ටාගට් රැසක් ගත් SF ස්නයිපර් මීනූ සමග තන්නිමුරුප්පු සිට | WANESA TV

  Рет қаралды 218,826

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 804
@sandun8441
@sandun8441 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ මීනුගේ තවත් වික්‍රමයක් 🙏 අපි සදා ණයගැතියි වීරයා ඔබට 🙏 ඔබේ ජීවිතයද නොතකා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් සතුරන් නැසූ ඔබට දීර්ගායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@Pasindudilshan32
@Pasindudilshan32 Жыл бұрын
Sniper මීනු වෙඩි උණ්ඩයක් තමා.වෙඩිනම් වෙඩි ❤ ආදරෙයි හැම විරුවෙක්ටම.
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
කාලෙකට පස්සෙ මීනූ 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖🤟👍💪💐🇱🇰🙏
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
Ltte viruvanta jaya❤😊
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
200,000 k 20,000 k ekka yudda krlaaa dinnlua😂😂😂indivaen help kranam dinai pkaa
@jayanthahithgoda2119
@jayanthahithgoda2119 Жыл бұрын
. PRITH.m
@jayanthahithgoda2119
@jayanthahithgoda2119 Жыл бұрын
PRITH.
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
Oya minimaruvonta thanks kranna epa😠😠 Munva hague val ellla marann ona yuda aparadakarayo
@chalarulzz8598
@chalarulzz8598 Жыл бұрын
කැප්ටන් කොඩී සහා ස්නයිපර් මීනූ කියන්නේ වෙනම චරිත දෙකක් ❤💯 🇱🇰
@kavinduudayangana7523
@kavinduudayangana7523 Жыл бұрын
එකෙන්ම ❤🤘
@janithaupendra7138
@janithaupendra7138 4 ай бұрын
ඒකනායකත් එහෙමයි AK
@kurulujay2270
@kurulujay2270 2 ай бұрын
Aniwaren ❤
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 Жыл бұрын
ඊයෙ නිකමට කෝල් මීනුගේ දෙවෙනි වැඩසටහන බැලුවා..... හිතුවෙ නෑ අද මෙහෙම එකක් බලන්න පුලුවන් වේවි කියලා......සෑම රණවිරුවෙක්ම රට වෙනුවෙන් කල කැපකිරීම් වලට කෙලෙහිගුන දත් කෙනෙකු ලෙස හිස නමා ආචාර කරමි......ස්තූතියි සංජීව අයියටත්.....🙏🙏🙏🙏🙏🙏🙏
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
කාලෙකින් අපේ මීනූ ආපහු ඇවිත් කොඩී සර් ආවා වගේ 😮😮😮❤❤❤. හදවතේ රැදි චරිත 🎉🎉🎉🎉.
@pathum3077
@pathum3077 5 ай бұрын
😊
@simplewalker459
@simplewalker459 Жыл бұрын
මේ පින් බිම බේරගත්ත පින, අපේ වීරයෝ නිවන් දක්නා ජාති දක්වා සසරේ සැපයටම හේතුවේවා!!!
