Flying me @ Haritha Kanda

  Рет қаралды 24,922

Flying Me

Flying Me

Күн бұрын

හරිත කන්ද සොයා ගිය ගමනක්....
ගමන පටන් ගත්තෙ කොටුවෙන්.... මාත් එක්ක මේ ගමනට මගෙ හොදම යාලුවෙක් එකතු වුනා.... ශේවින්දි... එයාටත් ආස හිතිල hike එකක් ගිහින් camping night එකක් ඉන්න... ඉතින් අපි දෙන්න කොටුවෙන් බදුල්ල night mail එකේ මුලින්ම ගියෙ ඉදල්ගස්හින්න කන්දට....උදේම ඒ hike එක ඉවර කරල ආපහු train එකේම ආව හැටන් වලට.... එතන ඉදන් තමයි මේ vlog එක පටන් ගන්නෙ....
හරිම සුන්දර ගමනාන්තයක්..... දිවියා නම් රෑට එනව.... පොඩ්ඩක් අවදානයෙන් ඉන්න වෙනව..... ඔයාලත් යන්න... ගිහින් රකිමින් රැකෙමින් විදින්න ......
🍀🌿💚🇱🇰❤️🧠👣

Пікірлер: 145
@miracleflowers9553
@miracleflowers9553 Жыл бұрын
සොබාදහමේ කෙල්ලෙක්....
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@kanthirajapaksha196
@kanthirajapaksha196 Жыл бұрын
​@@Vishwani🎉
@damayanthigamage8344
@damayanthigamage8344 5 ай бұрын
❤ පරිසරය රැක ගන්න ....සොබාදහම අසිරිමත් දායාදය .....❤❤
@chathurathiyunuwan1660
@chathurathiyunuwan1660 Жыл бұрын
සුපිරි... කෙල්ලෙක් විදියට මාර ගටක් තියෙන්න ඔනි මෙහෙම ගමනක් යන්න. සුපර්
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි සහෝදරයා 🌻❤️
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
සුපිරි කෙල්ල ලංකාවටම එකයි 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Hotel Wala bufe gilina video karanawata wadaa godak watinawa.oyaa karana video kaatawath karanna baha.
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@thisuraudara4749
@thisuraudara4749 Жыл бұрын
You deserve more views....Fighting ....👍🏻
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks buddy.... ❤️
@Gadget_home.lk1019
@Gadget_home.lk1019 Жыл бұрын
වීඩියෝස් නියමයි .Thambnail එක ක්‍රියේටිව් කරගන්න තව ටිකක්.අර අවාරෙ සිරීපාදෙ ගියපු එකේ Thambnail එක නියමයි,නැත්නම් ඔයාගෙ මහන්සිය අපතේ යනව,good luck වැඩේ නියමයි පරිස්සමට දිගටම කරන්යන්න සුබ පතනව,
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
පුතේ හැමදාමත් යාලුව එක්කම යන්න බුදු saranai පරිස්සමෙන්
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sachithrawithanage4378
@sachithrawithanage4378 Жыл бұрын
සුපිරියක් තමා කෙම්ලේ...❤ගමන යන අතර මග videos ටිකක් කරන්න..එතකොට තවත් සුපිරි...ජය..ඉස්සරහටම යමූ..
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ... ටික ටික අඩුපාඩු හදා ගමු. ❤
@sachithrawithanage4378
@sachithrawithanage4378 Жыл бұрын
අනිවාරයෙන්ම...සුපිරි ගේමක් ගහමු..ඔයාට පුලුවන්.❤
@NimeshSandeepaM
@NimeshSandeepaM 9 ай бұрын
දෙවියො සැනසිල්ලෙ හදපු කෙල්ලෙක්...නියමයි අක්කෙ..❤
@jeewanachaminda9424
@jeewanachaminda9424 Жыл бұрын
Wadenam superi nangiyo... et awadqnqm godaiii.hode....bs thaniyama nathiwa kaurumq hari ekka yannda balanda...bs
@ashanperera9052
@ashanperera9052 Жыл бұрын
❤සුපිරි අක්කේ හැම video එකක්ම මුල ඉදන්ම අාසාවෙන් බැලුවා...බුදු සරණයි අක්කට...දෙවි රැකවරනයි❤😊
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 11 ай бұрын
පට්ට 👍👍
@maheshamedhavi8324
@maheshamedhavi8324 Жыл бұрын
Woow ❤😍
@ChaRuX
@ChaRuX 10 ай бұрын
😙❤️නියමයි 💚🍃
@warunaprasanga1848
@warunaprasanga1848 Жыл бұрын
nice work, thanks
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks ❤️
@nirahikecamping3189
@nirahikecamping3189 Жыл бұрын
එක මරු❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Vishwani
@Vishwani Жыл бұрын
තෑන්ක්ස් යාලුව 🌻🌻
@sankathilakasiri1085
@sankathilakasiri1085 Жыл бұрын
ජිවිතය විදින කෙල්ලෙක්..❤
@nisada3147
@nisada3147 Жыл бұрын
😂
@KosalaOshadi
@KosalaOshadi Жыл бұрын
ඔයානම් සුපිරි කෙල්ලෙක් අක්කේ මමත් ඔයා වගේ ට්‍රැවලින් කරන්න හිතන් ඉන්නේ
@bandulaatapattu55
@bandulaatapattu55 10 ай бұрын
හරිම හොදයි ලස්සනයි ජයවේවා.
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome lovely video 🙏 Thank U so much darling ❤😊😘
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@SLCreationNet
@SLCreationNet Жыл бұрын
😊😊😊 best
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Parisarayata adare karana obawa samawita parisaraya obawa araksa karawi. Theruwan Saranai !
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජයවේවා!
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@imeshanilmali6729
@imeshanilmali6729 Жыл бұрын
Patta halo❤❤❤she..😍
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks darling ❤️
@SampathHennayaka-dy7xx
@SampathHennayaka-dy7xx 4 ай бұрын
Lassanai
@kumarafernando6286
@kumarafernando6286 Жыл бұрын
සුපිරි
@Aroshboyproduction
@Aroshboyproduction Жыл бұрын
😮😮😮😮නියමයි අක්කේ
@kasunranga8019
@kasunranga8019 8 ай бұрын
Patta ❤❤❤❤ God bless you sis.
@athulaprasanna341
@athulaprasanna341 Жыл бұрын
Hodai nangi pareissamen
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@dammikapriyantha477
@dammikapriyantha477 Жыл бұрын
මමත් හරි ආසයි ලංකාවේ ආවම යන්න ඕනේ❤
@Respectworld909
@Respectworld909 Жыл бұрын
Solo hiker , man saranna එක්ක video එකක් කරන්න
@chamilamihiranidg6955
@chamilamihiranidg6955 Жыл бұрын
superb dr nice video. proud of you and be safe. 😘
@gayanwijerathna8336
@gayanwijerathna8336 Жыл бұрын
❤🔥❤
@Vishwani
@Vishwani Жыл бұрын
❤️❤️
@ruwinwiraj7370
@ruwinwiraj7370 Жыл бұрын
සුපිරී ලස්සනට කරන්වා... 👍👍හදවතින්ම සුබ පතනවා.❤️❤️..
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️......
@tharinduthemiya9524
@tharinduthemiya9524 Жыл бұрын
Oyage videos aththatama hodai aththatama marama asai kellek welath thamnge hithe haiyen jeewath wena ekata eth podi deyak kiyannam tharaha wenda epa oyage videos wala podi awulak thiyanwa kama Hadana eke idala okkoma pennanda one video eka thawa parfaits wenda one ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤ ටික ටික දේවල් එකතු කර ගන්නම්... ❤
@tharakamadushanka1163
@tharakamadushanka1163 7 ай бұрын
Best akki❤
@avishkashalika904
@avishkashalika904 Жыл бұрын
මේකට අනිවා යනවා tnq අක්කා..
@avishkashalika904
@avishkashalika904 Жыл бұрын
ඔයා වැවියතලාව trvel කරන්න එන්න ඔ්ලු අැල්ල එ්ම තියෙනවා පට්ටම places තියෙන්නේ camping වලට මරැ
@dhammikedharmathilakesenev3409
@dhammikedharmathilakesenev3409 11 ай бұрын
Harima nirbithai.
@sachinibalasooriya5007
@sachinibalasooriya5007 Жыл бұрын
Super ❤️
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Lassanaiii video tika lankawee hamathanama yanna ❤️❤️❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@umeshikawijebandara61
@umeshikawijebandara61 Жыл бұрын
සුපර් අක්කා... හන්තාන නැග්ගද ඔයා😍😍
@dinushaanuruddha7122
@dinushaanuruddha7122 Жыл бұрын
ඒ ආතල් එකනම් මරු අක්කි ❤️😊
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️........
@sukiribatilla801
@sukiribatilla801 Жыл бұрын
ජය 👍
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@amilamanchala51
@amilamanchala51 Жыл бұрын
Nangi oya lassanata programs karanava api hari asaven oyage programs balanava oyata good luck
@sureshsura7812
@sureshsura7812 8 ай бұрын
ඔයා ගැම්මක් තමයි අක්කේ
@UdariLakmini_
@UdariLakmini_ 3 ай бұрын
❤❤
@danusanjeewa4683
@danusanjeewa4683 11 ай бұрын
😍😍 Akka❤
@RavinduHeshan-ni1oo
@RavinduHeshan-ni1oo Жыл бұрын
ලස්සනයි අක්කේ 🥰
@amilaruwan4672
@amilaruwan4672 Жыл бұрын
👌❤️❤️❤️
@pavisgraphicstudio
@pavisgraphicstudio Жыл бұрын
Superb Dear.......💛
@Taigar.vipa1
@Taigar.vipa1 Жыл бұрын
ආදරෙයි ලස්සනයි බුදු සරනයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sangeethgimhana1706
@sangeethgimhana1706 Жыл бұрын
kerana wade hodai keep going sis. eth kunu kisima deyak othana gini thiyanne nathuwa oyala town ekakata aran gihin recycle kerana thanakata dunna nam hodai kiyala mn hithanawa. sobahadahama gana hithana kenek vidiyata mn oya gana sathutu wenawa. puluwannam Dinesh aiyage videos balanna. godak dewal oyata ganna puluwan wei eyagen.
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sampathrenu7096
@sampathrenu7096 Жыл бұрын
Gammak ❤💪
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@user-ic4wr3bz5e
@user-ic4wr3bz5e Жыл бұрын
Nice vedio
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks❤
@luckycer9609
@luckycer9609 Жыл бұрын
Hembirisswth hdund nala akke 🐼💗
@user-ol1yp8tw9s
@user-ol1yp8tw9s Жыл бұрын
Maru Akke🤗♥️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 Жыл бұрын
Supiri 🔥💪😊
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි 🙂❤️
@DiniduDumith
@DiniduDumith 10 ай бұрын
Ouata . Ouata budusaranai ❤❤❤❤❤😊
@kushanmadushanka6779
@kushanmadushanka6779 10 ай бұрын
❤️🤘💥🥰
@aqilfauz333
@aqilfauz333 Жыл бұрын
When we go on a camping we lose our mind and find our soul🏕🔥
@Vishwani
@Vishwani Жыл бұрын
Yeah know that feeling right ❤️
@Omayadewmini0907
@Omayadewmini0907 Жыл бұрын
❤☘️
@mihiradewanarayana1789
@mihiradewanarayana1789 11 ай бұрын
Oya.maraiio.nagiya.❤❤❤❤❤
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 Жыл бұрын
Be careful always, safety first 🙏🙏🙏
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@padamagamage5503
@padamagamage5503 9 ай бұрын
Ginimala gahanna bayanadda😊😮
@sureshranga2088
@sureshranga2088 Жыл бұрын
Oyage lassana ❤
@BineshAravinda-zy9ol
@BineshAravinda-zy9ol Жыл бұрын
රකිමින් විදින්න 🌻🌱🌻
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Hmmm🤗😘😘💗💗👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@xnofaceff5867
@xnofaceff5867 Жыл бұрын
Favorite vloger ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@Dilruk-s8z
@Dilruk-s8z Жыл бұрын
❤🎉
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@asokaasoka2036
@asokaasoka2036 9 ай бұрын
Kuwait 🇰🇼 edan balanne lassanai
@lathaambegoda5747
@lathaambegoda5747 Жыл бұрын
Ane duwa hondai oya wage yaluwek ekka yanna adaretai kiyanne duwa aware sripade gihin wasse ra thaniyama hitapu eka dakapu dawase mata ninda giyeth na duwawa dakala nathi unata bs
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ aunty. ගොඩක් ස්තූතියි . ❤
@kumarabattage9133
@kumarabattage9133 Жыл бұрын
රටට වට්නා දුවෙක්
@travelinglifemadhuwa4698
@travelinglifemadhuwa4698 6 ай бұрын
Akka
@chamoddilshan2978
@chamoddilshan2978 Жыл бұрын
😍🖤🦋🌿🌿
@Vishwani
@Vishwani Жыл бұрын
❤️❤️
@niromadusha7074
@niromadusha7074 Жыл бұрын
Mage yaluwek hitiya me wage,eya kiyalamai hitenne,yaluwa hariyata penne nane,
@redmim8176
@redmim8176 9 ай бұрын
Google luck
@Sitharaganege75
@Sitharaganege75 Жыл бұрын
Video eka kali madi 😒oneema kali tika na aulk na mula ne hodata karagana yan congratulations ❤
@Vishwani
@Vishwani Жыл бұрын
Thanks ❤️❤️
@pradeepkariyawasam7263
@pradeepkariyawasam7263 Жыл бұрын
සුද්දි ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@pramodkularathna4145
@pramodkularathna4145 Жыл бұрын
nice work ❤🍃🏕
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@pasinduprabathhewaaluthsah7762
@pasinduprabathhewaaluthsah7762 Жыл бұрын
🇰🇷😌😍💚
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@Kumari-rl7nr
@Kumari-rl7nr 3 ай бұрын
Ape rate api kochchara podi kotasakada awidala thiyenne
@KavishkaManujaya-fg7ee
@KavishkaManujaya-fg7ee 11 ай бұрын
Adeee vishvanee akka kohomada
@halapakura3367
@halapakura3367 Жыл бұрын
Hi
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
පරිස්සමින් කන්ද උඩ avidina දර්ශනය දැක්කම ඔයාලා ගැන බය හිතෙනවා සුලං සැර වැඩි
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් එදා හුලං වැඩි දවසක්. අපිත් කන්ද උඩට නොගිහින් පාමුල camp.කලේ ඒකයි. ගොඩක් ස්තූතියි ❤
@niromadusha7074
@niromadusha7074 Жыл бұрын
Oyage yaluwa shevindi da ?dr
@sureshmadusanka5875
@sureshmadusanka5875 Жыл бұрын
මාත් එන්නද😊
@yukishan2505
@yukishan2505 Жыл бұрын
Nangi oya ta katha karanne kohomada ple
@Vishwani
@Vishwani Жыл бұрын
Fb msg එකක් දාලා තියන්න. නම Vishwani Jayaveera ❤
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k 11 ай бұрын
බෝකවන් තලාව ද බගවන් තලාව ද 😂
@Sheeli12
@Sheeli12 9 ай бұрын
😂මටත් තියෙන ප්‍රශ්නයක්😢😢😢
@manujasenevirathne7663
@manujasenevirathne7663 10 ай бұрын
Take garbage bag to collect garbage dont 🔥.
@Pramuuuuu
@Pramuuuuu 11 ай бұрын
tikak focus karala pennako
@user-ql7rw5nw6u
@user-ql7rw5nw6u Жыл бұрын
කැලෑ සතාව විශ්වාස කරත් මනුසතාව නම් විශ්වාස කරන්න එපා.කෙල්ලො දෙන්නෙක් තනියම රැයක් ඉන්න කොට
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@niromadusha7074
@niromadusha7074 Жыл бұрын
Shevindi neda oyage yaluwa
@hcprasanjitha417
@hcprasanjitha417 Жыл бұрын
අක්කෙ මම සෙනුත් ශ්‍රි පාදය නැග්ග මාමයි මතකද
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ මතකයි මල්ලි.... ❤️
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 Жыл бұрын
දිනෙෂ්ගෙ වීඩියො බලන්න තව ඔයාට අද්දැකිමක් ගන්න පුළුවන්
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ස්තූතියි ❤
@hcprasanjitha417
@hcprasanjitha417 Жыл бұрын
මතකයි නම් whatsapp number එක දාන්න
@sandunpriyadharshana2614
@sandunpriyadharshana2614 Жыл бұрын
❤❤❤❤❤
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 40 М.
Ohiya to Pattipola Solo Railway Journey....
28:16
Flying Me
Рет қаралды 26 М.
මේ මාසේ SHEIN shopping haul 🌸 Life in Korea
21:20
Korean Diary with ishu
Рет қаралды 6 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН