Wadimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) | Slowed+Reverb

  Рет қаралды 170,727

NoizZ D

NoizZ D

Күн бұрын

⭕️Socials:
➡️Instagram: / deneth_bhan. .
➡️Facebook: p....
➡️Email: Noizz.d5@gmail.com
Tags:
#NoizZD #wadimalobehithata #pawanminon #Slowedandreverbsong #music

Пікірлер: 114
@Minsara2008
@Minsara2008 Жыл бұрын
වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කරා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...// අපේ වයස් පරතරය කිසිදා නෑ ඕනේ අප වෙතට කියලා මගේ හිසට ඔබේ සුරත තියලා දිවුරුම් දහස් ගණන් පුරවා වරද මා... පිට තියා... මගේ පෙමට දෙපයින් ගසා ඔබ ගියා ඇයි කියලා නෑ තරහා ඔබ එක්ක මා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...// දින මාසයක් ගියත් ගෙවිලා මග තොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු වුනත් මට මෙදා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...// වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා පණටත් වඩා ඔබට ආදරේ කරා එය නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කලා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා මම ඔබට සුබ පතනවා
@mahindawijekoon8932
@mahindawijekoon8932 Жыл бұрын
Copy
@ashenlakmal-zt1fi
@ashenlakmal-zt1fi 5 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@priyantipanandu9765
@priyantipanandu9765 4 ай бұрын
😢😢😢😢😢😢😢
@wadugefernando7198
@wadugefernando7198 3 ай бұрын
❤😢
@sithariakasha5963
@sithariakasha5963 Жыл бұрын
"ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබපතනවා...."💔🥺 අමතක කරන්න බැරි මතකයන් බොහොමයි...
@user-xm5tu3dm4m
@user-xm5tu3dm4m Жыл бұрын
Hy😳
@Alphamusic431
@Alphamusic431 Жыл бұрын
Feeling එක🙄50 කට වාඩා අහාපු අය මෙ පැත්තට
@lakshinimadushika1638
@lakshinimadushika1638 Жыл бұрын
❤️
@chamirachamirakonara9692
@chamirachamirakonara9692 Жыл бұрын
💖
@rdkpanther5490
@rdkpanther5490 Жыл бұрын
@chamindanawarathna375
@chamindanawarathna375 Жыл бұрын
@shanukakawshalya4207
@shanukakawshalya4207 11 ай бұрын
❤😇
@anushalakshika2570
@anushalakshika2570 Жыл бұрын
පාලු හිතට නිවනක් 🙂💔මතක අවුස්සන හෝරාවක් 🙂💔
@noizzdmusic
@noizzdmusic Жыл бұрын
❤️
@kaveenamuthukumari6628
@kaveenamuthukumari6628 Жыл бұрын
කවදාහරි මා අත හැර ඔයා ...යන බව කලින් දැනන් හිටියත් ...නොවරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුගක් වටින හින්දා.... 🥀😊❤️
@RavishkaMadumal
@RavishkaMadumal Жыл бұрын
ආදරේට කරන්න වයස ප්‍රශ්නයක්ද වැඩිමල් හිතකට ආදරේ කරන්න තහනම් ද....❤🌻 එයාට හැමදාමත් ආදරෙයි අදත් එහෙමයි ඉස්සරහත් එහෙමයි....(A)
@gamingxyalla7155
@gamingxyalla7155 Жыл бұрын
wadimal hithakata lan wenawana eka marama sundarayi but ath unahamath e wagemayi
@sanduleditz721
@sanduleditz721 Жыл бұрын
Ow eth unamath wedanaw e wagemai 😖💔
@asela__2004
@asela__2004 Жыл бұрын
Attc 🙂🥀💗
@RavishkaMadumal
@RavishkaMadumal Жыл бұрын
@@gamingxyalla7155 ow eth e adare lassanayi
@dinithipreboda7809
@dinithipreboda7809 Жыл бұрын
හදවතටම 💕😍
@nishanthanishantha3453
@nishanthanishantha3453 Жыл бұрын
Patta song eka niyama feeling ekak thama
@tharutharugirl5782
@tharutharugirl5782 Жыл бұрын
එ දුක විදලා තියෙනවා ද?
@dewminifernando5284
@dewminifernando5284 Жыл бұрын
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 🥺♥️
@dushansanketh7343
@dushansanketh7343 Жыл бұрын
ආදරේට කරන්න වයස ප්‍රශ්නයක්ද වැඩිමල් හිතකට ආදරේ කරන්න තහනම් ද....❤🌻 එයාට හැමදාමත් ආදරෙයි අදත් එහෙමයි ඉස්සරහත් එහෙමයි.... s
@ShihanSenura
@ShihanSenura Жыл бұрын
මතක ගොඩක් ඇවිස්සුනා.... 🥺❤️‍🩹
@AsithaSampath-ck9ni
@AsithaSampath-ck9ni Жыл бұрын
වැඩිමල් ඔබෙ හිතට මන් ලන් වෙලා.......................❤️😓
@agmvillain6924
@agmvillain6924 Жыл бұрын
math miss knekt love kra🌝🌚✨💞
@PadmaDharmakanthi-ty2nz
@PadmaDharmakanthi-ty2nz Жыл бұрын
රත්නපුරෙන් ගෙන ආ සින්දුව slow karanna plzz
@tharushakalhara4739
@tharushakalhara4739 Жыл бұрын
I miss you "p" sister 🥺❤️🥀
@rdkpanther5490
@rdkpanther5490 Жыл бұрын
Miss you "D" Baby..😢❤
@SanathKumara-uw2ze
@SanathKumara-uw2ze Жыл бұрын
Super song ♥️💯
@ranujadenuwan6373
@ranujadenuwan6373 Жыл бұрын
Aya geyata man adatath adarei kata nokarath a mataka wala mata jewath wenna puluwan adarei godak kavi
@noizzdmusic
@noizzdmusic Жыл бұрын
🥺💔
@sarathkumara9987
@sarathkumara9987 Жыл бұрын
Giya Thana Hodin Ennata Kiya.... Mam Obata Suba Pathanawa....
@GayanToplithasitha
@GayanToplithasitha 4 ай бұрын
Mama obatha suba pathanawa🙂💔🌔
@KKh-q6o
@KKh-q6o 9 ай бұрын
දින මාසයක් ගියත් 😪
@SujeekaGayani
@SujeekaGayani Ай бұрын
Lassanayi bn❤
@noizzdmusic
@noizzdmusic Ай бұрын
Thanks brdh🤍
@lakshith_official
@lakshith_official Жыл бұрын
Papuvtm vadino 😢❤
@rdkpanther5490
@rdkpanther5490 Жыл бұрын
Ekana park tham...😢❤
@cute_girls.01
@cute_girls.01 Жыл бұрын
වරද මා පිට තියා......❤️🙂
@rohanmadubahe5803
@rohanmadubahe5803 6 ай бұрын
Mn ekka nohitiyath wena kenk laga Hari hodhin Inna kiyala suba pathanawa thamath mn oyata Hari adhareyi....❤❤😢😭😩
@Nishanisha-v5p
@Nishanisha-v5p 4 ай бұрын
Ammo hodatama widauwa 😂
@kavishakavisha-ju1oq
@kavishakavisha-ju1oq 5 ай бұрын
වරදා මා පිට තියා... මගෙ පෙමට දෙපයින් ගසා... ඔබ ගියා යැයි කියලා, න්හැ තරහා ඔඹ එක්ක මා....🙂💔
@nesathma9964
@nesathma9964 Жыл бұрын
Hadawathatama danuna
@ureshalakmali1082
@ureshalakmali1082 Жыл бұрын
ඇත්තටම ඔව්
@KawidhuSamankumara
@KawidhuSamankumara 7 ай бұрын
1:02 කෑල්ල දාලා ගිය වෙලාවෙත් ඇහුවෙ මෙ සිංදුව දැනටත් මම අහන්නෙ මෙ සිංදුව මෙ සිංදුව අහද්දි මට පිස්සු වගෙ ඇත්තටම කොල්ලෙක් විදිහට කියන්න ලැජාවක් නැ අඩනවා නෙවෙයි ඇඩෙනවා 😢😢😢
@Vihangi-pi2zo
@Vihangi-pi2zo Жыл бұрын
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා ☄️💔😔 මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 🙁🚫👤
@Balckdevil200
@Balckdevil200 5 ай бұрын
❤🔕🎧
@sudathnipun
@sudathnipun Жыл бұрын
Adarai Maga manika
@yethminwithanage8885
@yethminwithanage8885 Жыл бұрын
@RAKIYA_BOY
@RAKIYA_BOY 3 ай бұрын
එයා අද වෙන කෙනෙක්ගේ උනත් තාමත් මගේ එ අදෙරේ සදහටම 😔💔..
@noizzdmusic
@noizzdmusic 3 ай бұрын
❤️‍🩹
@rpdinesha4781
@rpdinesha4781 8 ай бұрын
එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා...!🙂🥺💦💔❤️‍🔥
@gamingxyalla7155
@gamingxyalla7155 Жыл бұрын
math akka kenekta adare karanne matath anthimata meka kiynn weyida 🙂
@DularaRuchiranga
@DularaRuchiranga 7 ай бұрын
😂 උබට කියන්න වෙන්නෙ "එයාට වෙන කෙනෙක් ගහලා ගියා....😂 💔😫
@sudathnipun
@sudathnipun Жыл бұрын
Hadavatimma Adarai
@oshi7735
@oshi7735 Жыл бұрын
💆🥺❤️
@noizzdmusic
@noizzdmusic Жыл бұрын
💙
@007-gaminglarans3
@007-gaminglarans3 Жыл бұрын
🥺 eyawa godk mathk una 😫
@siwmy
@siwmy Жыл бұрын
keep it up broh 😫💘
@chanukaruwan2794
@chanukaruwan2794 Жыл бұрын
🔥❤️
@Ns.poddah
@Ns.poddah 3 ай бұрын
එයා මට වැඩිය අවුරුද්දක් වැඩිමල්.එයයි මමයි හම්බෙලා අදට අවුරුද්දක් වෙනවා.ඒත් අද වගේ සතුටු දවසක් එන්න හදන කොටම ඊයේ එයාගෙ අක්කට අපේ සම්බන්දේ අහු වෙනවා.එහෙම උනේ නැත්තන් අද අපි දෙන්නම සතුටින්.ගෙවල් වලින් ප්‍රශ්න නැත්තන් අද වෙනකොට ආදර කතා කීයක් නම් සතුටින් ද🥺💔 එයාට දෙන්න ගත්තු තෑග්ග දුන්නෙත් හොරෙන් එයාගෙ මල්ලිට කියලා අද.එයාගෙ මල්ලි අපේ සම්බන්දෙට ගොඩක් උදව් කරා.අපි අද දවස සමරන්න ගොඩක් දේවල් ප්ලෑන් කරන් හිටියා.ඒත් ඒ ඔක්කොම එක මොහොතින් කඩා වැටුනා🥺💔 හැබැයි මොන ප්‍රශ්නෙ ආවත් මම එයාව අතාරින්නෙත් නෑ.එයා මාව අතාරින්නෙත් නෑ.මම ඒක හොදටම දන්නවා.මොකද එයා අද වෙනකල් මට දුන්නු කිසිම පොරොන්දුවක් කඩලා නෑ🥺💗🌍 හැමදාමත් ආදරෙයි [ Hiru ]🥺🌍💗
@noizzdmusic
@noizzdmusic 3 ай бұрын
🥹❤️
@hirunilk1048
@hirunilk1048 Жыл бұрын
i miss you Manu Bbah🥺🌏💗
@shamishkachandrakumara8023
@shamishkachandrakumara8023 Жыл бұрын
I miss you madu akka ❤😢
@gimhanihansika
@gimhanihansika Жыл бұрын
I miss you "p" __🌻🌿_Lv u 🧚‍♀️
@lalwasnthakumara8666
@lalwasnthakumara8666 Жыл бұрын
😫💗
@asela__2004
@asela__2004 Жыл бұрын
වැඩිමල් හිතක් කියලා ආදරේ කරන එක වරදක් ද 😂❤ මෙහෙම වෙලා මදි 💔
@ChathuriDodamgodage-fx2jx
@ChathuriDodamgodage-fx2jx 6 ай бұрын
👍👍
@shenu__girl
@shenu__girl Жыл бұрын
😞❤
@oshanwaruna
@oshanwaruna 7 ай бұрын
❤😊😊
@Tharu-q
@Tharu-q 4 ай бұрын
Adatath ahanaw 😔😔💔
@noizzdmusic
@noizzdmusic 4 ай бұрын
🫶🏻
@Noname-yw5jd
@Noname-yw5jd Жыл бұрын
🥺❤
@noizzdmusic
@noizzdmusic Жыл бұрын
❤️‍🩹
@DinushaChalani
@DinushaChalani 4 ай бұрын
මාත් ආදරෙ කරා මට වඩා අවුරුද්දක් බාල කෙනෙක්ට ඒත් මන් අද තනිවෙලා❤️🙂
@noizzdmusic
@noizzdmusic 4 ай бұрын
💔
@NadunPrabhashana
@NadunPrabhashana 3 ай бұрын
එහෙමද
@a.m.s.r.k3014
@a.m.s.r.k3014 Жыл бұрын
🎵🔥🔥❤
@noizzdmusic
@noizzdmusic Жыл бұрын
🖤
@Geming_HADOK
@Geming_HADOK 6 ай бұрын
මට ආය ඔයව ඔනෙ අමි අක්කා 😔💗🙏
@Phcyco449
@Phcyco449 10 ай бұрын
Its not a voice ..its an echo 🥺
@isurangaprasad
@isurangaprasad Жыл бұрын
Crazy love🫠🫠
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
❤️.
@noizzdmusic
@noizzdmusic Жыл бұрын
🖤
@sudathnipun
@sudathnipun Жыл бұрын
Oyava dala giyada
@amilaasanka1205
@amilaasanka1205 Жыл бұрын
Fv 😊❤
@malshanitharu7090
@malshanitharu7090 Жыл бұрын
Love
@malshanitharu7090
@malshanitharu7090 Жыл бұрын
Love you huththo
@ChandimaSachini
@ChandimaSachini 7 ай бұрын
Hi
@Kavibeatspersonal
@Kavibeatspersonal 9 ай бұрын
🥺❤️
@Melakaprakash
@Melakaprakash 8 ай бұрын
වැලලිලා කට්ටිය 😂
@sikeyt1986
@sikeyt1986 6 ай бұрын
😢
@IsariFernando
@IsariFernando 3 ай бұрын
💔😣
@noizzdmusic
@noizzdmusic 3 ай бұрын
❤️‍🩹
@ranjugalappaththi4
@ranjugalappaththi4 Жыл бұрын
🤍🥀🥺
@teveenchamodya9425
@teveenchamodya9425 5 ай бұрын
I mis you 🙂🤍🥀
@kaviBoy183
@kaviBoy183 Жыл бұрын
Miss u bbh 💔🥺
@WarnakulasuriyaWarnakula-wy3mz
@WarnakulasuriyaWarnakula-wy3mz 6 ай бұрын
♰💗
@nbthilakthilak9091
@nbthilakthilak9091 7 ай бұрын
You Are E Kawda I M Eat Ok
@Trending-music1234
@Trending-music1234 8 ай бұрын
ඔයාගෙ සින්දු වලට කොපි රයිට් වදින් නැද්ද මටත් චැනල් එකක් කරන්න ආසයි අනේ රිප්ලයි කරන්න කෝ
@noizzdmusic
@noizzdmusic 8 ай бұрын
සමහරක් ඒවට වදිනවා brother
@Trending-music1234
@Trending-music1234 8 ай бұрын
hmm thank you❤️‍🩹 oyata me chanal ​ekn kiyak vithara salli enawada ❤️‍🩹❤️‍🩹🥹@@noizzdmusic
@hirunilk1048
@hirunilk1048 Жыл бұрын
මේ වගෙ සිංදු තියෙන Group එකක් නැද්ද wa.pp තියේනම් ලින්ක් එක දාන්න කො 😞💔
@ureshalakmali1082
@ureshalakmali1082 Жыл бұрын
@anjanaprabath9109
@anjanaprabath9109 7 ай бұрын
@rashmikasihan5300
@rashmikasihan5300 Жыл бұрын
🥺❤️
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 2,5 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
Sithuvam Hade | 8D Audio | Yehan Hansaka
2:55
Yehan Hansaka
Рет қаралды 292
Na Tharaha Ma - නෑ තරහ මා (Slowed+Reverb)
4:48
Nidukin inu mana | නිදුකින් ඉනු මැන (slowed+reverb)
5:02
𝙍 𝙤 𝙫 𝙞 𝙭 𝙯
Рет қаралды 208 М.
Hadana Tharam Me hitha Mage - Slowed + Reverb
4:32
𝙆𝘼𝙑𝙄𝙓
Рет қаралды 1,1 МЛН
Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK
4:36
SlowMo_LK
Рет қаралды 531 М.