වින්ටර් එක ඉවරයි (vlog 42)

  Рет қаралды 4,754

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

Күн бұрын

Пікірлер: 117
@deepakumarikumari5392
@deepakumarikumari5392 5 ай бұрын
අපිත් finland ගියා වගේ.ලස්සණ වීඩියෝ ඵකක්.ජය වේවා 🎉🎉🎉🎉🎉
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ....🎉🎉🎉🎉
@AnojaWijerathne
@AnojaWijerathne 5 ай бұрын
ලබා dana danumata ස්තුතිය .
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
❤❤❤Harema හොඳයි නේද මානසික සුවය ලැබේවා අපේ ලංකාවේ nam මිනිස්සු ka mara ගන්නවා hemathanama Eka wegai😢😢😢😢 pissui මමත් kuwait වල සිට ❤❤❤
@kasunsameera3270
@kasunsameera3270 5 ай бұрын
සර් ලස්සන වෙලා රැවුල කපලා ජයවේවා
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ...
@manjuladayarathna8777
@manjuladayarathna8777 3 ай бұрын
Godak lassanai,puthawa higher education walata yawanna inna nisa,me videos mata rata gana danaganna loku udauwak,jaya wewa
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
ස්තුති අදහස් දැක්වුවාට
@nandanijayaweera5468
@nandanijayaweera5468 2 ай бұрын
I'm glad to see this video Finland. Thanks 🎉
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Hope you enjoyed it!
@chanakaliyanage2385
@chanakaliyanage2385 5 ай бұрын
ඔබගේ මෙම වීඩියෝවේ අධ්‍යාපන ගැන පැහැදිලි කිරීම වටිනවා.අපේ රටේත් එම වෙනස අවශ්‍යයි.මේ යන විදිහට පුළුවන් වෙයිද දන්නෙ නෑ.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ....
@shamaniedesilva2399
@shamaniedesilva2399 5 ай бұрын
Thanks for taking lot of trouble to get this video I can feel that you like to help and encourage others to come to findland good job son God bless your family 🙏🙏🙏
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
You are very welcome
@1stgrade343
@1stgrade343 5 ай бұрын
Finland වල ගුරුවරයෙක් වෙන්න පුලුවන් විදිහ ගැන කරුණු දැනගන්න ආසයි. Bachelor එකකට ආවොත් ගුරුවරයෙක් දක්වා යන විදිහ.. early childhood degree එකට ආවොත්..
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
මුලින් අවිත් ඉන්න ඕනෑ පස්සේ කමයි බලන්න වෙන්නේ භාෂාව එහෙම හදාගෙන
@nandasirijayakodi8332
@nandasirijayakodi8332 4 ай бұрын
හරීම ලස්සනයි ඔබතුමා තමයි ලස්සනම දේවල් බෙන්නන්නේ අපේ රටත් මේවගේ ලස්ස කලානම් අපි දුප්පත් අය මහත්තයා අපිට එන්න මුදල් නැ දරුවෙක් වත් එවනවා දවසක සුන්දරත්වය බලන්න
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ඒක ඇත්ත ළමයින්ට හොඳින් උගන්වන්න
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 5 ай бұрын
සිංහල අපිට අවංකකම, නිහතමානිකම, හා අනුන්ට ගරැකිරිම ඉගෙන ගතයුතුවෙනවා, මෙිවා අප අතර නැතිවිමට හාමුදුරැ බුදුදහම, දාතුවන්දනා ආදි බොරැ ඇදහිලි ව්‍යාසනයක් ලෙස හේතුවි තියෙනවා!
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
සමහර දේවල් ලංකාවේ දී පැහැදලි කරන්න අමාරුයි අත්දැකිමෙන් තේරෙන්නේ මෙහෙ ආවාම තමයි
@sanjeewaperera5731
@sanjeewaperera5731 5 ай бұрын
What you told is real truth mr ranasinghe.
@sanjeewaperera5731
@sanjeewaperera5731 5 ай бұрын
Discipline is the no one, without maintaining it you will never build smart country and amart people.what is Sri Lanka experiencing now...
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm 5 ай бұрын
Aiye video eka lassanai...thank you godak.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති
@sadeeshandesilva5982
@sadeeshandesilva5982 5 ай бұрын
රටක දියුණුව කියන්නේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩක් විතරක් හදන එක නෙමෙයි කියන එක හොදටම තේරුම් ගන්න පුළුවන් scandinavian රටවල් දිහා බැලුවාම.sustainable development 🤗
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Hmmmmm
@කිබුලා
@කිබුලා 5 ай бұрын
Ahock Laylend බස් පික්කො ටිකක් ගෙනල්ලා දාන්න ඕනෙ ෆින්ලන්තෙට ලස්සනට තියෙයි🎉🎉
@PathmaGurusinghe
@PathmaGurusinghe 5 ай бұрын
harima lassanata oya idiripath karanawa. rate, pirisidukama saha piliwela ithaa hondin danenawa. honda hadawathak thiyenna oona minisekuta, ratak diunu kara ganimata. obata saha pawle ayata jayawewaaa. ❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ගොඩක් ස්තුති අදහස් දැක්වුවාට
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 5 ай бұрын
tank so much sir good luck
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
thanks
@Kataragama123
@Kataragama123 5 ай бұрын
ඒ මලේ නම Tulips & in Finish Tulpaniya❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks 😇😇😇
@sumedhajayalath6697
@sumedhajayalath6697 5 ай бұрын
Finland giya wage hageemak thiyenne.Thanks a lot
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුතී ඔබ වෙනුවෙන් විඩියෝ කරන්න ලැබිම සතුටක්
@chathurikanirmani2295
@chathurikanirmani2295 5 ай бұрын
Harima lassana ratak
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ගොඩක් ස්තුතී
@nisansalasewwandi339
@nisansalasewwandi339 4 ай бұрын
Part time hoyagnna amaruida. Man vfs giya. Enna inne oheta family. Websites monahari tiyeinm. English requirements illna part time ndda. Nursing topup eka ta thama enna inne
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
බැරිවෙන්නේ නෑ ටිකක් කල් යයි කෝකටත් මතක් කරලා සල්ලි ටිකක් අරගෙන එන්න
@dineshdissanayaka-l5o
@dineshdissanayaka-l5o 5 ай бұрын
ජිම් එකේ වීඩියෝ එකක් දාන්න.. බුදුසරණයි
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Hmmm බලමු
@කිබුලා
@කිබුලා 5 ай бұрын
Ahock Laylend බස් පික්කො ටිකක් ගෙනල්ලා දාන්න ඕනෙ ෆින්ලන්තෙට ලස්සනට තියෙයි🎉🎉
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
hmmm
@kandeharshana824
@kandeharshana824 5 ай бұрын
Thank you 🙏 i like to wach your videos..
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@PrashanthaKumanayake-rb6fm
@PrashanthaKumanayake-rb6fm 5 ай бұрын
Aiye...Campz ekata Bike eke yana video eka ikmanatama one....❤❤❤❤❤❤❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Ok i wiil
@HEENAAKURUKARAMU
@HEENAAKURUKARAMU 5 ай бұрын
lassanayi malli,jaya wewa!!!!
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@allanKeegel
@allanKeegel 5 ай бұрын
This kind of service is available in polonnaruwa to visit ruins.I got a bicycle to visit the ruins.Tourists are also used the bicycles.Thanks.
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks for the info
@piuminisansala3303
@piuminisansala3303 5 ай бұрын
Hema bicycle ekkama yanna driving license eka oned?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Ona naaaa
@dineshkoshala5418
@dineshkoshala5418 5 ай бұрын
Ayya bus eken bahinakotat card 1ka tap karanna oneda. Bus/tram/train
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
No
@dineshkoshala5418
@dineshkoshala5418 5 ай бұрын
Etakota api bahina tena auto detect wenawada
@PresanganiSaumya
@PresanganiSaumya 5 ай бұрын
We are looking forward Ur new episodes.....❤.we also gonna migrate to Finland.....❤❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks ....🥰🥰🥰🥰
@EATHTHA-
@EATHTHA- 5 ай бұрын
දුකට හුරැ වී, 🍃
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
hmmmm
@vstudios9639
@vstudios9639 5 ай бұрын
super🥰🥰🥰
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thank you 🤗
@shortvideos4056
@shortvideos4056 5 ай бұрын
finland වල dairy farm තියෙනවද
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
කොහොමත් ඇවිත් මෙහෙ අද්‍යපන සුදුසු කම් හදාගන්න අවශ්‍යය වෙනවා
@NilminiJayasinghe-r8i
@NilminiJayasinghe-r8i 5 ай бұрын
Super Sir
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@anjanabrahmana416
@anjanabrahmana416 4 ай бұрын
👍👍👍
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@dinethkumara
@dinethkumara 5 ай бұрын
Wow maru ayiya
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@WathsalaRajapakshe-q4c
@WathsalaRajapakshe-q4c 5 ай бұрын
Sir good luck
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@RajithaLakmal-d5m
@RajithaLakmal-d5m 5 ай бұрын
Good luck ...
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@prasannamanoj3758
@prasannamanoj3758 5 ай бұрын
Woow👍👍👍
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@ChamilaSuranjitha
@ChamilaSuranjitha 4 ай бұрын
Malli Lankaawe Licence ekata Finland wala Drive Karanna Puluwanda,
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
පුළුවන් ගැටළුවක් නැ ඇවිත් මාරු කරගන්න පුළුවන්
@sepaadissanayake1332
@sepaadissanayake1332 5 ай бұрын
Oya mode eken vedio eka karanna epa sir vedio eka balanna amaruii oluwa karakenawa anika lassnata vedio eka pennet na aye normal widiyata vedio eka karanna sir api asawen balanawa
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ස්තුති ....
@nireshakivain4341
@nireshakivain4341 5 ай бұрын
Sir, i am planning to come fir September intake wuth my husband and 9yr son. What are the goods we need to bring with us. Pls advise. Thank you
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඇදුම් ටිකක් සමග අත්‍යවශයය බඩු අරන් එන්න ගොඩක් හොඳයි FB Groupe එකකි කට්ටියගෙන් අහලා බලන්න
@kusumpriyangika2997
@kusumpriyangika2997 5 ай бұрын
ඔය හෝල්ට් එක ලග මොකක්ද තිබුණේ
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
hmmm
@Levin_123
@Levin_123 5 ай бұрын
Travelling vlogs onee 😍
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
හරි අරන්න එන්න නම්
@amilawedikkara2292
@amilawedikkara2292 5 ай бұрын
Patta
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@merileranda2370
@merileranda2370 5 ай бұрын
I'm a italian citizen. Can I come and find a job in finland without a problem
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
ඒක නම් මම හරියටම දන්නේ නෑ හැබැයි රැකියාවක් ගන්න නම් භාෂාව දැන ගන්න අවෂ්‍යයම වෙනවා
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 5 ай бұрын
Chemistry field eka hodaida sir mn enawa lagadimada
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
භාෂාව තමයි අවශයය වෙන්නේ මෙහෙ සුදුසු කමක් හදාගන්න අවශයයි
@coffeeeinen
@coffeeeinen 5 ай бұрын
ඇයි වින්ටර් එක ඉවර උනෙ?
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
danne naaa
@Hashini.Nimasha.666
@Hashini.Nimasha.666 5 ай бұрын
💖
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
දන්න තරමින් නම් එහෙම නෑ
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 5 ай бұрын
❤❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@globaltechmarketing2816
@globaltechmarketing2816 5 ай бұрын
Finland yanna AL pass wenna onada,,,OL walin witharak puluwanda
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
මම හිතනනේ අවශ්‍යය වෙනවා
@weera3945
@weera3945 5 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@GaminiUswaththa
@GaminiUswaththa 5 ай бұрын
සර්, වින්ටර් එක මාස 6 ක්‌ වගේද හිම මාස දෙකක් වගේද තියන්නෙ
@harindamusic
@harindamusic 5 ай бұрын
Maasa 6k Hima :)
@GaminiUswaththa
@GaminiUswaththa 5 ай бұрын
@@harindamusic 👍
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
දෙසැම්බර් ඉදන් අප්‍රෙල් වෙනකම්ම තියනවා
@SudamBandaraTennakoon
@SudamBandaraTennakoon 5 ай бұрын
❤♥️❤️💓👏👏💓💓👏💓
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@NandaRanawaka-z3k
@NandaRanawaka-z3k 4 ай бұрын
Vasaaa.geyak.hoya.denna.ehe.kohomada.wisthara.kiyanna.puluwanda
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
සමාවෙන්න ඒක නම් කරන්න විදිහක් නෑ කැම්පස් එකෙන් උදව්වක් ගන්න
@kasungunawardena3640
@kasungunawardena3640 5 ай бұрын
Aiyya inne tampare neda? Apita podi advice tikak ganna contact number/ email eka danna
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
සමාවෙන්න දුරකතන වලින් කතා කරන එක නම් අමාරු වැඩක්
@sadunkumara1145
@sadunkumara1145 5 ай бұрын
❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
@Yeay-g9j
@Yeay-g9j 5 ай бұрын
❤❤❤
@warunaudayanga
@warunaudayanga 5 ай бұрын
Thanks
ෆින්ලන්තේ  පරිසරය පිළිවෙල ඇයි    ( Vlog 43 )
23:47
Tampere  හිමෙන් යටවේ (Day Vlog )
15:12
Life in Europe (Finland Home)
Рет қаралды 10 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 61 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Finland වල ඕනෑ තරම් ජොබ් තියනවා ද (vlog 19)
27:52
Life in Europe (Finland Home)
Рет қаралды 14 М.
ෆින්ලන්තයේ  Tution (සංවාද 01)
28:30
Life in Europe (Finland Home)
Рет қаралды 6 М.
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 77 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 37 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17