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
Higana kalaknni ratakata pin bimaklu😂😂😂oke ballekvath ipa denna Hoda na
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
Give 13+ to North province 😘 North will be developed like tamilnadu😍🤪
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
Give 13+ to North province 😘 North will be developed like tamilnadu😍🤪
@s.lmemer4071
@s.lmemer4071 Жыл бұрын
කොටි Keyboard සක්කිලියා අයෙත් අවිල්ලා . අඩෝ ,දැන් ඔය කීවෙනි account එකද බන් .😂😂 රෙන්න ලැට් එකක් නැති කමටද තමුන් Fake account හද හද උබෙම Comment Like කර කර ඉන්නේ 😂😂 .යකෝ උබට එච්චරටම කහනවද අපේ රණවිරුවෝ උබලගේ මහා එකට ඇරපු හැටි කිව්වම 😂😂
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
@@kbm6670 loan Lanka💩💩🖕🤣🤣international beggar
@TharushaDinal-vj3cb
@TharushaDinal-vj3cb Жыл бұрын
අනුරාදපුරේ ස්නයිපර් මීනු පට්ටම නිහතමානී සුන්දර චරිතයක් අයියෙ තව වීඩිඕ ඕනෙ මවිල් කෙලින්වෙන සිදුවීම් එක්ක ❤️‍🔥❤️😊🤘
@praveenharshanath5131
@praveenharshanath5131 Жыл бұрын
ජීවිතේ සතුටුම දවසක් අද ඊයෙ හීනෙනුත් මීනු දැක්කා ❤❤❤ මීනුගෙ තව වැඩසටහනක් ඔනේ❤❤❤❤
@sivilima85
@sivilima85 Жыл бұрын
ඉස්සල්ලා වැඩසටනේ කමෙන්ට් කරන්න හිටියේ පොඩි චූටී වැඩ කරු මීනු පේන්න නෑ නේද කියලා
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
😂😂😂eka eka ponnayo kiyana Katha okkoma vishvasa Karan harak😂
@HowToNetworks
@HowToNetworks Жыл бұрын
@@windows10-k8h thamilnaduwata palayan balu demala british dog
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
@@HowToNetworks pala higanna 3 loke ponnayo .🖕 Thopita Kanna tamilnaduwen Hal dunna amathakada ballo?😠 Gunamaku higana ballo🐕
@s.lmemer4071
@s.lmemer4071 Жыл бұрын
@@windows10-k8h කොටි Keyboard සක්කිලියා අයෙත් අවිල්ලා . අඩෝ ,දැන් ඔය කීවෙනි account එකද බන් .😂😂 රෙන්න ලැට් එකක් නැති කමටද තමුන් Fake account හද හද උබෙම Comment Like කර කර ඉන්නේ 😂😂 .යකෝ උබට එච්චරටම කහනවද අපේ රණවිරුවෝ උබලගේ මහා එකට ඇරපු හැටි කිව්වම 😂😂
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
අදනම් ආසම වැඩ්ඩව බස්සලා තියෙන්නෙ .ජයවේවා සංජිව අයියේ❤❤❤❤
@sadupamajayasundara3074
@sadupamajayasundara3074 Жыл бұрын
තව තවත් කතා ගේන්න මිනුගේ සහ කොඩිගේ ආදරෙයි හැමදාමත් රනවිරුවන්ට
@techwizard7347
@techwizard7347 Жыл бұрын
දැනට ආසාවෙන්ම බලපු දෙන්නා ; මීනු , කොඩී🥺♥
@sachiya-i3g
@sachiya-i3g Жыл бұрын
තව කමාන්ඩෝ හක්ක
@techwizard7347
@techwizard7347 Жыл бұрын
@@sachiya-i3g o e thw kenek galtath ehemai♥
@ඊගල්
@ඊගල් 11 ай бұрын
​@@sachiya-i3gඅනිවා
@madurangamaduranga6712
@madurangamaduranga6712 7 ай бұрын
Galta
@WasanthaSanjeewa-mc9nu
@WasanthaSanjeewa-mc9nu Жыл бұрын
ගොඩක් අසාවෙන් බැලුවේ මීනු කියන්නේ වෙනම බෑන්ඩ් එකක් අහගෙන ඉන්න ආසයි ඒ කට හඩ ❤️මීනුලා. කොඩිල. බොක්සර්ලා. කේතුල. හක්කල. ගල්ටල. සුසයිඩලා. එකී මෙකි මේ සියළු චරිත හදුන්වා දුන් wanasa සංජීව ඔයාට ගොඩක් ස්තුතියි. මීනු සර් ඔයා kiuwa හරි. කරදරක් උන වෙලාවට රණවිරුවා දෙවියෙක් වෙනවා අනිත් වෙලාවට 8 පාස් ආමි කාරයෙක් වෙනවා. එහෙම කියන උන් ඔයාලා යුද පිටියේ මරණයත් එක්ක සෙල්ලම් කරද්දී උන් හිටියේ ඇදන් යට එකෙන්ම ඔයාලා වැඩ්ඩො. සංජීව aiye මීනු අයිත් ඉක්මනින් ගෙන්න වනසට ජයවේවා
