එතෙර ගොස් ටුටූ ට වැඩේ දුන් මෙතෙර වැඩකරු කමාන්ඩෝ කූගර් කියන බිහිසුණු කතාව | WANESA TV

  Рет қаралды 526,868

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 851
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
විරැවනි ඔබ කල සේවය සදා අමරනියයි🙏🇱🇰 ස්තුතියි වෙනස කන්ඩයමට👍👊🏻
@rootv7420
@rootv7420 2 жыл бұрын
පෞද්ගලිකව දැනගෙන හිටියත් මේ තරම් වීරයෙක් කියලා දැනගත්තේ අදයි. ආඩම්බරයි මාමේ මුළු රටටම ❤
@nimanthapallewelamudiyanse8764
@nimanthapallewelamudiyanse8764 2 жыл бұрын
Koheda me weddaga gama supiri charaithayak
@ashannilnuwan1916
@ashannilnuwan1916 5 ай бұрын
Meya kohede gama..mta embilipitiye hospital ekedi hambuna meyage kakulak ndda
@shanakasandaruwan5380
@shanakasandaruwan5380 2 жыл бұрын
කුගර් කියන්නෙ පනිවුඩ හුවමාරැ යන්ත්‍ර්‍රයක්...මෙයා වැඩ්ඩෙක් සුපිරිම වැඩ්ඩෙක්....ආදරෙයි බුදු සරනයි
@rupaindranipeiris1143
@rupaindranipeiris1143 2 жыл бұрын
හිතේ ආවේගෙන් මේ කතා කරන විදිහට පේනව මොන තරම් එඩිතර කමක් තියෙනවද කියල. කදුලු එනව ඇස් වලට. නය ගැතියි අපි හැමදාමත් මේ ගන්නා හුස්මක් හුස්මක් ගානෙම .. තෙරුවන් සරණයි අපේ සියලුම විරුවන්ට . දිවි පිදූ විරුවො නිවනින් සැනසේවා..
@roshanidipani2256
@roshanidipani2256 2 жыл бұрын
ඇත්තටම රනවිරුවෝ කියන්නේ මිහිපිට දෙවිවරු.මගෙ අප්පච්චිත් රනවිරුවෙක්.එයාගෙත් කකුලක් නෑ.මාවිල්ලාරු වලදී වෙඩිවැදුනා.රනවිරුවන්ට හැමදාම ආදරෙයි .නිවේදක තුමනි ඔබ තුමා මේ වැඩ සටහන හොදට කරනවා.තවත් මේ වගේ වැඩසටහන් කරන්න .රනවිරුවානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .මෙ වගේ විරුවන් හින්දා තමයි අපි නිදහසේ ජීවත් වෙන්නේ .ඔබලට අපි සදා නයගැතියි.මගෙ ලෝකයේ වීරයෝ හැමදාම අපේ රනවිරුවොයි.නැති උන සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේ වා .😍💟🎆💘
@dilshansandakalum3666
@dilshansandakalum3666 2 жыл бұрын
චැනල් එකේ ඔක්කොම වගේ වීඩියෝ ටික මෙච්චර කාලයක් තිස්සෙ බැලුව. හැබැයි මේ සම්මුඛ සාකච්ඡාව විශේෂයි. තාර බර නෑ, බොරු චැප්ටර්ස් නෑ. සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕන ❤
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
පැහැදිලිව ලස්සනට විස්තර කරනවා ක්‍රියාන්විත ගැන. විරුවාණනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ස්තූතියි ඔබ කරපු සේවාවට ❤️❤️❤️
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
නිදුක් නිරෝගි් දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
මල් තියලා වදින්න ඕනේ Sir කෙනෙක් . ආදරෙයි හැමදාමත් ඔබතුමාට ; ජයවේවා , දීර්ඝායුශ , God Bless You Sir,.❤️❤️🙏🙏✨️🙌
@Kasundissanayaka95
@Kasundissanayaka95 2 жыл бұрын
බණ්ඩාර මාමේ ඔබ මේ ජාතියට අභිමානයක්🇱🇰🇱🇰❤️❤️🙏🙏
@pradeepin7661
@pradeepin7661 2 жыл бұрын
මෙයා කොහෙද
@Kasundissanayaka95
@Kasundissanayaka95 2 жыл бұрын
Kirindiwela gampaha
@laiyakuruppu2943
@laiyakuruppu2943 Жыл бұрын
@@Kasundissanayaka95 ලඟයිනේ කසුන්.. මාත් පූගොඩ. කිරිඳිවැල කොයි හරියේද ?
@tubetv5199
@tubetv5199 2 жыл бұрын
මගේ ප්න සංජීව අයියා නියම රියල් වීරයෙක් මේ ඇගේ මයිල් කෙලින් උනා මුල් ටික යද්දිම ආදරෙයි මගේ කූගර් කමාන්ඩෝ යකා මගේ පන බුදු සරණයි ඔබට ඔබ රියල් වැඩකරුවෙක් වැනසට විශේෂයි ඔබට දීර්ගායුෂ මගේ ප්න කමාන්ඩෝ කූගර් ☠ 🇱🇰 ☠
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
කවුද මේ? 🙄
@chamindakalansuriya3072
@chamindakalansuriya3072 2 жыл бұрын
මේසර් ඔය දෙන්නට ගැහුවෙ ල/කො කලන්සුරියයි ල/කො කුමාරයි කිවනම් තව වටිනවා නෙද එකනෙ උනෙ නේද
@menukathennakoon580
@menukathennakoon580 2 жыл бұрын
සන්ජීව මල්ලි ඔයා හැදූ වැඩූ දෙමාපියන් දෙන්නාටත් ගොඩාක් පින්.ඔබවැනි නිහතමානී දැරුවන් දායාද කිරීමට
@malithdilshan4799
@malithdilshan4799 2 жыл бұрын
සියලුම රනවිටරුවන්ට තෙරුවන් සරනයි සංජීව අයියේ ඔයාට ගොඩක් ස්තුතියි යුද්ධය කියන්නේ මොකක්ද කියලා අපිට එ දවස්වල තෙරුමක් තිබුනේ නැහැ එ කාලේ අපි ගොඩක් පොඩි ඔයාගේ මේ වැඩසටහන් නිසා තමයි දැන ගත්තේ අපේ රටේ මේච්චර කුරිරු යුද්ධයක් තිබුනා කියලා ඔයාට ගොඩක් ස්තුතියි
@sameeradaswin5792
@sameeradaswin5792 2 жыл бұрын
හරි ආඩම්බරයක් ඔබ ගැන සහ අපේ හමුදාව ගැන
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
ඉදුරාම අංක 8 බනීii බණ්ඩාර ........කූගර් කියන්නේ මෙයා කොමියුනිකේශන් සම්බන්ධව වැඩ්ඩෙක් ....කූගර් කියන්නේ අපි භාවිතා කල කරන රේඩියෝ සෙට් එක ..තාම හිටිය වගේමයි කොල්ලා...❤
@dvimushan6475
@dvimushan6475 2 жыл бұрын
2 commando, 1 platoon පෙර්‍රා, දාබරේ, කොල්ලුරගේ මතකයිද?
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
@@dvimushan6475 කොල්ලුරගේ සර් අපේ ඩෙල්ටා එකේ සර් වෙඩිතල්තිව් බන්ට් එකේ තුවාල වෙලා අරන් යද්දිත් මන් එතන....මාරසිංහ සර් ගේ ටීම් එකේ මන්
@chanukaharsha7259
@chanukaharsha7259 2 жыл бұрын
@@Nilantha_adikari Kan Banda wage tikak oyage face cut machan..🤔
@Tharushi2003
@Tharushi2003 11 ай бұрын
​@@chanukaharsha7259 එයා තමා මේ 🫢
@travelwithshan8337
@travelwithshan8337 2 жыл бұрын
රණවිරුවාගේ කතාව අහනකොට වගේම නිවේදක මහත්මයාගේ පලමු කෙටි හැදින්වීම කරන විදියටම ඇග හිරි වැටෙනවා.❤️
@darshanakumara1157
@darshanakumara1157 2 жыл бұрын
Ranawiruwanta budusaranai......
@vijiviji5112
@vijiviji5112 2 жыл бұрын
තාමත් මතක් වෙද්දි ඇගේ හිරිගඩු එන්නේ ඒ අවස්ථාව කොච්චර අවදානම් එකක්ද?..අපිව ජීවත් කලා ඒ පරිසරයෙ පුරා පැයක් .රනවිරුවානනි ඔබටත් බිහිසුණු යුද්දෙට දායක වී රට බේරාගත් රනවිරු සැමටමත් ..ගොඩක් පින්..🙏 ..මිය ගිය සෑම විරුවෙක්ටම පින් අත් වේවා .🙏..ස්තුති වනැස ❤🙏
@manelsakunthala8189
@manelsakunthala8189 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
දෙවියනේ මේ කතා අහන කොට අපිත් කිලිපොලා යනවා මේ කතා අහන කොට අඩෙනවා දෙවියනේ අපි නයගති ඔබලාට බුදු සරණ යි සහෝදරයා
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
මා දැක්ක සුපිරි වීරයෙක් , අම්බෝ යුද ඉතිහාසය අදටත් මතකයී එදා වගේම අදටත් ඒ වීරත්වය පින් සර් මව් බිමට ණය නැති වීරයෙක් බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ස්තූතී නිවේදක තුමා යකෙක් නිර්භීත වීරයෙක් ගෙනාවට ස්තූතී 🇱🇰 කර්නල් රිටිගහපොක එදා ඉදලා යකෙක් ගල්ටා යකෙක් , එදා වගේම ඔහුගේ කට හඩෙත් වීරත්වය අදටත් තියෙනවා වීරෝදාර නායකයානනී ඔබ යුද නායකයෙක්
@sumithsajeewa1897
@sumithsajeewa1897 2 жыл бұрын
රිටිගහපොල ....කියන නමත් හැමතැනම .....සිංහල ලේ ......
@sivilima85
@sivilima85 2 жыл бұрын
සුපිරම වැඩ්ඩෙක් හිතා ගන්නත් බෑ මෙහෙම වැඩ කාරයෝ හිටියද කියලා මගේ ඇගේත් මයිල් කෙලින් උනා තෙරුවන් සරනයි වීරයානනි
@sandun8441
@sandun8441 2 жыл бұрын
උපන් බිමට ණය නැති විරුවො♥️🙏 අපේ හුස්ම වෙනුවෙන් දිවියම කැප කළ ඔබලාට අපි සදා ණයගැතියි 🙏 වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️🙏
@janithawijesekara306
@janithawijesekara306 2 жыл бұрын
අපේ රණ විරුවන්ට උදේ හවස අපි නමස්කාර කරනව ඔය කාල කාණ්ණි මොනවත් කිව්වට හිත දුක් කර ගන්න එපා අපේ ජීවය ඔබ සැමයි ඔබ සැමට දිගාසිරි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@j.amalaniejayawarna5873
@j.amalaniejayawarna5873 Жыл бұрын
කමාන්ඩෝ කූගර් ❤☠️ පාර්ලිමේන්තුවේ බල්ලන්ට දෙන v8 දෙන්න ඕනෙ මේ වීරයන්ට ❤ බුදුසරණයි ❤
@MenikeRms
@MenikeRms 8 ай бұрын
😊😊😊😊😊
@kumaranew8870
@kumaranew8870 2 жыл бұрын
දැන් ඉන්න සමහර කැනහිලුන්ට මේ රණවිරුවන් කල කැපකිරීම් මතක නෑ.ඒකයි හිතට දුක
@ranaSLclashOC
@ranaSLclashOC 2 жыл бұрын
දෙන් ඉන්න උන්ට සමාන කරන්න බඇ බන් මෙ වීරුවන්ව🔥
@kosilakosila6656
@kosilakosila6656 2 жыл бұрын
මේ වැඩ සටහන බලන වාරයක් ගානේ ඇග හිරීගඩු පිපෙනවා අපෙත් බුදුසරණයි අපේ විරුවනේ ☸️✝️☪️🕉️
@gayanthusitha3013
@gayanthusitha3013 2 жыл бұрын
දක්ෂ වීර සෙන්පතියා ට නිදුක් නිරෝගී අනාගතයක් උදෙසා සුභ පැතුම්.මම ගයාන් . ජා ඇළ .
@LalindaDineshRanaweera
@LalindaDineshRanaweera 2 жыл бұрын
මෙතනට එන හැම වීරයෙක්ටම සමාජයට, ලෝකෙට කිවයුතු කතාවක් ඇත. ඒ කතාවට සුලු හෝ බාදාවක් නොකර ඉවසීමෙන් වැඩසටහන මෙහෙයවන එක සෑම හොද සන්නිවේදකයෙක්ගේම තිබිය යුතු ඉහල ගුණාංගයක් .... ඔබ මැනැවින් එන ප්‍රගුණ කරතියෙනවා. විශිෂ්ටයි! ❤️ රට වෙනුවෙන් තම ජීවිත ඇට ලේ මස් නහර කැපකල සැම විරැවෙක්ටම අපගේ උත්තමාචාරය ! 🙏🙏
@ractsr7797
@ractsr7797 2 жыл бұрын
කාලෙකට පස්සෙ අහපු මරු කතාවක් . ඒ වගේම කමාන්ඩෝ එකේත් අහපු හොදම කතාවක්. ඉස්සර වගේ බැදුනු හැටියි , ට්‍රේනින් එක ගැනයි ඇහුවට පාඩුවක් නෑ කියල හිතෙනව ..😚💛
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ 2 жыл бұрын
කමාන්ඩෝ ,SF,කථා වලට කැමති අය මේ කොනට
@belpagepramachandrasiri3571
@belpagepramachandrasiri3571 Жыл бұрын
Paw
@worsetuna6877
@worsetuna6877 Жыл бұрын
Anee uba hukapan huttho.
@chamindaperera6380
@chamindaperera6380 Жыл бұрын
@@belpagepramachandrasiri3571 ුුුුුුුුු
@chamindaperera6380
@chamindaperera6380 Жыл бұрын
ජයවේවා
@somawathihilla4086
@somawathihilla4086 Жыл бұрын
​@@belpagepramachandrasiri357132:20 😊😢😅
@nirmalsusan28
@nirmalsusan28 2 жыл бұрын
යුද්දය ගැන සුද්ද සින්හලෙන් ම කතාකරපු විරුවෙක් ... වැඩ්ඩෙක් ම තමා ඉතින් ආදරෙයි කූගර් හැමදාම..... උබල වගේ උන් හින්දා තමා ලන්කාව මෙහෙම හරි ඉතුරු උනේ............. බුදු සරණයි ඔබ ඇතුලු සියලු රන විරුවන්ට..........
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
යුද්ධ යෙන් අතක් අහිමි වු මගේ මාමගෙ පුතා සහ මගේ මමගෙ කකුලක් යුද්ධෙන් අහිමි වුන මම ඉන්නෙ අසනීප තත්වයෙන් අලුත්වැව කියන ගමේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණුකොල පැලැස්සෙ මෙවනි වැඩසටහනකට මගේ මාමත් මල්ලිත් සහබගි කරමවනම් හොදය් ඔව්න් රටට කල සේවය අමතක වෙලා දැන් ඔව්න්ගේ
@lasanthavolgs504
@lasanthavolgs504 2 жыл бұрын
අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ වැඩසටහනකට🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kosilakosila6656
@kosilakosila6656 2 жыл бұрын
මම වැඩ කරන්නේ මේ වැඩ සටහන් අහනගමන්
@upalislk6553
@upalislk6553 2 жыл бұрын
Aniwaryen abbahiwela Dan nam nobala ba..💪👍❤️❤️🔥🔥🔥
@tonyfernando3210
@tonyfernando3210 2 жыл бұрын
ඔබ රටට කල සේවයට අපි ලාංකිකයෝ වශයෙන් සදා ණයගැතියි . බුදු සරණයි ඔබට හා ඔබගේ පවුලේ සැමට. හරිම ආඩම්බරයි, ඔබ හා කමාන්ඩෝ රෙජිමේන්තුව,සියලූම යුද්ධ හමුදා හා ත්‍රීවිද හමුදාවටම ස්තූතියි .
@buddhikasaranga
@buddhikasaranga 2 жыл бұрын
නියම විිරයෙක් සහෝදරයා ඔබ අපට ආඩම්බරයක් . නිරෝගී ජීවිතයක් ලැබේවා .
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
යුද හමුදා පතිතුමා යුද්දය නිමා කරන්න කරපු කැපවීම නැවතත් මෙම වැඩ සටහනෙන් පෙන්නුම් කරන ලදී 🙏♥️
@sujeewawap
@sujeewawap Жыл бұрын
පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා ගැන සදහන් කලා..ඇත්තටම ඒක ගොඩක් වටිනවා..රටේ බහුතරයක් දන්නෙ නැ එතුමා ඉදිරි ආරක්ෂක වලල්ලට ගියා කියලවත්..මෙතුමා ඒ පිලිබඳව හොදටම පැහැදිලි කලා...යුද්ධය නිමාකිරිමේ සැබැ සෙන්පතියා සරත් පොන්සේකා මැතිතුමා..යුධ හමුදාව අදටත් එතුමාට ගරුකරනවා..
@teacuploversusa2495
@teacuploversusa2495 2 жыл бұрын
කාලකන්නි දේශපාලකයන් පොරවල් කරන්න දඟලන මාද්‍ය හරක් වැහි වැහැපු කාලයක සැබැ විරුවන් රටට අරං එන ඔබට ජයම වේවා🙏🙏🙏
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
හොද මනුශ්සයෙක් අපි එකො එකට යද්දිත් අලුතින් සම්බන්ද උනාකියලා අපි දිහා අලුත් සොලෙක් විදියට බැලුවෙ නැ ක්‍රියාන්විත රාජකාරියට පහසු උනා මෙවැනි මිනිසුන් ඉද්දි
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
@@khanthipaloaustralia6878 නැ දැන් ගෙදර
@sanjeewaranasinghe7889
@sanjeewaranasinghe7889 2 жыл бұрын
@@khanthipaloaustralia6878 ඔයා කවුද
@Topnotch95
@Topnotch95 2 жыл бұрын
@@khanthipaloaustralia6878 අනුන්ගෙ හුත්තවල් මොකටද බොට?
@isurupradeep8204
@isurupradeep8204 2 жыл бұрын
@@Topnotch95 😹😹එහෙනම් උබ මොකද මේ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ කරන්නෙ
@dumindaprasad4018
@dumindaprasad4018 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෝ ආමි එකේ හිටපු .අද නම් සන්ජිව කතා කරන්න එක පැහැදිලිව ඇහුනා .බුදු සරනයි සියලු රණවිරුවන්ට .
@sameeramadusanka3613
@sameeramadusanka3613 2 жыл бұрын
අදනම් කාලයකට පසු පැයක කතාවක් හරිම සතුටක් දැනෙන්නේ ඔබතුමාට ගොඩාක් ස්තූතිය හැමදාමත් දිර්ඝ කතා ගේන්න
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏
@krishanmadusanka7439
@krishanmadusanka7439 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ ❤️ ඔබ ඇතුළු වීරෝදාර රණවිරුවන්ට අපගේ උපහාරය ❤️❤️❤️
@madhawailleperuma4510
@madhawailleperuma4510 2 жыл бұрын
සංජීව මහත්මයා ඔබ‍ට සුබ පතනවා.. ඉතාමත් කාලෝචිත වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන්... පුළුවන් නම් 2000 වසරේ අලිමංකඩ කඳවුරේ සිට පසු බැසීමට සම්බන්ද රණවිරුවෙක් සමග වැඩසටහනක් කරන්න... මේ සම්බන්ධයෙන් ලියවුනු පොත් කීපයක් ඇති නමුත් විද්‍යුත් මාධ්‍යයේ ඇති වැඩසටහන් හරිම විරලයි... ස්තුතියි..
@akilabasnayaka63
@akilabasnayaka63 2 жыл бұрын
Owww
@gajathilangarathna1874
@gajathilangarathna1874 2 жыл бұрын
සුපිරි වීරයෙක්.හරිම ක්‍රමේට සියලු දේ නිවැරදිව කියලා දෙනවා.හරිම අාඩම්බරයි...හැකිනම් පෝන් අංකය හොයලා දෙයි..එ් වගේම 2000 වසරේ අලිමංකඩ පසු බැසීම නොනවතින රැල්ල කොටි සටන ගැන තව විස්තර ගේනවද සංජීව අයියේ..මරැ ...මේ කතාවල් වීරයන්ව කාලයත් එක්ක වැලලිලා යන්ඩ දෙන්ඩ එපා.මේවා ඉතිහාසයට ගන්ඩ ඕනේ..
@ChathuranuwanCnK
@ChathuranuwanCnK 2 жыл бұрын
සායන් කුමාරසිංහ මගේ තාත්තා 💪💪💜️💜️💜️
@erandabandara9757
@erandabandara9757 2 жыл бұрын
ඉන්න රටක් ඉතුරු කරපු ... මිනිස්සු
@nishshankaudaya7346
@nishshankaudaya7346 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයටත් ඔයාගෙ රත්තරං තාත්තට
@chameeramadushanka1736
@chameeramadushanka1736 2 жыл бұрын
Math ekka thaththa wada kars
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
දෙවියෙක් තමයි 🙏🙏🙏
@DilshanFernando-fv2gv
@DilshanFernando-fv2gv Жыл бұрын
දරුවෝ සයන් නෙමේ සාජන්.. රෙස්පෙකට්❤❤❤❤❤
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
Happy army day 🇱🇰🙏🙏🙏❤❤❤රට නමින් මිය ගිය සියලු වීරවරුන්ට නිවන් සුව ලැබේවා...රෝගී සියලු රණ විරුවන්ට ඉක්මන් සුවය ලැබේවා..වර්තමාන සියලු සෙබලුන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ❤❤🇱🇰🙏
@rohankarunarathna1488
@rohankarunarathna1488 2 жыл бұрын
ආදරෙයි සංජීව අයියේ .... මේ වගේ වැඩසටහන් ඉදිරියට කරන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා..... අපේ ආදරනීය රනවිරුවන්ට මා දනන්මා ආචාර කරනවා 🙏🙏🙏🙏🙏❤
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
සුපිරි වැඩෙක් tama ආඩම්බරයි ඔබ ගැන.. ජයවේවා ඔබ‍ට .. කොමාන්ඩෝ නාමය ලෝකයටම අරන් ගියාට ❤🙏🙏👍👍
@harshasuranga2812
@harshasuranga2812 2 жыл бұрын
ඔබතුමාලා මිහිපිට දෙවියන් ....උතුම් මිනිස්සු .....❤❤❤
@MiracleToys-Negombo
@MiracleToys-Negombo 2 жыл бұрын
ෆොන්සේකා සර්ව ගෙන්නකො ❤️‍🔥
@upawansabanange8063
@upawansabanange8063 2 жыл бұрын
අපි ගැන නොදන්නා මෝඩ මිනිස්සු තමා අපේ හිස්වැස්ම අල්ලන්නේ . Commando බංඩාර තෙරැවන් සරණයි .
@SamanKumara-zd3to
@SamanKumara-zd3to Жыл бұрын
රෙක්ස්පටි බණ්ඩාර සර්💖💖💖
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
එක තප්පරයක් මග නොහැර බලන වීඩියෝ පෙලක්..🔥❤️ මඩු පාරට ගිය වෙලේ ගත්ත පින්තූරෙ අපිට බලන්න තිබ්බනම් මරු
@hasithakarunanayaka8816
@hasithakarunanayaka8816 Жыл бұрын
පෞද්ගලිකව අදුරන නිහතමානි මනුස්සයෙක් , යකෙක් කියලා දැන ගත්තේ මේකෙන් පස්සේ , වැඩ්ඩෙක් එකෙන්ම ❤️❤️❤️
@shanthaponnamperuma2432
@shanthaponnamperuma2432 2 жыл бұрын
ආදරෙයි මලයා 👍සිග්නල් කරපු කොල්ලෙක් ලීඩ් කරද්දී අත්දැකීමත් වෙනම එකක් ❤️. ණයගැතියි හැමදාමත් 🇱🇰❤❤❤☸️
@retiyalagedonravindudeshit8862
@retiyalagedonravindudeshit8862 2 жыл бұрын
ගැම්ම තාම තියනවා . නිදුක් නිරෝගී වේවා මාමෙ ❤️🔥
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
කමාන්ඩෝ එකට එස් එෆ් එකට බැදෙන්න බලාපොරොත්තුවෙන් බලන් යින්නේ කව්ද තව ම්න් වගේ 😍👈
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
@Lakiya Music ❤👈
@arunaratnayake9955
@arunaratnayake9955 2 жыл бұрын
රණවිරුවාණෙනි, ඔබට සුභාසිරි. බොහොම ස්තුතියි ඔබගේ කතාවක් ඉතාම හොඳට පැහැදිලි වෙන විදියට කියලා දුන්නට 🙏🙏
@nimhariadhikari
@nimhariadhikari 2 жыл бұрын
සුපිරිම explain එකක් කරනවා ❤... sf එකේ වසන්ත අයියගෙ video එක වගෙ මාර clean & clear
@sulajjeewantha3808
@sulajjeewantha3808 2 жыл бұрын
අපේ කොල්ලෝ අපි අතාරින්නෙ නැ කොහොමත් . එ ආදරය බුදු සරනයි ❤️❤️❤️🙏😥
@samanmalioshada6091
@samanmalioshada6091 2 жыл бұрын
වැඩසටහනක් ඒකනම් ඇත්තටම බලං ඉන්නවා බුදු සරණයි
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 2 жыл бұрын
යුද්ධයේ nama giye nethi සුපිරි වීරයන් innawa.e aya ලෝකෙට pennanna wenasa tv.obata godak pin❤ යකෙකුටවත් bayanethi සුපිරි commando රණවිරුව❤ ආදරෙයි❤
@avgchandrakumara3125
@avgchandrakumara3125 2 жыл бұрын
මගේ මව් බිම අනතුරක වැට ටෙන සැම මොහොතක ඔබතුමන්ගේ පිහිට පතනව ලංකා අම්මා
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
උත්තම වීරෝධාර රණවිරුවෙකි.. දීර්ඝායුෂ අත්වේත්වා මේ උතුම් රණවිරුවන්ට..🙏
@buddhikalakshan7129
@buddhikalakshan7129 2 жыл бұрын
මගේ ලොකේ වීරයෝ හැමදාම ලොකු ආඩම්බරයක් ඔබ අපට ❤️🙏
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
ඔබට දීර්ගායුශ ලැබේවා...ස්තූතියි ලක්මව රැක දුන්නාට... අනාගත පරපුරට...
@slcommando4155
@slcommando4155 2 жыл бұрын
ඇත්තටම army ekata ආදරේ කරන ඔනම කෙනෙකුට පුදුම ගැම්මක් දැනෙන්නේ මේවා අහන කොට පුලුවන්නම් මේ කතාව යොදා ගෙන සුපිරි film එකක් හදන්න සුපිරි මන් දැක්ක මේ වගේ විශ්මය ජනක කතා ගොඩක් තියෙනවා මේ chanal එකේ එව යොදාගෙන සුපිරි film සෙට් එකක් හදමු අපි බලන් ඉන්නවා කවද හරි මේ සත්‍ය කතා යොදාගෙන film හදනකන් මේ අයම ප්‍රධාන නළුවට යොදා ගන්නත් පුලුවන් මේක මගේ අදහසක් විතරයි අනෙක් අයගෙත් comments බලල තීරණයක් ගන්න සියලු රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා
@samanthakariyawasam2540
@samanthakariyawasam2540 2 жыл бұрын
සිංහයෙක් වෙන කියන්න වචනයක් නැහැ සහොදර විරුවානනි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් ඔබ හැදු වැඩු දෙමාපියන් සහොදරයන් ඇතුලු පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ වාසනාවන්ත කාලයක් උදාවෙවා තෙරුවන් සරනයි
@ajithpaskuwalge6584
@ajithpaskuwalge6584 2 жыл бұрын
කියන්න වචන නෑ නොකැක්කන් නොමැතම තමා මේ රට වෙනුවෙන් කරපු කැපකිරී වලට ගොඩක් පින් දේශයේ පිනට පහල වුනු මිනිස්සු ඒ වගේම දේශයේ පිනට බිහි කරපු රෙජිමේන්තුවක් කොමාන්ඩෝ ❤️
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 2 жыл бұрын
අපේ අනාගතය වෙනුවෙන් කල කැපකිරීමට ♥♥♥..ජයවේවා වැනස 💖🔥
@countryman_lk
@countryman_lk 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් අපේ රණවිරුවා! නිදුක් නිරෝගි සුවය ලැබේවා! ❤🙏
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 2 жыл бұрын
බුදු සරනයි සියලුම රණවිරුවන් ට !!!!!!
@swickrama6835
@swickrama6835 2 жыл бұрын
ඔබ කර සේවයට ස්තූතියි. 🙏
@surangaasanka2767
@surangaasanka2767 2 жыл бұрын
තාම තියෙනවා කතාවේම ඒ ගැම්ම.රණවිරුවන්ට ආදරෙයි හැමදාමත් ❤️❤️ .ඒ වගේම වනැස tv ආදරෙයි ❤️❤️
@danushikanayomi565
@danushikanayomi565 2 жыл бұрын
හිතාගන්න අමාරුයි දවස් ගනන් එකම තැනක එකම විදියට සද්දයක් වත් නොකර වැස්සේ තෙමි තෙමි කොච්චර දුක් විදලද අපි වෙනුවෙන් ඒ කරපු කැපවීමම ඇති ආත්ම ගානක් දුකක් නොවි ජීවත් වෙන්න ගොඩක් පිං
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
අනර්ඝයි අයියේ ....ඔබලාට ජය..යහපතක්ම වේවා !! බුදු සරණයි !! අපිට ජීවිතයම බෝනස් කරලා හදලා දුන්නේ ඔබලා..පිං........!!
@chathura671
@chathura671 2 жыл бұрын
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@warunalakshitha5950
@warunalakshitha5950 Жыл бұрын
අහම්බෙන් එක වීඩියෝ එකක් බැලුවෙ නිකමට.දැං free ඉන්න හැමවෙලාවකම වගේ මේ චැනල් එකේ වීඩීයො බලනෝම තමයි ❤️❤️දැක්ක සුපිරි චැනල් එකක් ❤️❤️
@Avinduramishka
@Avinduramishka 2 жыл бұрын
අන්න වචනේ ඒකටනම් ..රණවිරුවාගේ ඒ වචනේ 🙏 14:23 දවස් හතරකට කෑම අරන් නොයා දවස් දෙකකට කෑම සහ වතුර ..අනිත් හැම බරකටම පතුරම් ... ඒ වචන ටිකනම් වැදුනා හොදටම 😢😢😢
@revbb7531
@revbb7531 2 жыл бұрын
රියල් වැඩ්ඩෙක්... ඔබට ජය නිරෝගී සුව
@kumaripage9400
@kumaripage9400 2 жыл бұрын
ලස්සණ වැඩක් ජය වේවා👏
@chandanakumara1542
@chandanakumara1542 2 жыл бұрын
ඔබතුමාගෙ 75'/' ක් ඉන්ටෙයි මන් බැලුව බලපු video වලින් සුපිරිම ආමි මිනිසා මෙයා යි....අපේ වචනෙන් කිවුවොත් කට්ටම කොල්ල මෙයයි.....රට බේරල තුන්නට ඔබට දීර්ගයු විරුවනි
@TravelWithSam
@TravelWithSam 2 жыл бұрын
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේ වගේ රම්බෝ ලා 👊🏻
@dumij3888
@dumij3888 2 жыл бұрын
රණවිරුවෙක් එක කතා කරනකොට ඉගෙන ගත්ත පාසල ගම එහෙම කියනවා නම් ගොඩක් වටිනවා නේද ඒක හැමෝටම ආඩම්බරයක් නේද හැබැයි අද විතරයි ඒ ටික කිව්වෙ නැත්තෙ ❤️❤️
@sampathvithanage7876
@sampathvithanage7876 2 жыл бұрын
වැඩ කාරයෙක් තාමා.. දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි ....
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@manjulagunarathna3747
@manjulagunarathna3747 2 жыл бұрын
අපේ රණවිරුවන්ගේ අබිමානය නියම වැඩිඩෝ
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
අවුරුදු සිය ගනනකින් උනත් මේ වීඩියෝ බලලා මේ විරුවො කරපු දේවල් ගැන අපේ අනාගත පරපුර බලයි සංජීව.
@btsdream2842
@btsdream2842 2 жыл бұрын
අපේ වීරයන්ගේ වීරත්වයට හොදම සාධකයක් කමාන්ඩෝ කූගර්..ඔබට මාගේ ආචාරය..
@kosalaedirisingha6603
@kosalaedirisingha6603 2 жыл бұрын
ෆොන්සේකා ගැන මෙහෙම කිව්වමයි ඔක්කොම කතා කළා හැබැයි මොහු විතරයි ෆොන්සේකා ගැන හරියටම කිව්වේ
@rasikaherath1448
@rasikaherath1448 2 жыл бұрын
ඒක ඇත්ත. හරියටම අගය කලා...❤️
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
අදත් හොඳ කතිකාවතක්.ජය වේවා ඔබ දෙපලට.සංජීව අයියේ වර්ෂයත් සඳහන් කරන්න කිව්වා නම් හොදයි කියලා හිතුනා.💖💖
@chammichammi2575
@chammichammi2575 2 жыл бұрын
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා
@chammichammi2575
@chammichammi2575 2 жыл бұрын
අයියා
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
Me wada සටහන godak ස්තුතිය 🙏
@KarunaBandaragoda
@KarunaBandaragoda 11 ай бұрын
වීරොදාර වීරත්වය, සැබෑ සිංහල ලේ, ජාතියේ පින ට පහළ වූ විරැවනි, ණය ගැතියි අපි ඔබ සැමට , ඔබ සැම මතු සක්විති ‍රජවරැන් වේවා !!! කවදාවත් දුකක් කරදරයක් සිද්ධ වෙන්න එපා. නිදුක් නීරොගි චිර ජීවනය ලැබේවා ! ඔබ මෙලොව ට බිහි කළ දෙමාපියන්ට ත් ජාති ජාතිත් පින් !
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
කියන්න වචන නෑ මචන් පට්ටම ආඩම්බරයි බුදුසරණයි මචන් 😘😘😘
@madhawapiyumal8811
@madhawapiyumal8811 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක් ❤️❤️
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@nihalperera2755
@nihalperera2755 Жыл бұрын
Amazing very talented gentleman's,,👍 thank you ♥️ today, tamil ,muslim ,sinhala people are living very peaceful 👍♥️🎉 ,,Almighty god blessing you all 🙏
@donsahan343
@donsahan343 2 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්.. මොල පුරවපු නැවක්.❤ සිංහයෝ
@janakasaman4277
@janakasaman4277 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් මමත් මේතුමා සමග වැඩ කරා
@shenpramod9256
@shenpramod9256 2 жыл бұрын
සැබෑ වීරයන් කවදත් නොමැකෙ 💪💪💪💪❤️❤️❤️❤️🌹🌹🌹🌹
@dulas4614
@dulas4614 2 жыл бұрын
ලක්මෑණියන්ට කොමාන්ඩෝ රෙජිමේන්තුවෙත්තුවට කොටි කම්මුතු කරන්න රෙජිමේන්තුවේ අභිමානය තියන්න ඒ වෙනුවෙන්ම උපන්න එකෙක්.මාරම මාරයි🔥💖
@harshachamani3831
@harshachamani3831 2 жыл бұрын
ඔබට වීර එඩිතර රණකාමී පුතෙක්. තෙරුවන් සරණයි මහත්මයා. ඔබතුමාට ජයෙන් ජයවේවා
@asankaprasad4071
@asankaprasad4071 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම okkoma baluwa.ape rate enna supiri wadddo thmi.bs අයියෙ
@vidurasanka2566
@vidurasanka2566 2 жыл бұрын
Ubage chanel eka thama ayye no 1 jaya wewa...... Theruwan Saranai Siyaluma Ranaviruwanta Budu Saranai🙏🙏🤍🖤🤎💜💙💚💛🧡❤
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Nipender Jassy leading in Colombo Supercross, Sri Lanka in 2001
16:48
LTTE 1-4 Base Mullaitivu 2024
2:13
Introverted Storyteller
Рет қаралды 20 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.