හැම දවසක්ම ලස්සනට ආරම්භ කරන්න ! 🧿✨

  Рет қаралды 128,927

Universe In You

Universe In You

Күн бұрын

සෑම දවසකම ආරම්භය ඒ මුලු දවසම ගෙවෙනා සැටි තීරනය කරන්නේය.
#morningroutine #sinhala #srilanka
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 653
@amilajayasingha-jq5ve
@amilajayasingha-jq5ve Жыл бұрын
O/L විභාගයට A9 ලැබීම ගැන විශ්වාසයි මට ඔය ගොල්ලොත් මට ප්‍රර්ථනා කරන්න කෝ 🌍🙏
@hirunemalsha153
@hirunemalsha153 10 ай бұрын
Mama oyata suba pathanawa. Oyage prarthanawa eshta wenawa
@sandalihansika6157
@sandalihansika6157 10 ай бұрын
Good luck ❤
@lnboy5146
@lnboy5146 10 ай бұрын
Oyata o/l exam ekata A9 k hambenna kiyala man prarthana karanawa ❤
@kavindushehan8668
@kavindushehan8668 9 ай бұрын
Good luck
@chathuchathu6051
@chathuchathu6051 9 ай бұрын
A9 ganna puluwan oyata.viswa mathawage pihitai❤❤
@sarayatiya
@sarayatiya Жыл бұрын
හෙට ඉදන් exm ලියන නංගිලා මල්ලිලා හැමෝටම හොඳම හොද ප්‍රතිඵල ලැබෙන්න ඕනේ .. All the best නංගී & මල්ලි ❤️❤️❤️
@dilki6944
@dilki6944 Жыл бұрын
Thanks akke ❤️
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
Thax akki ❤️
@starvlogs5369
@starvlogs5369 Жыл бұрын
Thank you. Akke
@Soul.12331
@Soul.12331 Жыл бұрын
thank uuuuu😘
@Nuwan183
@Nuwan183 Жыл бұрын
Thank you akke.
@pamoddyawaliyadda6914
@pamoddyawaliyadda6914 Жыл бұрын
මා ඇතුළු උසස් පෙළ විභාගය ලියන සියලුම දෙනාට විභාගයට හොදින් මුහුණ දී උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීම පිළිබඳ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමී... 🥰❤️
@UwU_TianYu
@UwU_TianYu Жыл бұрын
All the best ❤✨️
@bhagyasewwandhi9543
@bhagyasewwandhi9543 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandima9276
@chandima9276 Жыл бұрын
Best of luck
@Hasi0055
@Hasi0055 Жыл бұрын
මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න ලැබීම ගැන විශ්වයට ස්තූතිවන්ත වෙමි.✨️යන්න ලැබෙන්න කියලා ඔයාලා මට ව්ශ් කරන්නකෝ✨️🌎
@mangalagamage9542
@mangalagamage9542 Жыл бұрын
මට ඔයාගේ චැනල එක පෙන්නුවේ මගේ චූටි පුතා කෞසිඳු.❤️ එයාට ස්තූති වෙන්න මම ඔබේ හැම වැඩසටහනක්ම බලනවා... ඒ වගේම මගේ නිවුන් පුතාලා දෙන්නා කෞසිඳු_ හසිත්...❤️හෙට උසස්පෙළ ගණිත අංශයෙන් විභාගයට මුහුණ දෙනවා . ඔවුන් දක්ෂයි. විශ්ව මාතාවනි ඔබට ස්තුති ..
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අක්කා මට හැමදාම ලොකු ශක්තියක්. මම හදවතින් වැටෙන හැම වෙලාවකම මම ඔයා කියන දේවල් ගැන හිතනවා. ඇත්තටම මම බෞද්ධ නිසා මම බුදුන් වදිනවෑ හැමදාම රුවන්වැලි මහාසෑය සිහිකරලා වන්දනා කරනවා. ඖට පස්සේ මම මගේ සිහිනය හැබැවුනා කියලා හිතලා විශ්වයට හැමදේටම ස්තූති වන්ත වෙනවා.
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
අක්කී scripting 100% success ...මගේ ජීවිතේ ගොඩාක් දුරට සාර්ථක කරේ ඔයා...ඔයාට ගොඩාක් ස්තූති අක්කී....ඔයාගේ හැමදේම හරියන්න ඕනි 🤗❤
@dilkimaleesha7188
@dilkimaleesha7188 Жыл бұрын
Ane Mt kiynnako Scripting waladi ekama letter ek d hmdaam liwwe nttn wens kr kr da?
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
@@dilkimaleesha7188 එකම අරමුණු ලියන්නේ හැමදාම හැබැයි අපිට පුළුවන් අලුතින්ම අරමුණු එකතු කරගන්න ඒ ලියන එකට හැබැයි අර ලියන් යන අරමුණු ඒ විදිහට දිගටම ලියන් යන්න
@dilkimaleesha7188
@dilkimaleesha7188 Жыл бұрын
@@chathuniishanga4461 Hari.etkot ekama letter eka hmdaam repeat kr kr liwwaam d,nttn feel wen widiyt wchn wens kr kr liyn method eka d godakma success?
@rasikasanjeewani4057
@rasikasanjeewani4057 Жыл бұрын
Scripting කොන් එකෙහිත් හැමදාම 55 ලියන්න ඕනද
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
@@dilkimaleesha7188 එකම අරමුණ වෙනස් කර කර ලියන්න පුළුවන් උදාහරණයක් ...ඔයා ලියනවා මම ..මට ආස වාහනය ලැබුනා විශ්වයට ස්තුති ...දෙවෙනි දවසේ ඒ අරමුනම ....මම ..මම ගත්තූ වාහනේ අර trip එකක් ගියා ඒ වගේ එකම අරමුන වෙනස් කරලා ලියන්න පුළුවන්
@kumuduvithana9478
@kumuduvithana9478 Жыл бұрын
මා ඇතුලුව උසස් පෙළ විභාගට මුහුණ දෙන රටේ සියලුම දෙනාට ම විශ්වමාතාවගේ ආශිර්වාදය, ශක්තිය ලැබිලා හොද නිරවුල් මනසකින් හා හොද මතක ශක්තියකින් විභාගයට මුහුණ දීමට හැකිවන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!!! 🙏🙏
@Subhani-l1y
@Subhani-l1y Жыл бұрын
මගේ වැඩේ අක්කි video දානවාද කියලා බලන එක video එකක් දානකම් බලගේන ඉන්නවා 😊 හෙට මම a/l exam ekata යනවා අක්කි 😌♥️
@universeinyou
@universeinyou Жыл бұрын
Exam eka hodata krnna Darling !!! All the best !!! ✨✨✨ exam lyna hamotmath !!!
@trileeshaperera8382
@trileeshaperera8382 Жыл бұрын
🥺all the best මාත් මේ 28 exam එක ලියනවා
@Subhani-l1y
@Subhani-l1y Жыл бұрын
@@universeinyou Thank you akka ♥️
@harshanikaushalya9864
@harshanikaushalya9864 Жыл бұрын
thank you akki
@shashi_Jayasundara
@shashi_Jayasundara Жыл бұрын
All the best dear. Hoda results ganna Puluwan oyata😇
@trileeshaperera8382
@trileeshaperera8382 Жыл бұрын
🥺akki මගේ ජීවිතේ හුගාක් වෙනස් කරා මන් පුළුවන් හැමවෙලේම අක්කිගෙ videos බලනවා 🥺28 al exam face කරනවා.. ඒකටත් අවශ්‍ය mind එක අක්කි හැදුවා 🥺ස්තුතියි විශ්ව මාතාවට, අක්කිගෙ පව්ලේ අයට අක්කිට 😘❤️
@dilki6944
@dilki6944 Жыл бұрын
ඔයා exam ගැන කරපු වීඩියෝ දෙක නිසා මම ගොඩක් ශක්තිමත් උනා අක්කෙ ❤️😇 හෙට මම විබාගෙට යන්නෙ හරිම නිරවුල් නිදහස් මනසකින් . ඔයාට ගොඩාක් ස්තූතියි අක්කෙ අපායවල් වගේ තිබ්බ ජීවිත මිහිපිට දිව්‍යලෝක බවට පත් කරනවට ❤️😘 රිසාල්ට් ආවම කියන්නම්කො අක්කට එපා වෙලා තිබ්බ වැඩ මන් ඔයා නිසා කොච්චර හොදට කරගත්තද කියලා.. මොකද මට ඒ තරම් දැන් මං ගැන විශ්වාසයි ❤️😊 . හෙටින් පටන් ගන්න උසස්පෙල විබාගෙට මගේ යාලුවෝ හැමෝටම සුබ පතනවා නිරවුල් නිදහස් දැනුමින් විබාගය හොදට කරගන්න ශක්තිය ලැබේවා කියලා.. ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට ❤️‍🔥😚😚🤗
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 Жыл бұрын
All the best.hodin karanna
@dilki6944
@dilki6944 Жыл бұрын
@@nimashasamadhinugawela3598 thank you darling ❤️ god bless you 🤗
@lifewithachi3145
@lifewithachi3145 Жыл бұрын
All the best nangiyo.satutin shalluwen exam aka liyanna puluwan wenna oni.
@dilki6944
@dilki6944 Жыл бұрын
@@lifewithachi3145 aneee 😍😍 thankq akkiyoo .. adarei 😚❤️
@na-ra8701
@na-ra8701 Жыл бұрын
Hodatama karanna💖 jayama vevaa❤
@Munasinghamunasingha-fl9xv
@Munasinghamunasingha-fl9xv Жыл бұрын
A3 උසස් පෙල ප්‍රතිපලයල් ලබා දීම පිලිබදව විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙමි...❤
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
හැමෝම හෙට හොදට Exam ලියන්න....... 💕🌹🤗 හැමෝටම පුළුවන්... 🍻 Do your best 💕 හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා.... 🍻🤗 Thank you universe 🌹
@kumudunithilakarathne8910
@kumudunithilakarathne8910 Жыл бұрын
අපි අපිම වෙන්න ඕන .තමන් තමන්ම වෙන්න ඔන.මම හිතන්වා තමන් තමන්ම උනාම හැමදේම its ok කියලා.මොකද නන්ගීගෙ මේ vedio එක බලලා මේකම තව කෙනෙක් කරන්න ගියොත් ඒක ටික දවසකින් මග හැරෙඉ.ඒ නිසා තමන් හදාගන්න තමන්ගෙම life එක
@EmmettAndresen
@EmmettAndresen 10 ай бұрын
My morning routine, Waking up everyday at 4.00 a.m. Making my bed, drinking water & wash my face to refresh. Talking to god / universe with full of gratitude . Meditation & visualizing my dreams Scripting Doing some yoga for 10 minutes Take a shower Have my breakfast and move on with the day. Thank you so much for inspiring me to create my own morning routine.
@universeinyou
@universeinyou 10 ай бұрын
Amazing ♥️ you will only receive good things in life !!!
@EmmettAndresen
@EmmettAndresen 10 ай бұрын
​@@universeinyouThank you so muck akki. You are the real reason that where I am today
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
හෙට a/l තියාගෙනත් ඔයාගෙ වීඩියෝස් බලන මම 🌝❤ thank you akka ❤
@UwU_TianYu
@UwU_TianYu Жыл бұрын
All the best malli ❤✨️
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
@@UwU_TianYu thank you akka ❤
@milankolonne
@milankolonne Жыл бұрын
හිරු උදාවෙන්න කලිං නැගිටින්න පුලුවන් නම් දවසේ ප්‍රථම ජයග්‍රහණය එයයි 💪. සරළ බවත් , අල්ප කටයුතු ඇතිබවත් , පහසුවෙන් පෝෂණය කළ හැකි බවත් , මේ අක්ක වගේ සොබාදහම සමග එකතුවීමත් මැනවි . හැම දවසකම අලුතෙන් යමක් ඉගෙන ගන්න නංගියේ , මල්ලියේ අනෙක් අයගෙන් වෙනස්වන තරමට ඔයාලා සාර්ථක වේවි.
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ඔබ වැනි සුන්දර පුද්ගලයන් මුනගැස්සවීම පිලිබදව ....❤❤❤
@user-xt3lu2je8m
@user-xt3lu2je8m 2 ай бұрын
අනේ ආදරණීය විශ්වයට ගොඩාක්ම ස්තූතියි❤️❤️❤️❤️
@Wicky_Girl
@Wicky_Girl Жыл бұрын
*අක්කි ඔයා ජීවත්වෙන විදිහ දැක්කම ආස හිතෙනවා..හරිම නිදහස් ඔයා ඉන්න විදිය* *You sooth my mind whenever you talk or whenever I see you..
@kavindinimasarani4703
@kavindinimasarani4703 Жыл бұрын
අනේ ඔව් මං මේ වගේ video බලන්න ගොඩක් කැමතියි
@journeys2082
@journeys2082 Жыл бұрын
ස්තූතියි විශ්ව යට ඔබව මුනගැස්සුවාට..
@heshanhasantha2198
@heshanhasantha2198 Ай бұрын
අක්කෙ මන් ඔයාගේ වීඩියෝ බලපු නිසා තමයි දක්ෂවුනේ විශ්ව ආකර්ශනය නීතිය 100%ක් සාර්ථකයි❤️
@vidplexi7048
@vidplexi7048 Жыл бұрын
plz stay with us everyday like this.sometimes you don't know how much important you and your videos for us.love you 🥰🥰🥰
@universeinyou
@universeinyou Жыл бұрын
I am honored ♥️🙏🏻✨🌍 will always be there !!!
@amandinimthera
@amandinimthera Жыл бұрын
that's true🥰
@tharu.s.bandara
@tharu.s.bandara Жыл бұрын
දැන් හැම වෙලාවෙම vedios බලන්න ලැබෙන්නේ නෑ..ඒත් ඉඩක් ලැබෙන හැම වෙලාවෙම අක්කි ගෙ vedios බලනවා..මොකද ඒ හැම එකකින්ම ජීවිතේට අලුත් දෙයක් එකතු කර ගන්න පුළුවන්..Thank you අක්කි ❤
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
මම ඔයාගේ වීඩියෝ දැක්කේ අහම්බෙන්. ඇත්තටම ඔයාව මට කවුරුහරි කෙනෙක් පෙන්නුවා වගේ. අදට දවස් 8ක් වගේ. මම ඔයාව දකිද්දී හොදටම අසනීපෙන් හිටියේ , මගේ බබාලා 3න් දෙනත් අසනීපෙන් , ඒවගේම මගේ හිත හොදටම රිදිලා ජීවිතේ කලකිරිම , අසීමාන්තික කේන්තියකින් හිටියේ. ඒත් මේ වෙද්දී මම ශාරීරිකව නැතත් මානසිකව සෑහෙන්න හොද මට්ටමක ඉන්නවා. මගේ ජීවිතයට ආපූ ප්‍රශ්ණ වලට සෑහෙන්න දුරට උත්තර මට ලැබිලා තියෙනවා. මම මගේ ලොකු දරුවෝ දෙන්නට භාවනාව පුරුදු කරනවා. මගේ පුතාට අවු:7යි , දුවට අවු: 5යි එයාලා දෙන්නත් දැන් දවස් හතරක වගේ ඉදන් හරියටම උදේ හවස භාවනා කරනවා. ඇත්තටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා , කෘතඤ්ඤ වෙනවා ඔයාව මට දැනගන්න සලස්වපු හැම කෙනෙකුටම. පරිස්සමින් සතුටින් ඉන්න. මේ මුළු විශ්වයම නිදුක් වේවා.... නීරෝගී වේවා.... සුවපත් වේවා.... ❤️❤️❤️❤️❤️❤️❤️
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 7 ай бұрын
හැමදාම ස්ක්‍රිප්ටිං කරන්න වෙලාවක් නැහැ. සතියට දවසක් නැත්නම් දෙකක් ලියාගන්න දේ හැමදාම කියන එක තමයි මම කරන්නේ. හැබැයි ඒකෙනුත් ගොඩාක් හොඳ ප්‍රතිඵල මේ වෙද්දි ලැබිලා තියෙනවා. ❤
@aroshaindumina2266
@aroshaindumina2266 Жыл бұрын
Akki mn heta a/l exam liyanwa😊 mata mage manasa shakthimathwa thiyaganna puluwn wune akkge vedios nisa.thank you akki❤️
@universeinyou
@universeinyou Жыл бұрын
All the best Arosha !!!
@asithamadhubashini3109
@asithamadhubashini3109 Жыл бұрын
මැනික ඔයා හරිම ලස්සනයි ...ජීවිතේ හරි ලස්සනට ජිවත් වෙන්න කියලා දෙනවට ඔයාට ගොඩාක් පින් ❤✨🙏 හැමදාම සතුටින් ඉන්න ❤✨😘😘 තෙරුවන් සරනයි මැනික ❤
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 Жыл бұрын
😍 දැන් මට හරිම සතුටුයි, මම වගේම දවස පටන් ගන්න ලස්සන හදවතක් තියෙන Azraa ඇතුළු පිරිසක් මේ මිහිතලය මත ජීවත් වීම පිළිබඳව...!💖 💜ලොකු සහනයක් දැනුනා...😌 🔮ලෝකය ලස්සන තැනක් කරමූ...! 💜තෙරුවන් සරණයි..! 💜දෙවි රැකවරණයි....! 💜ජය ශ්‍රී සිව් හෙලේ....!
@universeinyou
@universeinyou Жыл бұрын
Aniwaryen lokaya lassana thank karamu !!! ✨🌍🙏🏻🧚🏻
@dilkimaleesha7188
@dilkimaleesha7188 Жыл бұрын
Heta Exam liynna inna hamoma uprimen krnna try krnna.believe your self & Universe With you❤️✨
@user-dv7qj4lq8b
@user-dv7qj4lq8b 9 ай бұрын
මගේ සැබෑ වූ සහ අනාගතයේ සැබෑ වෙන්න තියෙන සියලු සිහින වෙනුවෙන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.....❤️🤗❤💖🌍🙏🙏🙏🙏
@shortsong1655
@shortsong1655 Жыл бұрын
සුන්දර, චාම්,සරල ජීවන රටාවක් එක්කයි අක්කි කාලය ගත කරන්නෙ.❤ අැත්තටම හරිම ප්‍රියමනාපයි ලස්සනයි.😍 විශ්වයට ස්තූතිවන්ත වේවා! අක්කිව මට මුණගැස්සුවාට.💕🙏
@sawinisandeepani1944
@sawinisandeepani1944 Жыл бұрын
අක්කි මං හෙට exam ලියනවා..හිතට හයියක් උන අය අතරේ අක්කාත් ඉන්නවා..හුගාක් පිං..
@dhanushkasubhashini9946
@dhanushkasubhashini9946 Жыл бұрын
බුදු දහමට ගොඩක් සමීපයි..නංගි කැමති නම් විතරක් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න..
@venuhimariaiko8767
@venuhimariaiko8767 Жыл бұрын
අක්කේ මට හෙට විබාගෙ පටන් ගන්නවා.මට අක්කා ගොඩක් උදව් කරා.අක්කට ගොඩක් ස්තූතියි
@malithvindula585
@malithvindula585 Жыл бұрын
හෙට මට exam එක ඔයා නිසා ගොඩක් දේවල් ජීවිතේ වෙනස් උනා අක්කෙ හැමදේටම ගොඩක් ස්තූතියි 🙏
@user-mg8so4md5d
@user-mg8so4md5d Жыл бұрын
Thanks...thanks...thanks...
@user-mg6uk2fv1q
@user-mg6uk2fv1q Жыл бұрын
අද හරිම විශේෂ video එකක්.හරිම ලස්සනයි.මගේ ජීවිතේ හැරවුම්ලක්ෂය මගේ චුටි දෝණි සහ ඔයයි.මේ ඇත්තමයි.ආදරණීය විශ්වය ඔබට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් ආදරෙයි මෙවැනි වටිනා මැනික්කැට දෙකක් මගෙ ජීවිතයට ලගාකරලා දුන්නට.ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් ලබාදුන් ඔබ ගොඩාාාාක් ආදරෙයි.👸💕💝🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ♥️♥️♥️ hadawathinma adareiii ✨♥️ hamadama hina wela sathutin inna !!! 🙏🏻✨
@user-mg6uk2fv1q
@user-mg6uk2fv1q Жыл бұрын
@@universeinyou 🙏💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝🙏
@nethmitharusha4168
@nethmitharusha4168 Жыл бұрын
මටත් A/L exam එකට A3k ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා 😊🌈️ මට ඒ ප්‍රතිඵලය ලබා දෙනවට මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා. 🙏💓 පුලුවන් නම් මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ..ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න 🙏💓
@lakshmangrero6769
@lakshmangrero6769 Жыл бұрын
අක්කා තමයි මගේ ජීවිතය වටිනාකම මට කියලා දුන්නෙ..Iove you akka🤗💕
@mAdhu-sx8vf
@mAdhu-sx8vf Жыл бұрын
අක්කී ඔයා එක්සෑම් එක ගැන vdo එකක් දායි කියල බලාපොරොත්තුවෙන් හිටියේ... 🥺 කමන්නෑ.... හිතේ පොඩි බයක් තියනව ඒත් මං ඒ වෙලාවට මට වටින දේවල්, ඒ වගෙම අක්කව මතක් කරන් විභාගෙට මුහුණ දෙනව කියල හිත හදන් ඉන්නෙ🥺❤️🙏 අක්කව මුණගස්සපු මේ විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා!!!!!..... හෙට ඉඳන් විභාගෙට මුහුණ දෙන මා ඇතුළු සියලුම දෙනාගේ මතක ශක්තිය දියුණු වී සියලු කටයුතු සාර්ථක වේවා.....🥺🙏❤️
@universeinyou
@universeinyou Жыл бұрын
All the best Madhu !!! Oyata puluwn !!! ✨♥️
@mAdhu-sx8vf
@mAdhu-sx8vf Жыл бұрын
@@universeinyou ❤️🙏💫
@tunetonic04
@tunetonic04 Жыл бұрын
Aesthetic room 🥺❤️ really peaceful
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
හිත කඩාගෙන වැටුන හැම වෙලාවකම මම අක්කිගේ videos බලනවා... එතකොට හිත හැදෙනවා අක්කී... ගොඩාක් ස්තූතියි.. ආදරෙයි❤️❤️❤️🌻💛🌱💚🍃☘️
@dilanharshana4820
@dilanharshana4820 Ай бұрын
Thank You So Much Mother Universe 🩷🩷🫰🏻🧚‍♀️💐
@samanthikakumari4811
@samanthikakumari4811 Жыл бұрын
Video එකක් දානකම් බලන් හිටියේ..😍 ස්තූතියි ජිවිතේ ලොකු වෙනසක් කරාට.🙏 හැමෝගෙම සිතුවිලි ධනාත්මක වේවා!! ජීවිත සාර්ථක වේවා!! මේ හැමදේම ඇත්තක්.විශ්වාස කරන්න.ලොකු වෙනසක් අනිවාර්යයෙන්ම වෙනවාමයි.🙂
@chamushka1234
@chamushka1234 Жыл бұрын
අක්කා ද නංගිද කියලා මම දන්නැහැ ...හැබැයි ඔයා තමා මගේ angel ..scripting method එක හරි ගියා..අවංකවම කියන්න සතුටුයි..ඒක සාර්තකයි...නංගි ඔයා ඩුබායිද ඉන්නේ...ලංකාවෙද? ආකර්ශන නිතිය සත්‍යයි.....විශ්වයට ගොඩාක් ස්තුතීයි.....
@chewasalage1600
@chewasalage1600 Жыл бұрын
ඔයා හැමදාම අපි එක්ක ඉන්න...ඔයාට වගේම ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තූති වන්ත වෙනවා...❤😍😘
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
ස්තුතියි ඔබට මමත් දැන් දවසින් දවස දියුනු වෙනවා....ස්තුතියි විශ්වය...
@dilshanimadushika855
@dilshanimadushika855 Жыл бұрын
ඇත්තටම මේ වගේ ජීවිතේ ගැන අලුතින් හිතන්න, ජීවිතේ සාර්ථක කරගන්න කියල දෙන චැනල් එකක් කරන එක් කොච්චර වටිනවද.නලු නිලියන්ගෙ බොරු ආටෝප, විකාර පෙන්නන චැනල්වලට වඩා.ගොඩක් පිං නංගි.ඔයාගෙන් තමයි මං විශ්ව ආකර්ශන නීතිය ඉගෙන ගත්තෙ.එදා ඉදන් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වුනා❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🙏🏻
@hasithadulaksha606
@hasithadulaksha606 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වේවා විබාගෙ ලියන හැමෝටම විබාගේ හොදටම ලියන්න පුලුවන් වෙන්න ඕනෙ
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
Azraa akka දිහා බලන් ඉන්න ආසයි 🥰🥰🥰🥰 Thank you for this vedio 🔥🔥🔥🔥❤️
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻♥️
@S.h._fdo
@S.h._fdo Жыл бұрын
අක්කේ phone එකට තියෙන addict එකෙන් ගැලවෙන්නෙ කොමද? ඒ ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද අක්කි......please 🙏❤️
@nethmi02
@nethmi02 Жыл бұрын
අක්කෙ භාවනා කරන හරිම විදිහ ගැන video එකක් කරන්නකෝ මම එක එක ක්‍රම use කරනවා, 100-1 count කරනවා,breathing කරනවා timing walata, මන් ආස කරන විදිහෙ පරිසරය ක් visualize කරනවා. මේ ක්‍රම හරිද තව වැඩි වෙලාවක් silent meditation කරන්න ක්‍රමයක් කියල දෙන්න අක්කි plzzz 🥺🥺
@EmmettAndresen
@EmmettAndresen Жыл бұрын
මමනම් උදේන්ම ඔයා කිව්ව breathing technique එකත් එක්ක meditate කරලා ගොඩක් හොද positive morning affirmation තියෙන video එකක් අහනවා රෑටනම් ඉතින් subliminals අහන නිසා හැම weekend එකකම guided meditations අහනවා
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
ඔයා ෂෝයි මැණික..බොහෝම ස්තූතියි..🙏❤️ බුදු සරණයි ඔයාට..🙏😘
@amilapanduka2672
@amilapanduka2672 Жыл бұрын
ඕනි නම් මම හැමදාම හතරට නැගිටිනවා කියලා කියන්න තිබුනනෙ ඔබේ අවංකකම අගය කරනවා. English channel එකෙන් routine එක කලිනුත් බැලුවා ❤️
@DulanjaneeKothalawala-gl7ck
@DulanjaneeKothalawala-gl7ck 10 ай бұрын
English channel eka mokakda kiyala kiyanna puluwanda, Please...!! 🦋🙂
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 3 ай бұрын
12:12 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤😊
@poornidisanayakadisanayaka2139
@poornidisanayakadisanayaka2139 Жыл бұрын
විශ්ව මාතාවට සහා ඔබට අනේකවාරයක් ස්තූති🙏💕..ආදරණීය විශ්ව මාතාව මා හට ඔබව මුණගැස්වීම නිසා ජිවිතේ හොදම දේ පමණක් සිදුවිය.අද මම මුහුණ දුන් A/L විභාගයට නොබියව මුහුණ දුන්නේත් ඒ සදහා මනස ශක්තිමත් වූයේත් භාවනා කිරිම නිසා ඇති වූ ශක්තියෙනි. මෙවන් වටිනා දේ කියා දුන් ඔබට අනේකවාරයක් ස්තූතී.🙏🌍
@nilminikumari8498
@nilminikumari8498 Жыл бұрын
ස්තුතියි ඔබටත් ඔබ වූ ඔබේ මුන ගැස මුන ගැස්සු විශ්වයටත් ස්තූතියි ස්තූතියි
@Nirmanitips2005
@Nirmanitips2005 Жыл бұрын
💟 මේසේ ලඟ බිත්තියෙ තියෙන චිත්‍ර ටික lassanai Akki 😍😍😍❤❤❤
@erandiudeshika8711
@erandiudeshika8711 Жыл бұрын
අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයා කතා කරන විදිය හරිම සරලයි. හොදින් තේරුම් ගන්න පුලුවන්. ඔයාට තව තවත් මිනිසුන්ගෙ හිත් නිවන්න විශ්වයේ ආශිර්වදය ලැබේවා. ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි.❤
@maheeshagamage
@maheeshagamage 9 ай бұрын
අක්කි ආයෙත් life tour එකක් ගේන්කෝ ❤ මම ආසයි ඔයා වගේ වෙන්න 😊
@weer6304
@weer6304 Жыл бұрын
විශ්ව මාතාවනි ඔබට බොහොම ස්තූතියි 🙏
@Englishthaksalawa
@Englishthaksalawa Жыл бұрын
ඔයාට ගොඩාක් පින් මේ හැම දේම අපි වෙනුවෙන් කියලා දෙනවට.ඒ හැම දේටම ඔයාටත් මේ විශ්ව මාතාවටත් ස්තුතියි.!!!
@pramudisuboda
@pramudisuboda Жыл бұрын
මගේ ජිවිතේ දවසෙන් දවස දනාත්මක වෙනවා දියුණුවේ මන් මාවත් විවර වෙලා හිත නිකන් චුටි දරුවෝක්‌ගේ වගේ හරිම සතුටින්
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
ඔයාව දැක්කත් හිතට සැනසීමයි අක්කි. කිසිම විදිහකින් නෙගටිව් හැගීමක් එන්නෙ නැ අක්කිව දැක්කම. ❤️ අපි වෙනුවෙන් තව විඩියෝස් ගේන්න. 🤍
@thakshibandaranayaka9767
@thakshibandaranayaka9767 Жыл бұрын
ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි ඔයාව මුණගැස්සුවාට...🙏
@simidi..
@simidi.. Жыл бұрын
බොහොම ස්තූති අක්කි.. ඔලුව අවුල් වෙලා හිටියෙ. අක්කගේ වීඩියෝ එකක් බලන්න ආවා.. දැන් සැහැල්ලුයි..... ගොඩක් වටින්වා🌟🤗
@user-vt7hk4mg7w
@user-vt7hk4mg7w 4 ай бұрын
Mage jiwithe labunu nolabunu hama dekatama thank you universe ❤
@gihaninissansala3560
@gihaninissansala3560 Жыл бұрын
ජීවිතේ success කරන්න අක්කගේ වීඩියොඉ ගොඩක් උදව් වේවි😄✌️
@jananisakunthala4753
@jananisakunthala4753 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏මගේ බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏
@shipra3364
@shipra3364 Жыл бұрын
අක්කගෙ ජීවිත කතාව අහන්න ආසයි
@hasinichamodika4888
@hasinichamodika4888 Жыл бұрын
අද දින මට මේ වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@chuty-bf2vo
@chuty-bf2vo Жыл бұрын
Mage narzing hinaya haba kr dun vishwa mathawata aneka warayak isthuthiyii❤️❤️🙏🙏
@randunisanthi8088
@randunisanthi8088 Жыл бұрын
ඔබටත් ආදරෙන්,සතුටින්,පරිස්සමින් ඉන්න ලැබේවා !!! ස්තූතියි !!! 🙏🙏🙏
@menakagalgamuwa3943
@menakagalgamuwa3943 Жыл бұрын
ඔයාගේ වීඩියෝ බැලුවම තමයි ජීව්තේ ගොඩක් දේවල් සර්ථක කරගන්න පුළුවන් වුනේ බොහොම ස්තූතියි ඔයාට
@amalshagunasena2879
@amalshagunasena2879 Жыл бұрын
Heta exam tibilath akkage vedio eka balanwa hitha relax kragnna..akka nam puduma kenek mawa godak venas keruwa math udema vatura bonawa nekittama. thank you universe akkiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nadeena21
@nadeena21 Жыл бұрын
විශ්ව මාතාවට සිතූතී මට අක්කිව මුන ගැස්සුවට...ජීවිතේ ගොඩක් විදියට වෙනස් වෙනවා කියලා මට තේරෙනාවා..ඔයාට ගොඩක් ස්තූතී.විශ්ව මාතාවනි ඔබට ස්තූතී 🥺💗
@hashinidilsha2524
@hashinidilsha2524 Жыл бұрын
මං දවස් 4කට විතර කලින් හීනයක් දැක්කා.මං පල්ලමක් සහිත පාරක ගියා.ටික දුරක් යනකොට මට දැනුණා මං යන පාර හරි නෑ මේ පාරෙන් උඩ පාරට ගොඩ වෙන්න ඕන කියලා.ඒ් උඩ පාරට ගොඩ වෙන්න මට කවුරැම හරි අත දුන්නා.ඒ් වෙන කවුරැවත් නෙමෙයි ඒ ඔයා නංගි.ඒ හීනේ දැකපු දවසෙමබයි මං ඔයාගේ videos ටික දැක්කේ.ඔයාගෙ video බලපු සවසෙ ඉඳන් ඇත්තටම මං සතුටින්.හරියටම කීවොත් මට හැමදේම ලැබිලා වගේ.විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූති!!! මගේ මර්ගය වෙනස් කරන්න ඔබව මට මුණගැස්සුවාට නංගී..ඔබටත අනේක වාරයක් ස්තූති...ඔබ කරන මේ කුසල් බලයෙන් මෛත්‍රී බුදුන් දැක උතුම් නිර්වාන සුවයම ලැබේවා!!!
@universeinyou
@universeinyou Жыл бұрын
Mata godak sathutui Hashini ✨✨🙏🏻♥️ oyge jiwithey sathutin adaren saha ashirwada wlin piri ithirenna kyl hdwthinma prarthna krnwa !!’♥️✨🙏🏻
@hashaniimasha8549
@hashaniimasha8549 Жыл бұрын
අක්කී... ඔයාගේ video එකක් එනකන් ආසාවෙන් බලගෙන ඉන්නේ... ආදරෙයි..❤️❤️
@user-mf5vb4nu3z
@user-mf5vb4nu3z 7 ай бұрын
Oyta godk thanks ❤️🙏🍀
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
ඔයා ජීවත් වෙන විදිහ මාරම ලස්සනයි...හැමදාම අපි එක්ක ඉන්න අක්කි...
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
Thank you sister shareing your morning rutting .
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔබව මට මුනගැස්සු විශ්වයට ස්තුතියි 🙏 නැගනිය ඔබට විශ්වයේ ආශීර්වාදය ලැබේවා..
@thisarunaotunna4734
@thisarunaotunna4734 Жыл бұрын
Mama podi achievement ekak Labagaththa Akkage Videos Nisa, Iphone ekak ganna asawen hitiye, E awasa nohithapu welawaka Man labagaththa,Ekata udaw una Universe ekatath,Apita me watina De labadunna Akkitath Godaak Thnks...🥰🌍😘
@user-rl2hz7mw8v
@user-rl2hz7mw8v 4 ай бұрын
Mama 2024 A/L liyana kenek mama athulu me para A/L karana hamotama sarthakawa wibagayata muhuna denna hakiyawa labewa ❤
@AllvlogsDM
@AllvlogsDM Ай бұрын
Mage bade thiyana lede hoda karanwata vishwayata sthuthi.❤❤oyalath sthuthi karannako vishwayata 😢
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
මා හට O/L විබාගයේන් A =7,B=1,C=1 ලබා ගැනීමට හැකි වීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි !...❤
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Жыл бұрын
Mata wgem A/l exam eka.liyn.hamotama hodim.exam ek.liynn puluwn wim gana wishw mathawata aneeka waarayak sthuuthi wantha wenawa 🙏🥺
@chamathkafernando9736
@chamathkafernando9736 Жыл бұрын
Thank You universe for giving me a job as I expected. Thank you for removing me from the problems when needed thank you thank you thank you universe. I will forever be grateful for universe.
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
ඔයා වගේ හිත නිවන...❤️...භාවනාවක් කොහෙද..❤️🌸 thank you akki...❤️
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න අරන් මම සතියක් විතර. ජිවිතේ වෙනස්වෙමින් පවතිනවා . අවශ්‍යම වෙලාවට ඔයාව මුනගැහුනෙ.ඉස්සරටවඩා මම සතුටින් කියල මට දැනෙනවා .
@shenalikurera2622
@shenalikurera2622 Жыл бұрын
අනේ මං ගොඩාක් බලාපොරොත්තු උන video එකක්.... ඔයාට ගොඩක් ස්තූතියි... ආදරෙයි ✨🙏
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
ඔයාගෙ හැමදෙයක් ම සාර්ථක වෙන්න ඕන! ස්තූතියි ඔබටත් විශ්වයටත් 🙏🏻❤️💐 මගෙ ජිවිතේ මට අමාරුම වෙලාවෙ හයියක් වුනේ ඔයාගෙ වදන්! මගෙ හිතටම මටම කතා කලා වගෙ මට දැනුනෙ...🙏🏻 මගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙයි කියල මං හිතනවා! 🙏🏻 ස්තූතියි!🙏🏻💐
@happywo526
@happywo526 Жыл бұрын
Akka mt heta exam. Mn hodin mge exam ekata muna denna balaporoththu wenawa. Mg jiwitheta sathuta genwata godak sthuthi akka
@amashamavindi6757
@amashamavindi6757 Жыл бұрын
Thank you so much univers♥️🥰 and akkiyo ♥️🌹
@niranjalakumari2266
@niranjalakumari2266 Жыл бұрын
ස්තූති ඔබටත් ඔබව මුනගැස්ව්වවූ විශ්වයටත් !
@anuththarasamadhi524
@anuththarasamadhi524 Жыл бұрын
Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@surenitharungi1049
@surenitharungi1049 11 ай бұрын
අවශ්‍ය මොහොතේ මට මේ වීඩියෝ එක පෙන්වා දුන් ආදරණීය විශ්වමාතාවට ස්තූතියි❤🎉 Azraa akki ස්තූතියි ඔයාට❤🎉
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
අක්කෙ ඔයා තමයි මගේ ඉශ්ඨ දේවතාවිය..😇❤️🙏 අක්ක හරිම ලස්සනයි.. ඒවගේම ජීවත් වෙන විදිය, දවස පටන් ගන්න විදිය මාරම විදියට හිතට වදිනවා.. 😊😘 අක්කෙ මම script කරනවා.. හැබැයි මට දවස් 8 ක් මග ඇරුනා එක දිගට script karanna.. එතකොට mama ayee eka මුලක ඉදන් ලියන්න ඕනෙද?
@SawumiyakumariAsas
@SawumiyakumariAsas Жыл бұрын
ස්තුතියි ඔබට පීං විශ්වයේ ආශිර්වාදය ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kvhimasha7114
@kvhimasha7114 Жыл бұрын
Mata Wednesday interview ekk thino.widya pita. Wishwa mathawage ashirwadayen Ema interview eka sarthaka wenn kiyala hamoma prarthana karannako.akke oyath.🥰🥰😇😇
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 24 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 7 МЛН
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 615 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН