Voice training mini series episode :20 | සුපිරියට සිංදු කියන්න ඉගෙනගමු | Voice training sinhala

  Рет қаралды 735

The BandLab Studio Live

The BandLab Studio Live

Күн бұрын

ගායන පුහුණුව මුල සිට හරියටම ඉගෙන ගන්න!
ඔබ සංගීතඥයෙක් වන තුරුම..! 🤞🏽
Untill you become a Musician 💖
මාස 03ක හඬ පුහුණු ව්‍යයාමය සමග ඔබගේ හඬ විභවයේ අගුළු හරින්න අදම අපගේ පාඨමාලාව සමග ලියාපදිංචි වන්න!!
Physical Class සදහා බඳවා ගැනීම් මේ දින වල සිදුවේ..👉 077 477 3784
🎼 හුස්ම රදා පවත්වා ගැනීමේ පුහුණුව
🎼 ගායනයට සුදුසු ආකාරයට කටහඬ ප්‍රගුණ කිරීමට පුහුණුව
🎼 නිවැරදි ස්වර මත ගායනය කිරීමට පුහුණුව
🎼 ප්‍රේක්ෂකාගාරයේ අවධානය ඇතිව ගායනා කිරීමට පුහුණුව
🎼 අවබෝධයෙන් ගායනා කිරීමට අවශ්‍ය පුහුණුව
🎼 සජීවී වදනයන් සමග සජීවී ගායනා පුහුණුව
🎼 කාර්යය සාදන පුහුණුව
🎼 පාඨමාලාව අතරතුර සහ පසු දිගින් දිගටම සජීවී වැඩසටහන් සදහා සහභාගි කර ගැනීමත් සමග ගායනා ක්ෂේත්‍රයට අදාළ අත්දැකීම් ලබා දීම.
වැඩි විසතර සදහා අපව Whatsapp මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැක.. එක් කණ්ඩායමකට සිසුන් 10 කට අඩු පිරිසක් පමණක් ඇතුළත් කර ගන්නා බැවින්, ඉක්මනින් ඔබේ අවස්ථාව වෙන් කරවා ගන්න.
ඔබ සම්බන්ධ වන විශය පිලිබද වගකීම අපිට භාර දෙන්න..
" ඔබ සංගීතඥයෙක් වන තුරුම!" 💖
වෙනස් විදිහට හිතන අයට, වෙනස් දෙයක් කරන්න ඕන අයට!!
The BandLab 'studio live' ❤🎶
077 4773784
#singing #vocal #vocaltraining #breathingexercises #vocaltips #singingtips #artist #howtosingbetter #vocallesson #kusalmayadunne #thebandlabstudiolive #voicetraining #bestvocalist #vocalclass #vocals #voiceover #piano #voiceartist #findyourvoice #voicecoach #virtualsinginglessons #soundhealing #singingcoachingonline #virtualvoicelessons #accentmodification #accentreduction #onlinemusiclessons #basslessons #pianoteacher #musicschool #musician #onlinesinginglessons #musiclessonsforkids #songwritinglessons #voices #studiorecording #recordlabel #musicismylife #singingtips #hammondorgan #vocalists #bassgutiarlessons #hammondorganlessons #liveentertainment #fulltimeselfemployedmusican #vocallessons #vocalcoach #singinglessons #voicelessons #vocalcoaching #pianolessons #music #singing #singer #sing #musiclessons #vocaltraining #guitarlessons #vocalist #drumlessons #singersongwriter #voice #singingteacher #vocals #vocaltechnique #vocalhealth #vocal #musicteacher #singers #voiceteacher #voicetherapy #vocalcoachingonline #keyboardlessons #vocalhealthtips #learntosing
#vocalcoach #singing #singer #voicetraining #voicetrainingsinhala #voiceteacher #vocalcoachreacts #sing #fyp #trending #pitch #viral #vocals #agudos #voice #vocaltechnique #singingtips #clasesdecantoentiktok #cantar #vocaltip #practice

Пікірлер: 24
@DinushaRathnayake-rs7
@DinushaRathnayake-rs7 9 күн бұрын
Ane thawa one
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 8 күн бұрын
Ikmanin aragena ennam. Digatama ekathu wela inna. ❤️🫰
@chandanipeiris7319
@chandanipeiris7319 3 ай бұрын
❤❤❤❤❤❤❤
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 3 ай бұрын
🫰❤️
@thamarahearath5563
@thamarahearath5563 4 күн бұрын
high sing karanna asai budune jesune wage song ekk.high singing gana kiyala dennako sir
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
High pitch walata technique ekak man dala thiyenewa. Ambulance tone eka widihata yana ekak.. idiriyata thawa aragena ennam. Thawa me wage geetha open voice walin gayana karanna one.. me exercise tika kalayak practice karala try karala balanna . ❤️
@thamarahearath5563
@thamarahearath5563 Күн бұрын
@thebandlabstudiolive2790 hari tnx sir.ewage sindu head voice eknda kiynn oni
@SinethSachintha
@SinethSachintha 4 ай бұрын
😊
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 4 ай бұрын
❤️🫶
@Navodya__deneth
@Navodya__deneth 4 ай бұрын
Daanakan mii baln hititeeeeeee❤️‍
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 4 ай бұрын
Thank you ❤️ practice well 👊
@kamalsomasiri377
@kamalsomasiri377 8 күн бұрын
You tube හරහා jbl එකකින් සින්දු පුරුදුවන එක හොඳද සහ එක දිගට ගීත කීපයක් ගායනා කර පුරුදුවන එක හොඳද. කරුණාකර පැහැදිලි කර දෙන්න.
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 7 күн бұрын
JBL එකක් හරල voice training පුහුණුවීම් කලාට කිසිදු ගැටලුවක් නැත. නමුත් ඔබ ගීත ගායනා කරන්නේ keraoke වලටනම් එහිදි ගීතයේ pitch එක සම්බන්ධව ඔබට ගැටලු මතු වෙන්න පුලුවන්. ඔබගෙ හඩ පරායට ගැලපෙන ලෙස pitch එක වෙනස් කිරීමට පහසු කම keroke වල නැති නිසා සමහර ගීත ගයානා කිරීමට අපහසු වෙන්නත් පුලුවන්. එක දිගට ගීත 10ක් 15ක් පමණ ගායනා කලාට කමක් නෑ. ඔනාවට වඩා vocal chords මහන්සි කිරීමෙන් ඒවා damage වෙන්න පුලුවන්. හොදින් පුහුණු වීම් කරන්න. ඔබට ජය ❤️
@chaniduvidusara5365
@chaniduvidusara5365 Ай бұрын
Sir thw videos damud issrht
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Aniwaryen.. thawa videos tesak thiyenewa aragena enna
@kamalsomasiri377
@kamalsomasiri377 9 күн бұрын
ඔබගේ මේ එපිසොයිඩ් 20 ම එක දවසට කල යුතුද
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 8 күн бұрын
Eka warama kalayuthu ne.. Mulin dawasata 3k karanna. Masayakata pasu dawasata 5k karanna. Thawath masayakata pasu dawasata 10k karanna.
@kamalsomasiri377
@kamalsomasiri377 8 күн бұрын
ස්තූතියි.
@AkinduChanthuka
@AkinduChanthuka Ай бұрын
අයියාගේ Class eka කරන්න location eka පිහිටා ඇත්තේ කොහෙද අයියේ
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Ай бұрын
Class එක තියෙන්නෙ කඩුවෙල
@kamalsomasiri377
@kamalsomasiri377 2 күн бұрын
අංක 04හි ස්වර දෙක ස, ප යන දෙකද?
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 Күн бұрын
ඔබ කියන එක පැහැදිලි මදි.
@Jpghhh
@Jpghhh 2 ай бұрын
Ane sir ithuru voice training tikath daanna pulvn da ??? 🥺
@thebandlabstudiolive2790
@thebandlabstudiolive2790 2 ай бұрын
Ikmaninma aran ennam.. Mw tika dina patha hodin practice karanna
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
" How to play songs like you can!" By Hashen Himantha .
9:54
Shen with Instruments
Рет қаралды 2,5 М.
සිංදු කියන්නෙ කොහොමද? How to start signing
10:22
Жандос Қаржаубай - Көзмоншағым
2:55
Sivchik feat. Badabum - Бадаладушки (КЛИП 2022)
2:25
FLAGMANMUSIC ® | MUSIC COMPANY
Рет қаралды 5 МЛН
QARAKESEK - “REAL” | solo
3:22
QARAKESEK 🇰🇿
Рет қаралды 767 М.
Ямахау
3:14
Ұланғасыр Қами - Topic
Рет қаралды 224 М.