Ohiya to Pattipola Solo Railway Journey....

  Рет қаралды 27,241

Flying Me

Flying Me

Күн бұрын

සුන්දර ඔහිය.....
උසින්ම ඉන්න පට්ටිපොල....
ඔය දෙන්නගෙ බැදීම හරි පුදුමයි.....
ලස්සනම sunrise එක.....
summit level.....
ටර්පන්ටයින් ගස්......
තව ගොඩක් විස්තර.....
රකිමින් විදින්න .....
🌿🍃🍀💚🧠👣🇱🇰❤️
විශ්වනී
02.06.2023

Пікірлер: 212
@kushan97827
@kushan97827 Жыл бұрын
තනියම යන අපිට කැස්සක්වත් හැදේන්න එපා. ☘️💚
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ ස්තූතියි ❤
@HumorTone2025
@HumorTone2025 Жыл бұрын
ඇත්තටම ❤❤
@skplays472
@skplays472 Жыл бұрын
ඒකනම් ඇත්ත..තනියෙන් බලන අපිටනම් හෙන ගැහුවත්....කැස්සක්වත් හැදෙන්නෙපා ඔයාලටනම්.❤..
@m.dnadeesha1262
@m.dnadeesha1262 Жыл бұрын
නන්ගි මන් ඔයාගේ විඩියෝ එක්ක අහම්බෙන් බැලුවේ , පස්සේ සේරම ටික එක දිගටම බැලුවා . මෙික පිස්සුවක් කියන්නේ නිකන් නෙමෙයි. දැන් වෙලාව රැ 2 යි. දැන් තමයි නිදාගන්න හදන්නේ . බුදු සරණයි 🌹 පරිස්සමෙන් වැඩෙි කරන් යන්න . ඔයාට බය හිතුනේ නැද්ද බින්ගේ ඇතුලේ යද්දී . ..... 💞🌷💗
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නංගියේ උබනම යකෙක් අර කැලැව මැදදි බුතයි කියලා දපු 🎶🎶🎶 එකෙදි මම බය උන පාර Bluetooth එක මගේ අතින්ම විසි උනා 😂😂😂 පරිස්සමෙන් නංගීයෝ ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 Жыл бұрын
රටේ සුන්දත්වයට ආදරය කරන ඔබත් ඒ සොබාදහම් මෑණියන් ගේ දායාදයක් මයි ඔබ...
@ruwanguruge769
@ruwanguruge769 8 ай бұрын
පට්ටයි
@DroneWithHasiya
@DroneWithHasiya Жыл бұрын
මේක යන්න ලේසි නෑ .හැබැයි පරිසරය හදවතින්ම විදින්න කැමති කෙනෙක්ට මේක හොදම ගමනක්. ඔයා Solo යනවා කියන්නෙම ලේසි දෙයක් නෙවෙයි. මේ route එකේ මන් කිපාපරක්ම ගිහින් තියෙනවා ලංකාවේ stations දෙකක් අතර වැඩිම Tunnels තියෙන්නේත් ඔහිය සහ ඉදල්ගස්හින්න අතර. අනිත් එක Tunnels No18 කියන්නේ දුම්රියේ ඉතිහාසයේ දුම්රිය සේවකයෝ වැඩ කරන්න බය සහ දැඩි අකමැත්තක් දක්වපු`උමගක්. (දැන් එහෙම නෑ) ඒක කඩදොරක් පළාත් දෙකක්, දිස්ත්‍රික්ක 2ක් වෙන් කරනවා. තව ගොඩක් දේවල් තියෙනවා මේ route එකේ එක සුපිරි Video එක සුපිරි ❤👍
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි මං නොදන්න දේවල් පවා විස්තර කරල දීපු වටිනා comment එකට.... ❤️😌
@DroneWithHasiya
@DroneWithHasiya Жыл бұрын
@@Vishwani 👍❤
@samindisamarakoon2964
@samindisamarakoon2964 6 ай бұрын
Take care and do more things that we can see❤
@danushkaliyanage4531
@danushkaliyanage4531 Жыл бұрын
ශෝයි❤ අක්කි බබෙක්.. බුදුසරණයි ඔයාට..
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
රටේ සුන්දරත්වය හරියාකාරව පෙන්වන එකම කෙල්ල 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@anuradhalakshmi2718
@anuradhalakshmi2718 6 ай бұрын
විශ්වනී නංගා. අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.. ඔයා බය නෑ කියල දන්නවා මැණික. මමත් ඔයා වගේ. නමුත් මම Travel කරල නෑ. අපිට මේ වගෙ ශක්තිය දීපු අපේ දෙමව්පියන්ට පිං. හැම තත්පරයක්ම ඔයාට ශක්තිය, ධෛර්යය, සතුට ලැබේවා. බුදු සරණයි මැණික. ❤❤❤
@NisansalaKumari-s2q
@NisansalaKumari-s2q Жыл бұрын
I'm 12 years old.My mother and I are travelers.we are going every weare you're going. I want to be like you one day.A women feels the nature from the heart.
@NisansalaKumari-s2q
@NisansalaKumari-s2q Жыл бұрын
bless you
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
නියමයි
@thiliniwijerathna274
@thiliniwijerathna274 Жыл бұрын
ඔයා නම් සුපිරි අක්කෙ ..ඔයාට කිසිම කරදරයක් වෙන්නෙපා ..බුදු සරනයි.
@nalinarunadias9817
@nalinarunadias9817 Жыл бұрын
අනේ හරි ලස්සනයි නංගි. එත් තනියම යන්නේ පරිස්සමින් ඔයා. ♥♥
@dhammikedharmathilakesenev3409
@dhammikedharmathilakesenev3409 Жыл бұрын
Niyama explain kirimak.Bohoma padili
@Seehanada
@Seehanada Жыл бұрын
සුපිරී...
@sandamalipanagoda4764
@sandamalipanagoda4764 Жыл бұрын
ඔයා නම් සොබාදහමේ දායදයක්මයි ඇත්තටම...ආදරෙයි ගොඩාක්❤ පරිස්සමෙන් හැමදේම කරන්න... මෙ දේවල් පෙන්නනවට ගොඩාක් ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ඔයාට....🙏❤
@susanthakiriarachchi8204
@susanthakiriarachchi8204 Жыл бұрын
තනි කම ප්‍රොමොට් කරන සොඳුරු සංචාරිකාවක් සුබ ගමන් ..ආදරෙයි හදවතින්ම ..
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ThilinaMal-87
@ThilinaMal-87 Жыл бұрын
beautiful හොද ගමනක් යන්න ලස්සනයි වැඩේ dear ..... ඔහිය cool place පට්ටිපොලට වඩා
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි සහෝදරයා .... ❤️❤️
@sandaruvlogs9530
@sandaruvlogs9530 Жыл бұрын
ගමනත් සුන්දරයි ❤🍃ඔයත් ලස්සනයි😌..තනියම යන ගමනක සුන්දරත්වය ලස්සනට පෙන්නනව..සුබ පැතුන්.පරෙස්සමෙන්❤️🔥🇱🇰
@SomaNakandala
@SomaNakandala Жыл бұрын
Harima lassanai....❤❤
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
මේ පුංචි කෙල්ලට තියෙන දැනුම මේ රටේ ජනාධිපති හා වගකිවයුතු අය නොදනී ජරා වසා වෙන්නෙ අත් හැර දමා ඇත අපේ ශ්‍රී ලංකා
@Vishwani
@Vishwani Жыл бұрын
ඒව වෙනස් වෙන එකක් නැතිවෙයි. අපි තනි තනිව හෝ වෙනස් වෙමු. ගොඩක් ස්තූතියි ❤
@chinthakanawarathna6677
@chinthakanawarathna6677 Жыл бұрын
Thawa lassna then thiyenawa kothmale petthe.hoyala balanna....👍👍👍👍👍
@SandhiyaSepali
@SandhiyaSepali Жыл бұрын
දුව ඔයානම් ගොඩක් දක්ශ එඩිතර girl කෙනෙක් සුන්දරත්වය විදින්න මාත් හරිම ආසයි ඒත් ඔයා වගේ තනියම යන්න බයයි ඔබට ජය
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
හරිම ලස්සනයි..! සුපිරි.. මොන ප්‍රතිපත්තිය තිබ්බත් පරිස්සමත් තියාගන්න කියන්න ම හිතෙනවා. තවත් මේ වගේ වීඩියෝ කරන්න, ජයෙන් ජය ම වේවා..! 💖💖💖🏞️🌅🌦️
@nilukadamayanthi82
@nilukadamayanthi82 Жыл бұрын
Oyage video okkoma wage mn godak asawen baluwe.harima lassanai apita nodakinna labena than oya mehema hari pennanawata sthuti oyata habai godak godak parissamin hode.❤❤ Adarei godak❤❤❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
මේ ගෑනු ඇග ඇතුලේ ඉන්නේ යකෙක්..හරි සුන්දර යකෙක්..මම බැලුවා ඔයාගේ නමුණුකුල වීඩියෝවත්..ඒකයි මම කිව්වේ..යකෙක් කියලා..මේ අවදානම් ගමන් උනත් හරි ආසාවෙන් මමත් මේ සුන්දර වීඩියෝ නරඹනවා.. දුම්රිය පාරේ අර පාළු ස්ථානයේ තියෙන ක්වාට්ස් ඉස්සරහ දර්ශනය හරි අපූරුයි තමයි..ඇත්තට සොබා දහමත් හරි නරකයි අප්පා.සොබාදහමට ආදරේ නැති උන්ට ලස්සන පරිසර දෙනවා..ආදරේ කරන අපට ඔය භ්ත දර්ශන තමයි.. කෙසේ උනත් ඔබට සුබ පතනවා..යකෝ..😂😂😂
@dunstanfernando2872
@dunstanfernando2872 Жыл бұрын
Such a lovely country we live in. Thanks for taking us to a paradise. Another lovely video, well done, Duwa!
@Kaushalya-x3h
@Kaushalya-x3h Жыл бұрын
Lassanai pin oyata
@Marshaww
@Marshaww Жыл бұрын
කවදාවත් ඔය ලස්සන konde kapanna epa.Budu Saranai❤❤❤
@jayanthathunga6864
@jayanthathunga6864 Жыл бұрын
Mama asama විදිහට oya yanwa ❤❤❤❤mama yanwa කියලා හිතුනා oya yanwa ❤❤❤❤❤❤godak ලස්සන වටපිටාව oyth akka💕💕💕💕
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි සහ ගොඩක් සතුටුයි මගෙ feelings ඔයාටත් දැනෙනවට. ❤
@Sahan_madhushanka
@Sahan_madhushanka Жыл бұрын
ලස්සනයි විඩියෝ එක නම් 💜🔥 tunnel 18 දුම්රිය සේවයේ බිහිසුණුම ඉදිකිරිමක් තමයි තමයි. ඔයා ගියේ දේවාලයකට එක හදලා තියෙන්නේ ඔය උමග හදන්න වුන භාරයක් ඔප්පු කරන්න තමයි.
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
Sri Lanka number one KZbin channel I wish you all the best go ahead
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@Nimeshilakni1998
@Nimeshilakni1998 Жыл бұрын
Akki oya udata karala kondayak beda gannako. Mata hithenawa oyata ehema lassanai kiyala ❤😊
@irshadspacials
@irshadspacials Жыл бұрын
පට්ට අවතානම්😂❤ ඔයා කියපු විදිහ හරිම ලස්සනයි ඔයා හරිම ලස්සනයි සහ මගේ සිහින කෙල්ල 👸🏻 මම ඩුබායි සිට බලනවා #irshadspecials
@hashiniwickramage2082
@hashiniwickramage2082 Жыл бұрын
Brave Girl. Love u akkii❤❤
@anjanamadusanka6882
@anjanamadusanka6882 Жыл бұрын
Parissamen hitha haiya soba dahamata behevin adare oyawa soba dahama visinma oyawa araksha karai..theruwan saranai oyata
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@enzw5687
@enzw5687 Жыл бұрын
Theruwan saranai
@rasanjalikaushalya7272
@rasanjalikaushalya7272 Жыл бұрын
Boy kenekwath thaniyama yanne nethi then wala. Boy kenekwath thaniyama karanne nethi dewal. Oya nam marama brave ❤ bs parissamen girl
@ChaRuX
@ChaRuX Жыл бұрын
😙💚
@IsuruDilshan-s2e
@IsuruDilshan-s2e Жыл бұрын
අපිත් ගියා අක්කේ ඔහියේ ඉඳන් පට්ටිපොළට පයින්..හරිම සුන්දරයි ඒ ගමන
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow darling amazing video 🙏 so smart girl God Bless U !!!Thank U so much for Ur lovely great log💯👍🤩💝😘
@priyamadusanka1891
@priyamadusanka1891 Жыл бұрын
Oya ohiye awada ape gewl ehe❤😃
@Nimeshilakni1998
@Nimeshilakni1998 Жыл бұрын
Budusaranai akki oyata
@Omayadewmini0907
@Omayadewmini0907 Жыл бұрын
❤️☘️ලස්සන
@ganindu_theekshana_2007
@ganindu_theekshana_2007 Жыл бұрын
Ane akki oya harima hodai e wagema oyage videoth marama lassani............. ❤😂
@sanduninisansala8233
@sanduninisansala8233 Жыл бұрын
අර ගේ නම් හොල්මන් පාටයී😮😮😮
@sriyanikorale3587
@sriyanikorale3587 Жыл бұрын
Hitapu gaman oya apiwa bayath karanawane ane😮
@dilshanmadusankh7159
@dilshanmadusankh7159 Жыл бұрын
Parissmin akkiyo lassana wadak❤️
@Aroshboyproduction
@Aroshboyproduction Жыл бұрын
නියමයි අක්කේ.... අපි හැම නිවඩුවටම යනවා පට්ට්පොල ......😊😊😊😊❤️
@Cat-vf4cp
@Cat-vf4cp Жыл бұрын
Omg akkiyo. U r so brave❤. Also very beautiful❤. Pls pls don't stop this work❤
@BinakaJayEnglish
@BinakaJayEnglish Жыл бұрын
May you be blessed with more strength to view the natural beauty!
@nalinperera5754
@nalinperera5754 Жыл бұрын
Budusaranai devipihitai. Lassana videos….
@sameeradarshana9201
@sameeradarshana9201 Жыл бұрын
Love your videos 😍🥰
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Oya NM maru akke❤
@sadeeparashmika5936
@sadeeparashmika5936 Жыл бұрын
Onna akki math subscribe kraa harima lassanay oyage vedio
@dhanuliyanage5380
@dhanuliyanage5380 Жыл бұрын
🖤🖤රකිමින් විදින්න
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
ජය වේවා ❤
@githikagithika1985
@githikagithika1985 Жыл бұрын
God bless you nangi
@amodwijerathna5788
@amodwijerathna5788 Жыл бұрын
Lassanai good luck ❤
@DushanDushan-iz4tw
@DushanDushan-iz4tw Жыл бұрын
Ubanam yakshaniyak nangiii
@lasiniuthpala351
@lasiniuthpala351 Жыл бұрын
Math oyage video okkoma tika beluwa.paressamin yanna.❤❤❤❤❤
@user-fe9ci1ld3k
@user-fe9ci1ld3k Жыл бұрын
And nangi matath asai oyath ekka travel karanna❤❤😊😊.
@infintyworld
@infintyworld Жыл бұрын
Niyamay lamayo
@wannitraveller
@wannitraveller Жыл бұрын
නියමයි අක්කෙ... ❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@chanakapathiranage9063
@chanakapathiranage9063 Жыл бұрын
I subscribed you pretty girl
@travelwithgolfcar425
@travelwithgolfcar425 Жыл бұрын
දශක ගණනාවකට කලින් ඔය පාරේ අත්වැල් බැඳගෙන ගිය යුවලක් ලෝකාන්තය මුදුනෙන් පහලට පැන්නලු... Rail hike eka දැක්කම ඒ කතාව මතක් උනා... ඔහිය පට්ටිපොල Rail hike එක ඔයා හරි ලස්සනට කරනවා...! ස්තූතියි
@uveshorts
@uveshorts Жыл бұрын
නිර්භීත කෙල්ල❤❤❤
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
Lassanaiii videos tika okkoma ❤️❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@gaminisomasiri4743
@gaminisomasiri4743 Жыл бұрын
Oya salani tharaka wagemai raththaran.godak adare hithenawa.
@worldEVERYeye
@worldEVERYeye Жыл бұрын
Matath ekama hituna
@malshasama8886
@malshasama8886 Жыл бұрын
Matath hituna
@darkness79902
@darkness79902 Жыл бұрын
Lassanai vlog eka.100k gahamu ikmanata♥️
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@nethmiwijesiri9076
@nethmiwijesiri9076 Жыл бұрын
හැමදාමත් වගේ හරි ලස්සනයි අක්කේ❤🌿 ස්තූතියි ඔයාට...පරිසරයට ආදරය කරන්න උගන්නනවට...😍
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි නංගි.. ❤️
@chathurangadinesh2529
@chathurangadinesh2529 Жыл бұрын
❤❤❤❤❤❤❤
@dsengineering145
@dsengineering145 Жыл бұрын
💝
@SR_jayawardana003
@SR_jayawardana003 Жыл бұрын
❤💐
@upulnuwan7862
@upulnuwan7862 Жыл бұрын
Sundara wagama awadanam otanin train akak yanakota inna apa ara awatara parata tallu karanawa atakota train aka wadila godak aya maruna otana😢😢
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 Жыл бұрын
Supiri....
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@KavinKelvin
@KavinKelvin Жыл бұрын
Oyata tharuwan saranai!!❤parissamin ..
@zeebazeeba4227
@zeebazeeba4227 Жыл бұрын
ඔයා තනියම නෙවෙයි.
@khchandana4593
@khchandana4593 Жыл бұрын
wow ❤❤❤ great tour beautiful video .mokada use karanna came aka
@Vishwani
@Vishwani Жыл бұрын
ඕක මගෙ mobile phone එකෙන් කරපු එකක්... 🙂
@khchandana4593
@khchandana4593 Жыл бұрын
Very good pahadiliy ලස්සනයි
@Vishwani
@Vishwani Жыл бұрын
​@@khchandana4593ගොඩක් ස්තූතියි ❤
@nipunijayawansha7723
@nipunijayawansha7723 Жыл бұрын
Proud of you akki ❤❤❤❤
@buddikaprabarth5939
@buddikaprabarth5939 Жыл бұрын
Ft
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@nadeekadilhanimorayas2769
@nadeekadilhanimorayas2769 Жыл бұрын
Harima sathutin balanne marama girl kenek
@sudharmagamage2105
@sudharmagamage2105 Жыл бұрын
Oyata nam sammaanayak denna watinawa.
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@manojdilathaweeramantrige886
@manojdilathaweeramantrige886 Жыл бұрын
godak lassanai nangio
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Dilenaka
@Dilenaka Жыл бұрын
@miracleflowers9553
@miracleflowers9553 Жыл бұрын
හදවතේ ලස්සන තියන කෙනාට තමයි තව කෙනෙකුට ලස්සන දෙයක් පෙන්නන්න පුළුවන් වෙන්නේ....
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි සහ මට සතුටුයි මං විඳින දේ ඔයාලත් විඳින එක ගැන... ❤
@rajayapakshamudiyanselageg4259
@rajayapakshamudiyanselageg4259 Жыл бұрын
Be careful always,
@sampathchamin540
@sampathchamin540 Жыл бұрын
Well done 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@maheshbandara6568
@maheshbandara6568 Жыл бұрын
@@Vishwani akki
@hazelgim
@hazelgim Жыл бұрын
👍
@Vishwani
@Vishwani Жыл бұрын
❤️
@JiniJayawardhana
@JiniJayawardhana Жыл бұрын
Akki brave movie eke inna girl wage❤. Oyath brave 🥰
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@thilinamadishanka1791
@thilinamadishanka1791 Жыл бұрын
Nangiya parissamata ada rate thathwe penawane.hamatanama hama manussayama akawage nahe.
@anomaSudarshani-t1t
@anomaSudarshani-t1t Жыл бұрын
B.s.parissamin nangi
@pavisgraphicstudio
@pavisgraphicstudio Жыл бұрын
එයාව රැකගත්තොත් අපිත් රැකෙනවා සත්තයි......💛🥰
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
🤗💗🌹😘😘😘😘☺️👍
@pasanthewanderer
@pasanthewanderer Жыл бұрын
🤩🤩🤩🤩 Nice vlog
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@madushagamage2642
@madushagamage2642 Жыл бұрын
❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
@ayodhyawijesinghe8187
@ayodhyawijesinghe8187 Жыл бұрын
A Brave girl ❤ ahamben dekala channel eka balanna awe videos eka digata beluwa ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
Vidio tikanm supiri❤digatama vidio dana
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@TravelwithNish19
@TravelwithNish19 Жыл бұрын
❤❤❤❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ස්තූතියි ❤️
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН