ඉදිරි ආරක්ෂිත වැටෙන් ඉදිරියටම ගොස් කොටි රැලකට ෂොට් එක දුන්න SF මනාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 161,275

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 438
@BREEZ_BREEZ
@BREEZ_BREEZ 5 ай бұрын
ඒ හිනාව අස්සේ හංගපු දුක්බර කතාව අවසානයේ හිතට හොරාම කදුලක් ආවා . මියගිය අයියාට නිවන්සුව ලැබේවා මල්ලිට දීර්ගායු වේවා නිදුක් නිරෝගී වේවා ❤️
@NimanthaNadishan
@NimanthaNadishan 7 ай бұрын
කිරින්දිවෙල රදාවානේ ගැම්මක් අපේ ගෙවල් ලග ආදරෙයි ❤❤❤❤
@gihaadikari8242
@gihaadikari8242 7 ай бұрын
සුපිරි චරිතයක් ❤️ හිනාවෙවී යුද්ධය ගැන කියන වීරයෙක්. ❤️ යුද්ධය සෙල්ලමක් කරගත් වීරයෙක් ❤️
@janakapriyantha6713
@janakapriyantha6713 7 ай бұрын
මේවා බලනකොට,,, ඇත්තටම මේ මිනිස්සුද කියලත් හිතෙනවා,,, ආදරෙයි හැමදාම 💕
@minidugavesh1808
@minidugavesh1808 7 ай бұрын
ලස්සනට ඉදිරිපත් කරනවා ❤ ආසාවෙන් බැලුව කතාව ❤ බුදු සරනයි සෑම රන විරුවෙක්ටම 🙏
@sumudusri6271
@sumudusri6271 7 ай бұрын
වේදිකා වල කරන්න කලින් රගපාල වැඩ පෙන්නන රිලව්, මේව බලලවත් ඉගෙනගනිල්ල කරපු වැඩ හිනා වෙවී කියනකොට තියන ගැම්ම, ආදරෙයි ❤❤
@kumarahtpp2353
@kumarahtpp2353 7 ай бұрын
😍 මනශාන්ත මහතා ටත් සන්ජීව ඔබතුමා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍👍✌️💪💚💐🇱🇰🙏
@simplebee2701
@simplebee2701 7 ай бұрын
ඒ හිනාව අස්සෙ තියන වීරත්වයට ගාම්බීරත්වයට හිස නමා අචාර කරමි..හිනාවෙන් වසාගත් දුක තුරන්වී සතුට පමනක් ඉතිරි වේවා..❤❤❤
@anuhsasandhya5682
@anuhsasandhya5682 7 ай бұрын
හිනාවෙන්ම කතා කරන්නෙ මේ රට බේර ගන්න කල වික්‍රමයන් .. තුණුරුවන් සරණයි ❤
@hashanjayawardana2793
@hashanjayawardana2793 7 ай бұрын
වැඩ්ඩෙක් , සදා කල්. සතුටුයි ඔබ ගැන වීරයෙක් ඔබ.බුදුසරණයි සියලු කටයුතු සාර්ථක වේවා❤🎉🎉🎉.සංජීව අයියෙ ජයවේවා ❤
@sameersameer-co5gk
@sameersameer-co5gk 7 ай бұрын
මෙන්න කොල්ලො කාලෙ හරියට රගපූ උන්..❤❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 7 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@premalalpremalal8076
@premalalpremalal8076 7 ай бұрын
මමත් එකකොට හිටියේ වෙත්තලකේනිවල. මම 12 වන ගැමුණු හේවා බලඇණියේ රාජකාරි කරේ. මෙයා කියන කතාව හරි .අපි එකට හිටියේ ..හැමදාම කොටි එක්ක අපි ගහගන්නවා. දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ .
@suranganalaka9644
@suranganalaka9644 7 ай бұрын
👍
@chanudinithima8753
@chanudinithima8753 7 ай бұрын
❤️Respect sir
@SampathMallawarachchie
@SampathMallawarachchie 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤
@sandunthushara762
@sandunthushara762 7 ай бұрын
❤❤
@chamilaparasad9964
@chamilaparasad9964 7 ай бұрын
මමත් 12gw
@taniyagarusingha4236
@taniyagarusingha4236 6 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ShamenUpendra
@ShamenUpendra 7 ай бұрын
ගොඩක් වට්න වැඩසටහනක් 👍 දිගටම වැඩසටහන් කරන්න. අපගේ අශිර්වාදය ඔබ සමගයි.