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 Жыл бұрын
Sf ඩිඩා සර් කියපු කතාවක් මතක් උනා මීනූ සර් ගැන "ස්නයිපර් මිනූ කෝප්‍රල් පොඩී හුරුබුහුටි නමුත් වැඩ සුපිරී" 😍❤️💪
@thisaramadu4060
@thisaramadu4060 Жыл бұрын
සංජීව අයියේ අදත් සුපිරියක් ගෙනාවට ස්තූති ඔයාට මීනුට 💝💝 ආදරෙයි හැමදාම සියලුම රණවිරුවන්ට 💝💝
@shehanssandakelum1591
@shehanssandakelum1591 Жыл бұрын
හුග කාලෙක ⁣ඉදම් බලන් හිටියේ ❤ මීනුගේ වැඩසටහනක් එනකම් දැක්කත් සතු⁣ටුයි ❤ Respect කරනවා
@Madushanka000
@Madushanka000 Жыл бұрын
මීනුගෙ තව වීඩියෝ ඕනෙ කියන අය මේ කොනට😁
@NIMAZer2006
@NIMAZer2006 Жыл бұрын
ඇත්ත
@sarathsarath7092
@sarathsarath7092 Жыл бұрын
👍
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
200,000 fought with 20,000😂😂😂
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
Loan LANKA 🤣 NO FOOD,no money,no cars,no homes😂 But talk about past😂 3 world shithole😂
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
He is terrorist
@Tlrsrilanka
@Tlrsrilanka Жыл бұрын
අට පාස් අමිකාරයෝ කියල දැනුම තියනව කියල හිතාගෙන ඉන්න උගත් ගොන් හරකුන්ට වඩා මේ රටේ හැම රණ විරැවෙකුටම ⁣ඕනම තැනක ඕනම වෙලාවක ඉදිරිපත්වෙලා කතික හැකියාව සියලුම රණවිරුවන්ට ලැබිල තියනවා.... සියලුම රණවිරුවන් දෙවියන් රකිත්වා......🙏🙏👑️
@beautifulviews710
@beautifulviews710 Жыл бұрын
👍
@sakunajayathilaka901
@sakunajayathilaka901 Жыл бұрын
Haby mchn army eke tynne Anadeema & ana pilipadeema Echcharai..
@Nobody-q9r
@Nobody-q9r 11 ай бұрын
@@sakunajayathilaka901 එහෙමද .. එක පාරක් මැරුනම ආයි පණ එන වගේ එහෙම එකක් නැනෙ .. උබ වගේම සාමාන්‍ය මිනිස්සු නේද හුත්තෝ ඒ රට වෙනුවෙන් ජීවිතේ දෙවෙනි කරලා යන්නෙ ..උබලට අපිට බැරි වැඩ තමා ඒ මිනිස්සු අපි වෙනුවෙන් අණ හරි වෙන මොනාහරි පකක් අරන් කරන්නෙ .
@KrishanthaGunawardana-e2r
@KrishanthaGunawardana-e2r 9 ай бұрын
❤❤❤❤❤Ou .....oba hari ..soldaduwek nirmanaya karanne ehema saha nirmanaya wenne ehema.hebei eka deyak gena puduma dukak denenawa .sanjeewa nemethi madya sahodaraya thamange nalikawa me wenuwen wen nokalanam adatath meenu kodi edi galta hakkka kauda danne danna ayatath mathka thiyewida..a wagema ..a wagema medawachchiyen saurh eka peththata westeka peththata east eka peththata A 9 pare SL Navy...SL Army..SL Air Force..SL Police..Gramarakshaka.....saha Int eka karapu kepakireem anarhai lami...oya hema bim angalakama ape kollange le helila thiyenawa ..❤❤❤❤❤❤❤❤❤....Ath pa mas wedali samahara wita a polowema mihidan wela thiyenawa ...Adunika puhunuwe indan thaman ekka hitapu bejiya thamange athdeka uda awasan husma helapu wara ganan karanna beri tharam...eka dawasak gihin enna Ragama Ranawiru Sewanata.godak dewal penei denei ...❤❤❤❤❤❤❤Godak adarei lak mathawata
@KrishanthaGunawardana-e2r
@KrishanthaGunawardana-e2r 9 ай бұрын
❤❤❤❤ Godak Dare hithenawa oyage coment ekata ....thaeaha yaida manada mehema kiuwata ....Gon harako...onna othanai winyak ethule hedunu hebe soldaduwekge wenasai oyage wenasai .....umbalawa hadanna behe . ❤❤❤Hebei umbalata adarei
@Pasindu-uy3sd
@Pasindu-uy3sd Жыл бұрын
මේ වගේ විරුවන්ගේ පවුල් වල උදවියටත් එක්කම හරි යන්න ඕනී respect සංජීව අයියේ ඉදිරිපෙල විරුවන්ව සමාජගත කල ඔබටත් respect ❤❤
@nalindasrimal9098
@nalindasrimal9098 Жыл бұрын
මීනු වෙනස් වෙලා.. දීර්ඝායුෂ පතනවා...සියලු රණවිරුවන්ට❤❤
@roshanjayasekara5672
@roshanjayasekara5672 Жыл бұрын
ඒක තමයි මමත් බැලුවේ
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
මීනු අයියේ ගැම්මක් තමයි 💪💪💪 බුදු සරණයි අපේ ගල්ටා අයියත් මතක් වෙනවා දුකයි වෙච්ච වැඩේ සංජීව අයියේ ඒ ගැන මොනාද විස්තර 😭😭💔
@buddhikasaranga
@buddhikasaranga Жыл бұрын
❤❤❤ ඔබේ කටහඬ අහන්නත් සතුටුයි මීනු සහෝදරයා ඔබ රට ජාතිය වෙනුවෙන් ආරක්ෂා කරගතයුතු සම්පතකි. බුදු සරණයි
@NIMAZer2006
@NIMAZer2006 Жыл бұрын
මීනු වෙනස් වෙලා😊
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
තවත් වීරයෙක් හා ඔහු රට වෙනුවෙන් කැප වුණු හැටි ඉදිරිපත් කළ වැඩසටහනට බොහෝම ස්තූතියි.👍 ජයවේවා ❤
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
සාජන් මේජර් රාජපක්ශ සර්..... යුධ සෙබලෙක් වැඩකාරයෙක්.හොඳ මනුස්සයෙක්..(ස්නයිප‍ර් මීනූ).❤❤❤❤❤❤
@jayalathsameera4786
@jayalathsameera4786 Жыл бұрын
Ape Bappa 💪💪
@Mg2185g
@Mg2185g Жыл бұрын
මේවා ඉවර වෙනවට ලොකු අකමැත්තකින් බලන වැඩසටහන් ❤️ ආසම චරිතයක් # මීනූ සර් 🫡❤️
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@thusaraaruna-wt6ni
@thusaraaruna-wt6ni Жыл бұрын
සන්ජීව මහත්තයා මෙකට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ ඔයාට බොහොම ස්තූතියි ❤❤
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!❤❤
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
😂😂😂no
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
🤣🤣🤣for what they died?
@kbm6670
@kbm6670 Жыл бұрын
​@@windows10-k8h😂 උබගෙ වේදනාව තේරෙනවා.... තව හයියෙන් කෑ ගහපන් 🤣
@windows10-k8h
@windows10-k8h Жыл бұрын
@@kbm6670 🤣🤣beg food from tamilnadu🤣🤣 Beg loans from world
@kbm6670
@kbm6670 Жыл бұрын
@@windows10-k8h හිගන්නු එවපුවා තෝ ගිහින් ඉල්ලගෙන කාලා නොකා හිටපු උන්ට හිගන්නලු... 🤣🤣🤣 තෝ තරම් හිගන්නෙක් තවත් ඉන්නවද බං..
@singha4758
@singha4758 Жыл бұрын
මහ වන ගොමුවලට මකතයි මේ සෙබළුන්ව . මහ වැව් දිය කඩිති හිටියෙ පිහිටකට. සාදුක් වලින් දුක් වින්දේ අපමනට. සොබාදම් පවා නමදියි විරුවාණනි තොපට. 🙏🙏🙏☸️☸️☸️
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
😂😂😂😂
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 Жыл бұрын
Super
@sg_music01
@sg_music01 Жыл бұрын
ආදරෙයි සංජීව අයියේ❤❤
@rohankarunarathna2999
@rohankarunarathna2999 Жыл бұрын
ආයෙ ඉතින් වනැසට ගහන්න චැනල් නෑ. ආදරෙයි සංජීව අයියේ❤
@shehanvimukthi1018
@shehanvimukthi1018 Жыл бұрын
බලපු නැති විඩියො එකක් නෑ ... මාරම ආසයි අපි නොදන්න කතාව දැනගද්දි .. ❤️
@dulakshanaveen8600
@dulakshanaveen8600 10 ай бұрын
ඒ කාලෙ..., ඒ පෙන්නපු තැන් වල අපි හිටිය වගේම හැගීමක් ඇති වෙනව.... සදා නය ගැති විරුවානනි❤️🙏
@Rohan-tl4mf
@Rohan-tl4mf Жыл бұрын
අයියා පොඩි අදහසක් විතරයි පුළුවන් නං මේ හැමදේම ( english subtitle ) කරල දාන්න පුළුවන් නම් තවත් ගොඩක් හොඳයි.මොකද ලෝකෙ ඉන්න හැම මනුස්සයෙකුටම අපේ විරුවන් කරපු දේවල් ඇත්තටම දැනගන්න පුළුවන්.
@nadeerawitharana3225
@nadeerawitharana3225 Жыл бұрын
වැදගත් අදහසක් සංජිව
@lahirusampath5839
@lahirusampath5839 9 ай бұрын
Aniwa. Americawa unge eun gena film hadanawa. Un mokkuda ape ranawiruwo ekka.
@IeeshaHerath
@IeeshaHerath Жыл бұрын
අපි බලාගෙන හිටියෙ මීනුගෙ වීඩියෝ එකක් එනකන්❤
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
බලාගෙන හිටපු වැඩසටහනක් . දැන් දැන් වැටෙන comment අඩුයි . හරි දුකයි . සංජීව අයියා nenasa කියලා chanal එකක් තියෙනවා . ඒකෙ යුද්දේ ඇත්ත vidos දාල වැඩසටහන් හදන්නේ ඔයත් පොඩ්ඩක් බලන්න එහෙම හදන්න .
@wartechsl6525
@wartechsl6525 Жыл бұрын
ekai mekai dekak... me tiyena widiya hodai eken balan widiya meken epa...me widiya hodai
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
ජාතියේ වාසනාවට මේ මව්බිමට බිහිවුණ අපේ කාලයේ ජාතික වීරයෙක් 'මීණු'🤜💚🤛
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 Жыл бұрын
කොඩි සර් ගේ වගේ ම අහන් ඉන්න ආස හිතෙන විදිහට කියනවා ❤😍💯
@තරූ-ල1ද
@තරූ-ල1ද 2 ай бұрын
මීනු සර්ගෙ හැම වැඩ සටහනක්ම මම එක දවසින් බැලුවා 😢❤ මර දුකයි හිතට අපිට හිනාවෙන්න එයලා විදපු වේදනාවන් 🥺❤🫶 love❤️ you මීනු සර්
@CuteNatureGirl
@CuteNatureGirl 11 ай бұрын
මීනුගේ අලුත් වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ.... ❤❤🤟. ඔහුව යුධ පිටියට රැගෙන ඇවිත් කරන තවත් වැඩසටහනක් හෝ කීපයක් කරන්න කියලා ඉල්ලනවා වණැස.... ❤❤. ජයවේවා වණැස ❤
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@dammikakumara6888
@dammikakumara6888 Жыл бұрын
මීනුගෙ තව වැඩසටහනක් ඕනේ❤❤❤❤
@ireshkeshan594
@ireshkeshan594 Жыл бұрын
බලාගෙන හිටපු වැඩසටහනක් ❤
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
කාලයක් බලන් හිටපු එකක්..❤❤❤
@nirashthivanka5450
@nirashthivanka5450 Жыл бұрын
සංජීව අයියේ කෝඩී මීනූයි ට්‍රැකර් තුන්දෙනාම එකට දාලා එකක් කරමුකෝ.... (අදහසක් විතරයි.) ❤
@chathurangabandara6527
@chathurangabandara6527 Жыл бұрын
ට්‍රැකර්
@disanayakamalith
@disanayakamalith Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤
@mahindamahinda35
@mahindamahinda35 Жыл бұрын
රණ සුර රණ අපේ හදවත රණවිරැවෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මිනු සර්ටත් සංන්ජීව සහෝදරයටත් සියලුම අපේ රණවිරැවන්ටත් හිස නාමා අචාර කරමි, බුදුසරනයි,,,
@krishamarasinghe
@krishamarasinghe 11 ай бұрын
හුඟාක් කාලෙකට පස්සෙ වනැස බලන්න ආවෙ. නමුත් එදා වගේම වනැස ට ආදරෙයි.❤ මීනුගෙ මේ ගමන මමත් කලින් ඉල්ලා සිටි එකක්.අභිමානවත් විරුවෙක්.ආඩම්බ්බරයි අපිට ඔහුගේ විජයග්‍රාහී බිමක දකින්න ලැබීමම.මීනු එක්ක තව කොයිතරම් වීඩියෝ දැම්මත් එපා වෙන්නෑ.ඒ හඬේ එදා වගේම තියන මොරාල් එක අපිට තවත් වීඩියෝ ඕන කියනව. දැන් ආයෙත් ගල්ගමුවෙ සංගප්පාලි විරුවා ගෙන්වන්න කාලෙ හරි නේද සංජීව අයියා.ඔබටත් කණ්ඩායමටත් ජය පතනවා
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
දැකිම සතුටක් මීනූ සහෝදරයා සුභ අනාගතයක් සියලු රණවිරුවන්ට
@indikadarmappriya9537
@indikadarmappriya9537 Жыл бұрын
Rata naya nathi විරුවන් ..budusaranai devipihitai meenu ....thanks
@kasunudara4824
@kasunudara4824 Жыл бұрын
සුපැහැදිලි කතාබහක්.ඔබට දීර්ඝායුෂ වේවා මීනු සහෝදරයා
@TishanWijerathna
@TishanWijerathna Жыл бұрын
මීනු කතා කරද්දි මැවෙනවා..තව ඕනේ...❤️💯
@slroma7356
@slroma7356 2 ай бұрын
වීඩියෝ එක අප්ලෝඩ් කරලා විනාඩි දහයකින් මම මේක බලන්නෙ..හවස බැලුවා කොමාන්ඩෝ ගල්ටාගෙ සමු ගැනීම පිලිබද වීඩියෝ එක..හරි දුකයි හිතට..ඒ දුකත් එක්ක මේ වීඩියෝ එක බලනකොට coment section එකට පොඩ්ඩක් ඔලුව දැම්මම comment හත්සිය ගානක් තියෙනවා ..හිතට සතුටුයි ❤️..මේ රට බේරලා දුන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම් ඒ යක්කු ටිකට දීර්ඝායුෂ ලැබේවා සහ ක්‍රියාන්විත රාජකාරියේදී හෝ වෙනයම් හෙයකින් මිය ගිය ඒ සොල්දාදුවන්ට උතුම් වූ නිර්වානයට යාමට හැකි වේවා 🙏🙏🙏..ඒ වගේම වැඩසටහන මෙහෙයවන සංජීව ඔබ බොහෝ කල් වැජඹේවා 😍
@Story_508
@Story_508 Жыл бұрын
මීනූ ආසම ❤ කොඩී ❤ මෙ දෙන්නගෙ වීඩියෝනම් 🔥🔥🔥🔥
@erandaruwan2185
@erandaruwan2185 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 8 ай бұрын
ඒක.නම් පිස්සුවක්...කතා කියන්නේ අපිව ඒ තැනටම යවලා.දීර්ගායු අය්යේ !!!
@dileerajapaksha.5532
@dileerajapaksha.5532 Жыл бұрын
වෙඩි..... වගේම වැඩ... අභිත විරෝදාර රණවිරුවෙක්...... යකා බැජ් එකේ ඉන්න යකත් බයවෙනවා ,,, ඔයගොල්ලෝ රට ජාතිය වෙනුවෙන් කරලා තියන කැපකිරීම් වලට... ♥️♥️♥️.. 👌👌..
@isuruudana566
@isuruudana566 Жыл бұрын
මාස ගාණක ඉදන් ඉල්ලපු වීඩියෝ එකක්❤❤
@NalinSandaruwan
@NalinSandaruwan Жыл бұрын
මීනු අභීත රණවිරුවානැනි ඔබ තුමාට දීර්ඝ අයුශ ලැබේවා වැණැස ටිවි තවත් ඉදිරියට ❤❤❤ ජය වේවා
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@rangithennakoon8735
@rangithennakoon8735 Жыл бұрын
ඒ කතාව, ඒ වික්‍රමයන්, රස තැන්, අමිහිරි තැන් ඒ තැනටම ගිහින් කියද්දි හිතට මොන වගේ හැගීමක් දැනෙනවා ඇත්ද.අපිට මෙහෙමනම් ඒ තැන් බේරගත්තු ඒ අත්දැකීම්වලට මූන දුන්න ඔයාලට අද කොහොම දැනෙනව ඇතිද.හරිම අමුතුම හැගීමක්.සදාකල් උපන් බිමට ණය නැති මිනිස්සු.සැබෑ දෙවියෝ.ආදරෙයි හැමදාම🙏🙏🙏❤️.කියන්න වචන නෑ කරපු මෙහෙයට.වදින්නම් දෙඅත් එක් කර විරුවන් හට🙏❤
@tharukemadhushankhe8249
@tharukemadhushankhe8249 Жыл бұрын
මුලතිව් කඳවුරේ සිට ජීවිතය බේරාගත් හෝ අලිමංකඩ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සෙබලෙක්ගේ තව ඉන්ටර්විව් එකක් ඕන(කලින් සේරම බැලුවා) ❤
@jayantharathnayaka8732
@jayantharathnayaka8732 Жыл бұрын
මව්බිම බේරාගත් ආදරනීය රනවිරුවන්ට උපහාරයක්ම වේවා ......❤❤❤❤❤
@PattaTV1
@PattaTV1 Жыл бұрын
එදා වගේම මතකය පුදුමයි... ජය වේවා තව එකක් ඕන.
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
අඩෙ වෙනස් වෙලා වගෙ ටිකක් ....💛💛💛
@ChamindaPriyadarshana-j3y
@ChamindaPriyadarshana-j3y Жыл бұрын
තෙරුවන් සරණයි මීනු සර් දීර්ඝායුෂ ලැබේවා රණවිරුවාණෙනි සංජීව අයියේ ඔබටත් ❤️
@machut90
@machut90 Жыл бұрын
මීනු ගේ කලින් program ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ . දැන් මීනු වෙනස් වෙලා නේ.....🙏🙏🙏🙏💪
@malshapabasara170
@malshapabasara170 Жыл бұрын
ආසාවේන් බලන එක ප්‍රොග්‍රෑම් එක ❤️
@chanakasandaruwan4009
@chanakasandaruwan4009 Жыл бұрын
ජයවේවා අපේ විරෝධාර රණවිරුවන් සියලුම දැනටම ❤
@chamilajayasanka8130
@chamilajayasanka8130 Жыл бұрын
වටිනවා ❤
@shamindarose4723
@shamindarose4723 Жыл бұрын
අපි හරිම අාසාවෙන් හිටියේ මිනුගේ වැඩසටහනක් බලන්න
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
ස්නයිපර් මීනූ....අපගේ ආදරණීය රණවිරැවෙක්...❤❤❤❤අප දේශයේ පළමුව පිදිය යුත්තන්...❤❤❤
@AyeshMaduwantha-zx1ni
@AyeshMaduwantha-zx1ni Жыл бұрын
තව වීඩියෝ එකක් ඕනේ.මීනුට ඇබ්බැහි වෙලා ❤❤❤
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 Жыл бұрын
නියමම වැඩ්ඩෙක් මීනූ කියන්නේ....තව කතා ඕනි අයියේ
@CuteNatureGirl
@CuteNatureGirl 11 ай бұрын
කාලෙකින් ආයෙත් මීනුගේ වැඩසටහනක්... ❤🤟🤟. නැවත නැවත බලන්න ආස රණවිරුවන් කිහිපය අතර ඉන්න තවත් අභීත රණකාමියෙක්.... ❤❤💐. තව වැඩසටහන් කීපයක් කරන්න සංජීව අයියා.... ❤💐
@HarsaniNisansala-w6h
@HarsaniNisansala-w6h 11 ай бұрын
ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වැඩ සටහනක් ගේන්න..වැනසට ජය..❤
@Shashika424
@Shashika424 Жыл бұрын
Thanks Thanks Thanks ❤❤❤❤
@jayaminisamarasekara5492
@jayaminisamarasekara5492 Жыл бұрын
දේශයේ මුර දේවතාවවෙක් දිර්ඝායු දෙවියනී....💖
@Tharu_x1
@Tharu_x1 Жыл бұрын
කොඩීගෙඒවත් ඕනෙ තව🖤☠️.
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 Жыл бұрын
මීනු රටක් හදුනන චරියක් ❤🙏
@IranganieJinadasa-qx8ts
@IranganieJinadasa-qx8ts 6 ай бұрын
තෙරුවන් සරණයි විරුද්ධාර මීනූ .ඔබ සැම නිසා අප ජීවත් වෙනවා කියන එක අපි කවදාවත් අමතක කරන්නේ නෑ .කුලියට කහින වසල සිංහලයෝ ඉන්නවා තමයි .ඒත් ඒ අතීතය අපිට අමතක නැහැ ❤️❤️❤️❤️❤️
@jeewanthawijesinghe4793
@jeewanthawijesinghe4793 Жыл бұрын
මීනුගෙ මතකයනම් මාරම මතකයක්.කතාව අහන්න ආස හිතෙනවා . බිහිසුණු බව දැනෙන්නම දෙනව.
@Thilini98
@Thilini98 10 ай бұрын
සියළුම රණවිරුවන්ට ආදරෙයි ❤ ඒ අතර මීනු,කොඩී,ගල්ට😢,හක්ක ආසම චරිත 🥰
@kavishakavisha258
@kavishakavisha258 Жыл бұрын
ඒ.වගේ ලොකේශන් එකට ගිහින් විඩියොව කරන කොට අමුතු ගැම්මක් එනවා❤🥺 තවත් විඩියො එකක් ඕනා❤😾🇱🇰
@tharindulakmal2168
@tharindulakmal2168 Жыл бұрын
මීනු මීනු..❤❤❤ පිස්සුවක් තම යී...ආදරෙයි දෙපලටම....තව එකක් ඕනි ඉක්මනටම . 👌👌
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Sf පැලවත්ත විරුවා ආපහු ගේමු නව පාද යුගල ලැබුනට පසු දැක්කෙත් නෑ නෙ ❤ .
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
අද මගෙන් දෙවෙනි ලයික් එක..
@athulathilanka-s5u
@athulathilanka-s5u Жыл бұрын
කාලෙකට පස්සෙ මීනූ 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
මිනූ කතාකරන එකත් අහන් ඉන්න ආසයි ❤️‍🔥❤️‍🔥
@shashenrashmika6219
@shashenrashmika6219 10 ай бұрын
අදටත් වෙඩි නම් වෙඩි ❤ස්නයිපර් මීනු❤
@HjgBbv
@HjgBbv 3 ай бұрын
Tharuwan Saranai viruwanani Oba Samatha Adarai Adarai Adarai Hamadama 🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sumithsanjeewa191
@sumithsanjeewa191 Жыл бұрын
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ.. සියලුම මියගිය රණවිරුවන් ට . නිවන් සුව..
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@lalwickramasinghe7324
@lalwickramasinghe7324 Жыл бұрын
ආදරෙයි මීනු .මම තන්නි මුරුප්පු කුලම් ගියා, ඔතනට පහලින් තමා කුරින්දි විහාරය තියෙන්නෙ . එතනට ගියාම තේරෙනවා ඔයාලගෙ කැපවීම ඔය වෑබන්ට් එකේ උතුරු කොනේ උන්ගේ ලොකු කෑම්ප් එකක් තිබුන නේද
@ravindulakshitha874
@ravindulakshitha874 Жыл бұрын
පට්ටම ආසාවෙන් හිටියේ මීනූ සර් ගේ කතාවක් අහන්න...නියම සිංහයෝ...දිවිවරු..❤️✨❤️
@priyanthagamage9636
@priyanthagamage9636 Жыл бұрын
❤❤❤ වැඩ්ඩෙක් තමයි ඉතින් මීනු කියන්නෙ ❤❤❤ ස්තුතියි සංජීව මල්ලී
@chamudithalakshan9652
@chamudithalakshan9652 Жыл бұрын
හම්මෝ එක දිගට වීඩියෝ සේරම බලාගෙන ඇවිත් අදයි ඉවර කලේ 😍
@warunapradeep3763
@warunapradeep3763 Жыл бұрын
ආදරෙයි මීනු ❤❤❤
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН