ලක්ෂ 80ක රොට්වයලර් ගැන්සියක් ඉන්න ලංකාවේ සුපිරිම පොට් එක | Rottweiler Dog - Sadun Perera | Nilame

  Рет қаралды 260,545

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 284
@Nilame
@Nilame 3 жыл бұрын
පසුගිය දිනෙක නිළමේ යූ ටියුබ් නාලිකාවම මගින් විකාශය කල පොල්තෙල් සිඳින අත් යන්ත්‍රය සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් මැෂින් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇත. එබැවින් මුදල් ගෙවා ඇනවුම් කල ඔබට එම යන්ත්‍රය ලැබීම ප්‍රමාද වී ඇත්නම් අපගේ කනගාටුව පලකරන අතර එය යතා කාලයේ ඔබට ලැබෙනු ඇත. එසේ නොමැතිනම් දඹුල්ල - ගල්කිරියාගම තැපැල් කාර්යාලය අසළ පිහිටි චන්දන සේනානායක මහතාගේ නිවසට ගොස් එම යන්ත්‍රය ලබාගැනීමටද හැකියාව ඇත. ස්ථානය පහතින් අමුණා ඇත... Location >> www.google.com/maps/place/Galkiriyagama+Post+Office/@7.9307821,80.5603661,3a,75y,144.53h,68.53t/data=!3m6!1e1!3m4!1s1u7IUthvAGFJNGxGMfZOww!2e0!7i13312!8i6656!4m5!3m4!1s0x0:0x37fae8ee88752e67!8m2!3d7.9311992!4d80.5614808
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
නිලමේ රොට්වයිලර් පිස්සෙක් වගේ නේ.මොනා වුනත් රොට්වයිලර් පිස්සුවක් තමයි.❤️❤️❤️💪👍
@nopenena1762
@nopenena1762 3 жыл бұрын
නොමිලේ දිය හැක්කේ සිනහව පමණි!!! එන්න අපි හිනා වෙමු ♥️♥️♥️
@isuruudara7503
@isuruudara7503 3 жыл бұрын
Rottweiler😍 හැබෑ කර ගන්න ආසාවෙන් ඉන්න මගෙ ආසම හීනෙ♥️😍
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
අපිත් rottweilersල හදනවා...hera ගේ පැටියෙකුත් ඉන්නවා❤️❤️💪👍..ආයිත් ඉතින් heraම තමා...ලංකාවේ ඉතින් සදුන් අයියගේ heraව නොදන්න rottweiler breedersla ඉන්න විදියක් නෑ....
@kavishkamadushan7882
@kavishkamadushan7882 3 жыл бұрын
අනිවාරෙන් අනිවාරෙන් 😁😁😁
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 3 жыл бұрын
කීයක් වෙනවද බන්
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
@@GaneshfireworksSriLanka456 අපේ එකාගේ අම්මත් imported නිසා 1යි 50ක් කිව්වා...අපි තව rottweillers ල හදන නිසා 1යි 20ට ගත්තේ
@naifm
@naifm 3 жыл бұрын
පිස්සු හැදෙන සඳ - නියම යක්කු ටික
@dlr1991
@dlr1991 3 жыл бұрын
නිලමෙ අර චූටි මාස 5ක බබෙක් අසනීප වෙලා ඉන්න වීඩියෝ එකක් දැක්කා.දෙමව්පියන් ගොවිතැන් කරන්නේ.. ඒකට මිලියන 8ක් යනවලු ඔපරේශන් කරලා හොද කරන්න ඔයාට පුලුවන්නම් ඒක ගැනත් එකක් කරන්න ගොඩක් පින්
@Ravy.G
@Ravy.G 3 жыл бұрын
N.America වල මෙ පැටියෙක් සති 4-6 , $1500-2500. rang එකකට යනව! ගත්තා වගෙ නෙවෙයි මෙයලව train කරලගන්න extra $300-500 අයකරනව ! හො‌දම දෙ තමයි හො‌දට හැදිච්ච Rottweiler ගැහැනු සතෙකුට X නිකම් බල්ලෙක් ගෙ පැටවෙක් හො‌ගාගන්න එක ! එයාලත් මෙ වගේම ලො‌කුවට හැදෙනව ! pure breed අයට යන වියදම නිසාම නෙවෙයි , එයාලට එක එක ලෙඩ හැදෙනව ! X breed එකෙ හො‌දම benefit එක තමයි ලෙඩ හැදෙන්නෙ නෑ ! හරිම Strong, lifespan එකත් දිගයි.
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
මගේ ලගත් ඉන්නේ ඇරෝගේ පැටියෙක්..❤😍
@fire4kill223
@fire4kill223 3 жыл бұрын
KIYADA???
@indeepadulanjana3798
@indeepadulanjana3798 3 жыл бұрын
Mage inneth arrow ge patiyek 😍😍
@NightWalker-j3c
@NightWalker-j3c 2 жыл бұрын
@@indeepadulanjana3798 kiyk wunada
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
ඔය 1M සබ්ස්ක්රයිබ් තියන එක නෙමි
@lamiya8433
@lamiya8433 2 жыл бұрын
Fake account
@randika8739
@randika8739 3 жыл бұрын
ආදරෙයි අයියා කවද හරි ඔයාගේ මැනිකලාගෙන් පැටියෙක් ගන්නවා 😍😍
@dilsam1476
@dilsam1476 3 жыл бұрын
ඒ උන වෙනමම උනක් බ්‍රෝ... ඒ ආදරේ බොක්කෙන්මයි... කියන්න වචන නෑ පුදුම හයියක් මිනිහෙක් ලගින් ඉන්නවට වඩා විස්වාසයි.... oneman bread... ආදරේ කරන්න නම් සුපිරි බඩු... මිනිස් ආදරයකට වඩා දෙකෝටියක ආදරයක්....... වටිනව නිලමේ අලුත් අලුත් වැඩසටහන් අරනෙන එක නම්. වෙනසකටත් එක්ක සුපිරි...කොල්ලෙක් නම් නිලමේ සුපිරිගැම්මක්තමයි....💚❤️🌿🌴🤝🤝🤝
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
පිස්සු හැදෙන සත්තු ටික ...❤️❤️
@fido1400
@fido1400 2 жыл бұрын
😄😄
@diluboy8789
@diluboy8789 3 жыл бұрын
හිත ගියේ kingta ❤️🥺
@shanipramila4778
@shanipramila4778 3 жыл бұрын
MN laga inne kinge femal petikkiyak
@shanipramila4778
@shanipramila4778 3 жыл бұрын
@@kavinduchamil1118 good
@nimeshan7456
@nimeshan7456 2 жыл бұрын
Kiyak unadha
@imeshilakshani1081
@imeshilakshani1081 3 жыл бұрын
Ane 🥺🥺🥺 මාත් බව් පැටියන්ට ගොඩක් අසායි 😘
@Buddihi
@Buddihi 3 жыл бұрын
අපේ ගෙදර ඉන්නවා ලයන් ෂෙපඩ් කෙනෙක් ඌත් මිනිස්සුන්ට නම් පට්ට දරැනුයි....💪💪💪💪
@Jayarathna-vh9zn
@Jayarathna-vh9zn 2 жыл бұрын
Mamath asai eyalata
@dasunharshanarajapaksha6490
@dasunharshanarajapaksha6490 3 жыл бұрын
ආදරණීය යක්ශයා 😍🥰🥰🥰
@swethasilva6358
@swethasilva6358 3 жыл бұрын
ආරක්ෂා වට නම් සුපර්😍
@shanakaachintha2605
@shanakaachintha2605 3 жыл бұрын
Arakshawata kollek laga thiyagannawako
@sanukamaheeth5548
@sanukamaheeth5548 2 жыл бұрын
@@shanakaachintha2605 ඔය කිව්වේ
@ajanthakarunarathna5681
@ajanthakarunarathna5681 3 жыл бұрын
අම්බෝ නේතේ යක්කු ටික .super ,ආ
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
Ammoo....ඉතින් ...nilame ayya..oya..kettu welane..saramata ලස්සනයි ...හොඳේ ,❤❤
@lakshethamax6308
@lakshethamax6308 3 жыл бұрын
නිලමේ අයියේ පිට් බුල් සුනඛ වර්ගය ලන්කාවෙ ගන්න තියෙන තැන් ගැන වීඩියෝ එකක් ගෙන්න pliiis
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
රොට්වයලර් ආසම ඩෝග් බ්‍රීඩ් එකක්.❤
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 3 жыл бұрын
😂වම් අත පැත්තෙ ඉන්න බල්ල තමා හිනා වෙල ඉන්නෙ.ඌ හෙන ආතල්😁💕💕💕
@nethmidesilva7133
@nethmidesilva7133 2 жыл бұрын
ආ මන්ජි අක්කා මොකෝ මේ පැත්තෙ🥰.. රොට්වයිලර් බව්වෙක් ගන්නද යන්නෙ😍😎
@sithmialoka880
@sithmialoka880 3 жыл бұрын
අනේ ආසම 😍
@sltecheditz5736
@sltecheditz5736 3 жыл бұрын
අය්යේ සුපිරි යි. මේ වීඩියෝ එකේ quality පොඩ්ඩක් අඩුයි නේ.
@bahasuruweerakkodi6166
@bahasuruweerakkodi6166 3 жыл бұрын
ඔන්න අයියෙ මම මෙි COMMENT එක අද දානවා. තව ටික කාලෙකින් ඔයා ගාවට මම ඵනවා සුපිිිරි rottweiler ‌‌කෙනෙව ගන්න.😘😊😚 අනිවා.
@dinushbandara517
@dinushbandara517 3 жыл бұрын
නිලමේට ජයවේවා
@suutiya-5093
@suutiya-5093 3 жыл бұрын
යක්කුනම් තමයි..ලගදි මම දන්න කෙනෙකුගේ ළමයෙක්ව පෙරලගෙන කාල තිබ්බා..පොඩි එකාගේ මූනේ පැත්තක් කඩාගෙන කාලා..බල්ලෝ එකෙක් නෙවෙයි දෙන්නෙක්.ප්ලාස්ටික් කරන්නත් බැරි වෙන්නම කාල තිබ්බා...අර පොඩි එකාගේ අනාගතේම ඉවරයි..ඒකනිසා හැදුවට කමක් නෑ....ආරක්ෂිතව හදන්න...
@dilsam1476
@dilsam1476 3 жыл бұрын
හදන්න දන්නේ නැති අය නොහදා ඉන්න ඕන. බල්ලෙක් ඕනෙම නම් වල් බලෙක් අරන් හදා ගත්ට පාඩු නෑ මොකද හොඳ ගානක් දීලා අරන් හරියට හැදුවෙ නැත්තම් බල්ලගෙ නැමත් ඉවරයි. මොකද බල්ල දරුනු වෙනවා වෙනවාමයි... ඊට පස්සෙ නිකන් ඒ අසරනයට බනින්න එපා ඌ මිනිස්සුන්ව මරන් කන්න හදනවා කියලා.... ☝️
@ialindanimesh662
@ialindanimesh662 3 жыл бұрын
මෙ වගෙ එවා දිගටම ඔනා👍
@SasheemaHerath
@SasheemaHerath 3 жыл бұрын
මම ළගත් ඉන්නවා rottweiler dog කෙනෙක් 🥰🥰🥰
@HmPrageeth1904
@HmPrageeth1904 2 жыл бұрын
How much of costs per month to keep a rottweiler and can they keep within a 7.5 land area with a house.???
@kasunpushpakumara5250
@kasunpushpakumara5250 3 жыл бұрын
අනේ අසාවෙ බැ❤️❤️❤️❤️❤️❤️
@chanibudgieworld3597
@chanibudgieworld3597 3 жыл бұрын
Show වල win කරපු අයට හොද විනයක් තියෙන්නෙපැයි දැන් ම් මේගොල්ලො අම්බන් කරන්න ත් අමාරුයි නේ මුන
@kavishkamadushan7882
@kavishkamadushan7882 3 жыл бұрын
😁😁😁😁
@SandaliTharaka2224
@SandaliTharaka2224 28 күн бұрын
I love you my favorite rot dog❤❤
@nuwangunawardena7910
@nuwangunawardena7910 3 жыл бұрын
යකෝ control නැත්නම් කොහොමද show කරන්නෙ,අනික handlersලට control නැති හින්ද Vedio එකට ගෙන්තුත් නෑ,ඔය බල්ලො ටික දීපන්කො Army Canine එකට,තනි handler ගෙන් බල්ලො 5හම control කරල පෙන්නන්න,බොරු show දාන්න එපා බන් obedient කියල,obedientනම් කියපුදේ උන් කරනවා.
@mrlmal5783
@mrlmal5783 3 жыл бұрын
❤️❤️❤️
@sanaboy9767
@sanaboy9767 3 жыл бұрын
රොට්වයිලර් දහයක් හැදුවත් බුලියො දෙන්නෙක් හදන ගැම්ම රොට්වයිලර්ගෙන් ලැබෙන්නේ නැහැ බන්
@mohomadfahim1995
@mohomadfahim1995 3 жыл бұрын
🔥🔥🔥🔥
@djisuru9205
@djisuru9205 3 жыл бұрын
Sandun aiya ❤❤❤
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
⁣dogs la කොචිචර වටිනවාද ?🤔
@PavithraPavi-qi5sk
@PavithraPavi-qi5sk 3 жыл бұрын
Api eragen thama Rocco eka demme niyama pettun
@බණ්ඩා-ච5ජ
@බණ්ඩා-ච5ජ 3 жыл бұрын
Adoo pattane
@mathishaimansara0214
@mathishaimansara0214 Жыл бұрын
මටත් ඉන්නවා රොට්වයලර් බල්ලෙක් ❤❤
@slmemetv7117
@slmemetv7117 3 жыл бұрын
අනේ කව්රුහරි දන්නවනම් කියන්නකෝ rotweiler කෙනෙකුය් සුදුපාට වල බල්ලෙකුය් cross උනාම සුදු පාට බලු පැටව් හම්බවෙන්න පුලුවන්ද උනුනටත් rotweiler ගති තියෙනවද අනේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ plz
@minindusakya7497
@minindusakya7497 3 жыл бұрын
එහෙම සුදුපාට වෙන්නෙ නෑ බන් අනික එහෙම ඉපදුනාම රොට්වයලර් ගෙ ගති ආවත් හරි අඩුවෙන් එන්නෙ
@neranjalaediriveera8517
@neranjalaediriveera8517 3 жыл бұрын
Very sweet and awesome
@harshakumaraharsha1199
@harshakumaraharsha1199 3 жыл бұрын
Super
@nethmiumaya1448
@nethmiumaya1448 3 жыл бұрын
important petiyek keeyak withara wenawada
@s.l.musicclub2288
@s.l.musicclub2288 3 жыл бұрын
Rotwiler dog kenek apita denawada
@MneeshaShehan
@MneeshaShehan Жыл бұрын
මටත් රොට්වයලර් බල්ලො තුනක් ඉන්නවා 😘😘
@Eish-h
@Eish-h 3 жыл бұрын
Adareii 🐕 🥰🥰
@kalanasasmitha2067
@kalanasasmitha2067 3 жыл бұрын
Nice ahhhh
@the_mamba1981
@the_mamba1981 3 жыл бұрын
❤️‍🔥
@kelumdias3801
@kelumdias3801 3 жыл бұрын
So cute 😍
@Nisal-e4j
@Nisal-e4j 2 жыл бұрын
Ane assai
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 3 жыл бұрын
අනෙ අම්මූ...තීන දැගලිල්ල.........මගෙ rexy යා වගේමයි
@Sadewmenuka
@Sadewmenuka 3 жыл бұрын
මොකක් උනත් ගාන කියපු එක සතුටුයි.අනිත් උන් වගේ නෙමෙයි
@HAINA_GAMING.
@HAINA_GAMING. 3 жыл бұрын
ජර්මන් ෂෙපර්ඩ් ගැන එකක් ඕනේ
@nirodhanipuna6768
@nirodhanipuna6768 3 жыл бұрын
සමහර මිනිස්සු බල්ලොන්ට වියදම් කරන විදිහ දැක්කම හිනත් යනව 😅 ඒසල්ලි වලට නැති බැරි මිනිස්සුන්ට කන්න ට්කක් අරගෙන දෙන එක ඔයිට වඩා හොදයි ..
@thilinathabrew6869
@thilinathabrew6869 3 жыл бұрын
මේ රටේ බාගෙට බාගයක් ඉන්නේ පිනට කන්න බලාගෙන ඉන්න උන්. මේ මනුස්සයට සතෙක් හදන්නත් බැහැද තමන්ගේ කැමැත්තට. ඒකටත් නැතිබැරි එකෙක් හොයලා කන්න දෙන්නලු.😂😂😂 අපේ ලංකාවේ උන්ගේ හිගන මානසිකත්වේ යවන්න බැහැ කොහොමටත්.
@kaviisb4098
@kaviisb4098 3 жыл бұрын
මිනිහෙක් මහන්සි වෙලා හම්බකරන්නෙ තමන් ආස දේකට වියදන් කරන්නනෙ😒
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
අපේ ගෙදර බල්ලොන්ට dog food වලට මාසෙට 40000ට වඩා යනවා....මෙතන ඉන්න hera ගෙම පැටියෙකුත් ඉන්නවා...අහුනනේ ගාන 120යි...😂😂😂...පිනට කන්න බලන් ඉන්න හිගන්නා...මිනිස්සු හම්බ කරන්නේ එයාලට ඕනි විදියට වියදම් කරන්න...උබ හම්බ කරන් උබ කාපන්...අපිට උබ වගේ උන්ව දැක්කම හිනා යනවා බොක්ක😂😂😂
@dilunamunasinghe2575
@dilunamunasinghe2575 3 жыл бұрын
Ahagaththada manda🤣🤣🤣😜😜👍
@chathukaathukorala2507
@chathukaathukorala2507 3 жыл бұрын
@@janudadahanayake7111 sirakathawa
@mihiroshan2545
@mihiroshan2545 3 жыл бұрын
E appa math asayi godaak bawwonta .😍
@cococabana507
@cococabana507 3 жыл бұрын
Paw eyalata honda comfortable Patiyak bellata demmanam neda honda
@SurajSuraj-ul5cu
@SurajSuraj-ul5cu Жыл бұрын
මගෙ ගාවත් ඉන්නව රොට්වයල කෙනෙක් .එයාට කොච්චර කන්න දුන්නත් හැදෙන්නෙ නෑ මොකක්ද ඒකට හේතුව චුට්ටක් දන්න කෙනෙක් කියන්..plzzzz
@nimeshnjay1960
@nimeshnjay1960 3 жыл бұрын
කිං සුපිරි 👌
@devagimayilvaganam7778
@devagimayilvaganam7778 2 жыл бұрын
Supere
@udeshannuwan4545
@udeshannuwan4545 3 жыл бұрын
🤘🤘🤘🤘❤️❤️❤️
@madhukarunarathna7239
@madhukarunarathna7239 3 жыл бұрын
Mama gawa inneth arrow ge පැටියෙක්
@NightWalker-j3c
@NightWalker-j3c 2 жыл бұрын
Patiya kiyk wunada kiynko
@sumudujeewatha2221
@sumudujeewatha2221 3 жыл бұрын
අයියේ පැටියෙක්ගෙ මිල ගනන් කොහොමද
@EasyChemistry87
@EasyChemistry87 3 жыл бұрын
video eka blanna
@kasunsameera6406
@kasunsameera6406 2 жыл бұрын
නිලමෙ ඔයා දන්නවද මූ (සදුන්) සත්තු වෙනුවෙන් තියපු පොලු වලට ඉන්න දැන් රටෙනුත් පැනල කියලා..
@nippastudio4135
@nippastudio4135 3 жыл бұрын
කින් 👑
@NadisheNadishe
@NadisheNadishe 2 ай бұрын
😢❤
@hasararajapaksha9599
@hasararajapaksha9599 3 жыл бұрын
nilame 1 milion lagayi broo
@bashitha_gdv
@bashitha_gdv 3 жыл бұрын
ඔක්කොමත් හරි..මේ වගේ තම් නේල් දාන්න එපා යකෝ
@shalikaharshani3138
@shalikaharshani3138 3 жыл бұрын
Wow ❤️🤩
@shanu5503
@shanu5503 3 жыл бұрын
මං ලගත් ඉන්නවා පැටියෙක් හැබැයි තාම මාස 4යි.
@sumudukumari5419
@sumudukumari5419 2 жыл бұрын
එයාට dog ෆුඩ් එක ඕනම වර්ගයක් දුන්නද ,,නැත්තම් මෙයාලට වෙනම තියෙනවද ,,
@Dinodh
@Dinodh 3 жыл бұрын
niyamai
@hiroshshehanga6420
@hiroshshehanga6420 3 жыл бұрын
Ambooo fatt👌🏾❤a
@tecnigadgets1148
@tecnigadgets1148 3 жыл бұрын
❤❤❤❤❤
@OMINDUacademy
@OMINDUacademy 3 жыл бұрын
Supiri dogs
@lahirumadushan431
@lahirumadushan431 3 жыл бұрын
Mekanam pissuwak thamaa....❤️❤️❤️❤️❤️💪
@waruna35
@waruna35 3 жыл бұрын
බලු වැඩනේ...😁😁
@ScoobiyaTechnolagy
@ScoobiyaTechnolagy 3 жыл бұрын
Good🙂
@Nilame
@Nilame 3 жыл бұрын
Thanks 😋
@yomalachintha5016
@yomalachintha5016 3 жыл бұрын
Nilame aiye oya batman rottweilerge show 1 gennako
@gangasarojani4524
@gangasarojani4524 2 жыл бұрын
Supri ballo aiya
@SasinduFernando-u2p
@SasinduFernando-u2p 2 жыл бұрын
MN gawa ine Mike ge patiyak 🤘
@thrilokamusic3858
@thrilokamusic3858 Жыл бұрын
ජර්මන්ෂපට්ලි ගැන ඔන
@duliyavlog6794
@duliyavlog6794 3 жыл бұрын
🖤❤️🖤
@tharinduroshan8662
@tharinduroshan8662 2 жыл бұрын
Ayer aduma kiyada
@hashinifernandz3287
@hashinifernandz3287 3 жыл бұрын
මටත් ඉන්නවා ලයන් ශපට් එක්කේනේක්.......මටත් තියෙනවා ඒ උනේ....
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
😍😍😍😍
@isharaupamaal718
@isharaupamaal718 3 жыл бұрын
Rhodesian Ridgeback ganath video 1 danna
@dammipriyanthika4470
@dammipriyanthika4470 2 жыл бұрын
Puppy la ganna nedda
@bike7673
@bike7673 Жыл бұрын
🖤
@lakshitharuwan2918
@lakshitharuwan2918 3 жыл бұрын
🐕🐕🐶👍😀😀
@kumuduniwijerathna725
@kumuduniwijerathna725 2 жыл бұрын
Rottweiler 😍
@kamalkrishntha2657
@kamalkrishntha2657 3 жыл бұрын
Matatha dog කෙනෙක් ganna පුළුවන් වෙයිද
@b.dhanisapunsara7739
@b.dhanisapunsara7739 3 жыл бұрын
අඩ්ඩ්ඩෙ ..දෙවෙනි ඉනිමෙ පොට් එකකද මන්දා....
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
ow...Millenium city Athurugiriya
@vidumdamsath3283
@vidumdamsath3283 3 жыл бұрын
Ow ne
@samindasajeewa9913
@samindasajeewa9913 3 жыл бұрын
patta thamai
@keshanransika868
@keshanransika868 3 жыл бұрын
labradow ekak one nilame ayye ane
@sithumhiranya3823
@sithumhiranya3823 3 жыл бұрын
Maru නිලමේ me camment akata riply one
@user-homeoffootball1
@user-homeoffootball1 23 күн бұрын
Rott ලා හීලෑ වෙන්නේ එක්කෙනෙක්ට විතරද
@dimuthusandaruwansandaruwa1622
@dimuthusandaruwansandaruwa1622 3 жыл бұрын
Supiri
@jontyff1500
@jontyff1500 3 жыл бұрын
Mama mullma comment eka
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 121 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47