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 7 ай бұрын
වීර ලෙය කැප කර මව්බිම සතුරාගෙන් රැක දුන් තවත් එක් රණකාමියෙකුගේ ඇඟ ලොමු දැහැගැන්වෙන වික්‍රම පෙළක්. 💝🇱🇰⚔️🇱🇰 හදවතේ ඉහළම තැනක් හැමදාමත් රණවිරුවා වෙනුවෙන් අප වෙන් කර ඇත්තේ මේ අසම සම වීරත්වය සහ අපරිමිත දේශප්‍රේමය නිසාමය. ස්තූතියි වනැස 💝🤝
@SampathTrinco
@SampathTrinco 7 ай бұрын
ඔච්චර කල් ඇහුණට අද තමයි තේරුම දැනගත්තේLP(listing point )සිනාහව ආභරණයක් කරගෙන යුද අත්දැකීම් අපූරුවට කියාපෑවා..තෙරුවන් සරණයි ඔබට ❤❤❤
@prabodhananayakkara6167
@prabodhananayakkara6167 7 ай бұрын
උබ හිනාවෙවී කිවුවට අපි ⁣බලුවේ අඩ අඩ❤️❤️ උබ නම් යකෙක් අයියේ ❤️❤️❤️❤️❤️
@maheshperera6695
@maheshperera6695 7 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 7 ай бұрын
සිරියාවන්ත මනුස්සයෙක් ❤
@sandunthushara762
@sandunthushara762 7 ай бұрын
තෙරුවන්සරණයි බ්‍රෝ ඔයාගෙ හිනාවෙ තියෙන කදුල වේදනාව මට දැනුන 😥💕💕💕
@banishanthabaragamaarachch5146
@banishanthabaragamaarachch5146 7 ай бұрын
තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා
@supunpiumal9381
@supunpiumal9381 7 ай бұрын
තෙරුවන් සරණයි!! වීරත්වයෙන් පිරි ඔබට❤❤
@sathyajithchamara2031
@sathyajithchamara2031 7 ай бұрын
කෝප්‍රල් ගල්ටා,කෝප්‍රල් හක්කා, අමතක නෑ...❤❤
@TharuImalka-vp5lm
@TharuImalka-vp5lm 6 ай бұрын
ඇත්තටම බන්. ඒත් ගල්ටට තාම මොකද උනේ කියලා හොයන්නෙ නැත්තෙ ඇයි. ගල්ටට එහෙම උනේ ස්වභාවික දෙයක් නෙමෙයි කියන එක අපිටත් ප්‍රශ්නයක.
@isharalakshan2390
@isharalakshan2390 6 ай бұрын
හිච්චා, සූසයිට්❤️🫡✨️
@WasanthGuna
@WasanthGuna 7 ай бұрын
බුදුසරණයි ! ඔබ ඇතුළු සියලු රනවිරුවන්ට වනැස සියලු දෙනාටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@luckydesilva2467
@luckydesilva2467 7 ай бұрын
රට වෙනුවෙන් දිවි පුදු සහ පූර්ණ කාලීනව ආබාධිත වූ සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤❤
@gayanjayasinghe2079
@gayanjayasinghe2079 7 ай бұрын
ඒ හිනාව එක්ක මාරම ආසයි අහන් ඉන්න ගැම්මට කියන කතාව
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 7 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@supungayan6241
@supungayan6241 7 ай бұрын
කොහොමද කතාව කියද්දි ඇගේ තියන ගැම්ම. බය කියන නාමයක්වත් ගෑවිලාවත් නෑ💪👌❤️
@Kawodyarathnahewage8722
@Kawodyarathnahewage8722 7 ай бұрын
Sanjeewa aiyye වනැස හරහා මේ වැඩසටහන් වලට සම්බන්ධ උන විරැවන්ට උපහාර උළෙක් වගේ තියමුකෝ. නැත්නම් වෙන මොකක් හරි උදව්වක් එකතු වෙලා කරමුකෝ , අපිටත් සම්බන්ධව වෙන්න පුලුවන් විදිහට❤️🇱🇰 please
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 7 ай бұрын
පොතක් ලිවිය යුතුය
@freeminds6365
@freeminds6365 7 ай бұрын
❤❤
@ruwansampth7000
@ruwansampth7000 7 ай бұрын
Telidrama ekk karanna uththma puja wage t❤❤❤
@ajithperera255
@ajithperera255 7 ай бұрын
ඔබගේ යෝජනාව ඉහලින් අගය කරනවා
@DarshanaNayanajith
@DarshanaNayanajith 7 ай бұрын
ඒක හොද අදහසක් ❤
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 4 ай бұрын
හිනා වෙන බය ගැවිලාවත් නැති සුපිරි රණවිරුවෙක් ❤ ❤❤❤ජයවේවා 💐💐
@GamageRajapaksha-cv1pd
@GamageRajapaksha-cv1pd 7 ай бұрын
ගැම්මක් තමා!! රගන්නෙත් නෑ අඩන්නෙත් නෑ.
@nipundeeneth2345
@nipundeeneth2345 7 ай бұрын
බුදුසරණයි සියලු රණවිරැවන්ට ❤🙏🇱🇰
@niroshanbandarawickrama5427
@niroshanbandarawickrama5427 5 күн бұрын
නිරෝගී සුව,වැඩ්ඩෙක්,අයියට නිවන් සුව
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 7 ай бұрын
නියම කොල්ලා නියම මාරයා තේ රැ වන් සරනයි
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 7 ай бұрын
එතුමා සමඟ තව වැඩසටහන් කරන්න .....අප්‍රමාණ යුධ මතක ඒ හිතේ ගොඩගැහිල තියෙනවා.....🙏🙏🙏🙏🙏🙏😍😍
@DarshanaNayanajith
@DarshanaNayanajith 7 ай бұрын
බිහිසුණු මතකය සිනාසෙවී කියන අපූරුව..❤❤😮😮❤❤
@countryman_lk
@countryman_lk 7 ай бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමන් ඇතුලු පවුලේ සැමට❤️🙏
@nihalkanthiratne7274
@nihalkanthiratne7274 5 ай бұрын
මොන හzකියාව තිබුනත් වzඩක් නzහz චිත්ත දයිර්යයි ආත්ම විශ්වාසයයි නzත්නම් . මේ දෙකෙන්ම සන්නද්ධ වු මෙම විරුවාට ඉදිරි අනාගතය යහපත් වේවා.
@amithakumarasri2092
@amithakumarasri2092 7 ай бұрын
ඔබේ අයිය ක්‍රිසාන්ත මගේ හොද යාලුවො
@prabodashashi2102
@prabodashashi2102 7 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්....සැබෑ දෙවියො තමා මේ 🙏
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 7 ай бұрын
ඇත්තටම මේ මිනිස්සු කියන දේ තේරෙන්නම ඕන නෑ මටනම්.(සමහර තැන්වල 🙏😁)මෙයාලා කියන්නේ, මට කවදාවත් කරන්න බැරි, හිතන්න වත් බැරි හුස්ම හිරවෙන ක්‍රියාවක් විතරයි කියලයි මං දන්නේ.එච්චරටම මේ වීරයෝ අපි වෙනුවෙන් මැරිලා ඉවරයි. නමස්කාර වේවා.... ඒ සියළුම විරුවන්ට.🙏🙏🙏🙏🙏🙏
@tharindulakmal2168
@tharindulakmal2168 7 ай бұрын
ආදරෙයි ඔබ තුමා ටත්..❤❤🙏
@yokothamariya5185
@yokothamariya5185 7 ай бұрын
පලෙයි පොල්කැල්ලට දකුනෙන් වැව1999-12-26 වැව ගාවින් කඩන්න ඇවිත් අපි නෙලුවා නෙලිල්ලක් 😢
@kapilawannaku7357
@kapilawannaku7357 Сағат бұрын
එන්න වනැසට ඔබෙ වීරකම් රටට කියන්න❤
@wipulwipul4466
@wipulwipul4466 7 ай бұрын
ජය⁣ වෙිවා ❤
@ayeshkeshara9246
@ayeshkeshara9246 7 ай бұрын
අදත් වැඩ්ඩෙක් ❤❤ බුදු සරනයි 🙏🙏🙏 ආදරෙයි වනස Tv ❤❤❤
@sameerabasnayaka4350
@sameerabasnayaka4350 7 ай бұрын
Asama වැඩසටහනක් හැමදාමත් ආදරෙයි පතාක යෝධයන් me
@suvindulakmal6704
@suvindulakmal6704 7 ай бұрын
මනුස්සයෝ නෙවේ මේ... යක්කු 🥰
@kansampathwijerathna7359
@kansampathwijerathna7359 7 ай бұрын
බුදුසරණයි ජයවේවා
@sisirasaman7199
@sisirasaman7199 7 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈
@ruwansampth7000
@ruwansampth7000 7 ай бұрын
1ni comment eka like eka තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@lbnadiranga5814
@lbnadiranga5814 6 ай бұрын
සුපිරි වැඩ්ඩේක්‌. ජීවමාන දෙවිවරු 🙏❤
@vihangapamod
@vihangapamod 7 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා 🙏🙏විරුවානනි ❤
@amarajeewapattagama8096
@amarajeewapattagama8096 7 ай бұрын
සුපිරිම විදිහට ඉදිරිපත් කළා.
@L.G.dayansameera
@L.G.dayansameera 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@RohanKu776
@RohanKu776 7 ай бұрын
😢😢😢 කොයිතරම් රට වෙනුවෙන් කැපවීම් කර මනුස්සයෝද ච්රහත් කාලයක් වැජබේවා
@sadunsali1547
@sadunsali1547 7 ай бұрын
බුදු සරණයි අපේ ජාතික වීරයන්ට👍👍👍💪💪💪❤️❤️❤️❤️🙏🙏🙏🙏
@sanjulapiumal7674
@sanjulapiumal7674 7 ай бұрын
හැමදාම බලවා විඩියො.අලුත් එවා නැත්තම් පරන එවා නැවත නැවත බලනවා.කියන්න තෙරෙන් නෑ.එයලගෙ විරක්‍රියා බලන අපිටත් පුදුම ගැම්මක් එන්නෙ.🫡....දුක් වෙන්න කාරනය රට වෙනුවෙන් ජීවිතය කැපකරපු රන විරුවාට තැනක් නැති එක අද සමාජයේ. 💔
@tubetv5199
@tubetv5199 7 ай бұрын
😮 8 වෙනි පාටමාලාව බඩුවක් ඉතින් ♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව මුල ඉදන් බලන ගමන්
@Ceylonoutdoors
@Ceylonoutdoors 7 ай бұрын
උදාරයි පලමු කමන්ටුව මගෙන්❤
@NuwanDinesh-xh9lx
@NuwanDinesh-xh9lx 7 ай бұрын
අනේ අයියේ ස්නයිපර් මිනූගේ වැඩසටහනක් දෙන්නකෝ අපිට තව එකක්❤❤❤❤
@sandun8441
@sandun8441 7 ай бұрын
මව් බිමේ නිදහස වෙනුවෙන් සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏. මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට දීර්ඝායු වීරයා 🙏❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@pathummaduwantha
@pathummaduwantha 7 ай бұрын
අදත් සුපිරිම වැඩක් ❤
@SampathAmarasingha-ph3zw
@SampathAmarasingha-ph3zw 7 ай бұрын
මණසාන්ත ඔබටත් දැනටත් රාජකරි නියුතු, මියගිය ,ආබාධිත වූ සියළුම රණවිරුවන්ටත් සංජීව ඔබටත් ජාතියේ ප්‍රණාමය , අපි යුද්ධ කාලෙ යුද්ධ කරපු සෝල්ජර් සනා
@sasi_x
@sasi_x 7 ай бұрын
සිකුරාදා අගහරුවාදා දවල් වෙනකම් බලන් ඉන්නේ ❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 7 ай бұрын
ඔබ කල කැප කිරීම් වලට ගොඩක් පිං සිද්ද වේවා!!🙏🙏 විරුවා..නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 7 ай бұрын
උපතින් ගේනා තික්ෂණ යුද්ධ ඥණය අැති පුද්ගලයේක් නියම සේබලේක්
@chanaplace2891
@chanaplace2891 7 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aravindaillukpitiya6949
@aravindaillukpitiya6949 7 ай бұрын
Hat off Sir for your commitment during the war
@A.I.N-gb7zi
@A.I.N-gb7zi 7 ай бұрын
තෙරුවන් සරණයි❤
@thusipadeep2246
@thusipadeep2246 7 ай бұрын
ආදරෙයි wanesa tv❤❤
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 7 ай бұрын
RPG බෝම්බයක් ඇග ඇතුලෙන් කිදා බහිනකොට කොහොමද feeling එක, කුමුදුවා මාර පොර 😂😂😂😂යකෝ පින් එක ගලවලා ගහන්න එපැයි 😂😂😂
@tubetv5199
@tubetv5199 6 ай бұрын
අකුණු පහර වැලිඔය අන්න ඒ වචනේ ලොකු බිහිසුණු කතා ඇති කියලා හිතෙනවා මුනට මූන ගහපුවා යුද්ධය හොදටම විස්තර කරපු රණවිරුවෙක් දෙක කොටස ඉක්මනින්ම බලාපොරොත්තුවෙන් 😢🙏
@ShakithRajeewanath
@ShakithRajeewanath 7 ай бұрын
තව කතාවක් ඕනෙ අනිවාරයෙන් 💪❤️
@dilankamadushan6409
@dilankamadushan6409 7 ай бұрын
බුදු සරණ අපේ රාටෙ රනවිරැවෝ ආදරේයි ගොඩක් සංජිව අයියා ❤❤❤❤❤❤❤❤❤
@AkesheNidushika
@AkesheNidushika 7 ай бұрын
වැඩ්ඩො තමා ❤❤❤අයියේ හක්කගෙ එකක් ඕනේ ❤
@anukadon.dilruk1846
@anukadon.dilruk1846 7 ай бұрын
සුපිරි කතාවක්. දැන් හිනා වෙලා කතා කරාට පට්ට දුක් ගොඩක් විදපු විරුවෙක්. සන්ජීව අයියේ. සල්ලි නම් ගාවගනන් එපා. එක ඉස්සරහට ලෝක ලෙඩක් වෙනවා. කෑමති කෙනෙක්ට උදව් කරන්න අවශ්‍ය තොරතුරු පමනක් ලබා දෙන්න. මොකද මේ වැඩ සටහන අපිට තව ගොඩක් කාලයක් බලන්න ඔනේ. 🙏🙏
@inojanuruddha5145
@inojanuruddha5145 7 ай бұрын
බුදු සරණයි ඔබට
@upalislk6553
@upalislk6553 3 ай бұрын
❤❤Maha Rawana sakvithy rajunge Maha senpathiyek kiyalai matanam danenne. Obatuma nirigiwa tawath siyawasak jiwath wewa. Jesu pihitai viruwanani.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
@420SL
@420SL 7 ай бұрын
වැනස ගොඩක් කල් ඉදන් අහනව. මට තේරෙන්නෙ මේ කතා රහස් වෙන එක තමා හොද. අපෙ ටැක්ටිස් සතුරට ඔන්ලයින් දෙන්න ඕන නෑ. ආය යුද්ධයක් එන්නෙ නෑ කියන්න බෑ කාටවත්.මේ කතා පවුද්ගලිකව අහන්න මන් නම් කැමති
@dulshanprabath5729
@dulshanprabath5729 7 ай бұрын
වයසට ගියාට තාමත් ගැම්මෙන් ඉන්නවා ❤❤❤❤
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 7 ай бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
@SithiaImalshan
@SithiaImalshan Ай бұрын
Supiri charithayak.ekemma waddek. 💯👌
@sithijamaduranga8052
@sithijamaduranga8052 7 ай бұрын
උතුර නැගෙන හිර කපු චරිතයක් යුද්දයට බැහැපු සුරි වැඩ්ඩෙක්
@lahirukumara3880
@lahirukumara3880 7 ай бұрын
Thank you for your service sir
@NissankaNamal
@NissankaNamal 7 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්...👍❤️
@dissanayakasomapala7419
@dissanayakasomapala7419 7 ай бұрын
නියමම වැඩ කාරයෙක්
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 7 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. ඩයස් පොරව සිංහල දෙමළ මුස්ලිම් බෙදුම්වාදී.දේශද්‍රෝහී දෙසපාලුවෝ චන්දෙන් ගෙදර යවමු. මවු බිමට සාමය උදාකර කරමු.
@wenojlanka4260
@wenojlanka4260 7 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් බුදු සරණයි ❤❤❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 7 ай бұрын
බුදු සරණයි 🙏❤️
@priyashanasanka1140
@priyashanasanka1140 7 ай бұрын
❤ සුපිරියක්.
@rashmitharika689
@rashmitharika689 7 ай бұрын
මේ මිනිස්සුද දෙවියොද ❤
@thisaramadu4060
@thisaramadu4060 7 ай бұрын
අම්මෝ සංජීව අයියා අදත් සුපිරියක් ❤❤ආදරෙයි හැමදාම
@naduntharanga3137
@naduntharanga3137 5 ай бұрын
ලස්සනට කතාව කියනවා පිලිවෙලට අකුරක් නෑර. සමහර විඩියෝ බලන්න හිතෙන් නැ පිලිවෙලට කියන්නැති නිසා. මේ කතාව මරු.. ❤
@leshanhasitha-jg5rd
@leshanhasitha-jg5rd 7 ай бұрын
කොටියට මැජික් පෙන්නල කොර කරපු ඩයල් එකක් 👊👊❤
@ashandulmeth
@ashandulmeth 7 ай бұрын
බුදු සරණයි
@lintonsilva810
@lintonsilva810 7 ай бұрын
උපහාරයක් වේවා
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 7 ай бұрын
තෙරුවන් සරණයි
@herbatmendis6240
@herbatmendis6240 7 ай бұрын
ආඩම්බරයි සහෝදරයා.. Sf නම ඇහුවත් ඇති වීරයෝ 👍ගැම්මක් 💪🇱🇰
@HappyCap-mk4fs
@HappyCap-mk4fs 7 ай бұрын
නියමයි🎉🎉🎉
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН