бұрын
Пікірлер: 886
@thusharakarunarathna3234
Жыл бұрын
ස්වභාවධර්මය තුලින් බිහිවූ නිර්භීත චරිතයක් ස්වභාවධර්මයේ රැකවරණය ලැබේවා ❤🌻
@SampathDon-cz7ow
Жыл бұрын
අවංකවම අදහස පිරිමියෙක් උනත් මටනම් හරි අමාරුයි ඒ වගේ කැළේක තනියම ඉන්න.. ඔයා යන්නේ ඇත්තටම තනියම නම් ඒක මාරයි... keep it up❤❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chanuwachanuwa9991
Жыл бұрын
Sira kthawak❤️
@visakaweerasinghe4236
Жыл бұрын
Thank you so much sharing your precious time with us, happy for your dream become true, you did it with your head work. Take care and Teruvan sarani ❤
@HasithaBandara-yk9gc
Жыл бұрын
Mama nam හිතන්නේ na meya තනියම oya gala uda idi kiyala මොකද mee gala uda එහෙම kellekta rayak gatha karanna අමාරුයි kolloth yanne eka set ekk විදිහට .. Anika oya hadawatha dannawani oya තනියම da giye wena kauruhari ekkda kiyala..mn hithana විදිහට kellek ta තනියම inna ba කොහොමත් .. මොකද kiyanwanm oya gala hasskam walin පිරුණු thanak..yahangala ape gedrata හොඳටම penawa . Yahangala pena මානයේ thami api inneth..itn eke trevel girl pawa giye gam වැසියන් ge anu දැනුම matha oya galata naginna kalin saman දෙවියන් mathak karala aththak gahaka gahala thami yanne..නොදැනුවත්ව kama nisa giyapu මිනිසුන් කිහිප denek galen pallata watila marila tiyenawa ..ita passe udaththawa hospital ekata thami genne..mee wagema thami lakee gala කියන්නේ මීමුරේ tiyenne ..ee galen pallata watila campus eke ළමයින් dennek nathi wela tiyenawa .. නොදැනුවත්ව giyapu nisa..mata hithaganna අමාරුයි meya me තනියම giya kiyanakota ..
@Vishwani
Жыл бұрын
@@HasithaBandara-yk9gc විස්වාසය සහ සිහිය.... ජීවිතේට ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් දේවල් දෙකක්... ගොඩක් අය විඳවන ජීවිතේ මම විඳිනව. ඔයාට යහන්ගල පේනව නම් මගෙ ගමන තහවුරු කර ගන්න සාක්ෂි කලුගල ගමෙන් හොයා ගන්න පුළුවන් 😊
@dee.kumari5576
Жыл бұрын
මේකනම් පිස්සුවක් තමා. හිතාගන්න බෑ. හරියට මමත් ඔයත් එක්ක මේ adventure එකට set වුනා වගේ දැනුනා. අම්මෝ... Hats off to flying me ❤
@thilinimaduwanthi6995
10 ай бұрын
ඔයා නම් යකඩ කෙල්ලෙක් 👍👍👍💪💪💪💪 තව තවත් හීන හැබෑ කරගන්න ලැබෙන්න ඕනේ ... සොභාදහම ඔයාව රකින්න ඕනේ 🙏🙏
@ajanthawijayatunga3833
Жыл бұрын
ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක් මේ වැඩේ කරා කියන්නේ...... මේ වගේ තැනකට කව්රු හරි යනවා නම් යන්නේ Team එකක් එක්‌ක ගල් උඩ නැග ගෙන video කර කර යනවා කියන්නේ හෙන ගේමක් නේ 🥰 video කර කර අලි මැද්දේ කැලැ ඇතුලේ සුපිරි 🥰❤️ ඒ nature එක මාරම ලස්සනයි 🥰
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sunithasarojani8037
Жыл бұрын
නංගි ඔයානම් ගොඩක් ආත්ම ශක්තියක් තියෙන කෙල්ලෙක්. සුබ පතනවා මං ඔයාට. ඔයාව දෙවියන් ආරක්ෂා කරනවා. රකිමින් විදින්න.❤😊🎉
@darshana_samaraweera
11 ай бұрын
හිරු උදාවන අවස්ථාවේ ඇගේ සිනහවෙ තිබූ සතුට.. ඇගේ ස්වරයේ තිබූ අසීමිත සතුට... ඔබට ජය.. 🙏✌🤛
@pnmmanamperi8745
Жыл бұрын
"විශ්වාසය සහ සිහිය" ඒක මාර තේරුමක් තියන පොයින්ට් එකක්.❤❤
@sasirapeiris
Жыл бұрын
විශ්වාසයත් අදිශ්ටානයත් එ අම්මගෙ මව්කිරි වල ශක්තියත් එක්කාසුවෙන් තැනුනු එ අපූරු ජීවියාගෙ විශිශ්ට වු මානව ක්‍රියාදාමයට හදවතින් සුබපතමි.තාමත් හිතා ගන්න බැ.ආදරෙයි සහොදරි .පරිස්සමෙන් .ජයවේවා ❤❤
@WaththeGedara-o9v
2 ай бұрын
අනේ අක්කි මං ඔයාව අහම්බෙන් දැක්කේ චනල් සී එකෙන්.ඒ දැකලා තමයි මේ ආසවෙන් දකින්නේ ඔයා යන හැම ගමනක්ම සතුටින් පරිස්සමෙන් යන්න පුලිවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@pavithrawickramasuriya7562
Жыл бұрын
අම්මෝ පුදුමාකාර ආත්ම ශක්තියක් තියෙන්නේ ඔයාට තෙරුවන් සරණයි !❤🙏💐
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@DDD-r1n7j
24 күн бұрын
විශ්වයේ ආශිර්වාදයත් එක්කම ස්භහවදහම විදින්නී... විශ්වනී ❤
@nihaldharmapriya593
Жыл бұрын
දෝනි, පුතාගේ නිර්භීතකම දහස් වාරයක් අගයනවා. හරිම පරිස්සමෙන් හැමදේම කරන්න. පිරිමි පුද්ගලයෙකුටවත් රාත්‍රිය මෙහෙම ගත කරන්න අමාරුයි. බුදු සරනයි දෝනි .
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@imanganethmini5820
Жыл бұрын
සුපිරි ❤ මේකිට පිස්සුද කියලා හිතුන අක්කි සමහර තැන්වලදි.. ඒත් ඒක මරු. හීන තමයි ඉතින් ජීවිතේ ජීවත් කරවන්නෙ අනිත් හීන දෙකටත් ඉක්මනට යන්න... රකිමින් විදින ඔයාට ජය ❤
@Vishwani
Жыл бұрын
පිස්සු නම් තමයි අනේ... ගොඩක් ස්තූතියි ❤
@ufo115
4 ай бұрын
අනේ අක්කේ මට ඇඩුනා ඔයාගේ සතුට දැකලා ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම බලන්න අවස්තාවක් අරන් දෙන එකට 😢❤ බුදු සරණයි අක්කේ පරිස්සමෙන් හැමදාම
@pnmmanamperi8745
Жыл бұрын
ඇත්තටම ඔයා ගැන තියන ආදරය කැමැත්ත නම් කියන්න තේරෙන්නෑ. මොකද ඔයා විදින්නෙ අපිට විදින්න බැරි ජීවිතේ. ඒත් ඒ වගේම ඔයා පරිස්සමෙන් ඉන්න ❤❤
@buddhikaedirisinghe6356
3 ай бұрын
ආදරෙයි විශ්වනී...."විශ්වාසය සහ සිහිය" හොඳ පාඩමක්....❤❤❤❤❤❤❤
@lekhaathukorala225
10 ай бұрын
ඔයානම් මාරයි නංගි. ඔයාගේ මේ ගමන් දකිද්දි හිතෙනවා මම හරිම මෝඩයි කියලා. මොකද මටත් ඒ කාලේ මාරම හීනයක් තිබුනා මේ වගේ තනියම ඇවිදින්න. 😢😢❤
@traveldreams8814
Жыл бұрын
DAP ගෙ වගේම නංගිගෙ videoත් දැන්නම් ඇබ්බැහියක් ❤❤❤ ජයවේවා...හැබැයි පරිස්සමෙන් ..ඔයාල අපිට ගොඩක් වටිනව ❤❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@lalithpremathilake3489
Жыл бұрын
ආසාවෙන් බැලුවා . සුබපතනවා. ජයවේවා
@Pusthar
Жыл бұрын
ඔව්ව්ව්ව් මාත් ආසම දෙන්නෙක් DAP සහ Flying me.. ❤❤
@Pusthar
Жыл бұрын
@@Vishwani oya girl kenek widiyata maarama strong man hungaak appreciate karana character ekak.. aaadarei hungaaak.. ❤️❤️❤️
@Dckm16
Жыл бұрын
ස්වබාදහමේ දියණිය. ඔයාව රකිනව ස්වබාදම් මෑණියන්. ♥️විශ්වනි. නමත් ඔයාට ලස්සනට ගලපල දීලා තියෙනව. මේ විශ්ව ශක්තිය සත්‍යයි. ඒක මම ගොඩක් විශ්වාස කරනව. ඔයාව මේ විශ්වයෙන් රකිනව. විශ්ව මෑණියන්ගේම පිහිටයි ඔයාට පුතේ.
@nayomiuresha6831
Жыл бұрын
මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා..අද තමා comment එකක් දැම්මේ..ඔයාට නම් පුදුම ආත්ම ශක්තියක් තියෙන්නේ..god bless you ❤️👩
@samanthacooray7798
11 ай бұрын
බලන්ඩම වටිනා වීඩියෝ ,එකක් බලනකොට ඊළග වීඩියෝ වක් බලන්ඩ කුතුහලය ..හරිම ලස්සනයි ,විශ්මයජනකයි
@Happywithus62
Жыл бұрын
ආසයි ඔයගෙ vedio බලන්න. තරුණ කාලේ ආයෙ එන්නෙ නෑ. ඔයා නම් ඒ කාලෙ රකිමින් විදිනවා..ජය වේවා. තෙරුවන් සරණයි🙏❤️
@Vishwani
Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@gaminikumara25
8 ай бұрын
Oyage hitha pirisidui enisa mewage dakshathawayak upathinma labila,budusaranai devipihitai.!
@NilminiWijethilake
7 ай бұрын
My darling daughter, you are unique. Love you forever. ❤
@janeeshsumeda7228
Жыл бұрын
අප්පා...... ඔයා නම් නංගි සුපිරි චරිතයක් තමයි....., ඒ මොකද කියනවනම් ඔහොම බහුතරයකට යන්න වෙලාවක් නෑ , එහෙම නැත්නම් එහෙම යන්න හිතෙන්නෙ නෑ...., පින කියන්නේ ඕක තමයි. ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි, නංගි . අර අන්තිමට හාන්සියක් දාල අහස බලන් ඉන්න එක, මුලු වීඩියෝ එකේ මම කැමතිම තැන. කාලයක් කට්ට කාලා හීනයක් හැබැ උනාම එන හැගීම වගේ දෙයක් ඒක . ජය වේවා !🤩👍
@Vishwani
Жыл бұрын
ඔව් ඔතන මං දවස් දෙකක් වින්දා.... ගොඩක් ස්තූතියි ❤
@VimarshaniVipulika-lv9jz
Жыл бұрын
ඇත්තටම මේක පිස්සුවක් ළමයි, ඒ වචන් ටිකේම කොච්චර සතුටක් හිතෙ තියෙනවද කියලා තේරෙනවා අක්කෙ❤...ගොඩාක් අවදානම් ගමනක් වුණත් ඒක ඔයා ජයගත්තා💪 කෙල්ලෙක් වුන අපිටත් ඔයාගැන් පුදුම ආඩම්බරයක්.....රකිමින් විදින්න ඒ තේමාවට හොදම උදාහරණය තමා fling me ❤💪😍
@Vishwani
Жыл бұрын
හීන වලට පියාඹන්න darling ..... ඒක පිස්සුවක් ..... ❤
@DGNNavodya-x6n
10 ай бұрын
ඔයා ගෙ හැම විඩියො එකක්ම බලලා තියෙන්නේ අක්කෙ එ හැම විඩියො එකක්ම ගොඩාක් ලාස්සනයි ඇත්තටම අක්කෙ මටත් travel කරාන්න තිබ්බ අසාව වැඩි උනා 💗💗 මත් හරි අසායි පරිසරය විදින්න ඔයාට බොහොම ස්තුතියි මෙ වගෙ විඩියො දනවට
@aselasandaruwan8023
Жыл бұрын
ඔයා යන හැම තැනකම බුදු සරණින් දෙවි පිහිටෙන් ඔයාව හැමදාමත් පරිස්සම් වෙන්න ඕනේ. ආදරෙයි අක්කේ. බුදු සරණයි ❤🙏❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sarasyrankothrankoth9444
Жыл бұрын
❤... විඳිමින් සහ රැකෙමින්.. සතුටින් අපිටත් ඒ වින්දනය දෙමින්. යන ඉදිරි ගමන් 💐 සාර්ථකවන්න සුභපතනව💚
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@TharakaSudath-qd5qg
Жыл бұрын
සොබා දහම රකිමින් විදින්නා සොබාදහම විසින්ම රකී... මේ කියමන ඇත්තක් කියලා අක්කගෙ වීඩියෝස් බැලුවම පේනවා... I'm totally addicted to watch your videos akka..Take care ❤️
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ... අපි හැමෝම රකිමින් විඳිමු. ❤
@Anoopamachunkidas
2 ай бұрын
Bravo .Really proud of you and inspired by you ❤.May you get More and more blessings from the nature 🙏 ✨️ ❤️
@shanakajayasooriya2472
6 ай бұрын
superb.. wish you all the best
@Tharushi_Navodya
Жыл бұрын
ඒකනම් පිස්සුවක් 🥺බලනකොටත් ඇග හිරි වැටෙනවා. රකිමින් විඳින ඔයාට බුදු සරණයි. සොබාදහම ඔයාව ආරක්ෂා කරනවා 🥰♥️ඔයාගේ ඉතුරු හීන වලටත් යන්න සුභ පතනවා අක්කෙ..බුදු සරණයි ❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@pranjaleedahanayake8789
Жыл бұрын
හද ගැස්මත් නතර උනා සමහර තැන්වලදි , පරිස්සමෙන් කෙල්ලේ.. ආදරෙයි ❤❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Indrani9167
Жыл бұрын
@@Vishwani😊⁰p❤+z
@upulnuwan7862
Жыл бұрын
@@Vishwanioya parissamin yanna manika oyawa sobadahama wisin araksha karai taruwan saranai tawa oya nogiya nature place tiyanawa yanna kamati nm msg akak danna location Inna place okkoma dannam taruwan saranai😊😊❤❤❤❤
@kanchanasenavirathna6057
3 ай бұрын
Aththatama akke mama oya gamana giya wage mata danune❤ good job akke.parissamen😊
@DamithAnanda
4 ай бұрын
Akka oya nm maru aaa,ithin oya kellek ne gedarin yanna dunnad thniyama,ane matth asai yanna,karadayak nathuwa parissmt gihin enn puluwan unad😮😢adarei akki❤❤❤
@samanpradeep7704
Жыл бұрын
ඔයාගෙ විඩීයෝ සෙරම බැලුවා සූපිරි❤❤❤ පරිස්සමින් තනියෙන් යන ගමන් තිරිසන් සතුන් විස්වාසයි ඒත් සමහර මිනිස්සු විස්වස නැ බුදු සරණයි
@Vishwani
Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@RushiiGirl
4 ай бұрын
අනේ ඔයා හරිම නිර්භීතයි ඔයාට තෙරුවන් සරණයි ❤
@ApsaraDewindi-t6n
Жыл бұрын
අක්කා කලින් කිව්වා වගේ sun rise එක මාරයි..අනේ හරි ම ලස්සනයි අක්කා අහස..පිස්සු හැදෙනවා.🥹ගොඩාක් පරිස්සමින් අක්කා..මාත් ඔහොම දැක්කෙ මුල්ම වතාවට🥹🥹❤❤❤
@sukiribatilla801
Жыл бұрын
සම්මානයක් ලැබෙන්න ඔනී විඩීයෝ එකක්.ඒත් හරිම බයානක වැඩක් කියලා මට හිතෙනවා තනියම ඔහොම ගමනක් යන එක.පරිස්සමින් සහෝදරී.අම්මා මේ වීඩීයෝ දැක්කාම බැන්නද?
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤ අම්ම තාම දැක්කෙ නෑ... මේක දැක්කොත් නම් බයවෙයි. 🙆
@sukiribatilla801
Жыл бұрын
@@Vishwani අම්මෝ මමත් හොදටම බය උනා itn eke නර්මදා ගියා , එයත් ගොඩක් බය වෙලා අමාරුවෙන් ගියේ.මොනා උනත් පරිස්සමින් සහෝදරී, ඔයාගේ හිත හරිම ලස්සනයි ශක්තිමත්...ඔයාට ජය...👍
@NethulaNethula-p8j
Жыл бұрын
❤සුබ පතනවා අක්කි ... අනිත් හින වලටත් යන්න පුළුවන් වෙන්න කියල❤ ....old the best
@udeshikapokunegoda5712
6 ай бұрын
මමත් ලකේ ගල කන්ද නැග්ගා...මේ සතියේ මමත් යනවා yahangala, kanaviddagala.... සතුට තමයි මම වගේ තව ඉන්නවා කියන එක 😊😊😊😊
@MigaraPriyadarshana-nw5tq
Жыл бұрын
කවුරුත් කියන කතා වැඩක් නෑ ඔයා ඔයාගෙ ගමන යන්න ❤️🌿 . සොබාදහම තමා හැමදේම❤️🙏
@ඉෂාන්-ඡ3ඳ
Жыл бұрын
විඩාබර මනසට නිදහසක්.❤ ඔයා සුන්දර හදවතක්.❤ මගේ මේ මව් බිම දිව්‍ය ලෝකයක්.👌 සොබාදහම් මාතව වදිමි බැති සිතින්. තෙරුවන් සරණයි ☸️
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@NirmalaSinidahewa
6 ай бұрын
ඔයානම් මාරම මාර කෙල්ලෙක් තමයි පරිස්සමින් යන්න තෙරුවන් සරනයි❤❤
@sahanfd1949
9 ай бұрын
අක්කෙ ඔයා නම් මාරම වැඩ්ඩියක් 🥺. ඔයාට මාර මොරාල් එකක් තියෙන්නෙ . මන් ආසම චරිතයක් ඔයා 🥺💖😍🌻
@maduchanu6361
Жыл бұрын
සුපිරි අක්කා දළදා සමීදු පිහිටයි ❤🎉
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@anulaedirisinghe3378
3 ай бұрын
අනතුරු දායක තැන්වලින් යනකොට කොන්ඩෙ තද කරල බැදගන්න. ඔයාගෙ වීඩියෝ බලනකොට අම්මට මොනව හිතෙන වද ද්න්නෑ නේද . ඔයාව සොබාදහම විසින් ආරක්ෂා කරත්වා,ආදරෙයි ❤
@Family.Srilanka
Жыл бұрын
හරිම ලස්සණයි නංගි, අම්මෝ ඔයානම් පට්ට අවදානමක්නෙ ගත්තෙ, මටනම් කියන්න වචනත් නෑ. රකිමින් විඳින්න කියන වචනය මම මුලින්ම දැක්කේ ඔයාගේ Video වලින් දැන් ඒක #Tag විදිහට #රැකගෙනවිඳින්න විදිහට භාවිතා වෙනවා. ඔයාට Thanks ඒ අදහසට 👍
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි .... මට ඕන කලේ ඒක සමාජයේ හැමෝ අතරෙම කතාවෙන වචනයක් කරන්න. ඒකෙන් ඒක පුරුද්දක් වෙලා මිනිස්සු නොදැනුවත්වම රකිමින් විඳින්න පටන් ගන්නව... මටත් සතුටක් ඒක spread වෙනව දකිද්දි. ❤
@tharuka3245
Жыл бұрын
අම්මෝ ඒ හයික් එක මං නැන්ගා වගෙ 🤧කකුලුත් වෙව්ලනවා වගේ 😢😕පරිස්සමෙන් අක්කේ ❤බුදු සරණයි
@Vishwani
Жыл бұрын
දවසක නගිමු darling .. ගොඩක් ස්තූතියි ❤
@mithuninavoddaya424
Жыл бұрын
බය හිතෙනවා ඒත හරි ම ලස්සන අත්දැකීමක් ❤ ඔයාට සුබ පතනවා ඉස්සරහටත් මේවගේ දේවල් කරන්න ❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@xnofaceff5867
Жыл бұрын
Q&A වීඩියෝ එකක් කරන්නකෝ,අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනව 😊😊😊😊😊
@Vishwani
Жыл бұрын
Vishwani jayaveera fb name. Message එකක් දාන්න උත්තර දෙන්නම් 🌻
@SunilJayasinha.
8 ай бұрын
oyage vidios mama balanava atthamai godak asawen.oya habewatama swabavadharmaya vindina kenek.kiyana adahaswalin pava eka dnenanava.eth godak avadanam thenvaladi parissamin.sundara nirbhitha hithak thiyena obava svabhavadarmayen araksha wenava.❤❤❤
@harinidasunika9827
Жыл бұрын
❤❤❤Oya maru akke..🔥 Oyage anith heenawalatath me widiyatama parisaamin yanna. All the best akkeee💐❤️
@FEATHERTV
Жыл бұрын
ඔයාට කරදර කරන්න කාටවත් බෑ ස්භාදහම ඔයාව ආරක්ෂා කරනවා ඒක සත්තයි ❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sathirabr
Жыл бұрын
හම්මා මේකනම් මරු . මම මෙහෙ (ඔස්ට්‍රලියාවේ) යාලුවෙක්ත එක්ක කඳු දෙක තුනකුයි තනියම හිම කන්දක් නැගල හෙන ආඩම්බරෙන් හිටියා 🤣. මෙහෙ ඉන්නේ කැන්ගරුවෝ විතරයි. යකෝ අලිත් එක්ක🐘 😍. මරු මරු . තනියම යද්දී ගන්න හරි තීරණ වැදගත් තමන්ට ගන්න පුළුවන් රිස්ක් එක ගැන දැනගෙන. මාරයි මේ වීඩියෝ එක . මෙව්වනේ adventures. රෙස්ක්පෙට්. හදවතින්ම සුබ පතනවා. පරෙස්සමෙන් දිගටම ඔයාගේ විනෝදාංශය දිගටම කරන් යන්න !!!! බලමු යහන්ගල March වල යන්න හිතන් ඉන්නවා . ස්තුති මේ වීඩියෝ එකට 😘
@sulochanaweerasinghe
11 ай бұрын
Oyage athdakim,me sundarathwaya apatath vidinna denawata thanks akki❤️❤️❤️universe eka parisaraya oyawa araksha krnw✨✨
@DissanayakaChandima-r1w
Жыл бұрын
Marai.nangi..oyata.karadarayak.nam.wenna.epa.kiyala.hithin.hitha.hitha.me.vidiyo.eka.beluwe..budu.saranai..oyata
@nayomiarachchi
Жыл бұрын
ඔයා ඊලගට යන්න ඉන්න හීන ගැන ඉගියක්වත් නොදී ඉන්නවනම් හොදයි නේද , පරිස්සමෙන් ,පරිසරය රකිමින් විදිනවා කියන්නේ ලස්සන දෙයක්, God bless you !
@Vishwani
Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@sanchanadilshani5228
Жыл бұрын
මගේ ඇගත් හිරි වටෙනවා අක්කා ඔයා යනවා දක්කම ඔයාට බුදු සරණයි අක්කි
@piyumiwathsala810
Жыл бұрын
අම්මෝ අක්කෙ ඔයානම් මරු ❤️යන හැමතැනම පරිස්සමින් යන්න ලැබෙන්න ඕන❤️❤️❤️
@sanjeewakumarikkanda1611
Жыл бұрын
Vloge two ekath patta ah parissamen tawa lassana vloge ekak danna girls bs....
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chinthakabandara5207
Жыл бұрын
අවධානම් ගමනක්... පරිස්සමින් යන්න නගෝ..බුදුසරණයි ..
@udarimadhuwanthi7854
Жыл бұрын
මෙකනම් දැන් පිස්සුවක් දැන් හැමෝම vlog vlog ඒවට වඩා මම ඔයාගේ video පිස්සුවෙන් බලන්නේ .... එක්කේනාට එක්කෙනා කොපිකර කර vlogs දානවා උනාට ඔයාවනම් කොපි කරන්න බෑ කාටවත් මොකද ඔයාට තියන ශක්තිය ඒ උත්සහය ආත්ම ශක්තිය වෙන අයට කෙල්ලෙක් වෙලා මේ ගන්න ආවදානම වෙන කාටවත් ගන්න බෑ 🥺❤ ජෙසු පිහිටයි ඔයාට තව ඉස්සරහට video දාන්න තව තවත් පරිසරය විදින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 🥺🥺❤ අයේ ලස්සන video ekka dannaooooo
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි. මං vlogging කරන්න යනව නෙවෙයි. මං විඳිනව. ඒක පුළුවන් විදිහට capture කරල ඔයාලට ගේනව . ඒක ඔයාල විඳිනව දකිද්දි හරි සතුටුයි.❤
@udarimadhuwanthi7854
Жыл бұрын
@@Vishwani ඔයා හරිම නිහතමානී අක්කේ ❤❤✨
@champikasilva2997
Жыл бұрын
බලන් හිටියේ දෙවෙනි කොටස බලන්න පුතේ මමත් අමිමා කෙනෙක් මෙවෙනි අවදානම් වැඩ පරිස්සමෙන් සොබාදහම ඔයාට ආදරෙයි අපිත් එහෙමයි තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි ඔයාට
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි නැන්දා... ❤
@Shenu8344
8 ай бұрын
බුදු සරණයි අක්කි ඔයාට❤❤❤
@ChaRuX
Жыл бұрын
මරු මරු😙❤️ , ඒත් පරිස්සමින් අක්කේ, 😊❤️ඔයාට සුභ පතනවා 😊💗💓😙
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@watenpiten-9810
Жыл бұрын
ගැම්මක් තමා අක්කා ❤️💚💚... ආටෝප නැතුව කතා කරන භාෂාවෙන්ම video එක කරන එක නම් වටිනවා.
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි. ❤
@rasf223
Жыл бұрын
වචන වලින් කියන්න බෑ මාරම ලස්සනයි
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@oyanaSalon
Жыл бұрын
Mata nn hithenne oya world's end eke unath nagi kiyala.man inne nuwara eliye.mn podi kale kenek giya.habai mata hithenawa oyata ekath karanna puluwan kiyala.wish you all the best ❤❤❤
@AvishkaDilrangi
7 ай бұрын
Good luck
@mcdee367
Жыл бұрын
Real Iron Lady. Respect Sister
@Vish9799
Жыл бұрын
නියමයි අක්කේ...❤මං ඔයගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා....😊 බලන්න අලුත් එකක් නැත්තං ආයේත් ඒ ටිකම බලනවා...ඒ තරම ඇබ්බැහියක් මේක...❤❤❤ රකිමින් විදින්න හැමදාටම තව ගොඩක් දේවල් ලැබේවී ඔයාට...බුදුසරනයි...❤
@Vishwani
Жыл бұрын
අනේ.... ඔන්න අද තව එකක් upload කලා ... තව පැයකින් වගේ බලන්න පුළුවන් වෙයි. ❤
@mallikapeduruge4683
Жыл бұрын
සොබා දහමට ආදරේ කරන ඔබ සොබාදහම විසින් ආරක්ෂා කරව පුතේ.අපිත් සොබාදහමේ කොටසක් තමයි.කවදාවත් එයට බොරු කරන්න එපා.තෙරුවන් සරණයි.
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@heshanrandipa174
Жыл бұрын
Thaniyama ynna epa kauru hari ekkala yanna.
@gayanaicakeart7518
Жыл бұрын
1.59 am man me videyo 2 balala iwara wenakota...ambooo kiya ganna ba...marai oyage hina....aththa hina passe yanna one...jiwithe vidinna nam...apita jiwithe vidinna koitharam dewal thiyanwada...oya harima lucky ....sobahadaham mathawa obata asirwada karanwa me hamadeyakma karanna....mage sobadaham mathawa rakagena thawa thawath videyos karanna obata shakthiya labewa...🙏
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි මං ගේන දේ විඳින එක ගැන සතුටුයි. ❤
@pathumprasanna3194
Жыл бұрын
සොබාදහමට ආදරය කරන විට සොබාදහමත් පෙරලා අපට ආදරය කරනවා නිසැකයෙන් නියමයි කෙල්ලේ රකිමින් විදින්න අනෙක් හීනවලත් යන්න පරිස්සමින් ❤❤
@Vishwani
Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@jayanthathunga6864
Жыл бұрын
Oya nam👍👍👍👍👍👍patta ❤❤❤❤❤ very good parisaamin yanna ගොඩක් ලස්සන video akak ..ඔයාගෙ හැකියාව .දහිර්‍ර්ය 👍maryi ලන්කාවම බලන්න ඔන video akak 👍👍👍👍
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chameeliyange5581
Жыл бұрын
දෙවෙනි volg එක දානකන් බලන් ඉදියේ අක්කේ . ඔයාගේ video බලද්දී අපිත් ඔයා එක්කම යහන්ගල නගිනවා වගේ දැනෙනවා 😍😍 පරිස්සමෙන් අක්කේ .... බුදු සරනයි....
@Vishwani
Жыл бұрын
ගොඩක් සතුටුයි ඒ වගේ වින්දා නම්... ගොඩක් ස්තූතියි ❤
@chameeliyange5581
Жыл бұрын
@@Vishwani ❤😍
@DilM1137
Жыл бұрын
Superb kella...ammo mata nm vedio eka baladdyth baya hituna, ekanam maray, pissuwakma thamay,
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@dilshannawanga191
11 ай бұрын
රකිමින් විදින්න❤ ආදරෙයි ඒ වචන දෙකට
@BB-ij7mf
Жыл бұрын
Wow . Thaniyen game eka gauwa hodai lassanai. Karana deyak parisamin karanna Jaya wewa jp
@brindyatheresa-xk8fn
Жыл бұрын
Maath mage duwa thawa tkak loku unama yanawa ohoma podiii hike,,,❤❤❤❤❤,kudello nethi😂❤❤❤❤❤❤❤eththamayyy❤❤❤❤Aaaaasaaaayyyyyy❤❤❤❤❤ Jesupihitay nangi ❤❤❤❤
@Vishwani
Жыл бұрын
අනිවාර්යයෙන් යන්න... ඒක වෙනස්ම feeling එකක්... ලස්සන බලන්න අපේ රටේ... පුංචි පැටව් ටිකටත් පෙන්වන්න.... ❤
@manojsuranga6084
Жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන. ජය වේවා
@travelaya_777
Жыл бұрын
ඒකත් පට්ටම ලස්සනයි හොඳේ නියමෙටම කරලා තියෙනවා good luck dear
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@samithanilanga1649
9 ай бұрын
Oya nm supiri kellek matanm ohoma naginwa thiya hithagannwath be.Theruwan saranai.
@SakuSenanayaka
9 ай бұрын
සුබ පැතුම් නංගී ❤
@chamiladilrukshi8164
Жыл бұрын
නංගියෝ උබනම යාකෙක් බන් මම විඩියෝ එක බැලුවේ කකුල් දෙක වෙවුල වෙවුල 💪💪❤❤💎💎 පරිස්සමෙන් නංගියෝ ඔයාගේ ඊගල හින දෙකත් ඉක්මනටම සැබෑ වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Vishwani
Жыл бұрын
ඉස්සරම නම් මටත් ඒ ප්‍රශ්නෙ තිබ්බ. දැන් නෑ... ගොඩක් ස්තූතියි ❤
@sajeewanirajapaksha2638
Жыл бұрын
Niyamai nangi.. ethana sunrice eka supiri. Matath set una lassanatama ✨️💗💚
@Vishwani
Жыл бұрын
Dryzone කිට්ටු වෙද්දි sunrise එක මාර ලස්සනයි අක්කා... golden. ගොඩක් ස්තූතියි ❤
@ShermilaKandawaththa-ih6kw
Жыл бұрын
Oya harima නිර්භීත kenk akke.kisima kellek ne oya wage...oya asa hemadema karagnna lebenna kiyla prarthna karanawa.oyta budusaranai.❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@SriLanka-rb9gf
Жыл бұрын
You are my favourite traveler ❤❤❤
@Lions-zc4xx
Жыл бұрын
මෙලෙස අප නොදුටු සුන්දර දසුන් අපට දකින්න සලස්වන්න ඔබ විඳින දුක් ගැහැට... life risk එකක් අරගෙන ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් අගෙයි. මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මින් මතු life risk නොගෙන ඉදිරිපත් කරන්න. ඒ වගේම අපේ රටේ තව ලස්සනම ලස්සන සොබා සෞන්දර්ය තැන් එමටයි. එවත් ඉදිරියේදි අපට මේ වගෙම බලන්න සලස්වන්න කියා ඉල්ලා සිටිමි. ඔබට සොබාදම් මාතාවගේ රැකවරණය ලැබේවා.
@Vishwani
Жыл бұрын
මං life risk එකක් ගන්නෙ ඔයාල වෙනුවෙන් නෙවෙයි. මම වෙනුවෙන්. මේ මගෙ targets . Vlogging කියන්නෙ ඒක තව කෙනෙක්ට විඳින්න දෙන්න දරන පොඩි වෑයමක්. Vlogging කලත් නොකලත් මේ ගමන මම යනව. ඉතින් මං පෙන්වන ලස්සන දකින ඔයාලට මං ගොඩක් ආදරෙයි. ලංකාව හරි ලස්සන රටක්... ඒක මං ටික ටික ලෝකෙටම පෙන්නන්න දරන පොඩි උත්සාහයක් මේක. ගොඩක් ස්තූතියි මාව දිරිමත් කරනවට. ❤
@shashininikeshala1365
Жыл бұрын
මටනම් මේක හිතාගන්නම බෑ.. තනි කෙල්ලෙක් මෙච්චර හපන්කමක් කරන්නේ කියලා.. මාරයි අක්කී.. ඔයානම් ගැම්මක් තමයි
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nadeerarasangi4311
Жыл бұрын
Oya nam marai.harima sathutui girl kenek welath mechchara hithe hiyak thiyena aka gana.adambarai oya gana.idiriyatath apita lassana vedio aran anna.wish karanawa mn oyata.parissamin hamadama.budu saranai..!
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@channeld2170
8 ай бұрын
Man meka subscribe kare na..eth me videeka dakala marama feeling ekak awa..marama kellek oya
@SandyaGammachchi122
11 ай бұрын
සොබා දම් මෑණියෝ ඔයාව හැම නිතරම රකීවි
@harshanimadushani8276
Жыл бұрын
අනේ මමනම් කට්ටියක් එක්ක ගියත් ඉන්න බයයි ඔය වගේ තැනක. ඔයානම් මාරයි අක්කෙ.❤
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@jagath3606
Жыл бұрын
Jayaen Jayawewa Budu saranai parissamin 👌 ❤️ 🙏.
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nadeennilakshana2795
Жыл бұрын
Akka kenek mehema rataka solo camping karawa kiyanne eeka nm niyamai pissuwak ❤❤❤❤ budusarani akke... Natural girl 🌹🌹♥️♥️
@Vishwani
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@champikasudarshani6938
Жыл бұрын
මමත් ආසයි කදු නගින්න මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරන්නවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Vishwani
Жыл бұрын
අනිවාර්යයෙන් දවසක මේ කඳු බලල යන්න එන්න... රකිමින් විඳින්න ... ගොඩක් ස්තූතියි ❤
43:14
Pekoe Trail Stage 2 Galaha to Loolkandura Solo Subtitled in English #travel #nature #solo #srilanka
Flying Me
Рет қаралды 2,7 М.
33:42
Narangala Solo Camping නාරංගල තනිව ගෙවූ කඳවුරු රැයක මතක cooking and camping in rain
Flying Me
Рет қаралды 51 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
46:42
දුම්බර දින 4ක් - Day 01 - 10km - KMP වාඩිය සොයා තනිවම....
Flying Me
Рет қаралды 50 М.
32:06
Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස
Flying Me
Рет қаралды 78 М.
1:00:00
Thunhisgala Hike" මේක නම් අනිවා බලන්න ඔනි එකක්" අනිවා ඔයාට හිතෙයි" මටත් යන්නම ඔනි කියලා"
Trekking & Tracking (Nira)
Рет қаралды 754
53:45
මරණය පෙනි පෙනි නැගපු කන්ද 😱 KATUSUKONDA | MOST DANGEROUS HIKE IN MY LIFE 😢
KELLA
Рет қаралды 14 М.
35:48
Gawaravila plain| Gawarawila සිරිපා මුදුනට පේන තැන්න සොයා දිය ඇලි මැදින් ගිය ත්‍රාසජනක ගමන | 4K
Dinesh A Pathum
Рет қаралды 155 М.
1:01:02
Flying Me Interview | තනියම කදු නගිද්දි බය නැද්ද?
TRAVELGEARS
Рет қаралды 65 М.
1:06:17
Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් | #karagasthanna #haven
Dinesh A Pathum
Рет қаралды 101 М.
49:17
යකාගේ පඩිපෙළේ සැඟවුණු ගම්මානයේ කතාව | The Village Hidden in the Devil's Staircase | Solo Hiker |
Solo Hiker
Рет қаралды 279 М.
29:00
Yahangala | යහන්ගල (PART - 1) නොසිතූ සිදුවීම් සමගින් සොදුරු ගමනාන්ත දෙකක්. @dhanukadinusha
Dhanuka Dinusha
Рет қаралды 7 М.
36:22
හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්
Flying Me
Рет қаралды 86 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН