KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කෙහෙල්පත්දොරුව තනිව රැයක් - Solo Camping Night Kehelpathdoruwa #srilanka #travel #nature #solo
58:46
Devils Stairs Solo Camping Night 20 km walk Kalupahana to Ohiya යකාගෙ පඩිපෙල දිගේ තනිවම රැයක්
52:17
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
“Don’t stop the chances.”
00:44
Правильный подход к детям
00:18
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
පා ගමනින් මහඑලියට Horton Plains via Dayagama - solo foot trail 25km
Рет қаралды 24,582
Facebook
Twitter
Жүктеу
1
Жазылу 69 М.
Flying Me
Күн бұрын
Пікірлер: 140
@ShashiKariyapperuma
Ай бұрын
අනේ කොච්චර solo channel තිබ්බත් ඔයාගෙ channel එක විතරයි බලන්න හිතෙන්නෙ.පරිස්සමෙන් දිගටම යන්න ❤
@chrisbabujoseph7324
4 ай бұрын
මමත් ආසම චරිතයක් ජැක්සන් ඇන්තනි.මම ඔහුව මුලින්ම දැක්කේ නෙය්නගෙ සූදුව වේදිකාවේ. පනාපුත්ර කුහුඹු පැණියා. මමත් හරිම ආසයි ගංගදිගේ සහ කලුගංග දිගේ ප්‍රෝග්‍රෑම් එකට.අද ඔබ ඇවිද්දේ දිව්‍ය ලෝකයක් ඇතුලෙන්.මම ලංකාවේ ආසම ප්‍රදේසයක්.ස්තූතිය්❤❤❤❤❤❤
@sahasmiA
3 ай бұрын
ඔව් අපිත් ආසයි ඒ වැඩසටහන ට සහ මේ දිව්‍ය ලෝකයට❤
@Hiruni_Nawodya_
3 ай бұрын
හැමදාම වගේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවා හරිම ලස්සනයි 🥰💚🍃 අක්කා ආසම චරිතයක් 🥰💚
@thusharakarunarathna3234
4 ай бұрын
හරිම ලස්සනයි මම කැමතිම හෝර්ටන් තැන්න.... ❤ හරිම ලස්සන පරිසරයක් ඩයගම හරහා යන මාර්ගයත් හරිම ලස්සනයි 🌻
@nivankakumarasinghe8609
Ай бұрын
Nice 😍
@PramodChamal
3 ай бұрын
ලස්සනයි දුව පරිස්සමෙන් තෙරුවන් සරනයි ❤❤පරිස්සමෙන්
@madumaliwijesinghe9088
4 ай бұрын
හරිම ලස්සනයි නංගි බබා. ආදරෙයි පරිස්සමින් ❤️thanks oyata
@sumalkodithuwakku1235
Ай бұрын
Wow nice sister.
@SamanPradeepp
4 ай бұрын
හරිම ලස්සනයි
@SanjayaDharmasena-cf8uz
4 ай бұрын
God bless you dear. Fantastic video. Take care always
@SLsuda1
4 ай бұрын
Nice place
@Santhoshiniweerasinghe
4 ай бұрын
Wow absolutely amazing Excellent so beautiful video Thank U so much Darling ඔයාට ගොඩක් pin 🙏 හරිම ලස්සනයි 🤩👌👍🙏🤗
@nadeedilanika160
4 ай бұрын
ඔයා කීවා හරි. ජීවිතේ තැනක හිර වෙලා වගේ. මේක හරි වෙහෙසයි. ඔය වගේ කොලපාට නිම්නය තනි වෙනකම් හිතට හරි මහන්සියි.
@prasanthajayalath2720
4 ай бұрын
Lovely program,
@cyclone6761
3 ай бұрын
❤❤❤❤ wow
@maheshkumara6667
4 ай бұрын
එකක් මගනොහැර බලලා තියෙ .. ඔක්කොම ලස්සනයී 🎉
@MediaLifeSL
4 ай бұрын
සේරටම වඩා කෙල්ල හරි ලස්සනයි ❤🙏
@lovejustin98JDB
4 ай бұрын
හුලං සද්දෙට කියන කිසි දෙයක් ඇහෙන්නෑ ඒක නම් කන්දොස්කිරියාවක්. මියුට් කරලා ඩබ් කරන්න වෙනම ට්‍රේල් එක නම් ගොඩාක් ලස්සනයි. ඔයාගේ දෛර්ය්‍යවන්තකම ගැන ආඩම්බරයි ✌✌
@sahasmiA
3 ай бұрын
මියුට් කළොත් පරිසරයෙ සද්ද ඇහෙන්නැතුව යනවා..😢අපරාදෙ එතකොට....ඒත් මියුට් නොකලොත් අක්ක කීයන දේ ඇහෙන්නැතව යනවා...ඒ දෙකම ඕනෙ නිසා මෙහෙම හොඳයී❤
@nilupasubashini5862
4 ай бұрын
❤️❤️❤️ wonderful
@Tikki1997
4 ай бұрын
පුදුම තරම් ලස්සනයි අක්ක් 💚💚💚
@SandyaNilanthi-ec8ix
4 ай бұрын
හරිම ලස්සනයි පුතේ .ඔයත් එක්ක මමත් පියෑඹුවා .මේ සුන්දර බාවනාව රස විදින්න ලබාදුන්නට ඔයාට ගොඩක් ගොඩාක් ස්තූතියි ....පින් 🙏🙏ආදරනීය ව්ශ්ව මාතාව ඔයාව රකිනවා හැමදාම ..උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට පුතේ !!!!!🌱🍀🌿🍀🌴🌻🌳🍃🍃❤❤
@maxhuawei
4 ай бұрын
මම බොරලන්දෙ ඉදන් හොර්ටන් තැන්නට ගිහිල්ලා තියනවා ඔය පාරේ මාර ලස්සනක් තියෙන්නෙ
@gunasekaramahinda697
4 ай бұрын
හරිම ලස්සනයි .
@ourelia__
4 ай бұрын
හරිම ලස්සනයි❤
@WorldsHere...
3 ай бұрын
පාඩං කරල කරල relax වෙන්න අක්කා ගෙ traveling video බලද්දි❤❤❤❤
@CPDArachchigeSinhalaArt
4 ай бұрын
වීඩියෝ එක ලස්සනයි. සම්පූර්ණයෙන් බැලුවා. Chill❤️
@asanthisilva1073
4 ай бұрын
😮😊❤wow
@chathuraprasad1690
4 ай бұрын
මේක දානකම්.බලාගෙන හිටියා ❤❤
@ranjithhettimulla1805
4 ай бұрын
Harima lassanai❤️
@DhananjaniChathurani
3 ай бұрын
Maru.. ❤
@tnv10ybs
4 ай бұрын
තේ වතු මැදින් ඔබ යන ගමන හරිම ලස්සනයි! සීත සුලන් අවට හමන්නේ !.... සුදු වලාකුලයි කන්දේ හැපෙන්නෙ....නුවර එළියෙ යන්න.....විවේකයක් ගන්න.... ඇගේ පතේ සුවේ දැනෙන්නේ !....ඔබට ජය !!!
@Family.Srilanka
4 ай бұрын
හරිම ලස්සනයි නංගි
@NilminiWijewardana-b1x
4 ай бұрын
ලස්සනයි ❤
@dayathribhagya7252
4 ай бұрын
Wend wgem adth lassnii warshani akka ❤❤❤😘😘😘😘🍃🌼❤✨✨✨
@achinthavimukthiliyanage710
4 ай бұрын
සුපිරී❤️🔥
@DisanayakaDisanayak-l8l
4 ай бұрын
So happy to see the video ❤❤❤
@IshanAravinda-b2f
4 ай бұрын
පරිසරයට ආදරෙ කරන අයව පරිසරය විසින්ම රකිනවා මං වගේ අක්කත් ගොඩක් ආදරෙයි පරිසරයට, 🥰
@sadram4084
4 ай бұрын
Wish ta suba pathum sathutin balamu 🫶🫶🫶❤️❤️❤️
@indujayathilaka5454
4 ай бұрын
හරිම ලස්සනයි මැනික .❤❤❤❤❤
@Danumasagare
4 ай бұрын
Maru akkah 🍃
@LalaniKumari-px8fl
4 ай бұрын
පටිට .. 🌸🌼🌻🌷 respect u r courage sis..
@RasikaPriyadarshani-nw9sy
4 ай бұрын
Nirbeetha Duwek🎉🎉🎉🎉🎉 Sobadahamata.Adaraya nisa sobadahama wisinma Araksha karanawa. Obata Theruwan saranai.! Siyalu Dewi Rekawaranaya Lebewa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshmanjayasundara5267
4 ай бұрын
ඩයගමට මමත් ගියා අති විසාල වත්තක්
@ashinshadhanasekara6319
4 ай бұрын
Woow my girl 😉🌚❤️ Thanks for the vdo 🙃 Wild flower 🌼
@KavindayaAnuradi
3 ай бұрын
Adarei manika budusaranai❤❤❤
@sndfamily5831
3 ай бұрын
යකඩ කෙල්ල ❤❤❤
@akilaakila6857
4 ай бұрын
ආදරෙයි....❤හොදේ..❤
@shanikasenarathna-et1qs
4 ай бұрын
Godaak lassanai akki..🎉
@MihiraniWijekoon
4 ай бұрын
හම්මෝ අක්කි විඩියෝ එක එන්න පරරක්කු උනානේ .සෙනසුරාදා ඉදන් බලන් හිටියේ.ඉවසීමේ සීමාව ඉක්මවලා තිබ්බේ.😪❤️
@TravelWithPathumTWPOfficial
4 ай бұрын
නියමයි සහෝදරිය ❤ 🌿
@TRAVELSHOWbyAnuradha
4 ай бұрын
5:47 අපි මේ පාරෙ ශෝට් කට් වලින්මයි ගියේ.. තේ වත්ත මැදින් ගියා නම් ගොඩක් දුර අඩු වෙනව.. 7:48 🥰 9, 10, 11 complete
@gayanimadhushani6059
4 ай бұрын
Amazing akkii ❤
@amaldaluwatta2850
4 ай бұрын
දැනට අවුරුදු තිහකට පමණ ඉස්සර අපි නුවරඑලිය ඉදලා හෝටන්තැන්නට ගියා බයික්වලින්.මුලු පාරම කැඩිලා.ආපහු එනකොට වයසක අංකල් කෙනෙක් අපිට කිව්වා පල්ලෙහාට පාරක් තියෙනවා ඩයගම වතුයාය හරහා නානුඔයට ගිහින් යන්න පාර හොදයි කව්වා.අපි ඒ පාර දිගේ ගියා.එතකොට තේ ලොරිය එහෙම ඒ පාරේ යනවා.ඒක වැලි සහිත ගුරු පාරක් කෙලවර වංගුවල විතරක් තාර දාලා.සමහර තැන්වලින් යන්නත් බයයි.සුන්දරම පාරක් පල්ලෙහා ඩයගම වතුයාය හරහා යනකොට වත්තේ සේවය කරන දෙමල තරුණයින් අපගේ බයිසිකල් වල නොම්මර සටහන් කරගන්නවා.පල්ලෙහා කඩේකින් රසට හදලා තිබුන කැවිලිත්කාලා නානුඔය හරහා ගියා.පාර දුර උනත් අදටත් ඒ සුන්දරම අත්දැකීම අමතක වෙන්නේ නැහැ.
@thamarajayasiri416
4 ай бұрын
මමත් ඔයා එක්කම ගියා පුතේ.දිවියෝ ගැන කියන කොට නම් බය හිතුණා.ඒත් ස්වභාව ධර්මය ඔයාව රකිනවා.බුදු සරණයි.
@Mahina12
4 ай бұрын
මගේ ප්‍රීයතම ප්‍රදේශයක්
@mylovely2650
4 ай бұрын
රකිමින් විදින්න 🍃☘️🍃🍃🌿🍃☘️☘️🍃☘️☘️
@tharangakarunarathna5137
4 ай бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@eshikaudayanawanigasekara
4 ай бұрын
හොදයි ❤
@mangalawijendra2334
4 ай бұрын
Hi good morning good luck I'm Doha Qatar
@shanuu4379
4 ай бұрын
Prissmin akki good luck mama asama jarithayak oya❤️🥺
@nishedhasrilakhemachandra5183
4 ай бұрын
ohiya, devil staircase ekka athmiya bedimak tyenwa neh 😍
@chamindulakshitha5928
4 ай бұрын
අපේ නාමය මහඑලිතැන්න .මේ නම captain එකට දාපු එක අගය කරන්න ඕන දෙයක්
@gamikaya5968
4 ай бұрын
🔥මාත් එනෝ.. මේක හැරියන්නෑ..
@Poornaprasanna6529.
4 ай бұрын
🌱🍀💚
@gihanmadu6404
4 ай бұрын
😍❤️🍃🌿
@nilushasiriwardana8880
4 ай бұрын
❤ 😮
@TravelRonde
4 ай бұрын
❤❤
@Awanka-d8f
4 ай бұрын
Ekanam marama marama lassaai..❤❤❤.thex akke..😊😊
@vishu3699
3 ай бұрын
Sri lanka.it's our country ❤
@SamanKumara-li9mf
Ай бұрын
අක්කෙ කැමරාව කියද❤
@arunithilakarathna934
4 ай бұрын
Nangi කතරගම අනුරාධපුර වගේ trip එකක් යමු තනියෙන්
@ComedySlideshow.2004
4 ай бұрын
❤💖💚
@amilaalagiyawanna1125
4 ай бұрын
❤️🌿☘️🍃
@IsharamadushaniSommarath-pj4gf
4 ай бұрын
ඔයා මාරම කෙල්ලෙක් .දිගටම ව්ලොග් කරන්න .අපි ඉන්නවා ඔයත් එක්ක
@ajithrohitha5559
4 ай бұрын
Lasana adetara keelak namut htata bayak dananawa jevetata anaturak waeda keyala budusaranae kalla ajith new York
@sandaruwansomaweera6655
4 ай бұрын
💚🍃
@chalaniwijesiri-q7g
4 ай бұрын
❤❤❤❤❤❤
@MonicaThamel-x9g
4 ай бұрын
🍀☘️🌿🌈🌸🌺💜💜💜
@Gowithsameera
4 ай бұрын
👍👍👍👍
@janikumara4624
4 ай бұрын
Waiting for this peace 😢❤
@nilukapriyadarshani1211
4 ай бұрын
Ane akki dayagamata avilla 🥺❤️❤️
@Manjulacham
4 ай бұрын
ඔයා හරියට මේ කැලේ අයිතිකාරි වගේ.. ඔයාට හිතුනු තැනක ඔයා යනව❤..
@IreshaDilhani-f9c
4 ай бұрын
ඔයගෙ video මම ගොඩාක් ආසවෙන් බලන කෙනෙක්.අනේ පුලුවන් නම් පරිසරය ගොඩාක් පෙන්වනව න්ම් වටිනවා.ඔයගෙ voice එක දෙන නිසා වටපිටාව ගොඩාක් පෙන්වනව නම් හොදයි.නත්නම් ඔයව විතරයි බලන්න වෙන්නේ.❤❤❤
@ashinshadhanasekara6319
4 ай бұрын
Vdo මෙච්චර short කරන්න එපෝ අනෙ ඔක්කොම දාන්න Woow ne 🎉❤
@amashadilshani1434
4 ай бұрын
Wowww❤❤❤so cute oya
@ashokakumuduni2704
4 ай бұрын
Wow beautiful akki mamath rasa vinda ❤❤❤❤❤bs
@Vihangapraveentheekshana
4 ай бұрын
🤍🥀😍
@rasikagunarathna846
4 ай бұрын
Aye mehema yanakota camera eka issarahata harawagenama yamuko akke..... Good work ❤❤❤❤❤❤❤
@m8nff239
4 ай бұрын
Supiri akke ❤️🩹
@zeropainche411
4 ай бұрын
Akke..api wage unge hith niwana diwyaloka owa
@dhammikedharmathilakesenev3409
4 ай бұрын
😂❤😂❤😂❤
@sithum_2
4 ай бұрын
Bike walin yanna denawada🍃🖤
@navod2406
4 ай бұрын
Akke oyaa travel karnn salli hoygnne kohomd ? Job ekak krnwd nattm freelance wage deyk karnwd ?
@UAKasthuri
4 ай бұрын
Viahwani akka microbiologist knk❤
@navod2406
4 ай бұрын
@@UAKasthuri ❤️
@Madhubae
4 ай бұрын
අක්කිගේ විඩියෝ බලලා කොච්චර දෙවල් ඉගෙන ගන්නවද දන්නවද අක්කි මට වයස 21 තාම තනියෙන් බස් එකේ ගිහින් නැහැ ඉතිම් අක්කී මෙහෙම් යද්දී පුදුමයි ගොඩක් 🥺
@shenuwijerathna7585
4 ай бұрын
Oyaw mn dakka horton plains waladi
@dinushaperera882
4 ай бұрын
math giya me lagadi
@YapiyasiriYapiyasiri
4 ай бұрын
🎉🎉🎉🎉🎉😢
@nadeeshanmaduranga5971
4 ай бұрын
Mekiwa travel karaddi hambuna...kari hutthita katatath dunna😊
@vimukthigunathilaka3926
4 ай бұрын
Parissamin wada tika karaganna.lssanai
@gigis867
4 ай бұрын
Hi t hall da work karanne man dakka
@dulminidvinitha2590
4 ай бұрын
Kohe giyat tamange arakshawa tamai watinne.genu kenek ohoma yankota pirimi balan inne ona taram.anaturu ata maime piriminge.parissamin.
58:46
කෙහෙල්පත්දොරුව තනිව රැයක් - Solo Camping Night Kehelpathdoruwa #srilanka #travel #nature #solo
Flying Me
Рет қаралды 42 М.
52:17
Devils Stairs Solo Camping Night 20 km walk Kalupahana to Ohiya යකාගෙ පඩිපෙල දිගේ තනිවම රැයක්
Flying Me
Рет қаралды 30 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 59 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,7 МЛН
1:27:15
Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K #ගිණිහිරිය #මහඑළිය
Dinesh A Pathum
Рет қаралды 220 М.
37:04
සුන්දර පිටවල පතන හරහා හෙට්ටිපොළට | most beautiful bus road via Pitawala Pathana
TLOG with Anuradha
Рет қаралды 61 М.
30:25
දෙහෙනකන්ද මුක්කුවත්තෙන් සිරිපා කරැණාව | Sri Padaya Via Dehenakanda Mukkuwatta Trail | 2024 #nadaya
නඩය Nadaya
Рет қаралды 6 М.
56:47
Chariot Path - රාවණා රජුගේ කරත්ත පාර සොයා නොනිමි නිම්නයට
Flying Me
Рет қаралды 45 М.
17:42
සුන්දර හෝටන්තැන්න | Hortin plains National Park ❤️🍃
Travel with Nadun
Рет қаралды 11 М.
18:19
ඔයාගේ ෆයිල් එකත් මං ගාව තියෙනවා. සුදුළුණු වංචාව යළිත් කරළියට. ඇමති වසන්ත සජබේ චමින්ද පැටලෙයි
Aluth Thorathuru
Рет қаралды 7 М.
32:06
Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස
Flying Me
Рет қаралды 77 М.
48:08
අවාරේ තනිවම මහ කැලේ මැදින් සඳගලතැන්නෙන් උඩ මලුවට Part 01 - Off Season Sripada via Sandagalathanna
Flying Me
Рет қаралды 46 М.
23:47
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 134 М.
59:27
අවාරේ තනිවම මහ කැලේ මැදින් සඳගලතැන්නෙන් උඩ මලුවට Part 2 Off Season Sripadaya via Sandagalathanna
Flying Me
Рет қаралды 48 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН