"මුලතිව් මුහුදේ මරාගෙන මැරෙන මුහුදු කොටි ප්‍රහාරයෙන් රණවිරු නැව මුහුදේ ගිලිනා" / Nalin rajapaksha

  Рет қаралды 12,779

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 76
@kumarahtpp2353
@kumarahtpp2353 5 ай бұрын
මුලතිව් මුහුදේ දිවිපුදකල සියලුම නාවික රණවිරුවණ්ටත් මුලතිව් සටනේදී දිවිපුදකල ත්‍රිවිධ හමුදා රණවිරුවණ්ටත් උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺❤💐 🇱🇰🙏
@DarshaniAbeysinghe
@DarshaniAbeysinghe 5 ай бұрын
බොහොම ස්තූතියි භානු ඒ වීරෝධාර රණවිරුවන් ආදරයෙන් ගෞරවයෙන් මතක් කලාට‍ ❤
@manjulanishantha8549
@manjulanishantha8549 5 ай бұрын
රණවිරැ නෞකාව කියන්නෙ මගෙ නාවික හමුදා ජිවිතයේ පළමු වරට සේවය කරපු යුධ නැව.1992 මැද එම නැවට සම්බන්ධ වෙලා 1994 මැද දක්වා සේවය කලා. මෙහි කතා නායකයා වන පිරිස් සමග Dovra fleet work shop එකේ සේවය කලා. මියගිය සැමට නිවන් සුව ලැබේවා .
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
බුදු සරණයි 🙏❤️
@vaccumman928
@vaccumman928 5 ай бұрын
පිං සිද්ද වෙනවා අයියේ ඔබ කරපු උදාර සේවයට 🙏🏽❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@janakimunasinghe8384
@janakimunasinghe8384 5 ай бұрын
දීර්ඝායු වේවා විරුවාණෙනි
@dilrukchanna8797
@dilrukchanna8797 5 ай бұрын
මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@JeratPiris
@JeratPiris 5 ай бұрын
Taruwan saranaiy ❤❤❤❤❤❤
@SLSigithiathal
@SLSigithiathal 5 ай бұрын
මගේ නෝනගේ අයියෝ ඔය නැවේ හිටිය කෑගල්ලේ ප්‍රියන්ත කුමාර ගුණවර්ධන ගහපු දවසේ
@prasadpremachandra2990
@prasadpremachandra2990 5 ай бұрын
රනවිරු නෞකාව ගැන සුපිරි විස්තරක් කරනවා බන්ඩගෙ බංකිය කියන චැනල් එකේ ඒක අහද්දි ඇස්වලට කදුලු එනවා 😢😢
@prasadpremachandra2990
@prasadpremachandra2990 5 ай бұрын
P 460 කියන්නේ ශ්‍රි ලංකා නාවික හමුධාවේ පුරාවුර්තයක් ❤❤❤
@barneycasting8331
@barneycasting8331 5 ай бұрын
මනෝජ් ජයසුරිය මහතා අණදුන් P 460 dovra වේග ප්‍රහාරක යාත්‍රාව!
@prasangapalihakkara7687
@prasangapalihakkara7687 5 ай бұрын
Brave soldiers...Respect....Mr Banu Pieris
@kalingalasanthaweerasinghe3740
@kalingalasanthaweerasinghe3740 4 ай бұрын
Proud of Navy
@abheethapagoda5569
@abheethapagoda5569 5 ай бұрын
අබේසිංහ සර් මගේ ජේෂ්ඨ බඳවා ගැනීමෙ KDU X.හරීම සුන්දර නිලධාරියෙක්. ඔබතුමාට නිවන් සුව පතමි. අප දෙදෙනාම උගත් KDU එකට පුතා එකතුවීම ගැන ඉතාම සතුටට පත්වීම්. සිය රටටමයි කවදත්.
@chama-109
@chama-109 Ай бұрын
මිහිපිට දෙවිවරු ❤💯
@KumuduniSwarnalatha-vs3fc
@KumuduniSwarnalatha-vs3fc 5 ай бұрын
හොඳ වැඩ සටහනක් 👍
@sasankapeiris4764
@sasankapeiris4764 5 ай бұрын
Respect ❤
@chanaplace2891
@chanaplace2891 5 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 5 ай бұрын
Respect ❤❤❤❤❤❤
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 5 ай бұрын
Mullativ...kisidawasaka amathaka wenne nathi thanak.1996 😢 ...siyalu wiruwanta niwan awaboda wewa.
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 5 ай бұрын
Sada nayagathi viruwani obalata❤
@JananandaThero
@JananandaThero 5 ай бұрын
My sir all the best
@herbatmendis6240
@herbatmendis6240 5 ай бұрын
ආඩම්බරයි ඔබ ගැන කරපු කැපවීම් ගැන 👍
@rajagurunisantha696
@rajagurunisantha696 5 ай бұрын
අපේ ගෞරවය ❤
@NoorSoul-z5g
@NoorSoul-z5g 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@dulipmadhushan1615
@dulipmadhushan1615 5 ай бұрын
සදා ණය ගැති අපි ඔබලාට රණ විරුවණි
@chamindap6055
@chamindap6055 5 ай бұрын
🙏👍🙏🙏❤️🇱🇰
@chamilchathuranga2435
@chamilchathuranga2435 5 ай бұрын
💪💪💪
@Tharukadesilva1
@Tharukadesilva1 17 күн бұрын
Nalin මුලතිව් ගැන ඉන්ටවිව් ටිකක් කරන්න ඒ කෑම්ප් එකට උන දේ ගැන බේරුන අය ඉන්නව
@janakaliyanage3297
@janakaliyanage3297 5 ай бұрын
❤❤❤🙏🙏🙏🙏🙏
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 5 ай бұрын
❤❤❤👍 👌
@shanikajayathilake9247
@shanikajayathilake9247 5 ай бұрын
🙏❤️👏
@ManojMadushanka-qq8mb
@ManojMadushanka-qq8mb 5 ай бұрын
🙏❤️
@indikanishatha1529
@indikanishatha1529 5 ай бұрын
❤❤❤❤
@ffpamosha1310
@ffpamosha1310 5 ай бұрын
මායිම් ගමක් ගැන දාන්නකො
@amithakumarasri2092
@amithakumarasri2092 5 ай бұрын
නාකන්දල මා සමග දෙදහස් දහය වසරේ මුතුරජවෙල තෙල් සන්ස්තාවෙ රක්නා ලන්කා ආරක්ෂක සේවයේ නියුතු උනා
@sameeragunawardana6258
@sameeragunawardana6258 Ай бұрын
Medical ඇසිස්ටන් නාක්න්දල බේරුන දෙන්නගෙන් අනිත් කෙනාද?
@priyangakumari9806
@priyangakumari9806 5 ай бұрын
🙏
@SureshSanka-lj7nq
@SureshSanka-lj7nq 5 ай бұрын
@SarangaWickramasingha
@SarangaWickramasingha 5 ай бұрын
☠️☠️
@dulajmadushan6206
@dulajmadushan6206 5 ай бұрын
P476 ඩෝරා එකට උන දේ ගැන දන්නේ කවුද
@barneycasting8331
@barneycasting8331 5 ай бұрын
ලුතිනන් කමාන්ඩර් මනෝරත්න සහ මාධ්‍ය නිලධාරී සමරකෝන් නායකත්වය දුන් P476 Shaldag class Dovra යාත්‍රාව 2006දී ත්‍රීකුනාමලය බොක්ක ආසන්න මුහුදේ දී විනාශ වුණා. මුහුදු කොටි sea mine එකකට විය හැක. ඔබ දන්නා කෙනෙක් එහි සිට අතුරුදහන් වුණා ද ?
@JananandaThero
@JananandaThero 5 ай бұрын
See you later sir
@JananandaThero
@JananandaThero 5 ай бұрын
Thank you all the best
@NishanthaPushpakumara-bm2cd
@NishanthaPushpakumara-bm2cd 5 ай бұрын
ආදරේ ආදරේ ❤❤❤❤
@sivilima85
@sivilima85 5 ай бұрын
ඕපන් ෆයර්
@niroshanasl285
@niroshanasl285 5 ай бұрын
මම හිතුවේ නැ කවදාවත් එ පිපිරුන හැටියට කවුරුත් ජිවත් වෙයි කියලා
@arunadissanayake6620
@arunadissanayake6620 5 ай бұрын
Oya Ship eke hitiya SBS dennath beruna peenala. SBS dennai hitiye ship eke.
@sameeragunawardana6258
@sameeragunawardana6258 Ай бұрын
අර කිව්ව මෙඩිකල් නාකන්දලට මොකද උනෙ
@sujeewaamaranath
@sujeewaamaranath 5 ай бұрын
Ai. Boru kiyanne. Oya. Okkoma. Boru. Mokada. Math. Oya nawema. Jiwite. Beruna. Kenek. Mokada. API. 3denek. Beruna. Me. Kiyanna. Kena. Beruna. Hati. Man. Dannawa. Mokada. Man. Awasana. Mohotedi. Tamai. Ranaviru. Gileddi. Co. Ekka. Kathakarala. Badiyath. Ekka. Muhudata. Panne
@lastnew-9000
@lastnew-9000 5 ай бұрын
ඇයි මෙයාට චෝදනා කරන්නෙ .මොකද්ද මෙයා කියන බොරුව
@banupeiris4431
@banupeiris4431 4 ай бұрын
ඔබතුමා මා හා සම්බන්ධ වෙන්න ඔබතුමා කවුද ? ඔබතුමා ඉස්සෙල්ලා කවුද කියලා කියලා ඉන්න මෙම නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් බේරුනේ දෙදෙනයි .මම සහ බලනැවි වික්‍රමසිංහ.ඉන්පසුව දෙදෙනෙක් විශේෂයාත්‍රා බල ගනේ කිලාලි වලට නිවාඩු ඉවරවෙලා යන දෙදෙනෙක් බේරුනා .මම කිව්වේ නෞකාවේ සේවය කළ ඉතුරු වුණු කාර්යමණ්ඩලය දෙදෙනා ගැන පමණයි.මම දන්න දරමින් සුභසිංහ,අලුත් ගෙදර ඒ දෙදෙනා නෞකාවේ කාර්ය මණ්ඩලය නෙවෙයි.
@chamilchathuranga2435
@chamilchathuranga2435 5 ай бұрын
🙏🙏🙏
@SarathHewage-e8t
@SarathHewage-e8t 5 ай бұрын
🙏🙏🙏❤❤❤
@lahirudemel2892
@lahirudemel2892 5 ай бұрын
🙏🙏🙏❤️❤️❤️
@swarnafernando483
@swarnafernando483 5 ай бұрын
🙏🙏🙏🙏❤️❤️
@lastnew-9000
@lastnew-9000 5 ай бұрын
🙏🙏🙏
@prabhahemali5028
@prabhahemali5028 5 ай бұрын
❤❤
@nadeeshafonseka4621
@nadeeshafonseka4621 5 ай бұрын
❤❤❤
@lastnew-9000
@lastnew-9000 5 ай бұрын
🙏🙏🙏🙏
@erandaharshana7397
@erandaharshana7397 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 5 ай бұрын
❤❤❤❤❤❤❤
@kanjugaynranthliakagayanra8375
@kanjugaynranthliakagayanra8375 5 ай бұрын
❤❤❤❤
@rajagurunisantha696
@rajagurunisantha696 5 ай бұрын
❤❤
@geethakumuri8505
@geethakumuri8505 5 ай бұрын
❤❤❤❤❤
@roshanlakshitha5599
@roshanlakshitha5599 5 ай бұрын
❤❤❤❤❤
@sadundinusha5244
@sadundinusha5244 5 ай бұрын
❤❤❤❤
@a-teammusicbandsrilanka4348
@a-teammusicbandsrilanka4348 5 ай бұрын
❤❤❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Бұлбұлды таңдаған Ержігіт ханзада!
1:4:32
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 420 М.
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН