සටනේදී මිය ගිය කෝප්රල් පුෂ්ප කුමාර හොරණින් යලි උපදී | WANESA TV

  Рет қаралды 82,511

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 249
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
අපිත් x'files පිස්සුවෙන් වගේ බලපු ඈයෝ තමා.❤❤❤❤❤.මේ කතාවත් ඒකේ episode එකක් වගේ තමා.වෙනරටකනම් මේවගෙන් වාර්ඨා වැඩසටහනක් හරි හදනවා.වනැස නැත්නම් මේ ටිකවත් නෑ.මේජර් ඔයානම් පුදුම චරිතයක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්නම්.. රටවල් වල හිටියත් කොහම හරි දාපු ගමන් බලනවා.. ආඩම්බරයි ඔබ ගැන ජයවේවා ❤👍🙏
@jagaja444
@jagaja444 Жыл бұрын
මේක කියන බොරුවට මොනවද කියන්නේ? මුං තමයි සැබෑ රණ විරුවන්ව විකුණන්නෙ. මේ පොර තමයි නැන්දම්මා සහ මාමා , බිරිඳ දාගෙන කාර් එකේ ගිහින් පාදුක්ක දුම්රිය හරස් මාර්ගයේදී මිනිසුන් කෑ ගහද්දි රේල් පාර මැද්දේ නවත්වලා සිදුවුන අනතුර නිසා කිසිම දවසක ලුතිනන් නිළයෙන් පස්සෙ catogarise කරල පසු මූලයට වෙලා ඉඳලා, අණදෙන නිලධාරී වරයෙකු වත් නොවී හමුදාවෙන් විශ්‍රාම ගිහින් පස්සේ ගෝඨාට කඩේ ගිහින් වොයිස් කට් දීල වරාය අධිකාරියේ රැකියාවකට ගියා. මූ කියන පට්ට බොරු, යුධ හමුදා මූලස්ථානයේ වෛද්‍ය වාර්තා මගින් සනාථ කරගත හැකිය. හැබැයි උගතා, Phd 3ක්ද කොහෙද තියෙනවා. මේක 97%ක් බොරු. KDU xi එකේ cadet විදිහට ඉන්නකොට හැමදාම පරක්කු වෙලා නැගිටලා අනිත් සහෝදර නිලධාරීන් හමුදා punishment පවා ලැබුවා. වකුගඩු අමාරුව හැදුනේ Col. HDT ජයකොඩිට.
@ajithdissanayake6349
@ajithdissanayake6349 Жыл бұрын
අද ආවොත් එකක් අදම බලනවා,.. 😄
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
පුදුම හිතෙන කතාවක්. ඒ කතාව වනැසෙන්ම අහන්න ලැබුන එක තවත් වටිනවා. ඒ වගේම පුෂ්පකුමාර මහතා සමාජගත කිරීමට උත්සාහ දරන දර්ශනයත් බොහොම වටින එකක්. ඒ පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් නිර්මානය වේවායි පතන අතර ජීවිතය පූජා කළ අනෙක් පුෂ්පකුමාර විරුවා ඇතුලු සමස්ථ විරුවන්ට නිවන් සුව පතමි. සංජීව මහතා ප්‍රමුඛ වනැසට ජය පතමි !❤️🙏
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
දැන්නම් අලුත් ඒවා එක පිටම එනවා .නියමයි සංජීව අයියා
@SampathAmarasingha-ph3zw
@SampathAmarasingha-ph3zw Жыл бұрын
සංජීව වාර්තා කාරයෝ කියන්නෙ ගිලෙන මිනිහටත් මයික් එක දික්කරන්ඩ තරම් සූදානම් මිනිස්සු ඒ අතින් ඔබ මාධ්‍ය සදාචාරයේ මුදුන් මල්කඩ වගේ නැත්නම් අර අම්මගෙ කදුලුත් විකුණනවා වෙන එකෙක් ගියානම් ඒ වගේම මේජර් මහත්මයත් පුස්තකාලයක් වගේ නිහතමානි සුන්දර මනුස්සයෙක් වගේම පාරෙන් පිට පැනපු ලස්සන කතාවක් 🙏 ස්තුතියි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@dhanushkaheenpalle5692
@dhanushkaheenpalle5692 Жыл бұрын
සන්ජීව අයියේ මේ කරන වැඩේ නම් විශිෂ්ටයි...කාලයත් එක්ක මිනිසුනට අමතක වෙලා යන රටේ තිබුනු බිහිසුනු වාතාවරණය ,ඒ වගේම රැකියාවකට ඒහා ගිය මේ විරැවන්ගේ රණකාමීත්වය.... අහින්සක වැසියන් හා මේ බූමියේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කල කැප කිරීම්... අනාගතයේ ඉපදෙන දරුවන් වෙනුවෙන් තම දරුවන් රටට පුජා කරපු ආදරණීය අම්මා වරුන්... එක් පව්කාරයෙක් නිසා තම ජීවිතය කැප කළ සහ අනේක විද දුක් විදි සිංහල දෙමළ මුස්ලිම් අපේම මිනිසුන් .... මේ හැම දෙයක්ම මේ රටේ ඉදිරි පරම්පරාවට දැන ගැනීමට ඔබගේ මේ විද්‍යුත් අවකාශය බෝහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවී... ඔබට ජය.. රට වෙනුවෙන් ජීවිත කැප කළ හා තම තම තාරුණ්‍යය ඒ වෙනුවෙන් කැප කළ සියලුම විරුවන්ට අප සදා ණයගැතී..
@chamariishani6519
@chamariishani6519 Жыл бұрын
එකම වැඩසටහනක් වත් මග අරින්නෙ නෑ...ඒ කැප කිරීම්වලට සදා ණයගැතියි...🙏🙏🙏🙏
@Gamingsd99
@Gamingsd99 Жыл бұрын
Aniwaryenma❤
@pradeepmadushanka4370
@pradeepmadushanka4370 Жыл бұрын
Aniwaren 😊
@sandun8441
@sandun8441 Жыл бұрын
මරණය පැරදූ විරැවා ඔබට දීර්ගායු වීරයා 🙏 දහසකුත් මව් වරුන්ගේ හිත් විනාශ කළ දහසකුත් මව් වරුනට පුතුන් අහිමි කළ කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️❤️❤️🙏🙏🙏
@chamikawimukthi9515
@chamikawimukthi9515 Жыл бұрын
♥️♥️♥️🔥
@sandun8441
@sandun8441 Жыл бұрын
@Chechen Freedom Fighter ඇත්ත.ඒත් එදා එහෙම උනානම් අපිට මෙහෙම වත් ජීවිතයක් නැ.
@sandun8441
@sandun8441 Жыл бұрын
@Chechen Freedom Fighter actually his a terrorist.
@oshadamadukapriya3793
@oshadamadukapriya3793 Жыл бұрын
ඇත්තටම ඔබතුමාව අගය කරන්න වටිනවා මේ කරන කැපකිරීමට ඔබතුමා මේ මතු කරන්නේ ලන්කාවේ වැලලෙන්නට යන අතීතයයි අනිවා මෙම මාද්‍යවේදී සහෝදරයා මතු දිනයක ඉහලම සම්මානයකින් පිදුම් ලැබීමට නිර්දේශ කරමි
@chamindusandaruwan9873
@chamindusandaruwan9873 Жыл бұрын
රණවිරුවන් නැත්නම් අපි මැරැනු තැන් වල ගසුත් පැල වෙලා. මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏 ජීවත්ව සිටින රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏❤
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
මේ කියන කතා අහද්දී fillm එකක් වගේ මැවෙන්නේ...❤❤❤
@singha4758
@singha4758 Жыл бұрын
තොත්ත බබාලා වගේ ඉන්න පිරිමි යැයි සිතන ලඳුන් මේ 🔥 වනැස Tv බලන්නම ඔන 😵‍💫😂😂😂😂😂
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
හමුදාවේ පුශ්පකුමාර කියලා පට්ට සෙට් එකක්නේ ඉදල තියෙන්නෙ❤
@IsuruMadusanka-lk5pu
@IsuruMadusanka-lk5pu Жыл бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 කොඩ්ගෙ තව ඔනා ❤
@thisaramadu4060
@thisaramadu4060 Жыл бұрын
එල කිරි මේ වීඩියෝවත් දාද්දීම බලන්න පුලුවන් උනා තෙරුවන් සරණයි සංජීව අයියේ ❤❤❤❤
@NathashaLakmali-qm1hm
@NathashaLakmali-qm1hm Жыл бұрын
Sf කොඩීව නන්දිකඩාල් එක්කන් යන්න්කෝ plzz🥺
@lasanthidilrukshi
@lasanthidilrukshi Жыл бұрын
ඉක්මනින්ම කැප්ටන්වත් බඩියා ඇතුළු ටිම් එකම නන්දිකඩාල් එක්ක යන්න සංජිව මල්ලි
@pasanchathuranga7873
@pasanchathuranga7873 Жыл бұрын
හැමදාමත් අපේ රණවිරුවනට ආදරෙයි ❤
@DANAAonYOUTUBE
@DANAAonYOUTUBE Жыл бұрын
අදත් පලවෙනි කොමෙන්ට් එක මගෙන්... වෙනස කියන්නෙ ...හදවතේ කතාවක් 😍 සංජීව අයියා ඒ ගැම්ම මරු.
@singha4758
@singha4758 Жыл бұрын
වණැස යාළුවා 🙏🙏🙏🙏🙏 මරු fast කමෙන්ටි එකට
@udayakumara54
@udayakumara54 Жыл бұрын
Llll
@dilkisomarathna5908
@dilkisomarathna5908 Жыл бұрын
හනේ ඉතිං
@deepakagunawardhana5222
@deepakagunawardhana5222 Жыл бұрын
වනැස අද වෙනස්ම කතාවක..ඒ මියගිය විරුවානන්ට උතුම් නිර්වාන සුවයම ලැබේවා
@buddhimadeanath7356
@buddhimadeanath7356 Жыл бұрын
කොඩීගෙ තව ඕනි
@shalikakuweju1414
@shalikakuweju1414 Жыл бұрын
ඇත්තටම දෛවය හරිම පුදුමයි නේද... අමුතුම ලෝකයකට අපිව ගෙනිච්ච කතාවක්... සමහරවිට පෙර භවයක සොයුරන් වෙන්න ඇති... මියගිය විරුවාට නිවන්සුව පතමි. ඔබතුමාටත් රටට දැයට තව තවත් වටිනා දෑ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා...💖💖💖
@sahankapila7866
@sahankapila7866 Жыл бұрын
සංජීව අයියේ...නන්දිකඩාල් වල video එකක් ඕන...අනිවාර්යයෙන් ..
@elevenb8836
@elevenb8836 Жыл бұрын
දැන්නම් වීඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා සංජීව
@Kavindu_Nadun
@Kavindu_Nadun Жыл бұрын
ඩැරන්,එඩී,හිච්චා,හක්කා මෙයාලගෙයි..තව නේවී එකේ මිෂන් ගැනත් වීඩියෝ කරන්න අයියේ..❤🎉
@thiumiappshara2728
@thiumiappshara2728 Жыл бұрын
ඉයේ නැතුවට බයේ හිටියේ නියමයි සංජිව අයියා
@shrimaliwickramarathna9129
@shrimaliwickramarathna9129 Жыл бұрын
හිතේ වේදනාවක් තියෙනව එයාගෙ😢
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
වනැස කියන්නේ වෙනස්ම චැනලයක් ....සංජීව ...ඔබට ස්තුතියි .
@manolivera4813
@manolivera4813 Жыл бұрын
මග ඇරිලා නෑ චැනල් එකේ එක වැඩසටහනක් වත් පුළුවන් ඒවගෙදි කොමෙන්ට් කළාට.... ❤✌️. අදත් කැපකීරීම් රැසක් රට ජාතිය වෙනුවෙන් සිදුකළ අභීත වීරයෙක් සමග සුපිරි කතාබහක් ❤✌️. ජයවේවා වණැස ❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
අනෙවර්යේන්ම ❤❤❤❤හැම වැඩ සටහනක්ම බලනවා ඔබ‍ට ගොඩක් පිං මේ වැඩ සටහන් කරනවට ❤❤❤❤
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 Жыл бұрын
ඇත්තටම ඇබ්බැහි වෙලා මෙකට දැන් නමි . සියලුම රනවිරැවන්ට දෙවි පිහිටයි .මියගිය රනවිරැවන්ට නිවන් සුව ලැබෙිවා !!!!!!!!!!!!!!!
@rohankarunarathna2999
@rohankarunarathna2999 Жыл бұрын
සංජීව අයියේ ඔයා මේ කරන ක්‍රියාව මේ ලංකාවෙ සියලුම මිනිස්සුන්ගෙ හදවත් කනපිට ගහන වැඩසටහනක් ආදරෙයි මම පලවෙනි වීඩියෝ එකේ ඉදන් මම බලන කෙනෙක් ඔයාගෙ වීඩියෝ බලනවා
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Mama newei weeraya, ohuyi weraya. Ekatanam kandulu penna mahatthayo.❤
@champikamrc3303
@champikamrc3303 Жыл бұрын
❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම ත් අපේ කොල්ලන්ට
@dilummadhawa4081
@dilummadhawa4081 7 ай бұрын
අයියේ ඔයා මේ කරන ඇගයීම මාරම වටිනවා.....❤❤❤ඔයාගේ අද වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම බැලුවා...යුද්දේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ මේ දේවල් අහනකොට.
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🌹💖 දීර්ඝායූ සම්පත් ලැබේවා 🌹
@i.m.p.pathirana7662
@i.m.p.pathirana7662 Жыл бұрын
වනැස හැමදාම බලනවා ❤
@rohankarunarathna2999
@rohankarunarathna2999 Жыл бұрын
කොඩී අයියගේ තව ඕනි
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@nmalsran1892
@nmalsran1892 Жыл бұрын
වීරයෙක්ට උදවි කරන්නෙත් වීරයෙක් තමයි
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️
@sunilranjith4567
@sunilranjith4567 Жыл бұрын
Maadyakaranayata WisalaWenasakkala WaNESA Oba🇱🇰 Apata Wisitayek Weerayek Sanjeewa Malli Weerodara Ranawiruwatath Obatath☸️☸️☸️Saranai❤️🌹Jayawewa Obagay Daksathawayata Abiyoga Karannata Kisikenekuta Noheka
@bravcyclebase
@bravcyclebase Жыл бұрын
වෙනස්ම අත්දැකීමක් ... ❤❤❤ ආදරෙයි .. වනැස ...
@nalakasadaruwan7351
@nalakasadaruwan7351 Жыл бұрын
අපේ රණවිරුවෝ හැමදාමත් ස්භාදහම විසින්ම අරක්ෂා කරන්න ඔනේ❤❤❤
@tharasaralakal323
@tharasaralakal323 Жыл бұрын
ඒ කතාව මරැ ඇත්තටම නියම විරැවන්
@prasadisandeepa5994
@prasadisandeepa5994 Жыл бұрын
සංජීව අයියේ කමාන්ඩෝ එකේ සාගර නුවන් බංඩාරගේ විඩියෝ එකක් කරන්න (ලෝන් බංඩගේ ) විඩියෝ එකක් කරන්නකෝ ❤❤
@thelion3324
@thelion3324 Жыл бұрын
This officer left Colombo University science faculty and joined the army to fight. PROUD OF YOU!❤
@SamSam-cx9ny
@SamSam-cx9ny Жыл бұрын
දෙන්නගෙම ෆොටෝ දෙක වෙන වෙනම ස්ක්‍රීන් ෂොට්ස් අරන් එකට තියලා බැලුවා. එක වගේමයිනෙ දෙයියනේ.... 😮😮😮😮😮
@srilankaarmylove
@srilankaarmylove Жыл бұрын
අදත් සුපිරි ❤❤❤🔥🔥🔥🔥
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට සියලු දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි❤
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
ජයවේවා ❤🙏🇱🇰🌼
@madhawamadusanka3941
@madhawamadusanka3941 Жыл бұрын
ඉසයි ප්‍රයා ගැන විඩියො එකක් කරන්න අයියේ
@mallikadisanayaka1376
@mallikadisanayaka1376 Жыл бұрын
500k coming soon ♥️
@mohanchandrakumara4955
@mohanchandrakumara4955 Жыл бұрын
මාරම කතාවක්
@kucksadventures479
@kucksadventures479 Жыл бұрын
වටිනවා 🙏🙏
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
වනැස ❤️ සංජීව අයියා ...... සියලුම රණවිරුවන්ටත් ආදරෙයි ගොඩාරියක් 🤟🤟🤟
@deshangeeganage9999
@deshangeeganage9999 Жыл бұрын
හක්කගෙ ඒව ඕන. Commandos tawa ona
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
Budu saranai viruvananee
@yohandananjaya9764
@yohandananjaya9764 7 ай бұрын
මම මේ වගෙ චිත්‍රපටයක් බැලුව පොඩි කාලෙ වෙන් වෙලා පවුල් දෙකක හැදෙන නිවුන් සහෝදරයන් දෙන්නෙක් ගැන
@janith1988
@janith1988 Жыл бұрын
What you tried to convince people was valuable.hats off
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 Жыл бұрын
සංජිව අයියේ sf යකාගේ තව එකක් දෙන්නකෝ 🙏මොකද ඉස්සර පොඩි කාලේ ඒ සර් ගේ පොටෝ එකක් තිබුනා මගේ ගාව ඒක මැතක් වෙනකන් තිබුනා ඩෙට් කැලන්ඩර් එකක් ඒ තරම් මොරාල් එකක් තිබුනා ඒ පොටෝ එකේ පුලුවන් නම් තව එක විඩියෝ එකක් දෙන්න 🙏
@SLcaptain9155
@SLcaptain9155 Жыл бұрын
Magen 1st comment eka ….adarei digatama karagena yan ❤
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Athi wenakam ganan haduwa Pravegata ( v ) danne ai kiyala ada danagatte Velocity 🤦🏻
@isurudananjaya7285
@isurudananjaya7285 Жыл бұрын
අපෙ මාමා ත් හොද රනකාමි විරුවෙක්
@chanraman
@chanraman Жыл бұрын
ඔබගේ intake එක මොකක්ද ?
@Piyumantha1022
@Piyumantha1022 Жыл бұрын
ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක්
@isurukumara2258
@isurukumara2258 Жыл бұрын
Elama thama 🥰
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
Aaaàaaaaa sanjewa aiyaaaa hemadama video demmath madi den nam thanks 💐💐💐
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
අදනම් දම්ම ගමන් ආවෝ
@user-xtra
@user-xtra Жыл бұрын
Superb ❤
@samanpradeep5170
@samanpradeep5170 Жыл бұрын
ගුනරත්න බන්ඩා නැවතත් ගේන්න ආදරෙයි වනැස
@singha4758
@singha4758 Жыл бұрын
අදනම් ස්ක්‍රිප් කරල බැලුවෙ මහත්තයෝ ෂොරි 🙄
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
පුනුරුප්පත්තියක් නොවන විශිෂ්ට කතාවක් ❤
@hirunirashmi9096
@hirunirashmi9096 Жыл бұрын
අතිතයේ පුදුම සහගත මතක සහිත ,මහා දැනුම් සාගරයක්
@manojchathuranga8077
@manojchathuranga8077 Жыл бұрын
Eka digata video dana mama dakapu ekama chanel eka ❤️
@ltte_slayer.0
@ltte_slayer.0 Жыл бұрын
අර lakehouse hostage rescue mission එක තිබ්බේ මොන video එකේද
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
🙏❤ සර් 🥰 Forces වලට ඇබ්බැහි උනොත් ගැලවෙන්න අමාරුයි..
@user-kc5bz7su1q
@user-kc5bz7su1q 8 ай бұрын
Marama,,Kathmandu,, some time oyla giya aththmayi,,bother,,weather,, AHTMIYA BADIMAKNE APURUMA,,STORY, YK,,,A RANAWIRUWATA NIWAN SWAYAMA, LABBIWA 😢😢😢😢😢❤❤❤❤❤❤❤
@deshanjanith7176
@deshanjanith7176 Жыл бұрын
රණවිරුවා සදා අමරණියයි
@akilamadusanka3968
@akilamadusanka3968 Жыл бұрын
පලවෙනි කමෙන්ට් අතර මගෙන්
@mohamedfasmi1111
@mohamedfasmi1111 Жыл бұрын
sanjeewa sir pls come sampur🙏
@sampathdilhan5199
@sampathdilhan5199 Жыл бұрын
Vido ekak enkn hitiye aiye 🥰🥰🥰
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
බුදුසරණයි
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා
@sahanperera5022
@sahanperera5022 Жыл бұрын
Supirima kathawak
@dishanranasinghe2093
@dishanranasinghe2093 Жыл бұрын
👍
@kasuneranda8619
@kasuneranda8619 Жыл бұрын
මාරම සීන් එකක් ❤️
@chethiyavishvgith6714
@chethiyavishvgith6714 Жыл бұрын
යුද ටැංකි ක්‍රියාන්විත ගැන කරන්න පුලුවන්නම් ❤
@rovinmichael4689
@rovinmichael4689 Жыл бұрын
Lassanai
@LahiruSandaruwan-y1p
@LahiruSandaruwan-y1p Жыл бұрын
❤❤
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
🙏🙏🙏👍
@Kavindu_Nadun
@Kavindu_Nadun Жыл бұрын
අයියේ MPMG gun එකක් පෙන්නන්නකො 4to එකක් හරි..🤕
@THARUx7300
@THARUx7300 Жыл бұрын
❤️🥺
@arunanishantha977
@arunanishantha977 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්😍
@erangahasalaka9766
@erangahasalaka9766 Жыл бұрын
වෙලාවකට හිතෙනව අපි හැමෝගෙම කතාව කවුරුන් විසින් හෝ ගොතනව කියලා
@Imasha_Welivita
@Imasha_Welivita Жыл бұрын
ඇත්ත 🙄
@filmpissa8279
@filmpissa8279 Жыл бұрын
6 වෙනි වීව් එක 😻❤️
@sivilima85
@sivilima85 Жыл бұрын
පලවෙනි ටාගට් එකද මන්දා
@madhawailleperuma4510
@madhawailleperuma4510 Жыл бұрын
අලිමංකඩ පසු බැසීම ගැන එම ස්ථානයේ සිට වැඩසටහනක්‌ හැකි නම් ඉදිරිපත් කරන්න..
@rashmitharajindu147
@rashmitharajindu147 Жыл бұрын
සංජීව අයියට වඩා අපි කැපවීමෙන් මේ වැඩ සටහන බලන්නේ 😊😊
@ravijayawardana9177
@ravijayawardana9177 Жыл бұрын
Happy to see you
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 15 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 6 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН